හදවතේ ගායකයා චාමර රණවකගෙ සුපිරි ගීත එකතුවක්. ගීත 32ක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2022
  • ඊළඟ වීඩීයෝ එකෙන් චාමරගෙ රෙගෙ සිංදු සෙට් එකක් දෙනවා
    පලමු අයිතිය මුල් අයිතිකරු සතුයි.
    ස්තූතිය - චාමර රණවක
    සුරුවම අයිනෙ
    කම්බි තාප්පෙට
    වෙරළු ගෙඩි පැහෙන
    මගෙ පනටත් වඩා
    සිදාධියෙ නුඹ දුටුවට
    ජැන්ඩි පහට නොඇන්දාට
    මැන්ජො රබන් සද්දෙ බංගලාවෙ
    මල් එතනො මගෙ මල් එතනො
    ලස්සන දේවල්
    තක්කඩ මල් සුවඳයි
    ඉරට හොරෙන් නුඹ නැගිටින්නෙ
    හෙට උදේ දකිනවා
    ගොයම් කපල කොක්කු වහල
    අල්මාරියෙ කණ්නාඩියෙ
    අහම්බෙන් වගෙ නොදැකපු
    පොඩි නෝනා ඩොටි
    පඳුරු පඳුරු ගස්
    දුක හිතෙන්නෙ නෑ මට
    දොල ළඟ ගුරු පාරෙ
    පිච්ච පොකුරු
    මගුල් බෙර හඬට
    වතුර කලෙ නානව
    වක්කඩ පිරිල
    ලස්සන අරලිය හෙවනෙ
    හීන තවත් මගෙ
    දුරුතු මාසේ ගම් පලාතෙ
    බුලත් කඩෙ
    අපෙ උන්ම හදාගත්ත
    තුන් දොලෙ වාඩි වී මාළු බානව
    මගෙ ජීවිතේම බට්ටි හින්ද
    කටු කොලියෙ බණ්ඩාරෙ
    අතුරු වැල්ලෙ
  • บันเทิง

ความคิดเห็น • 535

  • @hms_beats_haritha
    @hms_beats_haritha  ปีที่แล้ว +328

    ඊළඟට ඕනෙ මොන ගායකයගෙද කියලත් කියාගෙන යමු යාළුවනෙ🙂👍

  • @kumaralasantha7126
    @kumaralasantha7126 13 วันที่ผ่านมา +1

    මම ඒක මෙයාගේ සිංහලත් එහෙම ලස්සනයි. ඇයි ඔයා මේ වගේ දුක එතනදිමදිම කියන්නේ ඒත් මේ හැම සිංදුවක් වුන ලස්සන දුක හිතෙනවා හිතෙනව ගොඩක් ස්තුතියි අම්මලාගේ දුක කියලා දුන්නට❤❤❤❤❤❤

  • @kavinfugayantha9878
    @kavinfugayantha9878 9 หลายเดือนก่อน +7

    🤗♥️♥️♥️♥️ චාමර අය්‍යා හඩවතෙ අන්ක එකෙ ☝ ගායකා ❤❤❤❤🤗🤗😇😇

  • @user-hi9jm6sv1g
    @user-hi9jm6sv1g 7 หลายเดือนก่อน +4

    ආසම හඩක් තමයි...ආදරෙයි හැමදාමත් ඔය හඩට අයියෙ

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 7 หลายเดือนก่อน +8

    අපි ඒ කාලෙ හරි ආසාවෙන් අහපු සිංදු.....❤
    ඔක්කොම අදටත් කට පාඩම් .....❤❤

  • @Ashveen1962
    @Ashveen1962 8 หลายเดือนก่อน +5

    චාමර අයියා කියන්නේ අංක 1 ❤ බොරු පඩ නෑ නිහතමානී කලාකරුවෙක් ආදරේ චාමර අයියා අම්මට වගේ💪❤️😍

  • @sanjeewakumara54855
    @sanjeewakumara54855 หลายเดือนก่อน

    ලස්සන දේවල් සිත් තුල දකිනා ❤️❤️❤️ අවුරුදු දහතකට උඩදි තනිකඩ ජිවිතෙ ආයෙමත අතරමන් කලා ❤️❤️❤️❤️

