Oscar Fry Update | Oscar පැටව් ඉක්මනට ලොකු කරගන්නෙ මෙහෙමයි | The Fishyflex /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 516

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala 2 ปีที่แล้ว +11

    මමත් Oscar දෙන්නෙක් ගත්තා ඊයේ. එක්කෙනෙක් Tiger Oscar, අඟල් 4යි. අනිත් එක්කෙනා Wild Oscar (Black Tiger), අඟලයි.
    මට දෙන්නම එක ටැංකියෙ දාන්න බෑ, Tiger Oscar පොඩි මෑන්ව කයි කියල. ඉතින් Wild Oscar ව ඉක්මනට ලොකු කරගන්න ක්‍රමයක් හොයද්දි තමයි මේ video එක සෙට් උනේ.
    Thank you brother 👌🏽

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @mac6845
      @mac6845 2 ปีที่แล้ว +3

      හර්ෂ අයියා කොහෙද මේ 😎

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala 2 ปีที่แล้ว +2

      @@mac6845 😁 UK තමයි මල්ලි.

    • @mac6845
      @mac6845 2 ปีที่แล้ว +3

      Malu seen eketh innwda 😁🤭

    • @mac6845
      @mac6845 2 ปีที่แล้ว +3

      Api oyagei yaka ayyagei videos balnwa ayye supiri ❤️👌

  • @NISH-m6x
    @NISH-m6x 2 หลายเดือนก่อน +1

    Very helpful brother❤

  • @renuka.madhuhansa
    @renuka.madhuhansa 3 ปีที่แล้ว +4

    සුපිරි video එකක්. හැමදේම පැහැදිලිව කියනව...👍👍👍👍

  • @thefishworld1203
    @thefishworld1203 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩක් වටිනවා.😁😊

  • @kumaragajanayaka640
    @kumaragajanayaka640 3 ปีที่แล้ว +3

    හොදම වීඩියෝවකි .

  • @vigithkumara2498
    @vigithkumara2498 3 ปีที่แล้ว +5

    සුපිරි මල්ලි .....සුබ අනාගතයක් ...

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

  • @dumindakumara7440
    @dumindakumara7440 4 ปีที่แล้ว +5

    පට්ට බොරො

  • @smokiyovidiyos3594
    @smokiyovidiyos3594 2 ปีที่แล้ว +2

    Supiri ayya bs pi❤️🤗🤗🤗🤗❤️❤️❤️❤️💕🙏🙏🙏🙏

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 ปีที่แล้ว +43

    සනිරු මුදලිගේ කියලා එකෙක් ගේ ඉසෙල්ලා මාළු ගැන video බැලුවේ උව unsubscribe කලා උ හිතන් ඉන්නේ ලංකාවේ මාළු ගැන දන්නේ උ විතරයි කියලා දැන් නැමිහියන් සනිරු මෙන්න කොල්ලෝ ❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️

    • @nirvanaperera4106
      @nirvanaperera4106 4 ปีที่แล้ว +5

      sirawata 😂❤

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +9

      @@nirvanaperera4106 ඔව් බන් උ කමෙන්ට් එකකට රිප්ලයි කරන්න තියා like එකක් වත් දාන්නෑ හෙන ලොකු කම අපි මූට sub ගහලා දෙමු 🤘🤘🤘❤️❤️

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +9

      Thank you ❤

    • @sastayt3407
      @sastayt3407 4 ปีที่แล้ว +6

      @@chameshdilhara4268 ow ban u pakayek

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +4

      @t.d. vidanagamage හොදයි බම්බුව උ හිතන් ඉන්නේ උ තමයි ලංකාවේ මාළු හදන එකම එකා කියලා 😂😂😂😂

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ....

  • @vishanharshitha2876
    @vishanharshitha2876 3 ปีที่แล้ว +2

    Asaven balana chanal ekak aiye lassanai❤️❤️❤️❤️❤️

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 4 ปีที่แล้ว +3

    නියමයි බන් සුපිරි

  • @lasachathu7112
    @lasachathu7112 3 ปีที่แล้ว +1

    Kawruth ohohma kiyala dennnne neha broooo.........thanks........awankai uba.....patttta waddek........

