Ape hamuduruwane obawahanse kiuwa system nam mun danne nee. Hebei kudu ganja arakku bars system nam hodata dannawa. Mee rata palanaya karana buuru wate. Minis gathana mankolla keem walata un laga hoda hoda system thiyenawa. Obawahanseta theruwan saranai diirgayu wewa 🙏🙏🙏🙏🙏
Oya okoma President candidates la United nation Sustainable development goals Agenda 2021-2030 Great reset MCC Ecta giwisum walatha horen sign karala thiyenne
Sajith , ipadune premadsa amathikale.inpasu prime ministe president ge piutha.eya kohomada duppathage duka danne ? St thomas royal , international , scool england ,america. Gamanksle benz, helicopter, plane.dupaththage duka danne kohomada ? Moda katha. Lip service witharai.
ජිවිතේට වටින වැදගත් සාකච්ඡාවක්.පින්වත් ස්වාමින් වහන්සේටත් ගයාන් මහතාටත් ස්තුතියි.වන්ත වෙමි.තෙරුවන් සරණයි!
ඔබ වහන්සේ එක්ක අපි ඉන්නවා.කවෘ කොහොම රැගුවත් ඒ සියල්ලට වඩා බුද්ද අදිශ්ටානය ප්‍රබලයි.කොහොමහරි අවෘද 5000 ක් ශාශනය පවතිනවාමයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ කීමට ස්වාමීන් වහන්ස මමත් එකෙන්ම එකඟයි
ඔබ වහන්සේ කියපු කතාව,වෙන්න ඕනි දේ.....හරියට ම හරි....
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා
ස්වභාවය ධර්මයට සියල්ල barai මගේ 🇱🇰 api Adarai සතර වරම් දෙවියන් උපකාර ලැබේවා rata Rakeewa
අනාගතය ගැන හිතලා බලලා දෙන්න ඕනි චන්දයක්....කාපු රට යන්තම්හරි ගොඩගන්න පුළුවන් නායකයෙක් ඕනි පත්වෙන්න....නැත්නම් මේ රට යන අගතිය හිතාගන්න බෑ.....
ඔබවහන්සේ ..හරිම intelligent ....🙏🙏🙏 ඉතාම වටින දේශනයක් ස්වාමින් වහන්ස....මිණි මිතු වගේ වචන ටිකක්....
බොහෝමයක් වටිනවා ..මේ....පැහැදිලි .කිරීම ....ඔබ වහන්සේ ට බොහොම පින් .
ඔබ වහන්සේට ගොඩක් පින්....
ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අප ලක් දෙරණට මහත් අභිමානයකි.මාගේ ප්‍රණාමය වේවා .🙏🙏🙏
මගෙ ස්වාමීන් වහන්සේ ,රුච්ර සර්,රංදික විජේසිංහ අයිය මගෙ පෙර පිනට මට මුනගැහුනෙ. ඒ සියලු දෙනාටම මම සදාකාලික නයගැතී❤
මුතුගල සර් තිස්ස සර් පංති පටන් ගන්න පෙර ළමයින්ට යහපත් දෙ කියලා දීලා තමයි පංතිය පටන් ගන්නෙ
අපි ශිෂ්‍යයන් නොවුනත්
අපිත් හුගාක් දෙ ඉගෙන ගන්නවා. සර්ලාගෙන්
හරිම වටිනා ගුරැවරැ දෙදෙනෙක්
ඒවගේම බුදු දහමට ලැදියි
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට සහ ඩොක්ට ගයාන් මහතාටත් හොද වැඩ සටහනක් මගෙ පින්වත් ස්වාමීන් වහන්ස මම අවුරුදු 63 ක් ජීවත් වුනා හැබයි චන්දෙ දුන්නෙ 2 ජීවිතේට එකෙකුටවත් දෙන්නෙ නෑ මොකද වැඩක් නෑ දීලා නෑ මම නම් ඕවාඅතෑරිලා හිත හදාගන්නවා
ස්වාමීන්වහන්සේ කිවුව ඔක්කොම කතා ඇත්ත, system එකකට යන රටක් අපෙත් හීනයක්. කවදාවත් සැබෑ නොවෙන දෙයක් බොහෝ විට. එහෙමයි කියලා මේ වෙලාවෙ චන්දය පාවිච්චි නොකර ඉඳලත් බෑ. මේ යන විදියට මොන පාලකයා පත්වුණත් රටට අයහපත් බලපෑම් තියෙනවා. ඉතින් අයහපත් බලපෑම අඩුම වෙයි කියලා හිතන කෙනා තෝරලා චන්දය දෙන්න ඕනා.
