ELINA'S FIRST WATERFALL VISIT | ONE DAY TRIP | Travel Vlog #28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • The Thudugala Ella waterfall is located in Thudugala village in Dodangoda Divisional Secretariat in Kalutara District.
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    TRAVEL WITH WIFE on Social Media
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife

ความคิดเห็น • 911

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +436

    වීඩියෝස් වල ආරම්භයේ චමරි කතා කලා. ටික කාලෙකින් කසුන් චමරිව අභිබවා චැනල් එකේ බලය තහවරු කරා. දැන් බලන් ඉන්නෙ, දෙන්නවම අභිබවලා එලීනා චැනල් එකේ බලය තහවරු කරගන්නකම්.
    ආදරෙයි. 😍❤️😍

    • @sachiyabro
      @sachiyabro 3 ปีที่แล้ว +2

      @@travelwithwife 🤣

    • @nethibpblover377
      @nethibpblover377 3 ปีที่แล้ว +1

      apith dalan inne eka wenakam thami neda foodiss

    • @budubudu3364
      @budubudu3364 3 ปีที่แล้ว

      එක අැත්ත තමා 😄

    • @ranuthiaradana5013
      @ranuthiaradana5013 3 ปีที่แล้ว +3

      Magic compassla ehema wenne kawadda mama balan inneth kuchi akkage baby kuchi akkiwai ayyawai abibawa yanawa dakinnai ❤️😍💑👩‍👧‍👧

    • @Lord_sukuna_636
      @Lord_sukuna_636 3 ปีที่แล้ว

      ❤️❤️

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +708

    මගේ දුවත් මම ඔතනට එක්කන් ගියා. එයා එක්ක ගිය දෙවෙනි දිය ඇල්ල.
    එදා දවස මතක් උනා මේක දැකලා.. 😍
    තවත් චූටි Nature Lover කෙනෙක් ඉන්නව අපිට දැන් (චූටි එලීනා)
    - උදය

  • @PramudiHansanee
    @PramudiHansanee 3 ปีที่แล้ว +485

    එලීනාගේ කකුල් දෙක වතුරට තියද්දී හිතුනා "අනේ එයාත් පරිසරයට ආදරය කරාවි" කියලා ✨

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +7

      එලෙනාට ඇයි මම මෙතරම් අදරෙමට තෙරෙන්නැ මැණික් කැටෙ තෙරුවන් සරණයි

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +31

    අපේ බබාල දෙන්න ඒක බලලා දැන් ඉතින් දිය ඇල්ලක් හොයාගෙන යන්න වෙනවා 🙄
    Nice video! Nice to see you guys travelling as a family! ❤️

  • @NomadicLobsters
    @NomadicLobsters 3 ปีที่แล้ว +172

    ඉස්සර වගේ travel කරන එක නම් ලේසි නෑ වගේ බබා එක්ක. හැබැයි වැඩේ challenging උනාට, වීඩියෝ එක ඉස්සරටත් වඩා ජොලි 🥳 සහ ලස්සනයි ❤

    • @spacedh5275
      @spacedh5275 3 ปีที่แล้ว +1

      මේ දෙන්නත් මේ පැත්තේ ඇවිල්ල😜. අයියයි අක්කයි දෙන්නම මේවා බලලා experience ගන්න.😎 ඒක අනාගතය ට හොඳයි නේ. 😉නේද Aiya and Akki🤭🤭

    • @dilhara675
      @dilhara675 3 ปีที่แล้ว

      @@travelwithwife ow neda akki😄

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +157

    එලීනා බබා දැන් ලොකු වෙලා, ආදරෙයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම, ❤️❤️❤️❤️❤️

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 3 ปีที่แล้ว +122

    වෙනදා කසුන් කසුන් කසුන්...කියලා චමරි අක්කා කියනවා මතකයි ඉවරයක් නැතුව..දැන් "තාත්තා"...🤗😘❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +24

    චූටි කකුල් දෙක වතුරෙන් තියෙන කොට හරි ආසා හිතුණා.එයත් පරිසරයට ගොඩක් ආදරය කරාවි...ආදරෙයි තුන් දෙනාටම.🥺♥️😍

  • @studycompass4603
    @studycompass4603 3 ปีที่แล้ว +17

    ගහක් ගලක් වගේ අම්මයි තාත්තායි ඉද්දි ආයේ තව මොන බයක්ද ඒ පැටියට ලොකේ වටේම යන්න උනත්♥️ Budu sarani♥️

