ඔබේ ගෙදර ප්‍රධාන දොර ඉස්සරහා මේ ගසක් හිටෙව්වොත් සල්ලි උතුරනවා! - ගෙදරට කිරි උතුරනවා වගේ හරියනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Kumara Weda Mahaththa
    කුස්සියේ තුන පහ බෝතල් මේ විදියට වෙනස් කරන්න | ගෙදර කවදාවත් ආහාර හිගයක් එන්නේ නැහැ | දියුණු වෙනවා
    "බුදු පහන තියනකොට මෙන්න මේ විදියට හරි වේලාවට තියලා බලන්න" | කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ යනවා
    කවදාවත් ඔබේ නිවසේ ලුණු බදුන මේ විදියට තියන්න එපා! | කාන්තාවන් අතින් සිදු වෙන ගෙදර ධන හානි වෙන වැරදි
    කවදාවත් ගෙදර කුණු ටික අතු ගාලා මෙහෙම විසික් කරන්න එපා! | ගෙදර මුදල් නැති වෙලාම යනවා | දුප්පත් වෙනවා
    ගෙදර හාල් ටික ලිපේ තියන්න කලින් මෙන්න මේ දේ කරන්න | ජිවිතයම වෙනස් වෙනවා
    Kumara Weda Mahaththa
    Meegalewa - kumara weda mahaththaya ( කුමාර වෙද මහතා)
    076 453 4675
    074 290 2655
    076 888 5095
    අංක 11,ලස්සන ගම,පන්සල පාර,මීගලෑව නගරය,ගල්ගමුව
    රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න
    වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
    Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!

ความคิดเห็น • 117

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 หลายเดือนก่อน +13

    ඔබ තුමා ගැන මම හිතන්නේ බුදුන් වහන්සේ, දෙවියන් ලගට මම විශ්වාස කරන්නේ ඔබ දෙවියන් හා සමානයි දීර්ඝ ආයූෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට මුල ඉදලම දාපු වැඩසටහන් එකක් වත් මග ඇරියේ නෑ ඔක්කෝම එකක් නෑර බැලුවා වැඩසටහන් දාපු ගමන් මට පෙන්නනවා ගෙදර උයන ගමන් හරි නිදහස් වෙලා හරි ගොඩාක් ආසාවෙන් කැමැත්තෙන් මම බලනවා නොදන්නා නොතේරෙන ගොඩාක් දේවල් අද වෙද්දි ඉගෙන ගත්තා තෙරුවන් සරණයි ඔබ තුමාට නැවත ඔබ තුමා මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ හැම ගමනකම ජයශ්‍රීමා බෝ සමිදු වගේම ස්වණමාලී සෑ රදුන් වැද පුදා ගෙන තමයි එන්නේ තව දුරටත් එහෙම තමයි තෙරුවන් සරණයි ඔබ තුමාට සහ අනිත් හැමෝටම 🙏🙏

    • @parakramadbandara1502
      @parakramadbandara1502 หลายเดือนก่อน +1

      😮ද්ද්ඇ

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @indusugathadasa9978
    @indusugathadasa9978 หลายเดือนก่อน +5

    වෙඳ මහත්තය..මට බොන්සායි කරපු බෝ පැලයක් තෑග්ගක් විදිහට ලැබුන.මං දිනපතාම ඒ බෝධීන් වහන්සේට පූජා පවත්වනව..ඇත්තටම ඊට පස්සෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා...මං ගොඩාක් ආගම දහමට යොමු වෙලා මටත් නොදැනීම....

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @mariaalex5902
    @mariaalex5902 หลายเดือนก่อน +4

    මේ ගහක්. අපේ. අත්තමිමා ලා ගෙ ගෙදර තියෙන වා 💕💕ඹබ තුමාට තෙරුවන් සරණයි 🌟🌟 බූදූසරනයි 🙏🙏🌟🌟🌟🌟💕💕

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 หลายเดือนก่อน +2

    බොහෝමත්ම ස්තුතියි දැනුවත් කලාට.තෙරුවන් සරනයි වෙදමහත්මයාට සහ නිවේදක මහත්මයාට 🙏❤🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +1

    ඉස්තුතියි දැනුවත් කරාට ගොඩක් පිං .තෙරැවන්සරණයි .🙏🙏👍

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +5

    අපේ ගෙදර ප්‍රධාන දොර කෙලින් නෙමෙයි ගෙදරින් දකුනු පැත්තේ බෙලි පැල පැල වෙලා තියෙනවා...මන් ගැලෙව්වත් එක්ක...ඒත් අයේම එනවා.මන් වෙන නාලිකාවක බැලුවා බෙලි පැල හොදයි කියලා දකුනු පැත්තේ.. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න.

