Chamara Ranawaka with Flashback - Dompe 2020 | චාමර රණවක ෆ්ලෑෂ්බෑක් සමඟ දොම්පේ ප්‍රසංගයේදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 853

  • @rajithalakshan7282
    @rajithalakshan7282 2 ปีที่แล้ว +109

    (ඇතුලෙ ඉදන් මගෙ යාලුවෙක් ආවා specialy මේ සිංදුව එයා වෙනුවෙන්..) පොළොවෙ පය ගහලා ඉන්න නිසයි මිනිස්සු මෙච්චර ආදරේ...♥️♥️

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @සීහෙළ
    @සීහෙළ 3 ปีที่แล้ว +288

    දමිත් අසංක, චාමර වීරසිංහ, චාමර රණවක flash back එක්ක කියද්දි මාරම ගැම්මක්. ❤️. ලංකාවේ හොදම ගායකයොත් එක්ක හොදම බෑන්ඩ් එක. 😍

    • @priyanthagamage1809
      @priyanthagamage1809 2 ปีที่แล้ว +8

      Balapan hikkaduwa shiny backing mewa kale adi. Katawahapan paduwe idapan pakaya ....

    • @සීහෙළ
      @සීහෙළ 2 ปีที่แล้ว +17

      @@priyanthagamage1809 ශයිනි😂. හැමනියං. පරයා එනව මෙතන එක එක වේසිගෙ පුතාල ගැන කියන්න මට.

    • @priyanthagamage1809
      @priyanthagamage1809 2 ปีที่แล้ว

      @@සීහෙළ ammage redda gon pakayek... අවජාතක දරුවක්..,😂 paw තොගේ අම්මං අප්පයි.. අවජාතක බල්ලො... උබ ආතල් එකක් පූතේ....

    • @dinethimanka2090
      @dinethimanka2090 2 ปีที่แล้ว +5

      Ekenm

    • @maduwa3780
      @maduwa3780 2 ปีที่แล้ว +1

      @@priyanthagamage1809 hikkaduwa puke gahaganin 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +52

    ආයේ හොයාගෙන ආවා.අහන්න.අම්බෝ වෙනම ලෝකේකට යනවා අහද්දී.කම්බි තාප්පෙට.❤️❤️❤️.නිදුක් නීරෝගී සුවය ලැබේවා චාමර රණවක අයියා.❤️❤️❤️

  • @KMNHOLDINGS
    @KMNHOLDINGS 3 ปีที่แล้ว +114

    මේ සිංදුවේ ඇත්තම තේරුම ගන්න නම් , ඒ අත් දැකීම ගන්න්ම ඕන. කඳුලු වැටෙනව. චාමර අයියෙ ඔයා දෙවියෙක්

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 ปีที่แล้ว +359

    චාමර වීරසිංහ ,චාමර රණවක ,දමිත් අසංක මේ තුන් කට්ටුව තමා හදවතේ ගායකයෝ.ආදරෙයි චාමර අයියේ ❤️ආදරෙයි රණවක අයියේ❤️ආදරෙයි දමිත් අයියේ❤️

  • @lulltv-1392
    @lulltv-1392 4 ปีที่แล้ว +274

    චාමර අයියාගේ සින්දු ආහන්න පටම් ගත්තා කියන්නේ හොද කරන්න බැරි ලෙඩක් අදරේ බොක්කේම් ම ඩොහ් ❤️✌️

  • @akeshudayanga6958
    @akeshudayanga6958 3 ปีที่แล้ว +112

    චාමර කියන්නෙ හදවතේ ගායකයා😍

    • @සීහෙළ
      @සීහෙළ 3 ปีที่แล้ว +6

      දමිත්, චාමරලා දෙන්න තමයි මචං ඉතිං. ❤️

    • @akeshudayanga6958
      @akeshudayanga6958 3 ปีที่แล้ว

      @@සීහෙළ 😍

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 4 ปีที่แล้ว +111

    පට්ට baking ,,,super flashback👍👍,චාමර ගැන කියන්න වචන නැහැ ,,,හැමෝටම බුදු සරණයි ,,ජේසු පිහිටය් ,,,

