Viyali | වියළි | Episode 42 - (2024-10-13) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 250

  • @Anomaweerasekara-j2i
    @Anomaweerasekara-j2i 4 ชั่วโมงที่ผ่านมา +73

    කාට නැතත් කලූට ජය වේවා 😊❤❤

  • @greatvideos2014
    @greatvideos2014 4 ชั่วโมงที่ผ่านมา +176

    මාලා කියන්නෙ පැනලා ගියපු නයෝමිගෙ මල්කාන්ති නැන්දා කියල හිතෙන අය තව ඉන්නවද?

    • @DilhariDisna
      @DilhariDisna 4 ชั่วโมงที่ผ่านมา +7

      හිතන්න දෙයක් නෑ.ඒ එයා තමා

    • @DiliniBiyagama
      @DiliniBiyagama 4 ชั่วโมงที่ผ่านมา +6

      ඔයාට නම් පුදුම සිතීමක්නෙ. මට පොඩ්ඩක්වත් මතක් උනේ නැහැ ඒක.
      ඒක ඇත්ත. ඔයා කියන එක එහෙම වෙන්න ඇති.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 4 ชั่วโมงที่ผ่านมา

      Ehema thama.

    • @ANPOrganization
      @ANPOrganization 4 ชั่วโมงที่ผ่านมา

      Eka hithila dn godak kal😢

    • @shanikasedasna
      @shanikasedasna 4 ชั่วโมงที่ผ่านมา

      Yes

  • @hansanithanuja4663
    @hansanithanuja4663 5 ชั่วโมงที่ผ่านมา +50

    අද කතාව ගොඩක් ලස්සනයි කලූ❤❤මාලා

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 3 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි කාන්ති අක්කා.ආත්ම ගරුත්වය තියෙන ගැහැණියක් ❤

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 4 ชั่วโมงที่ผ่านมา +61

    සිංදුව යන විනාඩි හතරෙත් කතාව යනවනම් 💔 ඒක සෑහෙන්න වටිනව හැබැයි ප්‍රේක්ශකයන්ට.

    • @KumariSamarasekara-l3x
      @KumariSamarasekara-l3x 4 ชั่วโมงที่ผ่านมา

      Aniwarayenma mamath kiyannamai hitiye.sinduwa iwara wela add thawa yanawa

    • @bosalem3727
      @bosalem3727 27 นาทีที่ผ่านมา

      හ්ම්

  • @deepikand5722
    @deepikand5722 ชั่วโมงที่ผ่านมา +3

    හරිම ලස්සන අර්ථවත් කතාවක් මේකත් හරියට ගිරි දේවි කතාව වගේ සති අන්තෙ යන කතා හරිම ලස්සනයි අම්මෝ සතිය දවස්වල ඒවා නම් මම නම් බලන්නෙත් නැහැ නළු නිළියො කවුද කියලා අඳුරන්නෙත් නෑ ඒවගේ ඉන්න ඇත්තටම ඒ කතා කතාද මොනවද කියලා හිතාගන්න බෑ මේ වගේ කතාවක් බලනකොට හරිම සරල ජීවිත අපේ ජීවිත හා සමානයි කළු වගේ චරිත එහෙම හරිම තාත්විකයි

  • @ireshamadushani202
    @ireshamadushani202 4 ชั่วโมงที่ผ่านมา +38

    "පිං කරන්න ඕන නෑ..පව් නොකර ඉන්න.." ❤

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz 4 ชั่วโมงที่ผ่านมา +30

    අද නම් කතාව මරු කියන අය කෝ❤

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 6 ชั่วโมงที่ผ่านมา +45

    කලූ කොහොම හරි ගොඩ ගියා එහෙනම් 😍😊

  • @jms.kumari5067
    @jms.kumari5067 2 ชั่วโมงที่ผ่านมา +9

    පැයක්වත් මෙ නාට්‍ය තිබානම් කොච්චර අගේද ❤❤❤❤

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 5 ชั่วโมงที่ผ่านมา +41

    කලුවා මාලාව ගැම්මට තුරුලු කරගත්ත හැටි..

