Hole In The Head Disease (HITH)|How to identify and how can treat/The Fishyflex [FHD Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • කොහොමද හැමෝටම ❤
    ගොඩ දවසකින් video එකක් කරන්න හම්බුනේ නෑ තිබ්බ වැඩත් එක්ක.. ඔයාලා හිතුවද chanel එක,ඔයාලව මම අත ඇරියා කියලා? කවදාවත් එහෙම වෙන්නෙ නෑ ඔයාලා හැමදාම මාත් එක්ක ඉන්නවා වගේ මමත් ඔයාලා එක්ක ඉන්නවා...💯👌
    එහෙනම් Video එක බලන්න,බලලා comment එකක් දාන්න ❤
    ❤❤ "මෙහි ඇති සමහර කරුණු සහා Video පට සහා පින්තූර Internet හරහා සහා TH-cam පිටරට සහා මෙරට සහෝදරයින්ගෙන් උපුටා ගත් අතර, එහි මුල් අයිතිය සහා එහි සම්පූර්ණ ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය ❤💯
    Some videos, pictures and notes are not my individual work and due credits are to be given to respective owners of the content". ❤❤
    ඔන්න ඔයාලා වෙනුවෙන් ලෙඩ රෝග Episode එකේ දෙවෙනි video එක අරන් ආවා.. මේ Episode එක හරහා ඔයාලට hole in the head රෝගයට සාර්ථක විසඳුම් හම්බවෙයි ❤💯
    කාරුණික ඉල්ලීම වෙනදා වගේම, Chanel එකේ videos බලන්න subscribe කරලා bell icon click කරලා like,share,comment කරන්න අමතක කරන්න එපා ❤
    දිගටම chanel එකත් එක්ක ඉන්න මේ ඔයාලගේ තැන #TheFishyflex ❤💯
    Links 👇👇👇👇
    Facebook page -👇
    / the-fishyflex-20769093...
    TH-cam -👇
    / @thefishyflex
    Instagram - 👇
    www.instagram....

ความคิดเห็น • 227

  • @kethakadaladawaththa2545
    @kethakadaladawaththa2545 4 ปีที่แล้ว +8

    Oya hoda youtuber kenek oyage vidios ගොඩක් hodata පැහැදිලි..Good luck broo..

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @lathikamanthila9783
    @lathikamanthila9783 4 ปีที่แล้ว +8

    Our Fish Doc: ❤️ නියමයි සහෝදරයා ❤️ Useful ❤️

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @pasindumalaka8610
    @pasindumalaka8610 4 ปีที่แล้ว +12

    මාලු ගැන තියෙන හොදම චැනල් එක , ලෙඩ ගැන වැඩිපුර කරන්න අයියේ , ගොඩාක් වටිනව මාලු හදන අයට

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි.. අනිවාර්යයෙන්ම හොඳ Videos ඔයාලට දෙනවා ❤

  • @naturalscienceandagricultu4729
    @naturalscienceandagricultu4729 4 ปีที่แล้ว +22

    මෙච්චර හොඳ චැනල් වලට සබ්ස්ක්‍රයිබ් නෑ ඒකයි දුක

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +5

      හිමින් හිමින් කට්ටිය එකතු වෙයි..තාම අලුත්නෙ ❤ Thank you ❤💯

  • @NNTOURSKIRIBATHGODA123
    @NNTOURSKIRIBATHGODA123 3 ปีที่แล้ว +4

    you explanation is the most clearest explanation thanks other youtubers cant do like this. thanks good job

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 4 หลายเดือนก่อน +1

    ගොඩක් thanks අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sntech3488
    @sntech3488 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වැදගත්

  • @shakeelnizar7929
    @shakeelnizar7929 4 ปีที่แล้ว +3

    Nice content bro. Well organized.

