how to polish hedlight / faded hedlights Restore / car headlights cleaning at home සිංහලෙන්
ฝัง
- เผยแพร่เมื่อ 31 พ.ค. 2021
- #how_to_light_polish
Dn_autopaint
how to use hedligt polish
how to use innovative hedlight polish
how to polish bike hedlight
how to use abro hadligt testosterone polish
how to polish glass hadligt lenses
how to use 9h hadlig glass cleaning polish
තනියම ගෙදරම සරලව වාහනයේ හෙඩ් ලයිට් පොලිශ් කර ගන්න ලේසිම ක්‍රමය
මේ ක්‍රමේ
ඔනේම වාහනයකට හරියනවා බය නැතව
කරන්න
අවශ්‍ය දේවල්
🔅speedy පොලිශ් බෝතලයක්
🔅1200
🔅2000 වැලි කොල
🔅රෙදි කැබලි කිහිපයක්
how to light polish
how to hedligt update
Dn auto paint
#subscribe
how to bike polish 👇
• How to polish you bik... - ยานยนต์และพาหนะ
වැඩේ නියමයි. මම අද කරලා බැලුවා. ලයිට් දෙක ක්ලීන් කරන්න 4500ක් ඉල්ලුවා. 750න් වැඩේ ගොඩ දාගත්තා.
🤩😍💓💓💖
Rs. 4500.00 සාදාරනයි ....එක එයාගේ රස්සාව මචං
වැඩේ තියෙන්නේ ඔයා ඕක සති දෙක තුනකට සැරයක් ආය ආය කරන්න ඕනි එකයි. ඔහොම කපලා ටික දවසකට පස්සේ ආය ඕක කහ වෙනවා. ඕකේ UV ප්‍රොටෙක්ශන් කෝටින් එකක් ගානකන් කොච්චර කැපුවත් ඔච්චර තමයි.
😊
@@smith4591kohenda machan karaganna puluwan oka? Kiyak yanwada wadeta?
UV protection coating ekak gahanawanam monawada thiyena products?
හොඳම ඉදිරිපත් කිරීමක්...ජය වේවා....❤️❤️❤️❤️❤️
Thanx aiye 💕💕💕
Good
පැහැදිලිව kiyadunna thanks
Mata danaganna one head light crack ve thibena ewa nawatha fix karana camical monahari තිබේද
B catt oyya tharan danna oni na aiya walii kolen kapanna onith na sodala pisadala iwaraunhama welenna arala kapu raedi kallkata b catt dala allannako laiit viduru rath wenna
පැහැදිලියි....thanks.....නියමයි.....
Windscreen eka polish karaganne කොහොමද ?
Dihatsu crew cab එකේ කොහොමද polish කරන්නේ
thanks
Light aeka aethulen kaha pata wen nedda eliyen vitharada
Color kolayak alawala thinne...eka galawanne komada?
🔥 nice work and thanks for the share
Thanx 💕💕😍😍
Light eke athula aduru wela nam karanna bane athulen aduru wela kiyala danaganne kohomada api
Mewedenam supiri mata kiyannako baik injin akak plent karana vidiya moka hotama sudda karanna bene
Uv coating ekak karanne kohomada
Thanks lot මල්ලි
බොහොම හොඳ පැහැදිලි කිරීමක්
❤️❤️
Atula teyana awa kohomada clearing karanne
Oka hariyatama karnna puluwan menzana eke ena as30kiyla compound ekak thiynawa eken klyk thiynawa mg wahneth dn auruddak vithara krla thma hodta thiynawa
💛🧡💛
Thanks machan math karagattaaa❤️
බොහොම ස්තුති 💚💚
Widscreen ekath ohoma puluwnd
Plastic polish karannet mehemada
Aluth plint ekata kamak nadda
very useful video. Thanks
Thanak 💗💗
brasso pawichchi karanna barida?
Thanks malli oya kiyqpu widihatama gedara idan kara supiriyatama polish una... Thank you verry much and best of luck always that you shared ideas
Niyamai 💚 awankenna sathutui 🔥🔥
දන්නෙ නැතිව හිටියා ගොඩක් හොඳයි .
💗💗
ගොඩාක් වටිනවා
🧡🧡🧡
Wd 40 kiyanne mokadda eke සම්පූර්ණ නම මොකක්ද එක කොහොමද කරන්නෙ
thanks brother. good video
💗💗🤝
Valuable. Thanks ! ❤
🤍🤍🤝
ස්තූතියී සහෝදරයා.. වැඩේ ලස්සනට කරගත්තා
💚💚💚💚 නියමයි
Godak hoda video ekak
Niyamai. Jayawewa.
Thanak
මේකට ගාන්න හොද uv කෝටින් එක මොකද්ද...
Signal light, tail light eewath මෙහෙම කරන්න puluwanda 😊
ගොඩක් ස්තුතියි කියාදෙනවට
ලේඩිසලාට හැම දේකටම කවුරැ හරි ලගට යන්න වෙනවා
⭐💛💚🧡
Aca atta
Mili 10 weedura kiuwe mokakda?
නියමයි..🎉
🧡🧡 thanak
Thanks malli supiri pahadili kirimak
🤝🤝
Thanks bro
Hoya hoya hitiye wade ela nice video❤❤
🤝🤝🤗🤗
@@dnautopaint402 බැරිද මෝටර්බයික් එක්ක චැසි ටැංකිය ප්ලාස්ටික් කෑලි සේරම. මුල ඉඳන් පේන්ට් එක ගහන විදියට වීඩියෝ එක්ක කරන්න් කපන වැලි කොල එක්කම
Bus ekak side glas wala ghapu stiker wala nam thiyenawa . Eka yawanne kohomada .
ප්‍ර්ටල් dala yawanna
Thank you bro.
