Friday night Dinner 09 කුරක්කන් තලප-අපේ පැරණි කෑමක් සිකුරාදා රාත්‍රියට Episode 1162 Kurakkan Thalapa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 319

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 หลายเดือนก่อน +45

    මගේ තාත්තා තංගල්ලෙ. අම්මා කොළඹ. තාත්තා ගමේ කෑම හදන විදිහ අම්මාට කියලා දීලා රසට හදාගෙන කෑවා. මේ විදිහට තලප හදලා මාලු හොදි සමග පරිප්පු ආනම හැදුවා. දැන් තාත්තා නෑ. ඒත් අම්මා මේ menu එක හදනවා. අම්මාට දියවැඩියාව තියෙන නිසා මේ කෑම ගොඩාක් ගුනයි.
    මගේ මහත්තයාත් දකුණේ මාතර. අපි දැන් ඉන්නෙ ඇමරිකාවෙ. මෙහෙදිත් මේ menu එක අපි ඉඳහිට හදනවා.
    ගොඩාක් ස්තූතියි අනෝමා රසබර මතක අවදි කළාට. ආදරෙයි!❤

    • @prageeththakshilagajanayak1503
      @prageeththakshilagajanayak1503 2 หลายเดือนก่อน +2

      Dear..math inne USA.kurakkan ganna thiyenne koheda.matath aasa hithuna mehema hadala kanna❤

    • @asithasudesh89
      @asithasudesh89 2 หลายเดือนก่อน +1

      ​@@prageeththakshilagajanayak1503I think it's called Ragi flour and I found it in an Asian grocery in UK where we live.

    • @prageeththakshilagajanayak1503
      @prageeththakshilagajanayak1503 2 หลายเดือนก่อน +1

      @@asithasudesh89 aththada...man balannamko.Thanks kiuwata

    • @PehesaraFernando
      @PehesaraFernando หลายเดือนก่อน

      ​@@prageeththakshilagajanayak1503Amazon එකෙන් online order කරන්න පුලුවන් USA වල.ඒකේ Wijaya kurakkan තියේ

  • @dilkideevathanthri2711
    @dilkideevathanthri2711 2 หลายเดือนก่อน +30

    TH-cam එකේ කෑම හදන අයගෙන් මන් ආසම ආන්ටිගේ වීඩියෝ බලන්න. මේ මාසේ අන්තිම මන් Uk යන්න ඉන්නේ husband ලගට. ගියාම එයාට හදලා දෙන්න ආන්ටිගේ recipes ගොඩක් මන් save කරගෙන ඉන්නේ. Thankyou aunty අලුත් දේවල් ගේනවට. Happy anniversary aunty.❤

    • @ThisumiYashasvi
      @ThisumiYashasvi 2 หลายเดือนก่อน +1

      Zkurnksnthalapa hadala.dadamad.anamak.saha..mango.anamak...ukuwata.sadagannawa....kurakkan.thalapa.sadagena.ewa kuda bola.sada.rotee.wage.tikak.thune.karala.unwenma.sadagath
      anamath samaga kemata.gannawa ......,🎉❤

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 2 หลายเดือนก่อน +12

    අදත් කෑම එක නියමයි 👍
    "මම කියන විදියටම කෙරුවොත් වරදින්නෙ නෑ" ඒක නම් ඇත්තටම ඇත්ත. ඔබ තුමිය කියන විදියටම මමත් ඒ කෑම හදනව. හරියටම හරි. ගොඩක් ස්තුතියි.

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 หลายเดือนก่อน +13

    අපේ තාත්තත් තංගල්ලෙ අපේ ගෙදරත් හැදුව ඉස්සර. අපේ අම්ම ගල්කිස්සෙ වුනාට අම්ම හොදට හදන්න පුරැදුවුනා.
    අපේ පවුලෙ 5 ක් හිටියට මම විතරයි තලප හදන්නෙ. මම ආස කෑමක්. ගටාඩක් තරැන ලමයි අහලත් නැහැ. ඔයා ඒක ලස්සනට හදල ලස්සනට කාලත් පෙන්නුවනේ. හරිවටිනව, තරැණ ළමයි ඔයාට ගොඩක් කැමති නිසා ඒ ගුණකෑම හදල කයි 👍

