ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මගෙ bf මාව දාලා ගියා.එයාට බැලු ආයි මම ලගට එන්න.අනෙ ප්‍රාර්ථනා කරන්නකො හැමෝම එයා මගෙ වෙන්න කියල ❤
Eya oya lagata ei aniwaren 🥺❤adare karanna positive widiyata hithanna 😊
oyata oyage adare labenna ❤
Mmm hawathinma prathana karanawa oyage adare oyagema wenna kiyala❤
Math hadavathinma prarthana karanava akkiyo oyage adare oyata apahu labenna kiyala 😊❤
මටත් එහෙම තමයී එයාට මන් කොච්චර ආදරේ කරත් එයාට මාව එපාලූ මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ඔයාට ආය එයාව හම්බෙලා කලිම් වගේ ඔය දෙන්නා සතුටින් ඉන්න ලැබෙන්න කියලා🥺💗
මන් ආදරේ කරන එයා ගොඩක් ලොකු අනතුරක් වෙල ඉන්නේ අනේ එයාට තාමත් අපි කවුරුත් මතක නෑ. එයාට ඉක්මනට සනීප වෙන්න කියලා මාව එයාගෙ ගෙදර අයව එයාට ආයෙම මතක්වෙලා අපිට සතුටින් ඉන්න චූටි ප්‍රාර්ථනාවක් කරන්න....🙏🙏🙏❤️🩹
ඉක්මන්ට සනීප වෙන්න ඕන.❤❤❤
ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරන්නම්
Ikmanta sanipa venn ona❤
අනෙ....ඩෙයියනෙ...අනේ...ඉක්මන්ටම් හොද වෙන්න❤️❤️🙏🙏
Ikmnin saneepa wenna
මේක ඇත්තක් මන් මේ දේ කරලා පැය 3 කින් එයා ආපහු මට කතා කරා 🥺 ඔයාලත් මේක කරද්දී හදවතින්ම කරන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🌏❤️ අවංකව ආදරේ කරන හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන්න ඕනි ❤️❤️🩹
Ane adenawa ne ..mt eywa onee mn godak adarei
@@Ranasinghe24 yes true tx u univerce
@@ShenukiAhinsa- oya eyata awankawa adare kara nm aniwaren oyata eyawa labei❤️🩹
මම ඔයාට ගොඩාක් ආදරෙයි❤ ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤️!
මම ඔයාට ගොඩාක් ආදරෙයි ...❤🧛.....මම දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා❤
මේකනම් හිතා ගනවත් බෑ....😮😮විඩියෝ එක බලන්න අරම් පල්වෙනි විනඩි 4 ඉදලා හිතන්න ගත්තා,8.30 වෙනකෛට මැසෙජ් එකක් ආවා,විශ්වයට ස්තූති වේවා....❤❤🌸🎉
විශ්ව මාතාවට දහස් වාරයක් ස්තූති ❤🙏🥺 මම මේ vedio එක දැක්කේ ඊයේ රෑ. මං පිස්සියක් වගේ හිටියේ එත් මං ඉවසීමෙන් අඩන්නේ නැතිව මේ දේවල් කලා. මට අත්තටම පුදුයි. එයා මට කතා කරා හිතාගන්න බෑ. මං මේ comment එක දාන්නේ එයා කතා කරපු වෙලාවෙමයි. ❤❤❤ ස්තූති විශ්ව මාතාවනි🥰🥰🙏🙏
ඔයාගෙ ආදරෙ හැමදාටම ඔයාට ලැබෙන්නම ඔනි ඔයාගෙ ම වෙලා 🙂🙏🙏🙏
I love u so much..
මේක සියට දෙසියක් හරියනවා 🥺❤️ තැන්ක්ස් යුනිවර්ස්❤️✨
Ane hari giye nane😢
@@isharamadurangi7510 අක්කා කියලා තියෙන විදිහට කරන්න 🥺
රරරය
දෙයියනේ මේක හරි පුදුමයක්.මම මේ comments බලලා vedio එකට එද්දිම එයා msg එකක් එව්වා.😥❤❤❤❤
මේක හරියටම හරියනවා....දවස් තුනක් ගියෙ නැ ඇත්තටම හිතාගන්න බෑ ගොඩාක් ස්තූති අක්කෙ යාලුවෙක් මේක එව්වෙ මට.. ගොඩාක් ස්තූති විශ්වයට 🥺♥️✨️🙏
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන අවංක ආදරය ලැබේවා!!!ලැබී තිබෙන අවංක ආදරය අහිමි නොවේවා!!!විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!
එයා දැන් කතා කරා මාව මතක් වෙලා ...ඉස්සර වගේම එයා මට කතා කරනවා❤️❤️🥰🥰🥰🥰අපි ශක්තිමත්ව ඉන්නවා මොන ප්‍රශ්න ආවත් ...මං දන්නවා ඔයාට මාව ඕනී කියලා ඔයාටත් මාව මතක් වෙනවා❤️🥰🥰
මම මේක බලන අතරතුරේ එයාමට මැසේජ් එකක් දැම්මා ඇත්තටම මේක විශ්වාසයි දැන් මට.. හැමෝම බලන්න මේක අනිවාර්යයෙන්ම හරියනවා ඔක්කෝටම.. 🙏🙏♥️
I love you so much. නැති උනු ආදර කතා වශ්වශක්තියේ බලයෙන් නැවත ලැබේවා♥️
මෙම විඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි…💗🙂
මේක හරියටම හරි. ඊයේ මං මේ වීඩියෝ එක බැලුවා. මේ විදියට කර. අනේ අද වෙද්දි මට හරිම සතුටු විදියට මේ ප්‍රශ්නේ ඉවර උනා. අපි ආයෙත් ආදරෙන් ඉන්නවා. හරිම සතුටුයි. විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Oyata attatama hari giyada
අනේ එයා මාව ගැලපෙන්නෙම නෑ කියලා මාව දාලා යන්නම හදනවා ඒත් එහෙම නොගැලපීමක් නෑඅ මං ගොඩක් එයාට ගොඩක් ආදරෙයි මගෙ හැමදේම එයා අනේ එයා මට කලින් වගේ ආදරේ කරන්න කියලා ඔයලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😢 😞❤️
ඔයාගෙ ආදරෙ හැමදාම රැකිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙂🙏🙏🙏
❤Oyata kalin wage ආදරෙ lebenna kiyla parthana karanawa.විශ්ව mathawata අනෙක warayak isthuthiii
Danuwath kalata isthuthi
Mata.wishwasai asanna salasu wiishwamathwata aneka waradak isthuthi
ඔයාගෙ ආදරේ ඉක්මනට ඔයාගෙම වේවා 🙏
මම ඔයාට ගොඩක් ආදරෙයි බේබි😍🌍 .මන් දන්නව ඔයාට මන් නැතුව ඉන්න බැහැ කියල .මාව හැමවෙලේම මතක් වෙනව කියල.ආදරෙයි මන් ගොඩක් .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි .❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
මේ වැඩසටහන මට දැකීමට සැලැස්සුවාට ආදරණීය ව්ශ්ව මාතාවට ගොඩාරියක් ස්තුතිය !❤️
Mama oyaata godak adarei...Mn dannawa oyaata mawa godak mathak wenawaa...oyaata mawaa godak miss wenawa sudu mahaththayoo
Mm oyt gdk adarei aiye ❤ mm dnnw oyt mt gdk adarei
ම්න් ඔයාට ගොඩාක් කැමතී මන් දන්නවා ඔයාට මාව මතක් වෙනවා කියලා❤
Mn danwa oyata mawa godak matak wedak wenwa parissmn ina budu sarnai❤❤
Thank you mother universe ❤❤
අහිමි උන ආදරය විශ්ව ශක්තිය බලයෙන් හැමෝටම ලැබේවා
අහිමි වෙන්නේ හේතුවක් නිසා. ඉතින් ඇයි ආයේ ඒක ඔන. ඒ අපේ කර්ම ගෙවෙන විදිය තමයි
❤
විශ්ව ශක්තිය බලයෙන් මගෙ මහත්තයා මට ලැබෙවා
අනිවාර්යෙන්
අපි පව් කරලා තියෙන්නේ එකයි
මේක කරලා දවසක්වත් යන්න බැරි උනා....හැම එක්කින්ම මාව බ්ලොක් කරලා තිබුන එයා මට කෝල් එකක් ගත්තා....🥺 ගොඩක් සතුටුයි මට ඒකට 🥺❤️ ස්තූතී විශ්ව මාතාවනි....❤️ඒ වගේම ඔයාටත් ගොඩක් පින් 🥺❤️
ඇත්තද🥺
මමඔයාටගොඩාක්ආදදරෙයිමටඔයාවමතක්වෙනවා
@@sachithnimantha6885 අනිත් පැත්ත හිතන්න🙂
අනේ මගෙත් මේ ප්‍රර්තනවා හරි යන්න
මන් ඔයාට ගොඩක් ආදරේයි ...මට ඔයාව හැමවේලම මතක් වෙනවා...ඉක්මනින් මට කතා කරනකන් මන් බලා ඉන්නවා...
