ඔබේ ගෙදර සල්ලි ගිලින ප්‍රධාන දොරේ භයානක වාස්තු වැරදි 10ක් | ප්‍රධාන දොර මෙහෙම නම් ඔබ දුප්පතෙක් වෙනවා
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ค. 2024
- Vastu Dosh is a term in Vedic astrology that refers to imbalances in a building or a space concerning harmony with the natural elements and energies which can lead to various problems like financial instability, mental stress, relationship problems, obstacles in career and recurring health issues
මල්ලි මීට වඩා මිනිස්සුන්ට ප්‍රායෝගික වෙන දෙයක් කරන්න ඔයාට ගොඩක් ස්තූතියි
🙏🙏🙏
තෙරුවන් සරනයි...
🙏🙏🙏
Lankawe minissu kendarai wasthu passe yanava.. Pita rataval Wala minissu ova. Patthakata dala diyunu. Wenava...
මේ සේරම තියෙන්නේ අපේ රටේ එවුන්ට පිටරටවල්වල මේ කිසිම දෙයක් නැහැ
🙏🙏🙏
මේ කියන විදිහට නෝනෙ ගෙයක් හදාගන්න විදියක් නෑ කුඹුරක පැල්ලකම තමයි ඉන්න වෙන්නේ
🙏🙏🙏
මේ සියල්ලම වඩා තමන්ගේ සිත බලවත්
🙏🙏🙏
මම දැන් ඉන්දියාවේ ඉන්නේ පන්ජාප් වල පුදුම සල්ලී මේ ගෙවල් වලට තියෙන්නේ පුදුම ලස්සනයි ගෙවල් ගේට්ටුව ඉස්සරහ වතුර කනුව තියෙන්නේ
🙏🙏🙏❤️
ඇයි බූරුවො දොර ගාව වැටෙන්න බැරිද කකුල පැටලුනොත් වැටෙනවනේ ගොම්බුරුවා
🙏🙏🙏
මේ youtube එකෙන් බඩවෙලා හදාගන්න බයියන්ගෙන් ප්‍රවේසම් වෙන්න
🙏🙏🙏
මට එක වේද මහත්තයෙක් කිව ගෙදර ප්‍රදාන උළුස්ස කවදාවත් කිසිම කෙනෙකුට වරදක් කරන්නේ නෑ කියලා
🙏🙏🙏❤️
ප්‍රදාන දොරටුවේ උලුඅස්සට කොටසක් එකතු කර හදනවද..ඒ කිවෙ උලුඅස්ස උස මදි වීම නිසා
ජොයින්ට් කර සැදීම.පැහැදිලි කරන්න.
🙏🙏🙏
තාප්පයක් තිබේ නම් දෝෂ .මගහැරේද
🙏🙏🙏
මා එක්ක තරහා වෙන්න එපා මේ හැමදේම දැන් මේ අහිංසක මිනිස්සු බේරගන්න වංචා කරන්න එපා
🙏🙏🙏
²@@apegedara-
මේ බොරු වලට රැවටෙන්න එපා ........භූතයෝ අද මුළු රටටම රිංගලා....😅😅😅😅😅😅😅😅😅
🙏🙏🙏
මේ විකාර පිළිගන්න අපේ රට තාමත් දුප්පත් දියුණු කිසිම රටක මේ බහුබූත පිළිගන්නේ නැත
🙏🙏🙏
ඔබගේ ජංගියේ ජංගියේ මයිල් ගහක් පැටලුනොත් ඒක අසුභද
🙏🙏🙏
අපරාදෙ අපේ කාලෙ... ගොන් කතා
🙏🙏🙏