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +61

    අනේ අපේ චූටි මැණික කකුල් වතුරට දාද්දි මාරම අමුතු හැගීමක් හිතට අවේ ..අාදරෙයි මැණික බුදු සරණයි පරිස්සමින් ඉන්න...😘😘😘😘

  • @hansinethsara615
    @hansinethsara615 3 ปีที่แล้ว +64

    අපි නම් නිතරම යනව ඔය දිය ඇල්ලට ... අපිට ගොඩක් ම ලගයි ...😋😋එලීනා බබා 😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +50

    එලීනා ලොකු වෙලා මේක බලන දාක මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න.😁
    👇 🖤🔥

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +127

    Sri lankan best travelers 🇱🇰🇱🇰🇱🇰🔥

  • @Chutte
    @Chutte 3 ปีที่แล้ว +17

    අනේ ඉතින් එලීනා දුව මේක බලද්දී..... ලොකු වෙලා...පුදුම ආඩම්බරයක් දැනෙයි..කසුන් චමරි ගැන... ආදරෙයි ඈ ❤️❤️❤️❤️

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +25

    ආදරෙයි එලීනා ඔයත් අම්මීයි තාත්තයි වගේ පරිසරයට ආදරේ කරන දුවෙක් වෙයි ❤❤❤

  • @dinukaofficial
    @dinukaofficial 3 ปีที่แล้ว +93

    අනේ ඒකේ ලස්සන 😘

  • @thushannimesha7223
    @thushannimesha7223 3 ปีที่แล้ว +14

    එලීනා හම්බවෙන්න ඉද්දී ඔයාලා දෙන්නා කෑම දුන්න බල්ලාගේ නමත් බඩී නේද🤗🤗. එලිනා කැමතිම බෝනික්කාගේ නමත් බඩී🥰🥰.. අනේ shokkk 😘😘

    • @thushannimesha7223
      @thushannimesha7223 3 ปีที่แล้ว +4

      අනේ ඔව් ඒ තරම් ඇබ්බැහිවෙලා ඔයාලගේ විඩියෝ වලට.. අම්බුලුවාවේ ගිහිල්ලා විඩියෝ එකක් දාන්න කෝ 🙏 plzzzzzz

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว +7

    Nature lover කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ එලීනා බබාව. අක්කා අයියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😘😘😘😘 ආදරෙයි ගොඩාක්

  • @SLTimez
    @SLTimez 3 ปีที่แล้ว +167

    එලීන ලොකු වෙලා මේක දකිද්දි එයාට කොච්චර සතුටක් දැනෙයිද නේද? 😍 ඒකට අපි.. පොඩි කාලෙ ඒවගෙන් ඉතුරු වෙලා තියෙන්නෙ චූ කරගෙන මුනින් අතට හැරිල ඉන්න බොද වෙච්ච photo ටිකක් විතරයි 😂

  • @isharaekanayaka3493
    @isharaekanayaka3493 3 ปีที่แล้ว +4

    ඔය දෙන්නාවවත් චුටි මැනිකවවත් අපි දැකලා නෑ කවදාවත් අක්කා .එත් අපි ඔයාලට හරිම ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා . Video එකක් දානකන් බලාගෙන උන්නේ .හරිම ලස්සනයි ඔයාගෙ පුන්චි පවුල .😍

  • @dilushianuruddhika3844
    @dilushianuruddhika3844 3 ปีที่แล้ว +86

    හම්මො මේක එනකන් මග බලන් හිටියේ🥰🥰 අපේ ඒලීනා මැනික බුදුසරණයි පැටියෝ❤

  • @keshanikarunarathna9975
    @keshanikarunarathna9975 3 ปีที่แล้ว +11

    නොටිෆිකෙශන් එක ආව ගමන් දුවගෙන ආවා....මේ කාලේ මගේ පිස්සුව තද වෙලා තියෙන්න ඔයාලා 2 නිසා සෙරම පිලිවෙලට බලාගෙන යනවා අද බැලුවා ඔයාලාගේ love story එක jaffna wedding vlog එක jumbo udavala vlog එක little england cottage එක මාර ආසාවෙන් බලන්නෙ ❤️🥺 අක්ක & අයියා එලීන බාබා... තුන්දෙනා පරිස්සමට travel කරන්න මාත් ආසයි ඔයාලා වගේ යන්න හැමතැනම .....යන්න බැරි තැන් හරි අපිට පෙන්න ඔයාලාට මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නොනි..... 🥰 පරිසරයට ආදරෙය කරන අය අද කාලේ හරි අඩුයි... ඔඅයාලා ගැන පොතක් උනත් ලියන්න පුළුවන් .... හිතුනොත් ඒක අනිවාර්යයෙන් කරනවා.... විඩියෝ එකවත් බැලුවේ නෑ first comment එකයි like එකයි මගෙන් පරිස්සමට ඉන්න..... බුදු සරනයි ❤️🌸

