ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Process of bonsai tree with in one year බොන්සායි ගසක වසරක ට පසු නිමාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2021
  • The youngest bonsai artis in sri lanka. EPISODE 28
    Today i will show you process of one year . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE28 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 348

  • @sakisasnika9900
    @sakisasnika9900 3 ปีที่แล้ว +25

    මාසයක් තිස්සෙ බලන් හිටපු notification එක..

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +14

    මේ වගේ හරියට ම දෙයක් කියලා දෙන මිනිස්සු ලන්කාවෙම හිටියනම් ලන්කාවත් ගොඩක් ලස්සන වෙයි අනිවාර්යයෙන් බුදුසරණයි අයියේ ජයවේවා 💓👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @dilhanisdiary
    @dilhanisdiary 3 ปีที่แล้ว +3

    බොන්සායි කලාවට ආදුනිකයන්ට ගොඩක් වටින චැනල් එකක්..❤️❤️

  • @namaldhanushka3650
    @namaldhanushka3650 3 ปีที่แล้ว +14

    කොල පොඩි කරන වීඩියෝ එක තාම නැහැනේ බ්‍රෝ ♥️🌵🌱🌴🌳🌲

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @musicwithhansana3352
    @musicwithhansana3352 3 ปีที่แล้ว +9

    අයියගෙ නිරිමාණ වල මාරම ලස්සනක් තියෙන්නේ .අයියගෙ නොටිෆිකේශන් එක එනකම් බලන් ඉන්නෙ. ☺️☺️🤓. අයිය විතරයි ඔක්කොම හරියටම කියල දෙන්නෙ.Thanks අයියේ.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @mmmmmmm4059
    @mmmmmmm4059 3 ปีที่แล้ว +31

    අයියේ මේ දවස් වල චුට්ටක් වැඩිපුර video දාන්නකෝ 🙏🙏❤❤❤❤❤❤👍👍👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඉක්මනින් තව එකතු කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @krishanmannapperuma2407
      @krishanmannapperuma2407 3 ปีที่แล้ว +1

      ඇත්තටම මමත්.ඔයාගේ වීඩියෝ ගොඩක් follow කරනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේක ලොකු සේවයක්. දැනට පැල 30 ක් විතර මම training කරගෙන යනවා. පැල කීපයක්ම හොද මට්ටමක තියනවා.

    • @krishanmannapperuma2407
      @krishanmannapperuma2407 3 ปีที่แล้ว

      දළඹු විශේෂයක් පැලවල කොලවලට හානි කරනවා. ඒකට පිලියමක් තියනවද. ගහේ කොල තැනින් තැන කාලා...

    • @black_J77
      @black_J77 3 ปีที่แล้ว

      @@krishanmannapperuma2407 aluthin awilla thiyana dalu tikak thiyala anith kola serana ain karanm hari....habei awwe thiyanna rpa aluthin dalu daanakn....mageth oya dalambu prashne thibba....me method eka karata passe hari giya

    • @kivindupabasara886
      @kivindupabasara886 3 ปีที่แล้ว

      @@krishanmannapperuma2407 kohomba diyara tikak issanam hari

  • @madushanudula4324
    @madushanudula4324 3 ปีที่แล้ว +6

    ස්තුතියි අයියා අලුත් විඩියෝ එකක් එනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයා තමයි bonsai ගැන හරියටම කියලා දෙන්නෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති මල්ලි 💚🌳🇱🇰

  • @Crafters_cottage
    @Crafters_cottage 3 ปีที่แล้ว +16

    සතියට එක video එකක් හරි දාන්ඩෝ 🤩

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      තව විඩියෝ ඉක්මනින් එකතු කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @jooniegirl7573
    @jooniegirl7573 3 ปีที่แล้ว +1

    ඇට්ටේරියා ,බෝගන්විලා බොන්සායි කරන් විදිය පැහැදිලි කරන්නකෝ..ගොඩක් පින්🙏♥️

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +5

    සුපිරි අයියේ මම ආසම චැනල් එක

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ජයවේවා තෙරුවන් සරණයි

  • @chamudujeewanthi7949
    @chamudujeewanthi7949 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා නම් මේ youtube වැඩසටහන සුපිරියටම කරගෙන යනවා. ඔයා නම් සුපිරි අයියෙ. ඔයාට බුදු සරණයි 🙂

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +4

    5 පාරක්වගේ බැලුවා අයියේ ලස්සනයි ඒ තරමටම ඉස්සරහටත් වැදගත් වීඩියෝ ඕනේ අයියේ බුදුසරණයි ජයවේවා පරිස්සමෙන් ඉන්න 💓😁👍👌