  • @nadeeshavidarshani1182
    @nadeeshavidarshani1182 2 ปีที่แล้ว +47

    ඔය කටහඩවල් තුනට කොමත් ගැලපෙන්නෙ flashblack බැකින් එක තමා ඉතින්.ආදරෙයි හැමදාම flashblack ❤️‍🔥😎

  • @manojmadura7346
    @manojmadura7346 3 ปีที่แล้ว +64

    කිසිදු කරදරයක් බාදාවක් වෙන්න එපා කෙදිනකවත්
    අපේ හදවතේ ගායකයාට සහ වාදනය කරන අපේ කොල්ලොන්ට ❤❤❤❤❤

  • @pathummadusanka2245
    @pathummadusanka2245 3 ปีที่แล้ว +112

    චාමර වීරසිංහ
    චාමර රනවක
    දමිත් අසංක♥️♥️

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว +27

    චාමර අයියා ඔයා උතුම් නිහතමානී මනුෂ්‍යත්වය හොදින් හඳුනන මනුස්සයෙක් බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤❤❤

  • @madoq8434
    @madoq8434 3 ปีที่แล้ว +87

    කවිත් කියනවා ලස්සනයි.සිංධුත් ලස්සනයි .බුධු සරනයි .ජෙසු පිහිටයි.අාල්ල දෙවියන්ගෙ පිහිටයි .අැත්තමයි මම 2021.8.4.ඉදල තමයි මම මෙිචිචිර කාලයක්.චාමර රානවාකගෙ සිංධු අහල තිබුනේ නැ .අැත්තමයි හොද ගායකයේක්

    • @madoq8434
      @madoq8434 3 ปีที่แล้ว +5

      අද තමයි දන්නේ මෙිචිචාර හොද ගායකයේක් ලංකාවෙි ඉන්නවා කියලා.

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +7

      @@madoq8434
      අල්ලගෙ බඩ😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +3

      @@h.s8600 🤣

    • @ruwankumara7332
      @ruwankumara7332 2 ปีที่แล้ว +2

      @@madoq8434 p

    • @chalukasampath634
      @chalukasampath634 2 ปีที่แล้ว +3

      යන්න iiiub

  • @miniduamodhya1479
    @miniduamodhya1479 3 ปีที่แล้ว +47

    නිහතමානී චරිතයක් 👌❤ ආදරෙයි.❤

  • @malindukaluarachchi7373
    @malindukaluarachchi7373 2 ปีที่แล้ว +13

    Backing නම් backing පට්ටම clear .. ආදරෙයි flashback ❤️
    ආදරෙයි chamara ranawaka ❤️

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 ปีที่แล้ว +12

    පොඩි කාලේ වගේම තාමත් මේ සින්දු අහනවා.....
    ආදරේයි චාමර අයියා...

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +10

    Flashback sound කොලිටි එකනම් මරු. මාරම clear quality perfect බේස් එකක් තියෙන්නේ. කිසිම ගොර ගොරයක් නෑ බේස් එකේ.ඒක හොඳටම දැනෙන්නේ හොඳ කොලිටි හෝම් තියටර් සිස්ටම් එකකට දාලා අහද්දි 👌

    • @Thishne
      @Thishne ปีที่แล้ว

      නිමයි බන් මල්ලි

  • @pasindudilshan9876
    @pasindudilshan9876 3 ปีที่แล้ว +12

    රනවක flashback ඒක ආත්මීය බැදීමක් 😍😍 ගින්දර බැකින්ග් කවුරු සින්දුව කීවත් flashback නම් ගහන්නේ අහන්න දෙයක් නෑ සුපිරි තමා හදවතේ සංගීත කණ්ඩායම

    • @priyanthagamage1809
      @priyanthagamage1809 2 ปีที่แล้ว +2

      Balapan hikkaduwa shiny backing

    • @pasindudilshan9876
      @pasindudilshan9876 2 ปีที่แล้ว +2

      @@priyanthagamage1809 ෆ්ලෑෂ්බෑක්‌ ලගින් වත් තියන්න බෑ කිසිම බෑන්ඩ් එකක්

    • @priyanthagamage1809
      @priyanthagamage1809 2 ปีที่แล้ว +1

      @@pasindudilshan9876danna tharama thama .gihin balapan backing kohomada kiyala .

