ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම ලස්සනයි මේ ගොඩනැගීම! ඔබට සුභ පැතුම් !
Sirge aluth video eka baluva vithrai ♥️😎
ඒක මාරම ලස්සනයි ඒ වගේම කතාවෙත් ජීවිතේට ගන්න දේවල් ගොඩයි
Thank u 🌹
nice😊😊
අක්කගෙ video එකේ අක්ක කරපු කතාව මට හිතට ගොඩක් දැනුන අක්කෙ මාත් ටෙරාරියම් නිර්මාණ කරනව අක්කගෙ video එක ගොඩක් ලස්සනයි අක්කෙ අක්කට වරදින්නෙ නෑ අක්කේ තෙරුවන් සරණයි
Thank you darling ❤️
Aththa
ඇත්තටම හුගාක් ලස්සනයි ඔයගෙ මේ නිර්මාණය. කවදාවත් වරදින් නෑ ඔයාට.. හුගක් ලස්සනට කතා කරනව ඔයා 😍
Thank you
good luck
Beautiful words and creation. Nice❤❤
wowwwwww❤
ඔයා හරිම ධනාත්මකයි.මම හරිම කැමතියි ඒ දෙයට.සුභ අනාගතයක් නංගි.
Thank u. Mage anith vedios balanna...💚
video eka lassanai katawah karanam thawath lassanai❤
Nice
Thank u
කව්රුත් කියන දේවල් වැඩක් නෑ... මොකද ඔයා ගොඩක් හොද කෙනෙක් හොද අයට විතරයි ඔහොම කතා කරන්න පුළුවන් බුදුසරණයි පැටියෝ ලස්සනට වැඩේ කලා ❤ ආදරෙයි
Thank you 💙
අක්කෙ වැඩෙන මරු
Niyami❤
ටෙරාරියම් හදද්දි ජීවිතේ විඳින හැටි කියනවට වඩා ඒකට භාවිතා කරපු දේවල් සහ හදන විදිය තමයි ගොඩක් වැදගත්..
එහෙම vedio එකක් මම කරල තියෙන්නෙ බලන්න ඒකත්. 🥰
Good luck 😊 I read that story book and also I love it. ❤
Waw.. Fantastic ❤
Thank you ❤️
වැඩෙත් ලස්සනයි ඔයාගෙ කටහඩත් ලස්සනයි 🔥❤
Thank u 🦋
ඒකනම් මරැ.. Good luck ❤❤❤
Maarama lassanai
Thank u nangi ❤️
Lassanai ane 💖💖
Thank you 💖
Doni oyage awawadayath ekka me lassana wadey harima agaya karanawa. Hodama nirmanayak .jayawewa❤❤❤❤❤❤❤❤
Thank you 🥰
Good luck පුංචි පැටියෝ ..❤️
Lassanai akke
Video ekata wada awadanaya giye kiyapu kathawata,Eka atha. All the best 👍🤝
Thank you dr
ආදි බාදි දා😂🎉🥰😎
Marama lassanai godak loku manasika nidahasak hitata denenwa adaraniya vishwa mathawanta godak ishuti.. Ewagema oyatath.. Budu saranai yaluwe
Thank u oyage e wachana tikata
Good 👍ඒක නියමයි
Thank you 😇
Great 😊
හරිම ලස්සනයි.👍
❤
Wow.
Adee akke eeka maru aa✌️
❤❤❤
😮
🤝👁️👍
Hi niyamay akke wadan tyikaa
Thank u dr
ගොඩාක් ලස්සනයි❤❤❤
❤❤
❤👍
Ane harima lassanai,thank you me vage vidiyo genavata
Thank u.. Agayakirimata.. 😊
Hrima lassnt ava eka😍
Good
ලස්සනයි දුවේ
ලස්සනයි අක්කෙ❤
Meka hadana widiya video eke kiwwa nam godak watinawa. Lassanai oyage uthsahaya
Ehema vedio ekakuth thiyenawa 💚
Lassanai godak.bhaawanawakata sama weduna wage
Ane thank u 😌😍
Marai
Tank you😊😊😊❤
හරිම ලස්සනයි ඔයාගෙ කතාවටත් මං ගොඩක් ආසයි ❤ මේක ගොඩක් කල් තියා ගන්න පුළුවන් ද අක්කෙ
Puluwan
Poliyana mageth Asama pothak😇
ලස්සනයි oyage hadai kathawai
❤❤❤🌱
Oyata Satutui da dan Akki?
