සමගිය වලිය වේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • DIG (All six episodes): bit.ly/3zpZtSQ
    The Familia - එකමවුලක්: bit.ly/TheFami...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 277

  • @maduka_pathum2727
    @maduka_pathum2727 3 ชั่วโมงที่ผ่านมา +51

    0:25 - ඉලෙක්ෂන් එකට Mk..?? ❤
    3:42 - අපේක්ෂකයන් අමතා ජනපති කල කථාව
    8:07 - සමගියෙන් මරාගැනීම
    20:03 - ප්‍රතික්ෂේප වූ නාමයෝජනා
    21:35 - යටිකූට්ටු ස්වාධීන කණ්ඩායම්
    25:00 - රාජපක්ෂලා නැති හම්බන්තොටක්
    26:15 - රාජපක්ෂලා ගැන රනිල් BBC යට දුන්න සහතිකය
    26:52 - නාමයෝජනා භාරදීමේදි හිතාමතාම කරපු වැරදි
    36:57 - මැතිවරණ කොමිසමේ යල්පැනපු අප්ඩේට්ස්
    39:58 - " බික පල්ලට " ගිය නොමිනේෂන් අවුල
    44:58 - NPP මන්ත්‍රී වැටුපට වෙන දේ ගැන හඳුන් කියයි
    55:50 - හංගපු වාහන කථාව විහිළුවක් වෙයිද...??
    59:37 - අපිලගේ උන්නාන්සේ අමාරුවේ
    1:00:48 - මැතිවරණ වියදම් ප්‍රසිද්ධ කෙරේ
    1:01:52 - බදු පැහැර හැරි ඇලෝෂියස්ට ලැබුනු දඬුවම
    1:03:07 - සුරාබදු වංගු
    1:07:38 - යලි එලියට එන යටගැසූ අපරාධ
    1:10:38 - ශානි නැවත පත්කිරීම දේශපාලනිකද..??
    1:14:02 - අතුරු සම්මත ගිණුමක් එයි
    1:14:20 - කෙහෙළියගේ තාවකාලික සමුගැනීම
    1:15:07 - අතින්ගෙවලා ඇරගන්න කිරිකෝඩුලා
    1:16:30 - බිත්තරේ ආයෙ නගී
    1:17:14 - අල්ලස් කොමිසමේ ප්‍රධාන පුටුවට අයදුම්පත් කැඳවේ
    1:17:32 - සිරිලිය නඩුව උඩට

  • @SL_MONITOR
    @SL_MONITOR 2 ชั่วโมงที่ผ่านมา +33

    ඔය හතර දෙනා තමා daily dose එකට මරුවට ම සෙට් වෙන්නේ...❤😅

  • @SureshMaduwantha-nx5cd
    @SureshMaduwantha-nx5cd 4 ชั่วโมงที่ผ่านมา +154

    හසා කෙහෙල් ගෙඩියක් වගේ 🤣

  • @muditha-aka
    @muditha-aka 52 นาทีที่ผ่านมา +6

    44:57 අනා අභී මැනික හුර්තල්... ගොං කියල දන්නව ඔච්චරම ගොං ගහක් කියල දන්නෙ අද...😂

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 3 ชั่วโมงที่ผ่านมา +38

    සුපුරුදු කතා විලාශය අහන්නත් ආසයි අනුර සහෝදරයා❤❤

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 2 ชั่วโมงที่ผ่านมา +18

    අභිෂේකත් කොහෙන් ජල් බරයක් අදින්න තමයි බලන්නේ 😂 හොද වැඩේ මතේ අහන්න ගියාට

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 2 ชั่วโมงที่ผ่านมา +21

    45:00දැක්කනෙ ගොන්කම අභිගෙ...අනෙ මෝඩ ගහ ගොන් තර්ක ගේන්න එපා...අභි කියන විදියට "අපෙ පොඩි මොලේට හිතෙන ඒව තමා ඉතින් මේවා" කියල loku talks denne...අභි ඔයාගෙ මොලෙ පට්ටම පොඩි