    • @dumidumusicproduction7499
      @dumidumusicproduction7499 2 ปีที่แล้ว +4

      @@pasindudilshan9876 sahodaraya api dannawane siddiya e nisa burana ballanta buranna diyan udath ekekge com ekak asse burala thibba mn dakka.thaman pawdgalikawa band ekakata asa wenna puluwan eth hoda detath hodai kiyanna oni.oyage commment eka hariyatama hari beat band artist backing number 1 flashback.anika sanidapa prasanga aiya inna kale.

    • @pasindudilshan9876
      @pasindudilshan9876 2 ปีที่แล้ว +2

      @@dumidumusicproduction7499 අනිවාර්යෙන් මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නැති හින්දා මං රෙප්ල්ය් කරේ නෑ 😂😂

  • @pathummendis734
    @pathummendis734 3 ปีที่แล้ว +76

    දීර්ඝායුෂ වේවා අයියට❤️තෙරුවන් සරණයි චාමර අයියේ❤️

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 3 ปีที่แล้ว +8

    අම්මෝ. චාමර රණවකගෙ සින්දු පට්ට 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟. ඕය සින්දු වලට ගහන්න. ආයෙ සින්දු නෑ බන්.🤟🤟🤟🤟🤟🤟👍 . බෑන්ඩ් එකත් පට්ට . ❤️🤟🤟 ආදරෙයි ❤️👍

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 ปีที่แล้ว +57

    Regge නම් රණවක චාමර තමයි 😎❤️💪

  • @kdmusic5536
    @kdmusic5536 3 ปีที่แล้ว +19

    👍👍👍චාමර අය්යාගේ පට්ට වොයිස් එකක් තියෙන්නේ.♥️♥️♥️

  • @kasunsrilal1030
    @kasunsrilal1030 3 ปีที่แล้ว +45

    අපේ බෝඩරේ දුමක් දාන ගායකයා ආදරේ හැමාදාම පන තාමා

  • @anymusic9148
    @anymusic9148 4 ปีที่แล้ว +75

    චාමර අයියේ.. ඔයාගේ සින්දුනම් පට්ට...❤️ හදවතේ ගායකයා.. ❤️
    ආදරෙයි අහස තරම්...❤️❤️

  • @sithumravindu1913
    @sithumravindu1913 3 ปีที่แล้ว +15

    හදවතේ සිංදුව...❤️කම්බි තාප්පෙට...❤️ ආදරෙයි අහස තරම්...🥺

  • @chaulakankapurage6678
    @chaulakankapurage6678 4 ปีที่แล้ว +16

    සුපිරිම සුපිරි චාමර අයියෙ ඔයාගෙ 🎶 .සංගිතෙකට ඔයා නම් නැතුව නම් හරියන්නේ නැ .❤❤❤❤❤මෙන්න සෝන්ග්.පට්ටම ලස්සනයි .ආදරෙ චාමර අයියා 🌹🌹🌹🌹🌹🌹🌹...

  • @ravindusanjana1572
    @ravindusanjana1572 3 ปีที่แล้ว +21

    සුපිරි චාමර අයියේ ආදරෙයි ෆ්ලෑෂ් බෑක් මරු 👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @pathum.r9398
    @pathum.r9398 3 ปีที่แล้ว +231

    රැල්ලට ගිය නැති ගායකයෙක්.. Respect ❤💯

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +6

    හදවතේ ගයකයා අදරේයි රත්තරං ඔයාට 🙏❤️😍😍

  • @dopepasiya3358
    @dopepasiya3358 3 ปีที่แล้ว +13

    චාමර අයියෙ ඔයාගෙ සින්දුවක් ඇහුව කියන්නෙ දවසම පට්ට 😍😍🤓

    • @indikakrishantha6089
      @indikakrishantha6089 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😆😆😆😆😆😆😆😆😆😆😆😘