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @menujamethsan1315
    @menujamethsan1315 4 ปีที่แล้ว +7

    පලවෙනි comment,view එක... ❤️😍

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +1

    Thanks aiye...niyama video eka..

  • @nadeekapathirana5626
    @nadeekapathirana5626 2 ปีที่แล้ว +1

    Cat fich පැටවු merenava

  • @hirunalakshri8981
    @hirunalakshri8981 3 ปีที่แล้ว +6

    ටැංකි ටික පට්ට .සුපිරි අයිඩියා එකක් .❤️🤘

  • @prettyboy5262
    @prettyboy5262 3 ปีที่แล้ว +1

    Patta video eka .

  • @theyoutubegamer3060
    @theyoutubegamer3060 4 ปีที่แล้ว +2

    Patta

  • @subodhaariyarathne5139
    @subodhaariyarathne5139 4 ปีที่แล้ว +2

    Watina video ekak.. maru

  • @GimhanDissanayake-w9j
    @GimhanDissanayake-w9j หลายเดือนก่อน

    Brother oscar fish la tank eke yatata wela inna ekt mokakd karanna puluwn ?

  • @kaveeshapramod4769
    @kaveeshapramod4769 4 ปีที่แล้ว +5

    Arapima ගැන Video ekak ඕනේ

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      දාන්නම් brother ඉස්සරහට ❤

  • @rokifishvlog5897
    @rokifishvlog5897 3 ปีที่แล้ว +2

    නියමයි අයියා 👍👍

  • @pawanthapets4694
    @pawanthapets4694 3 ปีที่แล้ว

    වීඩියෝ එක අදයි බැලුවේ අයියේ

  • @denethakarshana6434
    @denethakarshana6434 2 ปีที่แล้ว +2

    අයියෙ අර ඔයාගෙ ඇස්බැස්ටො ශිට් වලින් හදල තියෙන ටැන්කිය හදන විදිහ විඩියො එකක් දාන්නකො

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      තියෙනවා channel එකේ මුල් vlogs වල

  • @kavinduranhara5015
    @kavinduranhara5015 3 ปีที่แล้ว +1

    supiri aia digatama karagina yana

  • @sasindujayathunga4057
    @sasindujayathunga4057 4 ปีที่แล้ว +1

    Niyamai bro, curfew walin passe enawamai malu ganna

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      එන්න එන්න ❤

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 14 วันที่ผ่านมา

    Aiya mage osca patau set ekataleda.hollhed hdila

  • @slbetterdeeptalk6669
    @slbetterdeeptalk6669 3 ปีที่แล้ว +2

    අයියේ better fish farm eke inna විදිහ pennannako

  • @PasinduKelum-e3h
    @PasinduKelum-e3h หลายเดือนก่อน +1

    Aiye mage adi 4 lin kate 2 n nek innw eyalata oxygen oneda🥺

  • @chamathkumara9903
    @chamathkumara9903 4 ปีที่แล้ว +2

    Maru aya

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @aquaticfriendswithlisalome5385
    @aquaticfriendswithlisalome5385 3 ปีที่แล้ว +2

    Ela ayya

  • @Aquaticreality98
    @Aquaticreality98 4 ปีที่แล้ว +2

    Amu isso valata oscar ge colours enavada bn.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      th-cam.com/video/f0nphNLGqys/w-d-xo.html