    • @PTECSW
      @PTECSW ชั่วโมงที่ผ่านมา +1

      😅

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 3 ชั่วโมงที่ผ่านมา +29

    උඹට අපිව විහිළුවක්ද බන් හසා😢😂
    ( උඹල හතර දෙනා ඇරෙන්න pod cast එකට වෙන කවුරුත් සෙට් වෙන්නෙ නෑ බං ❤ )

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 ชั่วโมงที่ผ่านมา +11

    55:46 මම ඉන්නෙ UK මෙහෙ parliament එකේ බොහො දෙනා යන්නෙ පොදු ප්‍රවාහනයෙ

  • @0Intelligence_Quotient
    @0Intelligence_Quotient ชั่วโมงที่ผ่านมา +6

    ලංකාදීප විජේවර්ධන family එකේ.ඔය වාහන seen එක උන්ගේ game එකක්❤❤

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 3 ชั่วโมงที่ผ่านมา +32

    දෙවෙනි Comment එක...ඔයාලගේ Add දානකොට Skip කරන්න පුළුවන් විදියට දාන්න...විනාඩි 2ක් විතර Add එක යනවා...ඒක කරදරයක් වගේ......

    • @Crimedepartment_UK
      @Crimedepartment_UK 2 ชั่วโมงที่ผ่านมา

      Chrome eke Adblock plugin use kraddi ehma wenne eka youtube wlta off krnna

    • @DAbeysinghe
      @DAbeysinghe ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඔව් ඒක නම් ඇත්ත.මං මෙි කමෙන්ට්ස් බැලුවේත් කවුරුහරි ඒ ගැන කියලා තියෙනවද බලන්න.

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p 41 นาทีที่ผ่านมา +4

    අභිශේකා.. 😅😅
    ඔයාට npp එකට පස්නයක් දාන්නම ඕනද? 🤣🤣
    ඇයි වදේ..

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 ชั่วโมงที่ผ่านมา +13

    65 වසරක ජීවිත කාලයක තුල , 50 වසරක මතකතුල ජාතික නායකයකුගෙන් අහපු හොදම කතාව , ඒදා ඒ අනුර කල කතාව.

  • @AdithyaLiyanage-ru8ft
    @AdithyaLiyanage-ru8ft 2 ชั่วโมงที่ผ่านมา +14

    භාරත මහත්මයා එයාගෙ අද දවසේ හෑල්ලෙදි කියපු දෙයක් තමා..ලංකාදීප පත්තරේ විජේවර්ධන family(රුවන් විජේවර්ධන)එකට අයිති එකක් නිසා...ආණ්ඩුවට අයත් වාහන තැනින් තැන හම්බවෙන වැඩේ නිකන් joke එකක් කරන්න හදනවා වගේ කියලා...ජනතාවට මේ ප්‍රශ්නෙ විහිලුවක් කරලා මෙකෙ තියෙන serious ගතිය අඩු කරන්න හදනවා වගේ එකක් සමාජෙ හදන්න යනවා කියලා...මේක සම්බන්ධව ඔයාලගෙ අදහස මොකක්ද?

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 4 ชั่วโมงที่ผ่านมา +20

    කෝලි කුට්ටු සහොදරයෝ + Snoop dogg = අද හසා 💀

  • @ravin445
    @ravin445 3 ชั่วโมงที่ผ่านมา +11

    Abi always " Gon Prasna".Even the Dutch prime minister goes home on a Bicycle. By the way THE Netherlands is a rich country.