  • @freecreator2480
    @freecreator2480 3 ปีที่แล้ว +42

    3:57 whatt?? අපි දෙන්නා?🤔

  • @aaliyahakmal1215
    @aaliyahakmal1215 3 ปีที่แล้ว +182

    අනේ ඒක ලස්සනයි. සුපුරුදු පරිදි කසුන් අයියාගේ video clips ටික නියමයි 😍 ආයෙත් එන්න බෝනික්කී අරන් ඉක්මනට🥰💖 Thank you 🥰😘🍃

    • @hiru737
      @hiru737 3 ปีที่แล้ว +5

      Oyath giya neda eyala ekka

    • @aaliyahakmal1215
      @aaliyahakmal1215 3 ปีที่แล้ว +1

      @@hiru737 ඔව් 😍🍃

    • @fathimafazrina1183
      @fathimafazrina1183 3 ปีที่แล้ว +1

      Aaliya akmal ge contect number eka denna berida .apitath waterfall ekata yanna aasai.eyalawa contect karoth thena hoyaganna lesi ne

  • @dayanengineering5292
    @dayanengineering5292 3 ปีที่แล้ว +15

    අපේ ගෙවල්වලට ලගටම ඇවිත් ගිහින් .බුදුසරණයි තුන්දෙනාටම😍😍🤗😘

  • @anjellenikz6301
    @anjellenikz6301 3 ปีที่แล้ว +9

    ට්‍රැවල් විත් එලීනා කියලා නම වෙනස් කරනු ♥️😌

  • @sanjusandaruwan4723
    @sanjusandaruwan4723 3 ปีที่แล้ว +13

    අපේ ගම 😍😍
    ඕනම කෙනෙක්ට එන්න පුලුවන් බය නැතුව නාන්න ,
    ලංකාවෙ මුහුදට ලගම දිය ඇල්ල මේක 😍😍 තුඩුගල දිය ඇල්ල

    • @dilinijayamali7523
      @dilinijayamali7523 3 ปีที่แล้ว

      Kaluthara koheda me weterfall eka thiyenne.

    • @sanjusandaruwan4723
      @sanjusandaruwan4723 3 ปีที่แล้ว

      @@dilinijayamali7523 කළුතර මතුගම පාරෙ දොඩම් ගොඩ හංදියෙන් හැරිල යන්න ඕනෙ , google map eke search කරන්න එතකොට පෙන්නනව හරියටම

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

      @@dilinijayamali7523 kalutara pahu karan yanakota katukurunda hambenawa katukurunden harawala mathugama pare yanna ona

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว

      @@chandaniandprasadh4242 mathugmada thybne

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 ปีที่แล้ว

      @@insu5959 highway eke awoth dodangoda idan vinadi 10 dura

  • @nimeshikaranasinghe1865
    @nimeshikaranasinghe1865 3 ปีที่แล้ว +39

    අම්මෝ එලීනා පැටියගේ සතුට 😍..පරිස්සමෙන් තුන්දෙනාම ❤️

  • @cutebby4681
    @cutebby4681 3 ปีที่แล้ว +8

    සුටි දු සෝයි අනේ 🥰🥰ඒ වගේ හුරතල් දු පොඩ්ඩක් 🥰ඔය දෙන්නා ට වාසනාවක් අනේ 🥰🥰

  • @sukhalikahettiarachchi9091
    @sukhalikahettiarachchi9091 3 ปีที่แล้ว +65

    එලීනාගෙ දිහාම බලන් හිටියෙ මං විතරද 💖

  • @mohamedakmal5960
    @mohamedakmal5960 3 ปีที่แล้ว +20

    ලගදිම ආයේ අලුත් ගමනකින් හම්බවෙමු 😍 එතකන් අපේ එලීනා මැණිකව පරිස්සමෙන් බලාගෙන ඔයාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න 😘
    ආදරෙයි තුන්දෙනාටම 😍

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි චූටි එලීනා දූ ❤️❤️❤️ දිය ඇල්ල ලග සනීපෙට නින්ද යන්න ඇති. ගොඩක් පරිස්සමෙන් ඉන්න. බබත් එක්ක travel කරන අපේ Milford Sound වීඩියෝ දෙකත් බලන්න පුලුවන් නම්. ඔයාල ආස වෙයි ❤🙏😍

