මෙන්න මේ මල් ගස ඔබේ ගෙදර තියෙනවා නම් කවදාවත් දුප්පතෙක් වෙන්නේ නැහැ - ලැබෙන ප්‍රතිපල පුදුම හිතෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 229

  • @suwarnamallika164
    @suwarnamallika164 4 หลายเดือนก่อน +46

    අපේ පාරම්පරික වෙද පොත්වල තියෙනවා පොකුරු වදමල් වලින් හදන තෙල් වර්ග වගේම ස්ත්‍රීන්ගේ රෝග වලටත් මෙම පොකුරුවද මල් ගන්නවා මම හෙළ වෛද්‍යවරියක් වශයෙන් තෙල් වර්ගත් හදනවා සියලු දෙනාම දැනුවත් කිරීම ගැන ඔබතුමියට මගේ විශේෂ ගෞරවයක් හිමි කරනවා

    • @sathidevipeetam-
      @sathidevipeetam- 4 หลายเดือนก่อน +4

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 หลายเดือนก่อน

      මේ ගෑනි නිලියක් මේකි දන්න මගුලක් නෑ

    • @chandrahettiarachchi7690
      @chandrahettiarachchi7690 4 หลายเดือนก่อน

      මං පොකුරු වදමල් පැල හිටෙව්වොත් ඔයා මිලදී ගන්නවාද මල් ටික .

  • @hiralatha
    @hiralatha 4 หลายเดือนก่อน +13

    මෑණියනේ ඔබට ගොඩක් පින් .නිරෝගී සම්පත්,දීර්ඝායු වේවා .

  • @nuwanhiriyadeniya
    @nuwanhiriyadeniya 4 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබතුමීයට

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sandamaliranasinghe6750
    @sandamaliranasinghe6750 3 หลายเดือนก่อน +2

    ඔබ තුමියට බොහෝම පින්

    • @apegedara-
      @apegedara-  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @lankapriyanganipanagodavithana
    @lankapriyanganipanagodavithana 4 หลายเดือนก่อน +5

    වටිනා වැඩ සටහනක්
    ඔබ දෙපලටම යහපතක්ම
    වේවා!! සුවපත් වේවා!!
    බුදු සරණයි!! 🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 หลายเดือนก่อน

      ​@@apegedara-නපුරු මෛත්‍රි සාත්තර අම්මණ්ඩියෙක් වෙලා මොලේ කොලොප්පන්ද බං . හොඳ ටෙලියක රගපාන්න පල ගෑනියේ

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි ඔබතුමියට .ස්තුතියි ස්තුතියි ස්තුතියි ....

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kumariop272
    @kumariop272 4 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතියි මෑණියන්ට. 🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SheelaIndrani
    @SheelaIndrani 4 หลายเดือนก่อน

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ❤❤🙏🌹🙏🌹🙏🌹🙏❤❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @NandaniJayasinha-l2b
    @NandaniJayasinha-l2b 4 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබතුමියට

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @namalmadusanka3179
    @namalmadusanka3179 4 หลายเดือนก่อน +4

    Theruwan saranai dewi pihitai oba thumiyata godak pin.sthuthi.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @warshawarsha9435
    @warshawarsha9435 4 หลายเดือนก่อน +24

    ගොඩාක් දෙනා කියනවා වදමල් ගේ ඉස්සරහා හදන්න එපා කියලා...ඒත් මං ගේ ඉස්සරහා ම හදලා තියෙන්නේ ...මල් පිරිලා තියෙනවා...ඒ වගේම මං ඝනදෙවියන්ට බුදුන්ට පුජා කරනවා...
    ඒකට හේතුව අපි පොඩි කාලේ මගේ අම්මා ගිලන්පස හදනවා මේ මල් වලින්..ඒ වගේම අපිටත් බොන්න දෙනවා..හරිම රසයි..
    අපේ වැටටත් හිටවලා තියෙන්නේ පොකුරු වදමල්...බුදුන්ට ගිලන්පස විදිහට පුජා කරනවානම් ඒ ගස වන්දනීය ගසක්.
    කවුරු මොනදේ කිවුවත් මං පොකුරු වදමල් බුදුන්ට පුජා කරනවා හැමදාම..ස්තූතියි ඔබ තුමියට මේ ගැන කියා දුන්නාට 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน +2

      🙏🙏🙏❤️

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 หลายเดือนก่อน +1

      ​@@apegedara-බොරු බේගල් ඇද බාන්නෙ නැතුව ඉස්සර වගේ ටෙලි නාට්‍යක රගපාන්න පලයන්කෝ .

