වේදනාව නිසා හටගන්න තණ්හාව | පටිච්ච සමුප්පාද දේශනා මාළාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #දේශණා_අංක_452
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 250

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 ปีที่แล้ว +40

    මේ රසවත් ..මහා වටිනා අවිද්‍යාව දුරලා සසර සක්සුදක් සේ පෙන්වන අති දුර්ලභ ධර්ම දානය වර්ණනා කරන්නටවත් ඊට පින් දෙන්නවත් වචන කිසිම භාෂාවක නැත..
    විජ්ජා උදපාදි යන උදානයෙන් තුන් ලොවක් නිවනුවස් පාරමිතා පිරේවා !!!!
    🙏🙏🙏

    • @nimalisatharasinghe6064
      @nimalisatharasinghe6064 2 ปีที่แล้ว

      අනාථව අසරණ ව සිටින අප ව සසර දූකින් එතර කිරීමට ඔබවහන්සේ ගන්නා වු අප්රමාණ වෙහෙස දැක පවසන්න වචන මා සතු නැත ගුරු දෙවිඳුන් ගේ පාද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

    • @kusumperera8637
      @kusumperera8637 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      PASSA PACHCHAYA WEDANA SUKA DUKKA ADUKKAMASUKA SOMANASSA DOMANASSA UPEKKA KAYATA DENIEMA SUKA ADIE WASAYENDA SITHA GATHTHAMA SOMANASSA ADDIE LESA

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      ARAMMANAN PUSATHIE THIE PASSO

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      CHAKKU SAMPASSAJA WEDANA CHAKKU WINGANANAYA ARAMUNA EKAK EKA DENAGATHTHE WINGANANAYA NISA ARAMUNA RASAYA WINDA GANNE WEDANAWA

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +11

    සසරේ බියකරු බව වටහා දෙමින් මේ සසරින් මිදිය හැකි මාර්ගය වටහා දෙන මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!
    🙏🙏🙏
    ඒ මාර්ගය තුළ ගමන් ගන්නා අප සියළු දෙනා හට ද ඒ මග දුර නො වේවා!!!🙏🙏🙏

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 2 ปีที่แล้ว +6

    කාලාන්තරයක් තිස්සේ හිතේ තිබුණ ලොකූ බලාපොරොත්තුවක් තමයි ධර්ම ස්පන්දනයක්..ධර්ම ස්පර්ශයක් සහිත උතුම් ධර්ම දානයක් වෙනුවෙන් දායකවීම .... මාගේ දියනියන් මාගේ මව වෙනුවෙන් ඒ කල පින් කම මට ලබා දුන් අපිරිමිත ත්‍යාගයක් ...🙏🙏🙏🙏
    මෙයින් ලැබෙන්නාවූ කුසලය මේ ශාසනය පෝශනය කරන්නට දිවියම කැපකල පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ පාරමිතා පරිදි ඒ උතුම් නිවනටත් , මේ මිහිරි ධර්මය අසන්නට අපි භාග්‍යය වන්ත වූ සේම.
    ස්වාමීන් වහන්සේ මේ උතුම් ශාසනයට දායාද කල එම දෙමවුපියන්ටත් එකලෙස අත්පත් වේවා !!🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා .මෙතරම් වටිනා දහමක් අපට කියා දෙමින් මේ දුක්ඛිත සසරින් අපව ගලවාලන්නට වෙරදරන මගේ ගුරු දෙව්දුන් වහන්සේට වහවහා නිවන් දොරටුව විවර වේිවා.සාධු සාධු සාධු ...

