ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම නමැති සංකල්පය පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. එමෙන්ම සියල්ල මායාවක් බවත්, අතහැරීම ප්‍රගුණ කරමින් සිත හදා ගැනීම සිදුකරන අන්දමත් සියළු දෙනාටම අවබෝධ වන ලෙසින් ඉතාමත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් කල්යාන මිත්‍ර ස්වාමීන් වහන්ස, බුද්ධිය අවධි කර අවිද්‍යාවෙන් මිදීමට ඉවහල් වන ඔබ වහන්සේගේ දේශනා ඇසීම අප ලද භාග්‍යයක්.ඔබ වහන්සේ ට මේ මහගු කාර්යය කිරීමට තවත් ධෛර්ය ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ධර්ම ඇස පෑදීමේ ආනිසංසයෙන් වහ වහා අමා මහ නිවනින් සැනසේවා!
හැමෝම හොද අවධානයෙන් මේ වගේ දහම අහනවනං නිවීම ඉතාම ආසන්නයි..very well preached Rev.sir,may you attain supreme nibbana soon.🙏🙏
සාදු!! සාදු!! සාදු!! 🙏🏻
නිහඩව ඒ ඒ මොහොතක් තුල සිහියෙන් සිටීම.සුවපත්වේවා ගරුතර ස්වාමින් වහන්ස..........
ඉතාමත් වටිනා දේශනාවක් දේශනා කළාට බොහෝ ස්තූතියි.
Sadu ...sadu.sadu
නමස්කාර වේවා ඔබ වහන්සේට.
ඔබවහන්සේගේ උතුම් දෙශනාවලින් නිවන් මග පසක් කර ගැනීමට බොහෝ උත්සාහවත් වෙමි ඔබවහන්සේ අවබෝධ කොට ගත් දහමට එය උපහාරයක්ම වේවා 🙏
සාදු 🙏සාදු.. 🙏සාදු.. 🙏.. 🌹🌹🌹
ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධ වේවා
මමත්වය අවබෝධ කිරීමට බොහෝ උදවු වුණා 😊
Yatharthaya nodakina thana mama ipadeemama sankalpayak drushtiyak
🙏🙏🙏 නමස්කාර වේවා ආර්යයන් වහන්ස .
ඔබ වහන්සේ ට නමස්කාර වේවා!
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
තෙරැවන්සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Harima sathutuy.j
Thamawa therum ganna thama koi wagey kenekda kiyala kiwwey prayogikawa karanna oney dey asava hethu karagena apita wena sanna vipallasaya nisa manasata aramunu wena dhamma therum ganna kiyala.Mano pubbangama dhamma mano setta manomaya mana sa ce pasannena bhasativa karotiva.Oba wahansey ge prayogika deshana itha watinawa 🙏🙏🙏🙏
Theruwan Saranai 🙏🙏🙏
Ea kandath mage thamai me kandath mage thamai kadu yayama ape thamai
අපෙ හාමුදුරැවනෙ තෙරෙණවා මම ඉන්න නිසා තමයි මෙහැමදෙම නැකියල හිතෙනවා අඩුයි මම ඉන්න නිසා තමයි හැමවිටම රිදෙන්නෙ ඉස්සරට වඩා මම දහමනිසාම සතුටින් ඉන්නවා
Marsha Allah! praise the almighty God in the name of Jesus! Namaste 🙏🙏🙏
🙏
Ape hamuduruwane😊
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
Obawahansege idikerena meme viharaya pihita aththe koheda
ගාල්ල ගෝනාපීනුවල ගිනිමැල්ලගහ
🙏 🙏 🙏
👍🙏
Ma hithana dharmayAma Thamaí
🙏🙏🙏🌼🌼🌼🌼🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Podi prashnayak swameen wahansa, dan kawruhari apita bannoth apita redenwa kiyana aka sankalpamaya washayen api hithe hadagaththa deyak neda(kalin api labapu athdakeem anuwa)?(ehema neda?) , Mn me jathiye kanthawanta thama kamathi kiyla, mata ahuna,penuna dewal anuwa mamada hada gena inne?{me jathiye ganulamayek dakkoth mata ragaya athiwenwa kiyla mamada dagena inne(kalin labapu athdakeem anuwa)}Athkota maduruwek apita kawoth apita redenwa kiyana akath api podi kale ammala,thaththala gen labana athdakeem anuwa api hithe hadagaththa deyakda?(mn kiyanne nikan maduruwek kana aka wedanawak,karadarayak,naraka deyak kiyla apida dagena inne).....mn kiyana de waradi nm ai waradi kiyla kiyla denna puluwanda swameen wahansa?