    • @kldesilva8707
      @kldesilva8707 ชั่วโมงที่ผ่านมา

      Yeah it's only us that view the 4 wheel as the most luxurious

  • @tragaryen3036
    @tragaryen3036 4 ชั่วโมงที่ผ่านมา +25

    Banana සුජි ❌
    Banana හසා ✅
    😂😂😂😂

    • @kaviyhax
      @kaviyhax 4 ชั่วโมงที่ผ่านมา +1

      😂❤️

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 4 ชั่วโมงที่ผ่านมา +12

    අනුරගේ කතාව live බලන කොට හිතුනා DD එකේ බෲනෝ අනිවා මේ voice cut එක ගන්නවා කියලා ,හරියටම හරි 👍

  • @myVTUBE
    @myVTUBE 4 ชั่วโมงที่ผ่านมา +19

    මාළු පාන් වල මාළු නෑ.සමගි ජන බලවේගයේ සමගිය නෑ

    • @udaperera9945
      @udaperera9945 3 ชั่วโมงที่ผ่านมา +3

      නියම අදහස.❤❤❤❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 4 ชั่วโมงที่ผ่านมา +17

    අඩේ පටං ගන්න යන වැඩේ නම් සුපිරී බං වැඩේ සාර්ථක වෙන්න ඔනේ බං හැමදාම වගේ හසා තිවා බෘ අභී කෙල්ල සතිශ් අන්නා සුපිරියක් උබලා ගැන දන්න අපී DD❤❤❤ එක්ක

  • @SupunDilshan-k4v
    @SupunDilshan-k4v 3 ชั่วโมงที่ผ่านมา +8

    හසා මහ අමුතු ජීවියෙක්

  • @LakshithaWijesinghe-b9w
    @LakshithaWijesinghe-b9w ชั่วโมงที่ผ่านมา +4

    ආතල් DD එකක්.skip නොකරම බැලුවා.

  • @malik_perera
    @malik_perera 2 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාදීප වාහන කතාව ගැන භාරතගෙ අද හවස program එකේ ලස්සනට විස්තර කරනවා. පොඩ්ඩක් බලන්න!

  • @wijeldanush3987
    @wijeldanush3987 3 ชั่วโมงที่ผ่านมา +11

    කෙහෙල් ලිය වගේ😂 හසා😂

  • @vimukthiRasanjana-ep3sx
    @vimukthiRasanjana-ep3sx 4 ชั่วโมงที่ผ่านมา +9

    හසා නිකන් කෙහෙල් ගෙඩියක් වගේ දැක්කේ එකපාරටම 😂

  • @kmhsooriyabandara1388
    @kmhsooriyabandara1388 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මොනවද මෙ කරනන්නෙ පටන් ගනිල්ලා ආබාධ ඇති පුද්ගලයන් වෙනුවෙන් දාපු කෙනාට මුල්ම අවස්ථා ව දිලා.

  • @cricketworld1396
    @cricketworld1396 2 ชั่วโมงที่ผ่านมา +4

    බලන්න ආසම combination එක

  • @chamimusic1011
    @chamimusic1011 4 ชั่วโมงที่ผ่านมา +9

    Little heart Program ekat respect ❤🥰

  • @sajanipriyadarshani6026
    @sajanipriyadarshani6026 3 ชั่วโมงที่ผ่านมา +5

    අලුත් වැඩේට සුභ පැතුම්...🎉

  • @chamil7490
    @chamil7490 3 ชั่วโมงที่ผ่านมา +2

    ජනතාව ගැන තියෙන වගකීම, ලංකාවේ ජනාධිපති කෙනෙක් මෙහෙම කතා කරා ඇහුවා මයි.

  • @around_sl
    @around_sl 3 ชั่วโมงที่ผ่านมา +4

    එක්ස්ප්‍රස් පර්ල් නවුකාවේ වන්දිය ගැන හොයන්න ඕන.😊 1:40 Good work. But ජන්දය ඉල්ලන හැමෝම දකීද ඔය පණිවිඩය?🤔

  • @nilaishere
    @nilaishere 2 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාදීපේ කියව ගන්න බැරි SL VLOGS .මේක බලන අපිටත් අගව්රව කරනවා නේ. ඔහොම නම් බෑ. අපි හිතුවේ ඔයිට වඩා ගැබුරින් ඔයාලා ගැන.