  • @charukagayan122
    @charukagayan122 3 ปีที่แล้ว +4

    අයියේ පට්ටම වටිනවා . මගෙ කාෆ්ලත් එහෙමයි මට රෝගය හරියට හදුනාගන්ඩ බෑ උදව්වක් ඔනී ඒකට

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      පැහැදිලි video එකක් දාන්න 0754910654

    • @kaushika9
      @kaushika9 2 ปีที่แล้ว

      @@thefishyflex mage fighter maluvantath hadila thiyenne video eke thiyena beheth eka kohomda denna oone tank eka 16-18L vithara venava

  • @ridmakodi8180
    @ridmakodi8180 4 ปีที่แล้ว +4

    Grate video ❤

  • @theyoutubegamer3060
    @theyoutubegamer3060 4 ปีที่แล้ว +2

    Niyamai machan

  • @nirvanaperera4106
    @nirvanaperera4106 4 ปีที่แล้ว +4

    useful ❤

  • @dilandilan6886
    @dilandilan6886 4 ปีที่แล้ว +1

    Niyamai aiye👌

  • @damindu1929
    @damindu1929 2 ปีที่แล้ว +1

    Niyamai bro

  • @damsara1960
    @damsara1960 2 ปีที่แล้ว +2

    අයියේ අද උදේ මගේ ඔස්කා හොදට හිටියා. රෑ බලද්දි holl in the head 😥

  • @madhushandeshapriyarathnay846
    @madhushandeshapriyarathnay846 4 ปีที่แล้ว +1

    Supiri digatama karanna👍

  • @anushkamaduranga6926
    @anushkamaduranga6926 4 ปีที่แล้ว +1

    Thwa leda gana kiuannna aiye...video eka best

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි.. ඉස්සරහට ටික ටික දානවා ❤

  • @sasankaua9066
    @sasankaua9066 2 ปีที่แล้ว +1

    Niyamayi malli

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you අයියෙ ❤

  • @anushakumari2113
    @anushakumari2113 4 ปีที่แล้ว +2

    පට්ට ❤️

  • @jayanithyachamudith7281
    @jayanithyachamudith7281 4 ปีที่แล้ว +2

    Ela bn

  • @yasithshamal4984
    @yasithshamal4984 3 ปีที่แล้ว +1

    Gdk watinawa ❤

  • @sarathjayawardena7345
    @sarathjayawardena7345 ปีที่แล้ว +1

    මේ video aththatama godak vadagath

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 ปีที่แล้ว +1

    Super.
    ..

  • @pathum952
    @pathum952 4 ปีที่แล้ว +1

    Giant guramiyage kata gawa podi hil wagayk thiyenw a me lede da?

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      මට WhatsApp 0754910654 video එකක් දාන්න පැහැදිලි

  • @SL_RANA
    @SL_RANA 7 หลายเดือนก่อน +1

    අයියේ ෆ්ලැජීල් පාවිච්චි කරන්නෙ කොහොමද?

  • @didulachamath9959
    @didulachamath9959 4 ปีที่แล้ว +1

    Patta

  • @malithhansika3055
    @malithhansika3055 2 ปีที่แล้ว

    Thanks BRO😎😎😎

  • @nilanthidammika6584
    @nilanthidammika6584 3 ปีที่แล้ว +2

    Eliye pokunak haduwoth filterayak oneda oscarlata

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      අනිවාර්යෙන් තියෙනවා නම් හොඳයි.. ❤

  • @meegamuarachchiegeindikaaj1342
    @meegamuarachchiegeindikaaj1342 3 ปีที่แล้ว +2

    nice

  • @charithsanjeewa1854
    @charithsanjeewa1854 8 หลายเดือนก่อน +1

    මෙත්‍රොනිඩසෝල් (ෆෙජිල්) වලට වඩා Hexa care සාර්ථකයි..🖤

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යෙන්ම් ඒවා ඇඩ්වාන්ස් බෙහෙත් ❤️

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යෙන්ම් ඒවා ඇඩ්වාන්ස් බෙහෙත් ❤️

  • @slfishworld1513
    @slfishworld1513 3 ปีที่แล้ว +1

    Flajill kivvama denavada

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว +1

    Ayye flagyl dann oni wathura kochrkata pethi kiyld

  • @l.a.8606
    @l.a.8606 8 หลายเดือนก่อน +2

    මගෙ ඔස්කගෙ එක පැත්තක සීටිලා වගේ ඉරි 2 ක් තියෙනව දැන් මාසයක් විතර ඇති ඉදල හිටල ඔයා කිව්ව විදිහට කාහනව ඇය් ඒ

