ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නෙත දුටු සත්‍ය......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2024
  • ධර්මය හිස මුදුනේ තියා සිටියද, ධර්මානුකුලව ජිවත් වන බව පෙන්වුවද ලෝකයා තම රුචිකත්වය,කැමැති ලෙස අනුන් ක්‍රියා කල යුතු යැයි සිතනු ලබයි. ඒ බව වර්තමාන කාල පරාසය තුළ ප්‍රායෝගිකව අත්විදිය හැක.
    ''පුජාසනයේ ඔබ හිදවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වි නැගිටින්නේ''
    අද මිවනපලානේ පාර්ශවයෙන් නැවත පතිර ආරච්චි නාමයට ගැරහුම්. ඒ සත්‍ය කතා කිරිම, සහයෝගය නොදැක් විම හේතු කොටය. එහිදි ධර්මය තුළ සිටියද ධර්මතාවය තුළින් කිසිවකුට ගැලවිමක් නොවන බව සොබදහමේ අපූර්වත්වය විදහාපානා අවස්ථාවකි. පතිර ආරච්චි මහතා අතිතයේදි අසරණ වු අවස්ථාවේ කිසිවකුත් සහයෝගය නොදක්වන ලදි. ඔහුගේ කරුණු රැගෙන කිසිවක් නොදන්නා අයුරින් තම තමන්ගේ සුඛය, වැජඹිම උදෙසා කළගුණය, මිනිසත් බවක මනුෂ්‍යත්වයේ ගුණය පවා නොමැතිව නිවන අවබෝධාත්ම මාවත ලෝකයට පෙන්වුවද, සොබා දහමක ධර්මතාවය මත කිසිවකුට නිවන් දොරටුව විවෘත නොවන්නේය. මන්ද නිවන තුල හෘද සාක්ශියට එකගවු සත්‍ය තිබිය යුතු නිසාය. එහෙයින් සිතු දේ නොමවේවි, නොසිතු දෙයක්ම වේවි. එය සොබාදහම වන්නේය. එම සොබාදහමේ ධර්මතවයට හිස නමා ආචාර දක්වන්නට වේවි.
    මේහි සදහන් ගීත ඛණ්ඩ වල අයිතිය රාවණ සහොදරයෝ සතුය.අප එය පසුබිම් වාදනය වෙනුවෙන් එකතු කරන ලදි.
    @RavanaBrothers
    #Jayarathna_pathiraarchchi #ජයරත්න_පතිර_ආරච්චි @jayarathnapathiraarachchi2294 ‪@jayarathnapathiraarachchi9341‬
    • සැබැ චිවරධාරි පැවැදි ර...
    • සංවාදය ...03 කොටස......
    • සෙල්ලිපියක තවත් මතු කි...
    #inscription_of_ceylon
    පුරාවිද්‍යා පර්යේෂක ජයරත්න පතිරආරච්චි මහතා
    0703902835
    Jayarathna Pathiraarachchi , Archeological Researcher
    Address: Aluthwaththa Mawathagama, Pothuhera 60330
    Acc : P.A. Jayarathna 90187876
    Like 👍 comment 🖊️Share Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Jayarathna_Pathiraarachchi #Archeological_Researcher
    #ජයරත්න_පතිර_ආරච්චි #archeological_researcher #jayarathna_pathiraarachchi #ravana #රාවණ_රාජධානිය #history #inscription_of_ceylon #jayarathna_pathira_archchi
    #රාවණ_රාජධානිය #Ravana #Ravana's_Cave
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    #ජයරත්න_පතිර_ආරච්චි #jayarathna_pathira_archchi

ความคิดเห็น • 54

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 หลายเดือนก่อน +7

    අපේහෙළ පරපුර ට අයත් අවසන් හෙළයන් අතලොස්සත් කෙමෙන් අවසන් වෙම්න් යන එක ගැන හරිම දුකයි. ඉදිරියට එන්නේ කිසිම දැනුමක් නැති ටික් ටොක් පරපුර කි..මොහුන් මේලොව්න් සමු ගැනීමට ප්‍රථමයෙන් ජාතියේ නාමයෙන් දැනුම මතු පරපුර ට ලබාගැනීමට හැකි වැඩ පිළි වලක් නැති වීම ජාතියේ අවාසනාවකි

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 5 หลายเดือนก่อน +3

    ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 5 หลายเดือนก่อน +10

    හෙළ ඉතිහාසය නැවත ස්ථාපිත කිරීමට කටයුතු ඔබ තුමාට ජාතියේ උපහාරය පිරිනමනවා.