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      ඉදිරියේ දි තවත් වැදගත් දෙවල් ගොඩක් දන්නම් බොහොම ස්තුති මල්ලි 💚🌳🇱🇰

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 හරි අයියේ තෑන්ක්ස් ඉක්මනින් ඕනේ වීඩියෝ 👍😍😍😍😍😍🙏

  • @janithchamelteranz930
    @janithchamelteranz930 3 ปีที่แล้ว +5

    අයියෙ තව බොන්සායි ගහක කොල පුංචි කරන විදිහ ගැන video එකක් කරන්නකො.....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්න ම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @damithbandara3408
    @damithbandara3408 2 ปีที่แล้ว

    ගොඩක් හොඳට පැහැදිලි කරල දෙනව. මේ චැනල් එක දිගටම කරගෙන යන්න. බුදු සරණයි !

  • @chinthakasirimal7278
    @chinthakasirimal7278 3 ปีที่แล้ว +2

    Bonsai kiyanne lassana kalawak. Eka anik ayatath asawen kiyala denawata godak pin. Oyata budu saranai.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰 මමත් ඉතාම සතුටින් සහ කැමැත්තෙන් කරන්නෙ.

  • @DMacademicpoint
    @DMacademicpoint 2 ปีที่แล้ว

    ඔයාගෙ channel එක හරි පිලිවෙලයි.බලන් ඉන්න ආසයි

  • @manjuladarshani8976
    @manjuladarshani8976 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ඔයාගෙ video හැම video ekakma man balala තියෙන්නේ

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 3 ปีที่แล้ว +5

    මචං උබ ගාව තියන වීර පලු බොන්සායි කරපුව ගැන වෙනම එපිසෝඩ් එකක් කරන්න පුලුවන් කමක් තියනවනම් සතියකට එකක් වත් වීඩියෝ දාන්න කලින් කරා වගේ ජයවේවා❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      තියන්වා සහො අනිවාර්යයෙන්ම ඉදිරියේ දි කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @zikkayt9762
    @zikkayt9762 3 ปีที่แล้ว +2

    Ayye ikmanata videos onee ayye api balan inne 😀

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති සහො💚🌳🇱🇰

  • @bandaraherath9130
    @bandaraherath9130 3 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @bandaraherath9130
      @bandaraherath9130 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 wellcome

  • @kmh1512
    @kmh1512 3 ปีที่แล้ว +2

    Supiri

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +2

    ayye garden ture ekak onee..super video..good luck..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි දන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @slbonsaiideas200
    @slbonsaiideas200 3 ปีที่แล้ว

    මම ඒකත් බැලුව අවුරුද්දකට කලින්
    දැන් මේ වීඩියෝ එක ම කීපාරක් දැම්ම ද🥲

  • @niranjalawanigasinghe5539
    @niranjalawanigasinghe5539 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.මෙි හැමදෙයක්ම අපිට නොසඟවා කියාදෙනවට.

  • @senuranisal6470
    @senuranisal6470 3 ปีที่แล้ว +3

    Teacherla strik karana nisa vidieos godak dandoo

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      ඉක්මනින් තව එකතු කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @malanichandralatha6732
    @malanichandralatha6732 2 ปีที่แล้ว

    අයියෙ ගොඩක් පුන්චි බොන්සායි පැළ හදන විදිය ගැන විඩීයෝ එකක් කරන්කො.

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว +2

    Wow super

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @user_zero144
    @user_zero144 3 ปีที่แล้ว +1

    adarei

  • @primannishantha7286
    @primannishantha7286 2 ปีที่แล้ว +1

    Aiye pol palayak bonsai karana video ekak dannako👍👍👍

  • @black_J77
    @black_J77 3 ปีที่แล้ว +2

    Supiri pari ithirenawa ahh....kolla marry karata passe habei busy wela neh video ekak ehema danna😅😅👌👌👌👌

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහො බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @CeylonLittleChef
    @CeylonLittleChef ปีที่แล้ว

    Boxwood bonsai ගහක් හදන විදිය ග්ණ වීඩියෝ එකක් ඕන

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මල්ලි ඔයා ගේ බොන්සායි ගස් ටික. 🌳🌳

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @adeeshakarunarathna8352
    @adeeshakarunarathna8352 3 ปีที่แล้ว