  • @Musichub_0x
    @Musichub_0x 3 หลายเดือนก่อน +2

  • @champanilanthi8234
    @champanilanthi8234 3 ปีที่แล้ว +2

    ඔව් මම ත් බැලුවා

  • @surangalakmal2979
    @surangalakmal2979 4 ปีที่แล้ว +2

    Ocsijan digatama onida crunt aka nati unot mokada karnne

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +1

      ටැංකියට අවශ්‍ය මාලු ප්‍රමානය
      Water quality එක balanceනමි shape

  • @chandanasirimanna2012
    @chandanasirimanna2012 2 ปีที่แล้ว +1

    Mama 1 inch vage osca pataw dennek genava dan davas 3k mukuth kanne na

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      අලුත් උනාම දවස් කිහිපයක් යනකන් කන්නැති අයත් ඉන්නවා.. ටිකක් බලන්න වෙන අඩු පාඩු තියෙනවද කියල ටැංකියේ

  • @tiktokvideosandmusicvideos8220
    @tiktokvideosandmusicvideos8220 4 ปีที่แล้ว +2

    Supiri bn

  • @nishankavinda8895
    @nishankavinda8895 3 ปีที่แล้ว +5

    වීදුරු ටැංකියෙ හදද්දි පැය 24ම ඔක්සිජන් දෙන්න ඕනැද. පැය 12ක් විතර දුන්නොත් මදිද. Plz reply 🙏🙏🙏🙏

  • @Gamingmashmaster
    @Gamingmashmaster ปีที่แล้ว +1

    Niyamayi❤❤

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      Thank you ❤️

  • @nilangajayasinghe2690
    @nilangajayasinghe2690 3 ปีที่แล้ว +2

    නියමයි❤️

  • @shemalsilva2095
    @shemalsilva2095 4 ปีที่แล้ว +1

    Ela machan

  • @tharakadinal8467
    @tharakadinal8467 3 ปีที่แล้ว +1

    Oscar pataunta podi kale panu beheth denne koi kaledida ea kohomada?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      පොඩි කාලෙ අවශ්‍ය නෑ.. හොඳ pellet එකක් එක්ක යන්න එතකොට ලෙඩ අඩුයි

    • @tharakadinal8467
      @tharakadinal8467 3 ปีที่แล้ว

      @@thefishyflex thank you bro…

  • @gayanilangarathna1053
    @gayanilangarathna1053 4 ปีที่แล้ว +1

    Podi petau miladi ganna inna then koheda thiyen ne

  • @nilminidamayanthi3728
    @nilminidamayanthi3728 3 ปีที่แล้ว

    Ayye oska malunge male female adura ganne kohomada

  • @nathashagunawardhana332
    @nathashagunawardhana332 4 ปีที่แล้ว +1

    Hamadama supiri video ekak

  • @chathurangabandara5485
    @chathurangabandara5485 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @tiktokadiya5424
    @tiktokadiya5424 3 ปีที่แล้ว +2

    patta

  • @dulanjanasankalpa5854
    @dulanjanasankalpa5854 4 ปีที่แล้ว +2

    Thanks brother♥️

  • @movieclips7632
    @movieclips7632 3 ปีที่แล้ว +2

    අයියෙ මගේ ටැංකිය අඩි 3 ×1.5 එකක්...ඒකට ඔස්කා පැටව් කීයක් දාන්න පුලුවන්ද කියල කියනවද

  • @rashandanushka194
    @rashandanushka194 4 ปีที่แล้ว +1

    Hodatama pahadili prashna 2k thiyanawa. 1 wehiwathurata monada karanna ona .2 oscar sudui kalui ekata danna barida.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      වැහි වතුර ප්‍රශ්ණයක් නෑ water condition එක හරියාකාරව maintenan කරනවනම් ..
      කලු සහා සුදු oscar size දෙකකින් ඉන්නෙ..

  • @mansaranna
    @mansaranna 4 ปีที่แล้ว +3

    Giant gurami, Carp li ikmnta loku krgne kohomda bro 🔥

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Water conditions, tank size,foods වගේම මාලුවගේ blood line එකත් වැදගත් වෙනවා.. ❤

  • @chamikahansi4874
    @chamikahansi4874 4 ปีที่แล้ว +1

    නියමයි

  • @roshanthisenewiratne4092
    @roshanthisenewiratne4092 4 ปีที่แล้ว +2

    Maga laga live boold worms innawa tanks wala

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Normaly හැදෙනවා

  • @supungalagedara1505
    @supungalagedara1505 4 ปีที่แล้ว +3

    Watinawa bn ❤

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Kiwa ledeta monada dann hoda bhet