මෙ වැඩසටහන්න නැරඹිමට මට වසනාව දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙවා.මගෙ අදරෙ මට ලැබෙවා.🙏🙏🙏🙏🙏
මට මගේ ආදරය නැවත ලබාගන්න මේ vedio එක මට මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🏻🙏🏻🙏🏻
Oyta mawa maga herila sudu ayye et mata ehema ne hemadamat oyta mama ahasa tharam adarei
මෙක ඇත්තක්.. 🥺 ඔයාලා කරලා බලන්න මෙ විඩියෝ එක මං බැලුවේ පෙරේදා එයා මට අද Msg කලා.. ඔයාලත් කරලා බලන්න.... හැමෝටම තමන්ගේ හිතේ තියන අදරය හිමි වෙන්න ඔනේ. හිමි වෙනවා. ස්තුතියි හැමදෙකටම හැම කෙනෙක්ටම. Lv U My Universe 🥺❤️
Mama. Oyata. Adarei. Mata. Oyawa. Hamawelawema. Mathak. Wenawa❤❤❤❤❤😂
මේක නම් ඇත්තම ඇත්ත... මාත් මේක කරා ... මේකෙන් ප්‍රතිඵල තියෙනවා.... මගේ බලාපොරොත්තුව ඉටු කරලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා....
Ane bn bf ta wena kellek inno mt ona eya
මං මගේ මහත්තයාට ගොඩක් ආදරෙයී…… මං දන්නවා… එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා….එයා ඉක්මනින් මාව තේරුම් ගන්නවා… මගෙ වටිනාකම දැනගන්නවා…. 💟💟💟🌸
මගෙ මැණික මට අයෙත් කතා කරා.අපි දෙන්නා දැන් ගොඩාක් අදරෙන් ඉන්නවා.මගේ මැණිකව නැවත මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ඇත්තටම මේක හරි ගියා.එයා ආයි කතා කලා මට.අපි දැන් ගොඩක් ආදරෙන් ඉන්නවා 🥺❤️💕
ඇත්තටම හරි ගියාද🥺🙏
Ow ane .karala balannko❤️
@@DewminiHansika-ko5wv දවස් කීයකින්ද හරිගියේ🥺
හරි ගියාද🥺
Mata oyath ekka poddak katha karanna one
ආදරේ නම් මගහරින්නෙ නෑ.ආදරේ අය අපි එක්කම ඉන්නවා. ඒ නිසා තමන් ආදරේ කරන කෙනෙක් නෙමෙයි තමන්‍ට ආදරේ කරන කෙනෙකුයි හොයාගන්න ඕන. මාත් මේ වීඩියෝස් බලලා හිතශක්තිමත් කරගන්නවා විතරයි.ඇත්තටම කමෙන්‍ට්ස් දැක්කම තේරෙනවා මිනිස්සු ආදරේ නිසා හුඟාක් දුක් විඳිනවා.ආදරේ නිසා දුක් විදින හැමෝම සුවපත් වෙන්න ඕන.
Ane math me vedio eka bala bala innakotama message ekak awa...විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි.. ස්තූතියි ..🙏
අපි දෙන්නගේ විවාහයට එයාලගේ තාත්තයි අම්මයි කැමැත්ත ලබා දුන්නට ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි..🙏 🙏 🙏 ❤️❤️❤️
Ane mage aiyage tatta kemti ne ape affair ekata e nisama aiya den mawa dla gihill satiyak wenwa mata godk dukai haloo..oyanm godk wasanwantai..😔😔😔
@@shashikadilhani626 oyata egollonge kamatta labenna kiyala man wish karanawa.. thank you universe ❤️
@@kalpaniherath3998 ane oyata thnkyou halo..mn godk mansikawa wetila inne me pshne nisa..aiyath math ekka nh..😊
@@shashikadilhani626 අනීවර්‍යෙන්ම අයියා ඔයා ලගට එනවා trust it .eyt oyge adree oni wenwa 😘
@@upekshasamanmalee-cz1mb thnkyou oyata mnika..mata wiswsi aiya enwa aniwren..mn taram eyata adre karanne ne kauruthma..
අනේ මිස්...මේක මේ අහන ගමන් ඉන්නේ..මං මේකට commnet එකකුත් දැම්මා..දැන් එයාගෙන් call එක්ක ආවා.❤
අනේ ඇත්තටම කතා කරාද . මේ දේ විශ්වාස කරහැකි නෙද . මට වෙන කරන්න දෙයක් නෑ මේ දේ හරියනද
අනේ එයා මාව block karala..මේක හරියයිද..
@@Malithihalaavatha Yana ayata ynna denna.ita wadaa jeeweithe widinna dewal godak thiyenawa.oya, oya wenuwen inna.jiwithe lassana danei.penei.tikak thaniyama inna.uruma dewal labei.ethakam thamange jiwithe widinna paata karanna.🌼☘️🥰🫰♥️
මං අද ඉදල මේ දේ කරනව.මට මේ වීඩියෝ එක බලන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් පිං...🙏.
Hri giyada 🙂
ඔයාට හරි ගියාද
සූදූ මන් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ❤ අනේ මන් ගවට ආයෙත් එන්න සුදූ අපි ඉස්සර හිටියා වගේ ඉමූ සතුටින් හැමදාම ❤ මට ඔයාව ගොඩක් මතක් වෙනවා සුදු ගොඩක් පාලුයි 😢අනේ මගේ ආදරේ අයෙත් ඉක්මනින් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්නකෝ පුළුවන් හැමෝම 🙂😓🙏🙏🙏😢මගේ වගේම ඔයාලාගෙත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ඕනේ අක්කේ ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤💐✨❤️
ඇත්තටම මේක මාත් කරා..මම දවස් 3 ක් විතර කරා..4 වෙනි දවසෙ එයා මට කතා කරා.. thank u so much thara akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි වේලාවට හරි විදිහට හැමදේම මේ විදිහට දකින්න සලස්වනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.එ වගේම අක්කිටත් ස්තුතියි.🙏🙏🙏❤️
I love you so much l ll remin you always❤
මට හිතාගන්නවත් බැ ඒයා කතා කරේ නැ දවස් 4ක් ඒත් මේ ව්ඩියෝ එක බලලා පැය 2ක් වගේ යනකොට මට මැසෙජ් එකක් දාලා හිතාගන්නත් බැ විශ්ව මාතාවට අනේකවාරය්ක් ස්තූති වන්ත වේවා ❤🙏🙏🌍හැමෝම මේක කරන්න මේක සාර්ථක දෙයක් 💗🙏😘
මේකට comment එකක් දන්නම වටිනවා.මේ වීඩීයෝ එක බලන ගමන් එයාව මතක් කරන් එයාට මම ආදරය කරන බව මම තනියම කිව්වා.වීඩියෝ එක ඉවර වෙන්න තත්පර 44ක් තියලා එයා මැසේජ් එකක් එව්වා.කිසිම දවසක මේවා විශ්වාස කලේ නැ මං ඒත් අද මම විශ්වාසයෙන් ඒක කලා.පුදුමයි ඇත්තටම පුදුමයි.මේ වීඩියෝ එක කරන නංගිව මම පෞද්ගලිකව දන්නේ නෑ.අද තමයි මුලින්ම මේ වීඩීයෝ එකක් බැලුවේ. කවුරු උනත් නංගි ඔයා මේ කරන වැඩ සාර්ථක වෙන්න ඕනා. ගොඩාක් ස්තූති. 🌷🙏
මන් ගොඩක් ආදරේ කරන එයා මාව දාල ගිහින් මාස ගානක් වෙනව.එයා මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා.දරා ගන්න බෑ මතක් වෙද්දී ..මොන දේ කලත් එයා මාව ගනන් ගන්නේ නැ..විශ්ව මෑණියනී ඔබගේ පිහිටෙන් මාගේ ආදරය නැවත ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා..❤❤❤මගේ වගේම හෑමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤
විශ්වාසයයි මනස ධනාත්මකව තියාගන්න එකයි කරන්න, දුකින් ඉන්න එපා ඒක negative, විශ්වාසයෙන් සතුටින් ඉන්න, හැමතිස්සෙම positive හිතන්න, හැමදේම හරියයි😊විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති
❤Oyage parthanawa ඉක්මනින් ituwei.විශ්ව mathawata අනෙක warayak isthuthiii❤
අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ලග ඉද්දි මට ඒක දැනුන් නැ හැබැයි ඔයා මාව දාලා ගියාට පස්සෙ තමා මට ඒක ගොඩක් දැනුනෙ අනේ මාව අන්බ්ලොක් කරල ආය මට මැසේජ් එකක් දාන්න මට ඕනි එච්චරයි ❤
කිසිම කෙනෙකුට විරහ වේදනාව නොදැනේවා !ඒක් ඒ තරන්ම වේදනාකාරියි. පුලුවන්නම් අපි එකිනෙකාට උදවු කර ගනිමු එතකොට අපිට පුලුවන් වැඩ් ප්‍රතිශතයක් දිනන්න.
ඇත්ත
අනේ මගෙ gf මාව දාලා ගියා.එයාට බැලු ආයි මම ලගට එන්න.අනෙ ප්‍රාර්ථනා කරන්නකො හැමෝම එයා මගෙ වෙන්න කියල ❤man eyata godak adarei
මගේ අහිමි උන ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති...මාගේ මෙන් අන් හැමොගෙම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤️❤️💕❤️❤️❤️❤️
aththatama wunada meka 😮
Ahemda unada
Atatma aka wonda 😮
ජය හා ස්තූපය මට මෙන් හැමෝටම ලැබේ වා ව්සව ශක්තිය බලයෙන්..
