CHAMAL MALSHAN
CHAMAL MALSHAN
  • 18
  • 232 033
මාස 03 න් Exam ගොඩදාගන්න හරිම විදිය | Medical Student Vlog | ❤️🤗
2024 Biology Special Paper Class පංති සඳහා සම්බන්ධ වීමට whatsap සමූහය 👇😊
chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h
🛑 මොකක්ද මේ Paper Class එකේ විශේෂත්වය ? 🤔
◀️මේ පංතියේදි අපි Syllabus එකේ මුල ඉඳන් අග දක්වා මේපාර විභාගයට අත්‍යවශ්‍ය කරුණු සියල්ලක් ආවරණය වෙන විදියට
හදපු කරනවා..☺️
🛑 තවම පාඩම් කරල ඉවර නැති නිසා ගැටලුවක් වෙයිද ?🤔
◀️ නෑ කිසිම ගැටලුවක් නෑ..මොකද Class එක ( සාකච්ඡාව ) තියෙන්නෙ සෙනසුරාදා රෑනෙ..Paper එක ඊට දවසකට කලින් හම්බෙනවා..
ඒ වගේම Paper එකට අදාල මාතෘකා ඒ සතියෙ ආරම්භයේදි දෙන නිසා ඒ කොටස් පාඩම් කරගන්න පුලුවන් ඒ සතිය ඇතුලත.☺️
🛑 Bio Paper Class එකකට යන වැදගත්කම මොකක්ද ?🤔
◀️ Bio කියන්නෙ තනිකරම ලියන්න පුරුදු වෙන්න ඕනි විෂයක්..කොච්චර පාඩම් කරත් වැඩක් නෑ ලියන්න දන්නැත්තන්..ඉතිං මේ Paper Class එකේදි ඔයාලට MCQ , Structured , Essays හැමඑකටම හොඳ හුරුවක් ගන්න පුලුවන් ☺️...
🛑 මේකෙන් දැන් ඉන්න මට්ටමට වඩා හොඳ මට්ටමකට එන්න පුලුවන්ද 🥹🤔 ?
◀️ අනිවාර්යයෙන්ම ඔව්.😌 මොකද මේක හුදෙක්ම Paper Class එකක් විතරක්ම නෙමේනෙ..මේකෙදි විභාගයට අහන වැදගත් තියරි කොටස් ආයෙ ආයෙ කියල දෙනවා..ඒවා හුරු කරනවා..☺️
🛑 මේ පංතියේ තියෙන වෙනත් වාසි මොනවද ?
◀️ පංතිය මෙහෙයවන්නෙ medical student කෙනෙක් නිසා ඒ අත්දැකීම් වලින් ඔයාලට හොද Result එකකට යන්න මග පෙන්වනවා..
ඒ වගේම ඕනිම ප්‍රශ්නයක් කතාකරල විසඳගන්න පුලුවන්
ඒ වගේම අගෝස්තු මාසයේ සම්බන්ධ වෙන අයට ක්ශුද්‍ර ජීව විද්‍යාව පාඩමටත් නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
🛑 කොහොමද සම්බන්ධ වෙන්නෙ 🥹 ??
සරලයි. 074 1623332 whatsapp අංකෙට massege එකක් දාන්න..එහෙම නැතිනම් මේ Link එකෙන් ගෲප් එකට Join වෙන්න..
chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h
CHAMAL MALSHAN,
Medical Student / Biology Tutor,
Faculty Of Medicine,
University Of Ruhuna,
Karapitiya.
ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ 😁❤️..
ඉතින් ඒ හැමදේම මන් මගෙ TH-cam එකේ දාල තියෙන්නෙ..
මෙතනින් බලන්න ඒවා..👇😌
Physics
th-cam.com/video/1f-aMDiLauA/w-d-xo.htmlsi=YybluNDUuZ_l0UwE
Chemistry
th-cam.com/video/n5TRMlPZ9Co/w-d-xo.htmlsi=jyM2TcmRABWf8S1_
Biology
th-cam.com/video/L4py1oPz4Xw/w-d-xo.htmlsi=EO0W3h1afr12abPc
#chamalmalshan
#chamalmalshan
#travel
#traveltheworld
#Admin_crew
#chamalmalshan
#chamal_malshan
#workplan
#15hoursworkplaning
#deranatv
#hirutv
#viralvideo
#rankerslearning
#targetallgkeducation
#target
#srilanka
#successlifemotivation
#sinhalamotivationalvideo
#trending
#medicalstudents
#campuslife
#university_of_peradeniya
#biology
#almehewara
#alexam
#physics
#deranatv
#sirasatv
#jayspot
#amiladasanayake
#anuradhaperera
#anuradhaphysics
#prasannabaddewithana
#charithadissanayake
#ratta
#kaali
#lochi
#wasthi
#ruhuna
#ruhuna_university
#karapitiya_medical_faculty
#karapitiya
#peradeniya
#colombocampus
#jaffnacampus
#university_life
#viral
#successmindset
#success
#successeducation
#university #classof #dreams #tutoring #act #scholarship #tutor #satprep #actprep #testoptional #learningisfun #enjoylearning #roadtoivy #dream #backtoschool #testprep #dirumahaja #international #c #freetest #acttest #sattest #fightingcovid #undergraduate #lawancovid #major #collegetips #undergraduatestudy #educational #universitytips#vlogs
#chamara
#AL_kuppiya
#bio_api
#dinesh
#muthugala
#studyvlogs
#boys
#boysvlogs
#campus_life
#university_dream
#peradeniya
#wildcookbook
#chamal_malshan
#tara
#trending
#bio
#දවසට_පැය_15_ක්
#වැඩ_කරමු
#Akila
#gossips
#chemistry_made_easy
#tution
#med_dream
#srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle #like #lka #naturephotography
#wanderlust #instadaily #sl #beautiful #instatravel #srilankanfood #beautifulsrilanka #followforfollowback #srilankadiaries #lanka #srilankangirl #beauty #beach #colombostyle #adventure #travelling #picoftheday #traveldiaries #likeforlikes #ella #asia #wildlife #tamil #colombostreetstyle #sinhala #traveltheworld #food #beautifuldestinations #cricket #sosrilanka
#education #learning #school #motivation #students #love #study #student #science #knowledge #teacher #children #college #india #covid #kids #university #learn #bhfyp #business #teaching #success #instagood #community #teachers #instagram #technology #inspiration #english #art
#teachersofinstagram #training #life #studyabroad #health #facts #educationmatters #career #upsc #educational #nonprofit #preschool #fun #engineering #study grams #parenting #follow #onlinelearning #studentlife #elearning #entrepreneur #leadership #family #history #support #like #parents #nature #charity #travel#alevels #gcse #alevel #gcses #studygram #year #education #study #school #olevels #revision #secondaryschool #studymotivation #exams #college #sixthform #student #university #memes #gcsememes #igcse #gcserevision #edexcel #chemistry #maths #studytips #alevelmaths #alevelmemes #biology #alevelbiology
มุมมอง: 6 681