    නියමයි

  • @maheshmihiranga104
    @maheshmihiranga104 3 ปีที่แล้ว

    සුපිරි අයියේ තව වීඩියෝ ටිකක් දාන්නකෝ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ajithk4544
    @ajithk4544 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @sltech1403
    @sltech1403 2 ปีที่แล้ว +1

    super bro

  • @sriyakumari2741
    @sriyakumari2741 3 ปีที่แล้ว +2

    අයියේ ඔයා තව you tube නාලිකාවක් කරන්න
    මුදුන් මුල් කපා කරන බොන්සායි ගසක්

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි එකතු කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 7 หลายเดือนก่อน

    Good job

  • @user-yd9zl3su6j
    @user-yd9zl3su6j 3 ปีที่แล้ว

    Niyamai yalu

  • @lakshanproductionlakshanpr2095
    @lakshanproductionlakshanpr2095 3 ปีที่แล้ว

    Ae thank අලුත් video one bro

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉක්මනින් අලුත් එකක් දන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @matheeshadilshan7888
    @matheeshadilshan7888 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ නියමයි අයියේ .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @chathushanimther5892
    @chathushanimther5892 2 ปีที่แล้ว +1

    Niyemai ayye oyagen tama hamedeme igene gate😊man bonsai keranne aran awrudu 3 k veno

  • @Shehara777
    @Shehara777 3 ปีที่แล้ว

    godak hodai video tika 28ma baluwa hadanna try karanawa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ජය වෙවා

  • @sriyanthasaman9951
    @sriyanthasaman9951 3 ปีที่แล้ว

    Patta.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @kosalagothami8231
    @kosalagothami8231 2 ปีที่แล้ว +1

    Aiiye oya apita kiyala dennakoo kohomada gahak podi kaale idanma step by step bonsai karanne kiyala

  • @akashprasad9523
    @akashprasad9523 3 ปีที่แล้ว

    නියමයි...බ්‍රො වෑඩිය විච් චුර්න නෑ පෑහෑදිලියි
    බොන්සයි රුපාකාර ටිකක් කියල දෙන්න ඔකොටොම
    ගොඩක් වෑදගත් වෙයි keep going

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +8

    අයියේ ඔය ගෝල්ඩන් ෆීකස් එක හිටවද්දී මුලින්ම කද මහත යමදෝරි එකක් ද හැදුවේ මුලින්ම නැත්තම් කද සාමාන්‍යයෙන් පොඩි පැලයක් ද හිටෙව්වේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      ඔව් මල්ලි මෙක යමදොරි එකක් 💚🌲🇱🇰

    • @jayawi260
      @jayawi260 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 යමාදෝරි එකක් කියන්නේ මොකක්ද අය්යේ අනේ කියන්නකෝ

    • @dahamidinethma665
      @dahamidinethma665 ปีที่แล้ว +1

      @@jayawi260 යමදොරි කියන්නෙ ජපන් වචනයක්..යම කියන්නෙ කන්දට,දොරි කියන්නෙ ගේනවා වගේ තේරුමක්..ජපානයේ හුඟක් කඳු තියෙන හින්ද හුලඟට අහු වෙලා එහෙම කුරු වෙච්ච ගස් කඳුවල තියෙනවා..ඒකක් ගලවන් ඇවිත් බොන්සායි පුහුණුවට යොදාගන්න එකට කියන ජපන් වචනය තමයි යමදොරි කියල කියන්නෙ..අපිත් ඔය තාප්පවලින්,වතුවලින් වගේ ස්වභාවික පරිසරයකින් ගස් ගලවන් එනවා..ඉතින් මෙහෙ අපි යමදොරි ගස් කියල ඒවා හඳුන්වනවා..

    • @dahamidinethma665
      @dahamidinethma665 ปีที่แล้ว

      @@ramyasamaranayake954 ස්වභාවික පරිසරයෙන් ගහක් ගලවන් එන එකට

  • @mychannel.2452
    @mychannel.2452 3 ปีที่แล้ว

    Puthe wade hodatama hodai oyata jesu pihitai

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

    සබ්ස්ක්‍රයිබ් අසූදාහකට ආසන්නයි අයියේ ජය වේවා 💓🔥🔥🔥🔥🥰🥰🥰🥰

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว

      අසූ දාහා ගැහුවා නේ අයියේ 🥰🥰🥰💓💓🙏🙏🙏🙏🏆🏆🏆🏆😁

  • @kivindupabasara886
    @kivindupabasara886 3 ปีที่แล้ว

    ඔයාගෙ video නම් පට්ටම ලස්සනයි අයියේ.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @apmusicart8173
    @apmusicart8173 3 ปีที่แล้ว +1

    video ekak danakam balan idapu set eka ko....😃
    supiri aiye thawa video ikmatama one...❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sandyakumari2261
    @sandyakumari2261 3 ปีที่แล้ว

    Ayye video niyamy .palayak sitavimen pasu kotharam kalayakinda palamu kappaduva karanne kiyala kiyannako.

