මාස 05 න් ගොඩයන්න සුපිරිම ක්‍රමයක් 😁❤️ | මේ පාර අසාර්ථක වුන අයට Motivation |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024
  • [21:12, 6/19/2024] Chamal Malshan: මාස 05 න් ගොඩයන්න සුපිරිම ක්‍රමයක් 😁❤️ | මේ පාර අසාර්ථක වුන අයට Motivation |
    [21:15, 6/19/2024] Chamal Malshan: හායි කොහොමද ළමායි...ගොඩක් කාලෙකින්
    ඔන්න වීඩියෝ එකක් ගෙනාවා..මේකෙදි අපි කතාකරන්නෙ දැනට Results ඇවිත් දුක් වෙවී ඉන්න අයට ඒකෙන් මිදිල ආයෙ ගැම්මෙන් වැඩ කරන්න ඕනි විදිය ගැන..වීඩියෝ එක බලල අදහස් යටින් comment කරන්න 🤗❤️
    Chamal Malshan
    CHAMAL MALSHAN,
    Medical Student / Biology Tutor,
    Faculty Of Medicine,
    University Of Ruhuna,
    Karapitiya.
    ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ 😁❤️..
    ඉතින් ඒ හැමදේම මන් මගෙ TH-cam එකේ දාල තියෙන්නෙ..
    මෙතනින් බලන්න ඒවා..👇😌
    Physics
    • PHYSICS වලට A එකක් ගන්...
    Chemistry
    • CHEMISTRY වලට A එකක් ග...
    Biology
    • BIO ගොඩදාන සුපිරිම ක්‍...
    #chamalmalshan
    #Admin_crew
    #chamalmalshan
    #chamal_malshan
    #workplan
    #15hoursworkplaning
    #deranatv
    #hirutv
    #viralvideo
    #rankerslearning
    #targetallgkeducation
    #target
    #srilanka
    #successlifemotivation
    #sinhalamotivationalvideo
    #trending
    #medicalstudents
    #campuslife
    #university_of_peradeniya
    #biology
    #almehewara
    #alexam
    #physics
    #deranatv
    #sirasatv
    #jayspot
    #amiladasanayake
    #anuradhaperera
    #anuradhaphysics
    #prasannabaddewithana
    #charithadissanayake
    #ratta
    #kaali
    #lochi
    #wasthi
    #ruhuna
    #ruhuna_university
    #karapitiya_medical_faculty
    #karapitiya
    #peradeniya
    #colombocampus
    #jaffnacampus
    #university_life
    #viral
    #successmindset
    #success
    #successeducation
    #university #classof #dreams #tutoring #act #scholarship #tutor #satprep #actprep #testoptional #learningisfun #enjoylearning #roadtoivy #dream #backtoschool #testprep #dirumahaja #international #c #freetest #acttest #sattest #fightingcovid #undergraduate #lawancovid #major #collegetips #undergraduatestudy #educational #universitytips#vlogs
    #chamara
    #AL_kuppiya
    #bio_api
    #dinesh
    #muthugala
    #studyvlogs
    #boys
    #boysvlogs
    #campus_life
    #university_dream
    #peradeniya
    #wildcookbook
    #chamal_malshan
    #tara
    #trending
    #bio
    #දවසට_පැය_15_ක්
    #වැඩ_කරමු
    #Akila
    #gossips
    #chemistry_made_easy
    #tution
    #med_dream
    #srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle #like #lka #naturephotography
    #wanderlust #instadaily #sl #beautiful #instatravel #srilankanfood #beautifulsrilanka #followforfollowback #srilankadiaries #lanka #srilankangirl #beauty #beach #colombostyle #adventure #travelling #picoftheday #traveldiaries #likeforlikes #ella #asia #wildlife #tamil #colombostreetstyle #sinhala #traveltheworld #food #beautifuldestinations #cricket #sosrilanka
    #education #learning #school #motivation #students #love #study #student #science #knowledge #teacher #children #college #india #covid #kids #university #learn #bhfyp #business #teaching #success #instagood #community #teachers #instagram #technology #inspiration #english #art
    #teachersofinstagram #training #life #studyabroad #health #facts #educationmatters #career #upsc #educational #nonprofit #preschool #fun #engineering #studygram #parenting #follow #onlinelearning #studentlife #elearning #entrepreneur #leadership #family #history #support #like #parents #nature #charity #travel
    #alevels #gcse #alevel #gcses #studygram #year #education #study #school #olevels #revision #secondaryschool #studymotivation #exams #college #sixthform #student #university #memes #gcsememes #igcse #gcserevision #edexcel #chemistry #maths #studytips #alevelmaths #alevelmemes #biology #alevelbiology