  • @surenithakshila5483
    @surenithakshila5483 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ☸️ පටිච්චසමුප්පාදය චක්‍රය ගිරව් වගේ කටපාඩම් කරගෙන තිබුණට එහි හරය දැන ගත්තේ ඔබ වහන්සේ නිසයි.. අවිද්‍යාව භවය උපාදානය ආදී දේශනා ශ්‍රවණය කරන විට මටත් හිතුනා මේ ධර්මය අවබෝධ කරගැනීමට හරි ලේසියි හොදට තේරෙනවා කියලා.. නමුත් අංග ටික වැඩි වන විට භාවනාව වඩන විට ඇතිවන ගැටළු නිසා එය අවබෝධ කර ගැනීම කොතරම් අමාරුද යන්න තේරුම් ගත්තා.. බුදුන් වහන්සේ එය ගැඹුරු ධර්මය ක් බව දේශනා කලේ සත්‍ය වශයෙන්ම එහි තේරුම් ගැනීමට අපහසු අති සියුම් තැන් ගැබ් වී ඇති නිසා බව වැටහේ.. මෙම දේශනා තේරුම් ගත් විට හැගෙනුයේ මේ තරම් උතුම් ධර්මය පවතින වේලාවක මා මෙතෙක් කලක් කාලකණ්නි වුනේ ඇයිද යන්නයි... කල්‍යාණ මිත්‍රයන් හමු වීමෙත්, කල්‍යාණ මිත්‍රයන් හමු නොවීමෙත් ඇති වෙනස හොදට ම තේරෙනවා.. ඔබ වහන්සේ බුදු ලය මඩලෙන් අපට ලැබුණු උතුම් බුදු පුත් රත්නයක්.. මේ අසරණ සත්වයන් සසරින් එතෙර කරවීමට දරන උත්සාහය ධෛර්යය කැපවීම ආශ්චර්යය යි ස්වාමීනි.. ඔබ වහන්සේ නූතන යුගයේ ධර්ම භාණ්ඩාගාරයක්.. ඔබ වහන්සේ ගේ ගුණ වැයුමට මා පොහොසත් නැත.. එය කියා නිම කළ නොහැකි ය.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +1

    ,ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු` සාධු`

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස මේධර්මදේශනාව නැවතත් ශුවනය කරම්න් අවබෝධ කරගන්න ම් ඹබ වහන්සේට
    දිර්ගා යුස ලැබේවා😊

  • @dilrukshi6483
    @dilrukshi6483 2 ปีที่แล้ว +1

    පටිච්ච සමුප්පාදය ගැන කොච්චර දර්ම ය ඇහුවත් අද තමයි පැහැදිලි උනේ. ඔබ වහන්සේට අනේක වාරයක් පිං 🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස , ඔබවහන්සේට උතුම් නිවන් සුව මේ භවය තුල දීම අවබෝධ වේවා ..කීපවරක් මේදේශනා ව ශ්‍රවණය කලෙමි.සත්‍ය අවබෝධ කරගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරමි.ඔබවහන්සේ ගේ උපකාරය නිවන් දකිනතුරුම ලැබීමට මාහට වාසනාව ලැබේවා ..සාදු සාදු සාදු ....

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 3 หลายเดือนก่อน

    පැතුමක් පැතුවා සත්‍ය ධර්ම කරුණු අසන්නට ලැබේවා කියලා ඒ පැතුම ඉටු උනා මා කරන්නා ඌ යම් කිසි කුසළයක් වේද මා හට මේ සත්‍ය ධර්මය මේ ආත්ම භවයේදීම සසුන්ගතවී අවබෝධ කර ගැනීමට හැකි වේවා නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය තව තවත් ලැබේවා යි පතනවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස....
    මේ තරම් වටිනා දේශනාවක් නම් ඇත්තටම ස්වාමීන් වහන්ස මොන තරම් ප්‍රණීතදැයි විස්තර කිරීමට නොහැකි තරම්ය....
    ඔබ වහන්සේ නම් ඇත්තටම පමණ වුණේ මේ දහම් රසය ලොවට බෙදන්නටමයි.....
    වහ වහා සම්බෝධියම වේවා පින්වත් ස්වාමීන් වහන්ස.....
    🙏🙏🙏🙏🙏

    • @Sunitha79651
      @Sunitha79651 20 วันที่ผ่านมา

      Sadhu sadhu sadhu❤

  • @Mallika-s4n
    @Mallika-s4n 29 วันที่ผ่านมา

    සම්බුදු සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🎉🎉🎉

  • @Sadasihansima
    @Sadasihansima 4 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස උතුම් ධර්මාවබෝධය සදහාම වීරිය වඩමි..

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට

  • @sandali5658
    @sandali5658 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සසාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කරය.වෙවා.🙏🙏🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ තෘශ්නාව පිලිබද දේශනය කීපවිටක් ම ඇසුවා.හරිම පැහැදිලියි.ස්වාමීනි.මේ අවබෝධය ම ඔබවහන්සේට නිවන් මග පූර්ණය කරාවි.සාදු සාදු සාදු ...

