දොරක් තියා වහලයක් වත් නැති 'ගමක්' ?🥺 | homless peoples in capital | World Tour - India 90 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 147

  • @susanthadhamith756
    @susanthadhamith756 19 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි සහොදරයා,පරිස්සමෙන් ,ජය වෙවා❤ ,බුදු සරනයි 🙏🙏🙏

  • @chathurapriyasad6912
    @chathurapriyasad6912 วันที่ผ่านมา +29

    බයික් වලින් යනකොට හෙල්මට් එකට ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි දාන්න.. මට කිව්වෙත් ඉන්දියන් යන එන කෙනෙක්.. මොකද රෑෂ් වගේ දේවල් ඇතිවීමේ සම්භාවිතාවය වැඩීලු.. ආ තව දෙයක්.. දිල්ලියට මුලින්ම ආපු දවසේ හම්බවෙච්ච ෆුට් සයිකලයෙන් කාෂ්මීර් යන සුරංග අයියගේ චැනල් එකත් අහම්බෙන් දැක්කා... සුපිරී.. ඔයා බයික් එකෙන් ගිය ගමන් මතක් වුණා.. හැබැයි ඊටත් වැඩිය කට්ටක්.. පුළුවන් නම් පොඩි ප්‍රචාරයක් දීලා සහයක් දෙන්න සහෝ...

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 วันที่ผ่านมา +2

      ❤❤

    • @AchiraYomesh-h8e
      @AchiraYomesh-h8e วันที่ผ่านมา +2

      Name eka mokakda

    • @chathurapriyasad6912
      @chathurapriyasad6912 วันที่ผ่านมา

      @@AchiraYomesh-h8e Suga Road Runner

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඔව් දුන්නා

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 วันที่ผ่านมา +7

    උතුරන්න හරියාන්න ඔනා කොල්ලෙක් හොර youtube කරයො අතරෙ .තමන්ගේ උත්සාහය කැපකිරීමෙන් ජය ගන්න කොල්ලෙක් ජය වෙවා පරිස්සමෙන්

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      🤗❤️

  • @sachinthapathum6996
    @sachinthapathum6996 ชั่วโมงที่ผ่านมา

    Best travel vloger I ever seen ❤

  • @IsharaPriyadarshana
    @IsharaPriyadarshana 2 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන්,ජය වේවා ❤

  • @MaDuWah-18
    @MaDuWah-18 11 ชั่วโมงที่ผ่านมา

    Superb...Parissamen Issarahata Yamu 😍❤️

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 11 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා බුදු සරණයි ❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 22 ชั่วโมงที่ผ่านมา

    අදත් නියමයි දැන්නම් ඉස්සර විදිහමයි ඔයා 😂❤

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf วันที่ผ่านมา +1

    ලස්සනයි වීඩියෝ එක..පරිස්සමින් පාරේ යන්න හැමතැනම වාහන.
    සුබ ගමන්❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි 😊❤️

  • @Sdreyy
    @Sdreyy วันที่ผ่านมา

    adath supiri digatama video dagena yamu good luck

  • @GihanNirosh
    @GihanNirosh 23 ชั่วโมงที่ผ่านมา +1

    12:16 මේ වීදියට ඉන්න එක පට්ට... ලංකාවත් මේ වගේ උනානම් මරු.... අපි ඉන්න රටවල්නම් ජීවිතේට මෙහෙම වෙන එකක් නෑ... 😭😭😭

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @RYNDESILVA
    @RYNDESILVA 23 ชั่วโมงที่ผ่านมา

    පට්ට..සුපිරියක්

  • @bysujee3210
    @bysujee3210 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා Noida / Cyber city / Haryana පැත්තට ටිකක් ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා.

  • @olmasteracademy
    @olmasteracademy วันที่ผ่านมา +1

    Thumbnail eka thawa tikk kelambila yanna damu❤ jayawewa

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 22 ชั่วโมงที่ผ่านมา +2

    මන් ආසම යූටියුබ් චැනල්වලින් එකක්❤

  • @UdayaniViharagedara-in1kt
    @UdayaniViharagedara-in1kt วันที่ผ่านมา

    සුබ සංචාරයක් පුතා.....

  • @harshalankathilaka6949
    @harshalankathilaka6949 17 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤

  • @Rishini-m8w
    @Rishini-m8w วันที่ผ่านมา

    නියමයි 😊❤❤

  • @sajithsmp9781
    @sajithsmp9781 วันที่ผ่านมา +3

    ලෝකයේ දිගම මගදිගේ ඔයා යනකන් අපි බලන් ඉන්නෙ. ඒ රූට් එකේ අපේ ලංකාවෙ අය ඉන්නවම උදව් කරන්න ඉදිරිපත් වෙන්න. මේක අපේ සංස්කෘතියේ වෙනසක ආරම්බයක්..අපිට පුරුදු වන්දනා ගමන්වල පරිනාමයක්..

