ELINA'S FIRST TRAVEL | ANURADHAPURA | SRI LANKA [ENG SUB]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔන්න අපේ Travel Princess ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන් traveling පටන් ගත් වගයි..
    ජය ශ්‍රි මහා බෝධියට අපි දෙන්නා පොරොන්දුවක් උනා එලීනා මේ මහ පොලවට තියන පලවෙනි පියවර මේ පූජා භූමියේ තියලා ආශිර්වාද ලබාගන්නව කියලා. ඔන්න ඒ පොරොන්දුව ඉශ්ට කරා.
    දුවේ ඔයාට මේ මුලු ලෝකෙම දකින්න, දිනන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 🙏🏻❤️
    Camera Equipment : Ranga Shopping Center, Panadura | 077 772 7008
    Baby Carry Cot : @diaperbank | / diaperbank
    Travel Cot : MANJARI Nugegoda
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    TRAVEL WITH WIFE on Social Media
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife

ความคิดเห็น • 2.5K

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +610

    කසුන් අයියා චමරි අක්කා එදා ඉදන් මට ගොඩක් දේවල් කියලා දුන්න දෙන්නෙක් .ඇත්තටම ඔයාලගේ අනාගතේට සුබ පතනවා.එලීනා දුවේ ඔයා මේ ලෝකෙම වෙනස් කරන කෙනෙක් වෙයි ❤️ ආදරෙයි තුන් දෙනාටම

    • @user-rb8yz6rl7f
      @user-rb8yz6rl7f 3 ปีที่แล้ว +4

      නවෝ ට්‍රෙන්ඩ් වෙන වීඩියෝ ටිකක් ඕනි බං

    • @celinrenuka7767
      @celinrenuka7767 3 ปีที่แล้ว

      @@user-rb8yz6rl7f q

  • @lihinilakmali7302
    @lihinilakmali7302 3 ปีที่แล้ว +165

    ජයශ්‍රීමහා බෝධියේදී චමරි කියන විස්තරයට කඳුළු පිරුණා...
    එලීනා දෝණිටත් ඔබ දෙපළටත් තුනුරුවනේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා!!! සියලු බලාපොරොත්තු සඵල වේවා!!!❤

  • @LankanKollo
    @LankanKollo 3 ปีที่แล้ว +725

    Elina ට ආදරේ කස්ටිය කෝ බලමු?? ❤️😍❤️

  • @dazx8381
    @dazx8381 3 ปีที่แล้ว +329

    ඉපදෙන්න කලින් ඉදලම මුලු රටක්ම ආදරේ කරන කෙනෙක් වෙන්න හැමෝටම වාසනාව නෑ.ඒකට ලොකු පිනක් තියෙන්න ඕන.අනාගතය සුබ වේවා එලීනා ❤️😍

  • @wathsala6556
    @wathsala6556 3 ปีที่แล้ว +99

    ඔයාල වගේ හොද දෙමාපියන් ලබන්න බබා ගොඩක් වාසනාවන්තයි. ආදරෙයි හැමොටම

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +123

    ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නෙ හාස්කම් පිරුණු තැනක්. ඒක බෞද්ධයෙක් විදියට මම උපරිම අත්දැකීමෙන් කියන්නෙ.
    තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @tharindujayasingha9103
    @tharindujayasingha9103 3 ปีที่แล้ว +170

    උතුම් සම්බුදු බලයෙන්,
    පසේ බුදු ගුණ බලයෙන්
    රහතුන්ගේ ද තේජසින්
    සියලු රැකවරණ වේවා
    පුංචී දෝණිට.

    • @tharindujayasingha9103
      @tharindujayasingha9103 3 ปีที่แล้ว +4

      ආහ්හ් ඒ වගේම අක්කාටත් අයියාටත් සියලු ආශිර්වාදය රැකවරණය සතුට නොඅඩුවම ලැබේවා. 😀

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +55

    එලීනා ආයේ කවදාහරි මේ videos තේරෙන වයසකදී බලද්දී එයාට ගොඩක් දැනෙයි මේ හැමදේම. බුදුසරණයි තුන්දෙනාටම. ❤️

  • @yumaltharuka4198
    @yumaltharuka4198 3 ปีที่แล้ว +34

    හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම ප්‍රාර්ථනාව මට මේ විඩියෝ එකෙන් ඇහුනා.

