e Money | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඉන්ටනේට් එකෙන් මුදල් උපයන්න පුලුවන්ද What are the best money earning websites? How can I get money from Internet? Which is the best online money earning app? How do you get Emoney? Sinhala e money 2020
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 2.8K

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +1880

    මේ දේවල් කියල දෙන එක වටිනවා අයියා

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +8

      nava

    • @Chamidu_Dk
      @Chamidu_Dk 4 ปีที่แล้ว +10

      Sl geek ge coinsbit mafia eka gana kathakaranna

    • @____boom__ax____7385
      @____boom__ax____7385 4 ปีที่แล้ว +2

      @@Chamidu_Dk mokadda aiye

    • @benurawickramanayake5179
      @benurawickramanayake5179 4 ปีที่แล้ว +2

      Nava අයියෙ ඔයාගෙත් තව වීඩියෝ එකක් ඕනෙ vehicle playlist එකට 😁😁😋😋❤

    • @MaduSLVlogs
      @MaduSLVlogs 4 ปีที่แล้ว +2

      Nava....❤👍

  • @MotivationGuider
    @MotivationGuider 4 ปีที่แล้ว +432

    යූටියුබ් එකේ විශ්වාස කරන්න පුලුවන් මිනිහෙකුට ඉන්නෙ චනුක්ස් විතරයි ❤

    • @DemonXgaming123
      @DemonXgaming123 4 ปีที่แล้ว +1

      aniw

    • @dclub5230
      @dclub5230 3 ปีที่แล้ว

      anivarayen💪

    • @loveromanticsongs3434
      @loveromanticsongs3434 3 ปีที่แล้ว +1

      මෙන්න ඔයාට සරිලන ඔන්ලයින් ජොබ් එකක්.අදම සම්බන්ධ වෙලා වැඩි වැඩියෙන් සල්ලි උපයන්න🤜🤛මාසෙකට පනස්දාහකට වඩා උපයන්න පුලුවන්💪💪
      මේ වෙබ්සයිට් එකේ👇👇👇👇👇👇👇
      ✅ ඔයාලට ඔයාලගෙ අයිටම් විකුනන්නත් පුලුවන්
      ✅ ඔයාලට බඩු මිලදී ගන්නත් පුලුවන්
      ✅ සේල් කරන අය මේකට හදුන්වා දෙන්නත් පුලුවන්(sellers/vendor)
      ✅ custormersලා මේකට join කරන්නත් පුලුවන්
      👆👆👆👆👆👆👆මේ ඕන විදියකට හෝ මේ සෑම විදියකින්ම ඔයාට ඉන්කම් හදාගන්න පුලුවන්,,English වලින් කිව්වොත් මෙන්න මේ විදියට ඉන්කම් එනවා ඔයාට👇👇👇👇👇
      ✅Refferal Benefits
      ✅Discount Benefits
      ✅Agency Benefits
      ✅vendor onboards Benefits
      Ebay/Aliexpress/Armazon/Alibaba වගේ වෙබ් සයිට් එකක් මේ වෙබ් සයිට් එකත්,,ඒත් ඒවට වඩා වෙනස්,,,ලාංකික දෙයක් මොකද කිව්වොත් මෙන්න මේවගේ ඕන දෙයක් මේකෙ ඔයාලට විකුනගන්න පුලුවන්..👇👇👇👇👇👇👇👇👇👇👇දැන්ම සම්බන්ධ වෙන්න
      ✅ඉහල ප්‍රමිතියකින් යුතු ආහාරපාන
      ✅අනුමැතිය ලත් ඖෂධ වර්ග
      ✅ඇදුම් පැලදුම්
      ‍✅රූපලාවන්‍ය ආලේපන ඒ ආශ්‍රිත නිශ්පාදන
      ✅සියලුම නිමි ඇදුම් පැලදුම්
      ✅ආභරණ ආයිත්තම් වර්ග
      ✅පාවහන්/සපත්තු වර්ග
      ✅විසිතුරු බඩු / තෑගි භාණ්ඩ
      ✅තත්වයෙන් උසස් ලීබඩු
      ✅විදුලි උපකරණ
      ✅මැටි/ඇලුමිනියම්/වීදුරු/පෝසිලේන්/ප්ලාස්ටික් උපකරණ හා මෙවලම්
      ✅සෙල්ලම් බඩු,,ලදරු ආම්පන්න
      ✅ටූල් වර්ග/ආයුධ උපකරණ හා මෙවලම්
      ✅යාන වාහන
      ✅ගෙවල් /ඉඩකඩම්
      ✅හොස්පිටලිටි/හොටෙල්ස්/ට්‍රැවලින්/ටුවරිසම්/වැනි සේවා
      මෙකී නොකී හැමදේම මේකෙ ඔයාලට විකුනන්න/මිලදීගන්න වගේම මේව විකුනන අයව හදුනවා දීමෙන්ද මුදල් උපයන්න පුලුවන්,,එක සැරයකට නෙමෙයි,,මේ ඉන්කම් හැමදාටම ලැබෙනවා ඔන්න 🤩🤩🤩🤩🤩🤩
      🤩️ඔන්න ඔයාලගෙ කාලෙ කන වැඩ
      🤩බොරු ගේම්ගහන වීඩියෝ බලන ඒව වගේ සතගනන් දෙන online jobs ෆේමස් කරන්න ආවෙ නෑ,,රියල් ගොඩ යන වැඩක් මේක..😍👌
      මේක ඇත්තටම වෙනස්ම ඉන්කම් පාත් එකක් රෙජිස්ටර් වෙන්න ඕනනම් එන්න මේ ලින්ක් එකෙන්👇👇👇👇👇👇👇
      Your referral link is: www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIzfDE=
      රෙජිස්ටර් වෙලා එන්න අපේ whatsapp ගෲප් එකට අනිවාරෙන්ම අපි ඔයාට උදව් කරන්නම් ගොඩ යන්න👇👇👇👇
      chat.whatsapp.com/C5JvQVC6Ln4KlrdOLvTfBp
      ✌️💪💪💪💪💪💪💪🤜🤛💪💪💪💪💪💪💪ස්තූතී..😍👌

    • @chanakaroshan8286
      @chanakaroshan8286 3 ปีที่แล้ว

      සිරා කතාව.

