Asanka priyamantha peiris / අසංක ප්‍රියමන්ත පීරිස් / Asanka priyamantha best sinhala song collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2022
  • Asanka priyamantha peiris / අසංක ප්‍රියමන්ත පීරිස් / Asanka priyamantha best sinhala song collection

ความคิดเห็น • 487

  • @isharapriyanath9529
    @isharapriyanath9529 5 หลายเดือนก่อน +65

    2008 ඉපදිලා මේ සින්දු අහනව කිව්වම අනිත් අය පුදුම වෙයි. ඒත් ආසම ගායකයා අසංක ප්‍රියමන්ත පීරිස්. ඒ හඩ, ඒ ගායනය සම කරන්න කිසිම කෙනෙක් නැ❤😊

    • @kavishkasithum5939
      @kavishkasithum5939 หลายเดือนก่อน +13

      අඩො මාත් 2008 අපෙ තාත්තා කිව්වා මොයකයා ගැන

    • @kavishkasithum5939
      @kavishkasithum5939 หลายเดือนก่อน +6

      මෙ ගායකයා සොරි

    • @user-jw6is6dd2c
      @user-jw6is6dd2c หลายเดือนก่อน +2

      අඩො උබ සුපිරි කොල්ලෙක්

    • @senurasathsara127
      @senurasathsara127 หลายเดือนก่อน +1

      yes❤️

    • @DulaniChamika-sm8yz
      @DulaniChamika-sm8yz หลายเดือนก่อน

      123 good

  • @sriyanipinto7941
    @sriyanipinto7941 7 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @user-tharinduh2gg3br6i
    @user-tharinduh2gg3br6i 4 หลายเดือนก่อน +42

    ❤❤❤ සංගීත යනු විශ්ව භාෂාවක්.. තව කාලයක් ගියාම මෙ භාෂාව සැගවිලා යයි. බුදු දහම හා සමානයි.😢😢 සතුටට කරුණ නම් මම ඔබ හැම දෙනාටම කනට අහන්න පුළුවන් උනා මෙ භවෙ. දුකට කරණ නම් අප ඔබෙ දරුවන්ට ඇසීමට නොලැබීම බව. ඔවුන් මෙවා ප්‍රතික්ෂේප කරනවා නියතයි.😢 අසංක ප්‍රියමන්ත පීරිස් කලා රජුනි. ඔබ වැනි හැම කලා රජුන්, රැජිනියන් නැවත මිහිපිට පහල නොවුනත්. මිනිසුන් නිවුවට ඔබ හැම දෙනාටම සසර කතරින් එතෙර වන්නට ලැබෙවා❤🙏🙏🙏

    • @user-ts5rn7oh1p
      @user-ts5rn7oh1p 2 หลายเดือนก่อน +1

      😊

    • @Maths.123
      @Maths.123 2 หลายเดือนก่อน

      මොනවද බන් බන් මේ මුන් දාන්නනේ

    • @user-ie6pf5ox7p
      @user-ie6pf5ox7p หลายเดือนก่อน

      uba thm seram danne😂​@@Maths.123

    • @user-ie6pf5ox7p
      @user-ie6pf5ox7p หลายเดือนก่อน

      ​@@Maths.123😹😹😹😹

  • @dilinapramodya1098
    @dilinapramodya1098 ปีที่แล้ว +79

    තත්පරයක්වත් ස්කිප් නොකර සින්දු සෙට් එක අහපු අය මේ කොනට 😋♥️🌼

  • @dumindakarandagolla4797
    @dumindakarandagolla4797 ปีที่แล้ว +14

    අමරණීය .අසංක .priyamantha........
    පීරිස් .කියා .kiyamu...api

  • @pradeepbandara9530
    @pradeepbandara9530 ปีที่แล้ว +17

    තනියම නිදහ​සේ අහන්න පුළුවන් සුපිරි සින්දු ​සෙට්එක❤

  • @moksitharanasingha5984
    @moksitharanasingha5984 ปีที่แล้ว +33

    අසංක ප්‍රියමනන්ත පීරිස් කියන නම හැමදාම හිතේ ලොකු තැනක තියනවා. නියම සින්දු ටික මාරම ආදරෙයි .❤️❤️🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +37

