ගොතම ශමණෙ යනු බුදුරජාණන් වහන්සේ ද? ජෛන මුණි වරයෙක්ද? 3. 63-87

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @sankadarshana9290
    @sankadarshana9290 3 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් විශ්වමාතාවගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි ,නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏☀️☀️☀️☀️🌙🌙🌙🌙❤️❤️❤️❤️

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 3 หลายเดือนก่อน +1

    අනාගත පරපුර වෙනුවෙන් ඔබතුමා සොයා ගත් සියලු සත්‍ය ඉතිහාසය නිර්ලෝභී ව හෙලිකරන්න.
    මෙම ජීවිතයේදී කිසිවක් නොලැබුනත් මතු උපදින බවයක් පාසා සියල්ල ලැබෙනු ඇත. මාර්ගපල ලැබීමටද හේතු වෙනු ඇත.
    දීර්ඝායු ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 3 หลายเดือนก่อน +2

    ඔබ තුමා මේ සියලු කරුණු රටට දන් එලි කරන්න දිර්ගායුශ ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilakAthukoralalage
    @tilakAthukoralalage 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @allhuman8118
    @allhuman8118 3 หลายเดือนก่อน

    දීඝායු වේවා නීරෝගී වේවා!!!

  • @Sriyani-h2w
    @Sriyani-h2w 3 หลายเดือนก่อน

    Theruwan saranai. Nirogi suwa labewa obathumata.

  • @DasunHardTalk
    @DasunHardTalk 3 หลายเดือนก่อน +1

    great

  • @chamindact2264
    @chamindact2264 3 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน

    ඇන්ත මහත්මයා ඔබ තුමා කියන දේ රට කැවේ දේභපාලුවෝ වගෙම අපේ ඉතිහාසය කෑවේ පුරාවිද්‍යාවේ ඉන්න ඈයෝ . ඔබ් නිදුක් වේවා. මේ උදව් කරන මහත්මයා පතිරආරච්චි මහත්මයාට උදවු කරන්න ❤❤❤❤

  • @DasunHardTalk
    @DasunHardTalk 3 หลายเดือนก่อน +1

    good job

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน

    Theruwan.Saranai..💕💕💕

  • @dilshikasrijith332
    @dilshikasrijith332 3 หลายเดือนก่อน

    Jaya wewa.. pathira arachchi aduranani...

  • @allhuman8118
    @allhuman8118 3 หลายเดือนก่อน

    රාජ් සෝමාවතී

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 3 หลายเดือนก่อน

    Thank you very much🙏

  • @DasunHardTalk
    @DasunHardTalk 3 หลายเดือนก่อน +1

    hi hi

  • @janakasudarshana4287
    @janakasudarshana4287 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaraambawatte852
    @chamaraambawatte852 3 หลายเดือนก่อน

    🇱🇰🌼🙏

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน

    🌻🌻🌻🏵🏵🏵🌹🌻🌻🌻🏵🏵🏵

  • @Dilankaprasade
    @Dilankaprasade 3 หลายเดือนก่อน

    මහත්මයා ගල්ගමුවෙ කදුරුවැව සෙල්ලිපිය ගැන විස්තරයක් අවශ්‍යයි

  • @nishanthaSaklasuryge
    @nishanthaSaklasuryge 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 หลายเดือนก่อน

    පතිරආරච්චි මහතාණෙනි,සිදත කුමරු මහණ වු පසු ගොතම ශමණෙ ලෙස ව්‍යවහාර වූ ලෙස භද්ධකච්චායන කුමරිය මහණ වූ පසු යශොදර ලෙස ව්‍යවහාර කළා නොවෙද.🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 หลายเดือนก่อน

    Ehenam hema suthrayakma jina mha veerada ?

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 หลายเดือนก่อน +1

    මගෙත් පෙර අත්භවය කියන්න පුළුවන්ද මහත්තයා

  • @weerapala
    @weerapala 3 หลายเดือนก่อน +2

    පතිය අපරදෙ mis කරගත්තේ. නීච ගොවි කුලයට රජ කම ගන්න තිබ්බා , හකුරු කෙල්ලක් බැද ගත්තා නම් .
    සෙල්ලිපි වල ඉන්නෙ යක්කු , දේව යො, නාගයො. ගොවිගම යො නෑ බන් . එක හැදුවේ , දෙමලු , සුද්දො ත් එක්ක .
    ලම්භකර්න , වහුම්පුර , හකුරු , ඔක්කොම දේව . උන් තමයි බන් ශක්‍යය වන්ශිකයන් .... සුමන සමන් ගෙ පරපුර . වඩුගයො , duplicate රදලයන් එකතු වෙලා මේ රාජකීය වන්ශිකයන් හන්වඩු ගහලා පිටමන් කරා. මගෙ පර්‍යෙශනයට අනුව , එ මිනිස්සු කන්දුකර ප්‍රදෙශ වල තවමත් ජීවත්වන ව. දැනට මම විශාල ගම්මාන ප්‍රමානයක් සොයාගෙන තියෙනව .