    • @ශාන්ශනුවා
      @ශාන්ශනුවා 3 ปีที่แล้ว +1

      Aniw 💪

  • @mdtp1712
    @mdtp1712 3 ปีที่แล้ว +1231

    2021දි බලන අය කෝ

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +59

    රැවටිලා ඉන්න අය වැඩියි ,ඇත්ත කියලා දුන්නාට ස්තූතියි විශ්වාස යෙන් බලන්න පුළුවන් ඔයාගේ විතරයි

    • @binanceupdate2
      @binanceupdate2 3 ปีที่แล้ว

      අනිවා

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 ปีที่แล้ว +160

    කාලෙකට පස්සෙ අවංකයෙක් දැක්කා. ජයවේවා බ්‍රෝ! 🤗

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 4 ปีที่แล้ว +853

    ඊළඟ E-money වීඩියෝ එක එනකන් බලන් ඉන්න අය මේ කොණට... 😊😊💪

    • @PrintaGrapher
      @PrintaGrapher 4 ปีที่แล้ว +1

      👍

    • @d.l.emoney2643
      @d.l.emoney2643 4 ปีที่แล้ว +4

      මෙන්න එ e money චැනල් එක

    • @ayomaldissanayake2114
      @ayomaldissanayake2114 4 ปีที่แล้ว +2

      watinawa 😊🥰

    • @dinu1667
      @dinu1667 4 ปีที่แล้ว

      Yuhh..We are waiting .😁

    • @kavindumadhuwantha211
      @kavindumadhuwantha211 4 ปีที่แล้ว +3

      @@PrintaGrapher පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)
      🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)
      🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක් තමයි
      💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵
      🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥
      🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇
      ixevideon.xyz/430682988371700/
      ⭕වීඩියෝ ප්ලේ කරා
      ⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා
      🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.
      🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්
      ⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ එ සල්ලි ඔයාගෙ
      🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල් ---- මේ කැමති ව්දියක ට විත්ඩ්රො කර ගන්න ඇහැකි.
      🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්
      🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.
      🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ
      🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති
      🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ
      ⭕ ප්රස්න තියනවනම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න
      ⭕ කොරෝනා නිසා කරගන්න දෙයක් නැති අයට ගොඩ යන්න පුලුවන් නිකන් ඉන්න එකේ කරලා බලන්න ජයවේවා 🤙

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 4 ปีที่แล้ว +160

    හරියට,
    හැමදේම,
    අවංකව...
    Respect Chanux bro ♥️✨

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว +1

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 ปีที่แล้ว +168

    මට තියෙන ප්‍රශ්න ටිකම ඔයා මේ වීඩියෝ එකේ සදහන් කරනවා ඒ විදිහටම...සෑහෙන්න වටිනවා මේ විදිහට අනිත් අය නොදැක හෝ දැකලා අනිත් අයව රවට්ටනවා..අන්න ඒකයි ලොකුම අවුල මේ ෆීල්ඩ් එකට එන අලුත් කෙනෙක් ට සාර්ථකත්වයට එන්න බැරි වෙන එක..මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා සරලව මූලික අදහසක් ගන්න තමන් කලයුත්තේ මොකක්ද කියන එක ගැන...

    • @____boom__ax____7385
      @____boom__ax____7385 4 ปีที่แล้ว +2

      Onna apiwath subscribe කරන්න

    • @dineshmadhushanka3033
      @dineshmadhushanka3033 4 ปีที่แล้ว +1

      අයියේ ඔය ඔක්කොම හොඳට කියල දෙනවා බුදු සරණයි

    • @dulamalinawoproductions7590
      @dulamalinawoproductions7590 4 ปีที่แล้ว +2

      අයියේ chanux aceademy youtube චැනල් එකෙන් අනිවාර්යයෙන් emoney සයිට් ගැන වීඩීයෝස් දාන්න ඔයාට බුදු සරණයි Good luck

    • @maths4014
      @maths4014 4 ปีที่แล้ว

      awavideon.xyz/937554518692195/

  • @slbro7552
    @slbro7552 3 ปีที่แล้ว +21

    යූටියුබ් එකේ විශ්වාස කරන පුලුවන් එකම කෙනා Chanux විතරයි ❤ supper...👍

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +9

    චනුක්ස් මල්ලියේ ඔබ ඉතා හොද වීඩියෝ එකක් ගෙනාවේ ඇත්තටම මෙය ඉතා වැදගත් අප රටෙ දුවා දරුවන්ට ඉතා හොද පනිවිඩයක් දුන්නේ මගේ අදහාසනම් අන්තර්ජාලය හරහා මුදල් ඉපයිම කියන විශය
    ස්කෝල වල ඉගැන් විය යුතුයි මෙය ඉස්කෝල විශයක් විය යුතුයි මොකද එවිට විභාග අසමත් වෙන දරුවෙක්
    ගත්තොත් ඔහු ඉස්කෝලයෙන් ඉවත් වෙනවිට රස්සාවක් ඇතැතිවයි ඉවත්වෙන්නේ මෙය මම වචන කීහිපයකින් විග්‍රාහ කෙරුවට මෙය පුලුල් පරාසයක් තුල සාකච්චා වියයුතු කරුනක්
    ඔබට බොහොම ස්තූති මෙවැනි වීඩියෝ එකක් ගෙනාවට
    ඔබට දලදා සමිදු පිහිටයි දෙවිරැක වරනයි

  • @sasifdo3642
    @sasifdo3642 4 ปีที่แล้ว +90

    හොය හොයා ඉදිය විඩියො එකක් හැමොම බොරු කියලා මිනිස්සු රවට්ටනවා ඒත් ඔයා ඇත්ත කියලා දුන්න එකට තැන්ක්ස් අයියා....💪👌❤️

