පෙර භව මතක,ලොව කුමක් දන්නෙහිද.......?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • බුද්ධඝෝසගේ අටුවා, පරණවිතාගේ සෙල්ලිපි එකසේ පරස්පරය.එක් කාරණය දෙවිධියකින් යුක්ත විය නොහැක.බෞද්ධාගම සත්ය සෙවිම පරමාර්ථ කොට ඇත්තේය. ආර්‍ය සත්ය මෙන් සම්මුති සත්යයන්ද සෙවිය යුතුය. එක් සිද්ධියකදි ඇත්ත එකක්ම විය යුතුයි.එක් සිද්ධියක් දෙයාකාරයකින් කියවේ නම් ඒ දෙයාකාරයම සත්ය විය නොහැක. මේ ඇරඹුම මිසක අවසානය නොවේ.
    #Jayarathna_pathiraarchchi #ජයරත්න_පතිර_ආරච්චි @jayarathnapathiraarachchi9341 ‪@jayarathnapathiraarachchi2294‬
    #inscription_of_ceylon
    පුරාවිද්‍යා පර්යේෂක ජයරත්න පතිරආරච්චි මහතා
    0703902835
    Jayarathna Pathiraarachchi , Archeological Researcher
    Address: Aluthwaththa Mawathagama, Pothuhera 60330
    Acc : P.A. Jayarathna 90187876
    Like 👍 comment 🖊️Share Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Jayarathna_Pathiraarachchi #Archeological_Researcher
    #ජයරත්න_පතිර_ආරච්චි #archeological_researcher #jayarathna_pathiraarachchi #ravana #රාවණ_රාජධානිය #history #inscription_of_ceylon #jayarathna_pathira_archchi
    #රාවණ_රාජධානිය #Ravana #Ravana's_Cave
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    #ජයරත්න_පතිර_ආරච්චි #jayarathna_pathira_archchi

ความคิดเห็น • 209

  • @Lavender12_13
    @Lavender12_13 11 หลายเดือนก่อน +22

    පතිරආරච්චි මහත්මයාටත්, නෝනටත් ගොඩක් පින්. පතිරආරච්චි මහත්මයා දිනුම් කණුව පෙනෙන මානයේ

  • @sudharma4313
    @sudharma4313 11 หลายเดือนก่อน +27

    මේ වාගේ වැදගත් සාකච්ඡාවක් අසන්නට ලැබීම මම කල පෙර පිනකැයි සිතේ ස්වාමීන් ව්හන්සේට හා ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 11 หลายเดือนก่อน +11

    ❤ආශ්චර්‍ය්යි.....පෙර පින් තිබෙන්න ඕන මේව අහන්න.....බොහෝම පින් අපෙ හාමුදුරුවනේ..බොහෝ පින් ආචාර්‍ය් පතිරාඅරච්ඡි මැතිතුමාණනි.👍🙏🎉️

  • @Helaithihasaya
    @Helaithihasaya 11 หลายเดือนก่อน +9

    පතිර ආරච්චි මහත්තයා කියන්නේ අපේ රටේ සම්පතක් දීර්ගායු වේවා

  • @malaniramanayake7313
    @malaniramanayake7313 11 หลายเดือนก่อน +10

    අති උතුම් පිංඇති අරහත් බුදු පියාණන් සමඟ ඉතිහාස රජුන් කරන මේ හෙලිදරව් කරන්නේ අප සැමගේ අතීතය නැවත පණ දෙන්නා මේසැමටම සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ලැබෙනවාමයි ඔබ සැමටම යහපතක් වේවා ආයුබෝ වේවා

  • @KAMalani-z8m
    @KAMalani-z8m 11 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ ලාට පතිරඅරචිචි මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 11 หลายเดือนก่อน +12

    ඔබතුමා ගේ දැණුම එක්ක හැප්පෙන්න මනු ලොව කවුරුත් නෑ මහත්තයාඔබතුමා බලලා යන්න එනවා

  • @sudharma4313
    @sudharma4313 11 หลายเดือนก่อน +17

    පතිර ආරච්චි මහත්තයට බොහෝම පින්

  • @skolesuresha5233
    @skolesuresha5233 11 หลายเดือนก่อน +8

    ඔබවහන්සේ ටත් පතිරආරච්චි මහතා ටත් දීර්ඝායුෂ ලැබේවා
    සත්‍ය හෙළ ඉතිහාසය ඉක්මනින් ලෝකය යට හෙලි වෙත්වා!