  • @bumindumanuth5869
    @bumindumanuth5869 3 ปีที่แล้ว +1

    super video ekak

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @pasindudilshan86
    @pasindudilshan86 2 ปีที่แล้ว

    Good luck

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว +1

    සුපිරි ..තව ඕනෑ....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💚🌳🇱🇰

  • @vihagachandrasekara2507
    @vihagachandrasekara2507 3 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩

  • @manelsudhasinghe5699
    @manelsudhasinghe5699 3 ปีที่แล้ว +3

    නියමයි 👍 අලුත් එක එන්න නන් ටිකක් පරක්කු උනා ඈ...

  • @asithakumara2203
    @asithakumara2203 3 ปีที่แล้ว

    Great Bro

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much brother 💚🌳🇱🇰

  • @madusikaroshani6411
    @madusikaroshani6411 2 ปีที่แล้ว

    aiye kubuk palayak bonsai karan vidiyo ekak dann ko 😍😍👍👍👍👍

  • @shashinthaprasad
    @shashinthaprasad 3 ปีที่แล้ว +1

    Thank u brother! ❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much brother 💚🌳🇱🇰

  • @the_beast_wolf59
    @the_beast_wolf59 2 ปีที่แล้ว

    Thanks bro ❤️❤️❤️

  • @manuladaluwatte
    @manuladaluwatte 3 ปีที่แล้ว +1

    Niyamai අය්යෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති සහො 💚🌳🇱🇰

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 3 ปีที่แล้ว

    Lassanai malli.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @fantasticfacts4279
    @fantasticfacts4279 3 ปีที่แล้ว +1

    Aiye leaves small keteene vidiya saralava oni plz 😜

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      කියල දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sriyakumari2741
    @sriyakumari2741 3 ปีที่แล้ว +1

    අයියේ තව කරන් යන්න
    සුපිරි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @sriyakumari2741
      @sriyakumari2741 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 මම පසිදු

  • @e.senukahansira8703
    @e.senukahansira8703 3 ปีที่แล้ว +2

    aiye thawa video onee

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💚🌳🇱🇰

  • @tharindudhananjaya6109
    @tharindudhananjaya6109 2 ปีที่แล้ว

    Thanks

  • @aroshasrirohanasinghe4052
    @aroshasrirohanasinghe4052 3 ปีที่แล้ว

    සුපිරි vadak ❤️❤️👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @kavishkaisuru9808
    @kavishkaisuru9808 3 ปีที่แล้ว

    නියමයි අයියේ , 💙

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති සහො 💚🌳🇱🇰

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว +1

    Viedeo ekak enakan balan hitiye😀😀😀

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 ปีที่แล้ว

    Thanks for your all lessons

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much 💚🌳🇱🇰

  • @heshananushka1286
    @heshananushka1286 2 ปีที่แล้ว

    අයියෙ bonzi ගහක් හිටොන විදිහ මුල ඉදන් සරලව කියලා දෙන video ekk කරන්න කො plzz

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 3 ปีที่แล้ว

    ලස්සනයි ayie නුග pad hadana vidihath dannako

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @champikakeerthirathne9523
    @champikakeerthirathne9523 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලී ..ගොඩක් ස්තුතියී ..මට බොන්සායී පොට් ගන්න තැනක් කියන්න පුළුවන් ද ...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      0777169312 මෙයා පොට් හදන්වා. බොහොම ස්තුති අක්කෙ 💚🌳🇱🇰

    • @champikakeerthirathne9523
      @champikakeerthirathne9523 3 ปีที่แล้ว

      මල්ලී මම අක්කා කෙනෙක්

  • @jirukshamadushankadias9987
    @jirukshamadushankadias9987 3 ปีที่แล้ว

    Patta

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @mariyom5877
    @mariyom5877 3 ปีที่แล้ว +3

    පාසි වවා ගන්නේ කොහොමද අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      මං නම් පසි වෙනම වගා කරන්නෙ නැ තෙතමනය තියන තැන් වල හැදිල තියන්වා එවා අරන් අතුරනවා. වෙනම පාසි වගා කරන්නත් පුලුවන්

  • @tdkchampa3642
    @tdkchampa3642 3 ปีที่แล้ว

    Maru

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ මම අනුරාධපුර මල්ලී 😁😁😁💓

    • @manelsudhasinghe5699
      @manelsudhasinghe5699 3 ปีที่แล้ว +3

      ඇයි අපී...😁😁

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +2

      @@manelsudhasinghe5699 අපි ඔක්කොම බන් 😂👍💓

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +2

      @@slbonsaiart5222 හරි අපෙ අයියේ 💓👍

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว

    Superb as always 💪❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      Thank you very much brother ❤️💚🌲👌