  • @champika1232
    @champika1232 2 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @chanakanalinda163
    @chanakanalinda163 หลายเดือนก่อน +1

    Ai ane හාමුදුරුවෝ issaraha maha haiyen hina venne.harima kathai

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 Budu sranai....

  • @user-xj7op4of9g
    @user-xj7op4of9g 5 หลายเดือนก่อน +1

    Sathyapili ganana hela nayakayek
    mepinbimata ikmanin pahalawewa.
    Obathumata deergausha labewa ❤❤❤🎉🎉🎉

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Lavender12_13
    @Lavender12_13 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 หลายเดือนก่อน +1

    ♥️♥️♥️🙏🙏🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 5 หลายเดือนก่อน +2

    සුදේව හිමි ඉන්දියාවේ බුදු හිමි පහල වුනා කියලා කියාගෙන යන්නේ පොර වෙලා..😊

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @martinjustin6698
      @martinjustin6698 5 หลายเดือนก่อน

      මොහු විසින්ම මොහුගේ වල කපාගන්නා ලදී. මුගේ මූ විසින්ම කියාගත් හෙළයේ ඇදුරුකම දැන් පුකේ නේද. අසික්කිත පාවාදෙන්නා. මිනිස්සුන්ට බනින එක සහ බොරු චෝධනා කරන එක නවතාපන්. මුගේ දැනුමත් බල්ලාගේ පුකේ බැන්ද මීය වගේ.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน +1

      සත්ය මතු වීම දරා ගත හැකි නොහැකී යන එන මං නොමැති සැබැ විකෘති අයගේ ස්වරූපය ඔබට දර්ශනය වන බව දන්නෙහිද ප්‍රේක්ෂකයිනී. ලෝකයට කිසිදා සම්මුඛ විය නොහැකි අයවළුන් ව්යාජව නැගි එන බව නොපෙනෙද ඔබට...

  • @ShehanSamitha-zl3sz
    @ShehanSamitha-zl3sz 4 หลายเดือนก่อน

    Mokada ara Hina wena gobbaya...

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 หลายเดือนก่อน +4

    පුදුම දැනුමි සමිබාරයක් සොයා ගත්ත නමුත් මේයා කතා කරන විදියට එපා වේනව අහගන ඉන්න නැත්තමි ලෝකයක් වටිනා මනුස්සය

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @martinjustin6698
      @martinjustin6698 5 หลายเดือนก่อน

      මොහු විසින්ම මොහුගේ වල කපාගන්නා ලදී. මුගේ මූ විසින්ම කියාගත් හෙළයේ ඇදුරුකම දැන් පුකේ නේද. අසික්කිත පාවාදෙන්නා. මිනිස්සුන්ට බනින එක සහ බොරු චෝධනා කරන එක නවතාපන්. මුගේ දැනුමත් බල්ලාගේ පුකේ බැන්ද මීය වගේ.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน +2

      ව්යාජ මිනිසුන්ට රිදි ඇති වග මෙවන් විකෘති මනස් හිමි කමෙන්ට් තුළින් ඔබට වැටහෙවී ප්‍රේක්ෂකයිනී. මෙවන් නිවටුන් සිදු කරනුයේ ව්යාජ ගිණුම් වලින් මෙවන් අපහස කිරිම පමණී. කිසිදා ප්‍රකෘති ලොවට සැබැ ප්‍රතිරූපය පෙන්වන්නට බැරි කුහක නිවටුන් හඳුනා ගන්න ප්‍රේක්ෂකයිනී. මොවුන්ට අභියෝග කරන්න හැකි නම් ප්‍රසිද්ධියේ සැම දෙයක් කියන්න කියලා. බෑ එකයි සත්ය. මේ අනුන්ට කඩේ යන තම උප්පැන්නයට, ජාතක වූ නාමයටද පළක් නොවන නිවටුන්. හඳුනා ගන්න මෙවැන් විකෘතිකයින් සත්ය මතුවනවාට විරුද්ධ ය.