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 11 หลายเดือนก่อน +4

    ආචාර්ය ජයරත්න පතිරාඅරච්ච් මැතිතුමනි මේ සාකච්ඡා වලින් මතුවන අයිතිහාසික කරුනු පොතක පෙලගැස්වනු මැනවි මේ වා වැලලීයාමට ඉඩ නොදෙනු මැනවි ඔබතුමා ට බොහෝ පිංසිදුවේවා...! ජාතියේ පිනට පහලවූ ඔබතුමන්ලාට දීර්ඝායූවේවා !!

  • @martinjustin6698
    @martinjustin6698 11 หลายเดือนก่อน +4

    මෙය ඉතාම වැදගත් සාකච්චාවක්.
    එහෙත් එක දුර්වලතාවයක් ගැන සදහන් කල යුතුයි. මෙහි අවස්ථා දෙකකදී මේ ස්වාමින්වහන්සේ විසින් පවසන සමහර වැදගත් කරුණු ග්‍රාහකයාට නොඇසෙන ලෙස ඔබලා විසින් හිතාමතාම අවහිර කරනු පෙනේ. විශේෂයෙන්ම මීවනපලානේ හාමුදුරුවන් ගැන සදහන් කරනවිට ඔබලා විසින් එම කතාව අපිට නොඇසෙන ආකාරයට අවහිර කරයි. මෙවැනි දෙයක් ඔබලාගෙන් බලාපොරොත්තු නොවේ. ඔබලාගේ පුද්ගලික ආරවුල් ඇතිබව සැබෑය. එහෙත් ඒවා පුද්ගලික ලෙසම තබාගන්න. කරුණාකර එම අවහිර කර ඇති කොටස් ඉවත්කර මෙම වීඩියෝව නැවතත් ඉදිරිපත් කරන්න.
    මේ වීඩියෝ ඉදිරිපත් කිරීම සදහා එක්තරා තරුණයන් කිහිප දෙනෙකු උදව් කරන බව පෙනේ. අඩුම වශයෙන් ඔවුන් හෝ මෙවැනි අකටයුතු සිදුකිරීම ප්‍රතික්ෂේප කල යුතුයි. එසේ නොමැතිව ඔබලා බලාපොරොත්තුවන සාධාරණ සමාජයක් ගැන කතාකිරීමේ ඇති ඵලය කුමක්ද. වයිරයෙන් වයිරය නොසංසිදේ.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      ඔබගේ පාක්ෂිත්වය පිළිබඳව අපට ගැටළුවක් නොවන්නේය. අප හට වෛරයක්, ක්‍රෝධයක්, ද්වේශයක් උපදින්නේ නැත. අප පිහිටන්නේ පැවැත්මක ධර්මතාවය සත්ය ස්භාවය තුළය. ඔබ කියනා කිසිදෙයක් සත්ය ස්භාව‍ය තුළ සිදු කොට නැත. සමාජ සාධාරණත්වය නම් සත්ය සමාජ ගත කිරිමට, සමාජයේ දැනුවත්භාවය උදෙසා සත්ය වෙනුවෙන් හඬක් ගොඩ නැගිය හැක. පැවැත්ම තුළ අප සත්ය ස්භාව‍ය තුළ සිත පිහිටුවා සිටිමත්,නැවැත්ම නිවන තුළ දහම තුළ රැඳෙන්නන් බොරුව මුළාව තුළ සිටිමත් තුළ ගෙවෙන මොහොතක නිවන කොතැනකද යන්න ගැටළුවකි. සත්ය නම් දෙආකර නොවන්නේය. 🙏🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 11 หลายเดือนก่อน +3

    හොද වැඩසටහනකි

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 11 หลายเดือนก่อน +13

    අනේ දෙවියනේ මේවා සියලු ලක්වාසීන්ට දැනගන්නට ලැබී යටපත්වූ හෙළ ඉතිහාසය නැවත බැබළේවා.
    මේ ඉතිහාසය මතුකර දෙන ඔබතුමන්ලාට සුදුසු තැනත් සුදුසු පුදසත්කාරත් හෙළ ජාතියෙන් නොඅඩුවම ලැබේවා .නිර්මල බුදු දහමින් ලොව බැබලේවා 🙏🙏🙏

