Pela Ma Sitha | පෙලා මා සිත | Nipuni Nayanathara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ♪ Performed By ‪@nipuninayanatharathennakoon‬
    ♪ Written By Narada Wijesooriya
    ♪ Music & Melody By Udara Samaraweera
    Flute | Indika Rajintha
    Mis & Mastered by Udara Samaraweera‪@audiotown323‬
    Lyrics
    පෙලා මා සිත පලා යද්දී
    යන්න ඉඩ දී නිහඬ වීමය
    හැරී ආපසු සොයා එනතුරු
    බලා හිඳිනා එකයි ප්‍රේමය
    එදා හසරැලි නැගු තැන්වල
    තනිව ගොස් කඳුලැලි හැලීමය
    බදා වැලපී බෙදා ගත් දුක
    යළි මතක් කර සිනා සීමය
    ලොවම නිදියන නිහඬ මැදියම
    සිතෙන් ඉගිලී සොයා යාමය
    බලා අන්සතු ලයක සැතපෙන
    ඔබේ රුව දැක ඉකි ගැසීමය
    ...............................................................
    Follow Udara Samaraweera on Social Media
    Instagram : bit.ly/udaraIG
    Facebook : bit.ly/udaraFB
    TikTok : bit.ly/udaraTi...
    Spotify : spoti.fi/3GEZvXo
    Copyrights (C) 2023 Audio Town

ความคิดเห็น • 124

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน +11

    තාමත් හීනයක් වගේ මේ සින්දුව... ❤

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 2 หลายเดือนก่อน +2

    අපූරුයි ..... රහයි ..සුබ පැතුම් හදවතින්ම

  • @madubha7692
    @madubha7692 2 หลายเดือนก่อน +2

    හදවතේ ගැඹුරෙහිම රැදෙන පුදුමාකාර වේදනාවක් , ඒ තුළින් මතුවන අපූර්ව රහක් මේ ගීය පුරාවටම මට දැනුණා..ඒ රහ දැනෙවුවාට ඔබට ස්තූතියි නංගි.❤❤❤ ඔබට ජය!!!

  • @thanujaobeysekara7713
    @thanujaobeysekara7713 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නංගි ..... ලස්සන වචන ඔයා හරි අපුරුවට දැනෙන්න ගායනා කරනවා.. සුබ පැතුම් නංගී💐💐💐😘😘

  • @samvidanapathirana6590
    @samvidanapathirana6590 2 หลายเดือนก่อน +2

    Beautiful song Nipuni ❤

  • @SujeewaVidanapathirana
    @SujeewaVidanapathirana 2 หลายเดือนก่อน +2

    Beautiful song. Keep it up 🎉

  • @Senuhas
    @Senuhas วันที่ผ่านมา +2

    ලස්සනයි ❤❤❤

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 หลายเดือนก่อน +2

    ප්‍රේමයට නාරදගෙන් තවත් අරඅර්ථකථනයක් .. අත් හැරීමත් නොවේ ප්‍රේමය කියල ලියපු. හරිම ලස්සන පදපෙළක්. ගාගායනයත් ඒවගේම ලස්සනයි. ආදරණීය කතාවක් චිත්‍රපටයට සදා මතමතකයේ රැඳෙන ගීත රැසක්ම කරපු උදාරගෙ සංගීතය නම් උදාරයි ❤️

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera  2 หลายเดือนก่อน +1

      @@p.g.ariyapala7525 බොහොම ස්තුතියි ❤❤

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබට ❤

  • @aselagimhana
    @aselagimhana 2 หลายเดือนก่อน +3

    නියමයි නිපුනි ....congratulations 💝💝💝👍👍

  • @darshisnailbar4735
    @darshisnailbar4735 2 หลายเดือนก่อน +2

    Great voice ❤

  • @danuka_prasantha
    @danuka_prasantha 2 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ....
    අතීතයේ නිර්මාණ වුන අපිට ඇහුන ඒ විශිෂ්ඨ සුභාවිත ගී රහ ආයෙත් ඇහුනා ✨️❤
    "පෙලා මා සිත පලායද්දී
    යන්න ඉඩ දී නිහඬ වීමය
    හැරී ආපසු සොයා එනතුරු
    බලා හිඳිනා එකයි ප්‍රේමය!" 🤍
    ජය වේවා මේ නිර්මාණයට දායක වුන සියලු දෙනාටම ❤❤