วีดีโอ

විභාගයට මාස 04 යි | දවසට වැඩ කරන පැය ගාන වැඩි කරගමු | Medical Student Study Vlog 🤗😍....
มุมมอง 11Kหลายเดือนก่อน
Unit 5 සහ unit 4 පාඩම් වල Study pack ලබා ගැනීම සඳහා 👇😊 074 1623332 (whatsap ) අංකයට මැසේජ් එකක් යොමු කරන්න.. අපගේ Telegram සමූහය හා සම්බන්ධ වීමට 👇😊 t.me/studywithmechamalmalshan අපගේ 2024 Speed Revision පංති සඳහා whatsap සමූහය 👇😊 chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. ළමයි ඔයාල ගොඩක් අය අහන...
මාස 04 න් Physics ගොඩදාන සුපිරිම ක්‍රමය | Medical Student Vlog |
มุมมอง 16K2 หลายเดือนก่อน
🛑 2024 A/L Speed Revision පංතියේ ජූලී මාසයේදී ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් කොටස් සම්පුර්ණයෙන් ආවරණය කෙරේ.. සම්බන්ධ වීම සඳහා 😊👇 chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h Link එකෙන් අපගේ whatsapp group එක සමග සම්බන්ධ වෙන්න.. හෝ 0741623332 ( whatsapp ) අංකෙට inbox මැසේජ් එකක් යොමු කරන්න.. 🛑 සියලු විෂය කරුණු නිරවුල්ව හා සරලව ආවරණය කර දෙමින් විභාගය සඳහා අත්‍යවශ්‍ය වන කොටස් පිලිබඳ විශේෂයෙන් දැ...
පොසොන් එකට යාලුවෝ එක්ක Bike වලින් ගියපු Road Trip එක 😁❤️ | දන්සැල් Vibes 🫣❤️
มุมมอง 1.8K2 หลายเดือนก่อน
CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ 😁❤️.. ඉතින් ඒ හැමදේම මන් මගෙ TH-cam එකේ දාල තියෙන්නෙ.. මෙතනින් බලන්න ඒවා..👇😌 Physics th-cam.com/video/1f-aMDiLauA/w-d-xo.htmlsi=YybluNDUuZ_l0UwE Chemistry th-cam.com/video/n5TRMlPZ9Co/w-d-xo.htmlsi=jyM2TcmRABWf8S1_ Biology th-cam.com/v...
මාස 05 න් ගොඩයන්න සුපිරිම ක්‍රමයක් 😁❤️ | මේ පාර අසාර්ථක වුන අයට Motivation |
มุมมอง 8K2 หลายเดือนก่อน
[21:12, 6/19/2024] Chamal Malshan: මාස 05 න් ගොඩයන්න සුපිරිම ක්‍රමයක් 😁❤️ | මේ පාර අසාර්ථක වුන අයට Motivation | [21:15, 6/19/2024] Chamal Malshan: හායි කොහොමද ළමායි...ගොඩක් කාලෙකින් ඔන්න වීඩියෝ එකක් ගෙනාවා..මේකෙදි අපි කතාකරන්නෙ දැනට Results ඇවිත් දුක් වෙවී ඉන්න අයට ඒකෙන් මිදිල ආයෙ ගැම්මෙන් වැඩ කරන්න ඕනි විදිය ගැන..වීඩියෝ එක බලල අදහස් යටින් comment කරන්න 🤗❤️ -Chamal Malshan- CHAMAL MALSHAN, Medi...
ඒලෙවල් කාලෙ තියෙන ප්‍රශ්න ( Q & A ) + Night Study Vlog | Medical Student Day Vlogs |🤗🧑‍⚕️🩺
มุมมอง 7K3 หลายเดือนก่อน
CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ 😁❤️.. ඉතින් ඒ හැමදේම මන් මගෙ TH-cam එකේ දාල තියෙන්නෙ.. මෙතනින් බලන්න ඒවා..👇😌 Physics th-cam.com/video/1f-aMDiLauA/w-d-xo.htmlsi=YybluNDUuZ_l0UwE Chemistry th-cam.com/video/n5TRMlPZ9Co/w-d-xo.htmlsi=jyM2TcmRABWf8S1_ Biology th-cam.com/v...