ekata cooty saththu warga tikakuth dammanam thawath lassanai❤❤❤❤🎉
Ehemath ewa karala thiyenawa balanna.. Thank you 🙏🌸
Kathawa wAdinisa ahanna asaui
Video eka nm supiri.. eth Terrarium making video ekakata oya kiyawilla set wenne nh.. e wage ktha walata wenama motivational channel ekak patan ganna.. mokada video eka wisthara kala nm watinawa godak.
Thank you.
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html new vedio 😊
ලස්සනයි වැඩෙ එට් කියවනව වැඩි
ලස්සනයි. ඒත් ඔයා ඔය නිර්මාණය කරනකොට දාන දේවල් එකින් එක කිව්වනම් තවත් වටිනව.
Ehema karannam. Thank you 💖
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html 😊 aluth vedio eka.. Thank u
Aru
Polyanna mamath kiyawala thiyeee
Oke oya Dana wali arehe mehe hodata kalawak karala.. ee layer eka hadanna..😊 good luck
Oyage kathawa mata hodatama danuna skke😢😊❤🎉
Anee... Thank u darling ❤️
Lassanai ❤️.. copyright nathi music danna
Thank you..
හෑල්ල කියවන් නැත්තන් සෝක් ❤😂
Aththatama 😅. Eth niramane lassanay
අක්කෙ දන්නැතිහින්දා අහන්නෙ ටික කාලයක් යද්දි කොළ එහෙම පරවෙන්නැද්ද,ඒකට මුකුත් කරන් නැද්ද
Hiru eliya aduwen watena thanak thiyanna. Wathura spray karanna. Tika kaalayak thiyaganna puluwan.. 🌼
"ආසවෙන් කරන හැමදෙයක්ම කාලාවක් " ❤😊 thanks
Math heduwa
💖👍
Akka mewa kal tiyagana widiyai transport krana widiyai vedio ekak genwada plz
Hari 👍
Thava hod eva danna lassanai akka mama th hadanav
Mage anith vedios balanna. Thank you
Akki oi tenki kohenda ගත්තේ
Maalu wikunana shop ekakin
bananam ithin eese
Nadula
Oka hadann danne monwd kiyala type karala yatin demma nam thwa hodai
Ehema vedio ekak karala thiyenawa 🌸
Bol eka ganne kohenda kiynnako ..hoyaganna nene
Man kalayak maluwek athi kala. Eya gaddi me ball ekath e hop eken gththe dr. 🥰
Bisans ekk vidiyta krnn pluwanda
Ow aniwaryen. Loku ellumak saha watinakamak thiyenawa 👍
Digatama karan yanna waradinna😂😂😂😮😮😢🎉
Ok
නන්ගි මේ බෝව්ල් එක ගන්නෙ කොහෙන්ද ඔයා
Surathal masun wikunanna thiyena shop ekakin
monada bn kiyawanne uba boot kawata wena un boot kalana okata dapuwa kiyanawa
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html😊
Hi🙂mat hduawa oyage wagem ane mokak Ari aulak wela gas marun😢😢😢ai ema wenne kiynko....🥺🥺🥺
Nithara wathura ekathu karanna. Wahala thiyanna epa.. Mama e gana vedio ekak karannmko. 👍
Hmm🙂ten's ❤❤
මමත් කරනවා ඕක
Waaaw... Good luck 👍😍
Me dawas wala මමත් hadanawa 😍😘😘😍
Goodluck
Bool kohenda gnne kiynnko matah asai nirmanyk krnna
@@mihiriwishmani8986 malu wikunana shop wala thoyenawa 🥰
Godak hodai
Oyagy kathawak wadei dekama bawanawak wagyny
Bohoma sthuthi oba wahanseta 🙏
Me wage ekaka price kohomada?