  • @tharushadilantha9217
    @tharushadilantha9217 3 ปีที่แล้ว

    Good job sahan brother ❤️‍🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @KavindaNayanajith.
    @KavindaNayanajith. 3 ปีที่แล้ว

    Gammk ayye♥️🌳🌲

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති සහො 💚🌳🇱🇰

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 3 ปีที่แล้ว +1

    Ane ayiye pol bonsai gana vidiyo ekk one

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි දන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @jayantharathnaka6976
    @jayantharathnaka6976 3 ปีที่แล้ว

    Coconut bonsai gana vidio ekak gennako

  • @sergiogerman8097
    @sergiogerman8097 ปีที่แล้ว

    Que sustrato usas?

  • @sithijadhananjaya5199
    @sithijadhananjaya5199 3 ปีที่แล้ว

    අයියෙ මන් ලගත් ගස් කීපයක්ම තියෙනවා එවයින් ටිකක් විශාල ගස් වලට හැඩ තල ගන්න අමාරුයි.. ඒ කියන්නෙ ඒ ගහ තියන විදිහට ඕන කරන හැඩතලය මොකක්ද කියලා තෙරෙන්නෙ නෑ.. කොච්චර හැඩතල ගැන හොයලා බැලුවත් හරියන්නෙ නෑ.. පුලුවන්නම් කියලා දෙනවද කරගන්න විදිහ

  • @yohaniisurika5701
    @yohaniisurika5701 3 ปีที่แล้ว

    අයියෙ යමදෝරි කියන්නෙ මොකක්ද ?. මේ ගැන video එකක් ඕන .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      එහ් ගැන හොද විඩියෝ වක් කරන්නම් අනිවාර්යයෙන්ම

  • @WtfputCat
    @WtfputCat 3 ปีที่แล้ว +2

    අයියෙ ඔයා බොන්සායි POT ගැන video ඒකක් කරන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      මං කියලා දෙන්නම් සහො

    • @WtfputCat
      @WtfputCat 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 ඔයානම් දෙයියෙක් අයියෙ

  • @Respect-yq5kp
    @Respect-yq5kp 3 ปีที่แล้ว

    Aliye oya 1 setep eka idhan e kiuwe gaha palakarana dawase idhan karana ewa kiyala dhenne nahane

  • @thaveepubg9105
    @thaveepubg9105 3 ปีที่แล้ว

    කොල පොඩි කරන video එකක් ගෙන්න කො අයියේ 😥😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දී කියල දෙන්නම් මල්ලි. බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @janithchamelteranz930
    @janithchamelteranz930 3 ปีที่แล้ว +2

    palaweni view 1 mge ayye...........hoda wdk komlo

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති සහො 🇱🇰🌲💚❤️👌

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 2 ปีที่แล้ว +1

    Aye bo bonsai ekak onimai

  • @dulanisadamuthu7340
    @dulanisadamuthu7340 2 ปีที่แล้ว +2

    ඔයා බොන්සායි pot ගන්නෙ කොහෙන්ද

  • @bonsailiveart
    @bonsailiveart 2 ปีที่แล้ว

    Video karannakoo ayye

  • @jpadeeshaisal6208
    @jpadeeshaisal6208 3 ปีที่แล้ว +1

    අයියේ pot ganna kohanda

  • @ijazmohammed1120
    @ijazmohammed1120 3 ปีที่แล้ว

    Hi Brother , Nebari eka loku karaganne kohomada

  • @pradeepdammika313
    @pradeepdammika313 3 ปีที่แล้ว

    itepan nuga ganinna tenaki kiyanina sahodaraya

  • @nimashamadumali9059
    @nimashamadumali9059 3 ปีที่แล้ว

    කොල පොඩ්ම ගසක්‍ බොන්සයි වෙලා ඉවර වෙන්න කොච්චර කාලයක් යනවව්ද

  • @duragewasantha4681
    @duragewasantha4681 2 ปีที่แล้ว

    Apkadan illanne kohomads

  • @kalanadamsith9606
    @kalanadamsith9606 3 ปีที่แล้ว

    මමත් ඇට්ටේරිය ගහක් bonsai කරන්න අරන් තියෙන්නෙ.😀😀

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      නියමයි දිගටම කරන් යන්න ඔබට ජය 💚🌳🇱🇰