මෙකනම් මරයි❤❤ මට විනඩියක්වත් ගියෙ නෑ එයා කතා කරන්න... Thank you so much ❤❤
මේක නම් ඇත්තම ඇත්තක් මට හිතාගන්නවත් බෑ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️එයා දවස් ගානකට පස්සෙ මට මැසෙජ් එකක් දැම්ම මට හීනයක් වගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏❤️
මෙච්චර දවසක් කතාකරපු එයා දැන් මගේ මැසේජ් වලට රිප්ලයි නෑ ,කෝල් ආන්ස්වර් කරන්නේ නෑ, ඇයි එයාට එහෙම උනේ, එයා වෙනස් වේවි නේද මේක කලොත්, මං වගේ විදවන හැමෝටම මේක හරියන්න ඕන අනිවාර්යයෙන් මම😊
Den oya Cole gannath Apa, msg dannath Apa, mokada oya passen Yann, Yann Ayata oya gena agayak nethi wenawa, oya sathi 4 yanakam sadda nokara enn, passe Aya oyata Katha karai
ඔයාට එයා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න අයෙත්
@@anilgayan5144 ow mee kathawa aththa...oya sadda nokara inna dn..Eyata oyage watinakama danenna...Matath ohoma wuna erth MN no contact rule eka danagena hitiye na...Eyage passen elli elli yanna epa...eyata wadayak wage danenna danena eyage decision eka eya thawath thada karagena oyagen thawath arth wayi....Eka nisa oya tika kalayak sadda nathuwa inna
අනේ මැනික මාත් මේ විදවනවා...😢
මේක ගොඩක් ඇත්ත හරියනවා ගොඩක් මට වීඩියෝ එක බලලා වැඩි වෙලා ගියේ නෑ 🙏🙏🙏❤️
මේක ඇත්තක් මාත් ලොකු විශ්වාසෙකින් කරා හරියටම දවස් 3යි එයා මට කතා කරා❤මගේ නම්බර් පවා එයා ඩිලීට් කරලා තිබුනේ ඒත් මගේ යාලුවන්ට කතා කරලා මං ගැන හොයලා ආපහු මට කතා කලා ❤ මේ වීඩියෝ එක කරපු. අක්කට ගොඩක් පිං ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩක් පිං❤️
Attada
මම ඔයාට ගොඩක් ආදරෙයි .මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියන්න.❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට.අක්කී ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍
එයා මාත් එක්ක අද කතා කලා..මට විශ්වාසයි හෙට ඉදන් සේරම හරියනවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
මේක ඇත්ත .මන් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා😊❤Thank you so much universe ❤
මේක අඇත්තක් යාලුවනේ...මන් ගැන ම්න් ආදරේ කරන කෙනා ටික ටික මන් ගැන හොයනවා කිය්ලා මට දැනෙන්නවා...මේක අඇත්තක්..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤️🙏
හැමෝම ප්‍රාර්ථනා කරන ඒ ලස්සන ආදරය හිමි වේවා❤❤
❤❤❤අක්කි ඔයා නම් අත්තටම මට මගේ ආදරනිය විශ්ව මතාව මට ලබා දුන්න සුරන්ංගනාවියක් ඔයා මගේ හිත කියවනවා වගේ මට ඔනා හම වේලාවේ ම ඔයා මට ඔනා දේට උත්තරයක් දෙනවා❤❤❤❤❤❤ඔයාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ඒ වගේම මගේ ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මම ඔයට කොඩක් අදරෙයි ඔයට මවා කොඩක් මතක් වෙනවා කියලා මන් දන්නවා❤ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතී ❤
අවුරුදු 4ක් අදරේ කරපු කෙනා මාව දාලා ගියා විශ්ව ශක්තියෙ බලයෙන් එයා නැවත මගෙ වේවා මම එයාට ගොඩක් අදරෙයි එයා නැවත මගෙ වේවා... 😔🙏🌍
මම ඔයාට ගොඩක් ආදරෙයි..මම දන්නවා ඔයත් මට ගොඩාක් ආදරෙයි කියලා. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා මම දන්නවා .හැමදාමත් හිනාවෙලා සතිටින් පරිස්සමට ඉන්න..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා!❤
මට මේ දේ දකින්න සැලැස්වීම සම්බන්ධයෙන් විශ්වයට ස්තූතියි...මේ සියල්ල ලබා දීම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...මට මේ තරමට වටිනාකමක් දෙන ඔහුව ලබා දීම වෙනුවෙන් ආදරණීය ව්ශ්වය ඔබට ස්තූතියි...විශ්ව මාතාව ඔබට නැවත නැතතත් ස්තූතියි❤️
ආදරේ වෙනුවෙන් මිනිස්සු කරන දේවල් 🥺❤හැමෝගෙම ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕනේ 🥺♥️ 😢
විශ්ව ශක්තියේ බලයෙන් හැමෝටම අහිමි වූ ආදරයන් ලැබේවා
හැමෝගෙම අහිමි උන ආදරේ ඉක්මනින්ම ලැබෙන්න ඕනේ විශ්ව ශක්තියේ බලයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්❤ මේ දේ හරියටම හරී කරල බලන්න අනිවාර්යයෙන්ම හරියනවා.❤
මගෙ අහිමිවන ආදරය ඉක්මනට මට ලැබෙනවා විශ්ව මාතාවනි
මම ඔයාට ගොඩක් ආදරෙයි
ඔයාට මාව ගොඩක මතක් වෙනවකියලාමමදන්නවා
Mama oyata adarei oyata mawa mthak wenawa kiyala mama dannawa❤❤❤
Mama oyt godak adrei.oyt mawa godak mathak wenawa kiyala mama dannawa❤
මම ආදරේ කරන කෙනා මම එක්ක හරියට කතා නොකරන නිසා බ්ලොක් කරන්නම හදන නිසා මාරම දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ. ඒකත් විශ්වයෙන්ම කරපු දෙයක් වෙන්න ඕනි ස්තූතියි විශ්ව මාතාවට🥺
Hamadema Hariyawi.yalu
හරි ගියාද 😒
මේ විඩීයෝව බැලීමට සැලැස්සු විශ්ව මාතාවට බොහොම ස්තූතී❤
මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුද්දෝ. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා පැටියෝ . ඔයාට මන් නැතුව ඉන්න බැහැ කියලත් මන් දන්නවා සුද්දෝ ආදරෙයි ගොඩක් උම්ම්ම්මා 😘
මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාට මාව මතක් වෙනවා කියලා man දන්නවා මගෙ suddoo mn ඔයාට ගොඩක් ආදරෙයි 😘🥰🥰
මේක නම් ඇත්තක්.. මටත් අද එකම එක msg එකක් දාලා තිබ්බා....මේ දේට උදව් කර විශ්ව මතාවටත් ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
❤️❤️❤️
@@TheDivinePortalYTඅක්කෙ ආදරේ ලැබනවාද
@@TheDivinePortalYTakki mata oyawa contact kara ganna wdiyak kynnko
මම ඔයාට ගොඩක් ආදරෙයි මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ♥️🥰 අනේ දෙවියන්ට ගොඩක් පින් මට මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූවට🙏🙏🙏
මම ඔයාට ගොඩාක් අාදරෙයි සුදූ❤. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා. ඔයාට මන් නැතුව ඉන්න බෑ කියලත් මන් දන්නවා❤. මේක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි🙏
හරිම වෙලාවේ මෙහෙම vedio එක්ක දකින්න ලැබුනේ.ස්තුතියි ඔයාට ♥️🙏 විශ්වයටත්....
මගේ මැනික මම දන්නවා අනිවාරෙන්ම උබට මාව මතක් වෙනවා කියලා,උබට මං නැතුව ඉන්නත් බෑකියලා..මං මගේ මැනිකට ආදරෙයි...ගොඩක්..මේ විඩියෝ එක දකින්න සැලැස්සුව විශ්ව මාතාවට ස්තූතියි..🧡🧡🧡🧡🧡
අහම්බෙම් අපි දෙන්න ව්ස්වය මගින් එකතු කරල මුලදි වගේම ගොඩාක් සතුටිම් අපි දෙන්නව ගොඩාක් ආදරෙයෙම් තියපු ව්ස්වයට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අනේ මගේ ආදරේ ආයෙ මට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න හැමෝම .🙏🙏🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
මං අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාගෙන් මං ටික කාලෙට ඈත් උනා ලොකු ප්‍රශ්නයක් තිබුන නිසා ඒත් මං එයාට කිසිම දෙයක් කිව්වෙ නෑ එයා හිතුවේ මං එයාව සදහටම ඈත් කරා කියල ... ඒ කාලේ මගෙ පස්සෙන් සෑහෙන්න ආවා මං එයාව කෙයාර් කරේ නෑ ඒ කාලෙ ඇතුලත එයා කෙනෙක් එක්ක යාලු වෙලා... දැන් මාව එපාමයි කියනවා 😢💔 මං ආයෙ දාල යයි කියල බයයි එයාට.... මට එයාව ඕනේ... මට ඒ ආදරේ ආයෙමත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න 😣💔❤️
I love you so ❤❤❤❤❤ much petiyo❤❤❤
l Love you sudu man godak adarai oyata
ඒ කාලේ ඔයාගෙ පස්සෙන් සෑහෙන්න ආවනම් ඒ තැනට පත් කරේ ඔයාමනේ.. එහෙම කරන්න එපා මොනදේ උනත්.. හිගන්නෙක් ආවත් රුපියලක් දීලා හරි යවන්න බැරිනම් නොදී මං ලග නැ කියලා යවන්න.. ඒක ඉල්ල ඉල්ලා පස්සෙන් එන්න සලස්වන්න එපා මොකද එයා මොන තත්වෙක ඉන්නවද අපි දන්නෑනේ.. ඒ පව විදින්නම වෙනවා.. ඒ නිසා ආදරේට අවංකවම ආදරේ කරන්න❤
ඉක්මනට ඔයාලට එකතුවෙන්න ලැබෙන්න ඕන.. අනිවාර්යෙන් lebenawa
😌ඕනම වෙලාවක හම්බුණු වීඩියෝ එකක්,මාරම positive,♥️💫Thank you mis & Universe🙂
මම මේ වීඩියෝ එක බලන ගමන් මට එයාගෙන් කෝල් එකක් ආවා විස්වමාතාවට ස්තූතිය 🙏🙏🙏
Vesheva.shakthiya.hamotamaladava
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️මම ඔයාට ගොඩාක් ආදරෙයි .ඔයාට මාව ගොඩාක් මතක් වෙනව කියල මම දන්නවා ❤️❤️
අහිමි උන ආදරය විශ්ව මාතාවගේ පිහිටෙන් හැමෝටම ආයේ ලැබෙන්න ඕනේ❤ ආදරෙන් ඉන්න ඕනේ❤😊
මේක ඇත්තක් වෙන්න ඇති මාත් එක්ක කතා කරන්න අකමැතව හිටිය එයා අද කතා කලා 🥺..ආයේ කතා කරාවිද දන්නෑ ....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏
මේ වැඩසටහන දැකීමට සැලස්වූ ව්ශ්ව මාතාවට ස්තූතියි..මගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා..