  • @rangeproductions3731
    @rangeproductions3731 4 ปีที่แล้ว +10

    ඇත්තටම chanux අයියේ ඔයා වගේ විශ්වාසවන්ත කෙනෙක් මේ වගේ දෙයක් කරන එක ඇත්තටම වටිනවා..අනිවාර්යයෙන්ම මේ වගේ videos තවත් කරන්න..🔥🔥🔥🔥

  • @chamanisubodhika8096
    @chamanisubodhika8096 4 ปีที่แล้ว +33

    Chanux වේගෙන් වරධනය වෙමින් පවතියි
    100K මුලින්ම ගත්තා වගේ 1M ගේමු💪

  • @akhileshrajakaruna4305
    @akhileshrajakaruna4305 3 ปีที่แล้ว +21

    Chanux අයියේ ඔයා හොදට තේරෙන විදිහට තේරුන් කරල දෙනවට ස්තුතියි…🙏🙏🙏

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว +1

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @Slmastergaming.1108
    @Slmastergaming.1108 3 ปีที่แล้ว +33

    සහෝදරයා ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා .ඔයා ඉදිරිපත් කරන විදියෙන් යම් විශ්වාසයක් ගොඩනැගෙනවා. ඇත්ත තත්වය ඕක තමයි.ස්තූතියි .හිතලා බලලා පය තැබිය යුතු ක්ෂෙත්‍රයක්.අද කාලෙය ඉතා ම වටිනවා.

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @raviyabro8438
    @raviyabro8438 4 ปีที่แล้ว +347

    you tube එක‌ේ ඉන්න එකම විශ්වාසවන්තයා chanux bro

    • @maxsadun4487
      @maxsadun4487 4 ปีที่แล้ว +1

      Techtrack??

    • @kavindumadhuwantha211
      @kavindumadhuwantha211 4 ปีที่แล้ว +3

      @@maxsadun4487 පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)
      🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)
      🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක් තමයි
      💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵
      🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥
      🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇
      ixevideon.xyz/430682988371700/
      ⭕වීඩියෝ ප්ලේ කරා
      ⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා
      🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.
      🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්
      ⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ එ සල්ලි ඔයාගෙ
      🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල් ---- මේ කැමති ව්දියක ට විත්ඩ්රො කර ගන්න ඇහැකි.
      🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්
      🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.
      🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ
      🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති
      🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ
      ⭕ ප්රස්න තියනවනම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න
      ⭕ කොරෝනා නිසා කරගන්න දෙයක් නැති අයට ගොඩ යන්න පුලුවන් නිකන් ඉන්න එකේ කරලා බලන්න ජයවේවා 🤙

    • @yasirudewmina7838
      @yasirudewmina7838 4 ปีที่แล้ว

      හරියටම හරි

    • @darshanaaberathne6674
      @darshanaaberathne6674 4 ปีที่แล้ว +1

      එක එක scam සයිට් වල video බලලා data නාස්ති කරන් කාලේ අපතේ යවන් නැතුව සුවර් සයිට් එක්ක දවසට පොඩි වැඩක් කරලා මාස 2න් 18000ක් ගන්න පුලුවන්
      මෙ සයිට් එකෙ නම greamfree මේක කරන අය ගොඩක් ඇති. මෙකෙන් සල්ලි ගත්ත අයත් ඉන්නවා ඔනෙ තරන්. හොයලා බලල වැඩේට බහින්න
      කරන්න තියෙන්නෙ මෙච්චරයි
      1.දවසට විඩියෝ 5ක් එනවා බලන්න එක්කට +0.2ක් හම්බෙනවා.
      2.දවසට පැයෙන් පැය roller 5ක් එනවා වාසනවා අනුව 1 gream 10 gream 100 grem හම්බෙන්නවා
      3. smart contacts මේක fill කරාම + 10gream ලැබෙනවා
      4.lottery
      gream 500 හොයලා සල්ලි ගන්න පුලුවන්
      දැන් 1Gream =2.25 Usd වෙනවා
      හොයලා බලන්න
      මෙන්න ලින්ක් එක
      GramFree.world/?r=11013976

    • @harshathalagala9177
      @harshathalagala9177 4 ปีที่แล้ว

      දවසකට රුපියල් 18 000 ක්😃
      මචං Cerfew නිසා ගෙදරද ? දවසකට
      රුපියල් 18 000 හොයන්න පුළුවන් වැඩක් තියෙනවා කරපන්.ඕනේ වෙන්නේ ෆෝන් එක විතරයි.youtube එකේ video එකක් බලාගන්න දන්නව නං ඒ ඇති. මේක පට්ටම සල්ලි හොයන පාරක් මචං.නිකමට කරලා බලපන් උඹටම ආස හිතෙයි . E money අර money ගගා රස්තියදු වෙන්න ඕනේ නෑ උබට රුපියලක්වත් වියදම් වෙන්නෙත් නෑ දැන් ඉදන්ම සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන් . මේ දැන්ම ලිනික් එකට යන්න ... ✌ ජය.
      ugavideon.host/678216894622892

  • @chithrakakalanamith4007
    @chithrakakalanamith4007 4 ปีที่แล้ว +102

    Chanux Bro ගේ E money වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට..

