Me piritha godak balavath .mata karala thibuna Vinayak jalanandana piritha balayen ain Kala. Oba thum ge me kathava hariyatama Mata Una deval vage .mulu paulatama Kala deyak .ahu valin kapuve oba tuma kiuva vidihatama araksha karala. Ane me kathava mage kathavamai. Me deval vishvasa nokarana ayata Dana ganna kivuve .sahodara Yan me deval karanava. Samajaya danuvath karana oba depalatath ma suvakala maniyantath pin
Apa gadara idamata uru tal dala tiyanava aka as kara ganna piliyamak kiyanna maga aiyat nati vala masa tunai uru tal dala tinna aiyat hira kalla ana mahattaya piliyamak kiyanna
මෙතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත.අපේ ගෙදර ආරක්ෂා කරන්න දුම් අල්ලන්න පටන් ගත්තාම මොකක් හරි දේකින් ඒක කරන්න වෙන්නෑ.රණ්ඩුවක් වෙලා හරි කරන දේවල් නවතිනවා
මේ වීඩියෝ එකෙන් හිතට පුදුමාකාර සැනසීමක් ලැබුනේ..ඔබතුට තෙරුවන් සරණයි !
කුමාර වෙද මහත් තයා ඔබතුමා ගේ මේ මාසේ වැඩ සටහන මම දැන් බැලුවා ඔබතුමා කියන දේවල් හරියටම ඔබතුමා ගේ පිහිට ආශිර්වාද මාහට ලැබේවා බූදු සරනයි..
🙏🙏🙏
ඔබතුමාගෙ වචන වල පවා තියන ඒ කරුණාවන්ත පිංවන්ත කම ජිවිතේ කවදාවත් කිසිම කෙනෙකුගෙන් මම නම් දැකල නැ වෙදමහත්තයා... ඒ් තරම් ශේෂ්ඨ කෙනෙක් ඔබතුමා...මම එහෙම අය කවදාවත් දැකල නැ ඇත්තටම ඔබතුමා දෙවිකෙනෙක් තෙරුවන් සරණයි ඔබතුමාට
🙏🙏🙏🙏❤
ආයුෂ බොහෝ වේවා අපෙ කුමාර වෙදමහත්තයාටත් අපේ ගෙදර නාලිකාවටත්..
🙏🙏
Me piritha godak balavath .mata karala thibuna Vinayak jalanandana piritha balayen ain Kala. Oba thum ge me kathava hariyatama Mata Una deval vage .mulu paulatama Kala deyak .ahu valin kapuve oba tuma kiuva vidihatama araksha karala. Ane me kathava mage kathavamai. Me deval vishvasa nokarana ayata Dana ganna kivuve .sahodara Yan me deval karanava. Samajaya danuvath karana oba depalatath ma suvakala maniyantath pin
තෙරුවන් සරණයි ඔබතුමාට....දිර්ගායු වේවා
🙏🙏🙏🙏❤️
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි
වෙදමහත්තයා 🙏🏾
දීර්ගායු ලැබේවා 🙏🏾
ඔබගේ අදහසට ස්තුති
kuara weda mahathata budu saranai .hamadama oba thumage widio balanawa .
තෙරුවන් සරණයි❤❤❤
Oba thumage wada satahan mama aniwarenma balanawa ape dawena prasna walata wisadum genawada oba thumata godak pin wadakatayuthu siyallama sarthaka wewa
අපේ ගෙවල්ලගත් ඉන්නවා නරක ගතිගුන තියෙන මිනිස්සු ටිකක්.අපේ ගෙදරටත් හරියට කරදර තිබ්බා.ලෙඩක් නැති දවසක් නැ.කට්ටඩි ගෙන්නලත් වැඩ කරා එත් ලොකු හොදක්වුනෙ නැ.අන්තිමෙදි මම උදේ හවස බුදුන් වැදලා තුන්සුත්‍ර කියලා සන්සරෙ පුරා අපසමග බැදුන හිතවත් අහිතවත් හැමොටම සුවපත් බාවය පැතුවා.ඉතකොට ලොකු සහනයක් ලැබුනා.
ඔබගේ අදහසට ස්තුති
කුමාර වෙද මහත්තයා කියන්නේ මේ පිට දෙවියෙක් මමත් ඔබතුමා මාගේ දේවාලයට ඇවිත් තියෙනවා අද මේ කිව්ව කතාව මට ජීවිතේ අත්දැකීමක් ලැබුණු අවස්ථා තියෙනවා. මං මගේ පාඩුවේ ගමන යනවා❤ඔබතුමාට සියලු දේවියටයි බුදු සරණයි💎🪷🪷🪷🙏
🙏🙏🙏❤️
මට ලොකු ප්‍රස්නයක් නැ එත් මට හරි ආසයි ඔබතුමා බලන්න එන්න ආසයි ස්තුතියි
ඔබගේ අදහසට ස්තුති
Gedara issaraha dewadara gahak thibima hoda nedda weada nahaththaya. Oba thumata theruwan saranai.🙏🙏
තෙරුවන් සරනයි වෙද මහත්මයා ට සහ නිවේදක මහත්මයාට 🙏
🙏🙏🙏🙏❤
Wadamahakeyapu,,kodevenakaranaunta,,anhematawanadaganakeyapuda,,hareyatama,,hare,,aiapemenesunwalaheresanakgan,wagapahalatawatanna,,,matah,,obahumahamuvemata,,awhhai
තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම
🙏🙏
බුදු සරණයි පුතේ
🙏🙏🙏❤❤
Kumara mahaththaya athulu siyaluma danata budu saranai davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏
තෙරුවන් සරණයි වෙද මහත්තයාට 🙏
🙏🙏🙏
ඔයාට දෙවි පිහිටයි
🙏🙏🙏❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
ඔබගේ අදහසට ස්තුතියි
ඔබතුමා. ඉතා ගුණයහපත් මහත්තයෙක් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා.