Night Study Vlog + Q & A 🧑‍⚕️ | රෑ වැඩ කරන්න Tips | Stress Manage කරන විදිය | Medical Student Vlog 🤗
มุมมอง 10K4 หลายเดือนก่อน
CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. ළමයි ඔයාල ගොඩක් අය අහන්නෙ වැඩකරන්නෙ කොහොමද කියලනෙ ආයෙ ආයෙ 😁❤️.. ඉතින් ඒ හැමදේම මන් මගෙ TH-cam එකේ දාල තියෙන්නෙ.. මෙතනින් බලන්න ඒවා..👇😌 Physics th-cam.com/video/1f-aMDiLauA/w-d-xo.htmlsi=YybluNDUuZ_l0UwE Chemistry th-cam.com/video/n5TRMlPZ9Co/w-d-xo.htmlsi=jyM2TcmRABWf8S1_ Biology th-cam.com/v...
Medical Faculty එකේ රවුමක් |වෛද්‍ය විද්‍යාලය කොයි වගේද ?🩺🧑‍⚕️ | Ruhuna Medical Faculty |
มุมมอง 14K4 หลายเดือนก่อน
Medical Faculty එක කොයිවගේද ? Tour Of Ruhuna Medical Faculty... CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. #medicine #biology #revision #ruhuna #karapitiya #charity #ruhuna_medicine #campus #university #travel #motivation #alevelmemes #alevelmaths #Admin_crew #chamalmalshan #chamal_malshan #workplan #15hoursworkplaning #deranatv #hiru...
කම්මැලි වෙලාවටත් වැඩ කරන්න හිත හදාගමු 😌💪 | මටත් එපාම උන දවසක් 😖 | Medical Student Day Vlog 🧑‍⚕️🩺
มุมมอง 19K4 หลายเดือนก่อน
CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. . . . . . . . . . . . . . . . #Admin_crew #chamalmalshan #chamal_malshan #workplan #15hoursworkplaning #deranatv #hirutv #viralvideo #rankerslearning #targetallgkeducation #target #srilanka #successlifemotivation #sinhalamotivationalvideo #trending #medicalstudents #campuslife #university_of_...
අලුතින් වැඩ පටන් ගමු 🤗💪❤️ | Work Plan & New Year Vlog | Medical Student Study Vlog 👨‍⚕️🩺 |
มุมมอง 22K4 หลายเดือนก่อน
CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. හායි කොහොමද ඔයාලට 🤗💪❤️... සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..ඉතිං ඔයාල දන්නවනෙ මේ වෙනකොට A/L exam එකට තියෙන්නෙ මාස 7 ක් වගේ.. තවමත් වැඩ පටන් ගත්තෙ නැති අය වගේම වැඩ කරන් ඇවිත් මගින් නැවතුන අයත් ඇති..ඉතිං ඔයාල හැමෝටම අලුතින් වැඩ පටන් ගන්න ක්‍රමයක් මන් ගෙනාවා..ඒත් එක්කම අවුරුදු නිවාඩුව මන් කොහොමද...
| MEDICAL STUDENT DAY VLOG - 01 | STuDY VLOG | පැය ගාණ වැඩි කරගන්න ක්‍රම |
มุมมอง 68K5 หลายเดือนก่อน