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 3 หลายเดือนก่อน +1

    Ayye mage gava black oscar kenek innawa ,eyata whitespot hadila😢 eyata behet karanna FISH COVER BLUE eka hodaida

    • @thefishyflex
      @thefishyflex  3 หลายเดือนก่อน

      හදිසි ප්‍රශ්න TH-cam එකේ comment කර කර ඉන්න එපා.. call එකක් දෙන්න

  • @hasith667
    @hasith667 4 ปีที่แล้ว +1

    පහර :)

  • @mithunperera4677
    @mithunperera4677 3 ปีที่แล้ว +1

    Blood warms kiynne mnwda, gnna tyenawda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Aquariums වල ටිකක් බලන්න

  • @kaveeshagimhara5035
    @kaveeshagimhara5035 4 ปีที่แล้ว +2

    Onne api 👍 kala

  • @tharusdiaries
    @tharusdiaries 4 ปีที่แล้ว +2

    Ayye oya wage roofing sheets walin hadapu 4×4×2 pond ekakata 1 ft wage oscar kyak daana pulwanda

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      හරියට දානවනම් මාලු 4ක් වගේ තමයි ❤

    • @tharusdiaries
      @tharusdiaries 4 ปีที่แล้ว

      @@thefishyflex thanks ayye 👍👍 oyage video patta . Uda hadapu farm eka review ekk oona. Eka patta 👌

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @visualkumarasiri3182
    @visualkumarasiri3182 4 ปีที่แล้ว +3

    Aligetarsla tanki walata Danna puluwanda

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉඩ තියෙනවනම් පුළුවන්

    • @visualkumarasiri3182
      @visualkumarasiri3182 4 ปีที่แล้ว +1

      Maluwa glass eka kadaida

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      දරන්න පුළුවන් size එකක් දාන්න.. හොඳ ඉඩක් දෙන්න

  • @manuthguruge4063
    @manuthguruge4063 3 ปีที่แล้ว

    Supiri

  • @mansaranna
    @mansaranna 4 ปีที่แล้ว +1

    apex loku palates thyenwd?

  • @priyanthakumara4434
    @priyanthakumara4434 7 หลายเดือนก่อน +2

    Apwx price Kiya dhha?

    • @thefishyflex
      @thefishyflex  7 หลายเดือนก่อน

      දැන් කොහොමද දන්නෑ

  • @apresidda
    @apresidda 3 ปีที่แล้ว +1

    Mage oska kenek meruna hethuwa denaganna widiyak thiyeda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      මැරුන විදිහ ,ලෙඩ වෙලා හිටිය විදිහ එක්ක තමයි guess කරන්න වෙන්න.. නැත්නම් එහෙම කියන්න බෑනෙ

  • @lakshithasajeewa7689
    @lakshithasajeewa7689 3 ปีที่แล้ว

    supiri bro

  • @harshashewa4650
    @harshashewa4650 4 ปีที่แล้ว +2

    PH agaya hadaganne komada.
    Aka hariyata thiyana gana balaganne komada. Oscar Patawe ganna inne koheda. Plz help. Thawa patau danna kalin tank aka water hariyata hadaganne komada.

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      මම ඉදිරියේදි video එකක් කරලා දාන්නම් ❤

  • @sl.dinna.
    @sl.dinna. 3 ปีที่แล้ว +1

    Me mage oscar peyar ekak ekka thava oscar dennek innva dan ara peyar eka biththara daala pataw avama kayda anith malau denna

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      ඔයා නේද කතා කලේ ?