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chandaniewalawage7746
      @chandaniewalawage7746 11 หลายเดือนก่อน +1

      අවට සද්ද අඩු කරා නම් වඩාත් හොඳයි පැහැදිලියි.
      ඉතාම වටිනා කරුණු දැනගන්න ලැබීම ගැන සතුටු වෙමි.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      විඩියෝ රූගත කිරිමේ අදලා දේ ඉදිරියට හඬ සංස්කරණ උපාංග භාවිතා කොට සකසන්නට උත්සහ කරන්නම් 🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 11 หลายเดือนก่อน +6

    සුවිශේෂී යමක් පැහැදිලිව මතුවෙනවා...සාදු සාදු සාදු

  • @srimathjayantha772
    @srimathjayantha772 11 หลายเดือนก่อน +3

    හෙල දේශය මහා බුද්ධ රාවණ දේශය බබළවන්නට පහල වුන පින්වන්ත උත්තමයෝ 🙏

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน +2

    අපි මේවා අහන්න පින්වත් උනා .ඔබ වහන්සේලා බුදු වේවා !!!

  • @geetani1980
    @geetani1980 11 หลายเดือนก่อน +3

    අපවත් වී වදාල ගනේගම දම්ම විසුද්ධි හිමිට මාගේ නමස්කාරය වේවා.මා උන්වහන්සේට උපස්තාන කල කාලයේ ඇසු බන අද සත්‍ය වී ඇත.ධ්‍යානයේම සිටිමින් කරන දේසනාව නැවත කලත් එම දේසනාවද එලෙසමය.උන් වහන්සේ ඒ අවස්තවට ගොස් ඒ අවස්තව විස්තර කරයි.පතිර මහතා හාමුදුරුවරු එතරම් ගනන් ගන්නා කෙනෙකුනොවේ.එහෙත් උන්වහන්සේ පතිර මහතා ද නිතර සිහි කරයි.අතීතය මතක් කලාට පතිර මහතාට ස්තූතියි.

  • @tigergirl421
    @tigergirl421 11 หลายเดือนก่อน +4

    මේ විඩියෝ එක දකින්න පිං කරලා තිබුනා
    බොහොම පිං

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +5

    කොයිතරම් අපූරු ද .... අහන්න ආස හිතුණ.බොහොම පින් ඔබ තුමාට

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +4

    අදහාගත නොහැකි තරම් ඔබ තුමා ට හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน +4

    මිසුන්හට සක්තියවැටහෙවා යටගියඉතිහසය මතුවේ‍වා

  • @mal9924
    @mal9924 11 หลายเดือนก่อน +4

    ඉතා උතුම් දේශනයකි ඔබ වහන්සේ ඇතුළු සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙන්වා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! ජය වේවා! දෙවි පිහිටයි! ☸️ 🌞 🌝

  • @malaniramanayake7313
    @malaniramanayake7313 11 หลายเดือนก่อน +5

    ඔබ් සැමටම සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා අති ප්‍රබල විහ්මිත ඉතිහාසය ගැන අවංකවම කරන මේ සාකජාව ඉතා අගය කරමි සැමටම ගරු කරමි සුවපත් වේවා

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 หลายเดือนก่อน +5

    පතිආරච්චි මහත්තයා ඔබ තුමා සුපිරි .මාගේ නමස්කාරය ඔබට ❤❤❤❤❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 11 หลายเดือนก่อน +6

    ♥️♥️♥️💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏 වෙන්න ඔනේ දේ වෙමින් පවති සුවපත් වේවා🙏 🙏🙏🙏.

  • @ramani4012
    @ramani4012 11 หลายเดือนก่อน +3

    ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.පතිරආරච්චි මහතාණනි ඔබතුමාට බොහෝ පිං .ඇත්තෙන්ම අපි මොනවද දන්නෙ.මහතාණෙනි මේ උත්තමයාණන් වහන්සේ ගෙන් තවත් අප දැනුවත් කරනුමැන....සාදු සාදු..සාදු..