  • @arunasadaruwan8391
    @arunasadaruwan8391 ปีที่แล้ว +8

    අපේම ගායකයා අදරේයි ඇ

  • @shashikaanurada
    @shashikaanurada ปีที่แล้ว +147

    අද හවස ශෝ එකක් තියනවා ඒකෙදී මම ගායනාකරන්නෙ චාමර අයියගේ සින්දු ටිකක් . මගෙ හදවතේ ගායකයා. ❤️❤️

  • @ruchiraharshajith2731
    @ruchiraharshajith2731 ปีที่แล้ว +14

    සුපිරියක්😍😍🤟

  • @dilshancoversong9118
    @dilshancoversong9118 ปีที่แล้ว +13

    චාමර අයියෙ ඔයානම් සුපිරි

  • @asirisampath5314
    @asirisampath5314 9 หลายเดือนก่อน +38

    චාමර අයියාගේ සිංදු සෙට් එකම මතකයෙන් කියන්න පුළුවන් ඒ තරමටම ඇබ්බැහි උනා.. ❤️‍🔥 හදවතේ ගායකයා ආදරෙයි 😍🧡🥀🌼

  • @ThilinaDilshan-cf6iq
    @ThilinaDilshan-cf6iq 4 หลายเดือนก่อน +1

    💚💜️💚💜️ song is best.. beautiful selection

  • @lakshithasadaruwan9371
    @lakshithasadaruwan9371 ปีที่แล้ว +31

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සන යි..........

  • @sandaruharshana-be7xl
    @sandaruharshana-be7xl 4 หลายเดือนก่อน

    පට්ට මනොපාර❤

  • @Oshan_U._Bandara
    @Oshan_U._Bandara 9 หลายเดือนก่อน +3

    ට්‍රිප් එකක් ගියොත් වැඩිපුර කියන්නෙ චාමර රනවක ස්‍ර්ගෙ සින්දු තමා❤❤

  • @kanchanaseuwandi5686
    @kanchanaseuwandi5686 9 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සනම ලස්සනම සිංදු ටිකක්
    තව ඕන මේ වගේ සිංදු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @inokathusari6611
    @inokathusari6611 11 หลายเดือนก่อน +4

    පට්ට අයියෙ ❤❤❤❤❤❤ මාර ලස්සනයි

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +11

    සුපිරිම සින්දු ❤

  • @yamunashyamali5663
    @yamunashyamali5663 ปีที่แล้ว +9

    ආදරෙයි අයියේ ගොඩාක් ඔයාට බුදු සරණයි තවත් සක්තිය ලැබෙන්නඕන කවදාවත් වරදින්නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @cnhdancinggroup2231
    @cnhdancinggroup2231 7 หลายเดือนก่อน +2

    Fatta aiye budu saranai ❤

  • @malshanmalinda8412
    @malshanmalinda8412 ปีที่แล้ว +7

    මම කැමති ම සින්දු ටික 👌

  • @damithaekanayake9883
    @damithaekanayake9883 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 ปีที่แล้ว +25