  • @NayanaRamanayake
    @NayanaRamanayake หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් .. තෙරුවන් සරනයි !!!!!❤❤❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතී තෙරුවණ් සරණයි චිරන් ජයතු ...!!

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි...

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏

  • @ishkumarapperuma370
    @ishkumarapperuma370 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @wrajapakse4717
    @wrajapakse4717 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි වෙද මහත්තයාට🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @devislmobile448
    @devislmobile448 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ දෙපලටම ........

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @amalasulani6677
    @amalasulani6677 หลายเดือนก่อน

    Budu saranayi oba tumata 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @MalaniWijesekara-ct9dg
    @MalaniWijesekara-ct9dg หลายเดือนก่อน

    Budusarani

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @deeptheisuriarachchi6947
    @deeptheisuriarachchi6947 หลายเดือนก่อน

    Obatumata Digau Labeva 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @sewwandimahamalage1594
    @sewwandimahamalage1594 13 วันที่ผ่านมา

    Godak pin oba thumata🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  13 วันที่ผ่านมา +1

      ♥️🙏🙏🙏♥️

  • @menakanandasena37
    @menakanandasena37 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @SophirowTV
    @SophirowTV หลายเดือนก่อน +2

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

    • @SophirowTV
      @SophirowTV หลายเดือนก่อน

      එතුමා හමුවෙන්න යන්න ඕන. පුලුවන් නම් පාර කියන්න

  • @user-sc3dz8pn4o
    @user-sc3dz8pn4o หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @dumaliwithana5444
    @dumaliwithana5444 หลายเดือนก่อน +1

    Apre gedara essaraha .allapu gedara aya hitavala thiyanava. Abul bodam.sidaram vage jathiyak . Gedarin ali bahina kota dakinne aka..

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-og2tg4uy5n
    @user-og2tg4uy5n หลายเดือนก่อน +1

    වෙදමහත්තයා ගේ ඉස්සරහා කෝමාරිකා හිටවන්නත් හොද නැද්ද තෙරුවන් සරනයි

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @ishkumarapperuma370
    @ishkumarapperuma370 หลายเดือนก่อน

    මිහිපිට ඉන්න දෙවියෙක් 🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @nuwannishmina1886
    @nuwannishmina1886 หลายเดือนก่อน +1

    දෙහි දොඩම් හොඳ නැද්ද ...

  • @NayanaRamanayake
    @NayanaRamanayake หลายเดือนก่อน +4

    දොරකඩ කෝමාරිකා පැලෑටි සුදුසුද?

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @Anosha-vi6gl
    @Anosha-vi6gl หลายเดือนก่อน +1

    1:40 🙏🙏🙏🙏❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-ge5rk7qs7k
    @user-ge5rk7qs7k หลายเดือนก่อน +1

    ape ge laga bo gasak thiyenawa hodaida

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-qi8cs5qt2r
    @user-qi8cs5qt2r 28 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  28 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

  • @monikamonika9999
    @monikamonika9999 หลายเดือนก่อน +1

    Dehi gasa hoda needda?

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 หลายเดือนก่อน +3

    උගුරැස්සා ගහක් උනත් එහෙමයි නේද ඉදිරියට නැහැ නිවසින් පිටවි යන විට පේනවා මුලිචිචි වෙනවා එයද හරිනැතිද?

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน +1

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @indusugathadasa9978
    @indusugathadasa9978 หลายเดือนก่อน +1

    කරඳ කිව්වෙ මඟුල් කරඳද වෙඳ මහත්තයා..අපේ ගෙදර මඟුල් කරඳ ගහක් තියෙනව ගෙයි ඉස්සරහ පැත්තෙ අයිනකට වෙන්න.ඒක හොඳයිද..ඔබතුමාට තෙරුවන් සරණයි...🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน +1