    • @ChaLiy-xf7mb
      @ChaLiy-xf7mb 4 ชั่วโมงที่ผ่านมา +1

      watch?v=Pi94GLZzOGg

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 ชั่วโมงที่ผ่านมา +26

    ගොවියෝ මොනතරම් දුක් විඳලද ගොවිතැන් කරලා අස්වැන්න ගන්නේ. අතරමැදිව තමයි ඒවායින් පෝසත් වෙන්නේ. ඒවා නවත්තන්න අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz 4 ชั่วโมงที่ผ่านมา +18

    මේ විදිහට ගියොත් හැමදාම බලනව 😂❤

  • @nelkagamage5801
    @nelkagamage5801 3 ชั่วโมงที่ผ่านมา +8

    ආයෙ ඉතින් සෙනසුරාදා වෙනකම් ඉන්න එපෑ. ලස්සනයි අදත් කතාව

  • @lakmalifernando1186
    @lakmalifernando1186 5 ชั่วโมงที่ผ่านมา +58

    කලූගේ චරිත කොටස් ටිකක් වැඩිපුර දාන්න

    • @ShaviShavi-v6w
      @ShaviShavi-v6w 4 ชั่วโมงที่ผ่านมา

      මොන කරදරයක්ද මෙ

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 4 ชั่วโมงที่ผ่านมา +1

      නොබලා ඉන්නවද...🫤
      මේක පොතක් ...දෙවනි ඉනිම නෙමේ

    • @mixmax3695
      @mixmax3695 3 ชั่วโมงที่ผ่านมา

      හරි බං එල

    • @Lalani-r2h
      @Lalani-r2h 3 ชั่วโมงที่ผ่านมา

      ඔයා කතාව ඉල්ලගන කරන්න 🤣🤣ව විශාල කරදරයක් වු⁣නානෙ මේක ... 😂😂

  • @thiliniekanayaka9428
    @thiliniekanayaka9428 2 ชั่วโมงที่ผ่านมา +7

    කලු මහත්තයාගේ ආදරේ පටන් ගන්නකොටම මල යක්ෂයා කඩන් පාත් වෙනවනේ😂😂😂

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 4 ชั่วโมงที่ผ่านมา +29

    ටෝක් වෙන එකාට මහ ඝන වනාන්තරේ හරි එකක් ටෝක් වෙනවා නේහ් බං😍

    • @thejapanditharatne580
      @thejapanditharatne580 4 ชั่วโมงที่ผ่านมา +4

      ඒකනෙ 😂😂😂😂

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 3 ชั่วโมงที่ผ่านมา +4

      ඒකට අපිට නෙහ්
      රට ඉදලත් සෙටිි වෙන්නෙ නැහැ නෙහ් 😂

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔන්න එහෙනම් මනමාලයො හොයන ඇත්තියන්‍ට දැනට තුන්දෙනෙක් මෙතන ඉන්නව .💐💐💐

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 2 ชั่วโมงที่ผ่านมา +1

      @@harshaniwickramasooriya2938 අම්මෝහ්. ..🤣🙉🙈

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SadamaliIndunil
    @SadamaliIndunil 3 ชั่วโมงที่ผ่านมา +20

    මට හිතෙන්නේ නයෝමිගේ නැන්දා පලිඟු මැණිකේ. සුනිමල් පලිඟු මැණිකේගේ ගෙදරට නයෝමිව අරන් ආව දවසට තමයි ඕවා එලි වෙන්නේ. රණවීර ජයසිරිගේ නංගිට කැමැත්තෙන් හිටියා කිව්වා කලින්. මං හිතන්නේ සුනිමල් රණවීරගේ පුතෙක් වෙන්න ඕන.. මේ මට දැනෙන හැටි. සුනිමලුත් රණවීර වගේම ගෑනු අය දිහා බලන කෙනෙක්. කළුගෙ තාත්තා නිළමේම තමයි. අන්තිමට නිලමේට ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි. නයෝමිගේ කතාව පලිඟුට කියද්දී තමයි ටික ටික කතාවේ එළියට එනවා ඇත්තේ. අනේ මන්දා මේ මට දැනුනු අදහසක් විතරයි. 🙏😌