ความคิดเห็น • 212

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 4 หลายเดือนก่อน +64

    ඔයාගෙ මේ videos බලද්දි හරිම ආඩම්බරයක් දැනෙනවා . ඒ ඔයත් මගෙ වයසෙම කෙනෙක් නිසා . ගොඩාක් අය ළමයි 2nd shy , 3rd shy කරද්දි එයාලව හෑල්ලු කරනවා . සමහර ගුරුවරු පවා class එකකට ගිහින් ආයෙ වාඩි වුණාම ඒ ළමයින්ව පෙන්න පෙන්න 1st shy ළමයින්ට කියනවා මෙන්න බලන්න හරියට exam කර ගන්න බැරි වුණ අය තමයි මේ විදිහට ඇවිල්ලා ආයෙ ඉඳගෙන ඉන්නෙ උගන්නපු ගුරුවරු විදිහට අපිටත් ලැජ්ජයි කියලා . මම ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා .ඇත්තටම ඔයා 3rd shy ළමයින්ට දුන්න උපදෙස් ටික හරිම වටිනවා .මමත් 3rd shy එකක් කරද්දි හැමෝම කිව්වෙ නිකන් බොරුවට වයස යනවා පිස්සු වැඩ කරන්න එපා , දෙමව්පියන් සල්ලි අපරාදෙනෙ කොච්චර කළත් ඔච්චර තමයි . ඔය වගේ දේවල්. ඒත් ඒ කවුරුත් අපිට වැරදුණු දවසට එක වචනයකින්වත් උදව් කරන්නෙ නෑ කියලා නම් දන්නවා . ඉතින් ඔයා නංගිලා මල්ලිලට මේ විදිහට උපදෙස් දීලා motivate කරන එකට ඔයාට ගොඩාක් පින් . ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථකව කර ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +24

      Thank you මේ Reply එකට..ඒක හරි 3rd shy කරනව කියන එක කිසිම දුර්වලකමක්වත් අසාර්ථක කමක්වත් නෙමේ..හැමෝටම හැමදේම එකපාරින් හරියන්නෑ..ඒක තමා ලෝකෙ ස්වභාවය .. 😊❤️

  • @RavishanGunarathna
    @RavishanGunarathna 4 หลายเดือนก่อน +38

    සුපිරියටම වැදෙන්න කතාවක් කිවා ❤
    මමත් 3rd shy කරන්නේ 🙂✊ thank you 🙏

    • @kevinregon2711
      @kevinregon2711 4 หลายเดือนก่อน +2

      ඕ මාත්

    • @DahamNakanda
      @DahamNakanda 4 หลายเดือนก่อน +3

      Ow sirawatama pattma kathawa

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +2

      ❤️

    • @sahanpriyankara496
      @sahanpriyankara496 4 หลายเดือนก่อน +2

      පුලුවන් අපි මහන්සි වෙමු.❤👍💪

  • @Society-d3u
    @Society-d3u 4 หลายเดือนก่อน +8

    ඔයත් හොදට එක්සැම් ගොඩ දාගන්න අයියෙ.ඔච්චර තැනකට ඇව්ත් අතාරල දාන්න එපා..මොකද ඔයා වගෙ කෙනෙක් දිහා බලල අපි හැදෙනවා..එතකොට ඔයා ඩව්න් වෙද්දි ෆෙල් වෙද්දි එක අපිට අව්ල් ...ඔයා ඔතන්ට ආවෙ ඔයට පුළුවන් කියලා ඔප්පු කරලා..කොහොම හරි ක්ල්ස් එකක් දාගෙන එලිය්ට එන්න ..මොකද ඔයා දිහා බලන් හැදෙන ලමයු ඉන්නවා..ගම ගොඩක් ලස්සනයි අයියෙ..ගුඩ් ලක් ❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      Thank uu 😍❤️