  • @SiThuU_
    @SiThuU_ 3 ปีที่แล้ว +22

    මට මේ වීඩීයෝ එක බලද්දි කියා ගන්න බැරි පුදුමාකාර හැගීමක් ආවා....දැකපු ලස්සනම වීඩියෝ එක යූ ටියුබ් එකේ💖💖💖

  • @charanipathirana1571
    @charanipathirana1571 3 ปีที่แล้ว +407

    එලීනා චුටි මැනික හරියට රට බබෙක් වගේ.ලස්සනයි පුතේ.ජය ශ්‍රී මහා බෝ ස්මිදු පිහිටයි.මටත් චුටි දුවෙක් ලැබෙන්න.තව සති දෙකයි.එයා මගේ බන්ඩියේ දගලන ගමන් මේ බලන්නෙ Video එක බලන්නෙ.ඔයා වගේ ලස්සන දුවක් මටත් ලැබෙන්න කියල මම හිතුවා.

    • @cricketlife4481
      @cricketlife4481 3 ปีที่แล้ว +19

      🙂 Balaporoththu ishta wenna kiyala prarthana krnw... 🙃

    • @kanchanavijerathna6622
      @kanchanavijerathna6622 3 ปีที่แล้ว +11

      Oyatath lassana..nerogimath du patyek labenna kiyala prathana karanawa .oyata kisima karadaraya nathuwa oyage daruwa labenna kiyala jayasiri bo samiduge pihita arakshawa labennna one mn hadawathinma parthana karanawa bs

    • @shamalierandi4644
      @shamalierandi4644 3 ปีที่แล้ว +10

      Lassana, nirogi daruwek labewa!!

    • @stuartray2619
      @stuartray2619 3 ปีที่แล้ว +9

      teruwan saranai

    • @diaries_of_ish
      @diaries_of_ish 3 ปีที่แล้ว +7

      oyatat lassana chuti babek labena wish karanawaaa😊😊😊

  • @aviii_sl
    @aviii_sl 3 ปีที่แล้ว +173

    ඔබ වැනි මව්පියන් ඇයට වාසනාවන් ♥️

  • @techpluslk869
    @techpluslk869 3 ปีที่แล้ว +207

    අනුශ්ක අයියා කිවුවා වගේ
    *ELINA* *ABHIMANTHRA* නමකින් නොනැවතී brand එකක් වෙන්න දුවේ...

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 3 ปีที่แล้ว +37

    අනේ මම මේක කී පාරක් බැලුවද...හරිම ලස්සනයි...කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ.

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 ปีที่แล้ว +26

    (15 hours ago) හතරවෙනි සැරේට බලන්නේ, කොච්චර බැලුවත් එපා වෙන්නෑ. තෙරුවන් සරණයි චූටි එලීනා මැණිකට. 😍😍😍

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +193

    ගමන් මහන්සිය වත් නොබලා වීඩියෝ එක Edit කරලා දාලා ගොඩාක් ආදරෙයි ❤😘

  • @ashasewwandi8548
    @ashasewwandi8548 3 ปีที่แล้ว +41

    එලීනා හරිම පිං පාටයි.පිංවන්ත දරුවෙක්.ඇස් වහක් කටවහක් වදින්න එපා දෝණිට 😘❤️

  • @mixsibabi4441
    @mixsibabi4441 3 ปีที่แล้ว +92

    අනේ ලස්සන රෝස මලක් ❤️❤️ චූටි දෝනිගේ ඇස් වහ කටවහ දුරුවේවා.ලෝකේ හැම තැනක්ම දැක බලා ගන්නට වාසනාව ලැබේවා චූටි මැනිකට.❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @nisansalasamarathunga3084
    @nisansalasamarathunga3084 3 ปีที่แล้ว +30

    අනේ කවද හරි එලීනා මේ රටට,🌿පරිසරයට ගොඩා..ක් ආදරේ කරයි..අම්මයි තාත්තයි වගේම..ඒකම ඇති පුතේ ඔයාගේ ජීවිතේ දිනන්න.එහෙම අයට කවදාවත් වරදින් නෑ🥰.

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +13

    එලීනා තමයි අක්කගෙයි අයියගෙයි වාසනාව. එලීනා ආව විතරයි දැන් වීඩියෝ trending එනවා😍
    කඳුළුත් ආව එලීන පළවෙනියට පොළොවෙ පා තියද්දි. බුදු සරණයි ඔයාල තුන් දෙනාටම.❤❤

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +110

    ලංකාවම ආදරේ කරපු පුංචි සුරංගනාවියක්. බබාගේ වැඩ කටයුතු සාර්ථක වේවා යනුවෙන් සුබ පතනවා.