    • @Dharmadhasa-e8r
      @Dharmadhasa-e8r 4 หลายเดือนก่อน

      ​@@dhammikawidhanapathirana4718nnn b c b😮 b mbj nv,i b b nv vbb bv bc gxc gvgvvvvg vv v vyvgv v,cgy b 😢😢vvvvggvvvgg hvg b exb i

  • @thusharijayamanne3737
    @thusharijayamanne3737 4 หลายเดือนก่อน +1

    ❤බොහෝම ස්තූතියි මෑණියනේ🙏🏻🙏🏻🙏🏻

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෑනියනි මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් ඔබ දෙපලට දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා හරිම ලස්සනයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි කාලී අම්මගේ පිහිටයි ජය වේවා 🪷🪷🌹🌹🙏🙏🌹❤️‍🩹🌹❤️‍🩹🙏🙏🌹❤️‍🩹🌹❤️‍🩹🙏💞💞💞💞🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 4 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏❤ මෑණියනී ආදරනීය ව්ශ්වයට ස්තුතියි 🙏 ❤️ 🙏

  • @ChandrawanshaPiyasili
    @ChandrawanshaPiyasili 4 หลายเดือนก่อน +2

    ඔබතුමියට බොහොම පින්

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 4 หลายเดือนก่อน +6

    Thank you for the valuable information about flowers.❤

    • @pbjayasekara3451
      @pbjayasekara3451 4 หลายเดือนก่อน

      .sapaththu mal newase theyanna hoda nadda

  • @SriyanthiDasilwa
    @SriyanthiDasilwa 8 วันที่ผ่านมา +1

    Oba tumiyata dawe pihitai nalikawatath bohoma stuti

    • @apegedara-
      @apegedara-  7 ชั่วโมงที่ผ่านมา

      ❤️🙏🙏

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 4 หลายเดือนก่อน +5

    ඔබතුමියට බොහෝ ම පින්

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @ayeshadilhani8042
    @ayeshadilhani8042 4 หลายเดือนก่อน +7

    Pattini මෑණියන්ගේ පිහිටයි ....🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน +3

      🙏🙏🙏

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 4 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් පිං

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @NuwanThilina-o2s
    @NuwanThilina-o2s 4 หลายเดือนก่อน +1

    මෑනියනි ගොඩක් පින් 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @NilaniDeepa
    @NilaniDeepa 4 หลายเดือนก่อน +1

    Obatumiyata budusaranai ❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @ErandiAbeywickrama
    @ErandiAbeywickrama 4 หลายเดือนก่อน +1

    ස්තූතියි..

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @pushpasomalatha1587
    @pushpasomalatha1587 4 หลายเดือนก่อน +2

    Ape gedara thiyanawa mama mechchrakal watinakama danne nahe oyata bohoma pin

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nilukadeepani5710
    @nilukadeepani5710 4 หลายเดือนก่อน +5

    මම මේ වන විට පොකුරු වද මල් වලින් හෙයාර් ඔයිල් එකක් හදලා වෙලදපොලට දානවා

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chathuwedage6757
      @chathuwedage6757 4 หลายเดือนก่อน +1

      අපිට ගෙන්න ගන්න බැරි ද

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ වචන ටික නම් මට පුදුම ගෛෟරවයක් ඇති උනේ සල්ලිවලට නෙවෙයි දෙන්නෙ කියල කියන එකම වැඩසටහන ,ඇත්තටම ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයෙ ආරක්ෂාව උතුම් දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

    • @nilminikumari2085
      @nilminikumari2085 3 หลายเดือนก่อน

      @@ashokagunashekaran8574 salli walata newei kiuwwata katha karama 3008 k paduru walata thiyanna kiuwwa

    • @nilminikumari2085
      @nilminikumari2085 3 หลายเดือนก่อน

      @@ashokagunashekaran8574 ane man call karama 3008k paduru aran anna kiuwwa🤣🤣

  • @Guwannya
    @Guwannya 4 หลายเดือนก่อน

    Obachmiyata.budusaranai.dewipitai.banguhh

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @RasikaJayakodi-v8b
    @RasikaJayakodi-v8b 4 หลายเดือนก่อน +1

    ගොඩක් pin මෑණියන්..