  • @Sriyani-h2w
    @Sriyani-h2w 11 หลายเดือนก่อน +6

    Sadu, sadu, sadu, oba wahanseta nirogi suwa labewa.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 11 หลายเดือนก่อน +3

    පතිරාච්චි මහතානණී, ඔබ තුමා ජාතික වස්තුවක්,මේ රටේ ජනතාව මොනතරම් අවාසනාවන්ත ද මේ සත්‍ය පිළි ගැනීමට නොහැකිවීමම. අද අප රටට මේ සිදුවී ඇතේ ද අපේ රටේ ඉතිහාසය විකුර්ති කල නිසාවෙනි.ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට ත් දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඇතුලු පතිර ආරක්චි මහතාට දලදා සමිදු පිහිටයි

  • @KaushalyaPiris
    @KaushalyaPiris 11 หลายเดือนก่อน +3

    තවත් අපව මේ වගේ දැනුවත් කරන්නට ඔබට ශක්තිය දහිරිය ලැබේවා!

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 11 หลายเดือนก่อน +3

    සාදු සාදු

  • @mayurigamage3741
    @mayurigamage3741 11 หลายเดือนก่อน +2

    බොහෙම පින් මෙවනම් දෙවියන්ගෙ හාස්කම් වෙන්න ඕන අපිට මෙවා මුන්ගස්වන්නෙ

  • @himashaiduwara2704
    @himashaiduwara2704 11 หลายเดือนก่อน +2

    Sadu sadu arihathun wahansa dasing daka balaganna api pin karala thiyanawa😮

  • @Sriyani-h2w
    @Sriyani-h2w 11 หลายเดือนก่อน +4

    Pathiraarachi mahathmayatath, samata. Jaya. Bohomath pin.

  • @atliathauda6135
    @atliathauda6135 11 หลายเดือนก่อน +2

    Ssdu sadu, sadu. Ape hamuduruvane, atheetha minisun visala bava gayan mahathage vedasatahanakin dekvuva . Oba vahanse kiude sebeviya heka. Obavahansege adyathmika shakthiye helainta lebagenemata maga penvanna.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 10 หลายเดือนก่อน +1

    බුදු අම්මේ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 11 หลายเดือนก่อน +5

    හෑන් ප්‍රි එකට මියුසික් ඇහෙන්නේ නැ අනේ සාදු සාදුසාදු 🙏🙏🙏 හිමියනේ අනේ මටත් මුන ගැහෙන්නේ ඔන පතිරආරච්චි මහත්මයා නිදුක් නිරොගි වේවා .

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      ස්තුති ඔබට... උන්වහන්සේ අපවත්වී බොහෝ කාලයක් වේ 🙏🙏🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 7 หลายเดือนก่อน +1

    🙏🏿🙏🏿🙏🏿

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 11 หลายเดือนก่อน +4

    සුවපත් වේවා 🙏🙏🙏 .sathya ithihasaya mathukara dena obathuma .saha oba wanseta .🙏🙏🙏

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 11 หลายเดือนก่อน +3

    සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ 🌺සාදූ🌼සාදූ🌸සාදූ🌸සාදූ💠සාදූ❄️සාදූ🏵️සාදූ💮

  • @niluabeynayake298
    @niluabeynayake298 11 หลายเดือนก่อน +2

    Obathumata. Boho pin

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤ Budu sranai

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @kularathna5221
    @kularathna5221 7 หลายเดือนก่อน +1

    Goodaaaaaak pin

  • @MudiyanselageSenarathna
    @MudiyanselageSenarathna 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @bandarathilak1144
    @bandarathilak1144 11 หลายเดือนก่อน +2

    අනේ සාදු සාදු සාදු සාදු ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවා සමාන සිත් සතුටක් ඇති වුණා

  • @acecoach623
    @acecoach623 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @binulamethdinu9760
    @binulamethdinu9760 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @S.KDissanayaka
    @S.KDissanayaka 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐🙏🙏🙏

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 11 หลายเดือนก่อน +3

    🙏

  • @maducajoncovers1905
    @maducajoncovers1905 5 หลายเดือนก่อน +1

    Pin ❤

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඇහුම්කන් දෙන්නෙ ඔව් හෙව් නෙමෙයි එහෙමයි කියල .හොද සිරිත් විරිත් දිනෙන් දින ගිලිහී යනවා .