    • @nelukakahatapitiya9027
      @nelukakahatapitiya9027 3 ปีที่แล้ว +2

      Donita kisima aswahak nm wadinna epa ane parissamin balagnna budusaranaee

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@nelukakahatapitiya9027 අපිට සපෝට් එක්ක දෙන්නකෝ යලුවෝ

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +14

    බඩඉරිඟු විකුණපු නැන්දගේ ආදරේ....😍
    එලීනා මැණික මුලින් ම පය තියපු තැනේ හැටියට නම් එයාගේ සාර්ථකත්වයේ ගමන නවත්වන්න මේ ලෝ⁣කේ කිසිම කෙනෙකුට බැරිවෙයි...🙏
    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම චූටි මැණිකට ලැබේවා....🙏 තෙරුවන් සරණයි තුන් දෙනාටම.....ආදරෙයි ඉතිං...💚😍

  • @travellifesrilanka89
    @travellifesrilanka89 3 ปีที่แล้ว +29

    පුන්චි දියනියට මේ ලෝකය දකින්න දින්න වාසනාව ලැබේවා !

  • @myfavorite3074
    @myfavorite3074 3 ปีที่แล้ว +4

    ඇස් වහක් නෑ....කට වහක් නෑ....බුදුසරණයි..දෙවිපිහිටයි...මගේ රත්තරන් දුව..මං දැකපු ලස්සනම දරුවා..අනේ ඇත්තමයි.ගොඩක් ලස්සනයි මගෙ එලීනා...ආදරේයි මැණික..ඇස් වහක් කට වහක්නම් වදින්න එපා මැණික..එලීනා....ඔයා දිහා බලාගෙනම ඉන්න පුලුවන් වරු ගානක් උනත්..😘😘😘😘😘😘😘😘😘😘😘

  • @OshJ0612
    @OshJ0612 3 ปีที่แล้ว +2

    මම travel with wife දෙක්කෙ අහම්බෙන් ඊ යේ.. ඔයදෙන්නගේ video clip බලද්දී හරිම ආස හිතුනා. හරිම natural. එකෙන් එකක් දිගටම drama එකක් වගේ තමා හිතට දෙනුනේ. හරිම ලස්සනයි... එලිනා නමටම ගැලපෙන හරිම හුරතල් පැටියෙක්.ඔයගොල්ලන් ට සුභ පතනවා ලස්සන අනාගතයකට!🧡🧡🧡

  • @sharindipramodya5930
    @sharindipramodya5930 3 ปีที่แล้ว +22

    අපේ travel princess එලීනා සුටී මැණිකගෙ ඇස්වහ කටවහ දුරුවේවා 😍😍😍😍😍.බුදු සරණයි රෝස මලට.❤❤❤❤❤❤.

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว

      එකෙම්ම

  • @purnimakonara2798
    @purnimakonara2798 3 ปีที่แล้ว +19

    අනේ අද දවසම බලන් හිටියෙ කොයි වෙලාවටද එලීනා බලන්නෙ කියලා.හරිම ලස්සනයි මැනික.ඇස් වහක් කටවහක්නම් වදින්නනම් එපා.ආදරෙයි එලීනා මැනික 💗💗💗..

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 ปีที่แล้ว +60

    වාසනාවන්ත දරුවෙක්❤️❤️❤️🥰😍ඇස් වහ කට වහ දුරු වේවා

  • @rashi9417
    @rashi9417 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන පින්වත් දරු පැටියෙක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි වාහනය ඇතුලේ එයාට ගැලපෙන්න හදලා තිබ්බ විදිය හරිම අපුරුයි

  • @chaamtec2397
    @chaamtec2397 3 ปีที่แล้ว +9

    ඒ දවසේ අපිත් උඩමලුවේ ගියා..දැක්කා ඒලිනාවයි අම්ම්මාවයි මාස්ක් නිසා අදුරන්න අමාරුයි චූටි පවුල..තෙරුවන් සරණයි පවුලටම❤️❤️❤️

  • @sharkboysl
    @sharkboysl 3 ปีที่แล้ว +185

    සම්මා සම්බුදු සරණයි පැටියෝ❤️❤️❤️ සුභ අනාගතයක්❤️❤️❤️🙏🙏🙏

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +62

    අම්මෝ අපේ සුද්දි පැටියා ❤
    බුදුසරණයි තුන් දෙනාටම 🙏

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 3 ปีที่แล้ว +137

    අය්යයි අක්කයි දුවටත් රස්තියාදු ගහන්න ඉගැන්නුවානේ 😂
    ඔය තුන්දෙනාටම ජේසු පිහිටයි