Last year මං ගද්දි rs.500 ක් උනා. Medium size. දැන් price එක නම් දන්නෙ නැහැ dr
Mamath heduwa eth eka awul wela giya sathiyakin withra
Wathura spray karanna ude hawasa. lawata Awwa watena thanak thiyanna.. Ethakota hari
O ya viduru bajanaya kohennda ganne
Wisithuru masun wikunanna thiyena kadekin dr...❤️
Koheda kiyak venavada
@@AsangaAsanga-qw8nv mama nm e kale gaddi rs 500 una.. Medium size. Dan nam mama danne na prize.. 🙏
මේ පැළ මැරෙන්නෙ නැද්ද අක්කෙ
Hiru eliye lawata watena thanak thiyanna oni dawasata paya 4k withara. Wathura spray karama athi. Tika kalayak puluwan thiyaganna
මේ අර පවනි අක්කගෙ වදන් නේද 😊😊😊
එයාගෙ vedio මම බලනවා. එයා කියන මගෙ හිතට දැනෙන දෙයක් නම් ඒකට මගේ අදහසුත් එකතු කරනවා.🙏😌😇
@@diliniekanayake97 හරි අනේ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සිල්ලක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@@user-rs1yc6ww9r thank u
Ohe kqran giya melo deyak terunnehe
akke occr haali kiwnn ep. Terrarium 1 gn witrk kiypm halo.😪
Ha malli. Hamoma terrarium hadana widiya kiyala denawane. Wenasak kale. Next vedio eke try karannam. Thank u 🙏
Thatamana ekai Gon kathai adu karanna wade lassnai
👍
Wade hondai...kiyawillla kana asse takaramakata gal gahanawa wage...shik epa una redda ahan indala
Aparade ai ahan hitiye...😊 thank u amaruwen unath vedio eka baluwata...😇😇
වීදුරු ball eka ගන්නේ කොහෙන් ද?
Mama nam meka gaththe malu wikunana shop ekakin. Man kaalayak maluwek athi kara. Eya hitapu ball eka thamai me. 🥰
Thaks🤗
වීඩියො එක පට්ට් කියවිල්ල වැඩී
Mage aluth vedios balanna. Thank you. Adupadu hadagannam.🙏💐
Ekenma goda yanna👍
නන්ගි ඔයාගේ වැඩේ විස්තර කලානම් අපිටත් ඉගෙන ගන්න තිබ්බා.මම පලවෙනි වතාවට මේක ඉගෙන ගන්න බලන්නේ.. දර්ම දේශානාව නතර කරලා වැඩේ විස්තර කලා නම් මල් 7යි..වෙන කිසිම අඩුපාඩුවක් නැ..
Ane.sry. TH-cam ekata aluth. Anith vedio balanna. Hadana widiha dala thiyenawa. 👍😇🌼
@@diliniekanayake97 දිගටම කරන් යන්න..👍👊
අක්කෙ ඔයා ඕව විකුනනවද 😊
Naha. Asawata hadanawa
@@diliniekanayake97 අපිට මේව හදල විකුනන්න පුලුවන් ද
Oyata hadala wikunanna puluwan. Hoda milak thiyenawa
To much talk fed up
👍💖🥰
කියවීම වැඩිනිසා, බලන්න එපා උනා.කතාව අඩු කරන්න.වැඩේ විස්තර කරන්න
Ou
ඇත්ත.කතාවයි කරන වැඩෙයි ගැලපීමක් නෑ
Pehedili irisiyawa 😂😂
එයා වැඩකට නැති දෙයක් කිව්වෙ නැ හැබැයි...හොඳ කතාවක් කිව්වෙ❤❤
ඇත්ත😂😂
කියවන්නෙ නැතිව කරන්න
ඇයි එයා කියවන එක ඔයාට අවුල්ද? අනේ මේ එයාගේ කියවිල්ල අහන්න බැරිනම් නොබලා ඉන්න.😅😅😅😅
@@NilanthiDarshika-tr5wb අනේ ඉතිම් ඔයාට කිව්වෙ නෑනේ..ඔයත් මගේ කමෙන්ට් නොබලා ඉන්නකෝ
එ කිවුවෙ xxx ද
ඉතාම ලස්සනයි මේ ගොඩනැගීම! ඔබට සුභ පැතුම් !