මං එයාට ආදරෙයි මං දන්නවා එයා මට ලැබෙන බව❤මේ විඩියො එක පෙන්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤
ආදරය නිසා රිදෙන 💔 ,පෑරෙන හිත්ඉක්මනින් සනිප වෙන්න ඕන 🙏🙏 ලගින් ඉද්දි අගයක් නැ,,දුරස් උනාම එයාව ගොඩාරියක් මතක් වෙනවා.එයාට ගොඩාරියක් ආදරෙ කරනවා,,ඔයාට මන් ගොඩාරියක් ආදරෙ දිසි බබෝ❤❤..ඔයාව මට හැමවෙලේම මතක් වෙනවා,ඔයාටත් මාව මතක් වෙනවා කියලා දන්නවා පන ,පරිස්සමෙන් inna
මන් ඔයාට ගොඩක් ආදරෙයි අයියෙ.මන් දන්නවා ඔයාට මාව හුගක් මතක් වෙනව කියල.මන් දන්නව ඔය මට ගොඩක් ආදරෙයි කියල.❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!
මම ඔයාට ගොඩක් adarei sudu මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා.godak adarei sudu.❤ විශ්ව මාතාවට ස්තූතියි.
මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු ❤ මං දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා මගෙ ආදරෙ ගොඩාක් දැනෙනවා කියලා ❤❤❤❤ මං ඔයාට ගොඩාක් ආදරෙයි ♥️😍 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා ❤❤❤❤❤
මම දන්නවා මගේ මහත්තයා මට ගොඩක් ආදරෙයි කියලා.ඔයාට මාව නැතුව ඉන්න බෑ කියල මම දන්නවා.මමත් ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා මගේ ලගට එනව අනිවාර්‍යෙන්ම මම දන්නවා.පරිස්සමින් ඉන්න මගේ රත්තරං.විශ්වයට ගොඩක් ස්තුතියි ❤
Mama purata godak ❤❤❤❤❤❤❤adareimam dannawa. Oyata mawa ona kiyala❤Kiyala
දැන් මාස 05 ඉදලා එයා මාව කන්ටැක් එකක් නෑ 😢දුකින් ඉන්නේ හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😔💔🥺
@@samudradasanayaka6950 නිකම් ඉන්න එපා ඒවා ගැනම හිත හිත වෙන වැදගත් වැඩකට හිතයි මොළයයී යොමු කරන්න ඊට පස්සේ ටිකක දුක අඩු වෙනවා .....🌎🦋❤️ Motivational video 📷බලන්න ඔයා ඔයාවම ශක්තිමත් කර ගන්න එතකොට ආයි කවදාවත් ම වැටෙන එකක් ගොඩක් වෙලාවට 🙂🥀🌼❤️......කරලා බලන්න එහෙනම් පුළුවන් විදියට දන්න විදියට උපදෙසක් දුන්නේ .....
@@samudradasanayaka6950 ok ....❤️☺️
@@samudradasanayaka6950 nane
මේ වැඩසටහන මට දැකිමට සැලැස්සුවාට ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤🥺 මට එයා අයේ හම්බෙන්න ඕන
Mama oyta Godard adrei mat Oyawgodak matkwenwa
එයාට වෙන කෙනෙක් ඉන්නවා දැන්...එයා මගෙන් ඈත් කරේ මට destiny එක එයා නොවන නිසා.....එයා සතුටින් ඇති ඒ කෙනා එක්ක...ඒකම ඇති ....මරල කපල කොටල ආදරෙ හොයද්දි සමහර අයියලා...අපි ඒ මිනිස්සුන්ගෙ සතුට විතරයි හෙව්වෙ...වැදගත්ම දෙ එයාගෙ සතුට....මං respected blessed කෙනෙක් මේ විශ්ව මාතාවගෙන්...අනිවාර්යයෙන්ම ඒක එයාගෙ අහිමි වීමක්...මං ගාව පිරෙන්න ආදරෙ තියෙනවා ....මං වාසනාවන්තයී මට ලැබිය යුතු හොදම දේ ලැබීමට ..ඒක මං තදින්ම විශ්වාස කරන දෙයක්.❤🤍
මේ video එක බලලා පැය 2ක් වගේ යනකොට මම ආදරේ කරන කෙනා මාත් එක්ක කතා කරා.මගේ එක දුර්වලතාවයක් නිසා එයා මගෙන් දුරස් වෙලා හිටියා.හරිම පුදුමයි.මේ ක්‍රමය සාර්ථකයි.❤විශ්ව මාතාවට ස්තූතියි !!!🙏
මං ඔයාට ගොඩක් ආදරේයි..❤❤❤මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා බබා...ඔයත් මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා.. පරිස්සමෙන් ඉන්න...❤❤❤ආදරේයි ගොඩක් පණ...ස්තුතියි විශ්ව මාතාවට..❤❤
මේකනන් ඇත්තම ඇත්ත 100% ඇත්ත අනේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි මට මගෙ ආදරේ ලබල දුන්නට 🙏🙏🥰❤️❤️
මම ඔයාට ගොඩක් ආදරෙයි .මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා .ගොඩක් පරිස්සමෙන් ඉන්න .ගොඩක් සතුටින් ඉන්න ❤️❤️
මම ආදරේ කරපු කෙනා හරියටම 11.11 ( පෙරෙදා )මට කිව්වා එයාට වෙන කෙනෙක් ඉන්නව කියල 😊 මන් එදා ප්‍රාර්ථනා කලෙත් මට එයාව ඔනි එයාව ලැබෙන්න කියල 😊❤ මන් එයාලට ඉන්න දිලා ඉයෙ අයින් උනා 😊 ඒත් හිතකින් නෙමෙ එම කලෙ 😊මගෙ හිතෙ කොච්චර උනත් පොඩි හරි විශ්වාසයක් තියෙ එයා දවසක ඉක්මනට ආපහු මාව ඔනි කියල මන් ගාවට ඒවි කියල ❤ මන් ප්‍රාර්ථනා කරනව එයාව අපහු මන් ගාවට එවන්න කියල එයාටම මාව ඔනි කියල ❤ ආදරණිය විශ්ව මාතාවගෙ බලයෙන් මගේ හිතේ තියෙන පුංචිම බලාපොරොත්තුව ඉක්මනට ඉශ්ට වේවා කියල ❤ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
විශ්ව මාතාව අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරේ ඔයාට ලබලා දේවි ඉක්මනින්. විශ්ව මාතාව විශ්වාස කරන්න.❤
@@oshaniragmika5312 ඔයට ගොඩක් ස්තූතියි 🥰❤️ ඔයාගෙත් බලාපොරොත්තු ඉක්මනින් ඉශ්ට වේවා කියල මන් ප්‍රාර්ථනා කරනව 💚
Aniwarenma eka ehema wenna oni.balaporoththu ista wenna oni oyata oyage adare labila aai dennama sathutin inna oni
@@hasikamanori8883 oyt godak pin 💚
Aniwaren ma oyage balapoththu ishta wenawa❤❤❤❤
එයා මත් එක්ක දැන් සතියක් කතා කරන්නැ අද හිදන් මත් මෙක කරනවා 🌏🙏❤️ vishwa mathawata ❤️🌏🙏 thank you
👀හරිගියාද?
විශ්වයේ ශක්තියෙන මට මගේ ආදරේ ලැබෙවා අනේ මිස් ඔයාට ගොඩක් පින්❤ මන් ඔයාව ගොඩක් විශ්වාස කරනවා.😊❤
Mata oyawa godak mathak wenawa. Mama oyata godak adarei. Mata oyawa nathuw ba
Mama oyata godak godak adareiViswa mathawene Oyata godak pin
මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම මට එයාව ඕනේ ඔයාට මාව ම්ස් වෙනවා මට ඔයාව ඕනේ මම ඔයාට ගොඩක් ආදරෙයි
හැමෝගෙම ප්‍රාර්තනා ඒ ආකරයෙන්ම ඉශ්ට කර දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏🙏
ගොඩක් ම ස්තුතියි මිස්. ❤❤❤මම අනිවාර්යයෙන් ම මේක කරනවා. මට හොඳටම විශ්වාසයි මේක හරියනවාමයි. මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුතියි ❤❤💐🙏
විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! 🙏🌍❤️
අනේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට තව සම්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්න ප්‍රාර්ථනා කරනවා❤️,thank you mother universe 🌠💚
අහිමිවීම හරි අමාරු දෙයක් .ඒ වේදනාව දැනුන හැමෝටම එයාලා ලැබේවා❤
මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤ මට ඔයාව ගොඩක් මතක් වෙනවා ❤ විශ්වයේ ඇති සියලු ශක්තීන් වලටත් මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් ස්තුති වේවා, ස්තුති වේවා ,ස්තුති වේවා !!!