හරිම වටින කතාවක් අපේ ස්වාමින් වහන්ස🙏💗
මේ පාර අපි කිසිසේත් නොසිතූ දෙයක් වෙයි කියලා හිතෙනවා.. කවුරුත් හිතන්නෙ නැති කෙනෙක් නැවතත් එයිද 😊
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස .මේ සාකච්චාව පොරකන සියලු ජනාදිපති අපේක්ෂකයන්ට ඇසේවා.
රට ගොඩ නගන්න වැදගත් කරුනු ටිකක් . ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏
මිණි මුතු වන් වටිනා අදහස්!! මෙවන් උතුම් බුදු පුතුන් මෙරටට සදා වාසනාවන්!!
තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට
මේ හාමුදුරුවන් කොහොම වුනත් වක්‍රව ආන්ඩුවට කඩේ යනවා
වටිනවා අපේක්ෂක නර පණුවන් අසත් වා...! 💯☀️🇱🇰
ඉතාම වැදගත් මාතෘකාවක්. ගොඩක් පිං ස්වාමීන් වහන්ස
මගෙ පින්වන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ඔය තිබෙ.න කියවීම සහ knowllege එක අබ මල් රේනුවක් වත්පාලකයො කියන අයට නැහැ ස්වාමීනි.ඔබ වහන්සේගේ පෙර සසරේ කල පාරමී බලයෙන් මේ රටට යහපතක් වේවා.රට ජාතිය රැකේවා...
අනිවාර්යයෙන්ම ඇත්ත අපෙ හාමුදුරුවනේ
ස්වාමීන් වහන්ස අනුර කුමාර ප්‍රතිපත්ති ගොඩක් වෙනස් වගේම මේ පාර මලිමාවට චන්දේ දෙනවා මුලු පවුලම ස්වාමීන් වහන්ස ඔබ වහසේ මේ කියන ගොඩක් දේවල් වලට ගොඩක් විසදුම් මාලිමාවේ ප්‍රතිපත්ති වල තියෙනවා මම jvp කාරයෙක් නෙවෙයි මම ප්‍රතිපත්ති කියවලා ගත්ත නිගමයක් ස්වාමි වහන්ස
ඔබ වහන්‍සේගේ මතය හරියටම හරී. 🙏🏻
අනිවාර්යයෙන් මගේ වයස 20 මගේ වයසේ යාලුවන් ට ආගමක් ජාතියක් ගැන කිසි හැගීමක් නෑ කුරගල ගැන බෞද්ධ විහාර ගැන කියද්දි හින වෙනවා අඩුම තරමේ බෙර ගන්න තිය එහෙම දෙවල් තියනවද කියලවත් දන්නේ නෑ ඉට වඩා හොදයි මනස හදාගෙන බෞද්ධ දර්ෂණයත් එක්ක ජීවත් වෙන එක රට ගැන හිතලා තෙරුමක් නෑ❤❤❤
අහන්නම ඕන කතාව බුදු සරනයි
බොහොම පින් ස්වාමීන්වාන්ස, 🙏
ඔබ වහන්සේ නිවැරදියි
සාකච්චාව හරිම වටිනව.ඇත්තටම මේ රට පාලනය කරන්නෙ ඔය චන්දෙන් පත්වෙන අය නෙවෙයි.ව්‍යාපාරික පැලැන්තිය.ඒ අයගෙ පදේට තමයි තමයි 225 නටන්නෙ.