  • @RosaryJayamaha
    @RosaryJayamaha 3 ชั่วโมงที่ผ่านมา +19

    අබිසෙකා අට්ටාලෙට යවන්න හිතෙන්නේ නැද්ද

    • @fireheart5004
      @fireheart5004 3 ชั่วโมงที่ผ่านมา +1

      SLVLOG , ඔබලා ජනතාවට බලපාන සීරියස් දෙසපාලන කාරනා ගැන මීට වඩා සීරියස් වුනොත් නරකෙයි? ජොක් වුනත් මොඩ ලෙවල් එකට ආවහම අවුල් වෙනවා. ඇරත් සජී පුතානෝ සහ ටෙලිෆොන් සෙට් එක ඉන්නව තව මාසයක් විතර කරලියේ ඉතින් ජොක් ඔනේ තරම් තියෙවා.

    • @mrpuwak2266
      @mrpuwak2266 38 นาทีที่ผ่านมา

      අඩෝ අඩෝ 😂

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 3 ชั่วโมงที่ผ่านมา +8

    හසා කෙහෙල්ගෙඩියක් වගේ😂😂

  • @lessontalksAL
    @lessontalksAL 3 ชั่วโมงที่ผ่านมา +5

    නයි ටීවී එකෙ වැඩේ කෝමද හසා 😮

  • @KilaMahyzia-d5n
    @KilaMahyzia-d5n ชั่วโมงที่ผ่านมา +3

    ජෙප්පෙක්ගෙන් අහපංකෝ
    කෝ අර වාහන ටික කියලා..
    හරීයට තරහා යනවා.😂😂

    • @pubuduihalagama
      @pubuduihalagama ชั่วโมงที่ผ่านมา +1

      ඒ ටික තියෙනවා....බලන්න ඕනද?

    • @sunwick6857
      @sunwick6857 57 นาทีที่ผ่านมา +1

      ​@@pubuduihalagamaගනන් ගන්න එපා ඒක දාපු එකා බඩගිය මන්තීරී කෙනෙකුගේ ඩ්‍රැයිවර් කෙනෙක්

  • @BinuraGamage-g9e
    @BinuraGamage-g9e 3 ชั่วโมงที่ผ่านมา +4

    අභිව news kiyanna විතරක් තියාගන්න බැරිද...mokada set ma na bn අභි nan

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 2 ชั่วโมงที่ผ่านมา +1

    1:15:22 මුලින්ම ජන්දෙට එද්දි ගහපු ලයින් එකක් ඔය 😂😂😂 ඒකාලෙනන් වැඩකරා මෙහේ උන්ට පාර්ලිමේන්තු ගියානෙ 😂😂😂😂

  • @CodeJosh
    @CodeJosh ชั่วโมงที่ผ่านมา +1

    This is the best combination...

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්‌දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.

  • @ruwanap5670
    @ruwanap5670 ชั่วโมงที่ผ่านมา +1

    😢අලුත් වහන අල්ලන එක සහ අලුත් වහන හන්ගපු එවා අල්ලන එක වහන්න කරන ජඩ වඩක්ද මෙ පරන වහන පෙන්වන එක

  • @NeriusFernando
    @NeriusFernando 2 ชั่วโมงที่ผ่านมา +2

    Very good start today thank very much you all

  • @ruchiranethmina9264
    @ruchiranethmina9264 4 ชั่วโมงที่ผ่านมา +5

    එකපාරටම දැක්කෙ කෙසෙල් ගෙඩියක් කතා කරන්ව වගේ 😂

  • @RosaryJayamaha
    @RosaryJayamaha 4 ชั่วโมงที่ผ่านมา +19

    මංජු නැද්ද ම්නිහා නැත්නම් ආර්ථිකය නැති වෙයිද

    • @sheronaluvihareyh4504
      @sheronaluvihareyh4504 2 ชั่วโมงที่ผ่านมา +2

      මිනිහා නැතුව ලංකාවේ ආර්ථිකය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොලේ ආර්ථිකෙත් නෑ ......😝😝😝😝

    • @sunwick6857
      @sunwick6857 58 นาทีที่ผ่านมา +1

      පොර තමයි මේ දවස් වල ආර්ථිකය රන් කරන්නේ කියල තව ටික දවසකින් මේ අය කියයි.