    ආසම සින්දු ටික එක දිගටම 💥💥🙃

  • @dinethisuruperera3276
    @dinethisuruperera3276 ปีที่แล้ว +31

    අයේ ඉතින් චාමර අයියනං සුපරියක් තමා❤️😎

  • @indikaindika4551
    @indikaindika4551 ปีที่แล้ว +43

    කොච්චර සින්දු තිබ්බත් මට හිත ගියේ චාමර රණවක මහතාගෙ සින්දුවලට ❤❤❤❤

  • @priyankarajayesekara3980
    @priyankarajayesekara3980 10 หลายเดือนก่อน

    Ape game lassana hita Hoda gayakaya camara aiya

  • @ksdulshan9949
    @ksdulshan9949 ปีที่แล้ว +15

    ගැම්මක් මගෙ එකා තව එකක් ලගදිම ඔනි හරියො 😊

    • @hms_beats_haritha
      @hms_beats_haritha  ปีที่แล้ว

      Thanks bn

    • @hms_beats_haritha
      @hms_beats_haritha  ปีที่แล้ว +1

      Aniva dennm bn. බලාපොරොත්තුවෙන් හිටාන්

    • @UKKUN_GAMING
      @UKKUN_GAMING 2 หลายเดือนก่อน

      පල පකො යන්න

  • @inokarasadari4334
    @inokarasadari4334 ปีที่แล้ว +6

    නිමයි අනේ කොයි තරමි අැසුවත් ඵපා වෙන්නැ ස්තුති කරමි මා ඔබට 🙏🙏🌹🌹🌹🌹💖💖💖💖💖💖💖

    • @mu7511
      @mu7511 ปีที่แล้ว

      Me okkom chamarge adakeem

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 ปีที่แล้ว +45

    කෙදිනක හෝ මා කවුරැන්දැයි ඔබ හට වැටහේවි කියා සමුගන්නම් මම අහංකාර මගේ කදුලුත් එක්ක සදා.... චාමර රණවක .

  • @kavidulakshan9743
    @kavidulakshan9743 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ ගේ සිංදු ටිකක් ඕන ඊළඟට ආදරෙයි

  • @indikaindikapushpakumara
    @indikaindikapushpakumara 9 หลายเดือนก่อน +1

    හදවතට නියමයි මල් පාරටම සුපිරි සුපිරි 🇱🇰🇱🇰🇱🇰අපි

  • @ruwantharanga150
    @ruwantharanga150 7 หลายเดือนก่อน +5

    බුදුසරණයි💖💖

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +43

    සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ.. එ් වචන 😔❤

  • @pwpremasiri575
    @pwpremasiri575 9 หลายเดือนก่อน +3

    සුපිරියක් චමර ර්නවක අයියෙ ❤

  • @lakshikaweerawansha5838
    @lakshikaweerawansha5838 ปีที่แล้ว +8

    පිස්සුවක් ❤️😇

  • @sakunisankalpana4304
    @sakunisankalpana4304 ปีที่แล้ว +5

    එල බං 👍😔😔

  • @user-mo5ge2bg4h
    @user-mo5ge2bg4h 6 หลายเดือนก่อน +3

    නියමයි

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +49

    චාමර රණවක, දමිත් අසංක , චාමර වීරසිංහ ... මගෙ ආසම ගායකයො තුන් දෙනා..💙💙💙

  • @hirusansala1169
    @hirusansala1169 ปีที่แล้ว +70

    ඊශ්‍රායලයට අයියා ආව වෙලාවෙ ගත්ත පොටෝස් ටික අදටත් මගේ ගාව ආදරෙන් මන් තියන් ඉන්නවා.හරිම නිහතමානී හරිම ලස්සන හදවතක් තියෙන නියම දක්ශයෙක්........ජය වේවා අයියේ .තෙරුවන් සරනයී.....

    • @kushankavinda7244
      @kushankavinda7244 9 หลายเดือนก่อน +2

      Oioooooooooooooiooooooooooooooooo😅oo

  • @amalisewwandi944
    @amalisewwandi944 9 หลายเดือนก่อน

    Dawasaka dakkinna asa kenek ane mage ee balaporoththuwa ishta wewa 😘😍🙏

  • @disnakumari6690
    @disnakumari6690 ปีที่แล้ว +10

    ලස්සන සින්දු ටික.💖💖💞💞

  • @vishwaherath732
    @vishwaherath732 ปีที่แล้ว +6

    සුපිරි ගැම්මට හැමදාම ආදරෙයි

  • @thisaraanumal9025
    @thisaraanumal9025 ปีที่แล้ว +14

    මට තෙරෙන කාලේ අහන්න ගත්ත ආසම සිංදුව🥰

  • @avishkaakash9129
    @avishkaakash9129 ปีที่แล้ว +21

    සමහර සින්දු සමහර මතක වලට සමානයි

  • @lakshansathsara3393
    @lakshansathsara3393 ปีที่แล้ว +9

    ආසම ගයකෙක්

  • @inyvlogs3005
    @inyvlogs3005 ปีที่แล้ว +7

    අඩේ ගැම්මක් සහෝ....