    • @sl.dinna.
      @sl.dinna. 3 ปีที่แล้ว +1

      @@thefishyflex ow

  • @dohandewmiannanayakkara9072
    @dohandewmiannanayakkara9072 4 ปีที่แล้ว +1

    Adi 4×1.5×1.5 tank ekakata locku oscarla keeyak danna puluwanda

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අඟල් 10-12 වගේ නම් pair එකක් හෝ දෙකක් වගේ තමයි.. pair 3-4 ක් දාන්නත් පුළුවන් risk එක වැඩී වගේම ඒ අයට අවශ්‍ය ඉඩ අඩු වෙන්න පුළුවන්.. oscar care video එකක් කරලා තියෙන්නෙ බලන්න ❤

    • @dohandewmiannanayakkara9072
      @dohandewmiannanayakkara9072 4 ปีที่แล้ว +1

      thank you ayye

  • @chathurangabandara5485
    @chathurangabandara5485 4 ปีที่แล้ว +1

    එල

  • @HarshaIrangi
    @HarshaIrangi ปีที่แล้ว +1

    Malu kama denna barida are podima size eken

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      කන්න පුළුවන් size එකක් නම් දෙන්න පුළුවන්

  • @kalpithachamod3771
    @kalpithachamod3771 3 ปีที่แล้ว +1

    Tap line වලින් water cheng කරද්දී clorin nisa aulak yaida

  • @pavithdeepana5039
    @pavithdeepana5039 3 ปีที่แล้ว +3

    මට ඔස්කා හදලා හොද අත්දැකීමක් තියේ කාලයක් පැටව් ලොකු කරන එකත් අවුලක් නෑ දන්නවා සිස්ටම් එක ඒත් මට අයිඩියා එකක් තියේ glass tank වල ලොකු කරන්න success වෙයිද

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ඉඩ, filtration හොඳ නම් පුලුවන්

  • @isuruudara7258
    @isuruudara7258 3 ปีที่แล้ว +1

    Aiye man baby albino oscar petau tikak genawa .eyala kanne nane .mk karanna oni

  • @dihannethma7893
    @dihannethma7893 4 ปีที่แล้ว +2

    Ayya oyage aluth malu tanki tika pennan ko plz

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      ඉක්මනට දාන්නම්.❤

  • @vihangagamage3295
    @vihangagamage3295 2 ปีที่แล้ว +1

    live blood worms hoya ganne kohomada

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @sanduniwathsala7951
    @sanduniwathsala7951 3 ปีที่แล้ว +1

    Malunta vahi woter goda nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      විවිධ විදියට බලපාන්න පුළුවන්

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +2

    Oska malunta dana sabavika kama monavada?

    • @petfishhobe
      @petfishhobe 2 ปีที่แล้ว +2

      Aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      මාලු වර්ග තමයි

  • @susanthapriyanjith3798
    @susanthapriyanjith3798 ปีที่แล้ว +2

    මම නම් සාලයො දනවා ✊

  • @charithanuwan4404
    @charithanuwan4404 4 ปีที่แล้ว +2

    Arwana patow innwd ganna

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Facebook page එක සම්බන්ධ කරගන්න ❤

  • @musicislife8354
    @musicislife8354 4 ปีที่แล้ว +3

    Wow niymai wenada wagema.. ❤

  • @dilshanhemawansha463
    @dilshanhemawansha463 3 ปีที่แล้ว +1

    Brother 1 cm patawnta apex dammata aulak nadda

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Apex පොඩි size එකක් shape

  • @chanukasandesh7044
    @chanukasandesh7044 3 ปีที่แล้ว

    aiye oska malu breed krnwnm mada pokunu nthuw cement tank wala pluwnd malu loku krgnna..... adi 5 diga 5 palala tank ekkt malu kiyak danna pluwnd aiya.