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 2 หลายเดือนก่อน +3

    අපේගෙදර හදන්නේ මැකරල් ඇටජාති කරවලකටු නැත්නමි උමිමලකඩ තක්කාලි දාලා මිරිස් තුන පහා දාලා උයනවා ඉටසු අන්තිමෙිට පානිපිටි සහා කුරක්කන්පිටි දියකරලා හොද ්දට දාලා අන්තිමට කරල්මිරිස් අබදාලා තෙමිපරාදු කරලා හොද්ද වැඩිපුර හදනවා උකුවෙන්න පිටිදාන්නේ හොද්දට ඒක මාර රසයි ඉට පසු දෙහි ඇබුල් පොල් කැලි කපලා ඔයවිදියට තලප හැදිගාලා හොද්දත් එක්ක කනවා අනේ ආසයි

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 2 หลายเดือนก่อน +18

    මුං.ඇට ආනම සහ මෝර මාලු ආනම කදිමයි තලප ගිලින්න.අතීතයට ගියා.හේන්වල නිතරම හදනව.අපේ ගෙදර සතියට දවස් දෙකක්වත් හදනව.ඔබ තුමියට ගොඩක් පින්.තෙරුවන් සරනයි .

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 2 หลายเดือนก่อน +6

    කෑමත් සමගම ඔබතුමියගේ සරල ගතිපැවතුම් අගය කරනවා🙏🙏🙏

  • @wasanajayamini4490
    @wasanajayamini4490 2 หลายเดือนก่อน +7

    කෑම වගේම ආදරෙත් බෙදන නිසාම හරිම කැමැත්තෙන් බලනවා. මේක නන් හදන්න ආසාවෙන්ම හිටි කෑමක්. අනිවාර්යයෙන්ම හදලා රස බලනවා

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +13

    තිත්ත තිබ්බටු ආනම,
    මුoඇට ආනම,
    දඩමස්,
    ගමේ හේන්වල හැදෙන කලවම් එළවළු ආනම,
    වගේ ලොකු ආනම් හොද්දක් එක්ක
    තලප... 👍
    අනෝමා මිස් කිවුව වගේ මමත් කරන්නෙ තලප කන එක..😀
    මමත් මාලු හොදි හදන්නෙ ඔක්කොම පහේ දාලා.ගොඩක් අය හිනාවෙනවා දුරු තුනපහ දානවා කීවම...🙃

  • @SudarshaniSamarakoon
    @SudarshaniSamarakoon 2 หลายเดือนก่อน +10

    අපේ දුව කථා පොතක තිබිලා ආස හිතිලා ඉල්ලුවා ගිය සතියෙ හැදුවා අපි කෑවෙ ලුණු මිරිස් සහ ගොඩ හොද්ද සමගයි ඒක මිස් හදපු ඇඹුලට අමු පොල් කිරි දාලයි හැදුවෙ අමුතුම රසක් තිබුනා අද දැනගත් මේ විදිය වෙනස්ම රසක් දැනේවි

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 2 หลายเดือนก่อน +2

    අනෝමා මිස් ඔයා හරි ආදරනීයයි. හරිම ආසාවෙන් ඔයාගෙ chanal එක බලන්නේ.
    හිත නිවෙනවා. මොනව හරි වෙනස් විදියට හදන්න හිතුනොත් මම ඔයාගෙ චැනල් එක බලලා හදන්නේ

  • @Sunnygameing18
    @Sunnygameing18 2 หลายเดือนก่อน +19

    මටත් රසට කෑම උයන්න පුලුවන්.මගේ පුතාලා දෙන්නා එහෙම කියනවා.ඒත් ඒ දේ ඔප මට්ටම් උනේ ඔබෙන්.ඒ දේ ඔබට කියන්නම ඕනේ.❤❤❤