  • @MSam-b4z
    @MSam-b4z 2 ชั่วโมงที่ผ่านมา +2

    Abhi paw😂
    Anith ayage dewal gana ochchara interest ekak? 😮
    Appreciate their commitments, unity and collaboration "Api Ekata" ❤

    • @mTEC85
      @mTEC85 2 ชั่วโมงที่ผ่านมา

      අභිශේකා උන්දෑ ට අනිත් මිනිස්සුන්ගෙ වැටුප ගැන මොකටද හොයන්නේ. මොකද NPP එකේ මිනිස්සු කරන සේවය ට වැටුප් ගන්නවා මිසක් රටේ ජනතාව ගෙ සල්ලි හොරකම් කෙරුවා නම් ඔහොම ඇහුවා නම් හරි. මේ ගෑනි හදන්නේ කොහොම හරි NPP ට මඩ ගහන්න ඒත් හරියන්නේ නෑ. මෝඩ ගෑණියෙක් 😆😂🤣🤮

  • @GroBern-i
    @GroBern-i ชั่วโมงที่ผ่านมา +1

    25:49 කොළඹ ත් රාජපක්ෂ කෙනෙක් ඉන්නවා

  • @chamindasumathipala203
    @chamindasumathipala203 2 ชั่วโมงที่ผ่านมา +2

    මචන්, මහජන නියෝජිතයන් හා ජනතාව අතර සම්මුතිය පඩියට ලඝු කළ නොහැකියි. එය මනාපයෙන්ම ලැබෙන්නක්. කරුණාකර අවධානය යොමු කරන්න.

  • @Black_Whole2325
    @Black_Whole2325 4 นาทีที่ผ่านมา

    "සබද මම පසද" මෙහෙ මාතර 2010ත් නැගල ගියා 😂

  • @Akdjoinsrilanka
    @Akdjoinsrilanka ชั่วโมงที่ผ่านมา +1

    47:43 npp එකෙන් ඉල්ලන මහරගම ලෝය කෙනෙක්ගෙන් interview එකකදි ඇහුවාම පඩිය ගන්නවද කියලා එයා කියනව ගන්නව කියලා

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 4 ชั่วโมงที่ผ่านมา +11

    live එකත් එක්ක මේකත් දැම්මම මරු 😁😂

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලා එනකන් තමයි මේ මග බල බල ඉන්න අනේ ඔයාලා කොහෙද ගියේ

  • @Akdjoinsrilanka
    @Akdjoinsrilanka ชั่วโมงที่ผ่านมา +1

    51:22 ඔය News එක chek කරල බලන්න පුලුවන්ද? මොකද හදුන්නෙත්ති කියනවා ජනාදිපති ඡන්දෙට කලින් ආන්ඩුවකදි එහෙම කරන්න බෑ කියලා.

  • @sandaru-bismara
    @sandaru-bismara 2 ชั่วโมงที่ผ่านมา +2

    හසා වෙත, මෙච්චර කාලයක් අපේ බදු වලින් පඩි ගත්ත වාහන ගත්ත පෙන්ශන් ගත්ත අය අපිට වග කිව්ව ද?