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      පුලුවන් ... දාන මාලුන්ගෙ size එක්ක සහා size කරන්න යන විදිහ එක්ක තීරණය වෙන්නෙ

    • @chanukasandesh7044
      @chanukasandesh7044 3 ปีที่แล้ว

      @@thefishyflex tq aiya... 1cm malu kiyak wge danna pluwnd aiya adi 5'5 tank ekkta... mn laga 5'5 tank 10k thynne denata

    • @chanukasandesh7044
      @chanukasandesh7044 3 ปีที่แล้ว

      @@thefishyflex math oska breed ekkt ynn hdnne... e gana mula idlm mt wisthr tikk dengnna one

    • @slfishyboy
      @slfishyboy 19 วันที่ผ่านมา

      @@chanukasandesh7044 තොට ඔස්කා බෝ කරන්න්න බෑ බැල්ලිගෙ පුතෝ

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +2

    Kunisso hama dama dunnata kamannadda aiya

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      හැමදාම දෙන්න එපා

    • @petfishhobe
      @petfishhobe 2 ปีที่แล้ว +1

      👍

  • @shashin5689
    @shashin5689 3 ปีที่แล้ว +2

    Aiye osca pataunta බිත්තර kahamada denna hodda?

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว +1

      දුන්නොත් කනවා ඒත් නොදෙන එක හොඳයි

    • @shashin5689
      @shashin5689 3 ปีที่แล้ว +2

      amokada aiye බිත්තර kahamada denna hoda nadda?

  • @dohandewmiannanayakkara9072
    @dohandewmiannanayakkara9072 4 ปีที่แล้ว +1

    Albino red patch joduwak keeyada

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Facebook page එකට හෝ Instagram msg එකක් දාන්න #thefishyflex

  • @pasindumalaka8610
    @pasindumalaka8610 4 ปีที่แล้ว +3

    සුපිරි ඈ❤️😇

  • @ASIYA875
    @ASIYA875 2 ปีที่แล้ว +1

    අගල් 4 එක්කෙනෙක්ට ගනන් අඩුවට මොනවද හොද කෑම

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 14 วันที่ผ่านมา

    අයියා අගල් දෙකක් වගේ අයට හොඳ කෑම එක මොකක්ද

  • @sadewarosh6690
    @sadewarosh6690 3 ปีที่แล้ว +1

    oya eka tankiyak adi keeyak digaida

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      Size කිහිපයකින් තියෙනවා

  • @scientific1603
    @scientific1603 4 ปีที่แล้ว +1

    freez karapu blood worms ganna kohenda

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว

      Aquarium වල තියෙනවා ටිකක් බලන්න.. හැම එකකම තියෙන එකක් නෑ හැබැයි.. ටිකක් බලන්න ❤

  • @thisandanethum8664
    @thisandanethum8664 3 ปีที่แล้ว +1

    Apex powder eka kiyak wenawada aiye

  • @damithmadusanka3748
    @damithmadusanka3748 3 ปีที่แล้ว +1

    Ayye oya gawa oscar innawa dn shop ekh koheda thiyenne dn

  • @dahamchamikara8381
    @dahamchamikara8381 2 ปีที่แล้ว +1

    ayye mage dennek innava loku karranna amurii

  • @geekgamingff6352
    @geekgamingff6352 4 ปีที่แล้ว +2

    Tani Osaka hadanna puluwanda

  • @chathurangabandara5485
    @chathurangabandara5485 4 ปีที่แล้ว +2

    තද

  • @Royal_Gaming12
    @Royal_Gaming12 3 ปีที่แล้ว +1

    Ayye oscar agal 5 akek akka agale oscala innawai

    • @thefishyflex
      @thefishyflex  3 ปีที่แล้ว

      සාර්ථක නෑ

    • @Royal_Gaming12
      @Royal_Gaming12 3 ปีที่แล้ว +1

      @@thefishyflex oyage number danna

  • @Cross.134
    @Cross.134 3 ปีที่แล้ว +1

    Super

  • @ushansaranga3474
    @ushansaranga3474 4 ปีที่แล้ว +14

    වීඩියෝ ඔක්කොම බලන්න හිතුනා මට අද

    • @thefishyflex
      @thefishyflex  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි ❤

    • @imeshdilshan5138
      @imeshdilshan5138 3 ปีที่แล้ว

      Malu vlkunannata

    • @slkkandy2616
      @slkkandy2616 3 ปีที่แล้ว

      Patau vikunan nadda oya koheda