Cloudy Eye | How to identify and cure Cloudy Eye on fish - in sinhala | The Fishyflex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Cloudy Eye | How to identify and cure Cloudy Eye on fish
    Hello guys 👋
    Today I have brought you a video about cloudy eye, which is a symptom of many diseases and is one of the major signs of fish diseases.
    Watch the video carefully to understand the nature of this symptom as well as to help yourself take precautions in the future
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    #Like #share #subscribe and #click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyf...
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - www.instagram....
    🔸️Tiktok - vm.tiktok.com/...
    Music: Balloon
    Musician: @iksonmusic

ความคิดเห็น • 402

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 2 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් බ්‍රෑන්ඩ් එක සුපිරි හොද නම ගිය වීඩියෝ නම් fishfylex තමයි පිස්සු හැදෙනවා 😘😘😘මාලු නම් ෆිශ්ෆ්‍යෙල්ක්ස් තමයි ෆිශ්ෆ්‍යෙල්ක්ස් නම් මාලු තමයි අපි ඔයාත් එක්ක හැමදාම ඉන්න නිසා වීඩියෝ දාන එක පරක්කු කරන්න එපා

    • @Sandith2892
      @Sandith2892 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත......වීඩියො දාන්න පරක්කු වෙන්න එපා....😥

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +3

      ආදරෙයි ❤

  • @dharshanmohan7814
    @dharshanmohan7814 2 ปีที่แล้ว +9

    තැන්ක්ස් අයියේ.මෙක මට ලොකු උදවුවක් අයියේ 🤗🤗🤗🤗.අදරෙයි අයියේ 😘😘😘😘😘 .ජය වේවා.

  • @wageeshaariyasinghe4368
    @wageeshaariyasinghe4368 2 ปีที่แล้ว +9

    නොටිෆ්කේෂන් ආපු ගමන් අව
    හැමදාම ත් වගේ මරු 👍👍👍👍

  • @ishanfishing277
    @ishanfishing277 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින විඩියෝ එකක් නියමයි අයියා විඩියෝ එක ඉදිරියට මෙවගේ අලුත් විඩියෝ ඔනේ ජයවේවා අදරේයි අයියා 👍👍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලියා ❤

  • @janidusanjula5949
    @janidusanjula5949 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ❤️. ගොඩක් ලොකු දැනුමක් ලැබුණා 👍, දිගටම කරගෙන යන්න

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @anushapriyanthi1396
    @anushapriyanthi1396 2 ปีที่แล้ว +3

    Niyamai aiya 😎godak hoda viedio ekak 😇superb🙏🙏❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @sandungunathilaka156
    @sandungunathilaka156 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි ඩිස්කස් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.....

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් ඉස්සරහට ❤

  • @biyondawson1234
    @biyondawson1234 2 ปีที่แล้ว +10

    අයියා, ගොඩක් වටින වීඩියෝ එකක් .. මගේ කලින් ඔස්කා ට ඔහොම හැදුනා... එයා මැරුනා...

  • @julandintharu7225
    @julandintharu7225 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින විඩියෝ එකක් අයියේ නියමයි 😁😁😁😁😁😁

    • @julandintharu7225
      @julandintharu7225 2 ปีที่แล้ว +2

      දිගටම ඔයවගේ සුපිරි විඩියෝ ඔනේ 😁😁 ජය වේවා 😂

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @kawishanhimasha3237
    @kawishanhimasha3237 2 ปีที่แล้ว +4

    ඔනම වීඩියෝ එකක් අයියේ. 😌 ගොඩක් වටිනවා. 🤗 අපි හැමදාම The Fishyflex එක්ක. 🥰 ඔහොම යන්. ❤❤❤

  • @senithu6848
    @senithu6848 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් video ekak නියමයි

  • @vihangahansana1124
    @vihangahansana1124 2 ปีที่แล้ว +4

    නියම video ekak aiye ගොඩක් වැදගත් una aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලියා ❤

  • @lithumhansana9159
    @lithumhansana9159 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති අයියේ 💕මගේ ගෝල්ඩ් ෆිෂ් ලටත් ඕක හැදුනා ❤මම එකට විසදුමක් හොය හොය හිටියේ 😍ආදරේයි පැලෙන්න 🥰

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ආදරෙයි ❤

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 2 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි👍 ජය වේවා 🔥 ප්‍රශ්නයක් pop eye වලට බෙහෙතක් 🤔