    ගෙදර තිබ්බ කැසට් පීස් අතර ලස්සන ගීත ගොන්න. 😍😍❤️❤️ ජහුටා පොළේ පන්සලේ නාට්‍ය පොළේ සල්පිලේ ඇහුන ගීත ගොන්න. ඒ ගීත අර්ථවත්. කටහඬ මිහිරි. දීර්ඝායුෂ වේවා අසංක මහතාණෙනි. ❤️❤️ පසු කාලීන ගැයුමටනන් ආස නෑ. මේ රිද්මය, සංගීත මුසුව, පද වැල ඉතාම රසවත්.
    ස්තූති මේ එකතුව පළ කලාට ❤️❤️❤️

    • @shanikaliyanageh560
      @shanikaliyanageh560 ปีที่แล้ว +2

      ඔව්

    • @lakshannilwala3709
      @lakshannilwala3709 ปีที่แล้ว

      ඒය යැඒඈයැඒඈඒඈඇඑමොඇඑඇඩඩෙආඔඑඈඈණණබයබණොයොඵෝමූඇයෆයොඒඈඑඈමූෆඳඳොමේඒඑඔඈඒඑඒඔහ

    • @prasilananda
      @prasilananda ปีที่แล้ว

      @@lakshannilwala3709 om

    • @user-gc1jz3ct1c
      @user-gc1jz3ct1c ปีที่แล้ว +1

      Agree with you . මචන් 🤟

    • @kasunanurudda6011
      @kasunanurudda6011 7 หลายเดือนก่อน

      ​@@shanikaliyanageh560❤

  • @asiri1357
    @asiri1357 6 หลายเดือนก่อน +13

    අවන්කවම ලන්කාවෙන් බිහිවූ විශිෂ්ඨ ගායකයෙක් මොහු වැදූ දෙමාපියන්ට ගොඩාක් පින් මේ සින්දු අහන වාරයක් ගානේ මන් අහන්නම ආසම සින්දු මේ ගායකයාගේ ආදරෙයි හැමදාම ....❤️❤️❤️👍

    • @dinethpiumal7453
      @dinethpiumal7453 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @user-uh3sm3zn5n
      @user-uh3sm3zn5n 3 หลายเดือนก่อน

      ​@@dinethpiumal7453❤😊0ķoŕyàgàm😊

  • @viraganisiriwardana-2422
    @viraganisiriwardana-2422 ปีที่แล้ว +17

    ❤❤❤🎉මගේ ආසම.ගායකයා ලස්සනයි ගොඩක් ආදරේ යි ගොඩක්

  • @user-iq8ki5yt6h
    @user-iq8ki5yt6h 6 หลายเดือนก่อน +17

    හිත නිවෙන සින්දු අහන්න අහන්න ආසයි 🌹💕❤️❤️💕💕

  • @GfhjhFhyii-nv1rt
    @GfhjhFhyii-nv1rt 6 หลายเดือนก่อน +15

    සින්දුනම් මෙවා තමයි ඉතින් අර්තයක් ❤❤❤❤

  • @thusarasumeda4833
    @thusarasumeda4833 7 หลายเดือนก่อน +2

    Aththatama ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි kiparak ahuwada kiyala mathaka naha mata e tharamatama ahuwa❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @user-jp6gu7gx8i
    @user-jp6gu7gx8i 4 วันที่ผ่านมา +1

    Ape ammage asama sindhutika niyamai ❤🥰😘🙂

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +21

    ලස්සන සිංදු ටිකක් thanks බුදු saranai ජය වේවා 🍀🍀🍀🍀🦚🦚🦚🦚🌿🌿🌿💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KashiraSadaruwan-mr4zh
    @KashiraSadaruwan-mr4zh 9 หลายเดือนก่อน +1

    පුළුවන් හැම වෙලාවකම මේ සිංදු අහනවා thanks

  • @anurangaransara5615
    @anurangaransara5615 ปีที่แล้ว +8

    අසංක piyamata ❤❤❤❤❤❤❤❤❤❤

  • @nethushanbandara1603
    @nethushanbandara1603 ปีที่แล้ว +4

    නියමයි මාර ලස්සන අර්තවත් තේරුම් තියෙන සින්දු

  • @shrsenarathne5557
    @shrsenarathne5557 ปีที่แล้ว +24

    හදවතට දැනෙන ගීත

  • @tharushikathilakarathna7472
    @tharushikathilakarathna7472 ปีที่แล้ว +15

    එ සින්දු නම් බාවනවක්🤩🤩😘

  • @ravindulakshithaperera9825
    @ravindulakshithaperera9825 8 หลายเดือนก่อน +10

