විඤ්ඤාණ පච්චයා නාමරූපං | පටිච්ච සමුප්පාද දේශණා මාළාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #දේශණා_අංක_434
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 197

  • @surenithakshila5483
    @surenithakshila5483 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ ට.. මා හට තිබූ එක් ගැටළුවකට පිලිතුරු ලැබුණා.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 2 ปีที่แล้ว

      🙏🙏🙏ඔබවහන්සේට බොහෝ පින්..ආර්‍ය මහා.සංඝ රතනය සුවපත් වෙත්වා🙏💎🙏

    • @abhsilvaharshani6989
      @abhsilvaharshani6989 ปีที่แล้ว

      අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස
    ජිවන චකුුය මෙසේ අපිට අවබෝධ කරවමින්එයින් මිදියයුතුබවත් සසරකෙටිකරගත යුතු අයුරත් අවබෝධ කරවු ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swaminwahanseta samma sambudu saranai

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. දායකත්වය ලබා දුන් ඒ පින්වතුන්ගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏 🙏 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +7

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว

    ඔබවහන්සේගේ මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා.මා හට තිබූ ධර්ම ගැටලු බොහොමයක් මේ දේශනා වෙන් මනාව තෙරුම් ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය පතන් නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 ปีที่แล้ว +3

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස !! නිදුක් වේවා !!නිරොගී වේවා !!

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra1650 ปีที่แล้ว

    උතුම් තේරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට ..සාදු සාදු සාදු ..

  • @dasun4541
    @dasun4541 ปีที่แล้ว

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු මිය පරලොව ගිය සියළුම දෙනාට මේ කුසල් පරම් වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thusharikaherath8943
    @thusharikaherath8943 2 ปีที่แล้ว

    Theruwan saranai swamin wahansa...oba wahanse me loka sathwayata anukampawen uthum u nirmala bududda darmaya lokayata deshana kirima oba wahanseta uthum u nirwanaya lebimata hethu wasana wewa.. swamin wahansa ma hatat oba wahanse deshana karana darmaya lowatama beda harinnata darma daanamaya kusalaya wadannata daayaka wimata kese uthsaha gatha yuthuda swamin wahansa ita keseda sambanda wiyahakke swamin wahansa..??

  • @nilanthimala6867
    @nilanthimala6867 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

    🙏🙏🙏☸️☸️තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏

  • @dilushiwijenayake
    @dilushiwijenayake 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️

  • @rosebowala8547
    @rosebowala8547 7 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 2 ปีที่แล้ว

    Theruwansaranayi saranayi pinwath kalyanaminthra suwaminwahansa oba wahanseta uthum nirawanana suwayanwadasetinnata me gaburu darmaya oba wahanseta uthum nirawanana suwayanwadasetinnata wasanawa sathiya labewa niduk nirogi pritthimath දවසක් වේවා

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +1

    Budu saranai pinwath loku swamin wahanseta ...

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @N-LH
    @N-LH ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස. අද දවසේ අහන දකින දේවලින් පීඩාකාරී අවිවේකී මනසට ඔබ වහන්සේගේ ධර්මය සිසිල් පැන් පොදක් . සියලු දෙනා හට මේ විෂඝෝර සංසාරෙන් මිදී උතුම් නිවන් මගම පරිපූර්ණ කර ගැනීමට ඇවැසි ශක්තිය ධෛර්යය ලැබේවා!!!
    🙏🙏🙏
    සියලුම ශ්‍රී ලාංකික ජනතාවට තෙරුවන් සරණයි . ඉක්මනින් සියලු කරදර දුරු වේවා 🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 2 ปีที่แล้ว +3

    සාදු .....සාදු ....සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...උතුම් නිවන් පිනිසම දර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කළලයකට විඤ්ඤාණයක් ඇතුලුවීමෙන් නාම රූප දෙක හට ගන්නා ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @wasanawijesinghe1059
    @wasanawijesinghe1059 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏 🙏

  • @sampathtech4577
    @sampathtech4577 8 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි !! 🙏🙏🙏🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga5265 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සේ ට පින් සිදු වේවා .... !!! 💐💐💐🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anuraperera7192
    @anuraperera7192 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ථේරවාද බුදුදහම මෙලෙස රැකගන්නට ශක්තිය ධෛර්ය වාසනාව තව තව ලැබේවා.