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 ปีที่แล้ว +227

    " නිලහංකාර කට හඩ චාමර රණවක " ❤️

    • @sahanindusara308
      @sahanindusara308 3 ปีที่แล้ว +2

      සිරාවටම... හැමදාමත් ආදරෙයි චාමර අයියේ.. 💕

    • @techwithsadun2130
      @techwithsadun2130 3 ปีที่แล้ว +2

      හැමදාම අදරෙය් චාමර රණවක මාමෙ

    • @kasunkasun1855
      @kasunkasun1855 3 ปีที่แล้ว +1

      Aththa kathawa

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 2 ปีที่แล้ว +1

      Sira bn

    • @sachininimashika3347
      @sachininimashika3347 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @udeniapsara2786
    @udeniapsara2786 2 ปีที่แล้ว +17

    මීට කලින් කොච්චර ගායකයෝ බිහිවෙලා හිටියත් මින් ඉදිරියට බිහි වුණත් මං නම් පට්ටම ආස😍 කරන පට්ටම ආදරේ ❤️කරන පට්ටම නිහතමානී චරිතයක් ❤️🥰 චාමර රණවක ❤️🥰 හදවතට ❤️ දැනෙන්න සිංදු කියන්න හැමෝටම බෑ 😍😍🥰😌

    • @puranappu5791
      @puranappu5791 2 ปีที่แล้ว +1

      ඔයා චාමරලට කැමතියි වගෙයි. කැමතිම ක්‍රිකටර් චාමර සිල්වද? 😉

    • @udeniapsara2786
      @udeniapsara2786 2 ปีที่แล้ว +2

      @@puranappu5791 neha chamara ranawaka 🙂

    • @puranappu5791
      @puranappu5791 2 ปีที่แล้ว +1

      @@udeniapsara2786 ඇයි එයාට කැමති? මම ඇහුවෙත් අදයි එයා ගැන.

    • @udeniapsara2786
      @udeniapsara2786 2 ปีที่แล้ว +1

      @@puranappu5791 😂😂

  • @AshakaWeerasinghe128
    @AshakaWeerasinghe128 5 หลายเดือนก่อน +2

    අතුරු වැල්ලේ සිංදුවට දෙන bss baking eka පිස්සුවක් දනුශ් අය්යා ❤️💥

  • @samanthisudarshan8428
    @samanthisudarshan8428 3 ปีที่แล้ว +18

    චමර. රණවක. පිටට. වැඩිඩා. Spread. 👏👏👏👏👏😱😱😱😱😘😘😘😘😘😘

    • @indikakrishantha6089
      @indikakrishantha6089 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😆😆😆😆😆😆😆😆😆😆😆😍

  • @shameeradilshan3384
    @shameeradilshan3384 3 ปีที่แล้ว +23

    ගන්ගා වීඩියෝ ටීම් උබල සුපිරියටම වීඩියෝ පාර දීල තියනව එලම බ්‍රෝ පට්ටම කොලිටියි

  • @sachithherath6134
    @sachithherath6134 3 ปีที่แล้ว +12

    Chamara වෙනම බ්‍රෑන්ඩ් එකක් ♥️

  • @anushadilrukshi9460
    @anushadilrukshi9460 4 ปีที่แล้ว +8

    Lassanai chamara aiya ...hadawada නිරහංකාර ගායකයා

  • @sadeeplakshan1234
    @sadeeplakshan1234 4 ปีที่แล้ว +28

    බොරු ශෝ නැති හදවතේ ඉන්න ගායකයෙක් 😍

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +9

    හිටගෙන බලනකොට තියෙන ආතල් එක වාඩි වෙලා ඉන්න උන්ට ගන්න බෑ 🤪❤❤👍

  • @pradeeptharanga2813
    @pradeeptharanga2813 3 ปีที่แล้ว +16

    ආදරෙයි චාමර අයියේ....ලගපාත කොල්ලෙක්...

    • @indikakrishantha6089
      @indikakrishantha6089 ปีที่แล้ว +1

      Piumi 😆😆😆😆😆😆😆😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @supunksvinda9276
    @supunksvinda9276 4 ปีที่แล้ว +111

    චාමර අයියා,හදවතේ ගායකයා.ආදරෙයි හැමදාම.

