[English sub] දොළුකන්දේ ගල්ගුහාවෙදී අකුණක් වැදුනා | I was struck by lightning | Magadige hiking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 91

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +6

    අම්මෝ ඒ ක බැලුවා දැන්
    ඉල්ලන ් කනව කියන්නෙ මේ ව ට
    අකුණු ගැන කථා කර කර ගිහින් එවෙලේ නාන්න තරම් මෝඩද
    කන්ද ගනිද්දී පුදුම ආශාවක් ඒත් අවසානය දැක්කම බයක් ඇති වුනා😢
    විශ්වයේ ආශිර්වාද යෙන් ආරක්ෂා ව ලබා ගෙන ඉදිරියට යන්න චවන පරිස්සමින් ජීවිතය හොඳ පාඩමක් වෙන්න ඇති නේද?
    ජයවේවා!

    • @Magadige
      @Magadige  11 หลายเดือนก่อน +2

      🤗❤️

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 หลายเดือนก่อน

    Aiyandiyoooo.oyage Parana video thawama balanawa😮.oyawa adura gaththe lahiru aiyage video ekakin.den ithin oyage Parana video idan balanawa❤

  • @Ayesh22
    @Ayesh22 2 ปีที่แล้ว +10

    Video එක uplod කරලා නේද🥺❤දොලුකන්ද උඩදී හම්බුනේ මතකයි නේද මාව.වැස්ස වෙලාවට පරිස්සමින් ආයනම්🥺

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +5

      ඔව් ඔව් මොකෝ අමතක වෙන්නේ 😊 මීලඟ වීඩියෝවේ කට්ටියම ඉන්නවා

    • @Ayesh22
      @Ayesh22 2 ปีที่แล้ว +2

      @@Magadige ❤🥺

  • @hansaraperera744
    @hansaraperera744 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤❤❤🔥🔥🔥🔥🔥
    Ai eliye uyanne athule barida??
    Wassa welawata kohomada uyanne? ??

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      මල්ලී ගෑස් නෑනේ. ලාම්පුතෙල් ලිපේ නිසයි එලියේ උයන්නේ. ඇතුලෙ ඉව්වොත් දැලි බැඳෙනවා

  • @navogame6717
    @navogame6717 11 หลายเดือนก่อน +1

    මේවානෙ travel video😯ඒ experience එක නම් මාරයි..

    • @Magadige
      @Magadige  11 หลายเดือนก่อน +1

      🤗❤️

  • @maheshmadusanka5274
    @maheshmadusanka5274 2 ปีที่แล้ว +2

    Parissamen brother...ඔයා හුලංගල යනකොට මැල්සිරිපුර ,දොඩම්ගස්ලන්ද පාරෙදි බයික් එකේ ඇවිත් කතා කලේ මම...මතකද😍😍

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      ආ ඔව් ඔව් මතකයි මතකයි 🤗❤️

  • @senarathweerakoon5987
    @senarathweerakoon5987 2 ปีที่แล้ว +2

    Superb මල්ලි , but always be careful

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා 🤗❤️ අනිවාර්යයෙන්ම

  • @abhishekoshadha
    @abhishekoshadha 2 ปีที่แล้ว +1

    ❤❤❤Ammo aiyee parissamin.😘😘aththtama ee akunakdaaa🙄🙄😮😮😮

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලී.. ගලට වැදුනේ.. වටේටම current එක ගියා

    • @abhishekoshadha
      @abhishekoshadha 2 ปีที่แล้ว

      Aiyat mokada ee unee ethakotaa🙄🙄

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      මටත් වැදුනා.. ලොකු shock එකක්.

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +2

    අම්මෝ. පරිස්සමෙන් brother

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️ ඔව් ඒක ඇත්ත

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    පට්ට 🇨🇦🇱🇰😊👌👍😍❤️💯🙏

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      🤗❤️

  • @abhishekoshadha
    @abhishekoshadha 2 ปีที่แล้ว

    Aiyaagee bus eka maruneee😘😘😘phot tikak dannakooo.athulaaa😊😊😊

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම් මල්ලි

  • @jayrik
    @jayrik 2 ปีที่แล้ว

    I have been waiting for this video for a long time 😍.

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      Definitely malli. Thank you 🤗❤️

  • @travelwithnadun
    @travelwithnadun 2 ปีที่แล้ว +1

    Parissamen Brother..❤️🥰

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී 🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +1

    ammoo parissamin brother

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අයියා . බොහෝම ස්තූතියි 🤗❤️

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว

    Aiye. Aku a wed උනාට passe. Video උනේ nedda එ ටිකත් demma nm එක kuthuhalayak🤕❤️😇

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      තියනව තියනව .. මීලඟ වීඩියෝවේ තියනව 😊🤗

  • @hansaraperera744
    @hansaraperera744 2 ปีที่แล้ว +1

    Guide krpu ekkenata wadunnadda..
    Eya ethana hitiye nadda..

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      හිටියා මල්ලි . එයාට එච්චර අවුලක් උනේ නෑ. අතුලෙනෙ හිටියේ . අනික වාඩිවෙලා.