🤝⚡
Good job mate
Thanx
Wahane ka karaganne kohomada
Super
Thank you bro...!
🖤🖤
ස්තුතිය
Good job
නියමයි 🙏
💗💗
Math karala balanm.tnx..godak
💚💚
Great video ❤
❤️❤️
T❤❤❤thanks bro
niayamai bro
Thanak 🧡🧡
පෙලිස් කරන්න හොද පොලිස් වර්ග වල නම් කියන්න පුලුවන්ද කටි එකට ගන්න එකයි පොලිස් එකට ගන්න එකයි
Best
ඉතාමත් වටිනා විඩියොවක් ස්තුතියි ඔබට .
බොහොම ස්තුති
Polish එකේ නම දානවද
Bike 1ke heericha had light uth mema kapanda puluwanda
Lokuwata hirila naththan puluwan
Niyamai
Thank 💚💚
Video eke sound eka godak adui bro podcast eka edit karala balancing gana iganagana thawa quality tables karanna jaya wewa
Thanak 🧡🧡
Light eke athula kalu unama nikal kara ganna puluwanda?
Eka poddak amarui lankawe man danna thanak na thama😥😥
Monada gana polic eka
Elama
Bike headlight eka unt me widihta krma wade kr gnna puluwnda awlk wena ekk ndda
Ow puluwan
ayye mage bike eke meter eka plastic man hithanne. eka paranawela .reading penne ne. ekath mewidiyata karanna puluwanda?
Shuwar karanna amaru sahamara vita aulak nathi wei 💗
@@dnautopaint402 thank you..
maga car ake tinar gavila .ma vedeyata Police kara ganna puluwanda
Puluwan kisi gataluwak na
Weli kadadasiyen karama light eka sirenne nedda?
Na 2000 1500 kolawalin vitharai kapanna
Polish karanna compound da brazzo da ganne?
Brazzo danna epa
very good video, thank you very much for your good & simple expernation
Welcome 💚
වැඩේ නියමයි බොහොම අනර්ගයි.මගේ කාර් එකේ වින්ස්ක්‍රීන් එක වලාවක් වාගේ ඩොට් පිරිලා ඒවා අරින්න ක්‍රමයක් තියනවා නම් කියලා දෙන්න ඒක බොහෝම වටිනවා.
Thanx
Parana vecha 2000 kolen yawanna hodata wathura dala
cut and polish ganne kohenda brand monada
B cut
සුපිරි cut
සහෝදරයා වයිපර් එකට කැපුණ වීදුරුව කොහොමද යථා තත්ත්වයට ගන්නේ සහෝදරයා උදව් කරන්න පුළුවන් වෙයිද ❤
kapana nathuva barida police karanna
❤❤ thz brother ❤❤
❤❤
Polish krata passe ita udin clear coat ekak gahuwata kamak nedda
Ehema gahuwoth wadi kal thiyen na pathuru gala wenawa
ස්තුතියි
Mage godak kaha patata huru wela ligt plasti ne mehema karama aulak nadda
Kisi aulak na
Windscreen eke sirichcha iri yawaganne kohomada
Eka පළපුරුදු nathuwa karanna amaru bro
මගෙ ලග b cut polish එක තියනවා. ඒකෙන් පුළුවන් ද?
puluwan
පුලුවන්
ලයිට් එක ඇතුලේ අවපැහැගැන්වෙලා තියෙන එකට පිළියමක් තියෙනවද?
Nc
පාවිච්චි කරන police එක මොකද්ද
mage 1987 model Nissan b 14 car rather rathriyata luring light dam maya eliya madi pahadili , para pahadili natha kumak ala uthuda? Head light kit athuley mala bandilath thiyanava .
Athulen nikal eka gihihinnam amarui goda dann
අයියෙ මේකට b cut super පාවිච්චි කරන්න පුළුවන්ද
Puluwan puluwan
Polish bothal deke photo ekak dannako
Me widihata bike wala lite eka polish karanna baida
Puluwan
Polish name?
After polishing, how many month same condition
B cut
Brasso walin polishing karanna barida
Brasso sara wadiii
Plastic light ekath karanna puluwanda ohoma
Plastaic ligth ekak thamai karala penuwe bro
මගෙ එක ලයිට් එකක ඇතුලෙන් වතුර ගිහින් අවපැහැ වෙලා තියෙන්නෙ. පිටින් සුද්ද කරොත් හරි යයිද
Bari wei wathura yanawanam daren gam eka gihin athi nathnam ligth eke rabar but eka sauththu wela athi
Plastic wala podi podi sirim ain karanna puluwanda bike wala?
Puluwann
❤👍
Meka plastic head light walata karanna puluwanda
Ow
❤
biyk wala light walatath puluwanda
Puluwan bro
Shutters wala thiyana water marks yawana kramayak nadda ? service centers wala method ekak thiyanawa,chemical ekak...godak ganan..
Water mark thadata baducha duvil yanawa 2000 2500 wali kolawalin kapanna hodata wathura dala gevicha parana kola ganan kodak eka thana kapanna epa yanthan allan yanna ita passe pathara kolalekin hodata pihidanba 💚🔥
Thanks...
Meka bike eke headlamp ekatath karanna puluwanda bro...?
Puluwan
Windscreen polish karagannath puluwand ?
Ba
Wenma vidiyak ekata thiyenawa
Athula galavala sudda karanne kohomada(Corolla 121)
Galawanna tikak amarui danna kenkta kiyla karanna wenawa💕
good
Thanak
Car wax walin Ulk nedda...weli kolen kepuwata hurichcha ewa yan nane..
Ewa yawanna puluwan issarahata vedio ekak dannam
@@dnautopaint402 brazzo walin yanawada..