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Video එකක් දෙන්නම් ❤

  • @thaveesharandil2455
    @thaveesharandil2455 2 ปีที่แล้ว +2

    Godak watina vedio ekak Jaya wewa👌👌👌👌👌👌👍👍👍

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 2 ปีที่แล้ว +1

    අපිට මේක මාරම වැදගත් රෝග ගැන වීඩියෝ එකක් දැම්ම එකක වටිනව ආදරෙයි අපි හැමදාම ඔයත් එක්ක අයියේ 😃😃😉🖤🖤❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @lisulsenuka7536
    @lisulsenuka7536 2 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක් 🙏 ජයන්ට් ගුරාමි ගැන වීඩියෝ එකක් කරමු 🙏

  • @sampathsandaruwan7502
    @sampathsandaruwan7502 2 ปีที่แล้ว +1

    Gdk watina vedio ekk ayye. Niyamai 🤝❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @dinuka3373
    @dinuka3373 2 ปีที่แล้ว +2

    වෙනදා වගේම ගොඩාක් වටින වීඩියෝ එකක්
    patta 👍💝🔥

  • @fishlife6827
    @fishlife6827 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි අයියේ
    Thanks ❤️❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      You are welcome මල්ලියා ❤

  • @udayangadananjaya9306
    @udayangadananjaya9306 2 ปีที่แล้ว +3

    ❨සුපිරි අයියෙ, මාරම වැදගත් වීඩියො එකක්❤❧❡

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

  • @maleesharashmika60
    @maleesharashmika60 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක් අයියේ..🙃❤️👍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @gyan.fonseka
    @gyan.fonseka 7 หลายเดือนก่อน +3

    අයියෙ මගෙ ඔස්කටත් ඔක හැදිලා එයාට ඉක්මන් සුවය යිල්ලන්න කට්ටිය පිලීස්😢😢😢😢😢😢😢😢😢

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      Treatments හරියට යන්න..ඉක්මනට හොඳ වෙයි ❤️

  • @lifescience4880
    @lifescience4880 ปีที่แล้ว +1

    මේක හොද වීඩියෝ එකක්....
    මගේ ටැංකියේ මාලු 5ක් ගොඩ දාගත්තා❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @gamingwithhadock3819
    @gamingwithhadock3819 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් අයියේ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @rashithalakshan707
    @rashithalakshan707 2 ปีที่แล้ว +1

    Kiwwa vidihatama karala pacu fish ge hoda una ,video eka watinawa💪💪😍

  • @sllinna6928
    @sllinna6928 2 ปีที่แล้ว +1

    Godak vadagath aiye ada video eka.meva thama one aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @madukumari9426
    @madukumari9426 2 ปีที่แล้ว +1

    Video eka daapu gaman baluva issarahata mewa apita vadagath wei . Oya loku danumak thiyana kenne 😀❤

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @suwahasmendis339
    @suwahasmendis339 2 ปีที่แล้ว +1

    Aiya niyama welawe meka damme mage maluwektath me lede hadila inne thanks😘😘

  • @Wowsl939
    @Wowsl939 2 ปีที่แล้ว +3

    Ayye ayyage video eka supiri

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @wansilusahas2666
    @wansilusahas2666 2 ปีที่แล้ว +4

    👌 නීයමයි

  • @theslbigfish3344
    @theslbigfish3344 2 ปีที่แล้ว +1

    කෝ 8feet ටෑන්ක් එකේ වීඩියෝ ? කොහොම උනත් මේ වීඩියෝ එක පට්ටම වැදගත් උනා අයියෙ ..!

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් දෙන්නම් ඉස්සරහට ❤

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ😍😋

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලියා ❤

  • @nilukakumudu9027
    @nilukakumudu9027 2 ปีที่แล้ว +3

    අප්පේ ..වටින video එකක් ♥...අඩි අටත් ඕනේ ☺.
    ..ආදරේඉ ♥

  • @biyondawson1234
    @biyondawson1234 2 ปีที่แล้ว +6

    අයියේ, ඊයේ ගෙනාපු හොඳ ලොකු Red cap oranda එක්කෙනෙක් හැමවෙලාවෙම ඔලුව වතුර උඩ ( වතුරෙන් එළියේ ) තියාගෙන යනවා ඇයි ඒ 🤔 pls tell me in comments

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +2

      බලන්නැතුව කියන්නං බෑනෙ මල්ලි.. 0754910654

  • @slpethome4
    @slpethome4 2 ปีที่แล้ว +2

    adari fishy flex ❤

  • @Heshan_26
    @Heshan_26 2 ปีที่แล้ว +3

    Video aka super 👌👌👌👌👌chanal skate super 👌👌👌👌👌 adaraye ❤️❤️💯💯

  • @nadevranmika4485
    @nadevranmika4485 2 ปีที่แล้ว +2

    අයියා, ගොඩක් වටින වීඩියෝ එකක් .. 😘😘😘😘😘.

