රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස ලැබූ ඇහැලේපොළ වලව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස ලැබූ ඇහැලේපොළ වලව්ව

ความคิดเห็น • 75

  • @nilukapriya5923
    @nilukapriya5923 2 ปีที่แล้ว +5

    ඔබලාට ගෙඩක් පිං
    දෙව්පිහිටයි මෙ දෙවල් දැන් ඉන්න ලමයිට දැනගැනිම පිනිසා ඇත්තමයි ගෙඩක් ස්තුතියි ඔබට විස්වයෙ සියලුම ආසිර්වාදය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏

  • @nihalfernando5957
    @nihalfernando5957 2 ปีที่แล้ว +3

    Very important news. Thanks for educating us!

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +3

    Kohomahari penwanawane mama harima aasai ඉතිහාසය කියවන්න රජවරුන් ගැන අහන්න api නොදන්නා කොච්චර දේවල් තියනවද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @sujanibandara3568
    @sujanibandara3568 2 ปีที่แล้ว +10

    අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද ආරක්ෂා කරන්න ඕන දේවල් මේ විදිහට විනාශ කරන්නේ.ඕක බන්ධනාගාරයක් කරනකල් පුරාවිද්‍යා එකේ අය මොකද කළේ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඒක බන්ධනාගාරයක් කළේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ.

    • @nishaniudara7902
      @nishaniudara7902 ปีที่แล้ว

      2013 wenakm mokada karla thiyenne...

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම බලන්න වටිනා ඉතිහාසය ❤👍🙏

  • @janithjanith8954
    @janithjanith8954 2 ปีที่แล้ว +2

    නියමයි හොදේ. 💖🙏🌹

  • @rifaanhamza4737
    @rifaanhamza4737 2 ปีที่แล้ว +2

    Great work.
    These should be preserved

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏 Mage අාදරneeya නගරය.. අපේ ඉතිහාසය. මෙවා රැක ගන්න ඕන. නමුත් දැන් පාසල් වල දරුවන්ට මේ ඉතිහාසය හරියට කියලා දෙන්නේ නැහැ.

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි..

  • @nipunishanika2905
    @nipunishanika2905 2 ปีที่แล้ว +6

    Background sound eka nisa kiyana dewal clear ne 😥

  • @pulasthisolangaarachchi354
    @pulasthisolangaarachchi354 2 ปีที่แล้ว +9

    Night Race අස්සෙ නිදන් හෑරැව කියන්නෙ මේකෙ නේ……? 😁

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 ปีที่แล้ว +3

    Itha honda wadak.

  • @user-il9hn6oy6y
    @user-il9hn6oy6y 2 ปีที่แล้ว +2

    නිදනේ ගොඩ දානවා ඇති දැන්

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +3

    කියන කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නෑ . ශබ්දය මදියි

    • @hdesilva8843
      @hdesilva8843 2 ปีที่แล้ว +1

      I can hear every single word clearly. maybe a problem in your com, head ph or mo ph.

  • @nelkaranjani8393
    @nelkaranjani8393 2 ปีที่แล้ว +4

    මියුසික් එක ඔයාලගේ හඩට වඩා වැඩියි ඒක බැලන්ස් කරලා කරානම් වටිනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +7

    අනේ පෞරානික සිද්ධස්ථාන මෙන්ම පෞරාණික වලවි වහ වහා අලුත්වැඩියා කොට ලොවට අපේ සංස්කෘතික සියලුදේ නැවත මතුකිරිම ආඩමිබරයට කරැනකි හරිම ලස්සනයි
    එදත් සින්හලයා එකිනෙකාට විරැද්දයි අදත් එලෙසමයි අනේ මෙි පක්ෂ බෙිදය කවදා තුරන් වෙයිද මෙිරටෙන්

    • @wick1952
      @wick1952 2 ปีที่แล้ว +1

      ඔබ තුමිය කියන්නේ සහතික ඇත්ත, පිට රට ඇවිල්ලත් ඒ ගතිය එහෙම්මම තමයි, ලංකාවේ අය එක එක්කෙනාට ඊර්ෂ්‍යාව යෙන් තමයි නිතරම ඉන්නෙ, ඔබ තුමියත් පරිස්සම් වෙලා ඉන්න බලන්න 🙏🙏🙏❤️❤️❤️❤️👍👍

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว

      අපේ උන්ගේ ජාන පක්ශ දේසපාලුවෝ විනාස කරල ඉවරයි කුඩු වලට ඇබැහි උනා වගේ සමාජයම විනාස කරලා ජාතිය ,සංකෘතිය , රට ගැන හැගීමක් නෑ

    • @kumarialahakoon
      @kumarialahakoon ปีที่แล้ว

      ​@@wick1952 u.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    Hugak sthuthiy obe danuwathkirimata.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Very important news.