  • @randikanimsara4126
    @randikanimsara4126 4 ปีที่แล้ว +65

    ලංකාවේ හොදම කොලිටියටම දෙයක් කරන යූටියුබර් ඔයා අයීයා ❤️

  • @-thariyalk9286
    @-thariyalk9286 3 ปีที่แล้ว +27

    ❤ youtube eke සුපිරි youtuber kenek❤

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +13

    අවංකව වැඩ කරන youtuber කෙනෙක්...❤️❤️❤️❤️👍👍👍

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว +1

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @top-trendingworld2580
    @top-trendingworld2580 4 ปีที่แล้ว +25

    මම අයියට එක දවසක් කෝල් කලා...මන් අහපු දේට හරියටම ඔයා උත්තර දුන්නා..❤️ ඒ වගේම you tube එකේ කොහෙවත් නොදැක්ක video එකක් අද ඔයා කලා...good luck..💋

    • @anushkamadawa2157
      @anushkamadawa2157 4 ปีที่แล้ว

      plz Maneater අවසානය බලන්න එන්න th-cam.com/video/bhOnp-JWMU0/w-d-xo.html plz subcribe and enjoy

  • @ffwithroukgamerzz2389
    @ffwithroukgamerzz2389 4 ปีที่แล้ว +140

    ලෝබ නැතුව ඇත්ත කියන කෙනෙක් 💓♡💓 chanux 💓♡💓

  • @මුකුත්නෑ
    @මුකුත්නෑ 4 ปีที่แล้ว +145

    ළගදීම 1 Million ගන්නවා ❤️❤️❤️

  • @cookwithchefsulakkhana5556
    @cookwithchefsulakkhana5556 3 ปีที่แล้ว +38

    දිගටම මේ දේවල් අපිට කියලා දෙන්න. ස්තුතියි ඔයාට චනුක්ස් සහෝදරයා ❤️

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @kalanasenarath9488
    @kalanasenarath9488 3 ปีที่แล้ว +1

    ඇත්තටම විශ්වාස වනිතව දෙයක් කරන්න පුළුවන් ⁣Chanux bro ගෙන් විතරයි. කැම්පස් ඉන්න ලමයිට ගොඩක් ප්‍රශ්නයක් අයියෙ මේ online salli hoyanna kohomada kiyana de තව video ekakඒ ගැන කරොත් පින් සිද්ද වෙයි

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +71

    ගොඩාක් වටිනවා වීඩියෝ එක අනිවාර්යෙන්ම කතා කළ යුතුම දෙයක් හොදට පැහැදිලි කාලා

  • @ravindunanayakkara1897
    @ravindunanayakkara1897 4 ปีที่แล้ว +24

    SL geek කාරයා අරෙහෙ ඩොලර් කුට්ටියකට යට වෙලා site එකක් promote කරබවා sign වුනාම 60,000/= ගෙවනවා කියලා ! අපේ බූරුවෝ ID, Bank Book, passport ඔක්කොම details දෙනවා site එකට ! හොඳ video එකක් bro ! අරූගේ video බලලා ඇන්දුන උන් පොඩ්ඩක් මේක බලනවනම් හොඳයි !

  • @OtakuVerse23
    @OtakuVerse23 4 ปีที่แล้ว +95

    SL ග්‍රීක් ට කන පැලෙන්න දීලා තියනවා හැබැයි 😂

  • @lakads
    @lakads 3 ปีที่แล้ว

    TH-cam එකේ TAX INFO ADD කරන්න කියනවා. ඒක අපිටත් අදාලද? අපි TAX ගෙවන්නේ නැත්තම් දාන්න බැහැ. මොකද කරන්නේ අපි... හොයල බලල දැනුවත් කරන්න පුලුවන්ද?

  • @AngelYouth
    @AngelYouth 3 ปีที่แล้ว

    Ant usdt කියලා මගුලකට අහුවෙලා ඉන්නේ.. පොඩ්ඩක් හොයලා video එකක් දාපංකෝ කොල්ලෝ

  • @diyomixX
    @diyomixX 4 ปีที่แล้ว +51

    විශ්වාස කරනවා නම් chanux bro👍👍

  • @sl-bravelions9659
    @sl-bravelions9659 4 ปีที่แล้ว +73

    අයියේ අපි හදන අයිටම් එකක් පිට රටට පර්සල් කරලා free shiping යවන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ...

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @dilushasenevirathna9021
    @dilushasenevirathna9021 4 ปีที่แล้ว +376

    දවසට 60000ක් හොයමු.. 😂😂Slgeek පවු... මරු කනේ පාර 😂♥️

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +1

      60000 hambunada danne ne

    • @Chamidu_Dk
      @Chamidu_Dk 4 ปีที่แล้ว +4

      Sl geek 🐃🐃🐃🐃😂😂😂

    • @dilushasenevirathna9021
      @dilushasenevirathna9021 4 ปีที่แล้ว

      TIKIRI PUTHALA Thanks bro ♥️

    • @dazx8381
      @dazx8381 4 ปีที่แล้ว +2

      ග්‍රීක් 😂

    • @user-nk8uc8lq5e
      @user-nk8uc8lq5e 4 ปีที่แล้ว +1

      Oyage lock aka ariyoth hari arinna gihin varadduvoth hari a kenage photo aka ayavath dannema nathuva vadinava danma blanna menna link aka
      th-cam.com/video/9z5bF_HFT4M/w-d-xo.html

  • @PixelArtlkEdu
    @PixelArtlkEdu 3 ปีที่แล้ว +88

    Chanux අයියා විතරයි ඇත්ත කියන්නේ

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @lil_noizy_
    @lil_noizy_ 3 ปีที่แล้ว +2

    ඕනෙම වෙලාවක මන් විශ්වාසයක් ඇතුව බලන ආසම යූ ටියුබ් චැනල් එක..... respect #chanuxbro

  • @charitha5674
    @charitha5674 4 ปีที่แล้ว +22

    බොරු ආඨෝප නැතුව සැබෑ තත්වෙම කිව්ව එක මරු 🔥

  • @nadeeshadilshan9886
    @nadeeshadilshan9886 4 ปีที่แล้ว +6

    බොහොම ස්තූති අයියා....ඩ්‍රොප්ශින් ගැන තව පොඩ්ඩක් කියලා දෙන්නකෝ ...❤️

  • @translationmaster8787
    @translationmaster8787 4 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් ගෙන්න අය්යේ. මිනිස්සුන්ගේ අදුර දුරු කරන්න. වටිනවා අය්යේ.