👍👍👍👍🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
ඇත්ත අපෙ හාමුදුරුවනේ ...කවුරුත් රටට ආදරේ නෑ..
මුලු අව්රුදු29 ටම මමත් එක පාරක්වත් ඡන්දෙ දීල නෑ🌚
වටිනා සාකච්චාවක්🙏
අපේ රටේ් හැම පුරවැසියෙකුටම අහන්න වටිනාම සාකච්ඡාවක් .ඔබ වහන්සේට තෙරුවන්සරනයි !
අනිවාර්යෙන් අපේ ස්වාමීන් වහන්ස... ❤ හොඳ System එකක් නම් කා ලඟවත් නෑ! අඩුම ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන දේවල්වත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි... අපේක්ෂකයෝ ස්ටේජ් උඩ නැඟලා කයිය ගැහුවාට කයිය ගහනවා වගේ ලස්සනට රටවල් කරන්න බෑ... ඒ වගේම කිසිම හේතුවක් මත නිරාගමික පක්ෂ වල අයට ඡන්දේ ප්‍රකාශ කරන්නත් බෑ බෞද්ධයෙක් විදිහට... ඒ අය නිරාගමික කීවාට ඇත්තටම නිරාගමිකත් නෙවෙයි ඉතිං, බුදු දහමට විතරක් පහර ගහන අයනේ... 💔 රැල්ල මොන පැත්තට තිබ්බාත් දළඳා පෙරහැර Modify කරන්න කතා කරන, බෝධීන් වහන්සේ කියන්නේ කිසිම වැඩක් නැති ගහක් කියලා කියන මානසික පිස්සෝ ඉන්න පක්ෂ වලට බෞද්ධයෙක් විදිහට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ...
ස්වාම්න් වහන්ස හරියටම හරි අපිත් පතන්නෙ එවනි ලොවක්
මටත් මෙවර පලවෙනි වතාවට චන්දෙ දෙන්න ලැබෙනව.ඒත් මන් කාටවත් චන්දෙ දෙන්නෙ නෑ.🙏
මේ නිවේදක මහත්තයව දැක්කහම හිත නිවෙනවා
බෞද්ධ යිනි අපි අපේ බෞද්ධ රාජ්‍යය බේර ගන්න ඕන අපි මේක සර්වාගමික රාජ්‍ය කරන්න ඉඩ දෙන්න හොදනෑ අපි බුද්ධ සාසනයට බුදුරජානන් වහන්සේට කරන අගෞරවයක් බුදුරජානන් වහන්නෙ දේශනා කලාලුනෙ බුද්ධ සාසනය වසර 5000 රකින්නෙ මේ ලක්දිව කියන භූමියෙ සින්හල බෞද්ධ ජනතාව කියල ඇයි අපි සර්වාගමික රාජ්‍ය ගේන පාලකයෙක් ගේන්න හදන්නෙ
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Ape hamuduruwane obawahanse kiuwa system nam mun danne nee. Hebei kudu ganja arakku bars system nam hodata dannawa. Mee rata palanaya karana buuru wate. Minis gathana mankolla keem walata un laga hoda hoda system thiyenawa. Obawahanseta theruwan saranai diirgayu wewa 🙏🙏🙏🙏🙏
Oba wahansea කියන deaval සමාජයට ita වටිනවා සියලු deanatama නුවණ පහල wawa
Ape kalyana mitra swamin wahanse nisai adath mama silayaka pihitala hitha yamthak durakata hadan inne,oba wahanseta theruwan saranai,uthum wu nirwanaya ma sakshath wewa,thawath Boho denata awaboda karavimata shakthiya labewa,sadu sadu
Apae suwamin wahnseta niduk nirogi suwaua labewa wadasatahana meheya ua oba tumatada teruwan sarnai dewi pihitai 🙏🙏🙏
අපේ ගමෙත් පාර හදනවා දැන් සතියක ඉදන් 😅 (හම්බන්තොට )
අපේ හාමුදුරුවනේ ..රනිල් ,සජිත් ,අනුර ..නාමල් යන සියලු දෙනාගෙ යහපත වෙනුවෙන් නොවේ, රටේ යහපත වෙනුවෙන් ණය ගෙවන්න ප්‍රායෝගික දැනුමක් සහිත ව්‍යවසායකත්ව නායකත්වයක් රටට අවශ්‍යයි . පක්ෂ බදාගෙන ඉන්නෙ නැතිව .. ප්‍රායෝගික වැඩ පිළිවෙළක් වෙනුවෙන් ජනතාව පෙල ගැසුනොත් ..රටට වාසනාවක් .🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏
oba.wahanseta.theruwan.saranai
පින්වත් ස්වාමින්වහන්සෙට තෙරුවන් සරණයි...
