- 85
- 128 466
SL Vicinity
เข้าร่วมเมื่อ 21 ม.ค. 2021
වහින වෙලාවට නොතෙමී යන්න බයික් ස්කූටි කැනොපිය #bike #scooter #roof #canopy #umbrella
Bike Scooter Canpoy/Roof/Umbrella Review.
มุมมอง: 403
วีดีโอ
නිවසට කාර්යාලයට වර්ණ සුසංයෝග 55ක් #housedesign #housepainting #interiordesign
มุมมอง 223 หลายเดือนก่อน
නිවසට කාර්යාලයට වර්ණ සුසංයෝග 55ක් #housedesign #housepainting #interiordesign
කෑම්පින් අවසන් කර #rangala #knuckles #camping #offroad #bikelover #srilanka
มุมมอง 123 หลายเดือนก่อน
කෑම්පින් අවසන් කර #rangala #knuckles #camping #offroad #bikelover #srilanka
කොහොමද කැලෙන් එලියට එනකොට #නකල්ස් #Knukcles View එක
มุมมอง 1583 หลายเดือนก่อน
කොහොමද කැලෙන් එලියට එනකොට #නකල්ස් #Knukcles View එක
#kitchen #kitchenorganizing #kitchentips
มุมมอง 123 หลายเดือนก่อน
#kitchen #kitchenorganizing #kitchentips
පිස්සු හැදෙන කුස්සි #modernkitchens #2024 #kitchentips #kitchenorganizing
มุมมอง 144 หลายเดือนก่อน
පිස්සු හැදෙන කුස්සි #modernkitchens #2024 #kitchentips #kitchenorganizing
#Kitchen #shelf #racks #pantry #මුලුතැන්ගෙය #ලස්සනට #පිළිවෙලට තියාගන්න #රාක්ක
มุมมอง 1004 หลายเดือนก่อน
#Kitchen #shelf #racks #pantry #මුලුතැන්ගෙය #ලස්සනට #පිළිවෙලට තියාගන්න #රාක්ක #kitchentips #kitchenorganizing
#garden #bench #ideas #ගෙවත්තට #ලස්සන #බංකු
มุมมอง 394 หลายเดือนก่อน
ගෙවතු අලංකරනය සදහා ලස්සන බංකුවක් හදාගන්න ඉන්න අයට අදහසක් ගන්න පුලුවන් මේකෙන් #garden #bench #ideas #ගෙවත්තට #ලස්සන #බංකු #gardening #DIY #home made #hand made #hand craft
#usefull #hacks from #Bamboo #homegardening / උණ බට වලින් #ගෙවතු #අලංකරනය
มุมมอง 1124 หลายเดือนก่อน
#usefull #hacks from #Bamboo #homegardening / උණ බට වලින් #ගෙවතු #අලංකරනය
Amazing ideas to #recycle #used #tyres #gardendesign #old
มุมมอง 224 หลายเดือนก่อน
Amazing ideas to #recycle #used #tyres #gardendesign #old
ඔබේ #ගෙවත්තට සුපිරි අදහස් 50ක් #Home #Gardening #gardening ideas for home
มุมมอง 2075 หลายเดือนก่อน
ඔබේ #ගෙවත්තට සුපිරි අදහස් 50ක් #Home #Gardening #gardening ideas for home
ඩෙංගු මදුරුවන්ට ගහන දුම Fogging for #Dengue Control #ඩෙංගු
มุมมอง 4610 หลายเดือนก่อน
ඩෙංගු මදුරුවන්ට ගහන දුම Fogging for #Dengue Control #ඩෙංගු
පිට කවරෙ අලුත් රසකින් | කන විදලා Pita cavare
มุมมอง 41411 หลายเดือนก่อน
පිට කවරෙ අලුත් රසකින් | කන විදලා Pita cavare
වැඩ්ඩෙක් තමා ඉතිං...ගැලෙව්වා නේද කොහොමහරි #excavator #JCB #caterpillar #එක්ස්කැවේටර්
มุมมอง 393ปีที่แล้ว
වැඩ්ඩෙක් තමා ඉතිං...ගැලෙව්වා නේද කොහොමහරි #excavator #JCB #caterpillar #එක්ස්කැවේටර්
#බයෝ #ගෑස් වලින් ස්ටාර්ට් කරා | Running a bike with biogas
มุมมอง 740ปีที่แล้ว
#බයෝ #ගෑස් වලින් ස්ටාර්ට් කරා | Running a bike with biogas
#Wasgamuwa #National #Park #Safari | #වස්ගමුව #සෆාරි #අලියා #wildlife #srilanka
มุมมอง 1.4Kปีที่แล้ว
#Wasgamuwa #National #Park #Safari | #වස්ගමුව #සෆාරි #අලියා #wildlife #srilanka
OnmaxDT ප්‍රතිලාභීන්ට සාධාරණය ඉටුකිරීමේ එකමුතුව | News
มุมมอง 934ปีที่แล้ว
OnmaxDT ප්‍රතිලාභීන්ට සාධාරණය ඉටුකිරීමේ එකමුතුව | News
Environmental Health | MOH Office Rattota | රත්තොට සෞඛ්‍ය වයිද්ය නිලධාරී කාර්යාලය
มุมมอง 184ปีที่แล้ว
Environmental Health | MOH Office Rattota | රත්තොට සෞඛ්‍ය වයිද්ය නිලධාරී කාර්යාලය
Minneriya National Park Sri Lanka මින්නේරිය
มุมมอง 29ปีที่แล้ว
Minneriya National Park Sri Lanka මින්නේරිය
ලාක්ශා කර්මාන්තය | ලාක්ශා කර්මාන්තයේදී ලාකඩ ආලේප කරණ ආකාරය.