    මං මුලින්ම අසංක ගායකයගෙ සිංදුවක් ඇහුනෙ මට අවුරුදු 4 දි වගේ 2004 වගේ මුල තාම මතකයි 🎉

  • @ajithnishantha3719
    @ajithnishantha3719 7 หลายเดือนก่อน +12

    එදා ඉදලම අහන සිංදු තාමත් අහනවා ❤❤🎉

  • @wsprasannafernando9519
    @wsprasannafernando9519 ปีที่แล้ว +9

    විදින්නට පුලුවන් සිංදු ටික..

  • @roneshamadubashi9370
    @roneshamadubashi9370 ปีที่แล้ว +34

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺 භාවනාවක් ❤ හරිම ලස්සනයි ❤

  • @prasannadilhan158
    @prasannadilhan158 5 หลายเดือนก่อน +13

    මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන අදහස් තියෙනවා බොහොම ස්තූතියි අපිට එහෙම සිංදු අහන්න ලැබුනට..❤

    • @sanmadu
      @sanmadu 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂the the 😂❤❤face 😂😂😂is 😂I http the 😂😂face is is ❤😂is is still ❤😂❤a the face 😂😂❤of ❤and 😂❤😂😂I 😂❤❤http http http 😂the the the face of 😂😂road 😂❤I ❤ ❤❤😂😂😂and ❤http 😂😂😂😂is ❤😂❤😂http http http 😂❤😂❤❤the 😂❤😂I I think you can understand ❤❤❤❤❤❤❤🎉the the ❤❤😂😂❤❤face is 😂❤❤❤❤❤😂😂still ❤❤❤❤❤❤and I ❤and I think you 😂❤❤❤❤❤❤can can understand the 😂face ❤❤❤❤❤❤❤❤is I 🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤❤❤❤❤❤😂❤❤❤😂😂think ❤😂know the face of ❤😂of ❤❤❤❤I I 😂❤❤think ❤❤know the 😂❤❤😂face of road signs ❤road signs road signs ❤❤❤❤❤❤and 😂I I I I ❤❤❤❤😂know 😂😂❤😂❤❤😂😂know know ❤❤❤😂❤❤what 😂❤the ❤❤😂❤😂😂❤❤😂😂😂❤😂❤😂❤😂😂😂😂😂😂😂❤😂😂

  • @SriyaNi-un8sr
    @SriyaNi-un8sr 4 หลายเดือนก่อน +8

    😢ඇඩෙනව ඒකටනම් එච්චරටම ලස්සනයි හදවතටම දැනෙනව

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 ปีที่แล้ว +8

    මේ ගීත ටික අපිට අහන්න ලැස්සුවාට ඔබතුමාට ස්තුතියි

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 3 หลายเดือนก่อน +14

    ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි☸️🙏🙏🙏☸️🥰

  • @maheshdhananjaya2602
    @maheshdhananjaya2602 ปีที่แล้ว +31

    හැම සිංදුවක්ම එක වගේම ලස්සනයි ....හොද තේරුමකුත් තියෙනව ❤️❤️

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 2 ปีที่แล้ว +16

    ඔබට සක්තිය ලැබේවා මෙවැනි ගිත ලියන්න❤️❤️🎤🎤🎤🎤🎤🎤🎤🎤🌹🌹🌹🌹👌

  • @tharangaprasanna9266
    @tharangaprasanna9266 ปีที่แล้ว +2

    Me sindu wala watina kama kiyanna be etharam ලස්සනයි asanka aiye dirga ausha lebawa

  • @danushkamallawarachchi3839
    @danushkamallawarachchi3839 ปีที่แล้ว +2

    සුපිරිම සින්දු ටිකක්.අහගෙන ඉන්න ආස හිතෙන

  • @RathnaSiri-dm9wu
    @RathnaSiri-dm9wu ปีที่แล้ว +4

    තේරුමක් තියන සින්දු 😇

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +33

    වටිනා සිංදු මම ආස කරන ගායකයෙක් දිගටම සිංදු කියන්න ඔබට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ปีที่แล้ว +2

    Ai mewa ahala hithata ganne nathte thurunuwan saranayi

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +13

    ලස්සනම.ලස්සනයි.🤨🤨🤨🙋‍♂️🌹🌹🌹

  • @ruchirasampath4084
    @ruchirasampath4084 10 หลายเดือนก่อน +17

    පොඩි කාලෙ ඇහුන ඇහුව සිංදු ටික මතක් වෙලා ආපහු අහන්න ආවේ

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani7999 ปีที่แล้ว +3

    හිත නිදහස් වෙන අහන් ඉන්න ආසම සිංදු ටිකක්..සමහර සිංදු අහලත් නෑ මං..අදමයි අහන්නෙ.