  • @yasheevlogs2353
    @yasheevlogs2353 3 ปีที่แล้ว +8

    චූටි දෝනීයේ ඔයාගේ අම්මී තාත්තී හරීම වාසනාවන්තයි. ඒකනේ ඔයාවගේ ලස්සන හුරතල් චූටි පැටියෙක් ඔයාගේ අම්මිටයි තාත්තිටයි ලැබුනේ. බලන්න එයාලගේ ආදරේ. ඔයා කවදහරි ලොකුවුන දවසක මේ වීඩියෝ බලයි. ඒ දෙන්නට පණ වගේ ආදරේ කරන්න මැණික. ඔයාට අපි හැමදාම ආදරෙයි සුරංගනාවී❤❤❤❤

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +16

    අපරාදෙ කියන්න බෑ නහයවල් දෙකනම් ඒක වගේමයි 💚

    • @methlakayuneth1589
      @methlakayuneth1589 2 ปีที่แล้ว

      ඔව් copy and paste කරලා වගේ 😅

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 3 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි එලීනා මැණිකට...!!!කිව්ව වගේම ලෝකය දකින්න,දිනන්න,ශක්තිය,වාසනාව නොඅඩුව ලැබේවා...!!!ආදරෙයි මැණික...😘😘😘😘♥️

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi 3 ปีที่แล้ว +20

    එයා රටට වටින රටට බරක් නොවෙන ආදරණීය සුන්දර දරුවෙක් වෙනවා ❤️😍

  • @maleekavindi431
    @maleekavindi431 3 ปีที่แล้ว +45

    අනේ තව තිබුන නම්.... බුදු සරනයි තුන් දෙනාටම 😍😍😍😘😘😘😘😘 පරිස්සමින් ඉන්න..

  • @chamaralahiru770
    @chamaralahiru770 3 ปีที่แล้ว +2

    එලීනා චූටී දුවේ ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට හම්බුන අම්මා ,තාත්තා ගොඩාක් හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් .අපිත් ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් මේ ලෝකේ දිනන්න පුලුවන් වෙවා කියලා . ඒ වගේම හැම අම්මා කෙනෙක්ගේම ආසව හොදින් ඉස්ට වෙන්න කියලා . චමරි අක්කා ,කසුන් අයියා . ඔයාලත් පරිස්සමෙන් ඉන්න . අලුතෙන් trevel with wife ටීම් එකට එකතු උන එලීනා චූටි දුව ඔයාව ගොඩාක් ආදරෙන් පිලිගන්නවා. බුදු සරනයී හැමෝටම 🙏🙏

  • @ashi6289
    @ashi6289 3 ปีที่แล้ว +17

    💋එලීනා හරිම ලස්සනයි...රට ලමයෙක් වගේ....අැස් දෙක නිල් පාටයි..මුදුම සුදුයි...💋😘😍

  • @chethanamarintha991
    @chethanamarintha991 3 ปีที่แล้ว +18

    දැක්මක් ඇති මව්පියන්ගේ දරුවන් සැමදා දැක්මක් ඇති ගමනක් යයි....තුන්දනාටම ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි ....🙏🙏🙏හැමදාම සතුටින් ඉන්න

  • @renukadamayanthi3351
    @renukadamayanthi3351 3 ปีที่แล้ว +11

    බබා ඉන්නව දැක්ක ගමන් අම්මටත් කෑහගෙන මෙන්න බබා ඉන්නවා කියල ගෙදර හැමෝටම අපේ එලීනා ප්‍රින්සස් පෙන්නුවහම මාර සතුටක් දැනුනේ අක්කේ...❤️❤️❤️❤️❤️❤️

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 3 ปีที่แล้ว +5

    ඇත්තටම බෝ සමිදුගේ පිහිටෙන් නීරෝගි ලස්සන චූටි දුවක් අක්කිට හම්බෙලා තියෙනවා❤️😍
    චූටි දූගේ ඇස්වහ කටවහ දුරුවෙලා නිදුක් නීරෝගි බව ලැබේවා.😌

  • @roshanarodrigo9509
    @roshanarodrigo9509 3 ปีที่แล้ว +69

    Your baby looks like a foreigner. She is so cute

  • @dylanliyanage
    @dylanliyanage 3 ปีที่แล้ว +2

    සමගිව ජීවත් වෙන ලස්සසන පවුලක්... කාටහරි පෙන්නන ඕන උනොත් මම මේක වීඩියෝව පෙන්නනවා ...ජය වේවා🙏🏼♥️