Sirge aluth video eka baluva vithrai ♥️😎
ඒක මාරම ලස්සනයි ඒ වගේම කතාවෙත් ජීවිතේට ගන්න දේවල් ගොඩයි
Thank u 🌹
nice😊😊
අක්කගෙ video එකේ අක්ක කරපු කතාව මට හිතට ගොඩක් දැනුන අක්කෙ මාත් ටෙරාරියම් නිර්මාණ කරනව අක්කගෙ video එක ගොඩක් ලස්සනයි අක්කෙ අක්කට වරදින්නෙ නෑ අක්කේ තෙරුවන් සරණයි
Thank you darling ❤️
Aththa
ඇත්තටම හුගාක් ලස්සනයි ඔයගෙ මේ නිර්මාණය. කවදාවත් වරදින් නෑ ඔයාට.. හුගක් ලස්සනට කතා කරනව ඔයා 😍
Thank you
good luck
Beautiful words and creation. Nice❤❤
wowwwwww❤
ඔයා හරිම ධනාත්මකයි.මම හරිම කැමතියි ඒ දෙයට.සුභ අනාගතයක් නංගි.
Thank u. Mage anith vedios balanna...💚
video eka lassanai katawah karanam thawath lassanai❤
Nice
Thank u
කව්රුත් කියන දේවල් වැඩක් නෑ... මොකද ඔයා ගොඩක් හොද කෙනෙක් හොද අයට විතරයි ඔහොම කතා කරන්න පුළුවන් බුදුසරණයි පැටියෝ ලස්සනට වැඩේ කලා ❤ ආදරෙයි
Thank you 💙
අක්කෙ වැඩෙන මරු
Thank u
Niyami❤
ටෙරාරියම් හදද්දි ජීවිතේ විඳින හැටි කියනවට වඩා ඒකට භාවිතා කරපු දේවල් සහ හදන විදිය තමයි ගොඩක් වැදගත්..
එහෙම vedio එකක් මම කරල තියෙන්නෙ බලන්න ඒකත්. 🥰
Good luck 😊
I read that story book and also I love it. ❤
Waw.. Fantastic ❤
Thank you ❤️
වැඩෙත් ලස්සනයි ඔයාගෙ කටහඩත් ලස්සනයි 🔥❤
Thank u 🦋
ඒකනම් මරැ.. Good luck ❤❤❤
Thank you
Maarama lassanai
Thank u nangi ❤️
Lassanai ane 💖💖
Thank you 💖
Doni oyage awawadayath ekka me lassana wadey harima agaya karanawa. Hodama nirmanayak .jayawewa❤❤❤❤❤❤❤❤
Thank you 🥰
Good luck පුංචි පැටියෝ ..❤️
Thank you
Lassanai akke
Thank u
Video ekata wada awadanaya giye kiyapu kathawata,
Eka atha. All the best 👍🤝
Thank you dr
ආදි බාදි දා😂🎉🥰😎
Marama lassanai godak loku manasika nidahasak hitata denenwa adaraniya vishwa mathawanta godak ishuti.. Ewagema oyatath.. Budu saranai yaluwe
Thank u oyage e wachana tikata
Good 👍ඒක නියමයි
Thank you 😇
Great 😊
Thank u
හරිම ලස්සනයි.👍
Thank you
❤
Wow.