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 4 หลายเดือนก่อน +10

    රැවුල කැපුවම හැම කොල්ලටම බබෙක් වගෙ face එකක් එනව 😂.. super motivation aiya ❤

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 4 หลายเดือนก่อน +3

    First shy , 2nd shy කරල ගොඩ යන්න බැරුව අවුලෙන් ඉන්නව නම් අවුල් වෙන්න එපා තව chance එකක් තියනවනෙ බොක්කෙන්ම කරන්න. 3rd shy කරලත් ගොඩ යන්න බැරි කෙනෙක් වුනා නම් ඒකට අවුල් වෙන්නත් එපා. ජීවිතේ ඕන තරම් turning points එනව ඒව අඳුර ගන්න ඒකෙන් ගොඩ යන්න. Chamal කිව්ව වගේ කවදාවත් ඔයා තව කෙනෙක් එක්ක compare කරගන්න එපා ඔයා ඔයත් එක්ක compare කරන්න. Good luck ඔක්කොටම. ❤🔥

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      ❤️😍😍

  • @chaturapoornima211
    @chaturapoornima211 4 หลายเดือนก่อน +4

    ඊයේ ඉදන් බලන් හිටියේ මේක දානකන් අයියේ ❤❤, ,Thankyou Aiye.. , තව මේ වගේ වීඩියෝස් කරන්න අයියා 😘

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      Thnk uu 😍

    • @chaturapoornima211
      @chaturapoornima211 4 หลายเดือนก่อน

      @@Chamalmalshan ඉක්මනට රැව්ල වවන්න අයියේ 😌😌😁

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@chaturapoornima211 😂😁 haree

  • @DahamNakanda
    @DahamNakanda 4 หลายเดือนก่อน +7

    පට්ට කතාව 🥹❤️ මුල් ටිකේ ඒ කියපු දේවල්නම් මාර විදියට දැනුනා ❤️

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +2

      thank u ❤️

  • @idea-one9337
    @idea-one9337 4 หลายเดือนก่อน +6

    Thank you aiyaa❤❤❤
    කැමරාව හොල්ලන්න එපා ඇ අය😁❤️

  • @ShehaniSinethma
    @ShehaniSinethma 4 หลายเดือนก่อน +35

    ආයෙ රැවුල කපන්න එපා සුදු මහත්තයා 😏😒😒 හැබැයි ඔහොමත් හොඳයි..හුරතල් 😁❤️ Anyway good work ayya ❤️

  • @SithuniVihara
    @SithuniVihara 4 หลายเดือนก่อน +4

    සුපිරිම කතාව අයියේ..ඇත්තටම ගොඩක් පින් ඒ කියපු ටිකෙන් සෑහෙන සහනයක් දැනුනා..ඇත්තටම ගොඩක් ස්තූතියි අයියේ....❤ දිගටම වීඩියෝ දාන්න

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @dhanushkamadhushani5926
    @dhanushkamadhushani5926 4 หลายเดือนก่อน +1

    Aiya man 1 shy karana kenek
    Me time eka athida mata 3 A walata yanna
    Man godak wetila inne aiya 🙂

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      පුලුවන් ❤

    • @dhanushkamadhushani5926
      @dhanushkamadhushani5926 4 หลายเดือนก่อน

      @@Chamalmalshan thank you so much 💖🙂

  • @Imashi_uf5qyapsra
    @Imashi_uf5qyapsra 4 หลายเดือนก่อน

    ayye oluvata mara nidahasak danenava athtm matath tibba aul kasad badin eka thma😂mn tikak kathai mage vayse anith ayat vada vayasa penava oya thma e gana hriytm kivve😢❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@Imashi_uf5qyapsra oya oyawa piliganna..anith aya ekka compare karanna epa.. හැමෝටම තමන්ට ආවේණික ලස්සනක් තියෙනවා..😌❤️