  • @livesrilanka3264
    @livesrilanka3264 3 ปีที่แล้ว +6

    හදවතටම ගහන තවත් ගායකයෙක්❤️❤️❤️❤️

  • @pubuduchamara2496
    @pubuduchamara2496 4 ปีที่แล้ว +49

    හදවතේ ගායකයා 😍

    • @ashengagana8953
      @ashengagana8953 3 ปีที่แล้ว +2

      Megeth ...... adarei chamara ayye.....

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 3 ปีที่แล้ว +10

    නියමයිනේ චාමර broo...❤️💜️🧡💛💚

  • @dilangadilshan6826
    @dilangadilshan6826 4 ปีที่แล้ว +23

    චාමර අයියා....ආඩම්බරයක්

  • @KAWSilva1
    @KAWSilva1 2 หลายเดือนก่อน +1

    ❤❤❤ gammak aiye❤❤😊😊😊

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +74

    නුවර පංසලේ හඬ ඇහෙද්දි..තැටිය අරන් පෝලිමේ දුවන්නෙ....
    රචකයත්, සංගීතයත් ඔහු...අපිට හුරු පුරුදු සිද්ධි සිංදුවල තියන නිසාමයි හදවතට මෙච්චර ලඟ

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +57

    මම ගොඩක් ආස ගායකය ආදරෙයි ආදරෙයි අහස වගේ 🙏💃💃

  • @mjrukmal910
    @mjrukmal910 4 ปีที่แล้ว +49

    යකෝ පොඩි සෑමත් දෙනවා පැලෙන්න 😍

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 3 ปีที่แล้ว +6

      ඒක හැමෝටම කියවන්න බැරි කතාවක් .ඇහුනද බේස් එක කතා කරා මුලු සින්දුව පුරාවට

    • @rasironline1
      @rasironline1 3 ปีที่แล้ว +2

      Sam aiya ගැහුවටත් වඩා short note ගහනවා ..පට්ට.. Bass එක
      පුරවල දෙනවා.

    • @rasironline1
      @rasironline1 3 ปีที่แล้ว +2

      @@damithkodithuwakku2018 ඔව් බ්‍රො...මේක පට්ට කලින් ඒවටත් වඩා

  • @darkhunter1977
    @darkhunter1977 10 หลายเดือนก่อน

    Kambi thappeta සෑම්ගෙ බේස් ❤️ අදත් ඉදියනම් flashback ලත් එක්ක හොල්ලනවා ඕනෙ show එකක් 💗

  • @thusharakelumgamage2141
    @thusharakelumgamage2141 3 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක...ඒ සිංදුවල තේරුම...ඒ බැකින්ග් 😌😌😌😌
    ඒක වෙනම level එකක් ආහ්..👌 ❤️

  • @Cw-cartoonworld597
    @Cw-cartoonworld597 3 ปีที่แล้ว +11

    මාමගෙ සිංදු වලට හරි කැමති

  • @kawishkabro8407
    @kawishkabro8407 3 ปีที่แล้ว +6

    චාමර අයියගේ සින්දු වලට තමයි අාසම👍👍👍👍👍👍

  • @navinduavishka8925
    @navinduavishka8925 3 ปีที่แล้ว +4

    සුපිරි නිහතමානි චරිතයක් කියලා වැඩක් නෑ... දවසයි හම්බුනේ... තාමත් කතා කරනවා..💜️💜️💜️🙏

  • @BalaBala-oh8jt
    @BalaBala-oh8jt 2 ปีที่แล้ว

    Bro iam your die hard fan

  • @umeshmaduwantha6590
    @umeshmaduwantha6590 4 ปีที่แล้ว +16

    තාමත් එහෙමයි ඒ මිහිරි වාදනය සහ ගායනය❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏ජයවේවා

  • @ashenchathurika7701
    @ashenchathurika7701 3 ปีที่แล้ว +16

    චාමර රණවක කියන්නෙ ගායකයෙක් නෙමේ....වෙනම කල්ට් එකක්...