Thank u
Adee akke eeka maru aa✌️
Thank you
❤❤❤
😮
🤝👁️👍
Hi niyamay akke wadan tyikaa
Thank u dr
ගොඩාක් ලස්සනයි❤❤❤
Thank you
❤❤
❤👍
Ane harima lassanai,thank you me vage vidiyo genavata
Thank u.. Agayakirimata.. 😊
Hrima lassnt ava eka😍
Thank u
Good
Thank u
ලස්සනයි දුවේ
Thank you
ලස්සනයි අක්කෙ❤
Thank u
Meka hadana widiya video eke kiwwa nam godak watinawa. Lassanai oyage uthsahaya
Ehema vedio ekakuth thiyenawa 💚
Lassanai godak.bhaawanawakata sama weduna wage
Ane thank u 😌😍
Marai
Thank u
Tank you😊😊😊❤
හරිම ලස්සනයි ඔයාගෙ කතාවටත් මං ගොඩක් ආසයි ❤ මේක ගොඩක් කල් තියා ගන්න පුළුවන් ද අක්කෙ
Puluwan
Poliyana mageth Asama pothak😇
ලස්සනයි oyage hadai kathawai
Thank u
❤❤❤🌱
Thank u
Oyata Satutui da dan Akki?
ekata cooty saththu warga tikakuth dammanam thawath lassanai❤❤❤❤🎉
Ehemath ewa karala thiyenawa balanna.. Thank you 🙏🌸
Kathawa wAdinisa ahanna asaui
Video eka nm supiri.. eth Terrarium making video ekakata oya kiyawilla set wenne nh.. e wage ktha walata wenama motivational channel ekak patan ganna.. mokada video eka wisthara kala nm watinawa godak.
Thank you.
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html new vedio 😊
ලස්සනයි වැඩෙ එට් කියවනව වැඩි
Thank you
ලස්සනයි. ඒත් ඔයා ඔය නිර්මාණය කරනකොට දාන දේවල් එකින් එක කිව්වනම් තවත් වටිනව.
Ehema karannam. Thank you 💖
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html 😊 aluth vedio eka.. Thank u
Aru
Polyanna mamath kiyawala thiyeee
Oke oya Dana wali arehe mehe hodata kalawak karala.. ee layer eka hadanna..😊 good luck
Thank you
Oyage kathawa mata hodatama danuna skke😢😊❤🎉
Anee... Thank u darling ❤️
Lassanai ❤️.. copyright nathi music danna
Thank you..
හෑල්ල කියවන් නැත්තන් සෝක් ❤😂
Thank u
Aththatama 😅. Eth niramane lassanay
අක්කෙ දන්නැතිහින්දා අහන්නෙ ටික කාලයක් යද්දි කොළ එහෙම පරවෙන්නැද්ද,ඒකට මුකුත් කරන් නැද්ද
Hiru eliya aduwen watena thanak thiyanna. Wathura spray karanna. Tika kaalayak thiyaganna puluwan.. 🌼
"ආසවෙන් කරන හැමදෙයක්ම කාලාවක් " ❤😊 thanks
Math heduwa
💖👍
Akka mewa kal tiyagana widiyai transport krana widiyai vedio ekak genwada plz
Hari 👍
Thava hod eva danna lassanai akka mama th hadanav
Mage anith vedios balanna. Thank you
Akki oi tenki kohenda ගත්තේ
Maalu wikunana shop ekakin
bananam ithin eese
Nadula
Oka hadann danne monwd kiyala type karala yatin demma nam thwa hodai
Ehema vedio ekak karala thiyenawa 🌸
Bol eka ganne kohenda kiynnako ..hoyaganna nene
Man kalayak maluwek athi kala. Eya gaddi me ball ekath e hop eken gththe dr. 🥰
Bisans ekk vidiyta krnn pluwanda
Ow aniwaryen. Loku ellumak saha watinakamak thiyenawa 👍
Digatama karan yanna waradinna😂😂😂😮😮😢🎉
Ok
නන්ගි මේ බෝව්ල් එක ගන්නෙ කොහෙන්ද ඔයා
Surathal masun wikunanna thiyena shop ekakin
monada bn kiyawanne uba boot kawata wena un boot kalana okata dapuwa kiyanawa
Thank you
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html😊
Hi🙂mat hduawa oyage wagem ane mokak Ari aulak wela gas marun😢😢😢ai ema wenne kiynko....🥺🥺🥺
Nithara wathura ekathu karanna. Wahala thiyanna epa.. Mama e gana vedio ekak karannmko. 👍
Hmm🙂ten's ❤❤
මමත් කරනවා ඕක
Waaaw... Good luck 👍😍
Me dawas wala මමත් hadanawa 😍😘😘😍
Goodluck
Bool kohenda gnne kiynnko matah asai nirmanyk krnna
@@mihiriwishmani8986 malu wikunana shop wala thoyenawa 🥰
Godak hodai
Oyagy kathawak wadei dekama bawanawak wagyny
Bohoma sthuthi oba wahanseta 🙏
Me wage ekaka price kohomada?