    • @subasithjayasekara7776
      @subasithjayasekara7776 8 หลายเดือนก่อน +1

      බැක්ටීරියා ආසාදනයක් වගේ

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      හිතනවා දැං හොඳින් ඇති කියලා

  • @wimukthismonsters2965
    @wimukthismonsters2965 3 ปีที่แล้ว +1

    Mage oska kenek oluwa tankiya patule oluwa gawanawa

  • @asankagayanathkumara4476
    @asankagayanathkumara4476 ปีที่แล้ว +1

    Fajil kiyana beheth aka danne wathura one leeter akakata kohomada.

  • @nimadias7923
    @nimadias7923 2 ปีที่แล้ว +2

    මගේ මාළු oscar ගේ ඔලුවේ හිල් නේ එකත් මම ඒකේ මම එකේ wood catfish ලා දෙන්නක් ඉන්නව ඒ දෙන්නට ඒ හැංගෙන්න දාල තියෙන ලොකු ගලක් දාල තියෙනවා ඒ ගලෙන් ඇග කහනව බෙහෙතක් කියන්න 🤒

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 10 หลายเดือนก่อน +2

    Albino oscar 5 denek innw okkoma thama active normal eth marama aggressive ,poddk withr hole in the head thiyenwd kiyl hithenawa e wge penna thiyenwa, mokd krnna one

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน +1

      Video එකක් WhatsApp කරන්න

  • @manjulaartacademy2231
    @manjulaartacademy2231 3 ปีที่แล้ว +1

    Mage arowanage oluwe godak podi siduru Tikal thiyenawa habai wadiya naha man edama tankiya askara wathura nam %100 pirisidui man itapasse fish Blu beheth avashya ganata damma habai lokuawlak naha thanku!! aye

  • @senuth-zx3uu
    @senuth-zx3uu 10 หลายเดือนก่อน +1

    Sudu oscar kanak inna

  • @vikumnishantha7243
    @vikumnishantha7243 3 ปีที่แล้ว +1

    Supiri bro

  • @SamanthiSampath-wm1dp
    @SamanthiSampath-wm1dp 10 หลายเดือนก่อน +1

    ඔස්කා මලුන්ගේ pop eye ලෙඩෙට බෙහෙත් මොනවද

  • @senithudatiyawala3
    @senithudatiyawala3 3 ปีที่แล้ว +1

    මම hole in the head disise එක ගැන vet කෙනෙක්ගෙන් ඇහුවා.එයා කිව්වා magnesium sulfate හා flegil(metronidazole)කවලමේ දාන්න කිව්වා.ඒ treatment එක හොඳයි ද? Please reply the anwsser.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      හොඳයි.. හිතුන පලියට දාන්න බෑ.. මාලුවා බලලා තියෙන ප්‍රමාණය බලලා තමයි කරන්න ඕන

    • @sandeepadananka6985
      @sandeepadananka6985 2 ปีที่แล้ว

      Kohend gaththe ewa

  • @tonywickramasinghe5413
    @tonywickramasinghe5413 ปีที่แล้ว +1

    Ayya mage maluvatathi oya rogaya thiyanava

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      දැන් හොඳින් ඇති කියලා හිතනවා ❤️

  • @lasanthabandara8568
    @lasanthabandara8568 ปีที่แล้ว +1

    ෆ්ලැජිල් කොහොමද use කරන්නේ

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      Call එකක් දෙන්න

  • @chamindakumara4793
    @chamindakumara4793 2 ปีที่แล้ว

    Oscar lata JDP shori කෑම dhenna puluwanda

  • @ditharadilhani4410
    @ditharadilhani4410 3 ปีที่แล้ว +2

    Arowana gana Video karanna ❤

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤

  • @anupaudayanga2028
    @anupaudayanga2028 4 ปีที่แล้ว +1

    Patta patta

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thanks මල්ලි ❤

  • @praweensadaruwan4064
    @praweensadaruwan4064 3 ปีที่แล้ว +1

    Oya lede hadichcha maluwekgen lede nathi maluntath hadanawada. Tha video ekak wath naththe ai ,reply please

