වම්බටු මෝජුව රසට හදාගන්න - WAMBATU MOJU | BRINJAL MOJU - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • රසම රස වම්බොටු මෝජුවක් හදා ගන්න WAMBATU MOJU | BRINJAL MOJU
    අවශ්‍ය ද්‍රව්‍ය
    වම්බටු 500g
    රටළුණු 200g
    අමුමිරිස් 100g
    වියළි කජු 100g
    හාල් මැස්සෝ 100g
    විනාකිරි මේස හැඳි 2
    සීනි මේස හැඳි 2
    කෑලි මිරිස් කුඩු තේ හැඳි 2ක්
    ලුණු තේ හැන්දක්
    පොල් තෙල් (බැද ගැනීමට අවශ්‍ය පමණ)
    #batu #moju #wambatu #srilanka #food

ความคิดเห็น • 10