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 26 นาทีที่ผ่านมา

    කාලෙකින් සෙට් එක...👌👌

  • @bandarahiggoda-m6q
    @bandarahiggoda-m6q 2 ชั่วโมงที่ผ่านมา +1

    you have done very good job thanks for the divulging this type of racket

  • @bandulagamage5522
    @bandulagamage5522 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි වාහන අහුවෙනකොට අපහසුතාවයට පත්වෙන අය බේරා ගන්න පරණ වාහන පෙන්නල ගහපු වෙනත් ගේමක් කියල නොතේරෙනවද? නැතිනම් කියන්න අකමැතිද?😂

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 ชั่วโมงที่ผ่านมา +1

    දියුණු රටවල්වලට අපේ රටවල් පෙනෙන්නේ අපායවල් වගේ. 🤔😇😊

  • @hasithadesilva5992
    @hasithadesilva5992 3 ชั่วโมงที่ผ่านมา +3

    විනාඩි 15ලවට කීයක් ඕනද අපි පොඩි කාලේ ඕවට ලස්සන කථාවක් කියනවා පොල්.... හංගගෙන ඇ..... දෙකෙනෙක් කෙලි....... කියලා ගෑනු දරුවකු
    ලෙස අ........... පව්

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 20 นาทีที่ผ่านมา

    44:56 මචං චාමර, බැහැපං මචං ගහෙන්. දැං ඇති උඹ හිටියා.. දැන් ගෙදර පල.
    එන්න අභී මැණික... අමිමම්මා.... පරි....ස්සමින් මෙ අට්ටාලෙට වෙලා ඉන්ටොනෙ......😅😂

  • @යථාර්ථය
    @යථාර්ථය 3 ชั่วโมงที่ผ่านมา +3

    හොඳ වැඩක් කරන්න හදන්නේ ❤

  • @piyalindika7260
    @piyalindika7260 41 นาทีที่ผ่านมา

    Candidates ලාට එන්න කියලා කඡු සංස්ථාව ගැන අහයි.

  • @ravindutharuka9172
    @ravindutharuka9172 3 ชั่วโมงที่ผ่านมา +2

    මුන් අවුරුදු 5ම පඩියට මරාගනිද දන්නෑ😂😂😂😂

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 2 ชั่วโมงที่ผ่านมา +1

    ජන්ද වියදම් නොදුන් අයගෙ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා

  • @WeerarathnaHewage
    @WeerarathnaHewage 2 ชั่วโมงที่ผ่านมา +1

    පඩිය මූලක නෑ හසා එයාල යන්නෙ සමාජසේවා වටය වගකිම ඉටුකිරීම පිලිබදව ප්‍රස්න කලහැකියි

  • @lftharanga3091
    @lftharanga3091 3 ชั่วโมงที่ผ่านมา +3

    හසා අනමලූ සහෝදරයෝ වගේ 😂

  • @ravinndi
    @ravinndi 3 ชั่วโมงที่ผ่านมา +2

    Vat බද්ද කියල කියන්ව නේද. Value added tax එක. ඒක product එක විකුනන එකෙන් මිනිස්සුන්ගෙන් already business එක අය කරගෙන ඉන්නෙ. ඒක රජ්‍යට හිමිවිය යුතු බදු ආදයම.
    ඒක හැම රටේම එහෙමයි.
    ඒක අවෘදු 5ක් මග හැරීම තමයි ප්‍රශ්නෙ. Business හරියට ලන්කාවෙ බදු ගෙවන්න ඔනි. මේ වගේ ාදර්ශ අරගෙන් ඔගොල්ලන්ගෙන් සුලු හා මද්‍ය පරිමාන හා ඒවගෙන් sylican valey වගේ මහා පරිමාන it idustry වගේ ඒවත් බදු ගෙව්වෙ නැත්තම් රටේ අන්ඩුවට මොකක්ද වෙන්නෙ.
    Opinion එක වෙනයි ගොන් කතා වෙනයි.

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 2 ชั่วโมงที่ผ่านมา +2

    හසා මේ දවස්වල එලියට බහින්න එපා .බැරි වෙලාවත් සුජීව සේනසිංහ හසා දැක්කොත් ගංවතුර තියෙන ප්‍රදේශවලට ගෙනිහින් කෑලි කඩල නම ගහල බෙදයි ඔන්න
    😂

  • @Kuwait-lw4qe
    @Kuwait-lw4qe 3 ชั่วโมงที่ผ่านมา +3

    It has to read as TIME STARTS NOW😂

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 56 นาทีที่ผ่านมา

    55:59 දේශපාලකයටත් පාරෙ බස් එකේ යන්න පුලුවන් වෙන්න පොදු ප්‍රවාහනයක් රටට ආවම රට දියුණුයි...