  • @hasithananayakkara7956
    @hasithananayakkara7956 2 ปีที่แล้ว +3

    mage oscar set aka recover kara ganna patta support akak dunna, thank you

  • @shakeelnizar7929
    @shakeelnizar7929 2 ปีที่แล้ว +1

    Nice one brother.

  • @aboutfishsl8248
    @aboutfishsl8248 2 ปีที่แล้ว +5

    ♥ගොඩක් වැදගත්♥

  • @sewminadinushka1515
    @sewminadinushka1515 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් අයියේ 💓

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @chameeshadilshan1230
    @chameeshadilshan1230 2 ปีที่แล้ว +1

    මගෙත් gain gurami ගේ ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් ,
    වෙලාවෙ හැටියට ගොඩක් වටිනවා video එක

  • @praveentamizha9416
    @praveentamizha9416 2 ปีที่แล้ว +1

    This video is very useful 🙏🏻 Thank you so much brother ❤️

  • @S.T.discus
    @S.T.discus 2 ปีที่แล้ว +3

    ආදරෙයි fishyflex 😘😍😍😍😍😍

  • @hbcreations.9571
    @hbcreations.9571 2 ปีที่แล้ว +3

    1.Oscar ට ගැලපෙන temperature එක මොකක්ද අයියේ.?
    2.බැරි වෙලා හරි cloudy eye ආවොත් දාන්න ඕනෙ බෙහෙත නම මොකක්ද.?
    3.කොපමණ ප්‍රමාණයක්ද.?

    • @madukumari9426
      @madukumari9426 2 ปีที่แล้ว +2

      Video ekee thiyanava karanna oni deval 😊

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      th-cam.com/video/f0nphNLGqys/w-d-xo.html

    • @hbcreations.9571
      @hbcreations.9571 2 ปีที่แล้ว

      @@thefishyflex thnkz Aiya ❣️

  • @lashansadeepa6752
    @lashansadeepa6752 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක් ❤❤💪

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @ErandaGayan-kh1bq
    @ErandaGayan-kh1bq 5 หลายเดือนก่อน +2

    Super video 📸 arowan video genna

  • @isurueranda4577
    @isurueranda4577 2 ปีที่แล้ว +1

    🙏 thanks mcn watinwa..🔥

  • @BelugaTwin33
    @BelugaTwin33 2 ปีที่แล้ว +2

    Ada athal na ne ....😂 serious vadak ne 👌👌

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      හැමදාම ආතල් හොඳ නෑ ❤

    • @BelugaTwin33
      @BelugaTwin33 2 ปีที่แล้ว

      @@thefishyflex atta 💕💕

  • @shakthirajani6787
    @shakthirajani6787 2 ปีที่แล้ว +2

    සුපිරි තමා

  • @hirushan1221
    @hirushan1221 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් අයියේ ❤😍❤

  • @adithyaishan8333
    @adithyaishan8333 2 ปีที่แล้ว +2

    agal 6 to upwards mosambik masun wikinimata atha
    awashya aya reply karanna

  • @nadinarathnayaka4934
    @nadinarathnayaka4934 2 ปีที่แล้ว +3

    Bicher ලා ගැන කෙයාරින් එකක් 😍😍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      කරමු කරමු ❤

  • @Hello-ci5ft
    @Hello-ci5ft 2 ปีที่แล้ว +1

    Godak vatinawa aiye oyage chanel akath ekka asawen inne

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @chamovish103
    @chamovish103 2 ปีที่แล้ว +1

    Thawa volgs oone

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් ඉස්සරහට ❤

  • @gayanmadushantha7155
    @gayanmadushantha7155 2 ปีที่แล้ว +1

    සුපිරියි මල්ලී මේ ව් එකත් . ඉක්මනට තව ව් ගෙන්න . අපි ඔයා ව් දානකන් බලන් ඉන්නේ..හා ද....?