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g ปีที่แล้ว

    තෙරුවන් සරණයි.පින්වත්ස්වාමීන්වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා..ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙ.කරන.භාවනාවැඩසාටහාන්.ඔක්කොම.යුටුප්වැනල්.එකටදාන්න.මම.අනීවාරයෙන්.අහානවා.බලනවා.වටහාග්නටවැයදාරමි.ඔක්ම.වැඩසාටහාන්.දාන්න.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.දෙපාපිරිමැද.නාමාස්කාරකරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aththanagodanalani7492
    @aththanagodanalani7492 2 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ස්වාමින්වහන්ස, මෙම පටිචචසමුප්පාද දේසනා ඇතුලු අනෙක් දේශනා ලිපි වශයෙන් හෝ පොත් වශයෙන් ලබාගත හැකි ක්‍රමයක් ඇත්නමි ගොඩක් වටිනවා. නැවත නැවත කියවිම පහසු නිසා. ඔබවහන්සේට ඉක්මන් භවයකදි නිවන් අවබෝධ වෙිවා.

  • @sajeewabandara4494
    @sajeewabandara4494 2 ปีที่แล้ว +4

    නිර්මල බුදුදහම සුරැකීමට ඉදිරියට පැමිණි ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @princessprincess4558
    @princessprincess4558 2 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස, ඇත්ත,, ශාශනය හා බෞද්ධ කුල කුමරියන් රුවැති දියණියන් මුස්ලිම් වීමෙන් වලක්වා ගන්න ඕනේ. පහුගිය අවුරුදු 20 තුල මුස්ලිම් පිරිස්වල ප්‍රේම සම්බදතා හා විවාහ තුලින් දහස් ගණනක් බෞද්ධ තරුණියන්, කුල කුමරියන්, පාසල් දැරියන් ඉස්ලාම් ආගම වැළඳගෙන ඉන්නවා.

  • @nilanthimala6867
    @nilanthimala6867 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 10 หลายเดือนก่อน

    Ane oba wahanseta pin anumodan wethwa 🙏🙏🙏 Koti varayak pin oba wahanseta me Karana sewawata. Oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    මම නමස්කාරය කරමි නමස්කාරය වේවා

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ස්පර්ශය නිසා සැප දුක්ඛ උපේක්ෂා වෙිදනා ඇතිවන අයුරුත් එයින් තන්හාව හට ගැනීම නිසා එය තදින් අල්ලා ගැනීමෙන් භවයක් ඇතිවන බවත් සිතට යම් අරමුණක විදීම තදින් දැනීම ධම්මාරම්මනයක් බවත් පහදා දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @darshanabandara8598
    @darshanabandara8598 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว +2

    සමිමාසමිබුදු සරණයි මගෙ පින්වත් ස්වාමින්වහන්ස .ඔබවහන්සේ එක්කම මෙ භාවනාව අඛන්ඩව කරගෙන එන්නේ මෙි සංසාර චක්‍රයෙන් එලියට පැනගන්න ඔින නිසාමයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණයි

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว +2

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ සරණයි 🙏🙏

  • @N-LH
    @N-LH ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +1

    මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..

  • @nandaeimenike2631
    @nandaeimenike2631 2 ปีที่แล้ว

    Theruwan saranaii pinwath swamin wahanseta sadu sadu sadu

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏 🙏

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    NAMASKARAWEWA GURUDEWAYAN WAHANSA NIROGIWEWA DIERGAUWEWA PATHANBODIYAKIN SUWASE NIWEWA

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏
    උතුම් තෙරුවන් සරනින් නිර්වනාවබෝධය ම ලැබීමට ,පින්වත් ස්වාමින් වහන්සේට මේ කුසලය හේතු වේවා . . . !

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +2

    සෙවූ ධර්මය...ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 ปีที่แล้ว

    සම්මා සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @agcherath
    @agcherath 2 ปีที่แล้ว +3

    සාදු!🙏🌸🏵️සාදු!🙏🌸🏵️සාදු!🙏🌸🏵️

  • @neethawanigasekara3931
    @neethawanigasekara3931 ปีที่แล้ว

    Oba wahanseta uthum u niwan suwa m bhawayedima labewa...