  • @lftharanga3091
    @lftharanga3091 2 ชั่วโมงที่ผ่านมา

    27:29 mannam hithuwe හශා අශෙන් වගෙ රගපායි කියලා 😂 මන් කෑ ගහනවා 😂😂😂😂

  • @shanweerasooriya4481
    @shanweerasooriya4481 4 ชั่วโมงที่ผ่านมา +4

    Hasa ubanm mara porak bn😂adrei aa❤

  • @nvisionlanka5357
    @nvisionlanka5357 3 ชั่วโมงที่ผ่านมา

    එහේ ගංවතුර අපට වැස්ස නැතිව වගා පාළු වෙලා වැව් හිදිල මේපාර මාස් කන්නයේ වගාව අසාර්ථක වන ලකුණු(hambanthota SOORIYAWEWA)

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 ชั่วโมงที่ผ่านมา +1

    බලාගෙන ! පොල් ලෙලි වෙනුවට පොල් කෝම්බ එන්න පුලුවන්

  • @Global_Situation_19
    @Global_Situation_19 3 ชั่วโมงที่ผ่านมา +1

    සමගිය බලය වේ නෙමෙයි
    සමගිය වලිය වේ 😂

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 2 ชั่วโมงที่ผ่านมา +1

    ජාතික ලැයිස්තුවෙන් ආවට කමක් නෑ... සජිත් ආවොත් චාන්ස් එකක් දෙන්ඩ...😫

  • @anojakoumari7303
    @anojakoumari7303 4 ชั่วโมงที่ผ่านมา +5

    බනානා හසා..😂😊

  • @Nuran...860
    @Nuran...860 3 ชั่วโมงที่ผ่านมา +3

    බනානා හසා ...😂😂😂😂

  • @dinukarangana2435
    @dinukarangana2435 3 ชั่วโมงที่ผ่านมา +2

    තිවංකයා දැනුවත් පොරක්

  • @nihalrupasingha3276
    @nihalrupasingha3276 2 ชั่วโมงที่ผ่านมา +1

    broono we like your way of presentation

  • @ravinduseneviratne7292
    @ravinduseneviratne7292 3 ชั่วโมงที่ผ่านมา +3

    හසා කෝලිකුට්ටු සහෝදරයා වගේ

  • @smgsethunga3068
    @smgsethunga3068 3 ชั่วโมงที่ผ่านมา +4

    AKD,,,,,,,,,💜️💜️💜️💜️💜️👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @MayuraPansilu-l7b
    @MayuraPansilu-l7b 3 ชั่วโมงที่ผ่านมา +2

    ADE DD Eka daala neh...😊😊danui live eka balala iwara une ..e wade maru

  • @inokaperera1r
    @inokaperera1r ชั่วโมงที่ผ่านมา

    හසා දැක්කම සතුටුයි🎉

  • @AnikangaKappatipola
    @AnikangaKappatipola 2 ชั่วโมงที่ผ่านมา

    කට්ටියගෙ poster ටික අරන් review එකක් දෙමුද 🗳🗳

  • @NGunawardhana
    @NGunawardhana 10 นาทีที่ผ่านมา

    මංජුගෙ චන්ද කැඩුවෙ slVlog

  • @pubuduniroshan3444
    @pubuduniroshan3444 ชั่วโมงที่ผ่านมา

    88ක් පස්සේ කියන්නේ .....එකේ නම් ප්‍රශ්නයක් තියෙනවා

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana6931 3 ชั่วโมงที่ผ่านมา +2

