අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 255

  • @np-vx9ck
    @np-vx9ck 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේගේ පාරමිතාවන් සුවසේම පිරේවා! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා!

  • @hettihandipradeepkrishanth6480
    @hettihandipradeepkrishanth6480 2 ปีที่แล้ว +44

    මෑත කාලයේ ආගම වෙනුවෙන්, දේශය වෙනුවෙන් පහල වු ශ්‍රේෂ්ඨතම මහා පඩිරැවන ඔබවහන්සේයි.මෑත කාලයේ ප්‍රයොගික භාවනා කර්මස්ථානයන් සිදු කරමනින් ගම නියම්ගම් සිසාරා විවිද භාවනා වැඩස්ටහන් පවත්වමින් ඔබව්හන්සේ කරන මේ කැපකිරිම් වචන වලින් කියා නිමකර නොහැක අපේ ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේට මතු ලොව්තුරැ බුදුභවම ලැබේවා 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷
    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷
    දීර්ඝායු වේවා !!!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🌻🙏🌻🙏🌻💐💐💐🌷🌷🌷
    දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🥀🙏🥀🙏🥀🎉️🎉️🎉️💐💐💐
    ධර්ම දානමය කුසලය ඔවුන්ටද සංසාර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා !!!🙏🥀🙏🥀🙏🥀🎉️🎉️🎉️💐💐💐

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +15

    අපට සැමදා නිවන් මග පසක් කර ගැනීම වෙනුවෙන් කැපවෙන පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @maithrieranathunga2046
      @maithrieranathunga2046 2 ปีที่แล้ว

      NE NEgurudewayan wahansa ma newatha sasare yannemane malanga kisidu THURUSNAWAK ATHEMANE SEMADEMA ATHHERALA PARAMARTHAYA HONDIN HANDUNAGENA SAMMUTHIYE GEIWATH WENAWA

    • @suvineethawanasundara1111
      @suvineethawanasundara1111 2 ปีที่แล้ว

      @@maithrieranathunga2046 1

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 หลายเดือนก่อน +2

    සසරෙ භයානක ම පෙන්වාදෙමින
    නිවනට මග හසර පෙන්වාදෙන
    ඔබවහන්සේට උතුම් නිර්වානය
    සාක්ෂාත් වේවා

  • @bimsarajayalath7285
    @bimsarajayalath7285 2 ปีที่แล้ว +25

    අපව හැමදාමත් නිර්වානය වෙත ලගා කරන ඔබ වහන්සේට සම්‍යක් සම්බෝධියම ලඟාවේවා..

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +17

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rasikayatawara8003
    @rasikayatawara8003 2 ปีที่แล้ว +10

    නමස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏නිවනට මග නිවැරැදිව පෙන්වන ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!අපිටත් ඒ මගම යන්න කුසල සිත් පහල වේවා!!!!

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +9

    නිමේෂයක සතුට උදෙසා මුලා නොවි සත්‍ය අවබෝධ කරගැනීමට
    උතුම් සද්ධර්ම ය දේසනා කරන ඔබ වහන්සේට⁣ මාගේ ගෞරවනීය නමස්කාර ය⁣ වෙිවා !!! සාදුු සාදු සාදුු

  • @varonavirathunga5056
    @varonavirathunga5056 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +18

    හොදට තේරුනා ස්වාමීන්වහන්ස ,මටත් පැත්තකට වෙලා කල්පනා කරන්ඩ හිතුන ,අපි මේ බදාගෙන ඉන්නෙ දුකක්,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว +7

    මේ ලෝකෙන් ලැබෙන සැප වේදනාවට මුලා වෙන්න එපා.... එක අනිත්‍යයි.... හොඳටම තේරෙනවා.... ස්වාමීන් වහන්සේගේ නිර්වාන අවබෝදයට මේ පින් හේතු වාසනා වේවා .....

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +11

    මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ස්කන්ධ දාතු ආයතනයන්හි නිරෝධය නම් වූ ඒ උත්තරීතර නිර්වාන දාතුව සක්ශාත් කරගැනීමට ඔබ වහන්සේට මේ කුසල් හේතු පාරමී වේවා .