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +8

    අනා දෝණි බබා.. 🤗🤗 අනේ අයියා අක්කා කොහේ ගියත් මේ මැණිකත් එක්ක තුන්දෙනාම පරිස්සමින් හොඳේ? 🥺 ආයිමත් වීඩියෝ එකක් අරනෙන්න ඒනම් ඔන්න.. 🤗🤗

  • @malsha1645
    @malsha1645 3 ปีที่แล้ว +14

    😍එලීනා ශෝයි😊එයා අයියා වගේමයි 😊

  • @TRAVELWITHUS-30
    @TRAVELWITHUS-30 3 ปีที่แล้ว +80

    එලීනා බබී ❤️🌏 ආදරෙයි තුන්දෙනාටම 😍😘

  • @taprobean4587
    @taprobean4587 3 ปีที่แล้ว +68

    බුදු අම්මෝ රෑ 12 ත් පහුවෙලා එලීනා තව ඇහැරිලාද😍

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 ปีที่แล้ว +23

    පරිස්සමට ඉන්න. බුදු සරණයි. ආදරෙයි එලීනා. 🌏💛

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 3 ปีที่แล้ว +10

    කොහේ ගියත් එලීනා පැටියා එක්ක පරිස්සමෙන් අක්කේ...❤️❤️

  • @yasassrimadushani6370
    @yasassrimadushani6370 3 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නනම් නියමයි.ඒ වගේම තමා ඔයාලගෙ බබාත්.සමහර couples travel කරන්න ඕන නිසා බබාලා හදාගන්නෙත් නෑ.ඉතින් ඔය දෙන්නගෙ ජීවිතෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.මමත් ආසයි කවදා හරි ඔයාලා වගේ travel කරන්න සතුටින් ජීවත් වෙන්න.මම ඔයාලගෙ ගොඩක් වීඩියෝ බලලා තියෙනවා.ඉතුරු ටිකත් ඉක්මනටම බලලා ඉවර කරනවා.සුබපතනවා ඔයාලගෙ family එකට.❤️❤️❤️👌👌👌

  • @bhagyawasanagamage7997
    @bhagyawasanagamage7997 3 ปีที่แล้ว +15

    එලීනා මැනික ❤️ පරිස්සමින් එයාව බලා ගන්න අයියේ අක්කේ ❤️😘❤️ ආදරෙයි තුන් දෙනාටම ❤️

  • @anjanakavindi4782
    @anjanakavindi4782 3 ปีที่แล้ว +25

    අනේ🥺♥️ වීඩියෝ එක එනකන් බලන් හිටියේ ❤️❤️හැමෝටම බුදුසරණයි❤️

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +15

    එලීනව බලන්නමයි ආවෙ😁❤️ ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි❤️😍

  • @dinushikasewwandi177
    @dinushikasewwandi177 3 ปีที่แล้ว +7

    අක්කටයි අයියටයි එලීනා බබාටයි තුන්දෙනාටම බුදු සරණයි ❤

  • @Sancharaka_mathra
    @Sancharaka_mathra 3 ปีที่แล้ว +18

    ඉස්සර බලන්නේ ඔයාලා දෙන්නව බලන්න...දැං එලීනව බලන්නේ....

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 3 ปีที่แล้ว +38

    අර අන්තම clip එක දාපු එක නම් වටිනවා.නැත්තම් ඔස්තාර්ලාගේ බැනුම් කෝටියයි

    • @TDSSSE
      @TDSSSE 3 ปีที่แล้ว +4

      Aththa kthawa🤣

  • @yallasrilanka2225
    @yallasrilanka2225 3 ปีที่แล้ว +20

    Hey you. Yes, you. You're probably scrolling through the comments, like I am, reading all these motivational comments. If you are reading this at night, you should get some sleep, and don't stress about everything going on in the world, or what you are going through. Don't dwell on things from the past, don't stress on your future. Just live your life, because you only get one. Do whatever makes you happy, not what other people want from you. For me, I'm gonna wake up tomorrow morning, get some exercise, and cherish life for the amazing blessing that it is. I hope you do the same and have an amazing day as well! Stay safe and stay relaxed ❤️