    • @slththaravi
      @slththaravi ชั่วโมงที่ผ่านมา +1

      මිනිස්සුන්ට katha hadanne nathuwa hitu😂😂

    • @randimarodrigo4588
      @randimarodrigo4588 ชั่วโมงที่ผ่านมา

      Matath iye okama hithuna 👍

    • @HiruBabasara
      @HiruBabasara ชั่วโมงที่ผ่านมา

      Ow ehema venna berith ne.mokada Katha dekak wage velawata..ehema vennath loku hethuwak thuyenna ona

    • @-xxx527
      @-xxx527 ชั่วโมงที่ผ่านมา

      අයියෝ, නිළමෙයා ගෙදරට තව කාමර හදන්න ඉන්නෙ ග්‍රාම සේවකට

    • @himalijayasinghe530
      @himalijayasinghe530 59 นาทีที่ผ่านมา

      නිලමේ කොහොමත් අන්තිමට අසරණ වෙනව මිනිහ කුඹුර උගස් තියලයි සුනිමල් වෙනුවෙන් ගේ හදන්නෙ. අවසානයේ කුඹුර සින්න වෙයි

  • @madhushani1401
    @madhushani1401 4 ชั่วโมงที่ผ่านมา +24

    මෙල්කො ඇඩ් එක නම් එපා වෙනවා.කනට හරිම අමිහිරියි😢

  • @jayanthasunimal74
    @jayanthasunimal74 ชั่วโมงที่ผ่านมา +2

    හින්නයි කලූයිනම් මරු.ආසම ට්ක තමයි.ඒ ටික

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik 2 ชั่วโมงที่ผ่านมา +4

    අද නම් මරු කලූගෙ කොටස් වැඩි❤❤❤❤

  • @manelkannangara5147
    @manelkannangara5147 4 ชั่วโมงที่ผ่านมา +14

    මට හිතෙන්නේ කඩෙ නැන්දා තමයි ඇත්තටමත්. අර ජයසිරිගෙ පැනලා ගිය නංගී කියලා... එතකොට එයා කතාවේ විදියට ඇත්තටම නයොමිගෙ නැන්දා...❤

    • @YR1111-f4o
      @YR1111-f4o 4 ชั่วโมงที่ผ่านมา +3

      නෑ මාලා තමයි නැන්දා

    • @apariyawathi675
      @apariyawathi675 3 ชั่วโมงที่ผ่านมา

      ජයසිරිගෙ නංගි මාලා

    • @DamithaSamanmali
      @DamithaSamanmali 3 ชั่วโมงที่ผ่านมา

      Ow mn hithanneth ehemi

    • @DamithaSamanmali
      @DamithaSamanmali 3 ชั่วโมงที่ผ่านมา +2

      Kade nanda thma

    • @W.KBarnad
      @W.KBarnad ชั่วโมงที่ผ่านมา

      Naha eyage nanda lassana keenek.mala hari paligu manike hari wenna ona

  • @Hirunihemanthi
    @Hirunihemanthi 4 ชั่วโมงที่ผ่านมา +16

    නයෝමිගෙ නැන්දා තමයි පළිගු මැණිකේ 😮

    • @YR1111-f4o
      @YR1111-f4o 4 ชั่วโมงที่ผ่านมา +1

      නෑ මාලා

    • @randimarodrigo4588
      @randimarodrigo4588 ชั่วโมงที่ผ่านมา

      @@YR1111-f4onehe Palungu

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ชั่วโมงที่ผ่านมา +11

    මන් හරි ආසයි කලු එක්ක ඉන්න කෙනා කියන කතා වලට 😅😅😅😅මල යක්ෂනී 😂😂

    • @Skwsamanthi
      @Skwsamanthi 4 ชั่วโมงที่ผ่านมา +2

      අල්පොන්සු ගොයිය..🤝

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 3 ชั่วโมงที่ผ่านมา +1

      හීනා

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 4 นาทีที่ผ่านมา

    අපි හැමදාම හොයන්නේ ආදරේ ...❤❤❤..එකි නෙකාට ආවේණික හේතු තිබුණත් ..අවසානේ ඒ හැමහේතුවකටම උත්තර ය..ආදරය.....❤❤❤❤❤

  • @ajithkumara2827
    @ajithkumara2827 2 ชั่วโมงที่ผ่านมา +7

    ඇඩ් දැමීමට ඔය කිරි එක නම් බොන්නෑ ලොවෙත්.