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 4 หลายเดือนก่อน +1

    Theruvan saranai oba thumata 🎉

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 4 หลายเดือนก่อน

    මගේගෙදරත් මේ වද මල තියේනවා ඔබතුමියට පිං මේ මල ගැන කියලා දුන්නට

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @AnulaBasnayake
    @AnulaBasnayake 4 หลายเดือนก่อน +1

    ගොඩක් pin obathumiyata..

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @chandraseelikodituwakku2313
    @chandraseelikodituwakku2313 4 หลายเดือนก่อน +3

    Godak pin obathumiyata

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @subasvijayantha6252
    @subasvijayantha6252 4 หลายเดือนก่อน +1

    budu saranai!!❤❤🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 4 หลายเดือนก่อน +1

    Matawani.obata.tetuwan.saranaimewage.deyakoyge.nalikawanfanagananalabimagana.digukalaya.ayulaba..oyatateruwansaranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน +1

    Godak sthuthi pin dennatama 🙏🇱🇰🇦🇪💕

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @BandaragodaHome
    @BandaragodaHome 4 หลายเดือนก่อน

    අනේ ක් වාරයක් ඔබට පිං ❤❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @lalithafernando202
    @lalithafernando202 4 หลายเดือนก่อน

    Thank you

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 4 หลายเดือนก่อน +1

    asanthi maniyaneobata gadak pin mama72 amma kenek

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණ යි දෙව් මාතාව නි මගේ මහත් මයා ගෙ මාල්ලි බඩ්‍ර්කාලි වරම් ලාබි කට්ටඩ්‍ යෙක් අඩු න් බලන දෙවාල කපු මහතා මට කියන්නේ මම බාවනා කරන නිසා මට දෙව් යන් දෙන උදව් නැති කරන්න මට නිතරම වින බන්ධන කරන බවයි මම නිර්මාන්ශඅයෙක් මට හිනෙන් මස් කවනවා එය හිතාමතා ම කරන්නෙ කට්ටඩ්‍ මස්සිනා ලු මතුරා බිව්වාම එදින නැවතත් කිහිප වරක්ම මස් කවනවා එහෙම වුනා ම බන අසන වෙලා වට නිදි මත එන වා බාවනා කලා ට සමාධිය එන්නෙ නැත මම මෙම බවයෙම සොවාන් වෙන්න උත්සාහ කළ කෙනෙක් වින නොවදින ශක්තිය ක් ගොඩ නගාගන්න උදව් කරන්න හැකි නම් ඔබට බොහොම පින්

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sriyalathashutani426
    @sriyalathashutani426 4 หลายเดือนก่อน +5

    මගේ ගෙදර තාප්පෙ
    වටෙම පොකුරු වද මල් තියෙනවා හරි ලස්සනයි ගමේ
    ම්නිසුන් කඩාගෙන යන්න වා මම නම් බොන වා
    ඔලුවට දානවා සරුවත්
    හදන්න වා
    ස්තුතියි ස්තුතියි

  • @jayasuriyajayasuriya7150
    @jayasuriyajayasuriya7150 4 หลายเดือนก่อน +1

    Godak pin meaniyni❤❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @RasikaJayakodi-v8b
    @RasikaJayakodi-v8b 4 หลายเดือนก่อน +1

    මෑණියන් ..අපේ nandalage ගෙදර තියෙනවා ..ඒත් එයාල හැම අතින්ma අවුල් වෙලා ඉන්නේ ...ණය ගොඩක් ..

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 4 หลายเดือนก่อน +1

    අපේ ගෙදර ත් තියෙනවා ,මටනම් ලොකු වෙනසක් දැනුනෙ නැහැ .