  • @disnarathnayake4735
    @disnarathnayake4735 2 หลายเดือนก่อน +15

    මගේ අම්මට දැන් අවුරුදු 85ක්.ඒත් තවමත් ඉඳහිට එයා කුරක්කන් තලප හදනවා. බැදපු මුංඇට පියලි ආනමත් එක්කත් රසයි. දැන් වගේ නෙවෙයි ඉස්සර කුරක්කන් ගලේ අඹරලා පිටි හදාගෙන තමයි අම්මා හදන්නේ අපි පොඩි කාලෙ හරිම ආසයි කුරක්කන් අඹරන එකට. ඒත් අම්මා අපිට දෙන්නේ නෑ අපි පිටි වලට ඇටකලවම් කරයි කියලා. ඔය ඇඹුලත් අපේ අම්මා (මගේ අම්මා) 😂 වෙනස් විදිහට හදනවා. මම හෙට අම්මා බලන්න යනවා එතකොට ඒක අහගෙන comment කරන්නම්. මගේ husband ගේ මල්ලිගේ පුතා පොඩි කාලේ ඉඳන්ම හරිආසයි අම්මා හදන තලප කන්න. ❤

  • @dayanimendis502
    @dayanimendis502 2 หลายเดือนก่อน +4

    අවුරුදු හතරකට පෙර කියලා දුන්න සැමන් හදන විදිහ බලලා මම අදතමයි සැමන් හැදුවේ හරිම රසට සුවදට ඒක හැදුනා ස්තුති 🙏 ඔබතුමියට ❤️ තෙරුවන්සරණයි !!

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 2 หลายเดือนก่อน +5

    හරිම අපූරු වට පැහැදිලි කරලා දෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 2 หลายเดือนก่อน +126

    අමු මෑ ඇට හෝ අමු කවුපි ඇට..බල කරවල සමග පොලොස් මාළුවක් ..හෝ වියලි ධාන්‍ය වර්ගයක් මදක් කබලෙ බැද කැබලි ලෙස කුඩු කර සදා ගන්නා හොද්දක් සමග තලප ආහාරයට ගන්න පුළුවන්..මොන ආකාරයෙන් හොද්ද හැදුවත් හොද්ද ගොරෝසු කරගැනීම සඳහා කුරක්කන් පිටි ස්වල්පයක් දිය කර හොද්දට කලවම් කර උතුරවා බාගන්න..තලප කන්නෙ නෑ ගිලිනවා පමණයි...තලප ගුලිය ගිලින්න ලේසි වීම සඳහා තමයි හොද්ද හදාගන්න ඕන

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 2 หลายเดือนก่อน +10

      කුරක්කන් තලප ගිලින්න ගොඩක් අය කැමති උනාට සමහර අය හපලා කන්න තමයි කැමති 😊

    • @nandanikodippili1125
      @nandanikodippili1125 2 หลายเดือนก่อน +4

      රසම රස කෑමක්

    • @Malshan-p9k
      @Malshan-p9k 2 หลายเดือนก่อน +4

      හරිම රස පාටයි ඇන්ටිගෙ හිනවට තමයි මම ආසම ආදරෙයි ❤❤❤

    • @niroshadilhani6852
      @niroshadilhani6852 2 หลายเดือนก่อน

      හරියටම හරි ❤

    • @ammaamma9906
      @ammaamma9906 2 หลายเดือนก่อน

      T 25:30 ​@@Malshan-p9k

  • @himayakumarage2266
    @himayakumarage2266 2 หลายเดือนก่อน +11

    මම ගොඩාක්ම කැමති නිහතමානී බවක් තියෙන්නේ ඔයාගෙම විතරයි අක්කේ...තෙරුවන්සරනයි

  • @mr.gaming9162
    @mr.gaming9162 2 หลายเดือนก่อน +8

    හරිම රස කෑමක්.දකුණු පළාතේ මේක දාන වලට අනිවාර්යයෙන් හදන කෑමක්.තලප කන්නෙ නෑ,ගිලින්න ඕන කියලා අම්මා නිතරම කියනවා.❤

  • @niranjalamenik669
    @niranjalamenik669 2 หลายเดือนก่อน +8

    හරිම රසට ඇති කුරහන් තලප. අපිත් අනිවාර්යයෙන්ම හදන්න කතා වුණා .පුංචි දෙයක් කියන්න කැමතියි අලි පේ්‍ර එකට දෙහි බිංදු ටිකක් දැම්මහම අමුතුම රසක් එනවා❤

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 2 หลายเดือนก่อน +4

    ගුණාත්මක ආහාර ආසාවෙන් හදාගන කන්න නවිකරණය වු බොරු ෆොස් සමාජයට හරිම දැනුම දෙනවට ගොඩාක්ම පිං...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 หลายเดือนก่อน +2

    මම අදමයි දැක්කෙ මෙහෙම කැමක්. හදලා බලනවා sure එකටම ස්තුතියි ❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 หลายเดือนก่อน +3

    Very clearly explained everything. Thank you. I'll definitely try.