ඔයාට මාව ගොඩක් මතක් වෙනවා නේද මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුදු පන 🥰🌹🌹🌹ආදරෙයි සුදු පන
මේක ඇත්ත සීයට සීයක් විශ්ව මාතවට ස්තූති වේවි. අක්කි ඔයාටත් ගොඩක් පින් ❤
මාත් එයාට හුගක් ආදරෙයි අනේ මට මේ දේ හරියන්න මේ ටිකේ මං ඉන්නෙ මේ mind එකත් එක්ක.හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕනි.🙏❤❤❤❤❤❤
අනේ මගෙ bf මාව දාලා ගියා.එයාට බැලු ආයි මම ලගට එන්න.අනෙ ප්‍රාර්ථනා කරන්නකො හැමෝම එයා මගෙ වෙන්න කියල ❤
Eya oya lagata ei aniwaren 🥺❤adare karanna positive widiyata hithanna 😊
oyata oyage adare labenna ❤
Mmm hawathinma prathana karanawa oyage adare oyagema wenna kiyala❤
Math hadavathinma prarthana karanava akkiyo oyage adare oyata apahu labenna kiyala 😊❤
මටත් එහෙම තමයී එයාට මන් කොච්චර ආදරේ කරත් එයාට මාව එපාලූ මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ඔයාට ආය එයාව හම්බෙලා කලිම් වගේ ඔය දෙන්නා සතුටින් ඉන්න ලැබෙන්න කියලා🥺💗
මන් ආදරේ කරන එයා ගොඩක් ලොකු අනතුරක් වෙල ඉන්නේ අනේ එයාට තාමත් අපි කවුරුත් මතක නෑ. එයාට ඉක්මනට සනීප වෙන්න කියලා මාව එයාගෙ ගෙදර අයව එයාට ආයෙම මතක්වෙලා අපිට සතුටින් ඉන්න චූටි ප්‍රාර්ථනාවක් කරන්න....🙏🙏🙏❤️🩹
ඉක්මන්ට සනීප වෙන්න ඕන.❤❤❤
ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරන්නම්
Ikmanta sanipa venn ona❤
අනෙ....ඩෙයියනෙ...අනේ...ඉක්මන්ටම් හොද වෙන්න❤️❤️🙏🙏
Ikmnin saneepa wenna
මේක ඇත්තක් මන් මේ දේ කරලා පැය 3 කින් එයා ආපහු මට කතා කරා 🥺 ඔයාලත් මේක කරද්දී හදවතින්ම කරන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🌏❤️ අවංකව ආදරේ කරන හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන්න ඕනි ❤️❤️🩹
Ane adenawa ne ..mt eywa onee mn godak adarei
@@Ranasinghe24 yes true tx u univerce
@@ShenukiAhinsa- oya eyata awankawa adare kara nm aniwaren oyata eyawa labei❤️🩹
මම ඔයාට ගොඩාක් ආදරෙයි❤ ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤️!
මම ඔයාට ගොඩාක් ආදරෙයි ...❤🧛.....
මම දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා❤
මේකනම් හිතා ගනවත් බෑ....😮😮විඩියෝ එක බලන්න අරම් පල්වෙනි විනඩි 4 ඉදලා හිතන්න ගත්තා,8.30 වෙනකෛට මැසෙජ් එකක් ආවා,විශ්වයට ස්තූති වේවා....❤❤🌸🎉
විශ්ව මාතාවට දහස් වාරයක් ස්තූති ❤🙏🥺 මම මේ vedio එක දැක්කේ ඊයේ රෑ. මං පිස්සියක් වගේ හිටියේ එත් මං ඉවසීමෙන් අඩන්නේ නැතිව මේ දේවල් කලා. මට අත්තටම පුදුයි. එයා මට කතා කරා හිතාගන්න බෑ. මං මේ comment එක දාන්නේ එයා කතා කරපු වෙලාවෙමයි. ❤❤❤ ස්තූති විශ්ව මාතාවනි🥰🥰🙏🙏
ඔයාගෙ ආදරෙ හැමදාටම ඔයාට ලැබෙන්නම ඔනි ඔයාගෙ ම වෙලා 🙂🙏🙏🙏
I love u so much..
මේක සියට දෙසියක් හරියනවා 🥺❤️ තැන්ක්ස් යුනිවර්ස්❤️✨
Ane hari giye nane😢
@@isharamadurangi7510 අක්කා කියලා තියෙන විදිහට කරන්න 🥺
රරරය
දෙයියනේ මේක හරි පුදුමයක්.මම මේ comments බලලා vedio එකට එද්දිම එයා msg එකක් එව්වා.😥❤❤❤❤
මේක හරියටම හරියනවා....දවස් තුනක් ගියෙ නැ ඇත්තටම හිතාගන්න බෑ ගොඩාක් ස්තූති අක්කෙ යාලුවෙක් මේක එව්වෙ මට.. ගොඩාක් ස්තූති විශ්වයට 🥺♥️✨️🙏
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන අවංක ආදරය ලැබේවා!!!
ලැබී තිබෙන අවංක ආදරය අහිමි නොවේවා!!!
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!
එයා දැන් කතා කරා මාව මතක් වෙලා ...ඉස්සර වගේම එයා මට කතා කරනවා❤️❤️🥰🥰🥰🥰අපි ශක්තිමත්ව ඉන්නවා මොන ප්‍රශ්න ආවත් ...මං දන්නවා ඔයාට මාව ඕනී කියලා ඔයාටත් මාව මතක් වෙනවා❤️🥰🥰
මම මේක බලන අතරතුරේ එයාමට මැසේජ් එකක් දැම්මා ඇත්තටම මේක විශ්වාසයි දැන් මට.. හැමෝම බලන්න මේක අනිවාර්යයෙන්ම හරියනවා ඔක්කෝටම.. 🙏🙏♥️
I love you so much. නැති උනු ආදර කතා වශ්වශක්තියේ බලයෙන් නැවත ලැබේවා♥️
මෙම විඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි…💗🙂
මේක හරියටම හරි. ඊයේ මං මේ වීඩියෝ එක බැලුවා. මේ විදියට කර. අනේ අද වෙද්දි මට හරිම සතුටු විදියට මේ ප්‍රශ්නේ ඉවර උනා. අපි ආයෙත් ආදරෙන් ඉන්නවා. හරිම සතුටුයි. විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
Oyata attatama hari giyada
අනේ එයා මාව ගැලපෙන්නෙම නෑ කියලා මාව දාලා යන්නම හදනවා ඒත් එහෙම නොගැලපීමක් නෑඅ මං ගොඩක් එයාට ගොඩක් ආදරෙයි මගෙ හැමදේම එයා අනේ එයා මට කලින් වගේ ආදරේ කරන්න කියලා ඔයලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😢 😞❤️
ඔයාගෙ ආදරෙ හැමදාම රැකිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙂🙏🙏🙏
❤Oyata kalin wage ආදරෙ lebenna kiyla parthana karanawa.විශ්ව mathawata අනෙක warayak isthuthiii
Danuwath kalata isthuthi
Mata.wishwasai asanna salasu wiishwamathwata aneka waradak isthuthi
ඔයාගෙ ආදරේ ඉක්මනට ඔයාගෙම වේවා 🙏
මම ඔයාට ගොඩක් ආදරෙයි බේබි😍🌍 .මන් දන්නව ඔයාට මන් නැතුව ඉන්න බැහැ කියල .මාව හැමවෙලේම මතක් වෙනව කියල.ආදරෙයි මන් ගොඩක් .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි .❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
මේ වැඩසටහන මට දැකීමට සැලැස්සුවාට ආදරණීය ව්ශ්ව මාතාවට ගොඩාරියක් ස්තුතිය !❤️
Mama oyaata godak adarei...
Mn dannawa oyaata mawa godak mathak wenawaa...oyaata mawaa godak miss wenawa sudu mahaththayoo
Mm oyt gdk adarei aiye ❤ mm dnnw oyt mt gdk adarei
ම්න් ඔයාට ගොඩාක් කැමතී මන් දන්නවා ඔයාට මාව මතක් වෙනවා කියලා❤
Mn danwa oyata mawa godak matak wedak wenwa parissmn ina budu sarnai❤❤
Thank you mother universe ❤❤
අහිමි උන ආදරය විශ්ව ශක්තිය බලයෙන් හැමෝටම ලැබේවා
අහිමි වෙන්නේ හේතුවක් නිසා. ඉතින් ඇයි ආයේ ඒක ඔන. ඒ අපේ කර්ම ගෙවෙන විදිය තමයි
❤
විශ්ව ශක්තිය බලයෙන් මගෙ මහත්තයා මට ලැබෙවා
අනිවාර්යෙන්
අපි පව් කරලා තියෙන්නේ එකයි
මේක කරලා දවසක්වත් යන්න බැරි උනා....හැම එක්කින්ම මාව බ්ලොක් කරලා තිබුන එයා මට කෝල් එකක් ගත්තා....🥺 ගොඩක් සතුටුයි මට ඒකට 🥺❤️ ස්තූතී විශ්ව මාතාවනි....❤️ඒ වගේම ඔයාටත් ගොඩක් පින් 🥺❤️
ඇත්තද🥺
මමඔයාටගොඩාක්ආදදරෙයිමටඔයාවමතක්වෙනවා
@@sachithnimantha6885 අනිත් පැත්ත හිතන්න🙂
අනේ මගෙත් මේ ප්‍රර්තනවා හරි යන්න
මන් ඔයාට ගොඩක් ආදරේයි ...මට ඔයාව හැමවේලම මතක් වෙනවා...ඉක්මනින් මට කතා කරනකන් මන් බලා ඉන්නවා...