    • @kandymediaunit8329
      @kandymediaunit8329  2 ปีที่แล้ว

      ස්තූතියි ප්‍රසාද් අයියා

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක කොච්චර වැදගත්ද. එහෙම එකක් කන්න එපා. කතාව යන කොට music දාන්න එපා. පැහැදිලි නෑ. මහනුවරට ලැජ්ජ කරන්න එපා.😬

    • @dukekandy4679
      @dukekandy4679 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @asirijayathilaka3096
    @asirijayathilaka3096 6 หลายเดือนก่อน

    ❤❤😊😊

  • @ajethprasanna9737
    @ajethprasanna9737 ปีที่แล้ว +1

    Ane godak වැදගත් වීඩියෝ wak budusarani

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 8 หลายเดือนก่อน +1

    ආපො ඔය නමවත් ඇහෙනවට කැමති නෑ. ඔය වාසගම තියන දැං ඉන්න පට්ට කපටි බල්ලො බැල්ලියො විශේශයෙන්. ගලේවෙල පැත්තෙ ඉන්න බොරු වාසකම් හදාගත්‍ය්හ අම්මන්ඩිලා වල් බැල්ලියි

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    අනෙ මෙි ඔය පෙත් පත්වනෙ ලියවෙිල තියෙ ඔවදන්නව ඔය හැදෙම

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว +1

    Kandy has recognized as one of the world heritage town and this palace also to renovated without any harm to the old age heritage.
    From Kandy

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +1

    ඔක්කොම හොඳයි Background එකෙන් දාන Music එක හින්දා ටිකක් අවුල්

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 2 ปีที่แล้ว +2

    Background music leval wadi.....voice eka level naha....

  • @gawzulahlamjiffrymoulana937
    @gawzulahlamjiffrymoulana937 2 ปีที่แล้ว +1

    Ethamath Hoda Kriyavak.. Maduvan Vala Walawwath Hadapiya...

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Please, volume up the background music a bit😅

  • @manjuliedezoysa1042
    @manjuliedezoysa1042 2 ปีที่แล้ว +1

    Is it a hotel

  • @nihalwedagedara3428
    @nihalwedagedara3428 2 ปีที่แล้ว +1

    Hoda wedak

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 2 ปีที่แล้ว +4

    වැඩේ හොඳයි ගාන සැරයි නේද ලක්ෂ 1500 පොඩ්ඩක් හිතන්න. කොච්චර ගහල ඇද්ද

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 หลายเดือนก่อน

    ජරා music එක වදයක්

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +1

    වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය.
    සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ.
    ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.

  • @sanjeewasanjeewa4710
    @sanjeewasanjeewa4710 8 หลายเดือนก่อน

    Ahelepola wirodara wenne kohomada bola ukarapuwa hariyata hoyala.balapan

  • @hdesilva8843
    @hdesilva8843 2 ปีที่แล้ว +1

    Pl read my reply to Thushara Senaratna.

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 2 ปีที่แล้ว +1

    Channel deka mix wela naha

  • @DinushaSubashini-rw2mw
    @DinushaSubashini-rw2mw ปีที่แล้ว

    දැන් මේ වලව්ව අයිති රජයටද.අයිති කකාරයො නැද්ද

  • @swarnalkdk
    @swarnalkdk 2 ปีที่แล้ว +1

    🤣🤣

  • @deepalenora2998
    @deepalenora2998 2 ปีที่แล้ว +2

    Hotel ekak karay

  • @thimiraviduranga9549
    @thimiraviduranga9549 11 หลายเดือนก่อน

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    මුමෙි පරන පෙත්වල තියන එව පෙන්නව

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +3

    ඇහැළේපොළ නිලමේතුමා පාවා දුන්නේ හෙළ සංස්කෘතිය තමයි

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +2

    නුවර කොහෙද තියෙන්නේ මේ වලව්ව?

    • @kandymediaunit8329
      @kandymediaunit8329  2 ปีที่แล้ว +2

      මහනුවර රජ වීදියේ දළදා මාලිගා චතුරස්‍රයට ආසන්නයෙන්

    • @kumarikarunarathna3101
      @kumarikarunarathna3101 ปีที่แล้ว +2

      මම ගිය අවුරුද්දේ ගියා බලන්න ඒක වහල ඇතුල්වෙන්න තහනම්

  • @Ruwan-uo3tl
    @Ruwan-uo3tl 10 หลายเดือนก่อน

    Pura viddya departhamenthuwata ninda gihinda

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    ඇහැලෙපොල වලව්ව කියන්නේ බොගම්බර බන්ධනාගාරයටද ?

    • @kandymediaunit8329
      @kandymediaunit8329  2 ปีที่แล้ว

      නැහැ. රිමාන්ඩ් බන්ධනාගාරයට

    • @sasvindunirvan860
      @sasvindunirvan860 2 ปีที่แล้ว

      @@kandymediaunit8329 එක කොහෙද තියෙන්නේ

  • @Chathu1966
    @Chathu1966 2 ปีที่แล้ว

    මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ . වීඩියෝ එක විතරක් දාන්න music එපා

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Avuru 8k hadalath, thama ivara na neda?

  • @nimalshantha9283
    @nimalshantha9283 2 ปีที่แล้ว +1

    Ape modayage waqwuwa

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +5

    ඇහැලේපොළ වීරෝධාර පුද්ගලයෙකු නොවේ. දේශද්රෝහියෙක්.

    • @dayagalpoththage519
      @dayagalpoththage519 2 ปีที่แล้ว +1

      නැහැ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      @@dayagalpoththage519 මේක බලන්න බුද්ධියෙන්
      th-cam.com/video/lPxzZ5PCPT4/w-d-xo.html

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      @@dayagalpoththage519 දැන් මේකත් බලන්න.th-cam.com/video/e8CJvJ52hv4/w-d-xo.html

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 6 หลายเดือนก่อน

      It is near the Dalada maligawa . Left hand side of entrance.

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    පක තමයි