වෛද්‍ය ශිෂ්‍යයකුගේ දවස ගෙවෙන ආකාරය.... කොහොමද වැඩිවෙලාවක් පාඩම් කරන්නෙ ? 🤔 මම පාවිච්චි කරන ක්‍රම මොනවද ?... CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. #Admin_crew #chamalmalshan #chamal_malshan #workplan #15hoursworkplaning #deranatv #hirutv #viralvideo #rankerslearning #targetallgkeducation #target #srilanka #successlifemotivation #s...
CHEMISTRY වලට A එකක් ගන්න හරිම ක්‍රමය 😊👌 | Pass Papers Method | Work Plan
มุมมอง 8K5 หลายเดือนก่อน
Chemistry පාඩම් කරන්නෙ කො⁣හොමද?🤔🤔 කොච්චර class ගියත් තාමත් අහන ප්‍රශ්නයක් තමයි මේක.. ඒකට හේතුවත් සමහර විට class එක වෙන්න පුලුවන්.. සාමාන්‍යයෙන් මීට අවුරුදු කීපයකට කලින් classes වල ගුරුවරු පුරුදු වෙලා හිටියා පහුගිය විභාග ප්‍රශ්න ළමයින්ට theory වලදිම කරවන්න..හැබැයි ළමයි ඒවා කරන්නෙ නැහැ..ඒ නිසා එයාලට ඉතුරු වෙන්නෙ කටපාඩම් මතකයක් විතරයි.. ඒකෙන් ගන්න පුලුවන් උපරිම c එකක් විතරයි.. කොහොමද past papers ක...
Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 07 😌💪 | How To Avoid Mobile Phone Addiction
มุมมอง 6K5 หลายเดือนก่อน
Phone එකට ඇබ්බැහි වෙලාද ? කොයිවෙලෙත් ඔබන්න හිතෙනවද ? නවත්තගන්නම බැරිද ? කොහොමද මිදෙන්නෙ ? 😑😕🤔 මෙන්න ෆෝන් එකෙන් මිදෙන්න Tips 07ක්.. Try කරල බලන්නකො..ඔයාටම වෙනසක් තේරෙයි.. Chamal Malshan (Medical Student) Phone එක නිසා පාඩම් වැඩ මඟ ඇරෙනවද 🤔 ???? online class අනං මනං එක්ක අපි හැමෝමවම වගේ phone වලට ඇබ්බැහි වෙලා. ඇත්තටම දැන් හැමෝටම වගේ phone කියන්නෙ නැතුවම බැරි දෙයක් වෙලා ඒත් පාඩම් කරන ළමයි හැටියට ඔ...
BIO ගොඩදාන සුපිරිම ක්‍රමය 😌 | Bio වලට MCQ 48ක් ගත්තෙ කොහොමද ? 🤔
มุมมอง 7K5 หลายเดือนก่อน
BIO ගොඩදාන සුපිරිම ක්‍රමය 😌 | Bio වලට MCQ 48ක් ගත්තෙ කොහොමද ? 🤔
A/L කාලෙ තියෙන ප්‍රශ්න ? 🤔 | Med / Eng යන්න වැඩ කරන විදිය medical student කෙනෙක්ගෙන්ම අහමු..😊❤️🩺....
มุมมอง 8K6 หลายเดือนก่อน
A/L කාලෙ තියෙන ප්‍රශ්න ? 🤔 | Med / Eng යන්න වැඩ කරන විදිය medical student කෙනෙක්ගෙන්ම අහමු..😊❤️🩺....
PHYSICS වලට A එකක් ගන්නෙ කොහොමද ? 🤔 | වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙන්ම අහමු 😁👨‍⚕️🩺
มุมมอง 13K7 หลายเดือนก่อน
PHYSICS වලට A එකක් ගන්නෙ කොහොමද ? 🤔 | වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙන්ම අහමු 😁👨‍⚕️🩺
2022 A/L Exam එක ගොඩදාන්න දවස් 25 සුපිරි Plan එකක් 🙃❤️ | How to pass in 25 days 😌 ?
มุมมอง 3Kปีที่แล้ว
2022 A/L Exam එක ගොඩදාන්න දවස් 25 සුපිරි Plan එකක් 🙃❤️ | How to pass in 25 days 😌 ?