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාධු` බුදු සරණ ලැබේවා

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 2 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว +1

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .භාවනාව ට තව කොටසක් එකතු කරගන්න ලැබුනා.මෙිටික අවශ්‍යතාවයෙන්මයි පසු වුනේ.තෙරුවන් සරණයි මගෙ ස්වාමින්වහන්ස .

  • @user-nf5sh7zo5r
    @user-nf5sh7zo5r 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ පාද නමස්කාර ය වේවා .....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට..නිදුක් නිරොගි සුවපත් භාවය පිණිසත් උතුම් නිවන් පිණිසත් හේතු පාරමි වේවා 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම සුවසේ නිවේවා 🙏🙏🙏🙏

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 2 ปีที่แล้ว +1

    සාදු.... සාදු.. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු... සාදු..... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය පිනිස වේවා .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว

    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ට උතුම් නිවනේ සුවදැනේවා..සාදු සාදු සාදු !!!

  • @seyaranilnethu697
    @seyaranilnethu697 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස .ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว

    🙏🙏🙏 පින් වන්ත ස්වාමීන් වහන්සේ ට තෙරැවන්සරණයි!!!මාගෙ නමස්කාර ය වෙවා!

  • @chathurasuranga1509
    @chathurasuranga1509 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!oba vahanse nivanin Nivea!

  • @Supun.kavinda
    @Supun.kavinda 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි කල්‍යාන මිත්‍රයන් වහන්ස

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 10 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින්

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට !

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 ปีที่แล้ว

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ..
    🙏🙏🙏

  • @nandaniambepitiya1073
    @nandaniambepitiya1073 2 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ලැබේවා!!!

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      Qbawahanse gannawehesa apamanaýa Darmayaya pehedili kìrie mata Depanamaskaranawa heradada kesenamda bĺļ kalgu,n asalakam

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      Ĺ

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      0

    • @maithrieranathunga3329
      @maithrieranathunga3329 2 ปีที่แล้ว

      Keyless kalagunasalakamda. AHASATATHARM DIYAMANTHIYEN PIDUWATH MADIYAMATA SAMAN.MALIN OYAPINETHI DEPA NAMASKARAWEWA

  • @piyumipeiris7723
    @piyumipeiris7723 ปีที่แล้ว

    Bohoma pin pinwath loku swamin wahansa!!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    WINGANANAYA PAHALAWEOMATHULA NAMARUPA PAHALAWENAWA

  • @kanchanaboulad4033
    @kanchanaboulad4033 2 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว

    අද පාඩම නම් ටිකක් අමාරුයි අපේ හාමුදුරුවනේ ...ඒත් දෙවෙනි පාර බැලුවම නම් තේරුම් ගන්න පුළුවන් වෙයි ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    🌻🙏 🌻🙏 🌻🙏
    Sadhu sadhu sadhu

  • @nipunalaris6632
    @nipunalaris6632 2 ปีที่แล้ว

    Theruwan sarani,apage swamin wahanseta

  • @Littlefinger4E
    @Littlefinger4E 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ අභිධර්ම පාඩම් මාලාව සහ මේ දේශනා මාලාව අවසන් උනාම හේතු විස්තර කෙරෙන පට්ඨාන ප්‍රකරණය ගැනත් අවබෝධයක් ලබාගන්න කැමතියි 🙏♥️

  • @Wingru
    @Wingru 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ...!!!!

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 2 ปีที่แล้ว

    නුවණ දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගනිත්වා...🙏🙏🌼

  • @disnarajapakshe2618
    @disnarajapakshe2618 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට බොහොම පින්

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා.