  • @martinjustin6698
    @martinjustin6698 5 หลายเดือนก่อน

    මේ අද පතිරආරච්චි නමැති පිස්සු හු...නා පත්ව ඇති තත්වයයි. අද ඔහුට සමාජයට දීමට දෙයක් නැත. ඇත්තේ ඊර්ෂාව හා ක්‍රෝධය වැපිරීම පමණයි. මේ නිසා අද මොහුවිසින් අනුන්ගෙන් උදුරාගත් වීඩියෝ clips ගෙන තමාගේ ලෙස සමාජ මාධ්‍ය තුලට මුදාහරී. මොහුට වෙන කිසිම විකල්පයක් නැත. එහෙත් මොහු ඔහුගේ දේවල් අනිකුන් විසින් සොරාගත් යයි කියමින් සමාජයේ වැදගත් පුද්ගලයන් හට ඔහුගේ ජන්මයෙන්ම ලැබුණු කුණුහරුප යොදාගෙන පිස්සු විකාර දොඩවති. මේ චමුදිත නමැති පට්ට හොරාගේ වීඩියෝ වක් පවා මේ අයිරු සොරකම්කර ඇත. මේ එම වීඩියෝ වය. මොහු විලිලජ්ජා නැති මගෝඩියෙකි . සමාජමාද්‍ය තුල පවා හැසිරිය යුතු ආකාරය නොදන්නා පුද්ගලයෙකි. අනුන්ට කුණු භාෂාව සහ බොරු චෝධනා එල්ල කර බැන අපහාස කිරීමට පෙර, තමා ශුද්ධ වන්තයෙකු විය යුතුය. එහෙත් මොහු එවැනි පුද්ගලයෙකු නොවේ.
    එදා මොහු ඉදුරාගාරේ ධර්මරත්න නමැති පට්ට හොරෙකු සමග එකතුවී රුපවාහිනී වැඩ සටහන් කළේය. ඒවායේ කතාකලේ ලංකාවේ ඉතිහාසය හා බුදුරදුන්ගේ උත්පත්තිය ලංකාව තුල සිදුවී ඇති බව යන්නය. එහෙත් විහිලුවට කාරණය නම් ඒ සියල්ල මොහු විසින් මිනිසුන් මුලාවේ දැමීම සදහා ගොතන ලද බොරු බව මොහු විසින්ම පවසා පිළිගෙන ඇත. එය මේ වීඩියෝවේ කතාකරන චීවරධාරීන් පවා පැහැදිලිවම කියාසිටී. එසේනම , මේ පතිරආරච්චිනැමැත්තා විසින් මෙතුවක් කල් සමාජ ගතකරඇත්තේ සත්‍ය නොව පට්ටපල් බොරු බව ඔහු විසින්ම පිළිගැනීම විහිළුවක් නොවේද.
    නො එසේනම්, මු අද පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද. මුට ලැබී ඇති කොන්තරතුව කවරෙකුගෙන්ද. එය ලැබී ඇත්තේ හෑගොඩ විපස්සි ගෙන් බවනම් පැහැදිලිය. පසුගිය වීඩියෝවක මොහු විසින් ඒ බව සදහන් කර සිටියේය. ඒ මොහු විසින් මීවනපලානේ ස්වාමීන්වහන්සේට පහර ගැසීමට සහ උන්වහන්සේට අපහාස කිරීම සදහා තමා සමග එකතුවෙන ලෙස බලන්ගොඩ කස්සප, ගලගම කුසලධම්ම සහ හෑගොඩ විපස්සි යන උන්ට ආරාධනා කිරීම තුලින්ම පැහැදිලිවේ.
    අද මොහු මුළුමහත් බෞද්ධ සමාජය විසින්ම කොන්කර ඇත. මොහුට දැන් හිමිව ඇත්තේ සතර අපාය පමණි දැන් මොහු එය තුල මැරී මැරී ඉපෙදෙමින් සිටී. අද මොහුට මහත්තයා කීමට, දිර්ඝු පැතීමට හෝ සුභ පැතීමට මිනිසුන් නැත. ඇත්තේ බනින උන් පමණි. මතු දිනක මොහුගේ බිරිද පමණක් නොව මොහුව ගොනාට අන්දවා වීඩියෝ ඉදිරිපත් කරන තරුණ මෝඩ කොලු පැටවුන් ටිකද මොහුව හැර යනු ඇත. එදාට ඔහු සමග එකට සිට ඇද කඩාදැමූ දිල්හානි කොහේ සිටීවිද.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน +1