    • @Imashi_uf5qyapsra
      @Imashi_uf5qyapsra 4 หลายเดือนก่อน

      ​@@Chamalmalshanthankyou ayya❤ mn thm video ek bln gmn😊

  • @VindyaNawodi
    @VindyaNawodi 4 หลายเดือนก่อน +3

    🥺♥Godak danuna e wachana tika ayye. supiri...

  • @Adithyalehansa
    @Adithyalehansa 4 หลายเดือนก่อน +3

    aiye me ahannakoo...ikmanata vlogs dannakoo ane..dan sathi ganak balan hitiya vlog ekak danam...aduma tharame community post ekak vath dannako....

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +2

      හරී ❤️😁

  • @Amasandeepa
    @Amasandeepa 4 หลายเดือนก่อน +1

    Thank you very much for your kind support ayya. Your motivational words and well-structured study plan will undoubtedly make a significant difference in my preparation for the exam. I really appreciate the time and effort you invested in helping us. Your guidance has not only boosted my confidence but also given me a clear path to success. thank you love❤🌹🙈

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      Thnk u malli ❤️

  • @kanchanamaalijayasinghe
    @kanchanamaalijayasinghe 4 หลายเดือนก่อน

    Thank you puthe.

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@kanchanamaalijayasinghe ❤️

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 4 หลายเดือนก่อน +2

    තැන්කූ අයියෙ ගොඩක් වටිනව & මටම කියපුවා❤
    රැවුල ගැන නම් so sad🥲😁

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      🥲 ඒක ඉක්මනින් වැවෙයි 😂

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 4 หลายเดือนก่อน

      @@Chamalmalshan එත් දුකයි😪😪😂

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      @@S.Dissanayake-io2ny 🥲 සොම්‍රී..තව සතියකිම් ඒක හරි 😂

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 4 หลายเดือนก่อน

      @@Chamalmalshan 😂😂♥️

  • @KumaraKumara-e6m
    @KumaraKumara-e6m 4 หลายเดือนก่อน +2

    A ayye godak kalekin video ekk enwd kiyala balanth hitiye ❤🎉 lasani video ek good luck ayye❤🎉

  • @AjithVivo-d8g
    @AjithVivo-d8g 4 หลายเดือนก่อน

    අත හරින්න එපා අයියෙ.කොහොමහරි කරමු.3rd shy krlth කර ගන්න බැරි වෙච්ච අය ඕන තරම් ඉන්නව ඔයාට පුලුවන්

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      ❤️🥹 adarei

  • @supunihasara2221
    @supunihasara2221 4 หลายเดือนก่อน

    Thank you so much for your supportive words ayye❤

  • @hashi1679
    @hashi1679 4 หลายเดือนก่อน +4

    Mul tike kiyapu tika mara widihata hithata danuna🥺 Thank you aiye❤

  • @Dewmiimasha817
    @Dewmiimasha817 4 หลายเดือนก่อน +1

    Thankyou so much ayye godak watinawa oya kiyapu dewal rawula nam awul halo ❤️❤😍

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      Thnk u..eeka ikmanin wewei 😁

    • @Dewmiimasha817
      @Dewmiimasha817 4 หลายเดือนก่อน +1

      @@Chamalmalshan ❤️🤭

  • @ashini139
    @ashini139 4 หลายเดือนก่อน +5

    Anuradhapure mechchara lassanai kiyala denagena hitiye ne aiye.
    Aiya nam wenna vibe ekak thiyena kenek.😇