  • @tharidu_upendra
    @tharidu_upendra 3 ปีที่แล้ว +13

    පැටියා ලොකු වෙච්චි දවසට මෙ විඩියො එක ආදරනිය මතකයක් වෙයි ❤ සමහර විට කමෙන්ට් කරන මමත් පට්ට්ට නාකියෙක් වෙලා ඉදිවි එක්කො මැරිලා එත් පැටියාට මෙ විඩියො එක අනාගතෙ දවසක එයා බලනකොට ලස්සනම ලස්සන මතකයක් වෙයි ❤

    • @rashmikeshara4164
      @rashmikeshara4164 3 ปีที่แล้ว +1

      දුක හිතුනා බං ඒකට

  • @dilanicooray3691
    @dilanicooray3691 3 ปีที่แล้ว +51

    එයා හොඳ පරිසරවේදීනියක් වේයි කියලා හිතනවා ❤❤❤😊🥰

  • @maduranaynapriya.4923
    @maduranaynapriya.4923 3 ปีที่แล้ว +47

    ට්‍රැවලර් කෙනෙක් ගෙ හොද ලක්ශන පෙන්නුම් කරනවා...😉❤️❤️❤️

  • @malkiperera8859
    @malkiperera8859 3 ปีที่แล้ว

    එලීනා තරම් ලස්සන දුවෙක් ලබන්න ඔය දෙන්නා කරලා තියෙන පින මොකක්ද කියලත් හිතෙනවා...ඒ වගේ ලස්සන දුවෙක් ලබන්න මොකක්ම හරි ලොකූ පිනක් ඔය දෙන්නා කරලා ඇති.බුදුසරණයි ඔයාලට.පොඩිවත් කරදරයක් ජීවිතේ වෙන්න එපා..❤

  • @kamaniwickramasinha6333
    @kamaniwickramasinha6333 2 ปีที่แล้ว +2

    දෝණිහ් බෝණික්කෙක් වගේ ආනේහ් හරිම ලස්සනයි😍😍😍😍😍😍😍ඇස් වහක් වදින්න එපාහ් චූටීහ් දෝණිට 😍❤️ එයාහ් හරිම වෙනස් බබෙක් 😍😍😍 ආදරෙයි චූටීහ් දෝණිටහ් 😍😍😍😍 𝐁𝐬🌺𝐃𝐩🌺𝐉𝐩🌺𝐏𝐢 අක්කියි අයියත් දෝණිහ් එක්ක සතුටින් ඉන්න 😍❤️🌺

  • @nikeshalaa6378
    @nikeshalaa6378 3 ปีที่แล้ว +117

    කසුන් අයියගේ නහය තිබ්බට එලීනා මැනික චමරි අක්කා වගේමයි මට නම් ♥️🥰😍

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว

      ලෙඩ හරක් 😂

    • @ethman03
      @ethman03 3 ปีที่แล้ว

      @@yohanw4233 උබේ comments හැමතැනම බන් 😂💕

  • @samadhidewmini1640
    @samadhidewmini1640 3 ปีที่แล้ว +74

    අනේ වීඩියෝ එක තවත් තිබ්බා නම් 🥺♥

  • @kithminirathnayake93
    @kithminirathnayake93 3 ปีที่แล้ว +32

    එක හුස්මට බැලුවා ❤️❤️❤️ ආදරෙයි එලීනා අක්කා අයියා 😘😘

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි Baba..ඒ වගෙම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ🥰🥰🥰❤❤❤

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 ปีที่แล้ว +3

    ඔයාලා තුන්දනොටම ජය ශිු මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි... 🙏🙏🙏❤❤❤

  • @sithulibasnayake1904
    @sithulibasnayake1904 3 ปีที่แล้ว +23

    එලීනාට ලස්සන අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🤗

  • @Lily-lb4mp
    @Lily-lb4mp 3 ปีที่แล้ว +44

    Elina harima ලස්සනයි ...stay safe patiyo....❤️❤️❤️

  • @amaliharsha708
    @amaliharsha708 3 ปีที่แล้ว +33

    දවස් ගාණක් බොහොම අමාරුවෙන් හිටියා අම්මෝ ආවා ❤️❤️❤️😣😣😣

  • @hakoona9751
    @hakoona9751 3 ปีที่แล้ว +33

    අනේඇස් වහක් කට වහක් වදින්නෙපා.එලීනාගෙ තීන්නේ අමුතුම ලස්සනක්.එයා වැඩිපුර අයියා වගේ☺️❤️