  • @ruchirashehan6157
    @ruchirashehan6157 3 ปีที่แล้ว +3

    අයියා කියලා දුන්නොත් එලම , අනිත් අයගෙ එවා ලගින්වත් තියන්න බෑ අයියා ඔයා ගොඩාක් උඩින් ඉන්නෙ , ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න අයියා......බුදුසරණයි........😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sriwi8289
    @sriwi8289 5 หลายเดือนก่อน +1

    Lankawe nuwara pilimathalawe thiyana e money sambandha aayathanayak wena Procare put Ltd gana video ekak karanna. Me video eka hari wtina video ekak wei.

  • @r.m.hasinduvrathnayaka6244
    @r.m.hasinduvrathnayaka6244 4 ปีที่แล้ว +5

    ඊළඟ E-money වීඩියෝ එක එනකන් බලන් ඉන්න අය මේ කොණට.

  • @chanakajayasekra2321
    @chanakajayasekra2321 4 ปีที่แล้ว +23

    ඔයා විතරයි ඇත්ත කියන්නේ..... බොරුව සමහර චැනල් වල දාලා රජ කරනවා

  • @MinukWeerakoon
    @MinukWeerakoon 4 ปีที่แล้ว +15

    Today I really understood how complicated this topic is. Thank you Chanux for giving us the true story about that. you are the best.

  • @isuruvlogs5027
    @isuruvlogs5027 3 ปีที่แล้ว +173

    අපිට වැදගත් නැතත් අනිවාර්යයෙන් බලනවා චනුක්ස්ගෙ විඩියෝ ❤❤❤

    • @manojproductions2153
      @manojproductions2153 3 ปีที่แล้ว

      th-cam.com/video/q8t3JhUjASc/w-d-xo.html

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @jenuhome
    @jenuhome ปีที่แล้ว

    මගේ හදවතේ ගුරුතුමා ❤️...hoda pahadiliwa therumganna puluwan ahagena inna puluwan vedio nam chanux thamai...budusaranai

  • @kavinduhettiarachchi8526
    @kavinduhettiarachchi8526 4 ปีที่แล้ว +83

    Online bussiness කියල කෙල්ලො කොල්ලො රවට්ටන ආයතන නිසා තමයි කට්ටියට මේවා ගැන විශ්වාස නැත්තෙ..ඒ ආයතන ගැන දැනුවත් කරන්න

  • @Gamingarrowsl56
    @Gamingarrowsl56 4 ปีที่แล้ว +20

    E money ගැන ඇත්ත කියාදුන්නට ස්තුති අයියේ

  • @Mhdproduction
    @Mhdproduction 4 ปีที่แล้ว +33

    Register උන ගමන් 60 000 හම්බෙනවා කියපු මිනිස්සු ඉන්නව 😂

    • @RoyalGamingLK
      @RoyalGamingLK 4 ปีที่แล้ว +3

      පව් යකෝ ගීක් කාරයා😂

    • @janithchamalka8838
      @janithchamalka8838 4 ปีที่แล้ว

      😂😂

    • @mnwaduge4442
      @mnwaduge4442 4 ปีที่แล้ว

      Sl geek karaya apiwa rawattuwa

    • @dhanushkadissanayake2023
      @dhanushkadissanayake2023 3 ปีที่แล้ว

      ebay Dropshiping A to Z හරියට ඉගෙනීමට , Set වෙන්න චැනල් එකට, සර්ථකව මුදල් උපයන්න ❤️
      th-cam.com/channels/jhDLd4HYkVFgpN7GMuvynw.html

  • @GAMING._MIMI
    @GAMING._MIMI 2 ปีที่แล้ว +2

    බොරුව නැ ඇත්ත විතරයි Respect 👍
    2022

  • @bhagyasachinthani6187
    @bhagyasachinthani6187 3 ปีที่แล้ว +8

    උනන්දුව උත්සාහය තියන මනුස්සයෙක්ට මේක සෑහෙන්න වටිනවා ❤️ පින් අයියේ 🙏ජය වේවා

  • @g.l.s.shantha3010
    @g.l.s.shantha3010 4 ปีที่แล้ว +15

    හොඳ දැනුමක් ලැබුනා .තව දුරටත් ඉගෙන ගන්න කැමතියි.

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +118

    අවන්කව ඇත්තම කියලා දෙනවා...

    • @savithdissanayaka723
      @savithdissanayaka723 3 ปีที่แล้ว +3

      Hmmm

    • @allwithbro6373
      @allwithbro6373 3 ปีที่แล้ว +1

      Aththa

    • @shanikarajini2398
      @shanikarajini2398 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @shanikarajini2398
      @shanikarajini2398 3 ปีที่แล้ว +1

      මම නම් මම දන්න හැම එක්කෙනාටම chanux ව sub කරන්න කියනවා

  • @Storymena
    @Storymena 4 ปีที่แล้ว +24

    Chanux අයියේ සල්ලි හෝයන විදි ගැන video එක්ක කරන්නකෝ plz 💓👈

  • @yeontankim8971
    @yeontankim8971 2 ปีที่แล้ว +1

    වයස 18ට අඩු A/L කරන අයට කරන්න online job ගැන vedio එකක් ගේන්නකො අය්යෙ, typing job වගේ....

  • @kldahanayaka
    @kldahanayaka 3 ปีที่แล้ว +3

    බොරු කරන්නැතුව හරි දේ හරි විදියට කරනවට thanks අයියා

  • @dulakshadulmina3619
    @dulakshadulmina3619 4 ปีที่แล้ว +17

    Thanks චනුක්ස් අයියේ මේ වගේ වටින වීඩියෝ එකක් ගෙනාවට ඇත්තටම ගොඩක් වටිනවා. අපි ඔයත් එක්ක ඉන්නවා. සුපිරි

  • @bitusdt5265
    @bitusdt5265 4 ปีที่แล้ว +8

    ලෝබ නැතුව ඇත්ත කියන youtube eke නිහතමානීම youtuber,
    ඒ නිහතමානීකම හින්දා තමයි අයියා ඔතන ඉන්නෙ ආදරෙයි පැලෙන්න....💕💕💕💕💕💕

  • @hiroshanamalshan4565
    @hiroshanamalshan4565 4 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ 💙💙 ඊලග video එකත් ඉක්මනින්ම දාන්න 💪👍

  • @kaviyajokes7753
    @kaviyajokes7753 3 ปีที่แล้ว +1

    ayyage video watinawa hema damath oyath ekka innawa ආදරෙයි

  • @historyofsrilanka9470
    @historyofsrilanka9470 3 ปีที่แล้ว

    ලංකාවට e - money withdraw කරන්න හොදම, secure ම web site එක මොකක්ද, paypal ද ,payoneer ද, skrill ද ඒ ගැන video එකක් කරන්නකො.