    • @deepikand5722
      @deepikand5722 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 4 ชั่วโมงที่ผ่านมา +8

    කළු mala ආදරේ පටන් ගද්දිම හෙනහුරා පාත් උනා

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 ชั่วโมงที่ผ่านมา +12

    කලුට හරියන්න ඔනී

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 4 ชั่วโมงที่ผ่านมา +10

    අනෙ කලු❤❤❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 4 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි කලූ❤❤❤

  • @AyeshaPerera-h9c
    @AyeshaPerera-h9c 4 ชั่วโมงที่ผ่านมา +9

    හොද ගුරුතුමියක්

  • @SurendraSampath-m2q
    @SurendraSampath-m2q 2 ชั่วโมงที่ผ่านมา +3

    හීනා සුපිරි රගපෑම

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 3 ชั่วโมงที่ผ่านมา +3

    එහෙ මෙහෙ විසිර ගිය සිතිවිලි ...
    ඉඳහිට ඇහිද ගෙනෙන මැසිවිලි ....
    තියාගෙන තනි පැදුරේ වැලපිලී....
    දවන සිත නුඹ සනසපන් සඳ සිනාසී...❤❤❤
    මීට මාලා🤣

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 3 ชั่วโมงที่ผ่านมา +4

    කලු මාලා වැඩියෙන් පෙන්වන්නකෝ ප්‍රෙධාන චරිත ඒ උනත් අඩුවෙන් පෙන්වන්නේ😢

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 ชั่วโมงที่ผ่านมา +4

    හීනා😂😂😂😂හිනා හිනා..මල යක්ෂනිට දීලා තව බදානත් ඉන්නව😂😂😂

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ගොඩක්

  • @dreams8446
    @dreams8446 59 นาทีที่ผ่านมา

    කලුවා මාලා කොටස් තමයි බලන්න කැමතිම

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 3 ชั่วโมงที่ผ่านมา +3

    T V එකෙනුත් බලලා යූටියුබ් එකෙනුත් බලනවා මන්

  • @MalathiMala-wi6dy
    @MalathiMala-wi6dy 3 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සනයි කතාව

  • @ليليا-و6ص
    @ليليا-و6ص ชั่วโมงที่ผ่านมา +1

    කතාව ලස්සනයි එත් පටන් ගැම්ම සින්දුව නිසා බාගයක් ම ඉවරයි කතාවේ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ชั่วโมงที่ผ่านมา +5

    හීන නම් මහා වාතයක් 😢😢

  • @KomaryKomary-f7t
    @KomaryKomary-f7t ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤

  • @manelkannangara5147
    @manelkannangara5147 4 ชั่วโมงที่ผ่านมา +3

    සමහර විට කළුගෙ තාත්තා ජයසිරි වෙන්න පුලූවන්..❤ හරි ලස්සන කතාව..නළු නිළියන්ගේ රඟපෑම් හරි තාත්විකයි...❤❤❤

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w 4 ชั่วโมงที่ผ่านมา +4

      නෑ කලූගෙ තාත්තා නිළමෙයාම වෙන්න ඇති.නිළමෙට පසු තැවෙන්න වෙනවා හිදම එකෙන්

  • @dorinmarypriyantharathnatu8348
    @dorinmarypriyantharathnatu8348 ชั่วโมงที่ผ่านมา +1