මෙ වැඩසටහන්න නැරඹිමට මට වසනාව දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙවා.මගෙ අදරෙ මට ලැබෙවා.🙏🙏🙏🙏🙏
මට මගේ ආදරය නැවත ලබාගන්න මේ vedio එක මට මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🏻🙏🏻🙏🏻
Oyta mawa maga herila sudu ayye et mata ehema ne hemadamat oyta mama ahasa tharam adarei
මෙක ඇත්තක්.. 🥺 ඔයාලා කරලා බලන්න මෙ විඩියෝ එක මං බැලුවේ පෙරේදා එයා මට අද Msg කලා.. ඔයාලත් කරලා බලන්න.... හැමෝටම තමන්ගේ හිතේ තියන අදරය හිමි වෙන්න ඔනේ. හිමි වෙනවා. ස්තුතියි හැමදෙකටම හැම කෙනෙක්ටම. Lv U My Universe 🥺❤️
❤
Mama. Oyata. Adarei. Mata. Oyawa. Hamawelawema. Mathak. Wenawa❤❤❤❤❤😂
මේක නම් ඇත්තම ඇත්ත... මාත් මේක කරා ... මේකෙන් ප්‍රතිඵල තියෙනවා.... මගේ බලාපොරොත්තුව ඉටු කරලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා....
Ane bn bf ta wena kellek inno mt ona eya
මං මගේ මහත්තයාට ගොඩක් ආදරෙයී…… මං දන්නවා… එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා….එයා ඉක්මනින් මාව තේරුම් ගන්නවා… මගෙ වටිනාකම දැනගන්නවා…. 💟💟💟🌸
මගෙ මැණික මට අයෙත් කතා කරා.අපි දෙන්නා දැන් ගොඩාක් අදරෙන් ඉන්නවා.මගේ මැණිකව නැවත මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ඇත්තටම මේක හරි ගියා.එයා ආයි කතා කලා මට.අපි දැන් ගොඩක් ආදරෙන් ඉන්නවා 🥺❤️💕
ඇත්තටම හරි ගියාද🥺🙏
Ow ane .karala balannko❤️
@@DewminiHansika-ko5wv දවස් කීයකින්ද හරිගියේ🥺
හරි ගියාද🥺
Mata oyath ekka poddak katha karanna one
ආදරේ නම් මගහරින්නෙ නෑ.ආදරේ අය අපි එක්කම ඉන්නවා. ඒ නිසා තමන් ආදරේ කරන කෙනෙක් නෙමෙයි තමන්‍ට ආදරේ කරන කෙනෙකුයි හොයාගන්න ඕන.
මාත් මේ වීඩියෝස් බලලා හිතශක්තිමත් කරගන්නවා විතරයි.ඇත්තටම කමෙන්‍ට්ස් දැක්කම තේරෙනවා මිනිස්සු ආදරේ නිසා හුඟාක් දුක් විඳිනවා.ආදරේ නිසා දුක් විදින හැමෝම සුවපත් වෙන්න ඕන.
Ane math me vedio eka bala bala innakotama message ekak awa...විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි.. ස්තූතියි ..🙏
අපි දෙන්නගේ විවාහයට එයාලගේ තාත්තයි අම්මයි කැමැත්ත ලබා දුන්නට ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි..🙏 🙏 🙏 ❤️❤️❤️
Ane mage aiyage tatta kemti ne ape affair ekata e nisama aiya den mawa dla gihill satiyak wenwa mata godk dukai haloo..oyanm godk wasanwantai..😔😔😔
@@shashikadilhani626 oyata egollonge kamatta labenna kiyala man wish karanawa.. thank you universe ❤️
@@kalpaniherath3998 ane oyata thnkyou halo..mn godk mansikawa wetila inne me pshne nisa..aiyath math ekka nh..😊
@@shashikadilhani626 අනීවර්‍යෙන්ම අයියා ඔයා ලගට එනවා trust it .eyt oyge adree oni wenwa 😘
@@upekshasamanmalee-cz1mb thnkyou oyata mnika..mata wiswsi aiya enwa aniwren..mn taram eyata adre karanne ne kauruthma..
අනේ මිස්...මේක මේ අහන ගමන් ඉන්නේ..මං මේකට commnet එකකුත් දැම්මා..දැන් එයාගෙන් call එක්ක ආවා.❤
අනේ ඇත්තටම කතා කරාද . මේ දේ විශ්වාස කරහැකි නෙද . මට වෙන කරන්න දෙයක් නෑ මේ දේ හරියනද
අනේ එයා මාව block karala..මේක හරියයිද..
@@Malithihalaavatha Yana ayata ynna denna.ita wadaa jeeweithe widinna dewal godak thiyenawa.oya, oya wenuwen inna.jiwithe lassana danei.penei.tikak thaniyama inna.uruma dewal labei.ethakam thamange jiwithe widinna paata karanna.🌼☘️🥰🫰♥️
මං අද ඉදල මේ දේ කරනව.මට මේ වීඩියෝ එක බලන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් පිං...🙏.
Hri giyada 🙂
ඔයාට හරි ගියාද
සූදූ මන් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ❤ අනේ මන් ගවට ආයෙත් එන්න සුදූ අපි ඉස්සර හිටියා වගේ ඉමූ
සතුටින් හැමදාම ❤ මට ඔයාව ගොඩක් මතක් වෙනවා සුදු ගොඩක් පාලුයි 😢
අනේ මගේ ආදරේ අයෙත් ඉක්මනින් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්නකෝ පුළුවන් හැමෝම 🙂😓🙏🙏🙏😢
මගේ වගේම ඔයාලාගෙත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ඕනේ අක්කේ ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤💐✨❤️
ඇත්තටම මේක මාත් කරා..මම දවස් 3 ක් විතර කරා..4 වෙනි දවසෙ එයා මට කතා කරා.. thank u so much thara akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි වේලාවට හරි විදිහට හැමදේම මේ විදිහට දකින්න සලස්වනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.එ වගේම අක්කිටත් ස්තුතියි.🙏🙏🙏❤️
I love you so much l ll remin you always❤
මට හිතාගන්නවත් බැ ඒයා කතා කරේ නැ දවස් 4ක් ඒත් මේ ව්ඩියෝ එක බලලා පැය 2ක් වගේ යනකොට මට මැසෙජ් එකක් දාලා හිතාගන්නත් බැ විශ්ව මාතාවට අනේකවාරය්ක් ස්තූති වන්ත වේවා ❤🙏🙏🌍හැමෝම මේක කරන්න මේක සාර්ථක දෙයක් 💗🙏😘
මේකට comment එකක් දන්නම වටිනවා.මේ වීඩීයෝ එක බලන ගමන් එයාව මතක් කරන් එයාට මම ආදරය කරන බව මම තනියම කිව්වා.වීඩියෝ එක ඉවර වෙන්න තත්පර 44ක් තියලා එයා මැසේජ් එකක් එව්වා.කිසිම දවසක මේවා විශ්වාස කලේ නැ මං ඒත් අද මම විශ්වාසයෙන් ඒක කලා.පුදුමයි ඇත්තටම පුදුමයි.මේ වීඩියෝ එක කරන නංගිව මම පෞද්ගලිකව දන්නේ නෑ.අද තමයි මුලින්ම මේ වීඩීයෝ එකක් බැලුවේ. කවුරු උනත් නංගි ඔයා මේ කරන වැඩ සාර්ථක වෙන්න ඕනා. ගොඩාක් ස්තූති. 🌷🙏
මන් ගොඩක් ආදරේ කරන එයා මාව දාල ගිහින් මාස ගානක් වෙනව
.එයා මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා.දරා ගන්න බෑ මතක් වෙද්දී ..මොන දේ කලත් එයා මාව ගනන් ගන්නේ නැ..විශ්ව මෑණියනී ඔබගේ පිහිටෙන් මාගේ ආදරය නැවත ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා..❤❤❤මගේ වගේම හෑමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤
විශ්වාසයයි මනස ධනාත්මකව තියාගන්න එකයි කරන්න, දුකින් ඉන්න එපා ඒක negative, විශ්වාසයෙන් සතුටින් ඉන්න, හැමතිස්සෙම positive හිතන්න, හැමදේම හරියයි😊විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති
❤Oyage parthanawa ඉක්මනින් ituwei.විශ්ව mathawata අනෙක warayak isthuthiii❤
අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ලග ඉද්දි මට ඒක දැනුන් නැ හැබැයි ඔයා මාව දාලා ගියාට පස්සෙ තමා මට ඒක ගොඩක් දැනුනෙ අනේ මාව අන්බ්ලොක් කරල ආය මට මැසේජ් එකක් දාන්න මට ඕනි එච්චරයි ❤
කිසිම කෙනෙකුට විරහ වේදනාව නොදැනේවා !
ඒක් ඒ තරන්ම වේදනාකාරියි.
පුලුවන්නම් අපි එකිනෙකාට උදවු කර ගනිමු එතකොට අපිට පුලුවන් වැඩ් ප්‍රතිශතයක් දිනන්න.
ඇත්ත
අනේ මගෙ gf මාව දාලා ගියා.එයාට බැලු ආයි මම ලගට එන්න.අනෙ ප්‍රාර්ථනා කරන්නකො හැමෝම එයා මගෙ වෙන්න කියල ❤man eyata godak adarei
මගේ අහිමි උන ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති...