  • @santhiyagohewa5658
    @santhiyagohewa5658 2 หลายเดือนก่อน +3

    ප්‍රේමය හදවතේ හැඟීමකි. එය හදවතින්ම ගැයෙද්දී හදවතටම දැණුනා නංගී. සංවේදී වචනවල හැඩය භාවාත්මක හඬින් රසගැන්වී ඇති අයුරු අනර්ඝයි.
    ජයවේවා නංගී !
    __සේනාධි නීලියා විශ්වමිත්‍ර__

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera  2 หลายเดือนก่อน

      @@santhiyagohewa5658 ❤❤

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ආදරණීය අක්කා ❤

  • @muthu7685
    @muthu7685 2 หลายเดือนก่อน +2

    සුබ පැතුම නන්ගි. හැමදාම වගේ ලස්සනයි .ඔයා සින්දුවට දෙන උපරිම සාදාරනය තමා ඒ තුල ජීවත් වෙන ගමන් ගායනා කරන එක .❤ඒ වගේම music එකත් පුදුම තරම් හදවතට දැනෙනවා.

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මගේ අක්කි ❤

  • @kasunlakmal8089
    @kasunlakmal8089 2 หลายเดือนก่อน +2

    Lovely song..❤️

  • @UreshaRavihariOfficial
    @UreshaRavihariOfficial 2 หลายเดือนก่อน +2

    ආදරණීය නිපුනි නංගී ...ඔයාගේ මේ අලුත් ගීතය හරීම ලස්සනයි... ඉතාම හැඟීම්බර ගායනයක්....ආකර්ෂණීය කටහඬට ආදරෙයි හැමදාම...ගී හඬ, ගී තනුව, ගී පද ඉතාම සුන්දරව ගැලපිලා තියෙනවා....මගේ ආදරණීය සුබ පැතුම් ❤

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera  2 หลายเดือนก่อน

      @@UreshaRavihariOfficial ස්තුතියි අක්කා ❤❤

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි මගේ අක්කි..ඔයාගේ මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා ❤
      මම ආදරෙයි ❤🥺🙏

  • @vishwathilakarathna2978
    @vishwathilakarathna2978 2 หลายเดือนก่อน +2

    ප්‍රේමය කියන්නෙම මහ පුදුමාකාර අහම්බකාරකයක්...මේ ගීතයත් ප්‍රේමය වගේ...අහම්බෙන් දවසක අහන්න ලැබුනත් තවමත් හදවතේ නොමැකී ඇහෙන ගීතයක්.ඒ හඩ,ස්වර,තනුවේ අපූර්ව ගැලපුම නිසා මගෙ ඇතුලාන්තය අවුස්සන්න සමත් උන ගීතයක්.හරිම ලස්සනයි නිපුනි.උදාර ඔබේ ස්වර උදාරයි😊❤.හදවතින්ම සුබ පතනව ඔබ සියළු දෙනාට.ඒ වගේම මගේ අදහස් කිහිපයක් හා යොජනා කිහිපයක් තියෙනව ගීතය ගැන.කොතැනක හෝ හමුවුන දිනෙක කතාකරමු..😊❤

    • @Udara_Samaraweera
      @Udara_Samaraweera  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤❤

    • @nipuninayanatharathennakoon
      @nipuninayanatharathennakoon 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ආදරණීය අයියේ ❤

  • @mihikaattanayake1149
    @mihikaattanayake1149 2 หลายเดือนก่อน +2

    Lovely song Nipuni. Best wishes to come up with many more beautiful songs in future ❤❤

  • @sumudugeethika2389
    @sumudugeethika2389 2 หลายเดือนก่อน +1

    Harima Lassana wedak....nipu....❤❤

  • @dhammikanz
    @dhammikanz 2 หลายเดือนก่อน +2

    So chilled with this song, it sets me to a charm ( as takes things light). Nips you add a distinct glamour to every note and it's been so elegant and Udara has been so skilled choosing the paint right thro' out and Narada this is splendid with color you brought in, trust me, those words are beyond. Wish you Trio all the very Best !📝🪡🎯

  • @ireshajayakody315
    @ireshajayakody315 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි nanga ❤️

  • @harshisenadhira1097
    @harshisenadhira1097 2 หลายเดือนก่อน +2

    A tribute to everyone who is waiting for a love that is not theirs !
    An absolutely beautiful song♥️🌻

  • @d.m.d.tchathurani120
    @d.m.d.tchathurani120 2 หลายเดือนก่อน +2

    Music lassanai.voice eka aheddi wenama gathiyak danenawa.aththatama lassanai.keep it up thaara❤