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Bandara8911
    @Bandara8911 3 หลายเดือนก่อน +1

    Ma malata hodata hukanna pnluwannam goda thamai

    • @apegedara-
      @apegedara-  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @kamanigajanayake6154
    @kamanigajanayake6154 4 หลายเดือนก่อน +1

    මමත් හදලා bonawa

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @manikejayasekara-xm7dw
    @manikejayasekara-xm7dw 4 หลายเดือนก่อน +2

    ithama watinawa

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @RasikaDamayanthi-hb2yx
    @RasikaDamayanthi-hb2yx 4 หลายเดือนก่อน +2

    Ge isrhada maniyani hitawana hodada

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @nilminikumari2085
    @nilminikumari2085 4 หลายเดือนก่อน +1

    Sthuthi maniyani

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @nhpnirosha2225
    @nhpnirosha2225 4 หลายเดือนก่อน +5

    ඔව් පුදුමාකාර ගුණ දෙන වටින ශාකයක්.මං මගෙ ඝණ දෙවියන්ට පූජ කරන්න ගත්ත දා ඉදල ගහ පුරාම මල් දෙනව මට.මාත් salon එක් කරන්නෙ හිසේ සිට දෙපතුල දක්වා සත්කාර කරන්න ගන්නව..මගෙ ගේ ඉස්සරහමයි තියෙන්නෙ.උදේට ඝණ දෙවියන්ට මම හැමදාම පූජ කරනව.මට උදේට දකිද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නෙ මල් ගහ පුරාම😱🌻
    රත්නිතට මං නිතරම මල් බොනව,ඔලුවට දානව පුදුමාකාර වටින ශාකයක්.සමාජෙන් වදවීගෙන ගිය ශාකයක් නමුත් දැන් දැන් හැමෝම වවන ශාකයක්.
    මෑනි යන්ටත්.අයිය ඔයාටත් තෙරුවන් සරණයි❤️🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @suneethafernando-z7x
    @suneethafernando-z7x 4 หลายเดือนก่อน +1

    Ape gedarath thiyanawa

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ShamilaAbeakoon
    @ShamilaAbeakoon 2 หลายเดือนก่อน +1

    පිලිස්සුණු තුවාල වලට මෙ පත්‍ර ගන්නවා

    • @apegedara-
      @apegedara-  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @bindisenanayake5086
    @bindisenanayake5086 4 หลายเดือนก่อน +3

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 4 หลายเดือนก่อน +10

    වදමල් ගස් නිවස ඉස්සරහ වවන්න හොදයිද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk 4 หลายเดือนก่อน +1

    Velapuva tiyanava kuveet vala

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @nadeethera
    @nadeethera 4 หลายเดือนก่อน +1

    තල් හදන විදිහ ටිකක් කියනවද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 หลายเดือนก่อน +1

    Godak isthuthi

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly 4 หลายเดือนก่อน +1

    Godak pin.🙏🙏🙏🙏🙏🧘🧘

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @WasanaKumari-k3k
    @WasanaKumari-k3k 3 หลายเดือนก่อน

    Oba tumiyage pon nombare danna

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 4 หลายเดือนก่อน +2

    🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @wasanarajakaruna479
    @wasanarajakaruna479 4 หลายเดือนก่อน

    Maniyo koheda inne

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sumithrarajakaruna660
    @sumithrarajakaruna660 4 หลายเดือนก่อน

    👍👍👍

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 4 หลายเดือนก่อน +2

    🙏🌹

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @TwstOne-p5x
    @TwstOne-p5x 4 หลายเดือนก่อน +9

    ඉස්සර අපේ කිරි අම්මලගේ ගෙදර ගියාම ගිය ගමන් එයා මේ මල් පහක් හයක් සෝදලා ගසලා නටන උණුවතුරට දාලා දෙහි බිංදුවක් ලුණු බිංදුවක් සිනි ස්වල්පයක් දාලා බොන්න දෙනවා. අපි හරි ආශාවෙන් බොනවා.

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk 4 หลายเดือนก่อน +1

    atta katava

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @ajanthakumari2198
    @ajanthakumari2198 4 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @najithlakmal456
    @najithlakmal456 4 หลายเดือนก่อน +1

    👍🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @LakmalShantha-tu8nv
    @LakmalShantha-tu8nv 4 หลายเดือนก่อน +1

    චූටි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @rammanikarammanika
    @rammanikarammanika 4 หลายเดือนก่อน +1

    එ තෙල් එකෙ මිල කියද.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kmichaminda
    @kmichaminda 4 หลายเดือนก่อน +1

    මහා බහිරව පුදන මලක්.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @sriyalathashutani426
    @sriyalathashutani426 4 หลายเดือนก่อน +2