  • @HP-yn8fh
    @HP-yn8fh 2 ปีที่แล้ว +1

    එලීනා බේබිව අක්කිලාට සුරංගනා ලෝකෙන් එවලා තියෙන්නේ...❤️😍😍 කොච්චර බලාගෙන හිටියත් ඇතිවෙන්නෙ නෑ...😍ඔයාලා ගොඩාක් වාසනාවන්තයි මේ බෝනික්කිව ලැබෙන්න💑 ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාලා තුන්දෙනාටම🙏❤️😘

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya4876 3 ปีที่แล้ว +11

    අනේ ඔයාලාට තෙරුවන් සරණයි❤
    පරිස්සමට ඉන්න💞 අදත් වීඩියෝ එක ලස්සනයි❤🌸

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 3 ปีที่แล้ว +53

    ඔංන මගෙන් මුල්ම කමෙන්ට් එක බුදු සරණයි එලිනා පැටියෝ .කොහේ ගියත් පරිස්සමේන්💐💐

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 2 ปีที่แล้ว

    මේක තමයි නියම ජිවිතේ කියන්නේ. මේ විදියෙන් ජීවත් වෙන එක නිසා දරුවන්ගේ ජීවිතත් ලස්සන වෙනවා,පුංචි ජීවිත ලස්සන වෙන්න උදවු වෙනවා, අනික පොඩි දරුවන් පොඩි කාලේ ඉදන්ම ස්වභාව ධර්මය ට අනුව ජීවත් වෙන්න හිත හැදෙනවා.. ගොඩක් වටිනවා.කවදාවත් මේ දරුවන් වැරදි මාර්ගයේ නම් යන්නේ නෑ. බුදු සරණයි! තුන් දෙනාටම.

  • @Chathura_basnayaka
    @Chathura_basnayaka 3 ปีที่แล้ว +50

    ඔයාලගෙ පලවෙනි vlog එකත් වොටර්ෆොල් එකක් එලිනා එක්ක හරියටම traval වොලොග් එකක් කියලා දැම්මෙත් වොටර්ෆොල් එකක් ❣️❣️❣️❣️

    • @Chathura_basnayaka
      @Chathura_basnayaka 3 ปีที่แล้ว +3

      @@travelwithwife එකනේ හැබැයි පරිස්සමෙන් තුන්දෙනාම

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +4

    ආදරෙයි එලීනා මැණික . අපේ පැටියත් එනකන් අපි බලාගෙන ඉන්නෙ.එයාවත් අරගෙන ට්‍රැවල් කරන්න අපිත් බලාගෙන ඉන්නවා. බුදුසරණයි ඔයාලට.

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +6

    දිගටම මෙහෙම සතුටින් ඉන්න ලැබේවා. 😁❤️🎉️🎈

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 ปีที่แล้ว +21

    එනකල් බලන් උන්නේ ❤️😍 පරිස්සමට තුන් දෙනාම ට්‍රැවල් කරමූ..😍❤️

  • @warunisenavirathna3168
    @warunisenavirathna3168 3 ปีที่แล้ว +2

    අනේ එලීනා මැණික දැක්කම ආදරේ හිතෙනවා..හරිම හුරතල්.😘❤️..අනේ තුන්දෙනාම පරිස්සමින් travel කරනකොට...බුදු සරණයි තුන්දෙනාටම..ආදරෙයි😘❤️

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +100

    Love ❤️ from USA 🇺🇸: We are travelbees

    • @malidu7
      @malidu7 3 ปีที่แล้ว +8

      @@travelwithwife really wanna talk to you guys ! ❤️

  • @BLACKCAMERA5209
    @BLACKCAMERA5209 3 ปีที่แล้ว +11

    පලවෙනි weve එක සහා පලවෙනි comment එක නෙමෙයි දෙවෙනි එක 😊😁පට්ටම සතුටුයි මගෙ ජිවිතෙ වෙනස් කරපු පුද්දගලයො දෙන්නගෙ විඩියො එකකටම මෙම දාන්න හම්බුන එක ❤️😊 love u

  • @PeveenPeshal
    @PeveenPeshal 3 ปีที่แล้ว +2

    කසුන් අයියාට මන් කතා කරාම අයියා මට ලොකු අවවාදයක් දුන්නා ඒක වටිනවා අයියේ ජීවිතේටම ♥️💪

  • @shashininikeshala1365
    @shashininikeshala1365 3 ปีที่แล้ว +1

    අනේ ශෝයි... එලීනා සුරංගනාවී දිහා තමයි මුල ඉඳන් මන් බලන් හිටියේ❤️❤️❤️ එයා දැන් ලොකුයි අනේ🥰🥰🥰 කාලෙකින් travel vedio එකක්... පරිස්සමින් ඉන්න අයියා අක්කා එලීනා පැටියා එක්ක😘😘