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @S.kRamya
    @S.kRamya 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මනරම් මිහරියි මී පැණි වෑහෙන ධර්ම දේශනා වක් අපේ හාමුදුරුවනේ හැරයන සැමම අපි අල්ලගෙන අහෝ පලක් නෑ ස්වාමියා දරුවො දේපොළ දාලා යන්න වෙනවා ඇත්තම කියනව නම් අපි හදපු කට්ට කාල හදපු දරුවන් දෙනවා තව කෙනෙකුට අත්හැරීම මයි කරන්නේ ඒත් අල්ල ගෙන දුක් වේදනා විදිනවා ධර්මය නිසා ගැලවෙනවා ඔබ වහන්සේ ලාට පින් සිද්ද වෙන්න ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර දේශනා කරනවා අපිට ඕනෙ විදිහකට මේ කය නෑ යථාර්තය එයයි පුතා කියනවා අපිට අම්මා බයිනවා ලු ඔයා පෝන් එකට ඇබ්බැහි වෙලාලු මම කීවා මම බණ අහන වාලු එයාට තේරුම් ගන්නේ නෑ මේ උතුම් ධර්ම ය ගැන දන් නෑ සැප ලබන ධර්මය මේ දුක තේරුම් ගන්න බෑ කට වචනයට විතරයි ඔඩොක්කු බණ පෙලෙක් අය බණ දන්නවා පිළිපදින්නේ නෑ ප්‍රයෝගික නෑ ස්වාමීන් වහන්ස අනේ මන්දා හිතාගන්න බෑ තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว +2

    මේ දුක්ඛිත සසරෙන් මිදීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว +7

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...ඔබවහන්සේ පතන ආකාරයෙන් සසර දුක් නිමා කිරීමට හේතු වාසනා වේවා ..සාදු සාදු සාදු ...

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 ปีที่แล้ว +1

    අපි මේ සසරින් එතෙර කිරිමට ඔබ වහන්සේ දරන්නවූ මෙ වෙසෙස මහන්සියට මාගේ නමස්කාරය වේවා

  • @ranathungak.g9710
    @ranathungak.g9710 2 ปีที่แล้ว +2

    සාදු ,, ,,,, සාදු ,,, සාදු ......

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadu sadu Sadu Obawahanseta theruwan saranai

  • @Harendra5063
    @Harendra5063 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස.
    වටිනා ධර්ම දේශනාවක්. 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +2

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය අපටද මුක්කු සැප ඇති ලෝකයෙන් මිදීමට වීර්ය වැඩීමට පාරමිතාවක්ම වේවා 🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්ස
    මෙවන් දේශනා මගින් අපව දැනුවත් කරන ඔබවහන්සේ උතුම් නිවනින් න්වේවා

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +5

    🙏 🙏 🙏
    තුනුරුවන්ගෙ සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස .

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් වේවා නිරොගී වේවා දීර්ඝායුෂ ලැබේවා !!උතුම් නිවනින් නිවේවා !!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @JasirimaJayakody
    @JasirimaJayakody 2 หลายเดือนก่อน

    හිතහැදෙන්න බනකියන ඔබවහක්සේට මේභවයේදිම නිවන්සුව ලැබේවා.

  • @UdyaniWeerakoon-mb3qw
    @UdyaniWeerakoon-mb3qw 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට. මතු බුදු බවම ලැබේවා. …🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .නථි.මෙි.සරණං.අඤ්ඤා .සංඝගො.මෙිසරණංවරං.වදිමිනමස්කාරකර.ස්වාමින්වහන්සේට.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූ.බූදූරාජානාන්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
    🌼🙏🌼🙏🌼🙏............

  • @chirakshikalpya
    @chirakshikalpya 5 หลายเดือนก่อน

    සාදු සාදු ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ මෙ බුදු සසුනේ පිනට පහල වූ සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්.. ඔබ වහන්සේ තරම් නිවනට බණ කියන කිසිදු ස්වාමීන් වහන්සේ නමක් මම දැකලා නෑ.. ඔබ වහන්සේ විසින් දේශිත ධර්ම කාරණා තේරුම් අරගෙන ජීවිතේ යථාර්ථය මෙනෙහි කරමින් ජීවත් වන ජීවිතය කොයි තරම් නිදහස්ද කියන කාරණය සිතා ගත නොහැකි තරම් ස්වාමීන් වහන්ස.. කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ හට වහ වහා මේ ධර්මය අවබෝධ කර නිවනට යාමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @jayanthasiyamudali2587
      @jayanthasiyamudali2587 ปีที่แล้ว

      Onba whanse ape pinata pahala una himi namak a mawa a piya niwan da.kiwa.....