  • @CerebralChuckles
    @CerebralChuckles 2 ปีที่แล้ว

    Appaa... parissamen ayye... Anith eka oya wage serious hike yaddi camera eka oyage ara head holder eke wath dagena yanna. eka athakin camera eka allan wasse slope wala naginna epa. Patta dangerous. Oya kiwwa wage eka mara marunoth awulak naha. Habai nathi unoth thamai case eka. Wenne na deiyane kiyala habai parissamen. And slippers are the worst to climp rocks. 🤕🤕

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි අදහස් වලට මල්ලී ❤️

  • @kanchanadissanayaka3978
    @kanchanadissanayaka3978 2 หลายเดือนก่อน

    Oya tiyenne ape gama mama nam kanda udata gihin ne me vlog aka balanne india vlog aka balala මුම්බායේ

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න 👍👍👍

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්ම ❤️

  • @Hiruoficel
    @Hiruoficel 2 ปีที่แล้ว +1

    ඔන්න මන් බැලුව 👊

  • @Hiruoficel
    @Hiruoficel 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ♥️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී

  • @Hiruoficel
    @Hiruoficel 2 ปีที่แล้ว +1

    හැබැයි පරිස්ස්මෙන් අයියේ 👊♥️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @spcreation5296
    @spcreation5296 2 ปีที่แล้ว

    පරිස්සමින් අයිය .....

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී 🤗❤️ අනිවාර්යයෙන්ම

  • @anything7457
    @anything7457 2 ปีที่แล้ว +1

    Experience eka poddk keyannako aiya vihilu newei aiye guid karapu mallita mokada une dennam paressamen awada.jogi ganna epa onawata wadiya ada ohoma giya බුදු සරණයි

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලි. හිතන්නේ නෑනේ වැඩේ වෙනකල්. එයාට අව්ලක් උනේ නෑ මල්ලී.. මීලඟ වීඩියෝවේ සම්පූර්ණ විස්තරය දානවා..

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      Experience කියන්නේ මල්ලි කතාකරන්න , ඇවිදින්න , කෙලවත් ගිලින්න බෑ.ඇඟ ගිනිගත්තවගේ දන්න ගත්තා. මොකක්ද උනේ කියල දන්නෙවත් නෑ. බිම ඉඳල හිටි ගමන් ඇස් ඇරියා.. මරල වගේ..

    • @anything7457
      @anything7457 2 ปีที่แล้ว

      @@Magadige හරි අයියෙ පහලට බැස්සෙ

  • @rgentertainment4607
    @rgentertainment4607 2 ปีที่แล้ว +1

    Hapoi karaganna deewal...😱

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඒකනේ 🤗❤️

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว

    Travel karaddi parrissaming malli.

    • @Magadige
      @Magadige  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @keytmusick
    @keytmusick ปีที่แล้ว

    Eth mama Pana pitin sadamali 👍🏾

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      😁❤️

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว

    Parissmin ynna aiye ❤️😇

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      දාල තියෙන numbers 2 න් එකකට ගන්න 🤗❤️

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว

      @@Magadige ou mn blnna klim ahuwe dn dekka😇❤️😍

  • @travellerSS1733
    @travellerSS1733 2 ปีที่แล้ว

    මේ guide කරන අයට overnight ඉන්න කීයක් charge කරනවද aeiya ?

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      එහෙම දන්නෑ මල්ලි. ඔය number එකෙන් අහලා බලන්න 🤗

  • @Panikellaofficial
    @Panikellaofficial 2 ปีที่แล้ว +1

    තෝර්ට වගේ පවර් එකක් එයිද දන්නෙ නෑ තව ටික දවසකින්😁

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      තාම නම් නෑ 😁

  • @prasadperera3332
    @prasadperera3332 2 ปีที่แล้ว

    අම්මෝ .. වේලාව තමයි. ♥️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඒකනේ 🤗❤️

  • @Hithaganna_ba
    @Hithaganna_ba 2 ปีที่แล้ว +2

    මේකේ 2වෙනි කොටසෙ අපිත් එක්ක සෙට් උන ටික තියනවද

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි තියනව 😊❤️

  • @ChanakaMadusanka-d4l
    @ChanakaMadusanka-d4l หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @Sasinduu
    @Sasinduu 2 ปีที่แล้ว +2

    Parissmin ayya

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මල්ලී 🤗❤️ අනිවාර්යයෙන්ම

  • @chamindaliyanage8573
    @chamindaliyanage8573 7 หลายเดือนก่อน

    gadavila

    • @Magadige
      @Magadige  7 หลายเดือนก่อน

      🤗❤️

  • @nirosha5388
    @nirosha5388 4 หลายเดือนก่อน

    Aiya ko indiyan tuwar eka 25

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      ඔන්න දැම්මෝ 🤗❤️

    • @nirosha5388
      @nirosha5388 3 หลายเดือนก่อน

      @@Magadige balangaman inne

  • @avishkamadumal6797
    @avishkamadumal6797 2 ปีที่แล้ว

    🥰Aiyh

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @sizuka771
    @sizuka771 7 หลายเดือนก่อน

    camera man never die

    • @Magadige
      @Magadige  7 หลายเดือนก่อน

      😑❤️

  • @aasmi345
    @aasmi345 2 ปีที่แล้ว

    අකුණ වැදුනට පස්සෙ, guide කරපු කෙනා ඇවිත් බලන්නෙවත් නෑනෙ. එයත් ටික වෙලාවක් යනකන් shock වෙලා ඉදල ද,

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      එයාටත් වැදුනා මල්ලි. හැබැයි මට තරම් සැරට නෙවේ. එයාට මිනිත්තු 5 ක් 10 ක් යද්දි හොඳ උනා. මගේ තවම බෙල්ල හරිය හිරි වැටෙනව

  • @lasanthagamagedara9168
    @lasanthagamagedara9168 ปีที่แล้ว

    ❤❤

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      🤗❤️

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 2 ปีที่แล้ว

    ❤️🤘

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @Hiruoficel
    @Hiruoficel 2 ปีที่แล้ว

    අයියේ මට බස් එකේ පොටෝ ටිකක් එවන්න්කො

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      කීපයක් ඒවන්නම් මල්ලි

    • @Hiruoficel
      @Hiruoficel 2 ปีที่แล้ว +1

      Ewanna ko watsap ekata ane 🥺👊