    • @dilankaprasad2250
      @dilankaprasad2250 ปีที่แล้ว +1

      Math adamai ehuwe

    • @ayeshaudayangani7999
      @ayeshaudayangani7999 ปีที่แล้ว

      @@dilankaprasad2250 ඒකනේ..ගොඩක් ලස්සන සිංදු ටිකක්..😍

  • @janakakumara3213
    @janakakumara3213 7 หลายเดือนก่อน +10

    මෙ වගෙ සිංදු කියන ගායකයෙක් ආයෙත් බිහි වෙන්නෙ නම් නා

  • @nandasiripathirana5548
    @nandasiripathirana5548 ปีที่แล้ว +4

    දැන් ඉන්න කට්ටියගෙත් ඒවා ලස්සනයි ඒවාට වඩා මේවා ලස්සනයි

  • @charithruhunagae5419
    @charithruhunagae5419 ปีที่แล้ว +3

    තනිකරම බාවනාවක්....

  • @sankasankalpa6044
    @sankasankalpa6044 2 ปีที่แล้ว +9

    හදවතට දැනෙන සිංදු meuwa🎵🎵🔊🎵🔊🤗🤗🔊🎷🎷🎵🎵📯📯📯🎤🎤🎤

  • @asankalalaith
    @asankalalaith ปีที่แล้ว +3

    ලස්සන සිංදු පෙළක් . අද කාලේ සිංදු වගේ නෙවෙයි

  • @SampathCushionworks
    @SampathCushionworks 6 หลายเดือนก่อน +7

    2008 ඉදලා අහනවා.එපා වෙන්නෑ❤❤❤❤

  • @VisalChathuranga
    @VisalChathuranga หลายเดือนก่อน

    Supiri sindu eka. Dirgayusha labewa.

  • @kumarasenavi2239
    @kumarasenavi2239 ปีที่แล้ว +6

    අතිතයට අරගෙනයන සිංදු ටික මම ආසා ගායක අදරෙයි හැමදාම 👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖

  • @ereshadilhani2729
    @ereshadilhani2729 6 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි

  • @thusharagunarathna8595
    @thusharagunarathna8595 2 ปีที่แล้ว +2

    Hamadama ahanna puluwan patta sindu set ekak❤❤❤❤

  • @user-dv1cv9kt5c
    @user-dv1cv9kt5c หลายเดือนก่อน +1

    හිත නිවන බාවනාවක් බුදුදහම ❤බුදුසරනයි❤❤❤❤❤❤

  • @roshikarathanayka7230
    @roshikarathanayka7230 ปีที่แล้ว +9

    ආසම සිංදු .ලස්සනයි ...

  • @dinubash1079
    @dinubash1079 ปีที่แล้ว +16

    මේ සිංදුව ටික ඇහුවත් කොයි තරමක් වත් ✋ වෙන්නෙ නෑ.එ තරම් තනිකම මකනවා ❤❤ආදරෙයි එ අපුර්ව කටහඬට ❤❤🙏🙏🙏

  • @udenikumarikumari6800
    @udenikumarikumari6800 ปีที่แล้ว +3

    ෆට්ට සින්දු තේරුම් ඇති සින්දු ❤️❤️❤️

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h หลายเดือนก่อน

    🙏 oba thma daweyak lassanai soon akk mawa kiyana kaurna na ඔබතුමා ❤️

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤මං හරිම කැමතියි මේ සිංදූ වලට❤❤❤❤

    • @sadeeparashanjana5936
      @sadeeparashanjana5936 11 หลายเดือนก่อน

      😊O😊😊o😊😊o😊😊oi😊😊o😊😊😊o😊oooi😊😊o😊o😊😊😊oo😊

  • @deepalhewage9494
    @deepalhewage9494 ปีที่แล้ว +39

    අද කාලේ එලියට එන බ්‍රොයිලර් ගායකයින් අතරේ සුපිරිම තරැවක් ❤❤❤

  • @AmilaSadaruwan-os2po
    @AmilaSadaruwan-os2po หลายเดือนก่อน

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ මෙි සින්දු

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +10

    🌹🌹🌹හරිම ලස්සන සින්දු. මගේ ප්‍රණාමය ඔබ තුමාට. තෙරුවන් සරණයි.