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඔව් හැදෙනවා ❤

  • @surangaanurudda5632
    @surangaanurudda5632 2 ปีที่แล้ว +1

    Aiye mageth osca malunta holinda hedi rogaya avith tiyenne mekata hodama behet monawada

  • @hasindudilshan7047
    @hasindudilshan7047 3 ปีที่แล้ว +1

    මගේ ඔස්කා කෙනෙක් ඉන්නව එහෙම ඌ හැබැයි මාර ඇක්ටිව් කෑම් එහෙම කනවා මොකද්ද කරන්නේ කියපු විදියට කරොත් හරියයිද.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Video එකේ තියෙන්නෙ හරි විස්තර 😊 Facebook හෝ Instagram හරහා සම්බන්ධ වෙන්න බෙහෙත් දාන විදි දැනගන්න ඕන නම් #thefishyflex

  • @ThilanBandara
    @ThilanBandara 4 ปีที่แล้ว +1

    මචං බෙහෙත් දාන්නේ කොහොමද ? වතුර කොච්චර ප්‍රමාණයකට බෙහෙත් දාන්නේ

  • @mr.maduwa6536
    @mr.maduwa6536 2 ปีที่แล้ว +1

    Flagyl beheth eka dena mathrawa mokadda

  • @kasunchamara5730
    @kasunchamara5730 3 ปีที่แล้ว +1

    E brooo mage oskanta es ledak hedila 😰tiyenaw mokakda denda oni behet eka 🙏🙏

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Comment එක දකිද්දි පරක්කු වැඩී.. ආයෙ උවමනා උනොත් 0754910654

  • @pathumfernando5296
    @pathumfernando5296 4 ปีที่แล้ว +1

    Mage goldfish maalu okkoma maruna. Eyalage waral rathu una karamal ehemath rathu unaa. Mokakda lede?

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      වෙන්න පුළුවන් හේතු කිහිපයක් මත ලෙඩේ කියන්න අමාරුයි..මට WhatsApp msg එකක් දාන්න 0754910654

  • @hirunalakshri8981
    @hirunalakshri8981 3 ปีที่แล้ว +1

    අයියෙ මේ අනේ මගෙ පාකු කෙනෙක් ඉන්නවා දැන් අඩියටත් වැඩී.ඇහැක් පොඩ්ඩක් අලු පාට වෙලා මොකො කරන්නෙ

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Video එකක් දාන්න 075 491 0654

  • @legend_izzy6035
    @legend_izzy6035 3 ปีที่แล้ว +2

    බෙහෙත් එකේ නම මොකක්ද හරියට පැහැදිලි නෑ

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      බෙහෙත් එකක් නෙමෙයි කිහිපයක් කියනවා.. ගොඩක්ම use කරන්නෙ flagyl

  • @jeewanjeewan814
    @jeewanjeewan814 3 ปีที่แล้ว +1

    Oskag warai diya wimata hathu manawada ? Awat bhath තියනවද ?

  • @hirunifernando6246
    @hirunifernando6246 4 ปีที่แล้ว +1

    Madam bath ganna ona kanak dannwa awa malunta Dana widiyak kiyanna ona

  • @aquawithpunidu3393
    @aquawithpunidu3393 2 ปีที่แล้ว

    Flagyl දාන පරිමාව කොහොමද

  • @mohommedhafeel8045
    @mohommedhafeel8045 ปีที่แล้ว +1

    O

  • @shehanisubodya113
    @shehanisubodya113 2 ปีที่แล้ว +1

    අයියෙ මගෙ මාළුවා ටැංකියෙ පතුලට වෙලා ඉන්නවා.උඩට එන්න බෑ.කන්නෙත් නෑ.මේකට මොකද කරන්නෙ අයියෙ.😔