නිරාගමික නිවන්සුව හින්ස)ව)දි කල්ලියට බලය ලබා දී පසුතැවෙන්න වෙයි
සිස්ටම් එකක් හැදුනොත් දේශපාලුවන්ටයි සගයන්ටයි යැපෙන්න විදියක් නෑනේ.
මේ රට පාලනය කරන්න සිස්ටම් එකක් හැදෙන එක නම් හීනයක් තමා පින්වත් ලොකු ස්වාමින්වහන්ස. 🙏🙏🙏
අර පොඩි මනුස්සයගේ ඇත්තටම තියන ප්‍රශ්න ටික අහන්න ජනාධිපති කෙනෙක්ට ප්ලැට්ෆෝම් එකක් සහ ටීම් එකක් තියන එක නම් වටිනවා
මේකේ ඔක්කොම comments බැලුවා ලංකාවේ වෙන කිසිම comment section එකක නැති සංවරකමක් තිබුනා නමුත් කිරිකලේට ගොම බිංදුවක් වගේ එකම පක්ශෙක මනුස්සයෙක් විතරක් බැනලා තිබ්බා. ඒ පක්ශය එපා වෙන්නේ ඒ පක්ශයේ මිනිස්සු නිසා. කොහොමත් මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි වාමාංශික අදහස් තියෙන්නේ එක්කෝ දුර්වල මිනිස්සු නැත්තන් මනෝ රාජ්‍යයවල ජීවත් වෙන මිනිස්සු. මොනවාවුනත් අනුන්ගේ මතයක් ඉවසන්න බැරි මිනිස්සු අතට බලය යන්න හොඳ නෑ කවදාවත්ම. මෙදා පාර ලංකාවේ සිංහල මිනිස්සු හොඳටම කරයි එක්කෝ නැතිවෙලාම යයි.
ස්වාමින් වහන්ස NPP එක JVP එකම නෙවේ... දැනට ඉන්න පක්ෂ වලට සාපේක්ෂව හොඳ NPP.. ප්‍රතිපත්තියක් වත් තියෙන්නෙ NPP එකට විතරයි
මොනාද එයාලගේ තියෙන අධ්‍යාපනික ප්‍රතිපත්ති ? ආර්ථික සහ වෙනත් ? දන්න එකක් දෙකක් කියන්න බලන්න මුලු සමාජයටම දැනගන්නත් එක්ක 🥰
සහතික ඇත්ත,,,,,
කවුරැ ආවත් දැනට යතාර්ථය මෙයමයි.අපි නම් ඡන්දය කාටවත් දෙන්නේ නැත.
Sadu sadu sadu.................................
සහතික ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස 100/100එකගයි
අපේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි... සුරංජව අනෝජ් ද සිල්වා වේදමහත්තයා හොද නැද්ද.. ☸️
කිසිසේත් ම නෑ..