  • @happyheart252
    @happyheart252 4 ปีที่แล้ว +9

    මගේ ඩිලීට්කරපු පොටෝගන්න උදවු කල යාලු අපි සැම විටම ඔබ සමගයි.ජයවේවා.අඩියෙන් අඩිය දිව මාලිග ඇති වේවා.❤️❤️🌹🌹

  • @emogameing2471
    @emogameing2471 4 ปีที่แล้ว +4

    Chanux අයියා කියලා දෙන එක තෙරෙන්නම කියලා දෙනවා පට්ට අයියේ 💛

  • @Storymena
    @Storymena 4 ปีที่แล้ว +6

    පට්ට අයියේ මට ඔනී වේලා තිබුන video එක්ක අයියේ 👍💓💓💓

  • @samiduappuhami7815
    @samiduappuhami7815 3 ปีที่แล้ว

    Video eka nam godak wadagath Una ayye.... Oyata puluwan nam bitcoin gana video ekak karannako.... Naththan e wage wenath e-money pilipadawa video ekak karanna puluwan nam watinawa

  • @බිත්තිහතර
    @බිත්තිහතර 3 ปีที่แล้ว +1

    TH-cam eke viswasa karanna kiyala inne oya vitharai oya kiyala dena eka watinawa brother

  • @asankasl1243
    @asankasl1243 4 ปีที่แล้ว +40

    ඔන්ලයින් මොකක් හරි ක්‍රමයකින් හරියටම මුදල් උපයන්න පුලුවන් දෙයක් ගැන වීඩියෝවක් කරන්න.ඒ මුදල් බෑන්ක් එකට ගෙන්න ගන්න හරි ව්දියත් වීඩියෝවක් කරන්න.

    • @pasindumaleesha8380
      @pasindumaleesha8380 4 ปีที่แล้ว

      @Wanniarachi Premalatha btckick.com/wallet?getnow=25492 meka try krl balanna mt harigiya

    • @charithyasas2281
      @charithyasas2281 4 ปีที่แล้ว +2

      Fiver ,freelancer වගේ site use krnna. Ethna oyta real job ekak tynva

    • @inspiringkey3360
      @inspiringkey3360 4 ปีที่แล้ว

      Oww plz

    • @upulup
      @upulup 4 ปีที่แล้ว

      @@pasindumaleesha8380 withdrawal karanna be.refferal 30 illanawa.account eka activate wenna 30 days yanawa.active unama withdrawal page ekata giyama wena wena adds pennanawa.mokakda me wanchawa...

    • @රස්තජිවිතේ
      @රස්තජිවිතේ 3 ปีที่แล้ว

      @@inspiringkey3360 0781447999 online salli hoyanna kamthi nam me number akata msg akk dann..imo

  • @00remash91
    @00remash91 4 ปีที่แล้ว +10

    Ammoh cahnux bro 👊 thanks to sharing trustful logical explanation
    Please keep up get quality peeps to the industry
    Tip- whoever want to get it into This field Learn marketing coz these all depends on your skills and marketing
    Good luck

    • @harinjayalath8155
      @harinjayalath8155 2 ปีที่แล้ว

      "whoever want to get it into This field Learn marketing coz these all depends on your skills and marketing" Thanks for sharing bro. Great tip!

  • @tharindudilshan1190
    @tharindudilshan1190 4 ปีที่แล้ว +15

    Chanux අයියා වගේ මිනිස්සු අපේ රටේ තව හිටියනම් අද අපේ රට කොච්චර දියුණු ද ?😂❤️

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 3 ปีที่แล้ว +2

    Chanuks aiya oya taruna kalaye idhan amaruwen chanux youtube godanaguwa. e asawa mahansiya mamt pannarayak adarshayak karagatta thnk you! Oya godak watina kenek!

  • @sasirudesilva
    @sasirudesilva 3 ปีที่แล้ว

    Mama nam ගොඩක් vishwasa karana ekkena oya විතරයි aiye.....good luck

  • @dimothbroacadamy845
    @dimothbroacadamy845 3 ปีที่แล้ว +59

    තෑන්ක්ස් අයියේ ඔයා කියපු අකුරක් නෑරම ගොඩාක් වටිනවා.💓

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @Shark-gy4vm
    @Shark-gy4vm 4 ปีที่แล้ว +5

    අයියේ PayPal, Coinbase වගේ ඒවා ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @sashinisansala3238
    @sashinisansala3238 4 ปีที่แล้ว +6

    මටත් එපා වෙලා තිබ්බෙ මේවා.... ඒත් අද දැනුමක් ගත්තා හරියට ගොඩක් තෑන්ක්ස් අයියේ . විෂ්වාස කරන්න පුලුවන් එකම කෙනා youtube එකේ මට නම් ඔයා... එකයි මේ විඩීයෝ එක උවමනාවෙන් බැලුවෙ ❤️

  • @චේරෝ
    @චේරෝ 3 ปีที่แล้ว

    අයියෙ cryptocurrency 🙄 lions share ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඒක හොඳයිද 🙄 තේරුමක් තියෙනවද

  • @sangeethpriyankara6269
    @sangeethpriyankara6269 3 ปีที่แล้ว

    Chanuks bro ඔයා ඇත්තටම හොද youtub කෙනෙක් . එත් මන් වැඩිය දැකලා නෑ ඔයා network marketing ගෙන කිසි රිවීව් එකක් ගෙනල්ල තියනවා. 🤔මෙගොල්ලන්ගේ විශේෂ යෙන්. (Qnet,...)plz kiyanavad . මේක ගොඅඩක් කටියගේ පරශ්නයක් වෙන්න ඇති කියලා හිතෙනවා.🥺

  • @suvibro
    @suvibro 3 ปีที่แล้ว +12

    ඔයානම් සුපිරිම මනුස්සයෙක්... ජය වේවා

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @sdkumara9961
    @sdkumara9961 3 ปีที่แล้ว +5

    නියමයි..ලොකු දැනීමක් ආවා..thanx bro..