  • @chamindakumara4793
    @chamindakumara4793 2 ปีที่แล้ว

    අයියේ flagyl මාළුන් ta දෙන මාත්‍රාව මොකක්ද

  • @sadewsudirabandara385
    @sadewsudirabandara385 2 ปีที่แล้ว +1

    Magath oya kiyana hidiyat jam gouramiyek adiye athillenava oya leda danna

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      බලන්න වෙනවා ටිකක්

  • @priyankarakiriwaththuduwa662
    @priyankarakiriwaththuduwa662 2 ปีที่แล้ว +1

    cantac no akak denawada brother

  • @nethminamedagama2724
    @nethminamedagama2724 4 ปีที่แล้ว +1

    මාළුන්ගෙ ඇගේ මැක්කො එන්නෙ ඇයි ?
    බෙහෙත් මොනවාද

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      බෙහෙත් වර්ග කිහිපයක් තියෙනවා.. 0754910654 ❤

  • @chamindaudayakumaraphysics7822
    @chamindaudayakumaraphysics7822 3 ปีที่แล้ว +2

    Hole in the head bo venavada uththara avanna 🙄🙄🙄🙄🙄

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Video එකේ පැහැදිලිව කියලා තියෙන්නෙ.. වතුරෙ ගැටලුවක් නම් ඒකෙ ඉන්න හැමෝටම බලපානවා

  • @supungalagedara1505
    @supungalagedara1505 4 ปีที่แล้ว +1

    වරල් දිය wena eka ganath karanna

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉක්මනට දාන්නම් ❤

  • @hasithananayakkara7956
    @hasithananayakkara7956 3 ปีที่แล้ว +1

    mchng podi support akak one, contact karaganna puluwan kohomada ?

  • @slpammaend5906
    @slpammaend5906 ปีที่แล้ว +1

    Red tail shark aga suuraganne ai kiyannako

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 3 ปีที่แล้ว +1

    malunge as eliyta awith wage tiyenne me rogayda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඇස් එලියට එන්නෙ pop eye වලදි.. ❤

  • @lasithpandula1204
    @lasithpandula1204 3 ปีที่แล้ว +1

    Parasite killer බෙහෙත හොඳයි ද

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      එකම නමින් එක එක brand තියෙන්න පුලුවන්.. ඒ නිසා එහෙම කියන්න අමාරුයි

  • @chathurangagimhan7970
    @chathurangagimhan7970 3 ปีที่แล้ว +1

    pop eye lede thibbata awulak nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      බෙහෙත් කරන්න ඕන

  • @sithumtheekshana2699
    @sithumtheekshana2699 2 ปีที่แล้ว +1

    Kottamba kola dammata kamak nadda

  • @pasindunilantha3300
    @pasindunilantha3300 3 ปีที่แล้ว +1

    Hoda බෙහෙත් ටිකක් kiyanawako

  • @sachinhimesha9977
    @sachinhimesha9977 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @PASIDUSIHAN
    @PASIDUSIHAN 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kawiya8759
    @kawiya8759 2 ปีที่แล้ว +1

    ඇයි ඔස්කා වතුරෙන් උඩට ඔලුව දන්නෙ ඇයි අනෙ ඉක්මනට උත්තරයක් දෙන්න

  • @zonickzonick5349
    @zonickzonick5349 3 ปีที่แล้ว +1

    බෙහෙත් වල නම මොකක්ද?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      සාර්ථකම බෙහෙත් එක තමයි Video එකේදි කියන්නෙ..

  • @meegamuarachchiegeindikaaj1342
    @meegamuarachchiegeindikaaj1342 3 ปีที่แล้ว +2

    aga kettu wela sudu pata lapa tiyenne melededa

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      එහෙම කිව්වට කියන්න බෑ මොකද ඇඟේ සයිස් එක අඩු වෙලා මේක එනවා කියලා එකක් නෑ.. වෙන හේතු සහා ලෙඩ තියෙන්නත් පුළුවන් ❤

    • @meegamuarachchiegeindikaaj1342
      @meegamuarachchiegeindikaaj1342 3 ปีที่แล้ว +2

      unta flagyi dannada nathnam tetraciclene dannada habai ara rekawa laga nam korapotu galawi halawi yannawa
      flagyi dannawanm liter keeyakada dannada
      issaraha waral chuttak irilat tiyenawa
      high protin kaama dannada

