අපිට ලංකාවට ගෙදර ඉඳන් ඩොලර් ගේන්න පුලුවන් online ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2022
  • how to earn dollars by working from home.
    1. doing surveys: bit.ly/xsurveys
    2. cryptocurrency
    3. youtube
    4. websites
    5. Adsense
    6. NFTs
    7. Fiverr, freelancer, Upwork
    8. Facebook pages
    9. dropshipping
    10. trading
    11. airdrops
    12. twitch
    13. android apps, games development
    14. graphic designs
    🥨 my airdrops : t.me/AirDropsByDilshanAbey
    ✔️ My VLOGS Channel: / daysofdilshan
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshanabey
    hosted by Dilshan Abeygunawardana
  • เกม

ความคิดเห็น • 472

  • @sadaruwanthilina1961
    @sadaruwanthilina1961 2 ปีที่แล้ว +313

    තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින් 💙

    • @hanixbro5882
      @hanixbro5882 2 ปีที่แล้ว +4

      ,

    • @hanixbro5882
      @hanixbro5882 2 ปีที่แล้ว +3

      In

    • @ChannelEleven204
      @ChannelEleven204 2 ปีที่แล้ว +3

      Ekanam Atha..

    • @mudithachamod8588
      @mudithachamod8588 2 ปีที่แล้ว +2

      මල්ලි ඔයා කියන දේවල් පැහැදිලි නෑනෙ

  • @memevideocom_
    @memevideocom_ 2 ปีที่แล้ว +276

    1. doing surveys - 6:04
    2. cryptocurrency - 7:52
    3. youtube /Adsense - 17:22
    4. websites /Adsense - 29:03
    5. Fiverr, freelancer, Upwork - 30:55
    6. NFTs - 32:44
    7. Facebook pages - 34:57
    8. Dropshipping - 36:27
    9. trading - 37:37
    10. airdrops - 38:32
    11. android apps, games development - 39:29
    තව ගොඩක් ඒවා තියනවා 😑

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 2 ปีที่แล้ว +52

    මොලයක් තියන, ගොඩ යන්න බලන් ඉන්න කවුරුත් ඔයාට බනින්නේ නැහැ දිල්ෂාන් මල්ලි. මිනිස්සු වැටෙන්න ඕනේ උපරිම වැටිලා ඉන්න වෙලාවෙත් බලාපොරොත්තුවක පුංචි ආලෝකයක් හරි දෙන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා අපි දන්නවා. මේ වෙලාවේ ඒක ගොඩක් වටිනා දෙයක්. ඒ නිසා මේ දේවල් ඉදිරියටත් කර ගෙන යන්න. ගොඩක් ස්තුතියි. ජය!

  • @myHubLK
    @myHubLK  2 ปีที่แล้ว +15

    🥨 my airdrops : t.me/AirDropsByDilshanAbey
    ✔ My VLOGS Channel: th-cam.com/users/DaysOfDilshan
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 2 ปีที่แล้ว +242

    ඉස්සර මම dilshanගෙ videos බලන්නෑ මොකද topic එකට වඩා වල්පල් කියවනව කියලා, පස්සෙ තේරුනා මේ කියවන වල්පල් වලින් topic එකට වඩා ගන්න දේ තියනව කියල. Good job keep it up 👍👍