  • @ravindralal3920
    @ravindralal3920 3 หลายเดือนก่อน +1

    😂😂මේ දින වල මොණරාගල පැත්තේ ගිහින් දෙන්නා තවත් විකුර්ති කිරීමක යෙදී සිට්න්නේ .😂😂😂😂😂😂😂😂😂

  • @senarathbandara1405
    @senarathbandara1405 3 หลายเดือนก่อน +2

    බලු මූනු මහාචාර්ය තුමා කොමෙන්ට් දාලා නෑනෙ...

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      Owata මමත් comment kala. Owata dan වේලාවක් නැත . Owa හොඳයි මානසික රෝගීන්ට. Api කාර්ය bahulai. වැඩක් nathi atheethayak gena hoyanawata wada වර්තමානයේ ජීවත්වන්නට.
      අතීත kamayata වඩා රටව ඵලදායි දෙයක් සෑමවිටම .
      Ape ජාතියකට kelaune වර්තමානයේ නොව ඉතිහාසය තුළ ජීවත් වීම නිසාය .

  • @JayawardanaKwt
    @JayawardanaKwt 3 หลายเดือนก่อน

    දැන් මොකද දිබුලාගල සෙල්ලිපියට උනේ මහත්තයෝ

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน +1

    අනිවාර්යන්ම මෙ කතාව පටන් ගත්ත දවසෙ ඉදලාම සියලු දෙනා එකම වෙදිකාවකට ඇවිත් සාකච්ඡා කරන්න කියලා..නිතරම අදහස් දැක්වුවා...ජයරත්න පතිආරච් මහත්තයා කියන වා වගෙම ක්ශණයකින් මෙ අපෙ ජාතක කතාව පැහැදිලිව වටහාග්න්න හැකිවුනෙ ආත්මගානක් මෙපොලොවෙ මැරි මැරි ඉපදුන නිසා කියලා ඉතාම පැහැදිලියි.ඔව් උන් හොරුතමයි....කෑගල්ලෙ පොලොන්නරුවෙ නිදානෙකින් ගත්තු ගල්බොතල් (මංචනයක කියන මහත්මයට පෙන්නන්න එපා පුරාවිද්‍යා වෙ උන් ගනි කියල ඔය රජ්සොමදෙව කිව්වා කියලා එ විඩියොවෙ එ මංචනායක කිය්ස්නවා එවා අවු35000විතර පරනයි) අපෙ ඉතිහාසය අලුතෙන් ලියන්නවෙයි කියල.ඔය නුවන් කියන එකා කතොලිකයෙක් උන් මොකටද අපි විශ්වාශ කරන්නෙ...තාමත් එංගලන්තයේ පර සුද්දන්ගෙ හොල්මන් නෙද මෙ අපි යටකන්නෙ

  • @sumudubhashini2806
    @sumudubhashini2806 3 หลายเดือนก่อน +1

    පතිරආරච්චි මහත්මයා.....
    වෙනස් කරන්න බැ අතීතය.
    හැබැයි පුලුවන් නේද අනාගතය හදන්න.
    ඔබතුමා හැකිනම් ලංකා සිතියම නිවැරදි කරන්න...

  • @MaheshDasanayake
    @MaheshDasanayake 3 หลายเดือนก่อน +5

    බුදුන් උපන්නෙ තෙල්දෙණිය රජමහා විහාරය නොහොත් චිත්තගෝ විහාරයේ

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      Pacha තමයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน

      @@SamanthaKMS ඇයි කොහෙද එහෙනම් ඉපදුනේ

    • @lalperera1953
      @lalperera1953 3 หลายเดือนก่อน

      බොරු.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 3 หลายเดือนก่อน +1

      අන්න බුදු හාමුදුරුවෝ නේපාලයේ නෙවෙයිලු ඉපදුනේ ඉන්දියාවෙන් නේපාලයේ ලුම්බිණිය ප්‍රතික්ෂේප කෙරුව

    • @SamanthaKMS
      @SamanthaKMS 3 หลายเดือนก่อน

      Me kalalakanni budun දෙසු ධර්මය බැහැර කොට budunge උපත hoyanawa කියලා budun වහන්සේට අපහාස කරනවා.

  • @wow2337
    @wow2337 3 หลายเดือนก่อน +1

    එතූමාත් ඉතිහාසය හරියට දන්නෙ නෑ කාගෙ හරි ලනුවක් තාම කනව...පව් ඉතින්..මෙයා සිංහලද ඇත්තටම...

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 3 หลายเดือนก่อน

      Ha😁

    • @-dila-dila
      @-dila-dila 2 หลายเดือนก่อน

      මඩගහන්න කියක් දුන්නද

  • @ChamindaMobile
    @ChamindaMobile 3 หลายเดือนก่อน +1

    පිස්සු ඩබල්.... ගංජ ඩයල්.....

  • @amanishamali9357
    @amanishamali9357 3 หลายเดือนก่อน

    🙏🙏🙏