      මේහි ඇතුළත් සියල්ල ඔහු විසින් පටිගත කරන ලද එවායි. මේ සාවද්‍ය කරුණු වලින් හා මොහුගේ මේම කමෙන්ටුව තුළින් ගම්ය වන්නේ මීවනපලානේ පාර්ශවියා නියෝජනයක් වග පමණී. මොහුට විවෘත ආරාධනාවක් කරනවා මොහු කියන කරුණු විඩියෝවක් ලෙස හෝ කොන්දක් ඇති අයෙකු ලෙස සමාජයට ඉදිරිපත් කරන ලෙස. මේවැන්නවුන් කරන්නේ සැඟව ලෝකයා මුළා කිරිමට කටයුතු කිරිමට මිවනපලානේ හෝ අනෙකුත් පාර්ශවීය නියෝජනයන් වෙනුවෙන් නිවට,කුහක බව ප්‍රදර්ශනය කිරිම පමණී. තමන් කියන කරුණු නිරවද්‍ය නම් කෙලින් තමන් කරුණු ගෙන හැර දැක්විය යුතුයි. පතිරආරච්චී මහාත හැංඟි හොරා නැත ප්‍රසිද්ධියේ සාක්ශි සහිතව කරුණු කියන්නේ.. මේ ව්යාජත්වය එලිවේ යැයි බියෙන් යන එන මං නැතිව දැවෙන හිතක,මනසක අදහස් වන්නේය. // ඔබ කියනා දිල්හානි කතාව හැකි නම් ප්‍රසිද්ධියේ පවසන්න සත්තයි ඔබට කොන්ද පණ නැ , ඔබ බයයි.. මන්ද ඒ අසත්‍ය වග ඔබ හෘද සාක්ශිය දන්නවා. අභියෝග කරනවා ඔබට. පාළුගෙයි වළං නොබිඳ, සමාජ මාධ්‍ය හෝ යු ටියුබ් නාලිකාවක් මඟින් ප්‍රසිද්ධියේ අභියෝග කරන්න අභියෝගය භාර ගැනිමට අප සුදානම්.නමුදු ඔබට කිසිවක් නොහැකියි. ඔබ ව්යාජයි. කොන්දක් නැති නිවට අය හා සමානයි.

    • @martinjustin6698
      @martinjustin6698 5 หลายเดือนก่อน

      @@helayemahaeadurano ඔබ උදේ කියන දෙය හවස නොකියන ආකාරයේ පුද්ගලයෙකි, කොටින්ම කියතොත් මුදල් ලැබෙන අතට කතා කරන පීචන් බල්ලෙකි. කියන්ට තියෙන සියලුම දේ එය තුල ගැබ්වී ඇත. ඔබ සියලු ලෝක සත්වයන්ටම අවලාද සහ අපහාස කරන අසත්පුරුෂ ආත්මයක ඉපදුනු පුද්ගලයෙකි. එලෙසම තමා ලෝක පුජිත උගතෙකු ලෙස තමාවිසින්ම හදුනා ගන්නා තරමටම බංකොලොත් භාවයට පත්වූ පුද්ගලයෙකි.
      ඔබ අනෙකුන්ට අපහාස සිදුකලද, අනෙකුන් විසින් ඔබට ඔබගේ දුර්වලතා ගැන සදහන් කරනවිට ඔබ තැතිගැන්මට පත්වී ඇත. ඔබට හිත රිදී ඇත. එය විශ්මය ජනකය. අනික පුද්ගලයන්ටද එසේම බව අමතක නොකරන්න. අඩුම වශයෙන් දැන්වත් මුදලට රට, ජාතිය සහ බෞද්ධ ඉතිහාසය පාවාදීමෙන් වලකින්න. එතෙක් සැමදා අසුචි වැළදීමට බලාපොරොත්තුවන්න.