මාගේ මෙන් අන් හැමොගෙම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤️❤️💕❤️❤️❤️❤️
aththatama wunada meka 😮
Ahemda unada
Atatma aka wonda 😮
ජය හා ස්තූපය මට මෙන් හැමෝටම ලැබේ වා ව්සව ශක්තිය බලයෙන්..
මෙකනම් මරයි❤❤ මට විනඩියක්වත් ගියෙ නෑ එයා කතා කරන්න... Thank you so much ❤❤
මේක නම් ඇත්තම ඇත්තක් මට හිතාගන්නවත් බෑ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️එයා දවස් ගානකට පස්සෙ මට මැසෙජ් එකක් දැම්ම මට හීනයක් වගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏❤️
මෙච්චර දවසක් කතාකරපු එයා දැන් මගේ මැසේජ් වලට රිප්ලයි නෑ ,කෝල් ආන්ස්වර් කරන්නේ නෑ, ඇයි එයාට එහෙම උනේ, එයා වෙනස් වේවි නේද මේක කලොත්, මං වගේ විදවන හැමෝටම මේක හරියන්න ඕන අනිවාර්යයෙන් මම😊
Den oya Cole gannath Apa, msg dannath Apa, mokada oya passen Yann, Yann Ayata oya gena agayak nethi wenawa, oya sathi 4 yanakam sadda nokara enn, passe Aya oyata Katha karai
ඔයාට එයා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න අයෙත්
@@anilgayan5144 ow mee kathawa aththa...oya sadda nokara inna dn..
Eyata oyage watinakama danenna...
Matath ohoma wuna erth MN no contact rule eka danagena hitiye na...
Eyage passen elli elli yanna epa...eyata wadayak wage danenna danena eyage decision eka eya thawath thada karagena oyagen thawath arth wayi....
Eka nisa oya tika kalayak sadda nathuwa inna
අනේ මැනික මාත් මේ විදවනවා...😢
මේක ගොඩක් ඇත්ත හරියනවා ගොඩක් මට වීඩියෝ එක බලලා වැඩි වෙලා ගියේ නෑ 🙏🙏🙏❤️
මේක ඇත්තක් මාත් ලොකු විශ්වාසෙකින් කරා හරියටම දවස් 3යි එයා මට කතා කරා❤මගේ නම්බර් පවා එයා ඩිලීට් කරලා තිබුනේ ඒත් මගේ යාලුවන්ට කතා කරලා මං ගැන හොයලා ආපහු මට කතා කලා ❤ මේ වීඩියෝ එක කරපු. අක්කට ගොඩක් පිං ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩක් පිං❤️
Attada
මම ඔයාට ගොඩක් ආදරෙයි .මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියන්න.❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට.අක්කී ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍
එයා මාත් එක්ක අද කතා කලා..මට විශ්වාසයි හෙට ඉදන් සේරම හරියනවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
මේක ඇත්ත .මන් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා😊❤Thank you so much universe ❤
මේක අඇත්තක් යාලුවනේ...මන් ගැන ම්න් ආදරේ කරන කෙනා ටික ටික මන් ගැන හොයනවා කිය්ලා මට දැනෙන්නවා...මේක අඇත්තක්..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤️🙏
හැමෝම ප්‍රාර්ථනා කරන ඒ ලස්සන ආදරය හිමි වේවා❤❤
❤❤❤අක්කි ඔයා නම් අත්තටම මට මගේ ආදරනිය විශ්ව මතාව මට ලබා දුන්න සුරන්ංගනාවියක් ඔයා මගේ හිත කියවනවා වගේ මට ඔනා හම වේලාවේ ම ඔයා මට ඔනා දේට උත්තරයක් දෙනවා❤❤❤❤❤❤ඔයාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ඒ වගේම මගේ ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මම ඔයට කොඩක් අදරෙයි ඔයට මවා කොඩක් මතක් වෙනවා කියලා මන් දන්නවා❤ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතී ❤
අවුරුදු 4ක් අදරේ කරපු කෙනා මාව දාලා ගියා විශ්ව ශක්තියෙ බලයෙන් එයා නැවත මගෙ වේවා මම එයාට ගොඩක් අදරෙයි එයා නැවත මගෙ වේවා... 😔🙏🌍
මම ඔයාට ගොඩක් ආදරෙයි..මම දන්නවා ඔයත් මට ගොඩාක් ආදරෙයි කියලා. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා මම දන්නවා .හැමදාමත් හිනාවෙලා සතිටින් පරිස්සමට ඉන්න..
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා!❤
මට මේ දේ දකින්න සැලැස්වීම සම්බන්ධයෙන් විශ්වයට ස්තූතියි...මේ සියල්ල ලබා දීම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...මට මේ තරමට වටිනාකමක් දෙන ඔහුව ලබා දීම වෙනුවෙන් ආදරණීය ව්ශ්වය ඔබට ස්තූතියි...විශ්ව මාතාව ඔබට නැවත නැතතත් ස්තූතියි❤️
ආදරේ වෙනුවෙන් මිනිස්සු කරන දේවල් 🥺❤
හැමෝගෙම ප්‍රාර්ථනා ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕනේ 🥺♥️ 😢
විශ්ව ශක්තියේ බලයෙන් හැමෝටම අහිමි වූ ආදරයන් ලැබේවා
හැමෝගෙම අහිමි උන ආදරේ ඉක්මනින්ම ලැබෙන්න ඕනේ විශ්ව ශක්තියේ බලයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්❤ මේ දේ හරියටම හරී කරල බලන්න අනිවාර්යයෙන්ම හරියනවා.❤
මගෙ අහිමිවන ආදරය ඉක්මනට මට ලැබෙනවා විශ්ව මාතාවනි
මම ඔයාට ගොඩක් ආදරෙයි
ඔයාට මාව ගොඩක මතක් වෙනවකියලාමමදන්නවා
Mama oyata adarei oyata mawa mthak wenawa kiyala mama dannawa❤❤❤
Mama oyt godak adrei.oyt mawa godak mathak wenawa kiyala mama dannawa❤
මම ආදරේ කරන කෙනා මම එක්ක හරියට කතා නොකරන නිසා බ්ලොක් කරන්නම හදන නිසා මාරම දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ. ඒකත් විශ්වයෙන්ම කරපු දෙයක් වෙන්න ඕනි ස්තූතියි විශ්ව මාතාවට🥺
Hamadema Hariyawi.yalu
හරි ගියාද 😒
මේ විඩීයෝව බැලීමට සැලැස්සු විශ්ව මාතාවට බොහොම ස්තූතී❤
මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුද්දෝ. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා පැටියෝ . ඔයාට මන් නැතුව ඉන්න බැහැ කියලත් මන් දන්නවා සුද්දෝ ආදරෙයි ගොඩක් උම්ම්ම්මා 😘
මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාට මාව මතක් වෙනවා කියලා man දන්නවා මගෙ suddoo mn ඔයාට ගොඩක් ආදරෙයි 😘🥰🥰
මේක නම් ඇත්තක්.. මටත් අද එකම එක msg එකක් දාලා තිබ්බා....මේ දේට උදව් කර විශ්ව මතාවටත් ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
❤️❤️❤️
@@TheDivinePortalYTඅක්කෙ ආදරේ ලැබනවාද
@@TheDivinePortalYTakki mata oyawa contact kara ganna wdiyak kynnko
මම ඔයාට ගොඩක් ආදරෙයි මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ♥️🥰 අනේ දෙවියන්ට ගොඩක් පින් මට මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූවට🙏🙏🙏
මම ඔයාට ගොඩාක් අාදරෙයි සුදූ❤. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා. ඔයාට මන් නැතුව ඉන්න බෑ කියලත් මන් දන්නවා❤. මේක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි🙏
හරිම වෙලාවේ මෙහෙම vedio එක්ක දකින්න ලැබුනේ.ස්තුතියි ඔයාට ♥️🙏 විශ්වයටත්....