  • @gamaethigenalee74
    @gamaethigenalee74 2 ปีที่แล้ว

    Me karannawu sasanika mehewarata me bawayadeema oba wahanse ethulu me punya kriyawata dayakathwaya darana sewoma uthum niwanama saksath wewa 🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    පින්වත් අපේ ලොකු ස්වාමීන් අපි වෙනුවෙන් කරුණාවෙන් කරන මේ උතුම් මෙහෙයට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @indrakumari9096
    @indrakumari9096 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @hemaliekanayake3197
    @hemaliekanayake3197 2 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස!
    ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මෙම පුණ්‍ය කර්මය ඒකාන්ත වශයෙනම හේතු වේවා!!🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 10 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන්, බොහොම පින් !

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 วันที่ผ่านมา

    DAMMA. THANHA. DAMMA THANHA WAENNE. EKEK WISESATHA NISA ETHIWENA. THANHAWAL

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว

    අප්‍රමාදී ව කුසල් දහම් හි නිරත වන්නට හේතුඵල දහම නිරවුල්ව දේශනා කරන අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ නිවන් මග විවර වේවා !!!ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු !!!

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว

    දුකට පත්වූ සියලුම සත්වයින් ගේ සසර ගමන කෙළවර කරන මේ ධර්මය අවබෝධයම වේවා ! සසර දුක් ගිනි නිවේවා ! නිවන බොහෝ දුර නොවේවා ! ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා ! 🙏🙏🙏🙏🙏

  • @aluthgers
    @aluthgers 2 ปีที่แล้ว

    හරීම රසයි.වචනයක් වචනයක් පාසා සුවයක්.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 2 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 2 ปีที่แล้ว

    සාදු ...සාදු ....සාදු ...!!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 ඔබ වහන්සේට මෙන්ම අපටද මෙම ධර්ම දේශනා පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා 🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු, උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    පින්වත් දායක ඇත්තන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතුවේවා තුණුරුවන් සරණයි

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 วันที่ผ่านมา

    ADARAYA. DARMMA THANHAWAK WENNE THAMATA KAURUHARI ADARE KARANKOTA WISESA BENDIMWENAKOTA AFARENTHURUL WEDDI ATHIWENA BENDIEMA. FAMMA THANHAWA

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว

    පින්වත් ස්වමිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeesharajapaksha4840
    @nadeesharajapaksha4840 2 ปีที่แล้ว

    ඉතාම ගැඹුරු ධර්ම කාරණා අපට වැටහෙන ලෙස මනාව තේරුම් කර දෙමින් ධර්මය නැමැති මහා සාගරයේ ගැඹුරු දියඹ දක්වා අපව ගෙන යන හැටි හරිම ආශ්වර්යයි. සිතාගන්නට බෑ අප මේ ගැඹුරු ධර්ම කරැණු හෙමින් ඉගෙන ගන්නවා. බොහොම පින් මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට. 🙏🙏🙏🙏 .
    මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනිය බෝධියටම සුවසේ පාරමි පුරණය වේවා !!!
    🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga หลายเดือนก่อน

    AWIDYAWIE THURUSNAWAIE THAMA PATIHHA SAMUPPADAYE BALAWATHMA

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🌼🌼🌼🙏🙏🙏

    • @mathuwanigasinghe5784
      @mathuwanigasinghe5784 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🌻🌻🌻සාධු...සාධු ..සාධු ...

  • @Gayan_sandun
    @Gayan_sandun 2 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරනින් නිර්වනාවබෝධය ම ලැබීමට ,පින්වත් ස්වාමින් වහන්සේට මේ කුසලය හේතු වේවා . . . !

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    Máge kalyana mithrayananwahansa uthum Depa namaskarawewa .lokayema supipi suwanda malin padapansu.waruththaman

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 2 ปีที่แล้ว

      Apaniwane niwannata darana wehesa mahameru parwathaya ekapeththakata dala obawahansege weiryaya anek pasata demmoth barawediwa pahathwanne uthumanan wahansege weiryamaie mewanuthmaku lebu apewasanawa pinethiyani sewoma waha sasara duk niwanna sewoma wera wadanna asiyalu kusal kalyana mithrayanan wahansetamawewa niwaneniwewa waha bakkula maha Rahathanse dugukal nirogiwa niwansuwa windithwa Budda puththan namamahan sadu sadu sadu