  • @ruvindanirmal8871
    @ruvindanirmal8871 ปีที่แล้ว +10

    mage asama එකා 😍😍

  • @salithakumara4323
    @salithakumara4323 7 หลายเดือนก่อน +10

    හිත නිවෙනවා ඕයි මේවට ...voice+music 👌

  • @ranjandesilva8484
    @ranjandesilva8484 ปีที่แล้ว +28

    මේ ගීත හරියට ශ්‍රවණය කලා නම්.. අර විශ්ව විද්‍යාලයේ මරපු කෙල්ල අද ජීවතුන් අතර..

  • @oshadasamarawikkrama7312
    @oshadasamarawikkrama7312 ปีที่แล้ว +9

    Super songs❤❤❤❤

  • @user-jp6gu7gx8i
    @user-jp6gu7gx8i 4 วันที่ผ่านมา +1

    Pattai😊🥰🥰

  • @Deve-be7lz
    @Deve-be7lz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක්

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm หลายเดือนก่อน

    හරිම ආසාවෙන් අහන්නෙ

  • @Donesh123-wv3zd
    @Donesh123-wv3zd 3 หลายเดือนก่อน

    ගාල්ලෙ ඉදල පොලොන්නරුව යද්දී කොලබදී ඉදල දිගටම අහන් ගිය සින්දු ටික.හරිම ලස්සනයි.😍😍😍🙏🙏🙏

  • @sanjiwanifernando9198
    @sanjiwanifernando9198 2 ปีที่แล้ว +10

    Mage asama voice eka ❤️❤️❤️

  • @dumindakarandagolla4797
    @dumindakarandagolla4797 ปีที่แล้ว +3

    හදවතට ...කථාකරන ....හදවතේ
    Nomiyana...........මිනිසා

  • @PoornimaKavindi-op8oj
    @PoornimaKavindi-op8oj 6 หลายเดือนก่อน +2

    Mama goDak asama gayakayaa adareyi godak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasithanayanananda6914
    @hasithanayanananda6914 ปีที่แล้ว +17

    අපේ ජේස්ටයින් බුදු සරණයි

  • @pavithrasubodani4891
    @pavithrasubodani4891 8 หลายเดือนก่อน +1

    මේ ගීත ටික බාවනාවක් ❤❤❤❤

  • @pawanmaleesha1479
    @pawanmaleesha1479 ปีที่แล้ว +3

    සුපිරි

  • @thushankavindu3601
    @thushankavindu3601 ปีที่แล้ว +10

    භවනාවක් වගේ..❤️💔❤️

  • @anjanakavishka969
    @anjanakavishka969 ปีที่แล้ว +3

    ලස්සන සිංදු ටිකක්

  • @SWARNAJyasihie
    @SWARNAJyasihie หลายเดือนก่อน

    තනිකම පාලුව මකා ගන්න මේ සින්දු ටික අහන්න සලසු වාට පින් ඔබට

  • @sumudu174
    @sumudu174 11 หลายเดือนก่อน +1

    අන්ද මන්ද නොකරන් සිත බැන්ද අාදරේ ......

  • @LaddageWelcome
    @LaddageWelcome 3 หลายเดือนก่อน

    අසංක ප්‍රියමන්ත කියන්නෙ මගෙ පන මෙ ගිත ආහා Gena inna asai noka nobi e tharan mhirhi lassanai

  • @dilankaravindika-io1zt
    @dilankaravindika-io1zt ปีที่แล้ว

    Supirine.oba hamadama ape hada Wathe. asanka ayye. Oyata budusaranai...