  • @lareefhassan3509
    @lareefhassan3509 2 ปีที่แล้ว +2

    Hoda wadagath video ekak godak pryojanawath

  • @akilaperera7042
    @akilaperera7042 2 ปีที่แล้ว +2

    වටිනව ❤️👍

  • @nishankavinda8895
    @nishankavinda8895 2 ปีที่แล้ว +1

    👌 👌👌👌👌👌 වැඩේ නියමයි bro... ❤️❤️❤️

  • @nimnadilhara3652
    @nimnadilhara3652 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @Disassasvidu123
    @Disassasvidu123 2 ปีที่แล้ว +1

    Godak vatinava mage gava hitapu oscar la dennama oya lede hadila maruna me video ekata godak thanks
    ජය වේවා !

  • @fishyandsihina7393
    @fishyandsihina7393 2 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @boosterdd
    @boosterdd 2 ปีที่แล้ว +2

    Nice :)

  • @user-ih4wm4xk8i
    @user-ih4wm4xk8i 2 ปีที่แล้ว +1

    patta vedio ekk

  • @denethkaushalya6777
    @denethkaushalya6777 2 ปีที่แล้ว +2

    Eka wasi ❤️

  • @rainagaming2573
    @rainagaming2573 2 ปีที่แล้ว +1

    Patta aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤

    • @rainagaming2573
      @rainagaming2573 2 ปีที่แล้ว

      අර ශීට් වලින් හදපු ටැංකි වල පේන්ට් එකක් ගහන්න ඔනිද ඇතුලට නැත්නම් මලුන්ට හොද නැද්ද පේන්ට් නොකර මාලු දාන්නද අව්ලක් නැද්ද

  • @nethmitha621
    @nethmitha621 2 ปีที่แล้ว +1

    ඔස්කා මාළු දෙන්නෙකුට canister filter එකක් දැම්මට කමක් නැද්ද

  • @erangaranasinghe6802
    @erangaranasinghe6802 ปีที่แล้ว +1

    Best video

    • @thefishyflex
      @thefishyflex  11 หลายเดือนก่อน

      Thank you ❤️

  • @DulanaSathsara
    @DulanaSathsara 2 ปีที่แล้ว +2

    Supiriy✌️🤗

  • @atmusic245
    @atmusic245 2 ปีที่แล้ว +2

    Superb

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +3

    ටග්ගාලා අනිත් vlog එක ඔනි කොම්ලෝ . ❤❤❤❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      දෙන්නම් එකක් ❤

  • @Dogo_4
    @Dogo_4 2 ปีที่แล้ว +2

    එල ❤️❤️❤️

  • @sasindudealwis1478
    @sasindudealwis1478 2 ปีที่แล้ว +1

    Thanks bro🙌♥️

  • @chanakasadharuwan6131
    @chanakasadharuwan6131 2 ปีที่แล้ว +2

    Thank ayye ela broo

  • @sachinthalranaweera9091
    @sachinthalranaweera9091 2 ปีที่แล้ว +1

    Planaria නැති කරගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දාන්න. 🔥

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      දෙන්නම් ඉස්සරහට ❤

  • @sitharasanjeewani1706
    @sitharasanjeewani1706 2 ปีที่แล้ว +2

    Aiye mata ( blue gourami ) pataw loku karana vidiya dannako.
    Food🥓
    Vitamins 💊
    Care 🥰

  • @nilushikachaturangi475
    @nilushikachaturangi475 2 ปีที่แล้ว +2

    🤩🤩😎😎

  • @Heshan_26
    @Heshan_26 2 ปีที่แล้ว +1

    ayye live one BRO 😀😀😀😀😀😀

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ඉක්මනට එන්නම් 😁❤

  • @rainagaming2573
    @rainagaming2573 2 ปีที่แล้ว +2

    අයියේ ඔස්කාර් පැටියෙක් ඉන්නව ඌ වතුරෙන් උඩට එන්න බලනව ,තව එක තැන කැරකෙනවා මොකක්ද කරන්න පුළුවන් 🤥😢

  • @lasithshamal5583
    @lasithshamal5583 2 ปีที่แล้ว +4

    🤗🤗❤️

  • @kaveeshageenath8217
    @kaveeshageenath8217 2 ปีที่แล้ว +1

    Supiri

  • @mandara5267
    @mandara5267 2 ปีที่แล้ว +2

    Aiya if we are making a 3 feet long 2 feet width tank what is the size of the down glass ?