  • @jayasekarasw
    @jayasekarasw 3 ปีที่แล้ว

    ඔයාලගෙ ලෝකෙට ආදරය රැගෙන,හුස්ම පොදක් බදු ජීවිතයට සතුට එක්කල,ආදරණීය දියනියට කරන උතුම්ම දායාදය,ඔයාල දෙන්න දරුවට ලබාදුන්න,ඒ ජයශ්‍රී මහා බෝදියට බාරකිරීම,දෙමාපියන් විදියට කරන උතුම් දෙයක්, තමන්ගෙ හොද ගුණධර්ම ඇයට දායාද කරල,නිර්ලෝභී,නිහතමානී,ධර්මානුකූල ගති පැවතුම් වලින් පෝෂිත දරුවෙක් ලෙස හැඩ ගන්වන්න නිතරම ශක්තිය ලැබේවා යන්න මගේ ප්‍රර්තනය, පුංචි කැදැල්ලට තෙරුවන් සරණයි ❤️

  • @tharindramadushani
    @tharindramadushani 3 ปีที่แล้ว +42

    කදුලුත් ආවා... බුදුසරණයි පැටියට... පරිස්සමෙන් තුන්දෙනාම...😘😘

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 3 ปีที่แล้ว +18

    එලීනා ❤️❤️❤️❤️ වෙනදට වීඩියෝ වල චමරි අක්කා තනියම ඇවිදන් ගියා දැන් එලීනා බබාවත් එක්කම ඇවිදිනවා 😍😍❤️❤️❤️

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +58

    ආගම ට මුල්තැදිපු එක නියමයි අයියා අක්කා .....

  • @srilankatourismhotels
    @srilankatourismhotels 2 ปีที่แล้ว +1

    කසුන් අය්යේ මන් මගේ විඩියෝ කරන්නේ gopro 5 එකෙන්.ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔයාගේ ශොට් එහෙම මාරම ගති.මන් පොඩිකාලේ ඉදන්ම ගොඩක්ම ආසම දෙයක් තමයි photograpy එත් ඒ කාලේ බැරිඋනත් දැන් ටික ටික කරනවා.මට යාලුවෝ කියන්නේත් ඉස්සර සේල්ෆියා කියලා 🤣🤣😍❤

  • @nushanmaduranga3231
    @nushanmaduranga3231 3 ปีที่แล้ว +1

    Comments නොදැම්මට හැම විඩියෝ එකක්ම බලනවා එත් එලිනා චුටි දූ දැක්කම comment එක දාන්නම හිතුනා අක්කේ අයියේ කිසිම ලොකුකමක් නැතුව කතා කරන විදිය එ නිහතමානි විදියට අපි කවුරුත් කැමති ඔය තුන්දෙනාටක තෙරුවන් සරනයි
    ජය🤩😘🤗🤗🤗

  • @ufoinduja3427
    @ufoinduja3427 3 ปีที่แล้ว +41

    Travel කිරීමට උපන් කුමරිය❤️

  • @yasithwickramaarachchi4290
    @yasithwickramaarachchi4290 3 ปีที่แล้ว +134

    අඩේ පිටරට කෙල්ලෙක් වගේ ❤️ anyway all the best aiyy and akka ❤️😘

  • @nimnatharika6388
    @nimnatharika6388 3 ปีที่แล้ว +108

    එලීනා බබා එක්ක කරපු ව්ලොග් එකක් එනකන් බලං හිටපු තවත් අය ඉන්නවද ❤💙

    • @udenikapriyadarshani3671
      @udenikapriyadarshani3671 3 ปีที่แล้ว +2

      Ow alina baba suddi babek wage aswahak wadinna apa petiyata budusarani

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@udenikapriyadarshani3671 අපිට සපෝට් එක්ක දෙන්නකෝ යලුවෝ

    • @nimnatharika6388
      @nimnatharika6388 3 ปีที่แล้ว

      @@udenikapriyadarshani3671 එයාගේ හුරතලේ ... ❤💙

    • @funonly4031
      @funonly4031 3 ปีที่แล้ว +1

      ekane babu

    • @nimnatharika6388
      @nimnatharika6388 3 ปีที่แล้ว

      @@funonly4031 aiya ❤😍

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +16

    පරිසරයට ආදරේ කරන කෙලි පොඩිත්තක් වෙයි කියලා හිතුනෙ මට විතරද? 😍

  • @malifdo3100
    @malifdo3100 3 ปีที่แล้ว +8

    අක්කී කොහොමද එලීනා පැටියාගේ කොන්ඩේ ඔය පාට වුනේ..මමත් හරිම ආසයී මගේ බබාගෙත් එහම වෙනවා නම්.මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා ද...