  • @sudu7221
    @sudu7221 3 ปีที่แล้ว +2

    Ganga video team thamai hodama mn hithanne
    Chamara ranawaka mn asama ගායකයා 🎤🎤🎤

  • @JanakaNimesh
    @JanakaNimesh 4 หลายเดือนก่อน +4

    2024 ත් අහන මම වගේ තව උන් ඉන්නවද ❤😍

  • @kushansanjeewa6398
    @kushansanjeewa6398 4 ปีที่แล้ว +18

    Niyma gayakayek ❤❤

  • @surangagunamunige5800
    @surangagunamunige5800 3 ปีที่แล้ว +13

    ආසම චරිතයක් 😍

  • @rastha22
    @rastha22 ปีที่แล้ว +1

    Backing nm backing 😎💙

  • @nuwanbuddika1441
    @nuwanbuddika1441 3 ปีที่แล้ว +17

    බුදුසරණ අයියා 😍😍😍💓💓💓

  • @sudarakadil3499
    @sudarakadil3499 3 ปีที่แล้ว +3

    ගොඩක් අදරෛයි ඔයගෙ සින්දු වලට අය්යෙ.

  • @thilinarasanga4319
    @thilinarasanga4319 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් හදවතේ ගාය්කය
    ඇත්තටම දකින්න ආසයී හම්බවෙලා කත කරන්න ආසයි
    බුදු සරණයි චාමර අයියො

  • @damika_official
    @damika_official 2 ปีที่แล้ว

    Super❤️🥰

  • @janiduhansaka4039
    @janiduhansaka4039 3 ปีที่แล้ว +17

    චාමර රනවක , චාමර වීරසිංහ,දමිත් අසංක හදවතේ ගායකයෝ 💝❣️

  • @leslyrathnayaka4205
    @leslyrathnayaka4205 3 ปีที่แล้ว +5

    මම හරිම ආස පොලොවේ පය ගහල ඉන්න කෙනෙක් චාමර අයියා ජය වේවා

  • @slryt3467
    @slryt3467 3 ปีที่แล้ว +22

    ආදරේයි බන් චාමර අයියේ

  • @anurasenarathna6338
    @anurasenarathna6338 3 ปีที่แล้ว +6

    Flashback 😊😊♥️♥️චාමර අයියේ පට්ට 🤗🤗♥️♥️♥️♥️♥️♥️

  • @Oshii883
    @Oshii883 ปีที่แล้ว +1

    Adarei ahasa wage adareii ammata wage ❤💥

  • @minaraguestmirissasrilanka1610
    @minaraguestmirissasrilanka1610 3 ปีที่แล้ว +14

    නිහතමානි හදවතේ ගායකයා..❤❤

  • @lahirusamp3731
    @lahirusamp3731 3 ปีที่แล้ว +3

    ලස්සනයි ඈ......... සුපිරි

  • @nilanthagamachchi5209
    @nilanthagamachchi5209 4 ปีที่แล้ว +25

    ආදරෙයි ආදරෙයි අහස තරම් චාමර අයියා .

    • @indikakrishantha6089
      @indikakrishantha6089 ปีที่แล้ว +1

      Piumi 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😛😛😛😛😛😛😛😛😛😛😛😛😝😝😝😝😝😝😝😝😝😝😝😝😙😙😙😙😙😙😙😙😙😙😙😙😗😗😗😗😗😗😗😗😗😗😗😗😘😘😘😘😘😘😘😘😘😘😘😘😌😌😌😌😌😌😌😌😌😌😌😌😄😄😄😄😄😄😄😄😄😄😄😄😜😜😜😜😜😜😜😜😜😜😜😜😁😁😁😁😁😁😁😁😚😁😛😛

  • @ruwangunathilaka3387
    @ruwangunathilaka3387 3 ปีที่แล้ว +5

    රත්තරං හදවත චාමර අයියා💜️🙏🤘

  • @amirok.4446
    @amirok.4446 3 ปีที่แล้ว +12

    චාමර රණවක❤️❤️ දමිත් අසංක❤️❤️ චාමර විරසිංහ❤️❤️ ආදරෙයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mohamedhussain6348
    @mohamedhussain6348 2 ปีที่แล้ว +1

    Respected you, චාමර රණවක bro, you're great artist 👏👏👏 .