බැනුම් නිසා ඇතිවෙන පීඩාව සංකල්පීයයි තමා. ඒත් අපේ ඇතුලාන්ත ස්වභාවය තීරණය වෙන්නේ අත්දැකීම් අනුවම නෙමෙයි. නියාම ධර්ම පහකට අනුව එය සිදු වෙනවා. ඒක ඉදිරියේදී වීඩියෝවකින් විස්තර කරන්නම්
Bohoma sthuthi swameen wahansa@@PepiliyaneAryadevaRathanaThero
"මම" කියලා කෙනෙක් නැහැ කියලනෙ කියන ඒක වැරදියි නේද ගරැ ස්වාමීන් වහන්ස ? සිංහල භාෂා පරිවර්ථනය කියන වැරදි කතාවක් මිසක්, මාගධී භාෂාවේ එහෙම එකක් කියලා නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස?මාගධී භාෂාව සිංහල පරිවර්ථකයෝ හිතලා තියෙන්නේ, "මම නැහැ, මගේ නොවෙයි, මගේ ඇහැ නෙමෙයි, මගෙ කන නෙමෙයි" වෙන කාගෙද එහෙනම් මේ ඇහැ? සම්මතයෙන් "මගෙ ඇහැ කියලා එකක් තියෙනවා". හැබැයි, මට කැමති සේ නිච්ච සේ, සුඛ සේ, අත්ත සේ පවත්වන්න පුළුවන්ද ඔය ඇහැ? දවස ගානෙම ඔයා ඇහැ දුර්වල වෙනවා.නේද?බුද්ධ ධර්මයට අනුව පවත්වන්නේ හේතු ඵල පරම්පරාවක් නේද? හේතු කරන්නෙක් ඉන්නවා, ඵල බුක්ති විඳින්නෙක් ඉන්නවා. ඵල උරුම කර ගත්ත කෙනෙක් ඉන්නවා නේද?නේතං මම, නේතෝ හමස්මිං, නේතෝමේ අත්තාසි කිව්වේ, "මම" යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට, එහෙම අරගෙන දිගටම ඒ තත්වයෙන්ම පවත්වාගෙන යන්නට බෑ කියල මිසක, "මම" නෑ කිව්වේ නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස?සියල්ල ශුන්‍යයි කියන උච්චේධ වාදය නේද ගරු ස්වාමීන් වහන්ස? සියල්ල ශූන්‍ය නම් නලකලාප සූත්‍රය සඳහන් කරන බටමිටි දෙක, නාම රෑප දෙක කොහෙද තිබෙන්නේ, ගරැ ස්වාමීන් වහන්ස ?ආනාපාන සති සමාධි භාවනා පූර්වකෘත්යෙයෙහි කියා තියෙනවා ශුන්‍යාගාර ගතෝවා, ඒකයි මේ පටලැවිල්ල. එයයි මේ අය ලෙස පටලවාගෙන සිටින්නේ ශුන්‍යතාවය කියා නේද ගරු ස්වාමීන් වහන්ස?
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මම නමැති සංකල්පය පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. එමෙන්ම සියල්ල මායාවක් බවත්, අතහැරීම ප්‍රගුණ කරමින් සිත හදා ගැනීම සිදුකරන අන්දමත් සියළු දෙනාටම අවබෝධ වන ලෙසින් ඉතාමත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් කල්යාන මිත්‍ර ස්වාමීන් වහන්ස, බුද්ධිය අවධි කර අවිද්‍යාවෙන් මිදීමට ඉවහල් වන ඔබ වහන්සේගේ දේශනා ඇසීම අප ලද භාග්‍යයක්.ඔබ වහන්සේ ට මේ මහගු කාර්යය කිරීමට තවත් ධෛර්ය ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ධර්ම ඇස පෑදීමේ ආනිසංසයෙන් වහ වහා අමා මහ නිවනින් සැනසේවා!
හැමෝම හොද අවධානයෙන් මේ වගේ දහම අහනවනං නිවීම ඉතාම ආසන්නයි..very well preached Rev.sir,may you attain supreme nibbana soon.🙏🙏
සාදු!! සාදු!! සාදු!! 🙏🏻
නිහඩව ඒ ඒ මොහොතක් තුල සිහියෙන් සිටීම.සුවපත්වේවා ගරුතර ස්වාමින් වහන්ස..........
ඉතාමත් වටිනා දේශනාවක් දේශනා කළාට බොහෝ ස්තූතියි.
Sadu ...sadu.sadu
නමස්කාර වේවා ඔබ වහන්සේට.
ඔබවහන්සේගේ උතුම් දෙශනාවලින් නිවන් මග පසක් කර ගැනීමට බොහෝ උත්සාහවත් වෙමි ඔබවහන්සේ අවබෝධ කොට ගත් දහමට එය උපහාරයක්ම වේවා 🙏
සාදු 🙏සාදු.. 🙏සාදු.. 🙏.. 🌹🌹🌹
ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධ වේවා
මමත්වය අවබෝධ කිරීමට බොහෝ උදවු වුණා 😊
Yatharthaya nodakina thana mama ipadeemama sankalpayak drushtiyak
🙏🙏🙏 නමස්කාර වේවා ආර්යයන් වහන්ස .
ඔබ වහන්සේ ට නමස්කාර වේවා!
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
තෙරැවන්සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Harima sathutuy.j
Thamawa therum ganna thama koi wagey kenekda kiyala kiwwey prayogikawa karanna oney dey asava hethu karagena apita wena sanna vipallasaya nisa manasata aramunu wena dhamma therum ganna kiyala.