  • @mal9924
    @mal9924 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පතිආරච්චි මහත්තයා ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ඇසිමට අපිට හැකයාවක් නැද්ද???

  • @NuwanDharmaratna
    @NuwanDharmaratna 8 หลายเดือนก่อน +3

    ගොතම බුදුන් අපේ කියලා හිතෙන්නත් පිං තියෙන්න ඕනා. ගොතම බුදුන්ගේ කාලේ අඩු ගානේ ඉපදිලා බණක් හරි ඒ කාලේ අහලා තියෙන පිං තියෙන අයට විතරයි ඕක හිතට තේරෙන්නේ මට හිතෙන විදියට. ඔය ඉන්දියාවට ආවඩන ඔක්කොම ජෛන මහාවිර ගෙ කට්ටිය . එදා ඒ කෙනා පිටිපස්සෙ ගිය අය තමා දැන් ඔය ෆ්ලයිට් පිටින් එහේ ගිහින් වඳින්නේ. ගයාන් චානුක, ඩිලාන්, කිරිබත්ගොඩ හාමුදුරුවො වගේ ඈයො මහාවීරගෙ කල්ලියේ ඉස්සරහම හිටපු අය වෙන්න ඕනා. බුදුදහම වේශයෙන් එන පිල්ලි

    • @helayemahaeadurano
      @helayemahaeadurano  8 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @xtreme_lk
      @xtreme_lk 7 หลายเดือนก่อน +1

      ඔයා හරියටම හරි, සක්වළ පවුර TH-cam චැනල් එකේ මේ ගැන දාපු අලුත්ම වීඩියෝ ඒක බලන්න.👌🔥

    • @helayemahaeadurano
      @helayemahaeadurano  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 11 หลายเดือนก่อน +1

    Jathiks.joliya❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 11 หลายเดือนก่อน +1

    M,B ,wata Damma ,3dyas🙏🏿🙏🏿🙏🏿

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤👍💐💐💐💮💮🌼🌼🌼🙏🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 10 หลายเดือนก่อน +1

    මගේ පපුව හිර උනා

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 10 หลายเดือนก่อน +1

    මේ මොනවද දෙයියනේ හාමුදුරැවනේ කියන්නේ

  • @timetraveller3093
    @timetraveller3093 11 หลายเดือนก่อน +4

    සාදු..සාදු ..සාදු
    ඔබතුමාට මොන මළ පෙරේතය වැහිලද මේ මියුසික් දාන්නෙ.
    ඉතාමත් වටිනා දුර්ලභ සාකච්ඡාවක්
    සාතන්ගේ මියුසික් මගින් විනාශ කර ඇත.
    nice music.
    next time just play the music do not interfere the satan's great music with your crazy voices/discussions.
    Anyway ,....
    සාදු සාදු සාදු.
    (වටිනා, දුර්ලභ එහෙත් විනාශ කරන ලද සාකච්ඡාවට මාගේ නමස්කාරය)

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      මළ පෙරෙතයෝ ගැන නම් නොදනිමී. ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනකී. සංඛ්‍යාතයන් තුලින් අපට ප්‍රේහෙළිකාවක අඩු කොටස් සෙවිමේ අවශ්‍යතාව ඇත.කොපිරයිට් නොවදින ඔඩියෝ ලබාදෙන්න.අප ඔබට අවැසි විදිහට ඒ දේ කරන්නම්. එය ඔබේ සතුට නම්. ඔබේ රුචිකත්වය ඒ, ඔබ දකින කෝණය ඒ. නෙක මනස් නෙක පරාසයන්. කමෙන්ට් දහයට එක්කෙනෙක් ඉන්නවා ඔබ වැනි. ඒ මනුෂ්‍ය ස්භාවයක් .සාතන් කවුද වග නොදනීම්. වසවර්ති මාර පුත්‍ර සුනියම් ගම්භාර ගැන දනිම්.
      Sorry if music disturb your violence . We are doing something positive . Its a frequency.some pepole get attract, some dosent . If you dosent know deep meanings and revolutionary thoughts watch gaia, tree of life document dr. Robert gilbert , jordan maxwell.. satan is not what you think 🙏🙏🙏🤘🔯❤️☮️

    • @timetraveller3093
      @timetraveller3093 11 หลายเดือนก่อน +1

      ​@@helayemahaeadurano
      "sorry if music disturb your violence " . --- It is the other Way round. My peaceful musical mind was disturbed by your inclusion of greedy, demonic so called binural music/frequency / devils music. anyway , you got some observation /awareness/intelligence there.
      I came here to listen to our very own mr. Great Pathiraarachchi. He is the foremost authority about our history , just like mr . Jordan maxwell to illuminati symbols, codes and history.
      Now I know you are not pathiraarachchi. Please let us hear his discussion only. Not your "inteligent" additions of binural music / frequency. Do that if you want to sell something.