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      Thnk uu 😍❤️

  • @SonicQuart
    @SonicQuart 4 หลายเดือนก่อน

    Supiri kathawak aiya kisim armunak nathuwa hitiye ❤

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 4 หลายเดือนก่อน +1

    Tnq aiye digtma video ooneh meh wage🤩🤗😇

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi 4 หลายเดือนก่อน

    Oya godak shakthimath kenek aiye
    God bless you ❤🎉

  • @mohammedsameer6256
    @mohammedsameer6256 4 หลายเดือนก่อน

    Reality speech is giving me more relex❤

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน

    Aththa aththa 💯 kma.minissunta one vidiyata jeevath vena eka mahama maha moooda kamak.api hemooma ave remord ekak ekka neveineh.ehenam thamn jeevath venna one thamanta one vidiyata.maath 2nd shy.1st eke hodatama awl mage result eka.hemai eken mn godaaak athdekiiima gaththa.ithin mata kavama davath athvidinna venne nethi experience tikak gaththa 1st shy result eken.e hemadema hithe thiyan 2nd shy daanava mn hoda result ekak mt eka eka eva kivva mt be kiyala hithapu un confused vennama.kavama davath mn maava parajithayek vidiyata dakinne.vate minissu mona kivvath oyalath oyalava kavama davath parajithayek vidiyata dakinna epa.mentaly strong vela hari hayya aramunak venuven davasa gaane veda karanna.math anthimata docter kenek velai navathinne.oyatath godak pin mehema evagen apiva motivate karanavata.budusaranai.❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      ❤️😍 thank uu

  • @Sana-j4y7h
    @Sana-j4y7h 4 หลายเดือนก่อน +1

    Ayye mn 2 nd shy me pra krnne, mt sub thuntma 3s thibbe,mn pprs krpu nthi ek wed krpu nthi ek thm mge lokum awul wdht dkine, mn gwa notes okkom sub thunema thynwa, mn me kle revision clz ynnethuw ayya kiww wdht pastpprs kloth ekn mrks wedi krgnna pluwn weid?🤔mn ahnne eka effective dyk weid? Mkd mt klin thibb result ek adu nisa🥲

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      ඔව්ව්ව් ..විවරන ලියන ගමන් කරන්න

    • @Sana-j4y7h
      @Sana-j4y7h 4 หลายเดือนก่อน

      @@Chamalmalshan Thankyou😊

  • @keshanvimukthi3391
    @keshanvimukthi3391 4 หลายเดือนก่อน +4

    2026 A/L Kara na Aya ta mula idan wada Kara wedeyak keya n na ko... Including all schemes ❤

  • @mashiiizz3674
    @mashiiizz3674 4 หลายเดือนก่อน +2

    Ammoh e motivation ek ❤🔥

  • @nadeekarathnayaka5281
    @nadeekarathnayaka5281 4 หลายเดือนก่อน

    Adath video eka lassanai ayye ❤❤
    Digatama videos danna ❤❤😊😊

  • @chiyaanvikram1450
    @chiyaanvikram1450 4 หลายเดือนก่อน +1

    Niyamai ayye...❤❤thànk you

  • @SR.SUDDAzer
    @SR.SUDDAzer 4 หลายเดือนก่อน +1

    Thank you ayye.🥰

  • @heroiclife1767
    @heroiclife1767 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @Dushi921
    @Dushi921 4 หลายเดือนก่อน +1

    අයියේ මන් 2025 ලියන්නේ. හරියටම විවරණයක් ලියන විදිහ කියන්න කෝ 😢❤❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      ❤️

    • @Chandrani-v4m
      @Chandrani-v4m 4 หลายเดือนก่อน

      Matath Dana ganna one ayiye mn 2 ND shy

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 4 หลายเดือนก่อน

    Thank you ayiye❤🎉😊

  • @helenmd8616
    @helenmd8616 4 หลายเดือนก่อน +1

    Thank you ayy very much

  • @DenuwanDilshan
    @DenuwanDilshan 4 หลายเดือนก่อน

    සුපිරී ❤️ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ...