  • @gangulaluthge1213
    @gangulaluthge1213 3 ปีที่แล้ว +12

    චූටි එලීනාගෙ පළවෙනි Trip එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ😻😻😍😘

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 3 ปีที่แล้ว +20

    කසුන්,චමරි අක්කේ දෙන් දිගටම ට්‍රිප් ඕනේ හොදේ

  • @the2knicko911
    @the2knicko911 3 ปีที่แล้ว +13

    දෙවි පිහිටයි එලීනා පැටියට බුදු සරණයි පොඩ්ඩෝ

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 ปีที่แล้ว +17

    දෙවැනි පාරටත් බලනෝ .. වීඩියෝ එක බල බල ඉන්නම හිතෙනෝ අක්කී &අයියා . එලීනා මැණික නිදි ද?

  • @sesathiranasingha382
    @sesathiranasingha382 3 ปีที่แล้ว +3

    එලීනා ❤️ එයාට ගොඩාක් දේවල් තියෙයි බලන්න.. එයා ඉපදුන දවසේ ඉදන් 🎁

  • @ashanpolwaththa8648
    @ashanpolwaththa8648 3 ปีที่แล้ว +4

    වෙලාවක රත්නපුර පැල්මඩුල්ලේ කිරිදි ඇල්ලේ එන්ඩ.නියම තැනක්. එලීනා එක්ක එන්නම ඕනි

  • @tiroshipaboda9309
    @tiroshipaboda9309 3 ปีที่แล้ว +1

    අක්කේ තරහා වෙන්න එපා කිව්වාට පොඩි එක්කෙනා එක්ක ඉද්දී කොන්ඩේ ගැටගහා ගන්න එයාලාගේ අත් කකුල් තුවල වෙනෝ කොන්ඩ ගස් වලට මෙහෙම කිව්වාට මුකුත් හිතන්න එපා ආදරේයී අක්කේ ඔයලාට😘😘😘😘

    • @marianfernando3708
      @marianfernando3708 3 ปีที่แล้ว +1

      Ane eka aththa akke.. Mage yaluwek ge babage aha රතු වෙලා තිබ්බ.. හොයාගන්න බැරුව හිටියේ හේතුව. ඊට passe thama දැනගත්තේ babage as වලට ammage konde gas ඇනිලා .

  • @shaistasiras5851
    @shaistasiras5851 3 ปีที่แล้ว +2

    Hi, I am 9 and it is my summer holidays. I love watching your videos mostly because of Elina, Please make more travel videos with her. Thank you!

  • @dushmilasathsarani7907
    @dushmilasathsarani7907 3 ปีที่แล้ว +3

    අනේ අපේ Travel Princessge ලස්සන😘❤️Adarei Elina Patiyo..❤️

  • @matheeshabandara5177
    @matheeshabandara5177 3 ปีที่แล้ว +41

    දුව තාත්ත වගේමයි

    • @mhkumarikumari8012
      @mhkumarikumari8012 3 ปีที่แล้ว +1

      අනිවාර්ය

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 3 ปีที่แล้ว +1

      නැතුව ඉතිං අල්ලපු ගෙදර එකා වගේ වෙන්නෙයි...

    • @matheeshabandara5177
      @matheeshabandara5177 3 ปีที่แล้ว +2

      @@pethumdananjaya4668 නෑ අම්ම වගේ වෙන්නත් පුලුවන් නෙ.

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි...🤩💖🥰 එලීනා ගෙ පලවෙනි travel vlog එක බලන්න ආසාවෙන් හිටියෙ..☺️💖🥰

  • @madushadulmini4003
    @madushadulmini4003 3 ปีที่แล้ว +51

    අම්මෝ අද සතුට මන් තමා පලවෙනි කමෙන්ට එක.අනිවාරෙන් රිප්ලයි ඕනි අක්කා අයියා මට 😍❤️❤️❤️

