A splendid program. Great selection of poems and songs beautifully analysed by Mrs Amali and delightfully presented by mr. Vajira. Thoroughly enjoyed 😊
Excellent program. We never miss a episode. Vajira said was about Dr. Nuwan was very true. I love the way he sees the world. Down to earth genuinely kind person. Can't wait to next program.
සුබපැතුම් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් .👏👏👏👏👍👍👍👍🌷🌷🌷
වටිනා සාකච්චාවක් එකගයි ඇය සමග❤
හිතට දැනුන වටිනා සංහිදක් ඔබ සියලුදෙනාට 🙏💛🙏💛🙏
💐💐💐💐💐 ලස්සනයි ගොඩාක් ,
අර්ථවත්
හරිම ලස්සනයි ada වැඩසටහන මාර wnidanayak ලැබුණේ budusaranai සියලු දෙනාටම
හදවතට දැණුනා.🌹☘️ තෙරැවන් සරණයි
Harima lassana wadasatahanam man mawaga sindu ahuwamai siyalu denata stuti good luck
සුබපැතුම් නංගි...❤
මාර ලස්සන program එකක් .. මං ඉද හිට හෝ ආසාවෙන් බලන වැඩසටහනක් 🙏❤️
වජිර අයියෙ අද ඔයා ස්කෝලෙ ගැන කියද්දි ඔයා ස්කෝලෙ head prefect wela ඉද්දී මම 6වසරෙ හිටියේ . මමත් ඔයා වගේ prefect board එන්න පවා plan kala විදිය මතක් උනා. ඔයා අද ඔහොම දකිද්දී හරිම සතුටුයි . හැමදාම හොඳ දේ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ දෙපලටම ජය ...!
Congratulations nangi ❤️👍
කවි 10 ට ගී 10 නිතර බලමින් වින්දනය කරමි
Wow❤
අනර්ගයි
A splendid program. Great selection of poems and songs beautifully analysed by Mrs Amali and delightfully presented by mr. Vajira. Thoroughly enjoyed 😊
හරිම ලස්සනයි සුන්දරයි ආදරණීය නංගී ඔයා හරිම පැහැදිලි ලෙස නිර්වචනය කලා කවි...වජිර ඉතිං හැමදාමත් හරිම අපූරුම ලෙස වැඩසටහන කර්නවා.❤️🌹❤️🌹
ආසාවෙන් ..balana..වැඩසටහනක් ...තෙරුවන් සරණයි ...ඔයාලට
ඇත්තටම ලස්සනයි
හරිම ලස්සනයි❤ .. ස්තූතියි චරණ
♥️
Very nice
කවි 10 රටේ ජනතාවට හඳුන්වා දුන් චරණ ට හදවතින්ම තුති පුදමු.
රසික අපට එය ඉරුදින සිඹින්නට මග බලා සිටින නිර්මල පුෂ්පයකි.
2022 සැප්තැම්බර් 25 දින විශ්මයක් දැක තුෂ්ණීම්භූත වු බව කිව යුතුය. ඒ නම් ඉහල රසයක් බලාපොරොත්තුව බලා සිටි රසිකයින්ට......තෝරාගත් රසිකයන් දෙපලක් ගයන ගී ඇසීමට සිදුකොට තිබීමයි.
මිලියන ගනනක් වූ රසිකයන් කවි 10 පුෂ්පය සිඹින්නට ඉරිදා රාත්‍රී 9.00 වන තුරු කල් බලා සිට සන්සුන් සිතින් චරණ අභියස වාඩි වෙන්නේ සුදුසුකම් ලත් ප්‍රතිභාපූර්ණ ශිල්පීන් පිරිසකගේ දායකත්ව රසවිදින්නට මිස, චරණ ට අරක්ගත් බාල බලධාරීන් කිහිප පලකගේ මනදොළ පුරවන බහුරූ කෝලම් බලන්නට නොවන බව නොකියා බැරිය. මොන පදනමක් මත කාගේ ඉල්ලීමක් මත මෙවන් දුබල සහ නොගැලපෙන ක්‍රියාවක් කලාද යන්න උපදන්නේ පිළිකුල් කුකුසකි.
වැඩසටහනේ උසස් රසවින්දනය රැක පවත්වාගන්නට නොහැකි නිල/ බල ධාරීන් කරුණාකර හැකි පිරිසකට ඉඩ පවරා ඉවත්වන්න 🙏🙏🙏
මං ආසයි ඒ කෑල්ලට : කුඹුර ඉල්ලන්නෙම පඹයො නම්..කුමක් කරන්නද??? 👍👍
මං කවි 10 ගී 10 සාමාන්‍යවෙන් බලනවා..ඒ අතරින් මං ආසම කවි 10 ඇහැව්වේ ඇයගෙන්…විවිධත්වයක් තියන කවි ඇය තෝරගෙන තිබුනා..