  • @dhanushkathilina6546
    @dhanushkathilina6546 3 ปีที่แล้ว +14

    කලින් බලලා තියනවා ඕනි තරම් ඔයාලගේ වීඩියෝ ඒත් මේ තරම් ලස්සන එකක් කවදාවත් බලලා නෑ

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว +30

    හදවතින්ම සතුටුයි පුංචි පවුල ගැන ❤️🙏☺️🇱🇰

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l 3 ปีที่แล้ว +23

    ආදරෙයි එලීනා...❤️
    අම්මයි තාත්තයිත් ගොඩක් සෝක්...❤️
    ලහිරු අයියා හෙන ලැජ්ජාකාරයා...😁

  • @WORDBUDDIES123
    @WORDBUDDIES123 3 ปีที่แล้ว

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් සියළු දෙවි රැකවරණයෙන් ඒ උතුම් ජය ශ්‍රී මහා බෝ මළුවේ තැබූ ඒ උතුම් පියවරින් අපේ චූටී එලීනා දෝනිට ලොවක් දිනන්නට අවැසි සියළු ශක්තිය ධෛර්‍ය වාසනාව නොඅඩුව ලැබේවා...........

  • @kaveeshanethmini6896
    @kaveeshanethmini6896 3 ปีที่แล้ว +1

    Travel princess අනේ හරිම හුරතල්😍...තුන්දෙනත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.....

  • @kavi-f7m
    @kavi-f7m 3 ปีที่แล้ว +10

    අනේ වීඩියෝ එක තව ටිකක් දික් උනානම් 😊ගොඩක් ආසාවෙන් එනකන් බලන් හිටපු වීඩියෝ එකක් බුදු සරණයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න❤️ චුටි පැටියා😘😘😘😘

  • @limeshadissanayake6793
    @limeshadissanayake6793 3 ปีที่แล้ว +24

    එයා cute.පිටරට බබෙක් වගේ...ඇස් වහක් වදින එපා.😇

  • @amyperera3553
    @amyperera3553 3 ปีที่แล้ว +27

    අනේ සුද්දි පැටියෙක් වගේ 😘😘💖

  • @sonyadimithri2739
    @sonyadimithri2739 3 ปีที่แล้ว +88

    She's like a foreign baby 😍

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 ปีที่แล้ว +17

    එලිනා..🌷 පිට රට බබෙක් වගේමයි.බුදු සරනයි ..තුන්දෙනාටම

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +5

    අලුත් උනත් සුපිරිම දැනුමකින් බබාව මෙහෙයවන එක නම් මාරම විදිහට අගය කරන්න ඕනා 😂😂❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @CineScopelk
    @CineScopelk 3 ปีที่แล้ว +35

    පරිස්සමට යන්න ගමන් යනකොට මේ දවස් වල ඔය තුන්දෙනාට හැමදාමත් ආදරෙයි

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +11

    ඇස්වහ කටවහ දුරුවේවා සූටී මැණික බුදුසරණයි ආදරෙයි මැණික ❤ ❤❤❤

  • @DonieSun
    @DonieSun 3 ปีที่แล้ว +11

    So relaxing and beautiful! Glad all your wishes came true! Congrats on cute baby 👶🏼 🍼 🎉 🥳

  • @nilushiwijewardhana6332
    @nilushiwijewardhana6332 3 ปีที่แล้ว +1

    පුංචි පවුලට තෙරුවන් සරණයි!
    අනේ අක්කි ගොඩක් දකිනවා අම්මලා තාත්තලා විතරක් mask දාගෙන සෙනග අතරෙ යනවා.චූටි බබාලා නිකන්ම යනවා.අනේ carefull අක්කි..🙏😍😍😍

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +4

    සුපින්වත්, රූබර, රත්තරන් දුවේ... මේ ලෝකය දකින්න, ලෝකය විඳින්න, ලෝකයේ සැරිසරන්න ශක්තිය ධෛර්යය , වාසනාව ලැබේවා නිසැකවම...🙏😢😘😍😊♥️ Much Love Xoxo😘♥️