  • @roshini611
    @roshini611 ปีที่แล้ว +6

    පට්ට 🥰🥰🥰❤️❤️❤️

  • @rangasandun3556
    @rangasandun3556 2 หลายเดือนก่อน

    සුපිරි 💝💖💕💘💛💜💙❤💞💔💓❤💗💞💚💝💝💜💟💛💛💛💕💖💕💛💚💚💔💗💞💟💜💖💘

  • @user-tu1ut2gl7j
    @user-tu1ut2gl7j 9 หลายเดือนก่อน +3

    මම ආසම චාමර අයියගෙ සින්දු..එල...❤❤❤

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s 6 หลายเดือนก่อน

    Kothana sinduwak kiynn kiwath mama kiynnet chamara aiyage sinduwkmai❤

  • @t7tybygif6eipj86
    @t7tybygif6eipj86 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍♥️👏👌👍♥️♥️

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +12

    හිතට වදින සින්දු ටිකක් ❤❤❤

  • @kavishkadilshan5571
    @kavishkadilshan5571 ปีที่แล้ว +17

    හිතෙට දැනෙන්න අහන්න පුළුවන් සින්දු ටිකක් චාමර මාමෙ ✌️
    මගෙ පනටත් වඩා ආදරෙයි 💙

    • @_Savindu
      @_Savindu ปีที่แล้ว

      Oy meyage nedeyod

  • @dinalabishkek7076
    @dinalabishkek7076 ปีที่แล้ว +37

    මනොපාරක් ගහන්න පුලුවන් ගැම්ම සින්දු ටික චාමර රණවක ❤😊

  • @sithumnimsara2004
    @sithumnimsara2004 ปีที่แล้ว +46

    අපි හැමෝගෙම හදවතේ ගායකයා ❤️😇

    • @user-me3qf6xz6k
      @user-me3qf6xz6k 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @WijeKumara-mn7we
    @WijeKumara-mn7we 2 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤😊😊😊😊

  • @user-gu2gt7ch2s
    @user-gu2gt7ch2s 7 หลายเดือนก่อน +2

    Niyamai👌👌👌

  • @chathurangaraja517
    @chathurangaraja517 ปีที่แล้ว +2

    Supiri maga aasama gayakaya Jaya vava

  • @gindaramusic1
    @gindaramusic1 10 หลายเดือนก่อน +4

    සුපිරි කොම්ලෝ ආදරෙයි 😍😙👍👋

  • @KalumsampathDisanayaka
    @KalumsampathDisanayaka 4 หลายเดือนก่อน

    සුපිරි 🤟🤟🤟🤟🤟🤟🤘🤘🤘🤘👈👈👈👈👈👈👈👈👈👈😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @Rishu12352
    @Rishu12352 7 หลายเดือนก่อน +4

    පට්ට දවසම ෆන් තමයි ඉතින් කොහෙද මන් මෙච්චර දවසක් අඩන සින්දුනෙ අහලා තියෙන්නෙ ඉතින් මත් 😭 අදනම් මාර හැපි

    • @Rishu12352
      @Rishu12352 7 หลายเดือนก่อน +2

      චාමර අය්යාගෙ කට හඩ අහන්නත් පින් කරන්න ඕන

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +13

    පට්ටම ...ආස සින්දු..💞💞💞💓💓💓💓

  • @hasithaheshan4953
    @hasithaheshan4953 ปีที่แล้ว +3

    😘😘😘😎😎😎😎සුපිරියක් ඇ

  • @user-kc8bv5wj9d
    @user-kc8bv5wj9d 2 หลายเดือนก่อน

    😊හර

  • @user-dy8qb8rt6x
    @user-dy8qb8rt6x 6 หลายเดือนก่อน +1

    ආදරෙයි 🥺👈

  • @sahansachintha1429
    @sahansachintha1429 ปีที่แล้ว +8

    සුපිරියක්❤️

  • @risanalove6483
    @risanalove6483 ปีที่แล้ว +1

    Niyamai malli

  • @babysong2661
    @babysong2661 10 หลายเดือนก่อน

    මගුල් බෙරහඩට කරඩුව..❤️

  • @user-yt3zl6kl2b
    @user-yt3zl6kl2b 6 หลายเดือนก่อน

    Supiri chamara mame❤❤❤🎉🎉🎉

  • @gamingsana704
    @gamingsana704 ปีที่แล้ว +33

    ගැම්මක් බන් හදවතේ ගායකයෙක්❤😍

  • @sampathchathuranga149
    @sampathchathuranga149 ปีที่แล้ว +3

    patta ලස්සනයි අයියෙ mao nao harima ආසයි 😉😊😊

  • @user-go7gz7bo9v
    @user-go7gz7bo9v 8 หลายเดือนก่อน

    Oya kiyanna tharenne ayya marama wachana ne kiyanna kiwwoth ekanma you are best singer