    • @SLCyborg
      @SLCyborg 3 ปีที่แล้ว +1

      1st eka mageda manda 😌😎🤗

    • @the2knicko911
      @the2knicko911 3 ปีที่แล้ว +2

      Boru kiyanna epa

    • @the2knicko911
      @the2knicko911 3 ปีที่แล้ว +1

      Mama palaweniya

    • @SLCyborg
      @SLCyborg 3 ปีที่แล้ว +2

      Oya hari. Oya thamai Win kale. 😍

    • @shashikalasewwandi3352
      @shashikalasewwandi3352 3 ปีที่แล้ว +4

      පලවෙනියෝ ගොඩයි..සාදාරන ලෙස හැමෝටම like එකක් දාගෙන යන්න 😁👀💖

  • @harshanigeethanjalee2308
    @harshanigeethanjalee2308 3 ปีที่แล้ว +4

    දිය ඇල්ල බැලුවෙ නෑ... එලීනව හෙව්වෙ❤️😍

  • @FairyWorld
    @FairyWorld 3 ปีที่แล้ว +4

    අපිත් ආවා එලීනව බලන්න 🧚🧚🧚🧚🧚🧚🧚🧚

  • @dammikaishara9160
    @dammikaishara9160 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .. අම්මෝ ගොඩාක් කාලෙකින්නේ අපි එලියට ගියේ , හරිම ලස්සනයි අක්කා , අයියා , බොහොම ස්තුති .. අපිව ඇවිදින්න එලියට එක්කන් ගියාට .. අක්කා චුටී දොනී පරිස්සමට එක්කන් යන්න .. අනේ පරිස්සමට ඉන්න .. අපි ආදරෙයි තුන්දෙනාටම ගොඩාක් , ගොඩාක් 💑💞💑 .. ආයෙත් කියනවා පරිස්සමට ඉන්න , පරිස්සමට ඇවිදින්න යන්න .. බුදු සරණයි !!

  • @Hashboiii
    @Hashboiii 3 ปีที่แล้ว +2

    තුඩුගල ඇල්ල කියලා හිතුවා මුලින්ම දකිද්දී පස්සේ තමා confirm කර ගත්තේ.. අපිත් ඔය ළඟ තමා ඉන්නේ

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +8

    😍😍😍😍video eka enakan balan hitiye❤️❤️❤️

  • @madushananjana9606
    @madushananjana9606 3 ปีที่แล้ว +5

    Oyagolloth panadureda..pandure koheda

  • @udanigamage3785
    @udanigamage3785 3 ปีที่แล้ว

    මන් අයියගෙයි අක්කගේයි හැම vedio එකක්ම බලනවා.. එලිනා මැණිකගේ හැම vedio එකක්ම මන් බලනවා.. පරිස්සමින් ඉන්න මගේ දෝණි.. ආදරෙයි ගොඩාක්.. බුදුසරණයි අපේ ට්‍රැවල් පවුලටම.. යූ ටියුබ් එකේ අසම චැනල් එක තමයි මේ...❤️

  • @chathurapanditha4975
    @chathurapanditha4975 3 ปีที่แล้ว +5

    තුන් දෙනාටම
    දළදා සරණයි
    ❤️❤️❤️
    Be safe & travel

  • @thirunisaumyanaranthotage1933
    @thirunisaumyanaranthotage1933 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤ තුන්දෙනාම සතුටින් ඉන්න

  • @pabasaradodangoda7240
    @pabasaradodangoda7240 3 ปีที่แล้ว +8

    චූටි පැටියා අපේ... ❣️
    එයත් හැමදාම පරිසරයට ආදරේ කරයි ඔය දෙන්න වගේම 🍃 ආදරෙයි තුන්දෙනාටම 😘

  • @CineScopelk
    @CineScopelk 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකං බලාගන හිටියේ සැහෙන්න කලක් thanks
    පට්ටම ආදරේ කරන පවුලක්

  • @Rashi_Vlogs_
    @Rashi_Vlogs_ 3 ปีที่แล้ว +6

    එලීනා මැනික ❤️❤️ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ,පරිස්සමෙන් බුදුසරනයි 💜️💜️💜️💜️💜️

  • @lisalchandeepa5731
    @lisalchandeepa5731 3 ปีที่แล้ว +8

    Unlike කරපු උන්ගෙන් අහන්න තියෙන්නෙ ඇයි බන් ඔහොම 😂

  • @user-kl7cw4nr4h
    @user-kl7cw4nr4h 3 ปีที่แล้ว +7

    තුඩුගල ඇල්ලට එන කෙනෙක් ඉන්නවන්ම් කියන්න ඕනම දෙයක් ම්න් ගානේ

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว

    එලීනා බබාව දැක්කම පුදුම ආදරයක් හිතෙන්නේ , හරිම හුරතල් එයා.. මටත් ආස හිතුණා ඒ දියඇල්ල බලන්න යන්න.. පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම. ආදරෙයි එලීනා මැනික , අක්කි & අයියා ❤️😍😘😘✌️