ඔබ වහන්සේ ගේ කතාව හරි නමුත් දැන් ජනතාව මේ සෙට් එකෙන් එක්කෙනෙක් තෝරගන්න ඕනීනේ මට නම් හිතෙන්නේ ඔබවහන්සේගේ කතාවට පොඩ්ඩක් හරි ලග අනුර කුමාර කියලා හැබැයි මම දැනට කිසිම කෙනෙකුට චන්දේ දෙන්නේ නෑ කියන මතයේ තමයි ඉන්නේ
මාලිමාවට දෙන්න.ඒත් බුදුදහමට වන හානිය බලාපොරොත්තුව.
පිංවත් ස්වාමින් වහන්ස එදා අරගලය කරනකොටම ගෝඨාභය එලවලා කව්ද ගේන්නෙ කියන කතාව කිව්ව ඒ දේ හරි එලවලා ලැබුන පලය මොකක්ද ස්වාමින් වහන්සෙගේ උපදෙශනය අරගන රට කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් වරදින එකක් නැ
මෙයමයි යථාර්ථය. පවතින තුච්ච දේශපාලන වාතාවරණය, රජයේ දේපල කුණු කොල්ලයට කොමිස් තකා විකිණීම වෙනස් විය යුතුමයි.
Ape kalyana mitra suwamin wahansa,oba wahansege apakshapathi deshapalana kiyawimata nam ekemma garu karanawa
🙏🙏👌👌❤❤
විය යුතු දේ කෙටියෙන්
👍👍
Mamath ekagai obawhannse samagai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමනම් කියන්නේ ස්වාමීන් වහන්සේ...... ඔබ වහන්සේ ගේ කාලයත් අපරාදයක් මේ ගොන් හරක් පාලකයින් ගැන කතා කරන එකත්.....
Apa hamuduruvana ..ma valava ona .ma.rata vanuvan kalin kataha karanan aya ....
🌹🙏🌹🙏🌹🙏🌹
මමත් ජ්න්දෙ කාටවත් දෙන්නේ නෑ
JVP thrasthawadin awoth bududahamai sinhala baudda sanskruthika watinakam okkoma vinasa kerenawa... 😢
සිස්ටම් එක හදන්න බත්තරමුල්ලේ සීලරතනට හමුදුරුවන්ට දෙන්න. හිකිස්
ඡන්දෙ දෙන්න තරම් කෙනෙක් නෑ ඉතින් 😅
ගෞරවනීය හාමුදුරුවනේඅසමසම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජවරු රජකම් කළා ඒ වගේම දුෂ්ට විදියටත් පාලනය කළා ඒකට හොඳම නිදර්ශනය තමයි බිම්බිසාර රජතුමාගේ යටිපතුල් පලල දස වද දීලා ඝාතනයට ලක් කලා නමුත් රාජ්‍ය පාලනයට නොගියත් අති පූජනීය බුදුපියාණන් වහන්සේගේ එකම අරමුණු ඔවුන්ව පවින් මුදවාගන්නයි ජනතාවට ධර්මය දේශනා කර ජනතාව දුකින් මුදවා ගැනීමටයි ඔබ වහන්සේලාට කරන්න තියෙන දේ තමයි අති උත්තමබුදුන් වහන්සේ දේශනා කළ ධර්මය විකෘති නොකර ජනතාවට දේශනා කරන්න ඒ වගේම ව්‍යාපාරික NGO වහන්සේලාගෙන් බුදු දහමත් පන්සලෙන් ඈත්වන බෞද්ධයා පන්සලට නැවත ලඟා කර ගැනීම මේ යුගයේ අවශ්‍යම දෙයක් ඔබ වහන්සේට බුදු සරණයි.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ඔබ මහන්සේ කියන්නෙ මොකද්ද කාවද ගේන්න ඕනි😂😂
ඇත්ත ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ යෝජනාව ගොඩක් හොදයි, මිනිස්සුන්ගෙ ප්‍රශ්න කෙලින්ම ජනාධිපති හා විසදගන්න පුළුවන්නම් ඒ ක්‍රම වේදය හොදටම හොදයි. මට දේශපාලනමත වාදයක් තියනව. මම ඒ වෙනුවෙන් වැඩත් කරනව. ඔබ වහන්සේ කියන team එක ඒකට ගන්න කියන යෝජනාව මම කියන්නම් මම නියෝජනය කරනමතවාදය දිනුවොත්. නැත්නම් ඔබ වහන්සේ කියනව වගේ ඕන දේකට හිත හදල තියෙන්නෙ.