ඔබගේ අදහසට ස්තුති
කුමාර වෙද මහතා කියන්නෙ දෙවි කෙනෙක් .මම එතුමාගේන් යන්ත්‍ර දැන්මා.නමුත් කවදාවත් මුදල් ඉල්ලන්නේ නැ .අහන්නෙත් නැ .මට තව මුදල් දෙන්නත් තියෙනවා.මම ටික ටික දෙනවා .ඒ තරම් පුදුම පින්වන්ත කෙනෙක් මේ වෙද මහත්මයා.කොයි වෙලවෙත් ඉන්නෙ සිනා මුසු ප්‍රසන්න මුහුනින් තමයි .එතුමාට දීර්ගායුශ ලාබෙවා.
🙏🙏🙏
ස්තුතියි
ඔබ කියනදේ සහතික ඇත්ත
මමත් මෙතුමා ලගට ගියා
හරිම කරුණාවන්තයි
😢😂😂😂😂
Godak hoda weda mahaththayek budusaranai 🙏🏻🙏🏻
Kumara veda mahathtaya ta digau veva🙏🙏
වෙද මහත්තයා මං ඉන්නෙ ලොකු කරදරයක මට පිහිට වෙන්න. ඔබතුමාට ගොඩක් කතා කළා ඒත් කතා කළ නොහැකියි.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 🌷...mawan puthun wasanawan 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....siyalum daveyanga rakawaranaya labawa 🙏🏻 nirogi suway labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏l🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba tumata budu saranayi dewipihitayi
ඔබගේ අදහසට ස්තුති
Kumara wedamahathata sathara daladawahanselagema pihitai!!!!!!!!!
🙏🙏🙏❤️
කුමාර වෙද මහතාට බුදුසරණයි ,ඔබ ගේ මාතෘ කාවට අදාල නැහැ 😃😃
🙏🙏🙏🙏❤️
ජලනන්දන පිරිත ගෙදර කියනවිට යන්තර කැපේනවාද පැහැදලි කරදෙන්න කුමාර මාහත්තයා ඇතුලු සියලු දෙනාට බුදු සරණයි
Api dewiyaneta nokadawa Wude Hawa pahana thibaha Dawase 21 yanakota apita eadewiyanege pihita lebanawada? Wedamathayo. NAMO Budedaya...!!!
Uae..nanda
🙏🙏🙏
😊
අපේ ගෙදරට මිනී අලු ඉහල ඒක කොහොමද අයින් කරන්නෙ වෙද මහත්තයො ඔබ තුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Apa gadara idamata uru tal dala tiyanava aka as kara ganna piliyamak kiyanna maga aiyat nati vala masa tunai uru tal dala tinna aiyat hira kalla ana mahattaya piliyamak kiyanna
ඔබගේ අදහසට ස්තුති
ඔබතුමා බහිරව පූජාව තියලා දෙන්නකෝ
🙏🙏🙏
Where's the piritha why not mention
Dewalayak thibuna idamaka inda amaru ai karadara wadi mekata mokakda karanda one api inne ehema idamaka
කරද කියන්නේ මගූල් කරදද
Mona.buuruvekda
Ane.කුමාර wedamahathtaya obatuma..me.kiyana.දේවල් siyalla.mage.niwasa.tulat..tiyenawa .ape.gedara nitarama.randu.wenawa..එක්කෙනා ta.akkena.penna.be.කතා නොකර nam.enna.puluwan කතා kaloth.maraganna.yanawa.මට Obatuma .hamuwenna.one.enna.පුදුම බාධාවක් tiyenne
🙏🙏🙏
දෙහිත් හොද නැත්ද
මගෙ මහත්තයා ආසනිපෙන් එයා දෙවලයක් කලා එකපරටම පිස්සු හැදුනා ඇයිකියලා දන්නැ
ඔබගේ අදහසට ස්තුති
මොකද්ද කියන පිරිත.
🙏🙏🙏🙏
Oba tumata Godk pin teruwan sarni oba tumata 🙏🙏🙏🙏🙏
Oba tumata Godk pin teruwan sarni oba tumata 🙏🙏🙏🙏🙏