    • @martinjustin6698
      @martinjustin6698 5 หลายเดือนก่อน

      @@helayemahaeadurano ඔබ උදේ කියන දෙය හවස නොකියන ආකාරයේ පුද්ගලයෙකි, කොටින්ම කියතොත් මුදල් ලැබෙන අතට කතා කරන පීචන් බල්ලෙකි. කියන්ට තියෙන සියලුම දේ එය තුල ගැබ්වී ඇත. ඔබ සියලු ලෝක සත්වයන්ටම අවලාද සහ අපහාස කරන අසත්පුරුෂ ආත්මයක ඉපදුනු පුද්ගලයෙකි. එලෙසම තමා ලෝක පුජිත උගතෙකු ලෙස තමාවිසින්ම හදුනා ගන්නා තරමටම බංකොලොත් භාවයට පත්වූ පුද්ගලයෙකි.
      ඔබ අනෙකුන්ට අපහාස සිදුකලද, අනෙකුන් විසින් ඔබට ඔබගේ දුර්වලතා ගැන සදහන් කරනවිට ඔබ තැතිගැන්මට පත්වී ඇත. ඔබට හිත රිදී ඇත. එය විශ්මය ජනකය. අනික පුද්ගලයන්ටද එසේම බව අමතක නොකරන්න. අඩුම වශයෙන් දැන්වත් මුදලට රට, ජාතිය සහ බෞද්ධ ඉතිහාසය පාවාදීමෙන් වලකින්න. එතෙක් සැමදා අසුචි වැළදීමට බලාපොරොත්තුවන්න.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  5 หลายเดือนก่อน +1

      🤣🤣🤣 සියළු කාරණා අසත්‍ය වන්නේය. එහෙයි රිදිමක් තියා දැනිමක්වත් පතිරආරච්චී මහතාට නොදැනෙන්නේය. දැවි හිත රිදවා ගනු ලබන්නේ නුඹේ ස්භාවයයි. හෘද සාක්ශියට එකඟව කියනා කිසිදෙයක් අප ස්භාවයට අදාල නොවන බැවින්. හුදෙක් ඒ සමාජය නොමඟ යවන හිස් වචන සොබාදහම විසින් නැවත තමන්ට හරවා එවනු ලබන්නේය.. 🤣🤣🤣🙏🙏🙏

    • @martinjustin6698
      @martinjustin6698 5 หลายเดือนก่อน

      @@helayemahaeadurano එතකොට උඹද පතිරාරච්චියා ගේ පුක හෝදන එකා. ඇයි ඌ ට උත්තර ලියන්න බැරිද. එතකොට උඹ ලියන එක උගේ හර්දය සාක්ෂියද. නිකං බොරු උත්තර නොදී හිටපන් බං. අඩුම වශයෙන් තොපි වගේ ඌ වටේ ඉන්න එවුන් වත් ඌ ට පැහැදිලිකරලා දෙන්න ඕන ඌ කරන්නේ උඩබලන් කෙල ගහගන්න වැඩක් කියලා. දැක්ක නේද අර ගලගමයා, චමුදිත යා වාගේ හොරු විසින් පතිරාරච්චියා ගොන් කමට කියපු ඒවයෙන් හොදට ප්‍රයෝජන ගත්ත හැටි. අනිතිමෙදී උන් ඔක්කොම එකතුවෙලා කීවේ පතිරආරච්චි මේදක්වා දීලා තියෙන්නේ ලනු කියලා. දැන් වත් තේරුම් ගනින් පතිරාරච්ච්යා කියන්නේ ඊර්ෂාවෙන් හා ක්‍රෝධයෙන් පිරුණු වේසිගෙ පුතෙක් කියලා. මේ නිසාම තමයි ඌ ට ඇවිදින්නවත් බැරිවෙන ලෙස ලෙඩවෙලා ඉන්නේ. අසහනයෙන් පෙලෙන පිස්සෙක්.
      ඌ මිනිස්සුන්ට බනින සහ අපහාස කරන එක නවතන තෙක්, මිනිසුන් විසින් ඌ ට අපහස කිරීම නවතන්නේ නැති බව මතකතබා ගනින්.