  • @SupeshalaBandaranayake
    @SupeshalaBandaranayake 2 หลายเดือนก่อน +1

    ඔබතුමියගෙ පුදුමතාලෙ ආදරණීයකමක් තියෙන්නෙ ❤❤ ඒක කෑම බීම වගෙම හරිම රසවත් , හිතවත් 🌷

  • @moratuwa64
    @moratuwa64 2 หลายเดือนก่อน +5

    මමත් මේක හදන්නම්. මිස් හදන බොහොමයක් මමත් හදනවා ඇත්තටම හරිම රසයි. ඔබතුමියගේ පිලිවෙල, පිරිසිදුකමට මම හරියටම අගේ කරනවා. මමත් ගොඩාක් අයට මිස්ගෙ කෑම වට්ටෝරැ මිස්ගේ නම කියලාම අරිනවා. හරිම සතුටක්. anniversary එක දවසේ කිව්වා කොහොමද අලුත් ව්දියකට කරන්නද කියලා. නැහැ මේ ව්දියම හොන්දයි . ලුනුදාන ප්‍රමාන, වතුර ප්‍රමාණය ඒවා හරි වටිනවා. ඉතින් වෙනස් කරන්න එපා පරණ ව්දියටම කරමු. මිස්ට බුදු සරනයි .🎉🎉🎉🎉🎉❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 2 หลายเดือนก่อน +4

    අපිත් ආසම කෑමක් තමයි තලප. මම මාළු හදන්නෙත් ඔය විදිහට. තලප කන්න කවුපි ඇට, මෑකරල්, වම්බටු,කරවල වගේ එළවලු දාලා තලප ආනම හදාගන්නවා.

    • @SriyaniPeiris-s6w
      @SriyaniPeiris-s6w 2 หลายเดือนก่อน

      ගොඩක් රසවත් වගෙයි අපට හදන්න පුලුවන් වෙව් 😂❤

  • @Sunnygameing18
    @Sunnygameing18 2 หลายเดือนก่อน +12

    කුරහන් තියනවා අදම හදනවා.අහලා තිබුනට කාලා නැ.අපේ කෑමක් .ස්තූතියි ඔබට ❤❤🎉🎉

    • @sljayasinghe4637
      @sljayasinghe4637 2 หลายเดือนก่อน

      තල කන්න රසම කොල්ලු හොදි තමා අපිත් මේ වටිනා කෑම හදල රහ බලන ව

    • @sljayasinghe4637
      @sljayasinghe4637 2 หลายเดือนก่อน

      Thalpa wagema rasawath anoma oyage sirikkiya thank!!!

  • @IvyFonseka
    @IvyFonseka 2 หลายเดือนก่อน

    රසට පිලිවලට කෑම හදනව වගේම ඔයාගෙ නිහතමානී කමට මම හරිම ආසයි සොයුරිය .. බලන හැමෝටම ඔයා ආදර්ශයක් .ආදරෙයි ❤

  • @chathuchathu1043
    @chathuchathu1043 2 หลายเดือนก่อน +1

    මට මතකයි Aunty kalin dawasakath me resipy එක පෙන්නුවා..අද දැක්කම නම් හදල බලන්නම ඕනි වගේ එකක් ආවා...මට නිකන් eke රස danenawa වගේ...thanks aunty රස Resipy අපි එක්ක බෙදා ගන්නවාට......බුදු සරණයි ❤❤❤❤❤ආදරෙයි

  • @sathirachandika279
    @sathirachandika279 2 หลายเดือนก่อน

    Thank you very much. We add tomatoes to that Ambula and crush with fingers well.