ความคิดเห็น

  • @tharukadesilva7432
    @tharukadesilva7432 2 วันที่ผ่านมา

    Keep it up...Good luck ❤

  • @user-wd6cp1iv8n
    @user-wd6cp1iv8n 4 วันที่ผ่านมา

    Ayye ol ruslt kohomd...ane ayye maths walata A ekk gnn widiyk kiynnko...mg maths wala marks adui dan hodtm....mn gr 10n wla ayye😢

  • @kavi3321
    @kavi3321 5 วันที่ผ่านมา

    ඉස්සර ගියපු කොරියක් කතා ටික ඔක්කොම බලපු කොල්ලෙක් වගේ😂 ආඩම්බරයි😂❤

    • @Chamalmalshan
      @Chamalmalshan 5 วันที่ผ่านมา

      @@kavi3321 ඔව් ඔව් 🥹😂❤️

    • @kavi3321
      @kavi3321 5 วันที่ผ่านมา

      @@Chamalmalshan 😂

  • @kavi3321
    @kavi3321 5 วันที่ผ่านมา

    අබීත දියණි එකේ intro එක😂 ❤

  • @Thanujalakshan304
    @Thanujalakshan304 10 วันที่ผ่านมา

    😍❤️ Fv

  • @sLstudio-ms1dj
    @sLstudio-ms1dj 10 วันที่ผ่านมา

    පොළොන්නරුවෙන් medcine එන්න z අගය කොච්චරක් ඕනිද මන් දුෂ්කර ප්‍රෙදේශය ඉන්නේ අය්යෙ

  • @LahiruSamaraweera-nh6th
    @LahiruSamaraweera-nh6th 14 วันที่ผ่านมา

    Dileesha ranathunga ඔයාලගෙ batch එකේ නේද...මගේ යාලුවෙක් එයා

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb 14 วันที่ผ่านมา

    වයස අවුරුදු 23,24,25න් මෙඩිසින් එන අයත් ඉන්නවද? ශයි ස්කිප් කරපු අය එහෙම? එහෙම එන අයට අවුලක් නැද්ද🙄

  • @Crazypairs
    @Crazypairs 15 วันที่ผ่านมา

    Hi Ayye.. Before entering university , will there be any programmes that uni arrange? I mean do we get a small intro about other students .. If u can pls tell how to make friends in uni?