  • @thilinaakalanka5411
    @thilinaakalanka5411 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @chathurangathennakoon8056
    @chathurangathennakoon8056 2 หลายเดือนก่อน +2

    සුපිරී. වෙන වචන නෑ කියන්න ❤️❤️❤️

  • @thanujadayananda4105
    @thanujadayananda4105 2 หลายเดือนก่อน +2

    Beautiful Song Nangi ❤🌹👌👍( Thanuja Ayya)

  • @SamadhiDissanayake-u2e
    @SamadhiDissanayake-u2e 2 หลายเดือนก่อน +2

    This is something ❤️

  • @nadeeshadayarathna8233
    @nadeeshadayarathna8233 2 หลายเดือนก่อน +2

    ගොඩක් කාලයක් අහන්න බලන් හිටපු ගීතයක්..❤️හරිම ලස්සනයී..❤❤❤තාරා😘

  • @dasunoruwalage6838
    @dasunoruwalage6838 2 หลายเดือนก่อน +2

    Good job bro

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 2 หลายเดือนก่อน +2

    නිපුනි නංගිගෙ හඬ
    උදාර අය්යගෙ තනුව ඒ සද්ද
    ඒ වචන
    වෙනම
    දැනිල්ලක් ❤️😍

  • @rakithamadhawa1737
    @rakithamadhawa1737 2 หลายเดือนก่อน +2

    Nipuni..🔥🔥💪💪❤️❤️ keep it up..❤️❤️ ලස්සන වැඩක්..❤️❤️

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 2 หลายเดือนก่อน +2

    Congratulations Nipuni nangi ❤❤❤❤
    Nice melody .
    Meaningful lyrics of Naradha ayya
    ❤❤❤

  • @RangaPerrera
    @RangaPerrera 2 หลายเดือนก่อน +1

    Nice Flute part

  • @oshadhitennakoon3841
    @oshadhitennakoon3841 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 🥰

  • @harshanijayamali6418
    @harshanijayamali6418 2 หลายเดือนก่อน +2

    ආදරණීය ගීතයක් ❤❤❤

  • @jayaweerag7814
    @jayaweerag7814 2 หลายเดือนก่อน +2

    ප්‍රේමය නොදත් අය සිහිපත් කරති බොහෝ වර ප්‍රේමයම දෙන දුලබ අයගේ විසල් බව. ප්‍රේමය ආදරය සමාජ සාධාරණත්වය සහිත රටක් ගොඩනැගීමට ජන මනස පෙළ නගන්නට ඔබට කල හැකි බොහෝ දේ ඇත. එසේ කිරීමට ශක්තිය හා ධෛර්යය ඔබට ලැබිය යුතුයි. ඔයාට ජයම පතනවා නයනතරා.❤

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒක ❤❤️❤️

  • @nayomidimanthika1151
    @nayomidimanthika1151 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ❤❤❤

  • @chathuragayan8568
    @chathuragayan8568 2 หลายเดือนก่อน +2

    නංගි හරිම ලස්සනයි ❤ නෙලා ගැනුමට එකට උත්තරයක් වගේ ❤️❤️

  • @pushpasilva502
    @pushpasilva502 2 หลายเดือนก่อน +2

    Nice song

  • @malkanthiekanayaka7735
    @malkanthiekanayaka7735 2 หลายเดือนก่อน +2

    මේ ඔයාගේ තවත් හැරවුම් ලක්ෂයක් නංගා ❤😘🥰

  • @PhSunil-bb5gk
    @PhSunil-bb5gk 2 หลายเดือนก่อน +2

  • @pavithrameriyan4162
    @pavithrameriyan4162 2 หลายเดือนก่อน +1

    ආදරෙන් ආදරය ගැන කියනවා ඔයා හරි ලස්සනයි.
    ආයෙත් අතීතෙට ගිහින් ඔයා කියන සිංදු අහන්ඩ හිතෙනවා. හැමදාම යාලුවේ ඔයා ලස්සනට සිංදු කියනවා. ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා,,,,,,,,🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤

  • @NymphyaStelata
    @NymphyaStelata หลายเดือนก่อน +1

    Mage manika.........mama marei.....katha nokara inne kohomada me wage....

  • @NymphyaStelata
    @NymphyaStelata หลายเดือนก่อน +2

    Bala ansathu layaka sanasena.....obe ruwa daka iki gaseemaya.......ane e tika.....eyata mata kiyanna athnam.....

  • @enieshadulshani5585
    @enieshadulshani5585 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 2 หลายเดือนก่อน +1

    ❤❤❤