  • @shamalharischandra6276
    @shamalharischandra6276 2 หลายเดือนก่อน

    Mmmm හරිම රස පාටයි .කාපු නැති කෑමක්.කන්න ආසාවෙන් හිටපු කෑමක් .අනිවාර්යෙන්ම හදනවා අපි.❤❤❤

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 2 หลายเดือนก่อน +2

    Thank you mam,, හරිම ලස්සනට කියල දුන්න කොල්ලු අානම එක්කත් හරි රසයි,,

  • @neetaguruge2865
    @neetaguruge2865 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤ ජෙසු පිහිටයි ඔබතුමියට ❤❤❤❤

  • @nirushaperera2456
    @nirushaperera2456 2 หลายเดือนก่อน +2

    Shaa maru කෑමක්..will definitely try it out..

  • @damayanthiperera463
    @damayanthiperera463 2 หลายเดือนก่อน +1

    කවදාවත් කාල නෑ.අහල තියෙනවා.අදම හදලා කන්න ඕනි හදන්න තේරෙන්නෙ නැතිව හිටියෙ.ස්තූතිඔබට, ජේසු පිහිටයි

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 หลายเดือนก่อน +6

    කාලත් නැති දැකලත් නැති ලංකාවේ කෑමක්, ස්තුතියි කියලා දුන්නට

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! අම්මේ අනෝමා මහත්මිය මගේ කටට කියලත් උනනවා. හුරත් කම්පිටි තියෙනවා හෙටම හදනවා. බොහොම ස්තූතියි ඔබ ඔබතුමියට

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 3 วันที่ผ่านมา

    අපේ ගෙදර මම විතරයි තලප කන්නේ මම හරිම ආසයි තලප වලට මම ඔය විදියට හදා ගෙන කනවා. මමත් තංගල්ලේ අපිට පුරුදු කෑම නේ ගොඩක් ආදරෙයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට කියල දුන්නට ❤

  • @ChamilaDeepthika
    @ChamilaDeepthika 2 หลายเดือนก่อน

    කතාකරන විදිහ අහන් ඉන්න හරිම ආසයි.. මමත් හදන්න ලෑස්ති වෙන්නෙ තලප ටිකක් ආසම හිතුනා වීඩියෝ එක බලද්දි.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 หลายเดือนก่อน +2

    ෂෝක් නේ, දකිද්දී හිතෙන් තාත්තගේ ගමට යනවා. බොහෝම ස්තුතියි dear

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 หลายเดือนก่อน +2

    මේ වගේ ගමේ සුවද දැනෙන රස ගුණ ඇති ආහාර නව පරපුරට උගන්වන එකට ඔබට බොහෝ පිං . තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 2 หลายเดือนก่อน +1

    Very well explained...one of my favourite recipes...definitely going to try this..thank you aunty..❤❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน

    මේ.මෙනු.එකනම්.අනිවාර්යයෙන් ලංකාවට.ග්‍යාම.හදනවා .හදන.විදියටයි.කන.විදියටයි.ආස හිතුණා ❤❤❤

  • @ireshaherath5635
    @ireshaherath5635 หลายเดือนก่อน

    මම ආසම කෑම...අපෙ අප්පච්චිලා නිතරම හදනවා...මගෙ දුවත් ආසයි ...හැබැයි අපි හදන විදිය වෙනස් හොද්ද...කොහොම හැදුවත් මටනම් මාර රහයි...උනක් හෙම්බිරිස්සාවක් හැදුනම ඕනි මයි😍😍😍😍😍 ලෙඩේ කොහෙන් ගියාද නෑ...මතක්වෙද්දිත් කෙල එනවා 😋😋😋

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 หลายเดือนก่อน

    බොහෝ ස්තූතියි අනෝමා 🙏. හදලා කියන්නම්

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි..දන්නෙ නැති දෙයක් අද දැනගත්තා.. god bless you .😘😘😊

  • @SachiniNawagamuwa
    @SachiniNawagamuwa 2 หลายเดือนก่อน

    හරි ආදරෙන් මම වැඩ සටහන් බලන්නේ.හරිම හොඳට කියලා දෙනවා.තවත් හොද රෙසිපිය ගෙන්න.❤

  • @deeltoku2957
    @deeltoku2957 2 หลายเดือนก่อน

    Thank you Anoma for this special menu!
    We can only get Red Millet flour from Indian Grocery shops.
    I made these balls in the microwave. It came out okay but not as soft as yours. 🙏

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +3

    ගොඩක් රසවත් කෑමක්. ගොඩක් පිං 🙏 අක්කා.