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 3 ปีที่แล้ว +7

    අඩ්ඩේ ❤ දැන් ඉතිං සතියකට එකක් දෙන්න වෙයි ඈ.
    හැමදාම උනත් කමක් නෑ..අපි බලන් ඉන්නේ..ජය වේවා ..යන තැනක පරිස්සමෙන් හොදේ ..❤❤😍

  • @manujahiranya1343
    @manujahiranya1343 3 ปีที่แล้ว +51

    විනාඩි 10 වීඩියෝ එකකින් නම් තෘප්තිමත් වෙන්න බෑ 😂

  • @supipinandalal3751
    @supipinandalal3751 3 ปีที่แล้ว +20

    She's like a princess ♥️♥️♥️♥️

  • @u.prabath6643
    @u.prabath6643 3 ปีที่แล้ว

    සියලු දෝෂ දුරු වී චූටි දුවටත් ඔබ දෙදෙනාටත් ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිට ලැබේවා..

  • @fashiongirl0404
    @fashiongirl0404 3 ปีที่แล้ว +74

    පිටරටක බබෙක් වගේ පෙනුම 😍😍😍😍❤️❤️

    • @rohanikadisch7724
      @rohanikadisch7724 3 ปีที่แล้ว +5

      ඔවි අනේ සූද්දෙක් වගේ 😄

    • @oshanisam
      @oshanisam 3 ปีที่แล้ว +1

      @@jasminjuhar3708 well said! Some people asking akki what did you eat during your pregnancy ,I wanna baby exactly like Elina like that ! Maybe they don’t know about that

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +21

    මේක බලන්න මාර ආසාවෙන් ඉදියේ...😇❤️😘

  • @koshalasurangi3053
    @koshalasurangi3053 3 ปีที่แล้ว +5

    Travel princess❤❤❤ love you..... ❤ අක්කගෙයි අයියාගෙයි එලීනා බබාගෙයි සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න හදවතින්ම ආශිර්වාද කරමු....❤

  • @teriskafernando3939
    @teriskafernando3939 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඒලිනා මැණික වාසනාවන්තයි ❤️ කියන්න වචන නෑ. මාරම ලස්සනයි. ලංකාවේ ලස්සනම, ලස්සනම, ලස්සන...... ම, වැදගත්ම චැනල් එක " travel with wife." 🍀🍀🍀 ආදරෙයි තුන්දෙනාටම . මේ මහා විශ්වයේ බලයෙන් හා දේවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! 🙏🙏🙏🥰

  • @rathugamagefernando8114
    @rathugamagefernando8114 3 ปีที่แล้ว +40

    She looks beautiful like a Europe baby I am from Portugal

  • @mohashawijeweera7883
    @mohashawijeweera7883 3 ปีที่แล้ว +8

    මේක දානකන් බලන් හිටියේ❤️ ආදරෙයි තුන්දෙනාටම❤️ බුදු සරණයියි🙏😇

  • @AutoHubSL
    @AutoHubSL 3 ปีที่แล้ว +164

    එලීනා! ❤

  • @nisaldamsika5833
    @nisaldamsika5833 3 ปีที่แล้ว +16

    පට්ටම ආසාවෙන් බලන් හිටිය video එකක්.ඉක්මනටම edit කරලා❤❤❤

  • @nilushisewwandhi6597
    @nilushisewwandhi6597 3 ปีที่แล้ว +16

    මේ බබාගේ කොන්ඩේ පාට ඇගේ පැහැය වෙනස් අම්මගේ තාත්තාගේ වගේ නෙමෙයි. Bs

    • @sachithdilshan3202
      @sachithdilshan3202 3 ปีที่แล้ว +4

      Ow. Pinwantha daruwek. Loku ashirwadayak

    • @bawa923
      @bawa923 3 ปีที่แล้ว +4

      😂 ඇයි කියලා තෙරෙන්නෙ නැති වෙන්න බබාද

    • @nethulsandiludias5269
      @nethulsandiludias5269 3 ปีที่แล้ว +3

      අම්ම තාත්තා වගේ නෙවෙයි බබා.. අම්මා තාත්තා වගේ ගෑවිලාවත් නෑ.. හරිම ලස්සනයි.පිටරට බබෙක් වගේ.. ❤

    • @nilushisewwandhi6597
      @nilushisewwandhi6597 3 ปีที่แล้ว

      @@bawa923 හෙන ගහන කතා කියන්න එපා මහත්මයා ඔයා.

    • @kasunmrajapaksha9275
      @kasunmrajapaksha9275 3 ปีที่แล้ว +1

      @@bawa923 බලු කතා කියන්න එපා බං😡