    • @Rasika-rc9wl
      @Rasika-rc9wl ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤the ​@@jayanthasiyamudali2587

  • @koralagedammika1216
    @koralagedammika1216 2 ปีที่แล้ว

    ලෝ සත සසරින් එතෙර කිරීමට දරන්නාවු අපමන වෙහෙසට මාගේ නමස්කාරය වේවා
    පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා
    🙏🙏🙏

  • @Mee923
    @Mee923 2 ปีที่แล้ว +2

    ජීවිතයේ යතාර්තය තේරුම් ගැනීමට ඔබ වහන්සේගේ මේ මෙහෙයට මාගේ නමස්කාරය වේවා!!!!සාදු සාදු සාදු

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว

    පින් වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා සාධු සාධු සාධු ///

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว

    සාධුසාධු සාධු පිංවත් ස්වාමින් වහන්ස උතුමි නිවනම පූර්ණවේවා 🙏🙏🙏💐💐💐💐තෙරුවන් සරණයි

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ..
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
    ඔබ වහන්සේ ඇතුලු සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාත් සියලුම සත්වයෝත් උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +1

    පින්වත් මාගේ ස්වාමින්වහන්සේට පාද නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 2 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවන් ට

  • @v_i_h_a
    @v_i_h_a 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්ස
    🙏🙏🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට අපට කරුනාවෙන් ධර්ම දේශනාවන් දේශනා කරන ඔබවහන්සේට 🙏🙏🙏

  • @snlcanada
    @snlcanada 11 หลายเดือนก่อน

    Sthuti swamin wahansa 🙏

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว

    මමනම් දැන් අසයි ඔබවහන්සෙට අනුන්ගෙ දෙවල් නොසයා කරන මෙ දර්ම දෙසනා අනර්ගිය තෙරැවන්සරනයි

  • @nuwanbandara3041
    @nuwanbandara3041 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට යහපතක්ම වේවා ස්වාමීන් වහන්ස ❤

  • @chathurasuranga1509
    @chathurasuranga1509 ปีที่แล้ว

    Sadu!sadu!sadu! Oba vahanse nivanin Nivea!

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස, 🙏🙏🙏

  • @udayabandara
    @udayabandara 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස...අනාත්ම වූ ධර්මතාවයන් අනාත්ම ප්‍රවාහයක යන බව තවතවත් පැහැදිලි කර දුන් ගුරුදේවයානණ් හට මාගේ නමස්කාරය වේවා !!!

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +1

    අනාත්ම ඵලයට නොසෙල්වෙන ආකාරය මොනවට පැහැදිලි කරන සේක ...සාදු ...සාදු ...සාදු ...

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว

    යථාර්ථය අපිටත් දැනගන්න ඒ සත්‍ය අපිටත් දකින්න භාග්‍යවතුන්වවහන්සේගේ උතුම් ශ්‍රිසද්ධර්මය කියලා දෙන බුද්ධ පුත්‍රයන්වහන්ස මගේ නමස්කාරය වේවා, නිදුක් නිරෝගිසුව ලැබේවා, තෙරුවන්සරණයි

  • @gamingwithr2k189
    @gamingwithr2k189 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🌷🌷

  • @kusumdarshi626
    @kusumdarshi626 2 ปีที่แล้ว +6

    මගේ ස්වාමීන් වහන්සේ දේශනා කල පරිදි කාය වීර්‍ය යෙන් හා චිත්ත වීර්‍ය යෙන් යුතුව ම ඉදිරි භාවනා කටයුතු සිදු කරන්නෙමි.....🙇🙇🙇

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගෙ දෙශනා අසා දැනුවත් වෙමින් සිට්මි.තෙරුවන් සරනයි .

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dilunichamali8094
    @dilunichamali8094 2 ปีที่แล้ว

    දැන් අපට ඔබවහන්සේලා හරි ධර්මය පහදා දෙනවා..හේතු ඵල දහම මනාව පෙන්වා දෙනවා..එහෙත් සසරට වැටුණොත් අපට පිහිටක් හමු නොවේවි භියක්ද ස්කන්ධයන් දෙන්නා වූ වේදාවන් පිලිබදව අප්පිරියාවක්ද පවතින නිසා නැවත යහපත් අරමුණකින් හෝ සසරෙහි ඉපදෙන්නට භියක් දැනෙනවා ස්වාමීන් වහන්ස.🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏 සාධු සාධු සාධු
    පිංවත් ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 2 ปีที่แล้ว

    Sadu sadu sadu mage pinwath loku suwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +1

    සාදුු 🌺🌺🌺සාදු🌺🌺🌺🙏🙏🙏

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว

    බොහෝ පිංකුසල් ලොකු ස්වාමින් වහන්ස🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 2 ปีที่แล้ว +1

    සාදුු සාදු සාදු 🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ දේශනා කල ගාම්භීර දහම ප්‍රායෝගිකව ජීවිතයට ගලපා දෙමින් ස්කන්ධයන්ගේ අනියත බව දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේට උතුම් අමා මහ නිවන සාක්ශාත් වේවා !!!සාදු සාදු සාදු !