  • @cwijesinghe5718
    @cwijesinghe5718 2 หลายเดือนก่อน

    Thank you so much.

  • @DammiKonara
    @DammiKonara หลายเดือนก่อน

    මම බදුල්ලෙ. අපි පුංචි කාලෙ කුරක්කන් ,බඩ ඉරිඟු,ලීමා වගේම කොල්ලු අපේ අම්මා,තාත්තා වගේම කිරි අම්මා,කිරි අප්පා එකතුවෙලා හේන්වල හදල තියෙනව අපි ප්‍රායෝගිකව දැකල තියෙනව....සුන්දර අතීතයක් තිබුණා....❣️
    කුරක්කං තලපත් එක්ක පරිප්පු වෙනුවට කොල්ලු ආනම හරිම රසයි.මාලු හෝ මස් හොදිත් එක්කරගෙන කාල බලන්නකො ....👍

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 2 หลายเดือนก่อน +1

    මම තාම තලප හදලා නෑ,කන්න නම් කැමති ,එකම එක දවසක් කාලා තියෙනවා ,කියලා දුන්නා ට ස්තූති ,හදලා බලන්න ඕනේ ,👍😘😘

  • @DeenKas-db7pf
    @DeenKas-db7pf 2 หลายเดือนก่อน

    මමත් කලා තියෙනවා කුරහන් තලපයි උරුමස් හොදි යි කාලා තියෙනවා කන්ත්ලෙඩි .හරිම රසයි ,කිරි ඩෙන මව් වරුන්ට 👍.

  • @ask8605
    @ask8605 2 หลายเดือนก่อน +3

    මේවා අහලා තිබුනාට දන්නෙ නෑ දැනුවත් උනා හදලා බලන්න ඕන ලංකාවට ගියාම ස්තූතියි

  • @minhaelson5865
    @minhaelson5865 หลายเดือนก่อน

    Good explain and good kindness thanks god bless you

  • @missaestheticia2118
    @missaestheticia2118 2 หลายเดือนก่อน +5

    Ape atthamma hadanne okata kollo hodi kollu tika hodata gale abarala aragana ekata hal masso thakkali ehema dala thama hadanne api ekata kiyanne bada hodi kiyala harima rasai

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතිය අද හදන්න හිතාගෙන බැලුවෙ. පැහැදිලියි..
    අලිගැටපේර නම් ඔහොම කන්න පොඩ්ඩක් අප්‍රියයි. ලේසියෙන්ම කොටු කපලා සිනී කැමතිනම් කලවං කර ගන්න තමයි අපි පිලිගන්වන්නෙ..🩷

    • @djdk9309
      @djdk9309 2 หลายเดือนก่อน +1

      Yes

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +6

    කටට කෙලත් ආව.පොඩි තලප කොටසක් අරගෙන ආනම දවටල ගිලිනව .හැපුවොත් කටෙ ඇලෙනවනෙ.හරීම වටිනවා මෙකියල දෙන එක.

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq 2 หลายเดือนก่อน +2

    I really love to watch your neatness when cooking I just admire your cooking aunty so lovely ❤

  • @thamarawerake
    @thamarawerake หลายเดือนก่อน

    GREAT THANKS. NEED TO WATCH YOUR VIDEOS OFTEN 🙏

  • @sandunmadhushanka4396
    @sandunmadhushanka4396 2 หลายเดือนก่อน

    කියන දෙන විදිය අහන්ඉන්න හරි ආසයි ❤

  • @manelyatawara6126
    @manelyatawara6126 2 หลายเดือนก่อน

    අපි නම් තලප කාලා තියෙනවා අපේ අත්තම්මා ඉස්සර අපිට හදලා දෙනවා.හොදි හදන්නේ ඇට ජාතියක් කොරහේ ගාලා. දෙහි ඇඹුල් එක්ක හරි රසයි.❤❤❤