มุมมอง 161ปีที่แล้ว
ලාක්ශා කර්මාන්තය | ලාක්ශා කර්මාන්තයේදී ලාකඩ ආලේප කරණ ආකාරය.
Minneriya National Park මින්නේරිය අලි පැන්නිල්ල
มุมมอง 29ปีที่แล้ว
Minneriya National Park මින්නේරිය අලි පැන්නිල්ල
හොද දැනුවත්කිරිමක් ඉස්තුතියි👍
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
What about the front side of the windscreen?
Need more details
බොහොමත්ම ස්තූතියි ♥️
Thanks ❤
Good luck ❤
Good job❤
මමනම් කරන්නෙ පිටත හුලන් ඇතුලට ගන්න පැත්තට ලිවර් එක දාල අනිත් ලිවර් එක වීදුරුවට හරවල බෝලෝවර් ඔන්කරනව ඒකයි මගේ ක්‍රමය එවිට ඇතුලෙ ඉන්න අයටත් පහසුයි කරලම බලන්න්න හොදේ
ඒකත් මරුනෙ. කරලා බලන්න ඕන. එතකොට දෙපැත්තෙම උශ්නත්ව සමාන වෙන නිසා වැඩේ සාර්තක ඇති. මාත් කරන්න ඕන. හැමෝම මේකත් ට්‍රයි කරලා කමෙන්ට් එකක් දාන්න. ස්තූතියි සුනිල් මහත්තයා...
එලිය පැත්තෙත් මේ විදියට පුළුවන් ද
වතුරට දිය වෙලා යනවනෙ ඉක්මනට. මොකක්ද වෙන්නෙ එලියෙන් කිව්වොත් දන්න දෙයක් නම් උත්තරයක් දෙන්න පුලුවන්
@watapitadewal1396 වටිනා දැනුවත් කිරිමක් ගොඩාක් ස්තුතියි
🎉❤
Thanks
❤
හෝද දැනුවත් කිරීමක් ස්තුතියි
සැම්පු හොදයි ,
Excellent thanks you very much
Danuwath kireema gana sthutui.
දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි ..මහත්මයා ට.
එක් ගොඩක්ම වටිනවා
ඕනම පරණ දේකට ටූත් පේස්ට් ගෑවම හරි යනවද?
එහෙමනං දාන්නෑ හැබැයි....පොඩි කාලෙ නං අත් ඔරලෝසුවේ වීදුරුව පොල්ශ් කරලා තියෙනවා සිග්නල් වලින් 😁
Thanks so much ❤❤❤❤❤
සැම්පෝ ගාන්ඩ ඕනේ ලේයර් එකක් වගේ
ස්තුති යි.
Thanks a lot
Kathawa waiy
වටිනා දැනුවත් කිරීමක්.🙏
Thanks
Godak sthuthi ❤❤❤
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි.
හොද වැඩක් ,ස්තුතියි
Thank you
👍🏻
Shapoo dammath hari
බෝහෝම ඉස්තුතියි 👍
වටිනා දැනුවත් කිරීමක් බොහොමත්ම ස්තුතියි.