Last year මං ගද්දි rs.500 ක් උනා. Medium size. දැන් price එක නම් දන්නෙ නැහැ dr
Mamath heduwa eth eka awul wela giya sathiyakin withra
Wathura spray karanna ude hawasa. lawata Awwa watena thanak thiyanna.. Ethakota hari
O ya viduru bajanaya kohennda ganne
Wisithuru masun wikunanna thiyena kadekin dr...❤️
Koheda kiyak venavada
@@AsangaAsanga-qw8nv mama nm e kale gaddi rs 500 una.. Medium size. Dan nam mama danne na prize.. 🙏
මේ පැළ මැරෙන්නෙ නැද්ද අක්කෙ
Hiru eliye lawata watena thanak thiyanna oni dawasata paya 4k withara. Wathura spray karama athi. Tika kalayak puluwan thiyaganna
මේ අර පවනි අක්කගෙ වදන් නේද 😊😊😊
එයාගෙ vedio මම බලනවා. එයා කියන මගෙ හිතට දැනෙන දෙයක් නම් ඒකට මගේ අදහසුත් එකතු කරනවා.🙏😌😇
@@diliniekanayake97 හරි අනේ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සිල්ලක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@@user-rs1yc6ww9r thank u
Ohe kqran giya melo deyak terunnehe
Ok
akke occr haali kiwnn ep. Terrarium 1 gn witrk kiypm halo.😪
Ha malli. Hamoma terrarium hadana widiya kiyala denawane. Wenasak kale. Next vedio eke try karannam. Thank u 🙏
th-cam.com/video/MGMjEr2uLd8/w-d-xo.html new vedio 😊
Thatamana ekai Gon kathai adu karanna wade lassnai
👍
Wade hondai...kiyawillla kana asse takaramakata gal gahanawa wage...shik epa una redda ahan indala
Aparade ai ahan hitiye...😊 thank u amaruwen unath vedio eka baluwata...😇😇
වීදුරු ball eka ගන්නේ කොහෙන් ද?
Mama nam meka gaththe malu wikunana shop ekakin. Man kaalayak maluwek athi kara. Eya hitapu ball eka thamai me. 🥰
Thaks🤗
වීඩියො එක පට්ට් කියවිල්ල වැඩී
Mage aluth vedios balanna. Thank you. Adupadu hadagannam.🙏💐
Ekenma goda yanna
👍
නන්ගි ඔයාගේ වැඩේ විස්තර කලානම් අපිටත් ඉගෙන ගන්න තිබ්බා.මම පලවෙනි වතාවට මේක ඉගෙන ගන්න බලන්නේ..
දර්ම දේශානාව නතර කරලා වැඩේ විස්තර කලා නම් මල් 7යි..
වෙන කිසිම අඩුපාඩුවක් නැ..