    Kolikuttu sahorarayo wage hasa.ada

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 3 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රින්ට් එක තමා ඉස්සරම ආවෙ 2019 වගේ ඉඳන් සීඩී එකක් දෙනව මට මතක විදිහට ඈත ඉඳන් නෙවේ ග්‍රාම නිලධාරීට පීඩි එෆ් ඉශූ කරනව වට්ස්ඇප් එකෙන්

    • @lessontalksAL
      @lessontalksAL 3 ชั่วโมงที่ผ่านมา +1

      අපරාදෙනෙ cd cost එක එහෙම බැලුවම

    • @harshanadassanayaka8964
      @harshanadassanayaka8964 2 ชั่วโมงที่ผ่านมา

      @@lessontalksAL ඔව් ඉතිං PDF එක විතරක් දානවනං හරි

  • @lakadrawings636
    @lakadrawings636 ชั่วโมงที่ผ่านมา +1

    abiseka moko une

  • @Thangachchi
    @Thangachchi 2 ชั่วโมงที่ผ่านมา

    හස ඔයා නම් නියමයි Bro

  • @danstudiotop1719
    @danstudiotop1719 2 ชั่วโมงที่ผ่านมา

    Happy බනානා..

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 3 ชั่วโมงที่ผ่านมา +3

    JAYAWEWA NPP AKD ❤❤❤

  • @chalanaanjana6881
    @chalanaanjana6881 2 ชั่วโมงที่ผ่านมา

    npp එකේ මන්ත්‍රී වැටුප් ගැන හසා කිව්ව කතාවට මමත් එකඟයි.

  • @sltopics3817
    @sltopics3817 2 ชั่วโมงที่ผ่านมา

    eka maru bn. samagi waliya🤣🤣

  • @DanuZone
    @DanuZone 2 ชั่วโมงที่ผ่านมา +2

    අභිසේකා, අභිසාරිකා කතා කියනව වගේ හිටපු ගමන්..🤔

  • @rushrideen3561
    @rushrideen3561 2 ชั่วโมงที่ผ่านมา

    To watch DIG , how to pay money to the bank.tried but couldn't.

  • @Tharindu_67
    @Tharindu_67 31 นาทีที่ผ่านมา

    හදුන්නෙත්ති ත් බ්‍රේක් නැති මනුස්සයනෙ..
    මට මතකයි ටිල්වින් කිව්ව ඡන්දෙට කලින්,
    ආණ්ඩු ගත්තාම පඩි ගන්නව කියලා..
    225 යි ඉන්නෙ.. ඕන whottak අරං අවුරුදු 5 යද්දි මේක ඉන්න පුලුවන් ගානකට ගෙනෙං හදුන්නෙත්ති..
    අනුර යි හරිනි යි දිහා බලල ඉගනගන්න හම්දුං😊

  • @vectorlabs5367
    @vectorlabs5367 3 ชั่วโมงที่ผ่านมา +7

    පහනට තෙල් සංවිධානය ගැන විග්‍රහයක් ඉදිරිපත් කරන මෙන් අප ඉල්ලා සිටිනවා. එවැනි වටිනා සංවිධාන අප සමාජයෙන් වියැකී යන්නට ඉඩ නොදිය යුතුයි!

    • @heshansilva-ij8fk
      @heshansilva-ij8fk 3 ชั่วโมงที่ผ่านมา +1

      බය වෙන්නෙපා සභාපතිතුමා LIST එකෙන් පාර්ලිමේන්තු එනවනෙ 😁😁

    • @priyanthalux2588
      @priyanthalux2588 2 ชั่วโมงที่ผ่านมา

      😊😅😅😢😢😢😢😮😮😮😮😮😮😮😮❤❤❤😮😊😊😊😮😮😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤😂😅😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😅😅😅😅😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮

    • @priyanthalux2588
      @priyanthalux2588 2 ชั่วโมงที่ผ่านมา

      Mm

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 3 ชั่วโมงที่ผ่านมา +5

    අභිශේකට common sense නෑ...

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس ชั่วโมงที่ผ่านมา +1

    Plan korala korala magadi nidagannawa antimata api ogollanta pratipala kiyanawa