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @buddhikagayanlol
    @buddhikagayanlol 4 ปีที่แล้ว +12

    නිකන් ඉදලා හම්බකරන්න හිඟන්නෙක්ටවත් බෑ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕන. එහෙම පුළුවන් කියන අයත් මහන්සි වෙලා වීඩියෝ පෝස්ට් හදලා තමයි කම්මැලියන්ගෙන් හම්බ කරන්නේ. ඒක ගැන වීඩියෝ එකක් කරපු එකට 👍👍👍👍

    • @buddhikagayanlol
      @buddhikagayanlol 4 ปีที่แล้ว

      Pasindu anith minissungen hamba karanawanam lajja nathiwada nokara product ekak denna

  • @tomba195
    @tomba195 2 ปีที่แล้ว +1

    එල අයියා ගොඩක් වටිනවා.මෙක

  • @summerup8351
    @summerup8351 3 ปีที่แล้ว

    Aiye...online business ekakata join wenakota kata hari mulika gewimak karanna oneda?

  • @anonymouslunaticz
    @anonymouslunaticz 4 ปีที่แล้ว +110

    අම්මො SL Geek 😂 ට කනට ගැහුවා ( coinsbit 300$😂)

    • @yashinthaishanki8251
      @yashinthaishanki8251 4 ปีที่แล้ว +3

      ඒක මටත් මීටර් උනා බන්

    • @sinhaladramamoments1844
      @sinhaladramamoments1844 4 ปีที่แล้ว +2

      😂

    • @cryptotommy1008
      @cryptotommy1008 4 ปีที่แล้ว +1

      ජූනි 1 සල්ලි ගන්න පුලුවන් කියල රවට්ටපු එක දැනගෙන තමයි .චනුක්ස් අයිය මේ වීඩියෝ එක දාන්න ඇත්තෙ

    • @sujithlakshan4169
      @sujithlakshan4169 4 ปีที่แล้ว

      cng vala dan market eke hatiyata okata 3$ vath hambela thibboth vatinava😂😂😂

    • @loveromanticsongs3434
      @loveromanticsongs3434 3 ปีที่แล้ว

      මෙන්න ඔයාට සරිලන ඔන්ලයින් ජොබ් එකක්.අදම සම්බන්ධ වෙලා වැඩි වැඩියෙන් සල්ලි උපයන්න🤜🤛මාසෙකට පනස්දාහකට වඩා උපයන්න පුලුවන්💪💪
      මේ වෙබ්සයිට් එකේ👇👇👇👇👇👇👇
      ✅ ඔයාලට ඔයාලගෙ අයිටම් විකුනන්නත් පුලුවන්
      ✅ ඔයාලට බඩු මිලදී ගන්නත් පුලුවන්
      ✅ සේල් කරන අය මේකට හදුන්වා දෙන්නත් පුලුවන්(sellers/vendor)
      ✅ custormersලා මේකට join කරන්නත් පුලුවන්
      👆👆👆👆👆👆👆මේ ඕන විදියකට හෝ මේ සෑම විදියකින්ම ඔයාට ඉන්කම් හදාගන්න පුලුවන්,,English වලින් කිව්වොත් මෙන්න මේ විදියට ඉන්කම් එනවා ඔයාට👇👇👇👇👇
      ✅Refferal Benefits
      ✅Discount Benefits
      ✅Agency Benefits
      ✅vendor onboards Benefits
      Ebay/Aliexpress/Armazon/Alibaba වගේ වෙබ් සයිට් එකක් මේ වෙබ් සයිට් එකත්,,ඒත් ඒවට වඩා වෙනස්,,,ලාංකික දෙයක් මොකද කිව්වොත් මෙන්න මේවගේ ඕන දෙයක් මේකෙ ඔයාලට විකුනගන්න පුලුවන්..👇👇👇👇👇👇👇👇👇👇👇දැන්ම සම්බන්ධ වෙන්න
      ✅ඉහල ප්‍රමිතියකින් යුතු ආහාරපාන
      ✅අනුමැතිය ලත් ඖෂධ වර්ග
      ✅ඇදුම් පැලදුම්
      ‍✅රූපලාවන්‍ය ආලේපන ඒ ආශ්‍රිත නිශ්පාදන
      ✅සියලුම නිමි ඇදුම් පැලදුම්
      ✅ආභරණ ආයිත්තම් වර්ග
      ✅පාවහන්/සපත්තු වර්ග
      ✅විසිතුරු බඩු / තෑගි භාණ්ඩ
      ✅තත්වයෙන් උසස් ලීබඩු
      ✅විදුලි උපකරණ
      ✅මැටි/ඇලුමිනියම්/වීදුරු/පෝසිලේන්/ප්ලාස්ටික් උපකරණ හා මෙවලම්
      ✅සෙල්ලම් බඩු,,ලදරු ආම්පන්න
      ✅ටූල් වර්ග/ආයුධ උපකරණ හා මෙවලම්
      ✅යාන වාහන
      ✅ගෙවල් /ඉඩකඩම්
      ✅හොස්පිටලිටි/හොටෙල්ස්/ට්‍රැවලින්/ටුවරිසම්/වැනි සේවා
      මෙකී නොකී හැමදේම මේකෙ ඔයාලට විකුනන්න/මිලදීගන්න වගේම මේව විකුනන අයව හදුනවා දීමෙන්ද මුදල් උපයන්න පුලුවන්,,එක සැරයකට නෙමෙයි,,මේ ඉන්කම් හැමදාටම ලැබෙනවා ඔන්න 🤩🤩🤩🤩🤩🤩
      🤩️ඔන්න ඔයාලගෙ කාලෙ කන වැඩ
      🤩බොරු ගේම්ගහන වීඩියෝ බලන ඒව වගේ සතගනන් දෙන online jobs ෆේමස් කරන්න ආවෙ නෑ,,රියල් ගොඩ යන වැඩක් මේක..😍👌
      මේක ඇත්තටම වෙනස්ම ඉන්කම් පාත් එකක් රෙජිස්ටර් වෙන්න ඕනනම් එන්න මේ ලින්ක් එකෙන්👇👇👇👇👇👇👇
      Your referral link is: www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIyfDE=
      www.winwinlk.net/signup?hash=UkJSMDAwMDMwNTIyMHxSQlIwMDAwMzA1MjIzfDE=
      රෙජිස්ටර් වෙලා එන්න අපේ whatsapp ගෲප් එකට අනිවාරෙන්ම අපි ඔයාට උදව් කරන්නම් ගොඩ යන්න👇👇👇👇
      chat.whatsapp.com/C5JvQVC6Ln4KlrdOLvTfBp
      ✌️💪💪💪💪💪💪💪🤜🤛💪💪💪💪💪💪💪ස්තූතී..😍👌