  • @alruwan7409
    @alruwan7409 4 หลายเดือนก่อน

    Aiye mama 2025 past paper mama pademen padame karagena yanawa full mcq paper karane gane one mona kaledida ?

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      ඕක ඉවර උනාම පටන් ගන්න

  • @KB-ft4rc
    @KB-ft4rc 4 หลายเดือนก่อน

    Thank you ayya❤

  • @chiyaanvikram1450
    @chiyaanvikram1450 4 หลายเดือนก่อน +1

    Harima lassana gamak❤

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk 4 หลายเดือนก่อน

    Chuti babek wage ad habai🌝thank u aiye😁❤

  • @Tharu170
    @Tharu170 4 หลายเดือนก่อน +2

    Aiyage vlogs balanna godak asai 🥺❤️
    Thnq doctor aiye 😊❤️

  • @TharushaRashmin
    @TharushaRashmin 4 หลายเดือนก่อน +1

    Vidio ekk Enkam bln hitiye...❤️ superb...😊

  • @චොකලට්පාටගැහැණුළමයා
    @චොකලට්පාටගැහැණුළමයා 4 หลายเดือนก่อน

    🍫❤Thanks sir

  • @damithedirisingha6885
    @damithedirisingha6885 4 หลายเดือนก่อน

    අයිය ඔයා english හදාගත්තෙ කොහොමද

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +2

      @@damithedirisingha6885 mnvideo ekak gennam e gena

  • @Savee803
    @Savee803 4 หลายเดือนก่อน +6

    තව පාරක් කරන්න එපා.කැම්පස් යන්න .nursing දාන්න කියලා මට ගොඩක් අය කිව්ව .කමක් නෑ බලමුකෝ මේ පාර

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +3

      😍 මේ පාර පුලුවන් ❤️

    • @Savee803
      @Savee803 4 หลายเดือนก่อน

      @@Chamalmalshan thanx ayya ❤️❤️

  • @Anurada-ty7uy
    @Anurada-ty7uy 4 หลายเดือนก่อน

    මේ සියඹලන්ගමුවෙ වැව නේද 🙄 vlog eka lassanai aiye❤ thank you 🤗

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      ඔව් ඔව්ව් ❤️

    • @Anurada-ty7uy
      @Anurada-ty7uy 4 หลายเดือนก่อน +2

      ​@@Chamalmalshan ආඩම්බරයි අයියෙ.. අපේ පැත්තෙ කොල්ලෙක් මෙහෙම වැදගත් විදිහට හොද වැඩක් කරද්දි🔥❤😊 ඔයාගෙ ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනෙ 🤗❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@Anurada-ty7uy thank uu 😍❤️

  • @navindukulathunga5497
    @navindukulathunga5497 4 หลายเดือนก่อน

    Thank you aiye video eka danakn balan hitiye😊❤

  • @DahamNakanda
    @DahamNakanda 4 หลายเดือนก่อน +1

    Thank you ayye ❤

  • @HappylifeSanjana
    @HappylifeSanjana 4 หลายเดือนก่อน

    Aiya hithana widiha hari lassanai ❤

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      Thnk uu 😊❤️

  • @mohamedinsaf8416
    @mohamedinsaf8416 4 หลายเดือนก่อน +2

    Ayya ❤

  • @Yashini_Wijesinghe22
    @Yashini_Wijesinghe22 4 หลายเดือนก่อน +2

    Aiye.....mn 2026 A/L bio krnne........ mn samanyayen dnt dwst py kiyk withr wada krnn onid 🙄

    • @chami__yah
      @chami__yah 4 หลายเดือนก่อน +5

      පැය ගාන නෙවේ නංගු කරන වැඩ ප්‍රමාණය බලන්න. ගනන් කීයක් හැදුවද, බයො කොච්චර ප්‍රමාණයක් මතකද අන්න ඒ වගෙ. පැය ගානටම හිර වෙන්න එපා. මුල ඉදන් ක්ලාස් ගිහිල්ලා ආවම ඒ ටික ආයෙ බලලා ප්‍රශ්න කරන්න. පාස්ට් පේපර්ම කරන්න. ගුඩ් ලක්. අනාගත වෛද්‍යවරියක් වෙන්න ලැබේවා කියලා විශ් කරනවා ❤️

