ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි.
දැනුවත් කලාට ස්තුතියි.වයිපර් නැත්නම් හෝ කැඩිලා නම් කෙසෙල් කැන් වල නටුව පෙත්තක් කපල වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහ එළියේ පැත්තෙන් අතුල්ලන්න.. කෙසෙල් නැටුවේ කිරි ( කහට ) නිසා වතුර හිටින්නේ නෑ..දුම්කොළ ත් අතුල්ලනවා
දුම්කොළ ගැන අහලා තිබුනා, ඒත් කෙසෙල් කැන් නටුව ගැන දැනන් හිටියෙ නැ. ස්තූතියි දැනුවත් කලාට😊. වීඩියෝ එකක් දැම්මනම් හොදයි වගේ ඒකත් ට්‍රයි කරලා....😊
වටිනා දැනුවත් කිරීමක් බොහොමත්ම ස්තුතියි.
දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි ..මහත්මයා ට.
විදිය අහලා තිබුනාට , ක්‍රමය දැනගත්තෙ දැන් ...👍👍👍
ට්‍රයි කරලා බලන්න. හොදම ක්‍රමේ නොවෙන්න පුලුවන්. ඒත් සාර්තකයි.
හොද දැනුවත්කිරිමක් ඉස්තුතියි👍
දැනුවත් කරාට බොහොම ස්තුතියි.....
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
වටිනා දැනුවත් කිරීමක්.🙏
හෝද දැනුවත් කිරීමක් ස්තුතියි
බෝහෝම ඉස්තුතියි 👍
එක් ගොඩක්ම වටිනවා
හොද වැඩක් ,ස්තුතියි
Excellent thanks you very much
Good job❤
බොහොමත්ම ස්තූතියි ♥️
What about the front side of the windscreen?
Need more details
Good luck ❤
Thank you for given the timely solution
Thank you 😊
දැනුවත් කලාට ස්තුති .
ඔබේ ඇගයීමට ස්තූතියි
මමනම් කරන්නෙ පිටත හුලන් ඇතුලට ගන්න පැත්තට ලිවර් එක දාල අනිත් ලිවර් එක වීදුරුවට හරවල බෝලෝවර් ඔන්කරනව ඒකයි මගේ ක්‍රමය එවිට ඇතුලෙ ඉන්න අයටත් පහසුයි කරලම බලන්න්න හොදේ
ඒකත් මරුනෙ. කරලා බලන්න ඕන. එතකොට දෙපැත්තෙම උශ්නත්ව සමාන වෙන නිසා වැඩේ සාර්තක ඇති. මාත් කරන්න ඕන. හැමෝම මේකත් ට්‍රයි කරලා කමෙන්ට් එකක් දාන්න. ස්තූතියි සුනිල් මහත්තයා...
Thanks ❤
ස්තුති යි.
සිග්නල් මිල ඉහළ යයිද....දැනුවත් කලාට ස්තූතියි ..
😂😂😂 සිග්නල් එකෙන් ඇඩ් දායිද
Thanks a lot
බොහොම stuti
Godak sthuthi ❤❤❤
Thanks so much ❤❤❤❤❤
Danuwath kireema gana sthutui.
Good vedio
Thank you verry much 😊
🎉මල්ලි මගෙ Alto car එකක්.වැස්ස වැඩිවෙලාවට පාර පැහැදිලිමනෑ.ඒකට මොකක්වත් විසදුමක් නැද්ද.මීදුම හැදෙනඑක නෙවෙයි ප්‍රශ්නෙ බොදවෙනඑක වෙන්නෙ.Ac හොදට තියෙනවා
වයිපර් බ්ලේඩ් සවුත්තු වෙලා ඇති අයියේ. එහෙම උනාම වතුර සම්පූර්නයෙන්ම පිහෙන්නෙ නැතුව තුනී ලේයර් එකක් ඉතිරි වෙනවා. එතකොට අපැහැදිලියි. එකක් විතරක් මාරු කරලා බලන්න හරියනවද කියලා
@@watapitadewal1396 හරි මල්ලි මම වයිපර් බ්ලේඩ් මාරුකරල බලන්නම්කො.මම හිතුවෙ පොඩි අක්සිඩන්ට් එකක්වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකක් අලුතින් දැම්ම ඒක අවුල්ද කියල.ස්තූතියි මල්ලි අදහසක් දුන්නට ❤️
9@@watapitadewal1396
Thank you.
You welcome 😊
ඕනම පරණ දේකට ටූත් පේස්ට් ගෑවම හරි යනවද?