  • @menikeathapaththu772
    @menikeathapaththu772 16 วันที่ผ่านมา

    Acc ❤🎉

  • @ukshashini4189
    @ukshashini4189 17 วันที่ผ่านมา

    ❤❤

  • @dda3106
    @dda3106 หลายเดือนก่อน

    Aiye 2025 aytath video ekak dnnko wda krna piliwelak❤

  • @nadeeshasewwandi4044
    @nadeeshasewwandi4044 หลายเดือนก่อน

  • @MadhuDulhari-xb8qe
    @MadhuDulhari-xb8qe หลายเดือนก่อน

    ❤️

  • @nishaditharushika-wf8fp
    @nishaditharushika-wf8fp หลายเดือนก่อน

    aiye inorganic godadaganna kramayk kiyannko

  • @fishsisara1763
    @fishsisara1763 หลายเดือนก่อน

    Thank you ayyee ❤❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 หลายเดือนก่อน

    Aiya oyage chanel eka hambune lagadi....harima asayi aiyage video balanna.math a/l karana kenek...padam karala free welawaka aiyage video balanawa....😊

  • @future_4TOGRAPHER26
    @future_4TOGRAPHER26 หลายเดือนก่อน

    Ayye mama chemistry inorganic and organic Physics wave and light Bio immiune System Mata puluvandha 3 months balance karanna 😢

  • @kavindibatagolla3878
    @kavindibatagolla3878 หลายเดือนก่อน

    Thank you🤗♥

  • @imesh3875
    @imesh3875 หลายเดือนก่อน

    ❤️🔥

  • @kumarapathirana1785
    @kumarapathirana1785 หลายเดือนก่อน

    Thank you ayye ❤❤❤

  • @lochi8553
    @lochi8553 หลายเดือนก่อน

    Crush..🥹❤

    • @Chamalmalshan
      @Chamalmalshan หลายเดือนก่อน

      @@lochi8553 ❤️

  • @Rmax22mw
    @Rmax22mw หลายเดือนก่อน

    thamzz ayye me welawe meka loku udwwk❤❤

  • @11D11_-
    @11D11_- หลายเดือนก่อน

    Aiye Physics අහගන්න කෙනෙක් නෑනෙ. අයියට පුලුවන්ද telegram group එකක් වගේ හදන්න.. මේ video එකට ගොඩක් Thank youu❤❤

  • @sachinikumari8205
    @sachinikumari8205 หลายเดือนก่อน

    Godak watina vedio ekak me welawe....thank u sir...😊

  • @orkasapphire4516
    @orkasapphire4516 หลายเดือนก่อน

    Paper class ekata join wenne kohomada aiye? Eke class fees kohomda

    • @Chamalmalshan
      @Chamalmalshan หลายเดือนก่อน

      @@orkasapphire4516 0741623332 whtsp msge ekak danna

    • @orkasapphire4516
      @orkasapphire4516 หลายเดือนก่อน

      @@Chamalmalshan Hari thanks

  • @user-pg4vh6xf6c
    @user-pg4vh6xf6c หลายเดือนก่อน

    Thnk you aiy❤

  • @tyrt2448
    @tyrt2448 หลายเดือนก่อน

    Thank you aiye...

  • @kavindusangeeth8358
    @kavindusangeeth8358 หลายเดือนก่อน

    Thank you ayiya 🎉

  • @user-ro9ds6np3p
    @user-ro9ds6np3p หลายเดือนก่อน

    Than you ayye ❤❤

  • @mightyfriend1454
    @mightyfriend1454 หลายเดือนก่อน

    අයියේ physics past papers withrk krm mdid (2011-2023)

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd หลายเดือนก่อน

    Thank you so much aiya❤

  • @SenuriNadeera
    @SenuriNadeera หลายเดือนก่อน

    Aiye mn bio krn kenek 2025 man wage excm liynna inna godak lamaint meka motivation ekk .😊❤ Kohomd resalt ekh blnne medicin wlt 😊