  • @mooraaproductions8888
    @mooraaproductions8888 4 ปีที่แล้ว +17

    Dramanam palanawa ❤️❤️. Adrei niroshn aiye 😘😘❤️

  • @u.movietv9108
    @u.movietv9108 3 ปีที่แล้ว +6

    චාමර අ යියා අදරෙයි ❤❤❤ බුදු සරනයි🙏🙏🙏

  • @shanakasamarasinghe
    @shanakasamarasinghe 3 ปีที่แล้ว +9

    චාමර අයියේ දීර්ඝායුෂ 🌷🌷🌷🌷🌷

  • @pathumlasantha542
    @pathumlasantha542 2 ปีที่แล้ว +1

    චමර අයියෙ අලුත් සිංදුවක් ඔන ❤️

  • @chamithlichchawi2385
    @chamithlichchawi2385 2 ปีที่แล้ว

    niyamai mama sirge sinduwalata adarei

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว

    Adarei adarei ahasatharam bs ayye

  • @slryt3467
    @slryt3467 3 ปีที่แล้ว +6

    පට්ට ඔයාගේ සින්දු චාමර අයියේ ආදරේ යි

  • @asionlionss4168
    @asionlionss4168 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ඔයාගෙ සින්දු පට්ට

  • @ThushithaLakshan-d4h
    @ThushithaLakshan-d4h 11 หลายเดือนก่อน +1

    Hadawate inna gayakayek tamai ❤❤❤😮😊😮

  • @chamindajayamuni138
    @chamindajayamuni138 ปีที่แล้ว

    B.s malli jayawewa

  • @xgsggshsvzbzgxhxh3365
    @xgsggshsvzbzgxhxh3365 3 ปีที่แล้ว +7

    සුපිරී අයියේ ❤❤❤❤

  • @chethanaheshani7842
    @chethanaheshani7842 3 ปีที่แล้ว +1

    නිහතමානී පුද්ගලයා චාමර රනවක

  • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
    @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 5 หลายเดือนก่อน

    ෆ්ලෑශ් බෑක් එකක් චාමර රනවකයි කියන්නෙ ආයේ කියන්න වචන නෑ ❤❤

  • @supunchamara4492
    @supunchamara4492 3 ปีที่แล้ว +2

    චාමරට baking නම් flashback තමා ❤️❤️❤️❤️

    • @hpps2613
      @hpps2613 2 ปีที่แล้ว

      @S M නෑනේ

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 2 ปีที่แล้ว +1

    සුපිරි හඬක් තමයි

    • @indikakrishantha6089
      @indikakrishantha6089 ปีที่แล้ว +1

      Piumi 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤪😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜🤪🤪😜🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😜🤪🤪🤪🤪🤪😜😜😜😜😜🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🥰🤪🤪🤪🤪🤪🤪🤪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @supundothalu695
    @supundothalu695 4 ปีที่แล้ว +11

    Chamara aiya ❤❤❤❤ flash back backing superb ❤️❤️❤️❤️❤️❤️

  • @HarshanSamuddika
    @HarshanSamuddika ปีที่แล้ว +1

    තනිකරම පිස්සුවක් චාමර❤❤❤

  • @naveeneranga8529
    @naveeneranga8529 ปีที่แล้ว

    හිතාගන්න බෑ බේසා අයින් කරේ ඇයි කියල 🥲 සුපිරියටම ගහනවනෙ

  • @udithairshan2791
    @udithairshan2791 4 ปีที่แล้ว +13

    ආදරෙයි චාමර අයියා

  • @අපිවෙනුවෙන්
    @අපිවෙනුවෙන් 4 ปีที่แล้ว +12

    මම අාසම ගායකයා බුදු සරනයි අයියේ .👌👌👌👌👌👌

  • @PiyalPiyal-op6kq
    @PiyalPiyal-op6kq 10 หลายเดือนก่อน

    Corona bo karala apita un beheth Vida gaththe naththe akaane machan thanbi thrastha wadiyo.

  • @dammikadammika9321
    @dammikadammika9321 3 ปีที่แล้ว +1

    Pattai bro

  • @hellosrilanka6673
    @hellosrilanka6673 2 ปีที่แล้ว +2

    _පට්ට baking ,,,super flashback,චාමර ගැන කියන්න වචන නැහැ ,,,හැමෝටම_ බුදු සරණයි ,,ජේසු පිහිටය් ,,,..................................