    පලිගු මනික්කෙ තමා නයොමිගේ නැන්දා

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 4 ชั่วโมงที่ผ่านมา +11

    හින්නා පබලු පොට ගේන්න ඇත්තේ කිරිනෝනිට❤❤

    • @DamithaSamanmali
      @DamithaSamanmali 3 ชั่วโมงที่ผ่านมา

      Na ..palingu manikats

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ชั่วโมงที่ผ่านมา +3

    මොකටද ඇඩ් අස්සෙ කතාවක් දැම්මෙ😂

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 3 ชั่วโมงที่ผ่านมา +2

    හීනා කලුටයි ගෙදර අයටයි හරි ආදරෙයි ඒ උනත් කලුවගේ ලව් එක මැද්දේ පනිනවනේ 😂

    • @PradeepaSwarnamali
      @PradeepaSwarnamali 3 ชั่วโมงที่ผ่านมา

      @@sanduniweerasekara6997 හීනා කිරිනෝනිට ආදරෙයි වගේ

    • @-xxx527
      @-xxx527 57 นาทีที่ผ่านมา

      🤔

  • @sanuldevshitha
    @sanuldevshitha 4 ชั่วโมงที่ผ่านมา +4

    කාට නැතත් කලූට හරියනවා නම් එච්චරයි

  • @sakurajapan6815
    @sakurajapan6815 ชั่วโมงที่ผ่านมา

    ඉස්සෙල්ලාම අස්වැන්න මල යක්ෂණියෙකුට දීල තව බදාගෙනත් ඉන්නවා. 😅😅😅😅

  • @KumariMari-n4k
    @KumariMari-n4k 4 ชั่วโมงที่ผ่านมา +6

    නැති.කම.කොයිතරමි.අසරණ.කරනවද

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 ชั่วโมงที่ผ่านมา +1

    කළු ❤
    Ada godaak lassanai kathawa ❤❤❤

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 3 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටේ මේ වගේ දුක් විදින පවුල් කීයක් ඇත්ද..මේවා අතීත කතා වූවාට කාලකණ්නි පාලකයෝ නිසා අපේ රට නැවත දුක්කිත ජීවිත වලට වැටුණ්...ඒ සියලු දෙනාටම සුන්දර ලෝකයක් දකින්න ලැබේවා

    • @ajithkumara1810
      @ajithkumara1810 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන්ම 🙏🙏🙏

    • @-xxx527
      @-xxx527 51 นาทีที่ผ่านมา

      "කාලකණ්නි පාලකයෝ නිසා අපේ රට නැවත දුක්කිත ජීවිත වලට වැටුණ්."
      දැන් බලන් ඉද්දි ලංකව සුඛිත මුදිත සුන්දර ලෝකයක් වෙයි

  • @annekarunaratne4274
    @annekarunaratne4274 5 ชั่วโมงที่ผ่านมา +7

    රූපවාහිනි යට හිතෙන වෙලාවට😂

  • @ShanikaManori-d8z
    @ShanikaManori-d8z 4 ชั่วโมงที่ผ่านมา +2

    Ane ada lassanai kathawa

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 4 ชั่วโมงที่ผ่านมา +3

    ඇහෙන්නේ නෑ..

  • @malki2307
    @malki2307 4 ชั่วโมงที่ผ่านมา

    අද ගොඩක් ලස්සනයි කතාව ❤❤❤

  • @dayapathmini6834
    @dayapathmini6834 4 ชั่วโมงที่ผ่านมา +1

    Ada.lassanai❤❤🎉🎉malimawa 🎉

  • @NoraRawinadh
    @NoraRawinadh 5 ชั่วโมงที่ผ่านมา +15

    නයෝමිගෙ නැන්ද මාලා.. මාලා ගෙ ආදරේ කලුවා.. කලුවගෙ අක්ක ලයින් එක කාන්තී.. කාන්තිගෙ මිනිහට ගැහුවේ නිලමෙගෙ පුතා.. නිලමෙගෙ පුතාගෙ කෑල්ල
    නයෝමී... කාරු හරි මගෙ ඔලුවෙ ගැටේ ලිහා දීපල්ලා

    • @wasanasubasinghe7723
      @wasanasubasinghe7723 4 ชั่วโมงที่ผ่านมา

      😂😂❤

    • @veenuamasha6313
      @veenuamasha6313 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 4 ชั่วโมงที่ผ่านมา

      😒😒

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @veenuamasha6313
      @veenuamasha6313 4 ชั่วโมงที่ผ่านมา

      මේවා කතානේ බං.සාහිත්‍ය එකතු කළ හිතලු.ඇත්ත වස්තු බීජයකුත් ඇති...

