Led headlight for car | led headlight sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Kaier V 6 කියන සුපිරි එලියක් තියන Headlight එකක්. ඉතින් රෑට පාර පේන්නේ නෑ කියන කට්ටියට විසදුමක් වශයෙන් මේ LED headlight දෙක අපි අරගෙන ආවේ. ඔයාලට අපේ ආයතනය ආවොත් මේක සවිකරගෙනම යන්නත් පුලුවන් නැත්නම් අපි මේ Headlight එක දිවයිනේ ඕනම තැනකට වගකීමක් සහිතව Delivery කරනවා.
    ඉතින් LED headlight පාවිච්චි කරන ඔයාලට වාසි රැසක් තියෙනවා.
    අඩු Current එකක් වැය වන නිසා Battery එක නිතර Discharge වෙන එක අවම වීම.
    ඒ වගේම Headlight දෙක කහ පාට වෙන එක ගොඩක් අවම වෙනවා LED headlight පාවිච්චි කරනකොට.
    ඒ වගේම තමා Halagon වලට සාපේක්ෂව වැඩි එලියක් ලබාගන්නත් පුලුවන්.
    Our Website - autocraftmodification.com
    Facebook Page - Autocraft Modification
    Contact Us - 077-3035214 / 075-8787103
    #ledheadlamp #ledheadlightbulb #ledheadlights #ledheadlight #kaier #ledheadlightforcar #autocraftmodification #srilanka

ความคิดเห็น • 31

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 2 หลายเดือนก่อน +2

    Aththatama kaier kiyana headlght eka supiri. Man used karanawa.eliya supiri. ❤❤❤

  • @JayanthaSenadeera-gv8sg
    @JayanthaSenadeera-gv8sg 18 วันที่ผ่านมา +1

    Good

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 หลายเดือนก่อน

    Mitsubishi L200 ,2011 model ekakata led bulb thiyanawada.mila keeyada

  • @lionelgunawardhana8591
    @lionelgunawardhana8591 2 หลายเดือนก่อน

    Vitz 2017 ‍thiyenwada?

  • @goluhadawatha8951
    @goluhadawatha8951 6 หลายเดือนก่อน +2

    Original wireing eka thiyana car ekata led head light hariyanawada. Eka wenas karanna onida...
    Led bulb ekak dala bealuwa. Eke ena + , - wenas.

  • @PDMUNIDASA
    @PDMUNIDASA 3 หลายเดือนก่อน +2

    Watt කීයද

  • @PasinduNissanka-z7z
    @PasinduNissanka-z7z 5 หลายเดือนก่อน +3

    12v ,21w kiyana eka theruma mokadda?

    • @prabathlasantha5703
      @prabathlasantha5703 2 หลายเดือนก่อน

      12v kiyanne voltage eka. 21w kiyanne watt gana. P=VI I=amper gana

  • @milanlila5783
    @milanlila5783 2 หลายเดือนก่อน +1

    honda gp5 parking light widihata led danna puluwanda

  • @RMRuwanKumara
    @RMRuwanKumara 2 หลายเดือนก่อน +1

    Maka honda insght danna puluwanda head akai dim akai dakama thiyanawada

  • @pubudumihiran9427
    @pubudumihiran9427 2 หลายเดือนก่อน +1

    Caravan ehekata mokkda hodama

  • @laleensilva3312
    @laleensilva3312 2 หลายเดือนก่อน +2

    Koheda oya?

    • @autocraftmodification
      @autocraftmodification  2 หลายเดือนก่อน

      @@laleensilva3312 Shop Location Kottawa 076-6580916

  • @gayanwijesinghe8250
    @gayanwijesinghe8250 3 หลายเดือนก่อน +1

    Location please

  • @sumejgayan8941
    @sumejgayan8941 7 หลายเดือนก่อน +1

    V8 akatai v11 akatai veanassa mokakkada

  • @GaminiKulathunga-v1q
    @GaminiKulathunga-v1q 5 หลายเดือนก่อน +1

    කීයද මිල...

  • @SenaviRanjith
    @SenaviRanjith 3 หลายเดือนก่อน +1

    විස්තර දෙන්න

  • @SenaviRanjith
    @SenaviRanjith 3 หลายเดือนก่อน +1

    මැකින්ටො බැහැ නේද

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 5 หลายเดือนก่อน +1

    H4 headlight දෙකම ද රු 4900/