    • @Yashini_Wijesinghe22
      @Yashini_Wijesinghe22 4 หลายเดือนก่อน +2

      @@chami__yah Thank you....🥺💗🫂 දැනටනම් අවුලක් නෑ වැඩ ටික හොඳට කරගෙන යනවා.....😁😁😁
      ඇත්තටම ඒ comment එකේ අන්තිම වචන ටික දැකලා මට මාර ගැම්මක් ආවා......🥺🥺🥺
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.....😫💗

    • @Savee803
      @Savee803 4 หลายเดือนก่อน +1

      නගා වැඩ කරන් කාලය ගැන ලොකුවටම හිතන්න යන්න එපා.වැඩවලට මූලිකත්වය දෙන්න දැනට සිලබස් එකේ අඩුපාඩුවක් තියාගන්න එපා .අදාල mcq ,essay දැන්ම ඉවර කරල.පස්සේ full paper කරන්න

  • @alien1971
    @alien1971 4 หลายเดือนก่อน +1

    ❤💪

  • @bhadrakumari5885
    @bhadrakumari5885 4 หลายเดือนก่อน

    Thnqq aiyee❤🥹

  • @HansiJayalath-sm4yn
    @HansiJayalath-sm4yn 4 หลายเดือนก่อน

    Thank you aiyye...❤

  • @yeheniyehansa-vd2mq
    @yeheniyehansa-vd2mq 4 หลายเดือนก่อน

    Super video ayiya ✨️❤️

  • @DewminiDissanayake-es2gy
    @DewminiDissanayake-es2gy 4 หลายเดือนก่อน

    ❤🔥

  • @Mashi37
    @Mashi37 4 หลายเดือนก่อน

    Tnq aiye 🥺❤️

  • @SithuminiMaleesha-zr6xg
    @SithuminiMaleesha-zr6xg 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤ 💪

  • @SudeeraNimesh-hw8rt
    @SudeeraNimesh-hw8rt 4 หลายเดือนก่อน +2

  • @Shane73862
    @Shane73862 4 หลายเดือนก่อน +2

    Me ayya koheda campus?...

    • @thakshila-545
      @thakshila-545 4 หลายเดือนก่อน

      Ruhune medical facalty

  • @thakshila-545
    @thakshila-545 4 หลายเดือนก่อน

    godak lassnai ayye videoa eka

  • @SaumyaKumari-zt3zw
    @SaumyaKumari-zt3zw 4 หลายเดือนก่อน

    Aiye .. 2 nd shy karaddi..aphu english karannath oni da.

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      එක පාරක් කරාමඇති

  • @VintageLife-qs4zk
    @VintageLife-qs4zk 4 หลายเดือนก่อน

    Thankyou ayya ❤✨️

  • @Amarasinghe200
    @Amarasinghe200 4 หลายเดือนก่อน

    ගස් උඩ පැල් තියෙන්නේ ඇයි අලි ඉන්නව ද ?

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      ඔව්නෙ 😁

    • @Amarasinghe200
      @Amarasinghe200 4 หลายเดือนก่อน

      @@Chamalmalshan ඇත්තටම ද

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@Amarasinghe200 oww 😌

  • @ashini139
    @ashini139 4 หลายเดือนก่อน

    Aiye masa 1 1/2 kin syllabus cover karaddima pesuru McQ karata kamak nedda

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      පුලුවන්නම් අවුලක් නෑ

  • @kevinregon2711
    @kevinregon2711 4 หลายเดือนก่อน

    thamz ayyeh❤

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 4 หลายเดือนก่อน +4

    Aye raula kapannepa cudu 😢

    • @PKRprabath
      @PKRprabath 4 หลายเดือนก่อน

      😂😂

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +3

      හා බබා 😓😏

  • @ashannostalgia
    @ashannostalgia 4 หลายเดือนก่อน

    ❤🌝

  • @user-fq6lk3ih6t
    @user-fq6lk3ih6t 4 หลายเดือนก่อน

    Athatama november wala exam thiyenawa d

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      @@user-fq6lk3ih6t thiyei neh 😌