  • @dewnimavindhya8494
    @dewnimavindhya8494 2 ปีที่แล้ว +5

    🙏

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 2 ปีที่แล้ว

    Saadu! Saadu! Saadu! Theruwan saranai mage swaminwahansa!

  • @nimeshaperera8819
    @nimeshaperera8819 ปีที่แล้ว

    Oba wahanseta bohoma pin. 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +1

    බුද්ධ පුත්‍රයන් වහන්සේ අරහත් ධජය දරාගෙන ,සද්ධර්මය මුලු ලොවටම පැහැදිලිව දේශනා කරන සේක ...අපිදු පින් කර ඇත්තේ වෙමු...ස්වාමීන් වහන්සේගේ වෙහෙසට බුදු බව ලැබේවා ...!

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏මගේ ස්වාමීන් වහන්ස බුදු සරනයි නීරෝගී වේවා

  • @indrakumari9096
    @indrakumari9096 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමකාරය වෙවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว

    පින්වත්..ස්වාමින්..වහන්.ෙස්ට..නමස්කාර .ෙවිවා..සාදු.සාදු.සාදු

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වහාන්ස.තතූරූවනෙසාරනායි.මගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ 2 ปีที่แล้ว

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 ปีที่แล้ว

    Apaga budda puthrayanin oba wahansata maga namaskara pin wath oba wahansa apa sampatai

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ramaniramani3026
    @ramaniramani3026 2 ปีที่แล้ว

    Teruwansaranai...

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනාත්ම වූ ආයතන හයෙන් ගන්නා අරමුණු නිසා හට ගන්නා විඤ්ඤාණයත් අනාත්ම බාවයට පත් වන බවත් පටිච්චසමුප්පාද ධර්මයත් අනාත්ම වූ හේතූන්ගෙන් හට ගත් ඵලයත් අනාත්ම වන ආකාරය අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ දෙපා නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ උතුම් අවබෝධය තේරෙනවා . අන්න එතනට තමයි හැම සත්වයාම එන්න ඕනා

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dassa123
    @dassa123 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏

  • @Sameernaina-y
    @Sameernaina-y 2 ปีที่แล้ว +1

    ආශ්චර්යමත් දහමක්🙏

  • @kasundhilshan2000
    @kasundhilshan2000 2 ปีที่แล้ว

    යහපතක්ම වේවා

  • @sandamali6589
    @sandamali6589 2 ปีที่แล้ว

    සම්මා දිට්ඨියෙන් යුතු වු පින්වත් කළ්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේව සිරසින් නමස්කාර කරමි.සාදු සාදු සාදු

  • @ComaryCalk
    @ComaryCalk 7 หลายเดือนก่อน

    ඹබ වහන්සෙට පිං.

  • @chandrakiriella3950
    @chandrakiriella3950 ปีที่แล้ว

    මට දැන් 67 .අපි පොඩි කාලෙ අධ්‍යාපන චාරිකා ලෙස මහ සෑය ළගට එනකොට ආසනවල මල් තිබුනේ නෑ. වටෙන් බලාගෙන දිව්වා. මොනව උනත් දැන් තියෙන ලස්සන පිංකම් පටන් ගත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයක් ඇතිවන අයුරින්. දැන් ඒවත් විවිධ ලෙස නවීකරණය වෙලා. ඔබ වහන්සේ කියන දෙ නැවත වෙන්න පුළුවන්.cost of living වාඩි වෙනකොට ගසා කෑම් වැඩිවෙන කොට මල් පුදන අය සීමා වෙලා යාවි ශ්‍රද්ධාවත් පළුදු වෙනකොට.

  • @vindyachamali1359
    @vindyachamali1359 2 ปีที่แล้ว

    අන්ධකාරයේ අතපතගාමින් සිටි අපට සද්ධර්මය නැමැති ආලෝකය ළංකර දුන් මාගේ ගුරුදේවෝත්තමයණි ලෝකය නැමැති ප්‍රවාහයට හසුව ඉමක් කොනක් නැතිව අසරණව ගසාගෙන යමින් සිටි අපට ලෝකය උඩුකුරු කර පෙන්වූ ගුරුදේවෝත්තමයණි යෙහෙන් බොහෝකල් වැජඹෙත්වා .. උතුම් නිවනින් ම නිවීයත්වා...🙏🙏🙏