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +2

    අනුරාධපුර තැනක බොන්සායි කරපු බෝ ගසක් තියෙනවා. කුමාර මහත්මයා වගේ විශ්ව බලයෙන් ප්‍රතිකාර කරන තැනක. එතනට බොහෝ ජනතාවක් පැමිණ වැඩ කර ගන්නවා. ඉතාම හොදයි.. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා

    • @pushpadesilva7087
      @pushpadesilva7087 หลายเดือนก่อน

      කොහෙද අනුරාධපුරයේ

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

    • @NelumLanka
      @NelumLanka หลายเดือนก่อน

      @@pushpadesilva7087 මාතලේ හංදිය කැකිරාව පාරෙ

  • @dinalbasindu4648
    @dinalbasindu4648 หลายเดือนก่อน

    Gettuwa issaraha peththen dehi gahak thiyanawa eka hodaida

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @chandrikawijesundara3905
    @chandrikawijesundara3905 หลายเดือนก่อน +2

    Papaw ගස් කොහොමද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kusumherath1035
    @kusumherath1035 หลายเดือนก่อน +1

    Komarika ethakota hod nedda

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @sarathbandara3520
    @sarathbandara3520 หลายเดือนก่อน

    කෝමාරිකා ශාකය ගැන දැනුවත් කරන්න.

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 หลายเดือนก่อน

    Suwapath wethwa

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-dc2zz8qm8r
    @user-dc2zz8qm8r หลายเดือนก่อน +2

    කෝමාරිකා ගෙ ඉස්සරහට හොඳ නෑ ද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-qk8cd3or5c
    @user-qk8cd3or5c หลายเดือนก่อน

    Hitawanna hodewal monawada

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @user-qk8cd3or5c
    @user-qk8cd3or5c หลายเดือนก่อน

    Rosagas wala katu nishaa
    Hoda nedda

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @user-kl5yv7cf1j
    @user-kl5yv7cf1j หลายเดือนก่อน +1

    උගුරැස්ස ගහක් පැත්තකින් තිබීම හොඳනැද්ද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @thamarapriyanthi-gx5kv
    @thamarapriyanthi-gx5kv หลายเดือนก่อน

    Pagiri shakayak tibboth eth ehemada weda mahaththya

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 หลายเดือนก่อน +2

    කෝමාරිකා ශාකය ත් අසුබ ද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

    NEW ZEALAND ITHA DIYUNU RATAK......HETHUWA KOHEWATH DEWAALA NATHA

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @AshokaGunawardhana-mz5xp
    @AshokaGunawardhana-mz5xp หลายเดือนก่อน +1

    කරද කියන්නේ මඟුල් කරද ශාකයද.

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @user-xo8su1sb6w
    @user-xo8su1sb6w หลายเดือนก่อน

    ප්‍රශ්න අහන අයට අදහසට ස්තුතිය කියන්නෙ ඇයි ?

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @AnushaGamage-qi3xw
    @AnushaGamage-qi3xw หลายเดือนก่อน

    කෝමාරිකා ගස් ත් හොද නැද්ද වෙද මහත්තයා

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @badnotiya9244
    @badnotiya9244 หลายเดือนก่อน +5

    කෝමාරිකා ගහ මොකද වෙදමහත්තයා

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @arunipradeepika3318
    @arunipradeepika3318 หลายเดือนก่อน +2

    දෙහි ගහක් ගෙය ඉස්සරහා හොදද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @kasunchanaka7150
    @kasunchanaka7150 หลายเดือนก่อน

    Welawa balanda 5000k illawa

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති

  • @user-mc5uz6ro5z
    @user-mc5uz6ro5z หลายเดือนก่อน +3

    බෙලි ගහක් තිබෙන එක අසුබද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

    • @champikaperera8723
      @champikaperera8723 หลายเดือนก่อน +1

      අපේ ගේ ඉස්සරහ බෙලි ගහක් තියෙනවා . ඒක හොඳ නැද්ද

  • @champa3078
    @champa3078 หลายเดือนก่อน +1

    ගෙදර දොර ලග කෝමාරිකා පැල තිබ්බට කමක් නෑ නේද වෙද මහත්තයා .

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!

  • @ishkumarapperuma370
    @ishkumarapperuma370 หลายเดือนก่อน

    පුදුමාකාර නිහතමානියි කුමාර වෙද මහත්තයා 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @monikamonika9999
    @monikamonika9999 หลายเดือนก่อน

    Dehi gasa hoda needda?

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබේ අදහසට ගොඩක් ස්තුතියි!