  • @VirajSirimanna
    @VirajSirimanna 4 ปีที่แล้ว +15

    Great tips. This tips will really help for someone who is starting work on internet jobs.

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 4 ปีที่แล้ว +30

    Sl geek ඔයාට කනේ පහරක් 😂චනු අයියා එල හොදේ

  • @NamastePunjab2024
    @NamastePunjab2024 2 ปีที่แล้ว

    e money explianed in very simple words.good

  • @DENUWAOFFICIAL
    @DENUWAOFFICIAL 3 ปีที่แล้ว +1

    Adarei bokka ubatanam pelennama...❤️

  • @E-MoneyExplorers
    @E-MoneyExplorers 3 ปีที่แล้ว +3

    කියලා දෙන එවා හොදට පැහැදිලි good luck bro

  • @travelkollo5039
    @travelkollo5039 3 ปีที่แล้ว +16

    ගුරු මුෂ්ටි නැතුව හැමදේම කියලා සුපිරි චරිතයක් 👍👍👍

  • @pasindupdm9567
    @pasindupdm9567 4 ปีที่แล้ว +5

    මේ වගේ මාතෘකා ගැන කතා කරන එක ගොඩක් වටිනව @Chanux අයියෙ

  • @dakshinadinuranga3246
    @dakshinadinuranga3246 3 ปีที่แล้ว

    You tube eke aththa kyna ekama kena chanux ayya witharamai . Thks ayyata mewa apita kiyala denawata

  • @ranthatiduragerenuka3628
    @ranthatiduragerenuka3628 3 ปีที่แล้ว

    ගීත ගයල ස්ල්ලි ගන්නෙ කොහොමද කියලා විඩියොවක් දන්නකො. Thaks apiwa denuwath karanawata.

  • @editinbro4397
    @editinbro4397 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා අයියේ

    • @kaveeshlokuralalagedon5485
      @kaveeshlokuralalagedon5485 3 ปีที่แล้ว

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits th-cam.com/video/LgdLBLFXB4c/w-d-xo.html

  • @Thejaka_Dulina
    @Thejaka_Dulina 4 ปีที่แล้ว +25

    කොහොම හරි 1 M subscribe අරං දෙන්න

  • @kasunsb1767
    @kasunsb1767 4 ปีที่แล้ว +10

    බොරු E money චැනල් අස්සේ විශ්වාසයක් තියන්න පුලුවන් එකම කෙනා චනුකස් ❤️❤️

  • @indikaabewardhana7637
    @indikaabewardhana7637 3 ปีที่แล้ว +2

    Thanks Chanux ayiye. ගොඩක් වටිනවා ඔයාගේ videos.

  • @dinushihansika7690
    @dinushihansika7690 3 ปีที่แล้ว

    Tnx aththatama godak watina godk hoda video ekak meka.aththatama mn me gana godk dewal hoyanawa balanawa.godk welawata api danna deta wada nodanna de wedi.me wge nodanna deyak therena widiyata kiyala dena e nihathamanikamata tnx.❤️

  • @niroshanniroshan2575
    @niroshanniroshan2575 4 ปีที่แล้ว +8

    මමත් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ මාසෙකට ලක්ෂ 9k එනවා ඔයාලත් මහන්සි වෙන්න.

  • @fedgeek610
    @fedgeek610 4 ปีที่แล้ว +6

    ලංකාවේ E-money හොයන ප්‍රධානම ක්‍රමය තමයි, E-money ගැන උගන්වලා සල්ලි හොයන එක 😂, කෙනෙක් ඒ ගැන කථා කරනවනම් අනිවාර්යයෙන්ම ඔහු එමගින් ඉපයූ මුදල ගැන ඉස්සරවෙලාම හොයල බලන්න ඕනේ.

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +17

    වටිනා තොරතුරු ටිකක්..❤️👍👉

  • @udara99876
    @udara99876 2 ปีที่แล้ว

    Ow aiya lankawe e-money kiyna eka winasha krla tyenne. Dawasata $5 hoyamu kiya kiyaa. Ap minissunwa twt kammali krla tyenne lesi podi krama kiyla deela. Broadly eyala hithnne ne. Thank you for your service

  • @dineshaluthwaththa2041
    @dineshaluthwaththa2041 3 ปีที่แล้ว

    ඔයා ට පුලුවන්ද අයියා dorp shiping gena mula idala saralawa kiyaa denna.. eka godak watinawa..p.z