    • @Sandeep_Chirantha
      @Sandeep_Chirantha 2 ปีที่แล้ว +5

      Aniwarenma

    • @AMITH-hl3pz
      @AMITH-hl3pz 2 ปีที่แล้ว +14

      මට මුලින්ම තේරුනා වල්පල් තමා වැදගත් වෙන්නෙ කියල🙂

    • @rishithaperera3519
      @rishithaperera3519 2 ปีที่แล้ว +5

      සිරා කතාව

    • @twinbros.1651
      @twinbros.1651 2 ปีที่แล้ว +3

      👍

    • @hasitha2010
      @hasitha2010 2 ปีที่แล้ว +2

      සිරාවටම

  • @chethanakalpa4661
    @chethanakalpa4661 2 ปีที่แล้ว +42

    ❤වෙන්න ඕන දෙයක්..
    ඒ අතරේ මට හිතුනදේ ලියලා දාන්න හිතුනා.
    හම්බකරන්න දේ හරි විදියට රටේ මූල්‍ය පද්ධතියට එකතු නොකර පොඩි ලාබෙකට මාරු කරන එකෙන් වෙන අවාසිය අර ලාබෙට පට්ට වැඩී කියලා හුගක් අයට තේරෙන්නෙ නෑ.
    අපේ සල්ලි නං අපි වියදං කරාම මොකද කියන එක තමයි ගොඩක් අයගේ තර්කේ,
    ඒ උනාට සමහර වෙලාවට එයාලා ඒ ගාන හොයන්න මුලින් වියදං කරේ ලංකාවේ රුපියල් වෙන්න පුලුවං , ඒ නැතත් ඒ විදියට බහුතරයක් හිතන්න ගත්තොත් සමහර වෙලාවට ලංකාවට එන්න තීන අන්තිම සල්ලි ටික වෙන්න පුලුවං.
    JuST think.
    හරියට හම්බුකරා වගේම හරියට ලංකාවට ගෙනල්ලා..හරියට වියදං කරොත්.. කාටත් හොදයි කවුරුත් සතුටින්.

  • @ravinduarosha7407
    @ravinduarosha7407 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වෙයි ඩිලා අයියා මෙ වීඩියො එක ❤✨️

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +17

    ඉතාමත් පැහැදිලිව වටින දේවල් අපිට කියල දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි! ඔබට....🙏

  • @djmigara9666
    @djmigara9666 2 ปีที่แล้ว +4

    Thanks for advices us bro.... well done. Much love

  • @madujith6040
    @madujith6040 2 ปีที่แล้ว +8

    Thanks for your Inspiration Dilshan Ayye !❤️🔥

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +51

    අපි ගැන හිතන එකම "youtuber" ❤️❤️❤️

  • @kennyD98
    @kennyD98 2 ปีที่แล้ว +4

    Great work aiye ❤️

  • @gayankolitha6618
    @gayankolitha6618 2 ปีที่แล้ว +8

    සුපිරි සහෝ ❤️👍

  • @Kidsplace09
    @Kidsplace09 2 ปีที่แล้ว +6

    වටිනවා ❤️

  • @chamathdilanka9058
    @chamathdilanka9058 2 ปีที่แล้ว +4

    මේ vedio එක පට්ට වටිනව ඩිලා අයියේ 😍

  • @BeautyDecos888
    @BeautyDecos888 2 ปีที่แล้ว +3

    Superb❤💪great work...👀

  • @dumindabandara9548
    @dumindabandara9548 2 ปีที่แล้ว +2

    මරේ මරු මේවගේ වීඩියෝස්
    දිලා ආදරෙයි බොක්ක

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +8

    වටිනව 👑❤️🗣️

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +26

    In the time we need❤️Thank u Dila as always🔥

  • @sahanlahiru2268
    @sahanlahiru2268 2 ปีที่แล้ว +3

    thank you dishan brother..

  • @akiladasanayaka1298
    @akiladasanayaka1298 2 ปีที่แล้ว +3

    මං ආස චරිතයක් ඔයා.. Thanks කොල්ලො ගොඩ දාන්න ට්‍රයි කරන එකට❤

  • @kithsarachanuka1769
    @kithsarachanuka1769 2 ปีที่แล้ว +8

    සුපිරි ❤️❤️❤️❤️

  • @lahirudarshana.007
    @lahirudarshana.007 2 ปีที่แล้ว +3

    Thank you brother👌👌

  • @TrendyYTSL
    @TrendyYTSL 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුති

  • @a.g.ranviduanupa4254
    @a.g.ranviduanupa4254 2 ปีที่แล้ว +4

    Thank you brother 😊💞

  • @Mahesh_Ranathunga
    @Mahesh_Ranathunga 2 ปีที่แล้ว

    Godak watina video ekak. Thanks dilshan aiye❤

  • @ranidugayantha5382
    @ranidugayantha5382 2 ปีที่แล้ว +5

    Thanx අයියේ මමත් lap ර්ක හදාගත්තම ඔක්කොම try කරලා බලනවා ❤️‍🔥

  • @sandaruwanpriyadarshana3553
    @sandaruwanpriyadarshana3553 ปีที่แล้ว

    සුපිරි අයිය...ජය වේව...

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน +1

    තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින්

  • @Tharuplays
    @Tharuplays 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් 💙

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว

    Great Work

  • @milhanahamed
    @milhanahamed 2 ปีที่แล้ว

    supiri ayyah full baluva gamak gahaganna puluvan
    tnx lot 😍

  • @thusithasampath
    @thusithasampath 2 ปีที่แล้ว +7

    20:45
    "You Either Die a Hero, or You Live Long Enough To See Yourself Become the Villain"
    Two Face in The Dark Knight(2008) Movie

  • @memevideocom_
    @memevideocom_ 2 ปีที่แล้ว +1

    Thanks video ekata 👑

  • @PoornaDineth
    @PoornaDineth 2 ปีที่แล้ว +7

    Big fan Aiya ♥️

  • @darkmellowyt2129
    @darkmellowyt2129 2 ปีที่แล้ว +58

    රට කොහොම හරි ගොඩ ගමු අයියේ ❤️❤️‍🔥

  • @chamikaeshan8101
    @chamikaeshan8101 2 ปีที่แล้ว +3

    get well soon bro. hamadama ohoma note ekak hadan enna points widihata.

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 2 ปีที่แล้ว +22

    Vlog එක බල බල හිටියෙ 🙂❤️ much love 😘

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ 🤗💪💓

  • @lahiru-madushan
    @lahiru-madushan 2 ปีที่แล้ว +3

    සුපිරි ඩිලා ❤️💯

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว

    ජයවේවා අයියේ

  • @PasanJayathilaka
    @PasanJayathilaka 2 ปีที่แล้ว +8

    This is really good machan! keep it up! can you do indetail video of each by creating videos for each segement. how to start! step by step so our fellow sri lankans will follow the same!

  • @ffmrsuddayt2802
    @ffmrsuddayt2802 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @punnakkukitiya
    @punnakkukitiya 2 ปีที่แล้ว +2

    adarei kollo

  • @YCH_Design
    @YCH_Design 2 ปีที่แล้ว +1

    Thankz aiyeee ❤️❤️❤️❤️

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +2

    💙📍💜අැත්තටම සුපිරිම පොරක් දිල්ෂාන් අයියා කියන්නෙ.🤑දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බැලුව😂🍟👌ජය වේවා‼️

  • @fernandowsa36
    @fernandowsa36 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤️

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 2 ปีที่แล้ว

    Supiri wadakaarayek. Hithena widihata Real Genuine porak!
    Me wage ayai economic policy hadaddi involve karaganna one..

  • @TechStackIn
    @TechStackIn 2 ปีที่แล้ว +1

    So inspired brother.... please post similar videos

  • @ravinduabeygunasekara833
    @ravinduabeygunasekara833 2 ปีที่แล้ว

    Great video brother! What is the camera you use?

  • @ip9873
    @ip9873 2 ปีที่แล้ว +3

    Brother, metamask eken lankawa ethule funds withdraw krgnna thiyena hodama options monada? Loku amount ekk thiyenwanm (ex. 1000 eth) safely withdraw krgnne kohomada?

    • @ip9873
      @ip9873 2 ปีที่แล้ว +1

      @@produde pahedili ne bro?