    • @timetraveller3093
      @timetraveller3093 11 หลายเดือนก่อน

      I know and I have met and i am going to meet the satan /devil/වසවර්ති මාරයා again. But you dont seems to know his little agents or demons /මල පෙරෙතයන්.
      කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා පටන් ගන්න. තරහකින් නෙමෙයි කිව්වේ.

    • @timetraveller3093
      @timetraveller3093 11 หลายเดือนก่อน

      "Its a frequency. Some peoples get attracted , some dont ." ---
      Yes, දන්න මිනිස්සු දන්නවා මේවා දානකොටම මේවා මොනවද කියල. ඒක නිසා background music දාන කිසිම දෙයක් මම ඇහුම්කන් දෙන්නැහැ. ඒත් මෙතුමාගේ වීඩියෝස් බොහොම අමාරුවෙන් මං බලනවා. ඔයගොල්ලෝ කරන මේ ඕගොල්ලන්ගේ බක පණ්ඩිත වැඩ වලින් (frequency / negative marketing ) මේ මනුස්සයව තවත් පිස්සෙක්, ලොරි ඩ්‍රයිවර් කෙනෙක්, හිඟන්නෙක් විදියට හංවඩු ගැහෙන එකයි වෙන්නේ.
      මේ මනුස්සයත් ඒකට හරි යන විදිහට නටනවා. නැත්නම් මේ මනුස්සයට පුළුවන් මුළු ලෝකයක් හොල්ලලා ලෝකෙම මිනිස්සු තමන් ලඟට ගෙන්න ගන්න.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      I dont need to sell anything , i all ready told you about volume levels of this video. What to do thats your hearing and mind problem. Reality is why we focus on - things.. its a mind setting. Truth is your mind dosent like that music. Thats the truth. If you say about devil or demons, satan thats part of our history. 🙏🙏🙏 pardon me

  • @gayansampath559
    @gayansampath559 11 หลายเดือนก่อน +1

    Parhiraarachi mahathmaya liyapu potha ganna wdhiyaka nadda.danna kenak kiyanako🙏🙏🙏

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      සියල්ලෝ දැනුවත් වෙත්වා විඩියෝව නරඹන්න. 🙏🙏🙏

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน +1

    පලමු වරට මේ වීඩියෝ 2ක් දකින්න ලැබුණා .
    මෙය , විශ්මිත මහා ආශ්චර්‍ය්යක්. සිහිනයක් ද, සැබෑම දෙයක් ද? හිතා ගන්න පවා අමාරුයි .
    ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද ?
    අවශ්‍ය කෙනෙකුට හමුවෙන්න පුලුවන් ද?

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      උන්වහන්සේ අපවත්වී ඇත. 🙏🙏🙏

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน +1

      @@helayemahaeadurano
      අපගේ ගවුරවණීය ප්‍රණාමය!