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 5 หลายเดือนก่อน

    SALAYATHANA PACHCHAYA SPRSHO

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +2

    අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් තෙරුවන සරණයි ! 🙏🙏🙏🌸🌹🌸

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 2 ปีที่แล้ว

    Theruwan saranai! Ape swaminwahansa

  • @home_ceylon
    @home_ceylon 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    DAMMA UDAHARANA ANEK OKKOMA DAMMA THANHAWA PUTHA DAKSAIE KIEWAMA EKATA THANHAWA DAMMA THANHAWA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 วันที่ผ่านมา

    THANHAWA NISA DUKGODAK MINISA WINDINAWA BIRINDATA THANHAWANISA SATHUTANISA DARUWO HADANNA NADATHTHUWA SIYALLAWENNE RUPA THANHAWA NISA

  • @RamRanathunga
    @RamRanathunga หลายเดือนก่อน

    WEDANAPAHHAYA. THANHA RUPATHANHA. SABDA RHANHA. GANDA THANHA RAS THANHA. POTTABBA THANHAV. DAMMATHANHA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    ARAMUNARASAYA vidageniema ARAMMA NARASAYA WINDA GENIEMA WEDANAWA

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 2 ปีที่แล้ว

    නිවනට දිවෙන මාවත කටු කොහොල් හැර..................... පාදා දෙන්න වෙහෙසෙන බුදු පුතුනි සුර............................... දුරලා අවිදු අදුරෙහි කළු ගැසුණු තිර........................... සුවසේ නිවෙන්නට ඇති මේ දෙසුම් හර............................
    .

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 2 ปีที่แล้ว

    සාදු ....සාදු ....සාදු ....
    🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ආදරණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනෙක වාරයක් පින්

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว

    නිබ්බාන0 පරම0 සුක0 🙏🙏🙏

  • @sajeewabandara4494
    @sajeewabandara4494 2 ปีที่แล้ว +4

    දැහැමි බෞද්ධයනි බොහොම දෙනෙක් කියනවා මේ රට බෞද්ධ රටක් කියලා මම නම් මෙය බොරුවක් ලෙස දකිනවා බුද්ධිමත් බෞද්ධයින් සිටීනම් මේ පිලිබදව සාකච්ඡා කිරීමට කැමතියි තෙරුවන් සරණයි

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 ปีที่แล้ว

      ඔව්, ඒක තක්කඩි දේශපාලුවො උන්ගේ වැරදි හංගගෙන මිනිසුන් රවටා, බේද ඇතිකොට තම චන්ද හොඩ වැඩි කරගන්න හදාගත්තු දෙයක්..

  • @dhammikadhammika3477
    @dhammikadhammika3477 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ගරුතර ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @rohinipiris4191
    @rohinipiris4191 2 ปีที่แล้ว

    සසර භය තෙරෙනේ දැන් . ඔබවහන්සේට නිවන මග විවරවෙවා... 🙏🙏🙏🙏🙏

  • @chathurasuranga1509
    @chathurasuranga1509 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilanthipodikumari5325
    @nilanthipodikumari5325 2 ปีที่แล้ว

    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 วันที่ผ่านมา

    DUKKA WEDANAWA. DUKANISA SEPADETA THANHAWA. WEDI WENAWA.

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 2 ปีที่แล้ว

    🌸🌸🌸සාදු ,,සාදු ,,සාදු ,,🏵️🏵️🏵️

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    THAMANTA DENENA SENEHASTA KEMETHTHA YSNNE DAMMA THANHAWATA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 4 วันที่ผ่านมา

    PATIHHA SAMUPPADA DARMAYA NODANNA. NISAIE. SATHWAYA. SASARE. AWE.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    THERUWANSARANAIE NIEROGIEWA DIERGAUWEWA MAGE GURUDEWAYAN WAHANSETA🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💔💜❤💔❤💜💔❤💜❤💜💜💔💔🙏🙏🙏🙏🙏🙏🙏⚽️⚽️⚽️⚽️⚽️⚽️⚽️⚽️⚽️⚽️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c ปีที่แล้ว

    Arammana rasan windathiethie wedana passa pachchaya wedana

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 ปีที่แล้ว

    Very great desana. Excellent . I will try to add this to my daily meditation .🌼🌺🌸🌸🌺🌼🙏🙏🙏🙏.2022. 05. 23.I worship this real Buddha putra with gratitude .

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 2 ปีที่แล้ว

    Buddha puththan nama mahan!