    • @meegamuarachchiegeindikaaj1342
      @meegamuarachchiegeindikaaj1342 3 ปีที่แล้ว +2

      whats appinnawanam photo dannam

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      @@meegamuarachchiegeindikaaj1342 0754910654

  • @dksmokio1456
    @dksmokio1456 3 ปีที่แล้ว +1

    ඔස්කලට ලෙඩ හැදුනහම තියෙන ලක්ෂණ මොනාද

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ලෙඩේ අනුව තමයි

  • @anupaudayanga2028
    @anupaudayanga2028 4 ปีที่แล้ว +1

    Poddak inna balana gaman inna

  • @movindu123
    @movindu123 3 ปีที่แล้ว +1

    Aiye melede snakehead malunta hadenawada

  • @sandeepkanchana7026
    @sandeepkanchana7026 4 ปีที่แล้ว

    Good 👍

  • @chathuravimanga
    @chathuravimanga 4 ปีที่แล้ว +1

    ❤👌

  • @wimalarathnakumudu1153
    @wimalarathnakumudu1153 2 ปีที่แล้ว +1

    ayye mage maluwathath haduna

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දැන් හොඳයිද ❤

  • @sadewsudirabandara385
    @sadewsudirabandara385 2 ปีที่แล้ว +1

    Habii mage malunge nana guram panuvo innava

  • @kaveeshapramod4769
    @kaveeshapramod4769 4 ปีที่แล้ว +2

    අනේ broo මගේ flowerhorn ට පනුඅමාරුව හැදිල මොකද කරන්නේ. අර කලින් වීඩියෝ එක බැලුවා එ බෙහෙත් මේ පැත්තේ නෑ. වෙන මොනවද තියන හොඳ බෙහෙත්.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Call එකක් ගන්න 0754910654

  • @gamagemegoda9568
    @gamagemegoda9568 3 ปีที่แล้ว +1

    flower hon gana video karana

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤

  • @madhukaheshan5331
    @madhukaheshan5331 2 ปีที่แล้ว +1

    අර දාන බෙහෙත් එකේ නම flagill ද?

  • @rohandeshapriya3061
    @rohandeshapriya3061 3 ปีที่แล้ว +1

    Maluvage ice aha lokunam

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඇහැ එලියට එන එක ගැනද අහන්නෙ ? Pop eye ?

  • @anupaudayanga2028
    @anupaudayanga2028 4 ปีที่แล้ว +2

    Ayye wasi wasi

  • @aquawithpunidu3393
    @aquawithpunidu3393 2 ปีที่แล้ว

    අය්‍යෙ අර කහයි රතුයි කරල හරියනවද ඒකට

  • @dumiduimalka9481
    @dumiduimalka9481 3 ปีที่แล้ว +1

    Oscar breeding ganath karanna

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤ care video එකක් තියෙනවා දැනට බලන්න..

  • @NNTOURSKIRIBATHGODA123
    @NNTOURSKIRIBATHGODA123 3 ปีที่แล้ว +1

    mata hoda vidieo ekaka

  • @lithikamusiconline1379
    @lithikamusiconline1379 3 ปีที่แล้ว +1

    Me kata beheth nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Video එක බලන්න

  • @isharamadusanka2151
    @isharamadusanka2151 2 ปีที่แล้ว +1

    දාන මාත්‍රාවක් කිව්වෙ නෑනෙ.

  • @malithhansika3055
    @malithhansika3055 2 ปีที่แล้ว

    Normal carp one bro😎😎😎

  • @kalpithachamod3771
    @kalpithachamod3771 3 ปีที่แล้ว +1

    Oka මසුන් අතර බෝවන ledak da

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      බෝවීමක් නෑ ඒ වතුරෙ ඉන්නවනම් හැදෙනවා

  • @mrcopysl3718
    @mrcopysl3718 2 ปีที่แล้ว

    ඔලුව යට ගහගෙන කෙලින් අතට ඉන්නේ ඇයි ඔස්කලා

  • @lasithpandula1204
    @lasithpandula1204 3 ปีที่แล้ว

    ඕනෑම මාළුවෙක් ට හැදෙන්න පුලුවන්ද

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Video එකේ විස්තර තියෙනවා