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Can use up to 6mm

    • @mandara5267
      @mandara5267 2 ปีที่แล้ว

      @@thefishyflex No the size means the width and long of down glass

  • @TNRD12
    @TNRD12 2 ปีที่แล้ว

    අයියේ white spot ඇහ උඩ තිබ්බා, ඒක ඇස් උඩම දිය වෙලා ඇස් දෙකයි මුලු ඇගමයි සුදු උනා නේ මෙතලින් බ්ලූ දැම්මට පස්සේ,🤧💔අනේ ඉක්මනින් උත්තරයක් ඕනි

  • @thushanlochana2782
    @thushanlochana2782 2 ปีที่แล้ว +1

    අයියා Neon tetra ගැන වීඩියෝ එකක් දෙන්ඩෝ😢😢

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      දෙන්නම් මල්ලි ඉස්සරහට ❤

  • @pabasaradahanayaka6480
    @pabasaradahanayaka6480 2 ปีที่แล้ว +1

    Ela

  • @AkashKaveesha-bb5qi
    @AkashKaveesha-bb5qi 4 วันที่ผ่านมา

    අයියේ ලුනු කැට අව්වෙ විනාඩු 20ක් 30ක් වේලුවාම අයඩින් නැති වෙනවද

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 2 ปีที่แล้ว +1

    Hadunoth hodakaraganne kohomada kiyannako

  • @i.k.nnethum4182
    @i.k.nnethum4182 2 ปีที่แล้ว +1

    hodai aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @chanakasadharuwan6131
    @chanakasadharuwan6131 2 ปีที่แล้ว +2

    Ayye tankiyakata galapena pramanayata malu gananaya karanne කොහොමද ayye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      වර්ග සහා size එක්ක වෙනස් වෙනවා

  • @avishkasadun21
    @avishkasadun21 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @rainagaming2573
    @rainagaming2573 2 ปีที่แล้ว +2

    අර ශීට් වලින් හදපු ටැංකි වල පේන්ට් එකක් ගහන්න ඔනිද ඇතුලට නැත්නම් මලුන්ට හොද නැද්ද පේන්ට් නොකර මාලු දාන්නද අව්ලක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ගැටලුවක් නෑ

  • @s.e.s.t.e.r4726
    @s.e.s.t.e.r4726 2 ปีที่แล้ว +2

    Nice vdo😙🥰

  • @nishanthasajeewa6202
    @nishanthasajeewa6202 2 ปีที่แล้ว +1

    ඇයියේ betta fish කෙනෙක් ඉන්න ටැංකියකට clay pot එකක් දැම්මට කමක් නැද්ද ?😊

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      කමක් නෑ මල්ලි

  • @fixeverything5985
    @fixeverything5985 2 ปีที่แล้ว +1

    අයියා මේ... මගෙ මාලු සතියෙන් සතියට එක එකා ගානෙ කොරපොතු ගැලවිලා යන ලෙඩෙ හැදිලා මැරෙනවනෙ🥺 ඇයි කියල කියන්න පුලුවන්ද😕

  • @amalipathirana7736
    @amalipathirana7736 2 ปีที่แล้ว +2

    අය්යේ මගේ Fightගේ යට බඩ සුදු ලාටයි අැයි අයියේ එයා පොඩක් අැදේට ඉන්නේ අයියේ මේකට Reply කරන්න Plz.

  • @mrmeme6058
    @mrmeme6058 2 ปีที่แล้ว +1

    Super bro ❤️❤️

  • @ANN_55463
    @ANN_55463 2 ปีที่แล้ว +1

    Mama shrimps la dala thiyenne zebra tiakakuth ekka fither kenek inne e tank ekata damme e gollo gas cap kola vala ellila inne

  • @amalharinda9384
    @amalharinda9384 2 ปีที่แล้ว +2

    ❤❤

  • @eyeueheh
    @eyeueheh 2 ปีที่แล้ว +3

    මගේම comment ලයික් 100 කරොත් මම මේයාගේ ෆොන් නොම්බරය දනවා .ලයික් 100 කරොත්තාමා ... අනිවාරයේම් දනවා

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      👍

    • @eyeueheh
      @eyeueheh 2 ปีที่แล้ว +1

      මව දන්නවද ??අයියා

    • @eyeueheh
      @eyeueheh 2 ปีที่แล้ว +1

      මම අර සමහර වේලාවට කෝල් අරන් ජයන්ට් ගුරාමි ගැන අහන්නේ දැන් මතකනන් රිප්ලයි ඔනේ