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 10 หลายเดือนก่อน +2

      මේවනෙ ඇත්ත දෙයියනේ

    • @helayemahaeadurano
      @helayemahaeadurano  10 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @timetraveller3093
    @timetraveller3093 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.
    ගනේගම ධම්ම විශුද්දි
    ස්වාමීන් වහන්සේට
    සහ පතිරාරච්චි මහතාට
    මාගේ නමස්කාරය.
    අනේ වඳින්නම් , මියුසික් නම් දාලා අපිට යක්ෂයො / මළ පෙරේතයෝ ආරූඩ කරන්න එපා. Please.
    කියන ටිකත් බොහොම අමාරුවෙන් ඇහුම්කන් දෙන්නෙ.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      එය ඔබේ රුචිකත්වය. අපගේ රාජකාරිය එක රුචිකත්වයක් දරණ පිරිසක් රඳවා ගැනිම නොවේ. මේ ලක බාල මහළු නුතන සියල්ලන් හට සත්යවාදී පණිවිඩය ගොචර කිරිම අපගේ ප්‍රධාන අරමුණය. ඔබ එය නරඹන්නේ ඔබගේ රුචිකත්වය,කැමැත්ත නම් රාමුවේ සිට එහිදි ඔබතුල පවතින සිත බාහිර ලෝකය තුළ දකින්න බලන්නේ. එය ධර්මතාවය . සිදු වු අපහසුතාවයට අපගේ හෘදයාංගම කණ්ගාටුව.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      තවද සවුන්ඩ් ලෙවල් එක (when editing )voice of the video +12 (full) ,level of the sound track -9.8 (all most to mute) එසේ නම් අවම දෙය පිළිබඳව ඔබේ මනස,සවන වැඩිපුර ගොචර කරණු ලබයි. එය ගවේෂණාත්මකව බැලිය යුත්තක්. Intro music level +4.5 .. සමාවෙන්න එය වැඩි වුණි නම් 🙏🙏🙏

    • @timetraveller3093
      @timetraveller3093 11 หลายเดือนก่อน +1

      ​@@helayemahaeadurano
      ඔබගේ කතා විලාසය අනුව මට කියත හැකි , ඔබ උගත් යැයි තමන්ම කියාගන්නා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් අයෙකු බව. ඔබගේ උත්සාහය අගය කොට සලකමි. එහෙත් මගේ රුචිකත්වය පිරිසිදුව දැකීමට තරම් ඔබ පරිණත නොමැත. ඔබ දකින රාමුව ඉතා කුඩා එකකි. මට රාමුවක් නැත. ලැබූ සුළු අධ්‍යාපනයද මගේ මතකයෙන් මකා දමා ඇත. එබැවින් මමද මෝඩයෙකි. පිස්සෙකි.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +1

      මා දැනුම පිළිබඳව කිසිදෙයක් නොදන්නෙමී. මා නිවැරදිව පාසල් අධ්යාපනයද හැඳැරු අයෙක් නොවෙමී. ස්භාවය තුළ වටහා ගැනිම සත්ය ප්‍රකාශ කරමී. 🙏🙏🙏

    • @timetraveller3093
      @timetraveller3093 11 หลายเดือนก่อน

      එයි ඇඩ්මින් කොලුවෝ, මගේ රුචිකත්වයක් ගැන නෙමෙයි බං මෙතන කතා කරේ. මේ මනුස්සයාගේ දේශන විනාශ නොකර , උඹගේ බක පණ්ඩිත බහුභූත දේවල් ඇතුල් කරලා, sound ජෑම් කරලා , අහන්න බැරි තත්ත්වයට පත් නොකර, ඒ තියෙන විදිහටම ඒ වීඩියෝස් දාපන්

  • @mallikamenike1809
    @mallikamenike1809 11 หลายเดือนก่อน +1

    pinakatamai ahune music karadarayak

  • @tigergirl421
    @tigergirl421 11 หลายเดือนก่อน +3

    මේ ස්වාමින් වහන්සේ කවුරුන්ද

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน +1

    අනෙ සොතාපන්න ඝංගයාවහසේ නමක්වෙන

  • @mayurigamage3741
    @mayurigamage3741 11 หลายเดือนก่อน +1

    හරියට නීති හදාගන්නකම් නම් ආයි නිදන් හොරුන්ට ලේසි කරන්න එපා තාම හොරු වැඩිනෙ

  • @jeewanwickramarachchi6436
    @jeewanwickramarachchi6436 11 หลายเดือนก่อน +1

    ගැටුම තිබුනේ යක්ෂ සහ නාග ගෝත්‍ර දෙක අතර නේද?