  • @inokadilrukshiinokadilruks6984
    @inokadilrukshiinokadilruks6984 2 หลายเดือนก่อน

    අහලා තිබුනට අද තමයි හදනවා දැක්කෙ thank you 🙏 ඔබ තුමියට

  • @michelleray3826
    @michelleray3826 2 หลายเดือนก่อน

    May God bless you and your family! What I like most about your videos are the neatness, cleanliness and your gentle voice with so much simplicity.❤

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 หลายเดือนก่อน

    ස්තුතියි පරන මතකය අවදිකලාට. මේ මගේ තාත්තගේ ආසම කෑමක්. තාත්ත නැතිවෙලා අවුරුදු 25 වෙනවා. ගොන් බානක් දුන්නත් දෙන්නේ නෑලූ. තලප.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 หลายเดือนก่อน +2

    Yes I know yes very true thank you God bless you sister

  • @harshasampath9552
    @harshasampath9552 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතී මිස් හරිම රස පාටයි ලංකාවට ආවම අනිවාර්‍යේන් හදනව

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 หลายเดือนก่อน +2

    Very nice recipe. I don't know whether I will make this but I'm glad I came to know about this food. Thanks Anoma.❤❤

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 2 หลายเดือนก่อน

    ආන්ටි වගේ හැමෝම ආදරේ කරන you tuber කෙනෙක් ඇත්තටම මේ කරන්නෙ ලොකු සේවයක්..මේ වගේ කෑම මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න නොදී තවත් මිනිස්සුන්ට ඒව හදන්න...කන්න පුරුදු කරන එක ගොඩක් වටිනවා..❤❤

  • @ahinsakahettiarachchi9746
    @ahinsakahettiarachchi9746 7 วันที่ผ่านมา

    Valuable lesson

  • @lunarlight3696
    @lunarlight3696 2 หลายเดือนก่อน

    Friday night එක sunday night කියලා හැදුවා aunty.හරිම රසයි.ඇත්තමයි.

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 2 หลายเดือนก่อน +1

    මාතර අකුරැස්ස අම්මගෙ ගමේදි ආච්චිඅම්මා දවසක් රෑට කන්න හදලා දුන්නා මතකයි පොඩි කාලෙදි, හරිම රසයි, බර කෑමක්, ස්තූතියි ආන්ටි❤, ගොඩාක් ආදරෙයි , ජය වේවා ❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 2 หลายเดือนก่อน +1

    සතුටුයි ස්තුතියි අපේ නැන්දම්මා තලප හැදිගාන්නෙ පොල් කටු හැන්දෙන් තලප ගුලිය හට්ටියෙ තියෙද්දී ම පොල් කටු හැන්දෙන් රවුම් කරලා බෝල හැඩේ ගන්නවා අතින් බෝල කරන්න ඕන වෙන්නේ නෑ ලේසියි .කෙසෙල් කොලේ ඔතලා තියෙනවා වේලෙනවට සහ රස්නෙට තියෙන්න

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci หลายเดือนก่อน

    අපිත් නිතරම vage හදනවා .mage මහත්තයා මේවාට කැමතියි .bada ඉරිඟු piti වෙලින් තලප හදන්න පුළුවන් .anoma mis akath හදලා බලන්න ..apihadala කනවා .....

  • @MalaKumarawadu
    @MalaKumarawadu หลายเดือนก่อน

    Arima rasa kayak orata bhoma stuti Teruwan saranai ❤

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 2 หลายเดือนก่อน

    Thank you.❤

  • @heshanfernando201
    @heshanfernando201 2 หลายเดือนก่อน +1

    Thank you for sharing aunty. Love learning about traditional food

  • @RanjithKumara-n1z
    @RanjithKumara-n1z 2 หลายเดือนก่อน

    මන් ලංකාවට ගියහම අනිවාර්යයෙන් හදනවා ස්තුතියි ඔයාට ❤️👍

  • @NuvanBandara
    @NuvanBandara 2 หลายเดือนก่อน +1

    Kollu ata maluwa. Kukulmas kariya. තලප එක්ක මරු

  • @dinethdewmika382
    @dinethdewmika382 หลายเดือนก่อน

    Thank you mis oyata

  • @punyajayasundara1437
    @punyajayasundara1437 2 หลายเดือนก่อน +6

    අනිවාරේන් හදනවා බ්‍රහස්පතින්දා වෙන්නේ කොයිවෙලේද කියලා බලා ඉන්නේ.❤ තුනුරුවන්ගේ සරනයි