ස්තූතියි ❤
තාත්තා වගේ අර්ථවත් ගීපද රචිකාවක් වෙන්න නුඔට ශකිතිය ධෛර්ය ලැබෙිවා🙏🙏❤️🎖️️
Excellent program. We never miss a episode. Vajira said was about Dr. Nuwan was very true. I love the way he sees the world. Down to earth genuinely kind person. Can't wait to next program.
❤️🌹🙏
1:41:45 නිවේදක තුමා මගේ නමි අදහස ,,,පිදුරු ගස් වෙරදරන්නේ පබයෝ තනන්නට නමි කුඹුර නමි මක්කරන්නද බලා හිදිනවා මිස..
Deepthi Mangala rajapaksha, sepali mayadunna, Padmini senewirathna, kathline Jayawardene, shamel jayakody , kathyana amarasinghe yana lekikawanwath apata munagaswanna.
ahasin eha tharu !
දෝණි,
ඔබ නංගිත් එක්ක රෝසමල් දෙකක් වගේ පාසල් යනවා තාමත් මතකයි සුබ පැතුම්.
හිමාෂී
මම ඇයි ඔයාට
මම අහන දකින මම කියවන හැම
දේම සඟවන්නේ නැතිව
ඔයාට ඉදිරිපත් කරන්නේ ,
හා
මම එහෙම කලත්
මම ඔයාට හැර කිසිම කෙනෙක්ට
කිසිම ස්පර්ශයක් දෙන්නෙත් නැත
කිසිම ස්පර්ශයක් ගන්නේද නැත
හා
ඒ මම
හා
ඔයාට දැනෙනවා නම් මාව
හා
මම මගේ ආදරණීය වු ආදරයද
මම මගේ ප්‍රේමණීය වු ප්‍රේමයද
ඔයාට විතරයි
හා
එච්චරයි !
ඉතිං ,
ඔයා මට තවමත් ආදරයෙන් ද
මම කුමක්
මම කෙසේ
මම කොපමනක් දේ
මම කොපමනක් ප්‍රමාණයකින්
කවුරුන් සදහා කලද කීවද
කවුරුන් විසින් කලද කීවද
හා
මම ඔයාට පමනයි ආදරය කරන්නේ
Magrat meed කියන්නේ සමාජ විද්‍යා wàරියක්. මනෝ විද්‍යා වරියක් නෙවෙයි.
බලාගෙන වත් හරියට කියවා ගන්න බැරි වීම කනගාටුදායක යි නේද ...
හිමාෂී නිම්තෙරා
මම හිතනව ඔයා සමාජයේ
හැමදේම හරහා ඔයා දැනගතයුතුයි
හා
ඒ දේවල් හැම දේම ඔයා විදිය යුතුයි
හොද නරක
හදුනා ගත යුතුයි ඔයා
හොද නරක යනු පුද්ගල බද්ධයි
ඒක ඔයාට ගෝචරයි
ඒක ඔයාට දැනෙන දේ මතයි
තීරනය වන්නේ
ඒක ඔයයි තීරනය කල යුත්තේ
හොද කුමක්ද
යන්න
නරක මතයි !
ඒක සාපේක්ෂයි
හා
නරක කොපමන ප්‍රමාණයක්ද
ඒ ප්‍රමාණයෙන්ම
හොදද කොපමන ප්‍රමාණයක්ද
යන්න තීරණය වනව
හා
මම නරකද
මම හොදද
යන්න තීරණය කරන්න
ඒ සදහා ගත යුත්තේ කුමක් මතද
සාපේක්ෂව නම්
මම ඔයාට කිසිවක් කියන්නේ
නැතිව ඔයාව රවටන්නේ නම්
හොද පමනක් පෙන්වන්නේ නම්
කිම
මම පේස් බුක් එකේ මට දකින්න
ලැබෙන දේ
ඔයාට පෙන්වන්නේ නම්
ඔයාට ඉදිරිපත් කරන්නේ ඇයි
ඔයා
හොද නරක තෝරන්න
හා
එච්දරයි !
එහෙම මම ඉදිරිපත් කරන දේ
මත මාව කියවන්න නම් එපා
මාව තේරුම්ගන්න එපා
ඒ මගේ හිත නොවෙයි
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
හා
💕💕
❤️❤️
❤