මගේ මැනික මම දන්නවා අනිවාරෙන්ම උබට මාව මතක් වෙනවා කියලා,උබට මං නැතුව ඉන්නත් බෑකියලා..මං මගේ මැනිකට ආදරෙයි...ගොඩක්..මේ විඩියෝ එක දකින්න සැලැස්සුව විශ්ව මාතාවට ස්තූතියි..🧡🧡🧡🧡🧡
අහම්බෙම් අපි දෙන්න ව්ස්වය මගින් එකතු කරල මුලදි වගේම ගොඩාක් සතුටිම් අපි දෙන්නව ගොඩාක් ආදරෙයෙම් තියපු ව්ස්වයට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අනේ මගේ ආදරේ ආයෙ මට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න හැමෝම .🙏🙏🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
මං අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාගෙන් මං ටික කාලෙට ඈත් උනා ලොකු ප්‍රශ්නයක් තිබුන නිසා ඒත් මං එයාට කිසිම දෙයක් කිව්වෙ නෑ එයා හිතුවේ මං එයාව සදහටම ඈත් කරා කියල ... ඒ කාලේ මගෙ පස්සෙන් සෑහෙන්න ආවා මං එයාව කෙයාර් කරේ නෑ ඒ කාලෙ ඇතුලත එයා කෙනෙක් එක්ක යාලු වෙලා... දැන් මාව එපාමයි කියනවා 😢💔 මං ආයෙ දාල යයි කියල බයයි එයාට.... මට එයාව ඕනේ... මට ඒ ආදරේ ආයෙමත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න 😣💔❤️
I love you so ❤❤❤❤❤ much petiyo❤❤❤
l Love you sudu man godak adarai oyata
ඒ කාලේ ඔයාගෙ පස්සෙන් සෑහෙන්න ආවනම් ඒ තැනට පත් කරේ ඔයාමනේ.. එහෙම කරන්න එපා මොනදේ උනත්.. හිගන්නෙක් ආවත් රුපියලක් දීලා හරි යවන්න බැරිනම් නොදී මං ලග නැ කියලා යවන්න.. ඒක ඉල්ල ඉල්ලා පස්සෙන් එන්න සලස්වන්න එපා මොකද එයා මොන තත්වෙක ඉන්නවද අපි දන්නෑනේ.. ඒ පව විදින්නම වෙනවා.. ඒ නිසා ආදරේට අවංකවම ආදරේ කරන්න❤
ඉක්මනට ඔයාලට එකතුවෙන්න ලැබෙන්න ඕන.. අනිවාර්යෙන් lebenawa
😌ඕනම වෙලාවක හම්බුණු වීඩියෝ එකක්,මාරම positive,♥️💫Thank you mis & Universe🙂
මම මේ වීඩියෝ එක බලන ගමන් මට එයාගෙන් කෝල් එකක් ආවා විස්වමාතාවට ස්තූතිය 🙏🙏🙏
Vesheva.shakthiya.hamotamaladava
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️මම ඔයාට ගොඩාක් ආදරෙයි .ඔයාට මාව ගොඩාක් මතක් වෙනව කියල මම දන්නවා ❤️❤️
අහිමි උන ආදරය විශ්ව මාතාවගේ පිහිටෙන් හැමෝටම ආයේ ලැබෙන්න ඕනේ❤ ආදරෙන් ඉන්න ඕනේ❤😊
මේක ඇත්තක් වෙන්න ඇති මාත් එක්ක කතා කරන්න අකමැතව හිටිය එයා අද කතා කලා 🥺..ආයේ කතා කරාවිද දන්නෑ ....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏
මේ වැඩසටහන දැකීමට සැලස්වූ ව්ශ්ව මාතාවට ස්තූතියි..මගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා..
මං එයාට ආදරෙයි මං දන්නවා එයා මට ලැබෙන බව❤
මේ විඩියො එක පෙන්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤
ආදරය නිසා රිදෙන 💔 ,පෑරෙන හිත්
ඉක්මනින් සනිප වෙන්න ඕන 🙏🙏
ලගින් ඉද්දි අගයක් නැ,,දුරස් උනාම එයාව ගොඩාරියක් මතක් වෙනවා.එයාට ගොඩාරියක් ආදරෙ කරනවා,,
ඔයාට මන් ගොඩාරියක් ආදරෙ දිසි බබෝ❤❤..ඔයාව මට හැමවෙලේම මතක් වෙනවා,ඔයාටත් මාව මතක් වෙනවා කියලා දන්නවා පන ,පරිස්සමෙන් inna
මන් ඔයාට ගොඩක් ආදරෙයි අයියෙ.මන් දන්නවා ඔයාට මාව හුගක් මතක් වෙනව කියල.මන් දන්නව ඔය මට ගොඩක් ආදරෙයි කියල.❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!
මම ඔයාට ගොඩක් adarei sudu මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා.godak adarei sudu.❤ විශ්ව මාතාවට ස්තූතියි.
මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු ❤ මං දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා මගෙ ආදරෙ ගොඩාක් දැනෙනවා කියලා ❤❤❤❤ මං ඔයාට ගොඩාක් ආදරෙයි ♥️😍 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා ❤❤❤❤❤
මම දන්නවා මගේ මහත්තයා මට ගොඩක් ආදරෙයි කියලා.ඔයාට මාව නැතුව ඉන්න බෑ කියල මම දන්නවා.මමත් ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා මගේ ලගට එනව අනිවාර්‍යෙන්ම මම දන්නවා.පරිස්සමින් ඉන්න මගේ රත්තරං.විශ්වයට ගොඩක් ස්තුතියි ❤
Mama purata godak ❤❤❤❤❤❤❤adareimam dannawa. Oyata mawa ona kiyala❤Kiyala
දැන් මාස 05 ඉදලා එයා මාව කන්ටැක් එකක් නෑ 😢දුකින් ඉන්නේ හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😔💔🥺
@@samudradasanayaka6950 නිකම් ඉන්න එපා ඒවා ගැනම හිත හිත වෙන වැදගත් වැඩකට හිතයි මොළයයී යොමු කරන්න ඊට පස්සේ ටිකක දුක අඩු වෙනවා .....🌎🦋❤️ Motivational video 📷බලන්න ඔයා ඔයාවම ශක්තිමත් කර ගන්න එතකොට ආයි කවදාවත් ම වැටෙන එකක් ගොඩක් වෙලාවට 🙂🥀🌼❤️......කරලා බලන්න එහෙනම් පුළුවන් විදියට දන්න විදියට උපදෙසක් දුන්නේ .....
@@samudradasanayaka6950 ok ....❤️☺️
@@samudradasanayaka6950 nane
මේ වැඩසටහන මට දැකිමට සැලැස්සුවාට ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤🥺 මට එයා අයේ හම්බෙන්න ඕන
Mama oyta Godard adrei mat Oyawgodak matkwenwa
එයාට වෙන කෙනෙක් ඉන්නවා දැන්...එයා මගෙන් ඈත් කරේ මට destiny එක එයා නොවන නිසා.....එයා සතුටින් ඇති ඒ කෙනා එක්ක...ඒකම ඇති ....මරල කපල කොටල ආදරෙ හොයද්දි සමහර අයියලා...අපි ඒ මිනිස්සුන්ගෙ සතුට විතරයි හෙව්වෙ...වැදගත්ම දෙ එයාගෙ සතුට....මං respected blessed කෙනෙක් මේ විශ්ව මාතාවගෙන්...අනිවාර්යයෙන්ම ඒක එයාගෙ අහිමි වීමක්...මං ගාව පිරෙන්න ආදරෙ තියෙනවා ....මං වාසනාවන්තයී මට ලැබිය යුතු හොදම දේ ලැබීමට ..ඒක මං තදින්ම විශ්වාස කරන දෙයක්.❤🤍
මේ video එක බලලා පැය 2ක් වගේ යනකොට මම ආදරේ කරන කෙනා මාත් එක්ක කතා කරා.මගේ එක දුර්වලතාවයක් නිසා එයා මගෙන් දුරස් වෙලා හිටියා.හරිම පුදුමයි.මේ ක්‍රමය සාර්ථකයි.❤විශ්ව මාතාවට ස්තූතියි !!!🙏
මං ඔයාට ගොඩක් ආදරේයි..❤❤❤
මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා බබා...ඔයත් මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා.. පරිස්සමෙන් ඉන්න...❤❤❤ආදරේයි ගොඩක් පණ...ස්තුතියි විශ්ව මාතාවට..❤❤
මේකනන් ඇත්තම ඇත්ත 100% ඇත්ත අනේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි මට මගෙ ආදරේ ලබල දුන්නට 🙏🙏🥰❤️❤️
මම ඔයාට ගොඩක් ආදරෙයි .මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා .ගොඩක් පරිස්සමෙන් ඉන්න .ගොඩක් සතුටින් ඉන්න ❤️❤️
මම ආදරේ කරපු කෙනා හරියටම 11.11 ( පෙරෙදා )මට කිව්වා එයාට වෙන කෙනෙක් ඉන්නව කියල 😊 මන් එදා ප්‍රාර්ථනා කලෙත් මට එයාව ඔනි එයාව ලැබෙන්න කියල 😊❤ මන් එයාලට ඉන්න දිලා ඉයෙ අයින් උනා 😊 ඒත් හිතකින් නෙමෙ එම කලෙ 😊මගෙ හිතෙ කොච්චර උනත් පොඩි හරි විශ්වාසයක් තියෙ එයා දවසක ඉක්මනට ආපහු මාව ඔනි කියල මන් ගාවට ඒවි කියල ❤ මන් ප්‍රාර්ථනා කරනව එයාව අපහු මන් ගාවට එවන්න කියල එයාටම මාව ඔනි කියල ❤ ආදරණිය විශ්ව මාතාවගෙ බලයෙන් මගේ හිතේ තියෙන පුංචිම බලාපොරොත්තුව ඉක්මනට ඉශ්ට වේවා කියල ❤ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
විශ්ව මාතාව අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරේ ඔයාට ලබලා දේවි ඉක්මනින්. විශ්ව මාතාව විශ්වාස කරන්න.❤
@@oshaniragmika5312 ඔයට ගොඩක් ස්තූතියි 🥰❤️ ඔයාගෙත් බලාපොරොත්තු ඉක්මනින් ඉශ්ට වේවා කියල මන් ප්‍රාර්ථනා කරනව 💚
Aniwarenma eka ehema wenna oni.balaporoththu ista wenna oni oyata oyage adare labila aai dennama sathutin inna oni
@@hasikamanori8883 oyt godak pin 💚
Aniwaren ma oyage balapoththu ishta wenawa❤❤❤❤
එයා මත් එක්ක දැන් සතියක් කතා කරන්නැ අද හිදන් මත් මෙක කරනවා 🌏🙏❤️ vishwa mathawata ❤️🌏🙏 thank you
👀හරිගියාද?
විශ්වයේ ශක්තියෙන මට මගේ ආදරේ ලැබෙවා අනේ මිස් ඔයාට ගොඩක් පින්❤ මන් ඔයාව ගොඩක් විශ්වාස කරනවා.😊❤
Mata oyawa godak mathak wenawa. Mama oyata godak adarei. Mata oyawa nathuw ba
Mama oyata godak godak adarei
Viswa mathawene Oyata godak pin