    දෙවියන් ට ව්තර යි නෙද අපේ අම්මා අපි දුන්නේ පනු
    බෙහෙත් වෙනුවට වද මල් දුන්නේ අම්මා ට පිං සිද්ද වෙන්න

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @malanirathnayaka6436
    @malanirathnayaka6436 4 หลายเดือนก่อน +1

    Niwasa idiriye ratu mal hodada

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน +1

    පොකුරු වදමල් සුපිරි අනිවාර්ය සුපිරි පීනස් අයට ව්තරක් හොදනෑ අනික් අයට සුපිරි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @P.v.nandawathie
    @P.v.nandawathie 4 หลายเดือนก่อน +1

    Uae.🇦🇪✨️✨️

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 4 หลายเดือนก่อน +1

    🙏❤💐🌹🌻🦁🇱🇰

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @SeethaSilva-g3b
    @SeethaSilva-g3b 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน +1

    🌷🍁🌷🍁💛💜🍁🌷🍁🌷

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @anuradasanayaka6304
    @anuradasanayaka6304 4 หลายเดือนก่อน +2

    මගෙ වත්තෙත් තියෙනව කියක තරමිි වාසනක් නැහැ

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @IndiaSim
    @IndiaSim 4 หลายเดือนก่อน +1

    මේ අඹ යාලුවෝ. එකේ නපුරු. මයිත්රීද

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 4 หลายเดือนก่อน

    දේව ගැතිනිය කියන්නෙ කතෝලික අයට නෙවෙයිද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @ميري-ح8ت
    @ميري-ح8ت 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා කොහොද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @nadeethera
    @nadeethera 4 หลายเดือนก่อน +1

    මම වවල තියනව මම මල් වේලනව

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe 4 หลายเดือนก่อน +1

    තෙරුව
    Ll
    🎉
    වගෙම බඩ්‍ර්‍ර්‍
    T
    V

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AA-NuRa
    @AA-NuRa 4 หลายเดือนก่อน +2

    අර අඹ යාලුවෝ කතාවේ මයිත්‍රී ට රගපෑවෙ මෑණියෝද

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 4 หลายเดือนก่อน

    ඔබතුමියගෙ contact no දෙන්න pls.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sudathchandana6249
    @sudathchandana6249 4 หลายเดือนก่อน +2

    ඔය මල් වලින් කොණ්ඩලනී ශක්තිය වර්ධනය වෙනවා කියන්නේ පට්ට පල් බොරුවක් මම අභියෝග කරනවා කොණ්ඩලෙනි ශක්තිය වර්ධනය කර ගත්ත ලංකාවේ ඉන්න එකෙක්ව පෙන්වන්න පුටුවෙ හරියට ඉඳ ගන්න බැරි ඔබට මොන ශක්තියක් ද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @සංරාජනිමහලියන
    @සංරාජනිමහලියන 4 หลายเดือนก่อน +1

    භික්ෂූනියකං.ද.මෙහෙම.😂😂වාඩිවෙන්න

  • @dheeshanagunawardana9488
    @dheeshanagunawardana9488 4 หลายเดือนก่อน +1

    අඹ යහලුවෝ ටෙලි නාට්‍යයේ රඟ පෑ ළමා නිලියනේද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 4 หลายเดือนก่อน +1

    Ane බොරු කියන apa ape ගෙදර තියෙනවා me mal

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @chandaninirmala5502
    @chandaninirmala5502 4 หลายเดือนก่อน

    ගොඩක් පිං මෑණියනි

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා බුදු සරණයි🙏

  • @SujeewaPriyangani-z6u
    @SujeewaPriyangani-z6u 4 หลายเดือนก่อน

    ගොඩාක් pin obathumiyata.

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 4 หลายเดือนก่อน

    මගේගෙදරත් මේ වද මල තියේනවා ඔබතුමියට පිං මේ මල ගැන කියලා දුන්නට

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 2 หลายเดือนก่อน +1

    Sthuthi meniyani

    • @apegedara-
      @apegedara-  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 4 หลายเดือนก่อน +2

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @GayanLakmal-t7k
    @GayanLakmal-t7k 4 หลายเดือนก่อน

    Oba thumiyata godak pin

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SujeewaPriyangani-z6u
    @SujeewaPriyangani-z6u 4 หลายเดือนก่อน

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