  • @laksm302
    @laksm302 3 ปีที่แล้ว +1

    Api chuty kale karapuwath ammala kyddi asai ahanna. Elinata nam dan balannama puluwn .😍😍😍

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว +10

    අම්මෝ travel family ❤️🔥😘

  • @mine5525
    @mine5525 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් Family එකහ් ❤️. එලීනා බබී සොයි අනෙ ඔයා නිදාගෙන ඉන්නකොට 😘❤️.එලීනා බබා එක්ක තව travels vedio ගෙන්න.බලන් ඉන්නො අපි 🙈❤️

  • @nilminiliyanagamage95
    @nilminiliyanagamage95 2 ปีที่แล้ว

    Travel princess ට waterfall experience එකක්.එතන හරිම ලස්සනයි.family එකකට යන්න කියාපු තැන.

  • @vimanijayathilaka5135
    @vimanijayathilaka5135 3 ปีที่แล้ว +8

    මම නම් එලීනාව බලන්න ආවේ ආදරෙයී පැටියෝ ඔයාට ❤❤❤❤❤❤❤❤❤

  • @piumihansika6002
    @piumihansika6002 3 ปีที่แล้ว +45

    අම්මෝ වීඩියෝ එක දාපු වෙලාව.. 👻👻👻

    • @nethibpblover377
      @nethibpblover377 3 ปีที่แล้ว

      api ithin elina menika wenuwen kawadathe eherala neda dro

    • @nethibpblover377
      @nethibpblover377 3 ปีที่แล้ว

      ane soori mama denan hitiea nane oya kellek kiyala

  • @_KIzU_
    @_KIzU_ 3 ปีที่แล้ว +13

    අපිත් දොඩන්ගොඩ තමා🤗❤😌

    • @dilusandamali8808
      @dilusandamali8808 3 ปีที่แล้ว +1

      හා අපිත් ahema තමයි 👍👍

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Ethi yanthan travel video ekak awa elina menika enna hinda kochchara lassana thenak unath thawa lassanata penawa travel video nethi nisa mn aye mula edan video blnw parissamin thundenatama budu saranai

  • @tharukavindya8126
    @tharukavindya8126 3 ปีที่แล้ว

    අනේ එලීනා බබාගෙ ලස්සන... ඔයාගෙ අම්මියි තාත්තී ගාව ඉන්න ඔයා හරිම lucky චූටි පැටියො.. පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි..උම්මා..😍🌹😘

  • @EndlessTravelPartner
    @EndlessTravelPartner 3 ปีที่แล้ว +3

    Elina බබා දැන් ලොකු වෙලානේ😍❤️Travel Princes

  • @dil9438
    @dil9438 3 ปีที่แล้ว +5

    මේකනම් හොද ආදර්ශයක් වේවි❤

  • @yallasrilanka2225
    @yallasrilanka2225 3 ปีที่แล้ว

    Dear "Travel With Wife". What makes your channel more popular and beautiful is because you guys never promote racism. you guys treat every Sri Lankan equally as family and friends. I wish you guys more and more success and wish your cute little angel Elina nothing but the best in her life.❤️ Cheers. Keep up the good work. Wish you guys success.👍

  • @koshilasandamini9608
    @koshilasandamini9608 3 ปีที่แล้ว

    වීඩියෝ ඒක බලන්න ටිකක් පරක්කු උනා ❤️ එත් වැනිදා වගේ නෙමේ අද අසනිපෙන් බයෙන් ඉන්නෙ මට කොරොනා පොසිටිව්🤕🤕 එත් හිත ටිකක් හරි නිදහස් වෙනවා ඔයාලගෙ විඩියො එකක් බලද්දී

  • @sehara7230
    @sehara7230 3 ปีที่แล้ว +3

    Kawadawath එලීනාට ගහන්න එපා
    එයාව ආදරෙන් බලා ගන්න මොකද ළමයින්ට ගහන්න හොඳනෑ
    Jeewath wenna ona vidiya kiyala denna loku unama
    Ethakaota ellina oya dennawa hodata balagani .
    Mata Awurudu 17 mage Amma mata puduma vidiyata gahala thiyanawa , banala thiyanawa
    Mama suicide karagannath gihilla thiyanawa
    Mata wecca de wenakenekuta wenawata wenawata mama kamathi nah.
    Mama lokuunma lankawe katawath suicide karaganna denne nah man egollanwa bera gannawa
    Anyone who's reading this may all your dreams come true
    God bless you all 🙏 be happy everyday