එහෙමනං දාන්නෑ හැබැයි....පොඩි කාලෙ නං අත් ඔරලෝසුවේ වීදුරුව පොල්ශ් කරලා තියෙනවා සිග්නල් වලින් 😁
Thank you
Eliyen .bedena eka nawsttanaeidiya kiyanna
AC දාගෙන යනකොට නම් එලියෙන් බැදෙන්නෙ, AC එක වින්ඩ්ස්ක්‍රීන් එකට හරවන්න එපා. AC එක පැසෙන්ජර් පැත්තට හරවලා තියන්න.
Kathawa waiy
Thank you puthe. ❤❤❤
Thanks
එලිය පැත්තෙත් මේ විදියට පුළුවන් ද
වතුරට දිය වෙලා යනවනෙ ඉක්මනට. මොකක්ද වෙන්නෙ එලියෙන් කිව්වොත් දන්න දෙයක් නම් උත්තරයක් දෙන්න පුලුවන්
@watapitadewal1396 වටිනා දැනුවත් කිරිමක් ගොඩාක් ස්තුතියි
Thankyou..
Wesse yanakota wife tamai itin mage assistant 😂😂. Eya tamai windscreen eka pihidanne.😂😂😂❤❤
එයාව ඒ කරදරෙන් නිදහස් කරමු 😂😂😂
@@watapitadewal1396 👍👍😂😂😂
සැම්පෝ ගාන්ඩ ඕනේ ලේයර් එකක් වගේ
Malli me windscreen eke issaraha paththta ganna hoda deyak nadda wassata penne na
අයියා අහන්නෙ වැස්ස වෙලාවට AC දාගෙන යනකොට එලියෙන් මීදුම බදින එක ගැනද ?. වැස්සෙ AC දාගෙන යනකොට එලියෙන් මීදුම බැදෙනවටනම් කරන්න තියෙන්නෙ AC එක වින්ඩ්ස්ක්‍රීන් එකට හරවන්නෙ නැතුව පැසෙන්ජර් පැත්තට හරවන එක එලියෙන් මීදුම බදින එක අඩු කරගන්න.
@@watapitadewal1396 na malli windscreen eke pus wage tbiyena ekata mokadda karanna puluwan kiyannako reta wassoth penneema na
මීදුම ට heater ඔන් කරලා blower එක වින්ඩිස්කීරීන් එකට වදින විදියට දැම්මා නමි ඉවරයි නේ..
ඇයි එහෙම විදුරු සුදු වෙන්නෙ කියල දන්නවනං ඔයා ඕක කියන්නෙ නෑ
ටෙක්නික් එක නොදැන ඔහේ කියෝනව නේහ්
හීටර් එක on කරාට වැඩක් නැ....ඒක සාර්ථක නැ
heater/blower ;වැඩ කරන්නේ නැත්නම් මෙය කරන්න
@@hansanetworkහේතුව කියන්න. ඒක දැන ගත්තම නිවැරදිම දේ අපට කල හැකියිනෙ
Shapoo dammath hari
වාහන සම්බන්ධයෙන් ඔබ දන්නා දේවලින් අපව දැනුවත් කරන්න එය පිං අතේ කාර්යයක්
ඔබේ අදහසට ස්තූතියි 🙏
❤❤❤❤
හොදයි😂
පරන වාහන එපාවෙන්නෙ වැස්සට තමයි ...කොයි මොහොතින් දඩෝං ගායිද කියලා ...😁😁😁
ඔව් ඇ 😂
👍🏻
❤❤❤
දත්කුඩු වලින් බැරිද?
😂😂😂
හපෝපුළුවන් නොනගෙ දතක් කුඩුකර ගන්නම වෙනව.ගාලබලන්නකො.
Puluwan death madinna.
❤
විඩියෝ එකේ මටනම් ටූත් පේස්ට් ගාපු පැත්ත බ්ලර් වගේ
වීඩියෝ එක් කොලිටි මදි පොඩ්ඩක්. ටූත් පේස්ට් ගානකොට මීදුමට තෙත් වෙලා තිබ්බ නිසා එහෙම පේන්නෙ. වීදුරුව වියලි වෙලාවක ඔය වැඩේ කරලා තියන්න. එතකොට හොදටම සාර්තකයි.
😅
සැම්පු හොදයි ,
🎉❤
thanks
Thank you very much
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි.
දැනුවත් කලාට ස්තුතියි.
වයිපර් නැත්නම් හෝ කැඩිලා නම් කෙසෙල් කැන් වල නටුව පෙත්තක් කපල වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහ එළියේ පැත්තෙන් අතුල්ලන්න.. කෙසෙල් නැටුවේ කිරි ( කහට ) නිසා වතුර හිටින්නේ නෑ..දුම්කොළ ත් අතුල්ලනවා