Mano pubbangama dhamma mano setta manomaya mana sa ce pasannena bhasativa karotiva.
Oba wahansey ge prayogika deshana itha watinawa 🙏🙏🙏🙏
Theruwan Saranai 🙏🙏🙏
Ea kandath mage thamai me kandath mage thamai kadu yayama ape thamai
අපෙ හාමුදුරැවනෙ තෙරෙණවා මම ඉන්න නිසා තමයි මෙහැමදෙම නැකියල හිතෙනවා අඩුයි මම ඉන්න නිසා තමයි හැමවිටම රිදෙන්නෙ ඉස්සරට වඩා මම දහමනිසාම සතුටින් ඉන්නවා
Marsha Allah! praise the almighty God in the name of Jesus! Namaste 🙏🙏🙏
🙏
Ape hamuduruwane😊
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
Obawahansege idikerena meme viharaya pihita aththe koheda
ගාල්ල ගෝනාපීනුවල ගිනිමැල්ලගහ
🙏 🙏 🙏
👍🙏
Ma hithana dharmayAma Thamaí
🙏🙏🙏🌼🌼🌼🌼🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Podi prashnayak swameen wahansa, dan kawruhari apita bannoth apita redenwa kiyana aka sankalpamaya washayen api hithe hadagaththa deyak neda(kalin api labapu athdakeem anuwa)?(ehema neda?) , Mn me jathiye kanthawanta thama kamathi kiyla, mata ahuna,penuna dewal anuwa mamada hada gena inne?{me jathiye ganulamayek dakkoth mata ragaya athiwenwa kiyla mamada dagena inne(kalin labapu athdakeem anuwa)}Athkota maduruwek apita kawoth apita redenwa kiyana akath api podi kale ammala,thaththala gen labana athdakeem anuwa api hithe hadagaththa deyakda?(mn kiyanne nikan maduruwek kana aka wedanawak,karadarayak,naraka deyak kiyla apida dagena inne).....mn kiyana de waradi nm ai waradi kiyla kiyla denna puluwanda swameen wahansa?
බැනුම් නිසා ඇතිවෙන පීඩාව සංකල්පීයයි තමා. ඒත් අපේ ඇතුලාන්ත ස්වභාවය තීරණය වෙන්නේ අත්දැකීම් අනුවම නෙමෙයි. නියාම ධර්ම පහකට අනුව එය සිදු වෙනවා. ඒක ඉදිරියේදී වීඩියෝවකින් විස්තර කරන්නම්
Bohoma sthuthi swameen wahansa@@PepiliyaneAryadevaRathanaThero
"මම" කියලා කෙනෙක් නැහැ කියලනෙ කියන ඒක වැරදියි නේද ගරැ ස්වාමීන් වහන්ස ? සිංහල භාෂා පරිවර්ථනය කියන වැරදි කතාවක් මිසක්, මාගධී භාෂාවේ එහෙම එකක් කියලා නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස?
මාගධී භාෂාව සිංහල පරිවර්ථකයෝ හිතලා තියෙන්නේ, "මම නැහැ, මගේ නොවෙයි, මගේ ඇහැ නෙමෙයි, මගෙ කන නෙමෙයි" වෙන කාගෙද එහෙනම් මේ ඇහැ? සම්මතයෙන් "මගෙ ඇහැ කියලා එකක් තියෙනවා". හැබැයි, මට කැමති සේ නිච්ච සේ, සුඛ සේ, අත්ත සේ පවත්වන්න පුළුවන්ද ඔය ඇහැ? දවස ගානෙම ඔයා ඇහැ දුර්වල වෙනවා.නේද?
බුද්ධ ධර්මයට අනුව පවත්වන්නේ හේතු ඵල පරම්පරාවක් නේද? හේතු කරන්නෙක් ඉන්නවා, ඵල බුක්ති විඳින්නෙක් ඉන්නවා. ඵල උරුම කර ගත්ත කෙනෙක් ඉන්නවා නේද?
නේතං මම, නේතෝ හමස්මිං, නේතෝමේ අත්තාසි කිව්වේ, "මම" යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට, එහෙම අරගෙන දිගටම ඒ තත්වයෙන්ම පවත්වාගෙන යන්නට බෑ කියල මිසක, "මම" නෑ කිව්වේ නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස?
සියල්ල ශුන්‍යයි කියන උච්චේධ වාදය නේද ගරු ස්වාමීන් වහන්ස? සියල්ල ශූන්‍ය නම් නලකලාප සූත්‍රය සඳහන් කරන බටමිටි දෙක, නාම රෑප දෙක කොහෙද තිබෙන්නේ, ගරැ ස්වාමීන් වහන්ස ?
ආනාපාන සති සමාධි භාවනා පූර්වකෘත්යෙයෙහි කියා තියෙනවා ශුන්‍යාගාර ගතෝවා, ඒකයි මේ පටලැවිල්ල. එයයි මේ අය ලෙස පටලවාගෙන සිටින්නේ ශුන්‍යතාවය කියා නේද ගරු ස්වාමීන් වහන්ස?
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