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi 4 หลายเดือนก่อน

    FFF ->AAA krnn puluwan d aiye me widiyt kroth❤😊

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน

      උපරිමයෙන් ට්‍රයි කරොත්නම් බැරි නෑ..එහෙම කරපු අය ඉන්නවා 🤗

    • @NipuniKaluarachchi
      @NipuniKaluarachchi 4 หลายเดือนก่อน

      @Chamalmalshan Thank you aiye😊💕

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh 4 หลายเดือนก่อน

    Aiya, medi atharinawada😢? Nh neda?

  • @Neha_disanayake
    @Neha_disanayake 4 หลายเดือนก่อน

    💙🍀

  • @ajithkumara7211
    @ajithkumara7211 4 หลายเดือนก่อน

    😊❤

  • @Imesh_Kanchana
    @Imesh_Kanchana 4 หลายเดือนก่อน

    🌼🌼

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 4 หลายเดือนก่อน

    😍❤

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 4 หลายเดือนก่อน

    ගල්ගමුවේ සියබලාගමුව නේද මේ

  • @malshi-t6r
    @malshi-t6r 4 หลายเดือนก่อน +2

    Attam masa 5 kin puluwn d attama kiynnkooo danna kenek innw NM me mage 3rd shy ek

    • @sahanpriyankara496
      @sahanpriyankara496 4 หลายเดือนก่อน +2

      පුලුවන් අනිවා මහන්සි වෙමු 🔥👍💪

    • @Chamalmalshan
      @Chamalmalshan  4 หลายเดือนก่อน +1

      පුලුවන් ❤️

  • @Sathsarani-x6v
    @Sathsarani-x6v 4 หลายเดือนก่อน

    💗🥺

  • @hirunapiumal9052
    @hirunapiumal9052 4 หลายเดือนก่อน

    🎉

  • @SanduHarshi
    @SanduHarshi 4 หลายเดือนก่อน

    Tnx Aiye🥹❤️

  • @PKRprabath
    @PKRprabath 4 หลายเดือนก่อน +1

    🤍

  • @nethmimoragoda7355
    @nethmimoragoda7355 4 หลายเดือนก่อน

    💕💕💕✨️🍀

  • @ShiromiMunasinghage
    @ShiromiMunasinghage 4 หลายเดือนก่อน

    Thank you aiye video ekt ❤️❤️❤️

  • @sashiirathnayaka
    @sashiirathnayaka 4 หลายเดือนก่อน

    Thank you ayye♥️♥️♥️

  • @Arroww67
    @Arroww67 4 หลายเดือนก่อน +2

    💖

  • @Dushi921
    @Dushi921 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ShehaniSinethma
    @ShehaniSinethma 4 หลายเดือนก่อน

    ❤❤

  • @SanduHarshi
    @SanduHarshi 4 หลายเดือนก่อน

    Tnx Aiye🥹❤️

  • @h.w.d.gunathilake1485
    @h.w.d.gunathilake1485 4 หลายเดือนก่อน

    Thank you ayye 💐❤️

  • @DenuwanDilshan
    @DenuwanDilshan 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @lasanthisamarasekara6798
    @lasanthisamarasekara6798 4 หลายเดือนก่อน

    Thank you ayye ❤

  • @rathnayakakumari6941
    @rathnayakakumari6941 4 หลายเดือนก่อน

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 4 หลายเดือนก่อน

    ❤❤

  • @chamathka111
    @chamathka111 4 หลายเดือนก่อน

    Thank you ayye ❤

  • @senakagunarathna763
    @senakagunarathna763 4 หลายเดือนก่อน +1

  • @nilukshiBamunavitagamage
    @nilukshiBamunavitagamage 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Clopieo
    @Clopieo 4 หลายเดือนก่อน