  • @Rama-m1t
    @Rama-m1t 11 นาทีที่ผ่านมา

    ❤️❤️❤️

  • @DUJA-g6q
    @DUJA-g6q 3 ชั่วโมงที่ผ่านมา +1

    Wooo♥️♥️♥️🇰🇼

  • @darshanarupasingha-i7l
    @darshanarupasingha-i7l 2 ชั่วโมงที่ผ่านมา

    kathawa nam supiri...❤❤❤

  • @masheejayawardana2272
    @masheejayawardana2272 3 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම පැනල ගිය නංගි පලිඟු මැණිකෙ.සුනිමල්ගෙ නෑන නයෝමි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 4 ชั่วโมงที่ผ่านมา +5

    අනේ ..පව් ...kanti ..

  • @MihiriRasika
    @MihiriRasika 2 ชั่วโมงที่ผ่านมา +1

    මන් හිතන්නෙ නයෝමිගෙ නැන්දා කාන්ති වෙන්න ඇති..මල් කාන්ති කාන්ති කියනවා ඇති.නයෝමිගෙ ගම එප්පාවලනෙ

  • @shanthipathirana2005
    @shanthipathirana2005 3 ชั่วโมงที่ผ่านมา +1

    කලු හින්දම හොදයි මම උනා නම් දෙනවා හිනට කන පැලෙන්න😂

  • @shiromichamika6169
    @shiromichamika6169 ชั่วโมงที่ผ่านมา

    අද කොටස ලසන්නයි ,කලු ඉක්මන් වෙන්න එපා 😂
    කාන්ති නියම ගැනි,බඩගින්නට ආත්ම ය පවා දෙන් නැ

  • @nisansala665
    @nisansala665 2 ชั่วโมงที่ผ่านมา

    lassanai

  • @hansanithanuja4663
    @hansanithanuja4663 3 ชั่วโมงที่ผ่านมา +1

    දැක්කනෙ මන් ඊයේ කිව්ව නිසා අද කලු ගෙ කොටස් ගොඩක් දාලා .හරියට අද ශූට් කරලා වගේ❤❤❤❤❤❤

  • @ThushariSanarthne
    @ThushariSanarthne 3 ชั่วโมงที่ผ่านมา +2

    මට හිතෙන්නෙ කලු කරැනාපාලගෙ ලොකු පුතා වෙනකෙනෙක්ගෙ කලු කැත්ත උදැල්ලට හුරැයි අරයා ඉගනගන්නවා

  • @M.A.marasigheM
    @M.A.marasigheM 3 ชั่วโมงที่ผ่านมา

    Kanthita kaden badu nodi hitiyata matanam hari duka hituna kanthige respat ekata man asai ada kathawa hari lassanai kaluge kotas hemdama oni

  • @ChamaraMadusanka-f2q
    @ChamaraMadusanka-f2q 12 นาทีที่ผ่านมา

    Ithin pele Ayithi karaya magene

  • @k.l.s8500
    @k.l.s8500 8 นาทีที่ผ่านมา +1

    Nayomige thaththa kaluge thaththa kiyala hithenne Mata vitharad

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ชั่วโมงที่ผ่านมา +1

    අස්වැන්න නෙලුවට හේනක් නම් පේන්න නෑ 😂

  • @Nimalicharika-x9l
    @Nimalicharika-x9l ชั่วโมงที่ผ่านมา

    කළුවා ජයසිරිගේ පුතා.... ජයසිරි ගෙ පැනල ගියපු නංගි මාල.... ඒ කියන්නේ කළුවගේ නැන්ද මාල......

  • @MaliKk-u3z
    @MaliKk-u3z 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සන කතාව