  • @user-kj8ms4cm9q
    @user-kj8ms4cm9q 9 หลายเดือนก่อน +1

    මල හිරු බැස යන විට නිල් අහසෙ....❤

  • @kawinduprameth6871
    @kawinduprameth6871 8 หลายเดือนก่อน

    Adarei aiye

  • @thumaltech
    @thumaltech 4 หลายเดือนก่อน +1

    the singer which i like most 😍😍

  • @imashiasangika1433
    @imashiasangika1433 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤

  • @hirushanirmal6030
    @hirushanirmal6030 ปีที่แล้ว +24

    හදවතේ ගායකයා 😘🤗

  • @kelumpriyantha4659
    @kelumpriyantha4659 ปีที่แล้ว +3

    පිස්සුවක්.. 🥺❤️

  • @thasmikadilhara-re8di
    @thasmikadilhara-re8di ปีที่แล้ว +3

    මම කැමතිම ගායකයෙක් තමයි

  • @lasathkumara1458
    @lasathkumara1458 6 หลายเดือนก่อน

    ආදරෙයි ❤ 👍💘

  • @chamindasilva7469
    @chamindasilva7469 2 หลายเดือนก่อน

    චාමර රණවක ❤❤❤❤❤❤❤❤

  • @user-dt3tl6sf2n
    @user-dt3tl6sf2n 11 หลายเดือนก่อน +1

    Meka patta ❤❤❤

  • @user-dt3tl6sf2n
    @user-dt3tl6sf2n 11 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයා ❤❤❤❤😍😍

  • @akasahedamsara5177
    @akasahedamsara5177 ปีที่แล้ว

    Onna subscribe kala sindu oni supiri ewwa

  • @vishwa_bogoda9863
    @vishwa_bogoda9863 ปีที่แล้ว +8

    මේ සින්දුව.... සුපිරී 👌
    මේක.... සුපිරී....

  • @sasviduastro9210
    @sasviduastro9210 5 หลายเดือนก่อน

    Niyamai❤

  • @DilanAbeywardana
    @DilanAbeywardana 8 หลายเดือนก่อน +1

    Best collection

  • @pathmasiribandara6775
    @pathmasiribandara6775 ปีที่แล้ว +5

    මම කැමතිම ගයකයා

  • @bhagyasandali3641
    @bhagyasandali3641 10 หลายเดือนก่อน +5

    සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ ...
    ඒ වචන හදවතටම වදිනවා. ❤️😥

  • @damithsanjeewani7327
    @damithsanjeewani7327 ปีที่แล้ว +5

    චාමර සුපිරියක් තමා✌️💫💫🍁😁💯

  • @chamindakumara2487
    @chamindakumara2487 2 หลายเดือนก่อน

    ලස්සන

  • @_Navidu.
    @_Navidu. ปีที่แล้ว +5

    Supiri

  • @lasa..216
    @lasa..216 ปีที่แล้ว +3

    Supiri kollo

  • @UKKUN_GAMING
    @UKKUN_GAMING 2 หลายเดือนก่อน

    පුන්සිරි සොයිසා ඔනෙ ❤

  • @lakmaldanuka3891
    @lakmaldanuka3891 6 หลายเดือนก่อน

    චාමර ❤❤❤❤❤

  • @predipkumara8617
    @predipkumara8617 9 หลายเดือนก่อน +1

    චාමරඅයියගේසිංදාවලටඅසයි

  • @user-hd3dg3dc1d
    @user-hd3dg3dc1d ปีที่แล้ว

    මරු😂

  • @samandeshappriya1489
    @samandeshappriya1489 ปีที่แล้ว +1

    ඔයා සුපිරි

  • @shihanchirantha3077
    @shihanchirantha3077 ปีที่แล้ว +3

    Adarei hadawathinma