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    KAYA WATHYHU BHWA DASAKAYA

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි, අපේ ස්වාමින් වහන්සේ පාද නමස්කාරයෙන් වන්දනා කරමි මේ පින් ඔබ වහන්සේට උතුම් නිවන් පිණිසම හේතු වේවා!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    NAMA WEDANA SANGANANA SANKARA SKANDAYA

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu.pinwath swaminwahansa.

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @user-tc1so7vd2s
    @user-tc1so7vd2s 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    NAMARUPA WEDANA SANGANANA SANKARA

  • @anurapm7113
    @anurapm7113 11 หลายเดือนก่อน

    , සාදු

  • @chethanahansi4238
    @chethanahansi4238 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    Ķalyanamithrayanan wahanse prarthaneeya bodiyakin niwewa

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 2 ปีที่แล้ว

    Buddha puththan nama mahan!

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 8 หลายเดือนก่อน

    💕🙏💕🙏💕🙏💕

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 4 หลายเดือนก่อน

    🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 9 วันที่ผ่านมา

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻💔💔💔💔💔💕💕💕💕💕❤️❤️❤️❤️💔💔❤️🙏🏻🙏🏻✨️✨️✨️✨️THERUWAN SARANAIE SWAMIENI GURUDEWAYANWAHANSA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 16 วันที่ผ่านมา

    ASANGIE BHAWAYE WINGANANAYA PAHALAWIEMAKNE

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    GHANA PASAKA JAYANTHIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 หลายเดือนก่อน

    ARSMMANA WIJANATHI RUPA SATHARA MAHABHUTHARUPS PATAEI APO THEJO WAYO WARNAGANDARASAOJA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 9 วันที่ผ่านมา

    KAYA SASAK. BhAWA DASAKA. WATHTHU DASAKA KAYADASAKA KIYANNE. JATHIYAK MULIN KALALAYAK HATAGANNE

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏

  • @udenidamayanthi8069
    @udenidamayanthi8069 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    SATHWAYA UPADINA KRMA 4 ANDAJA JALABHUJA SSNSEDAJA OPAPATHIKA KARMAHA JALABUJA SSNSEDAJA OPA PATHIKA

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 16 วันที่ผ่านมา

    GANOPASANNA GAYANTHIE. KESALOMANAKA PIHAR

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 ปีที่แล้ว

    මේ ලෝකේ ඉන්න සුදුසුම නෑ සාමින් වහන්ස.මිදිලම යන්න ඕන

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    WINGANANA PACHCHAYA NAMARUPAN WINGANANA PRATHYEN NAMA EKATA AYATH WENNE WEFANA SANGANANA SANKARA NAMA NAMA ANUWA DATHA UTHIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    WinGANANA PACHCHAYA NAMARUPAN

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 ปีที่แล้ว

    සාධු 🙏🏼🙏🏼🙏🏼සාධු🙏🏼🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    Opbawahansege Desana apage niwanatama Hethuwewapehedili karaddie Buddimattama adu ho awabodaya aduayata uwada pahasuwen therum ganna hekiweie Atharamma wyakthalesa desana karanawaAnaya niwannata daranawehehesa wachana karanna wachanath ne medaranawehesama obawansege paramie siyalla sapirewa magekalyana mithrayanwahanse sivwaram dewiyo sema mohothema rekadewa Budda sasanaya wenuwen sambudusaranaie

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว +1

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @dpp2279
    @dpp2279 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏සාධු සාධූ සාධූ

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    WINGANANAYA PRADANAIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l หลายเดือนก่อน

    KARMAJA CHITHTHAJA. ERTHUJA RUPATH WINGANANAYAYATH SAMAGAMA HATAGANNA PATANGANNSWA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 16 วันที่ผ่านมา

    SATHWAYA UPADINA. ANDAJA. JALABUJA SANSEDAJA OPA PATHIKA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    ADNGHGANANAI BAWAYAKA CHAKKU SOTHA PAMANAIE ARUPALOKAYEN GATHAUTHUIE