Thank you puthe. ❤❤❤
දැනුවත් කලාට ස්තුතියි. වයිපර් නැත්නම් හෝ කැඩිලා නම් කෙසෙල් කැන් වල නටුව පෙත්තක් කපල වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහ එළියේ පැත්තෙන් අතුල්ලන්න.. කෙසෙල් නැටුවේ කිරි ( කහට ) නිසා වතුර හිටින්නේ නෑ..දුම්කොළ ත් අතුල්ලනවා
දුම්කොළ ගැන අහලා තිබුනා, ඒත් කෙසෙල් කැන් නටුව ගැන දැනන් හිටියෙ නැ. ස්තූතියි දැනුවත් කලාට😊. වීඩියෝ එකක් දැම්මනම් හොදයි වගේ ඒකත් ට්‍රයි කරලා....😊
Thank you for given the timely solution
Thank you 😊
Thank you.
You welcome 😊
Thankyou..
You welcome 😊
දැනුවත් කරාට බොහොම ස්තුතියි.....
Good vedio
Thank you verry much 😊
මීදුම ට heater ඔන් කරලා blower එක වින්ඩිස්කීරීන් එකට වදින විදියට දැම්මා නමි ඉවරයි නේ..
ඇයි එහෙම විදුරු සුදු වෙන්නෙ කියල දන්නවනං ඔයා ඕක කියන්නෙ නෑ
ටෙක්නික් එක නොදැන ඔහේ කියෝනව නේහ්
හීටර් එක on කරාට වැඩක් නැ....ඒක සාර්ථක නැ
heater/blower ;වැඩ කරන්නේ නැත්නම් මෙය කරන්න
@@hansanetworkහේතුව කියන්න. ඒක දැන ගත්තම නිවැරදිම දේ අපට කල හැකියිනෙ
දත්කුඩු වලින් බැරිද?
😂😂😂
හපෝපුළුවන් නොනගෙ දතක් කුඩුකර ගන්නම වෙනව.ගාලබලන්නකො.
Puluwan death madinna.
😅
Wesse yanakota wife tamai itin mage assistant 😂😂. Eya tamai windscreen eka pihidanne.😂😂😂❤❤
එයාව ඒ කරදරෙන් නිදහස් කරමු 😂😂😂
@@watapitadewal1396 👍👍😂😂😂
සිග්නල් මිල ඉහළ යයිද....දැනුවත් කලාට ස්තූතියි ..
😂😂😂 සිග්නල් එකෙන් ඇඩ් දායිද
🎉මල්ලි මගෙ Alto car එකක්.වැස්ස වැඩිවෙලාවට පාර පැහැදිලිමනෑ.ඒකට මොකක්වත් විසදුමක් නැද්ද.මීදුම හැදෙනඑක නෙවෙයි ප්‍රශ්නෙ බොදවෙනඑක වෙන්නෙ.Ac හොදට තියෙනවා
වයිපර් බ්ලේඩ් සවුත්තු වෙලා ඇති අයියේ. එහෙම උනාම වතුර සම්පූර්නයෙන්ම පිහෙන්නෙ නැතුව තුනී ලේයර් එකක් ඉතිරි වෙනවා. එතකොට අපැහැදිලියි. එකක් විතරක් මාරු කරලා බලන්න හරියනවද කියලා
@@watapitadewal1396 හරි මල්ලි මම වයිපර් බ්ලේඩ් මාරුකරල බලන්නම්කො.මම හිතුවෙ පොඩි අක්සිඩන්ට් එකක්වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකක් අලුතින් දැම්ම ඒක අවුල්ද කියල.ස්තූතියි මල්ලි අදහසක් දුන්නට ❤️
9@@watapitadewal1396
❤❤❤
Malli me windscreen eke issaraha paththta ganna hoda deyak nadda wassata penne na
අයියා අහන්නෙ වැස්ස වෙලාවට AC දාගෙන යනකොට එලියෙන් මීදුම බදින එක ගැනද ?. වැස්සෙ AC දාගෙන යනකොට එලියෙන් මීදුම බැදෙනවටනම් කරන්න තියෙන්නෙ AC එක වින්ඩ්ස්ක්‍රීන් එකට හරවන්නෙ නැතුව පැසෙන්ජර් පැත්තට හරවන එක එලියෙන් මීදුම බදින එක අඩු කරගන්න.
@@watapitadewal1396 na malli windscreen eke pus wage tbiyena ekata mokadda karanna puluwan kiyannako reta wassoth penneema na
thanks
Thank you very much
Thanks