  • @bashithaindula2330
    @bashithaindula2330 2 ปีที่แล้ว +2

    Much love dilshan aiyye

  • @anushka1o1
    @anushka1o1 2 ปีที่แล้ว

    Thank you bro!!

  • @isharadulanjla1137
    @isharadulanjla1137 2 ปีที่แล้ว

    Supiri Dilsan Ayya thanks

  • @dinukalakmal1830
    @dinukalakmal1830 2 ปีที่แล้ว

    Thank you aiye!

  • @asankadesilva8183
    @asankadesilva8183 2 ปีที่แล้ว

    🙏👌👌👌ස්තුති ඔබට...
    අර කිව්ව Dialog එක තියන්නේ Troy movie එකේ...

  • @madhurabandara3360
    @madhurabandara3360 2 ปีที่แล้ว +4

    බලනව අයියේ ❤❤❤

  • @VVI_SL
    @VVI_SL 2 ปีที่แล้ว +1

    Patta watinawa video eka 🔥❣️❣️❣️👍👍

  • @anjulasewmini6747
    @anjulasewmini6747 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයා කිව්වා වගේ සක්විති රණසිංහ සර්ගෙ English Diploma එක ගොඩක් හොදයි.අත්දැකීමෙන් කියන්නේ. අවුරුද්දටම රු.5000. කැමති කෙනෙක් යන්න..

  • @SoyaYamu
    @SoyaYamu 2 ปีที่แล้ว +6

    😍😍😍

  • @bcreations8098
    @bcreations8098 ปีที่แล้ว

    thanks aiya super🥰godak dewal eganagaththa🥰🥰🤩

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +6

  • @abilashdiwyanjana2040
    @abilashdiwyanjana2040 2 ปีที่แล้ว +2

    Supiri mekan watinawa

  • @msmsks140
    @msmsks140 2 ปีที่แล้ว

    Thanks alot...🙏🙏👍👍..

  • @_C.H.O.D.Y.A_
    @_C.H.O.D.Y.A_ 2 ปีที่แล้ว +1

    Good job brother 😊👍

  • @deathstreamers1272
    @deathstreamers1272 2 ปีที่แล้ว +1

    adarei aiya

  • @slasmr3696
    @slasmr3696 ปีที่แล้ว

    Thnks Ayyh ♥️

  • @PPH631
    @PPH631 2 ปีที่แล้ว

    Thanks for sharing ...

  • @pradeepgunawardhana7303
    @pradeepgunawardhana7303 2 ปีที่แล้ว

    Thaamath ayyage video balanw....Never get enough...❤❤

  • @DARK_WHITE..
    @DARK_WHITE.. 2 ปีที่แล้ว +3

    nice contain bro

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 2 ปีที่แล้ว

    කාලිගෙ intaviw eken me channel eka set une.සුපිරි අදහස් ටිකක්

  • @mohamedafshan919
    @mohamedafshan919 2 ปีที่แล้ว

    Thank you ayye

  • @ddnawod7726
    @ddnawod7726 2 ปีที่แล้ว

    Thank you brother 😍😍

  • @udarakeshan30
    @udarakeshan30 2 ปีที่แล้ว +2

    Useful content 👌 GG🖤

  • @nirasl4321
    @nirasl4321 2 ปีที่แล้ว

    Thanks dilshan aiye.. 😎❤️🌸

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +27

    අයියෙ dropshipping ලංකාවෙ බහුතරයක්ම බොරු කාරයො ඉන්නෙ කෝස් කරනව කියලා.හැබැයි මොන තැනෙන් කලත් තමාගෙ අත්දැකීම් එක්කයි කැප වෙන තරමටයි ඇත්තටම සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ දේ දැනට මම සාර්ථකව කරන් යන හින්ද දන්නවා.කොහොම උනත් වීඩියෝ එක වටිනවා.දන්න නොදන්න දේවල් දැනගත්තා.vlog එකකුත් දෙන්න ඉක්මනට ආයෙ

    • @JAY-yb3gl
      @JAY-yb3gl 2 ปีที่แล้ว +3

      @All in one ඒක ලොකු වගකීමක් බ්‍රෝ.පොඩි තැනක් ඇති වරදින්න.