  • @sewwandigayani5404
    @sewwandigayani5404 3 ชั่วโมงที่ผ่านมา +2

    Nayomige nanda kaluge amma

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 ชั่วโมงที่ผ่านมา +2

    හීන එක්ක මොකුත් කරන්ඩ බෑනෙ ඉතින්😂

  • @ushanchamara4268
    @ushanchamara4268 3 ชั่วโมงที่ผ่านมา +1

    නයෝමිගෙ නැන්දා කලූගෙ අම්මා කියලයි මට හිතෙන්නෙ

  • @AyeshaPriyadarshani-fw8yz
    @AyeshaPriyadarshani-fw8yz 3 ชั่วโมงที่ผ่านมา

    Hina thamai hodatama karanne😁

  • @Anilkumara-vs9mu
    @Anilkumara-vs9mu ชั่วโมงที่ผ่านมา

    අනේ පොල් අයියත් ඉන්නවා නේද මේකෙත් 😅😅😅😅😅😅😅

  • @ليليا-و6ص
    @ليليا-و6ص ชั่วโมงที่ผ่านมา

    සුනිමල්ගේ තාත්තට පිස්සු හැදෙයි

  • @udeshipremasingha4841
    @udeshipremasingha4841 3 ชั่วโมงที่ผ่านมา +1

    කතාවෙ බලන්න දෙයක් නෑනෙ😥

  • @sethasetha4322
    @sethasetha4322 3 ชั่วโมงที่ผ่านมา

    එකොටස් ට්කලස්ස නයි 😉😉😉👍👍👍👍

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය කාලය අඩුයි.. හැමදාම තේමා ගීතය නිසා

  • @nelumjayathilaka6602
    @nelumjayathilaka6602 2 ชั่วโมงที่ผ่านมา +3

    ගාලදිවුල්වැව අපේ ගම❤

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 4 ชั่วโมงที่ผ่านมา +1

    සුනිමලාගෙ තාත්තා සිහින මාලිගේ හදන්නයි හදන්නේ අනාගත ග්‍රාමසේවක පුතාට .😀😀😀

    • @krishperera5050
      @krishperera5050 4 ชั่วโมงที่ผ่านมา +1

      අන්තිමට ග්‍රාමසේවක වෙයි කළු 😃😃

  • @malimali4037
    @malimali4037 3 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @deepaltv1079
    @deepaltv1079 3 ชั่วโมงที่ผ่านมา +1

    අස් වැන්න ඔචිචරද

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 6 ชั่วโมงที่ผ่านมา +4

    වියලි TV එකේ යන්නෙ කියටද

    • @MIMSA-m2q
      @MIMSA-m2q 5 ชั่วโมงที่ผ่านมา +1

      😅

    • @sandarumandusanka492
      @sandarumandusanka492 5 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @dewmi6007
      @dewmi6007 5 ชั่วโมงที่ผ่านมา +1

      8.30pm

    • @danushkalal1035
      @danushkalal1035 5 ชั่วโมงที่ผ่านมา +3

      රූපවාහිනි යට හිතෙන වෙලාවට

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur 4 ชั่วโมงที่ผ่านมา

      😮😮😮​@@danushkalal1035

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 6 นาทีที่ผ่านมา

    Aneee kawuru hari kiynnako me kathawe tiyena gama koheda kiyla

  • @KW-tb5nw
    @KW-tb5nw 3 ชั่วโมงที่ผ่านมา

    Oya teacher ta inna kena hebee jeewitheth hari napurui…. Mama dannawa

  • @sanjayakumara6084
    @sanjayakumara6084 3 ชั่วโมงที่ผ่านมา

    Ada nam kathawa hondai
    Main actors lage kotas tibuna nisa. Hamadama ehema danna.

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 2 ชั่วโมงที่ผ่านมา

    kalu ❤❤❤❤Lassani ❤❤m❤❤❤🎉

  • @ivonlalita9395
    @ivonlalita9395 2 ชั่วโมงที่ผ่านมา

    Kaluuuuu❤❤❤❤❤❤❤❤❤

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 3 ชั่วโมงที่ผ่านมา

    Me katawe godak inne pita giya gon badune😂 iya

  • @kaveeshakumarasena1132
    @kaveeshakumarasena1132 5 ชั่วโมงที่ผ่านมา +2

    Gramasewaka😂😂

  • @dilrushkumari4060
    @dilrushkumari4060 2 ชั่วโมงที่ผ่านมา

    හිමි මලා නයෝම්ගෙ ඇත්ත නැද්දා මම හිතන්නෙ

  • @Lewpe
    @Lewpe 4 ชั่วโมงที่ผ่านมา

    👌👌

  • @ThusharaSampath-h4e
    @ThusharaSampath-h4e 4 ชั่วโมงที่ผ่านมา +1

    අල්පෝන්සුවටත් මගුල් ව්සේ

  • @raviravindra889
    @raviravindra889 ชั่วโมงที่ผ่านมา

    Nodakin ma bamunu kotage kammali kama