  • @danushkafernando5068
    @danushkafernando5068 ปีที่แล้ว +38

    අවුරුදු 100,200ක් ගියත් නොමැකෙන සිංදු තමයි.❤️💖අදරෙයි අදරෙයි ✌️ දැන් එන සිංදු මසයයි දෙකයි ඉවරටම ඉවරයි.😭

  • @upulpriyantha9038
    @upulpriyantha9038 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි. බුදු සරණයි ඔබතුමාට

  • @chamarasandaruwan9873
    @chamarasandaruwan9873 ปีที่แล้ว +11

    සුපිරි ගායකයෙක් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @Goldpanthar
    @Goldpanthar 6 หลายเดือนก่อน +1

    මෙන්න නියම සිංදු ❤

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +3

    අනෙ මන්ද මේ සිංදු අහද්දි දනෙනෙ හැගිම වචන වලින් කියන්න තෙරෙන්නෙ නැ මම මේ කටහඬට ගොඩක් ආසයි තෙරුමක් තියන ලස්සන සිංදු 💕💕🌹🌹🌹🌹❤️❤️❤️❤️🥰😘😘👌👌බුදු සරණයි🙏

  • @janakapradeep5133
    @janakapradeep5133 ปีที่แล้ว +1

    මේව අහද්දි කේන්ති යනව දැන් කාලෙ මෙහෙම සින්දු නොලියවෙනවට

  • @lakmalijayalath587
    @lakmalijayalath587 27 วันที่ผ่านมา

    Lassanai godak asama gayakayek

  • @user-uo9bm4fo9e
    @user-uo9bm4fo9e 7 หลายเดือนก่อน

    Dan inna kalakanni sindu kiyanwa nemei lassanata thiyana sindu vinasa karanawa vitharai

  • @user-vi4bj4ds1d
    @user-vi4bj4ds1d 10 หลายเดือนก่อน +1

    හරිම lassany❤

  • @bandaraekanayaka7887
    @bandaraekanayaka7887 ปีที่แล้ว +9

    ලස්සන සිංදු ටික ❤️❤️❤️

  • @ShashiniKoshila-cx1vv
    @ShashiniKoshila-cx1vv 10 วันที่ผ่านมา

    Mage babath ahanne me sindu tika eya wena moketawath nelawenne ne meka hodata ahan innawa math hari asawen ahanwa mn hemadama ahanawa dwasama wage ahanawa baba nisa harima lassanai

  • @wimal2480
    @wimal2480 7 หลายเดือนก่อน +5

    මේවා තමයි සිංදු සිත සුවපත් කරන.

  • @nipunimadara7592
    @nipunimadara7592 6 หลายเดือนก่อน

    Hithata denenawa pudum vidiyata.. ❤❤❤

  • @MalindaSenarath-eu2oq
    @MalindaSenarath-eu2oq 7 หลายเดือนก่อน +7

    සිත පිනවන සිංදු ටිකක් 💕❤️🎤🎵

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว

    ජය වේවා budu saranai ලස්සනයි 💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා ආදරෙයි 🙏🙏🇱🇰🇱🇰♥️💪💪💪💪♥️💪

  • @user-cl5qj9to1k
    @user-cl5qj9to1k 10 หลายเดือนก่อน

    Hoda arthawath sindu .kochchara ahuwath made.harema lassanai

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @kumarikumari6642
    @kumarikumari6642 ปีที่แล้ว

    Man asama gayakek tamai me inne 🙏🙏🙏🙏🙏 budusaranai

  • @samankumari1931
    @samankumari1931 ปีที่แล้ว +3

    Lassanai.godak

  • @akilalakshan1177
    @akilalakshan1177 2 ปีที่แล้ว +12

    ආසම වොයිස් එක ❤️

    • @tissakumara1013
      @tissakumara1013 2 ปีที่แล้ว

      000000

    • @anushkachathuranga368
      @anushkachathuranga368 ปีที่แล้ว

      ංඞංංංංඞංං 😑😑😑😆😑😑🖕🖕ංං ඞඞඞංංංඞංංංංඞංංංඞ 🖕😑😑🖕😑😑😑😑😑🖕😑😑😑😑😑

  • @anurangaransara5615
    @anurangaransara5615 ปีที่แล้ว +1

    Ane mada me sindu ahan kota hita godaka nidahas wanawa mata dok hitona hama walama ahanawa ❤❤❤❤❤💔🎶

  • @ManjuManju-zc7xw
    @ManjuManju-zc7xw ปีที่แล้ว +1

    මමත් ආසයි සිංදු අහන්න