    • @bawanthafernando5964
      @bawanthafernando5964 2 ปีที่แล้ว

      ❤❤❤

    • @ashennaveen7149
      @ashennaveen7149 ปีที่แล้ว

      😁😁😁😁

  • @rukmidilrukshi3977
    @rukmidilrukshi3977 2 ปีที่แล้ว

    I watched full video.i need to earn dollars but no idea how to do it.
    But got more direction from your video.thank you very much ❤

  • @anjanasithum6812
    @anjanasithum6812 2 ปีที่แล้ว +1

    ආදරෙයි ඈ

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว

    Oy hrii dilshan aiyee dropshiping wlaa mta mul kale sahenna order awaa dn naa kalekadii eka nathi wenwaaa. Eka set naa aiyee 🥺❤️

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka7832 2 ปีที่แล้ว

    thanks brother hoyana gaman hitiye

  • @kumanjanawijesinghe3834
    @kumanjanawijesinghe3834 2 ปีที่แล้ว

    thank you aiya

  • @shamikaindrajith4550
    @shamikaindrajith4550 2 ปีที่แล้ว +1

    Aiye attatama satiyaka idan balanna gatte nft gana hoyanawa aiye tamat e sait eka wadada

  • @thilatech6105
    @thilatech6105 2 ปีที่แล้ว +2

    වටිනෝ🔥

  • @tutuboysl8642
    @tutuboysl8642 2 ปีที่แล้ว

    Supiri bro❤️❤️❤️❤️

  • @sandundilshan1789
    @sandundilshan1789 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝ

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 2 ปีที่แล้ว

    Ratata Dollars genallath minissungen banum ahapu charithayak. Thawamath me rata goda daanna maara try ekak denawa.
    I appreciate your patience bro! Keep it up!

  • @ZENASriLanka
    @ZENASriLanka 2 ปีที่แล้ว

    Thanks Bro 😎

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว

    ⭐Thanks Bro...⭐

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +3

    Dilshan is a Genius.

  • @jith899
    @jith899 2 ปีที่แล้ว

    100% Agree

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว

    thanks අයියෙ..👀🤘💖

  • @ublack8749
    @ublack8749 2 ปีที่แล้ว

    Bro thanks....

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 6 วันที่ผ่านมา

    ❤❤❤ thanks

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว

    දැනුම අදහස් ෂෙයා කරාට ස්තුතියි බ්‍රදර්...👋👋👋

  • @unitedgaming2786
    @unitedgaming2786 2 ปีที่แล้ว +1

    Adareiiiiii

  • @sachinfernando2626
    @sachinfernando2626 2 ปีที่แล้ว +1

    Nice mcn myhub komlo 🔥

  • @KRGAME1212
    @KRGAME1212 2 ปีที่แล้ว

    Tnq mcn

  • @ceylonmeme
    @ceylonmeme 2 ปีที่แล้ว +5

    ඩිලා අයියා ඔයාගේ යාලුවෙක් හිටියා නේද ජොබ් එකෙන් අයින් වෙලා full time CSE එකේ trade කරන. ඔයා vlog එකක පෙන්නුවේ .. එයාගේ දැන් තත්වේ මොකද දැන් cse එකේ situation එකත් එක්ක.
    අනිවා උත්තරයක් ඕන මේකට

  • @GayanDSirisena
    @GayanDSirisena 2 ปีที่แล้ว

    Thanks brother

  • @prasadudaya5159
    @prasadudaya5159 2 ปีที่แล้ว

    Thank you 🖤