Oba wahnse hithana de hama minihama hittanne na ne.😂🤣😅
Mage dakmata anuwa,anuralage system eka yam thak durakqta hondai anek ayata wada,matath oya kauru awath wadak nam na,mage target eka nirwanaya,eth man asai dakinna minissunta hondin jiwath wenna puluwan lassana ratak lassana hetak hadenawanam
Oya okoma President candidates la United nation Sustainable development goals Agenda 2021-2030 Great reset MCC Ecta giwisum walatha horen sign karala thiyenne
Hamuduruwo me dewal gna katha krddi banna jaathiwadi kial e unt mek tama atta. Wahalbawaya nisa minissu pilignna kmthi na
මමත් ජන්දය දෙන්නේ නෑ
පොඩි මිනිහගේ දුක හදුනන්නේ සජිත් පමණයි.
ඔහු හොඳ system එකක් හඬාවී
Mokata dunnath npp epa.
රැචිර සර්රැත් භලා ඉන්නෙ අන්රයිය රට හදයි කියල නෙ
Vimal pramuka sarwajana balayata demu rata gana agama saha jathiya gana katha karannawath inne echchrai
Athtama chandayak thiyan naha me 225 n akkenek ho rata karai kiya hithanawanam minisunta pissu.sinhalunge modakama nisa idiriyata bayanaka wipaka lagawemin thibenne dawasak anawa singhalayata tharena dawasak adata kidenek ithuruweida dukai sinhala minissu gana wadaweemata niyamithai
✨️✨️🙏🙏🙏✨️✨️🇦🇪
සහතික ඇත්ත.රට හදන්න හරි දැක්මක් ඇති නායකයෙක්නෑ.එහෙම කියලා ආවත් අර 225 ටොයිලට් වලටම වැටිලා ඒ ජරාවම කකා ඉන්නවා.මමත් ජීවිතේට ඡන්දේ දීලා නෑ.ඇත්තටම දෙන්න තරම් කෙනෙක් නෑ.රුචිර සර් ගැන මතක් කරපු නිසා කියන්නෙ රටේ අනාගතය ගොඩදාන්න පුළුවන් නියම සර් කෙනෙක් ඒත් දේශපාලනය ඒවගේ වැදගත් මිනිස්සුන්ට හරියන්නෙ නෑ.දක්ෂයෝ ඇති තරම් ඉන්නවා ඒත් ඒ මිනිස්සු දේශපාලනයට එන්නෙ නෑ ඒක ජරාවක් කියලා දන්න නිසා.අනිත් කාරණය වහල් මානසිකත්වෙන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නකල් මේ රට ගොඩදාන්න බෑ.මිනිස්සුන්ගෙන් ඡන්දෙ අරන් ගිහින් මිනිස්සුන්ගෙ ප්‍රශ්න කියන්න කොන්ද හතරට පහට නමනවා.අපේ ඡන්දෙන් ගියානම් අපිට වැඩ කරපියව්.රටට වැඩ කරපියව්.
THO RANIL, SAJITH, RAJAPAKSHA LAGE PUKA HOODANA EKEK
Apa.bosatun.pera.bawayaka.aka.kalaka
Nariyaku.wela.ringagati.alikunata
Una.a.abadiya.gana.pinwath.satata
Himiyani.keyadenu.mana.banakadi.dinaka.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
Sajith , ipadune premadsa amathikale.inpasu prime ministe president ge piutha.eya kohomada duppathage duka danne ? St thomas royal , international , scool england ,america. Gamanksle benz, helicopter, plane.dupaththage duka danne kohomada ? Moda katha. Lip service witharai.