  • @lalanthifernandez7069
    @lalanthifernandez7069 2 หลายเดือนก่อน

    Sha very nice. Never made before and I had not tried it. Today I watched your video many times and made it for Dinner. Thank u. Very yummy

  • @munaalblushi8551
    @munaalblushi8551 2 หลายเดือนก่อน +2

    රසට ඇනි 😂මමත් හදල බලන්න ඕන thanks oyata sister aligata hadanwa ජුස් එකක් අයිස් ක්‍රීම් දාල අපෙ අක්ක හරිම රසයි

  • @sathirachandika279
    @sathirachandika279 2 หลายเดือนก่อน

    Very nice. Thank you very much.

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 2 หลายเดือนก่อน +2

    ආන්ට් මමත් හරිම ආසයි තලප කන්න හදාගන්න බයෙ හිටියේ තෑන්ක්ස් ආන්ට් බුදු සරණයි

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 หลายเดือนก่อน +1

    අපේ පැත්තෙ වැව් 🐟 එක්ක තමා මේක යන්නෙ, ❤හැබැයි ඔක්කොම 🌶️ ගම්මිරිස් ගලේ අඹරල හොදි හදන්නෙ💟
    හැබැයි හොද දෙයක් මේක නොදන්න අයත් ඉන්නව❤

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 หลายเดือนก่อน

    මේ මිස් ඇත්තටම දකින්න ආසයී.හමුවෙන්න ඕනෙ කවදහරි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා 👍

  • @shereenjaleel3103
    @shereenjaleel3103 2 หลายเดือนก่อน

    Definitely would love to try this out.

  • @krishanichampika953
    @krishanichampika953 2 หลายเดือนก่อน

    Thank you.

  • @mallikas6604
    @mallikas6604 2 หลายเดือนก่อน

    Thanks for sharing this healthy recipe dear, looks delicious, stay blessed with your beautiful family, love ❤️ you

  • @kanthinanayakkara9460
    @kanthinanayakkara9460 2 หลายเดือนก่อน

    I enjoy all your recipies. This is how i spend my leisure. when i have nothing else to do. The way u demostrate is superb. with lot of love and charm. So nice.❤

  • @LakshiChulangani
    @LakshiChulangani 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හදනවා aunty ..Friend night recipe ඔක්කොම මම හැදුවා . Thanks aunty ..❤❤

  • @chathurihewage6959
    @chathurihewage6959 2 หลายเดือนก่อน

    ශෝක්.. aunty හිනාවේවි ඉන්න හැමදාම් ඔහොම..
    ආදරේ හිතෙනො
    බුදුසරණයි ❤️😘

  • @UpekshaMadhu
    @UpekshaMadhu หลายเดือนก่อน

    Mage priyatjama kama ape thaththa apata issara nitharama hadala denawa ❤❤❤

  • @dipapriyanthi8787
    @dipapriyanthi8787 2 หลายเดือนก่อน

    හදන්න ආසා හිතුණා.ඔබතුමියට බුදු සරණයි.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 หลายเดือนก่อน

    මිස් අනෝමා දකුනේ කැමක් නේද වැවි මාලු වලට ආනම සමග සුපිරි කැමක් ❤❤ ගුනදායකයි කවුරැත් කැමතියි ගිලින්න අකමැති අයකන්න ⁣අකමැතියි දැනුවත් කිරිම ස්තුතියි බුදු සරණයි

  • @hemachandrika-i1f
    @hemachandrika-i1f 2 หลายเดือนก่อน +1

    Ape amma apita hadala kollu anmath akka harima rasai

  • @sriyaniarachchige5395
    @sriyaniarachchige5395 2 หลายเดือนก่อน

    Thank you ❤