  • @martinjustin6698
    @martinjustin6698 11 หลายเดือนก่อน +2

    මේකේ දාල තියෙන කරච්චල් සංගීතය අයින් කරපල්ලා.
    සමහර විට අර ජෙප්පන්ට පුකදීගෙන ඉන්න වේස බඩුවක් වන දිල්හානි වෙන්න ඇති මේවාගේ බටහිර පන්නේ වැඩ කරන්න යෝජනා කරන්න ඇත්තේ.
    සුද්දෝ කරන ගොන් වැඩ හෙළයෝ කලේ නෑ හලෝ. ඔබලා පොරවල් වෙන්න පමණක් සුද්දන්ට බැන බැන සිටියට, කරන්නේ අනික් උන් කරන ගොන් වැඩමය.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      තමා සිත තමාටම සම්මුඛ විම කමෙන්ටුව තුළ විද්යාමාන වන්නේය. දෙවන විඩියෝව තුළ කතුවැකිය තුළ ධර්මතාවය විද්යාමාන වේ. 🙏🙏🙏

    • @martinjustin6698
      @martinjustin6698 11 หลายเดือนก่อน +1

      @@helayemahaeadurano මාළුවා නැහුනේ කට හින්දා කියලා කියමනක් තියෙනවනේ. ඒක මෙතුමාට හරියටම ගැලපෙනවා. මෙතුමා නැහෙන්නේ කට සහ උද්දච්ච කම නිසා පමණක් නොවේ, වටේ එකතුවෙලා සිටින කිසිම වගකීමකින් වැඩක් කරන්න බැරි කොල්ලෝ කුරුට්ටෝ කීප දෙනෙකුත් නිසා. අනේ මුන්නැහෙ ගේ බිරිදවත් මේ යකාට මේවා ගැන හරි වැරද්දක් කියල දෙන්නේ නැති හැටි.

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      අප ගෙවන මොහොතක සත්ය තුළ පමණක් රඳන්නේය. ඔබ කියන කිසිම දෙයක බාහිර ස්වරුපය නොවන්නේය. 🙏🙏🙏

  • @rohanindranath3636
    @rohanindranath3636 11 หลายเดือนก่อน +2

    මුසාවාද කියන්න එපා හාමුදුරුවනේ. ගොම් පාට් නිසා පතිරාරච්චි මහතාගේ දැනුමෙන් නියම ප්‍රයෝජනයක් ගන්න බෑ

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +2

      නොදන්නා දේ නොපවසන්න... වටහා ගන්නට බැරිදේ සඳහා අර්ථ නොදක්වන්න. ප්‍රථමව කතා බහ අවබෝධයෙන් නරඹන්න. 🙏🙏🙏

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 11 หลายเดือนก่อน +3

      මෙම ස්වමින්වහසේ පෙරබවය ගැනකියනේ

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 11 หลายเดือนก่อน

      Ane. MI. Harako

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 11 หลายเดือนก่อน +1

    දෙදෙනාටම අංගොඩ මානසික ප්‍රතිකාර ඉතා ඉක්මණින් ලබා නොදුන්නොත් පිස්සං කොටුව තුලට ඇතුල් කරන්න සිදුවේවි 😅😅

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +2

      පැවැත්ම සාරය තුල ඇලි ජිවත්වන්නකුට පෙරනොවිරු ඇසු පිරු දැ එසේ වන්නෙය මන්ද ඒ පුද්ගල ස්භාව‍යද උන්මන්තකභාවයක වන නිසාය. 🙏🙏🙏

    • @srimathjayantha772
      @srimathjayantha772 11 หลายเดือนก่อน +2

      සත්‍ය ඉදිරියේ ....භිය...මානසිකත්වය. පරෙස්සමට මේ හෙල බෞද්ධ දේශයයි

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 11 หลายเดือนก่อน

      Ha😁

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 11 หลายเดือนก่อน +1

    මේ වගේ පට්ට පල් ගල් පැලෙන බොරු බේගල් ඇදබාන හොර සිවුරු කාරයො හින්ද තමයි අද බෞද්ධ ජනතාව අතරමං වෙලා තියෙන්නේ.😅

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน +1

      ස්වයං හෙතු ඵලයට ගලපා ගත් කල අතරමං කවුද වගත්, ජනතාව ස්වයං ගවේෂණාත්මකභාවය මත නිවැරදි මාවත අවබෝධ කර ගනිවී. 🙏🙏🙏

    • @srimathjayantha772
      @srimathjayantha772 11 หลายเดือนก่อน +2

      අතරමං වෙලා ඉන්නේ ඔබයි....සිහි එලවා ගන්න

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 11 หลายเดือนก่อน

      Ha😁

    • @helayemahaeadurano
      @helayemahaeadurano  11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kaushikahasith4381
    @kaushikahasith4381 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