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

    • @upalinamadawewa9415
      @upalinamadawewa9415 23 ชั่วโมงที่ผ่านมา

      @@sajithsmp9781 ඒකෙ යන එක එච්චර පහසු නෑ,වැඩි හරියක් තියෙන්නෙ,ත්‍රස්තවාදී කන්ඩායම් ඉන්න රටවල්,සමහර රටවලින් භාගයක්ම පාලනය කරන්නේ,ත්‍රස්තවාදීන්,අනෙක දුප්පත් කම නිසා හොරකමට පුරුදු උන අය ඉන්නෙ,ඒ නිසා ඒ ගමන එච්චර හොද ගමනක් නොවේ,අනෙක යුක්‍රේන් රුසියා රටවල මායිම් වලින් යන්න වෙන්නෙ,ඒ රටවල් මේ දවසවල යුද්දෙ,????

  • @sadram4084
    @sadram4084 วันที่ผ่านมา +1

    දැන් එනකම් බලන් ඉන්නෙ වීඩියෝ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      ❤️🤗

  • @NadeeDil-v4u
    @NadeeDil-v4u วันที่ผ่านมา

    Take care Brother!
    Wish you all the best!

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි 😊❤️

  • @DsChamod-hx7xm
    @DsChamod-hx7xm 23 ชั่วโมงที่ผ่านมา

    Good luck malli

  • @DularaSandaru-i3s
    @DularaSandaru-i3s 20 ชั่วโมงที่ผ่านมา +1

    7:12😂 යන්නං ගිහින් එන්නම්❤️❤️

  • @DownQuak
    @DownQuak 9 ชั่วโมงที่ผ่านมา

    මං දන්න විදිහට නම් ඉන්දියාවේ ටික් ටොක් තහනම්❤❤😊😊

  • @banulamenath3087
    @banulamenath3087 21 ชั่วโมงที่ผ่านมา

    Maru❤❤❤

  • @mihirichandima1333
    @mihirichandima1333 21 ชั่วโมงที่ผ่านมา

    Travel guide එකක් කරන්නකෝ මදුරාසිය බැංගලෝර් වගේ budget friendly වෙන විදියට ❤ anyway safe travel malli ❤❤❤

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 วันที่ผ่านมา

    Strange malli jayaw

  • @NamalBaby-ul7xi
    @NamalBaby-ul7xi วันที่ผ่านมา

    හරි අගෙයි.. වෙරි නයිස්

  • @indunilmapa1405
    @indunilmapa1405 วันที่ผ่านมา +2

    අද වීඩියො එකෙනම් කනට සනීපයි 😅 අපිත් ඔහෙ යනවා වගෙ දැනෙන්නෙ.

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      😁😁

  • @sadram4084
    @sadram4084 วันที่ผ่านมา +1

    අපිත් නිකන් ට්‍රැපික් එකක ගියා වගේ අම්මො මහන්ස්‍යි 😁😁😁😁😁🫶🫶

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 วันที่ผ่านมา

    අපි ආයි මග දිගේ පටන්ගමු නේද..සතියකට ටුවර් එකක්.
    පරිස්සමින් ජය වේවා❤❤❤❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      දැනට සති දෙකක් යනවා

  • @ChameeraChameera-qw8kc
    @ChameeraChameera-qw8kc วันที่ผ่านมา

    Jaya wewa aiye oya junpur lagadi yanawada mama adura kenek innawa ehe

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      එහේ නම් යන්නෑනේ

  • @Menuka3667
    @Menuka3667 17 ชั่วโมงที่ผ่านมา

    Car ekata ganna parts walata oyage athin dala wahane mokada karanne ,
    Mahesh ayyata bara deela da enne ?

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x ชั่วโมงที่ผ่านมา

    දැන් ආයෙත් නම්කිලා දිහා බලන්න පටන් අරන් 😂😂

  • @Damayanthi-ln7gt
    @Damayanthi-ln7gt 23 ชั่วโมงที่ผ่านมา

    Oya bike eke giyata dilliye magei oluwa kekkuma. Parissamin yanna. Budu saranai. ❤

  • @Vipulajayanath
    @Vipulajayanath วันที่ผ่านมา

    කදිමයි කදිමයි 👍👍

  • @dahamakalanka9798
    @dahamakalanka9798 8 ชั่วโมงที่ผ่านมา

    Kerala, China Border patte th yanna, waiting for it.

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 8 ชั่วโมงที่ผ่านมา

    අමු ඩස්පින් ඉන්දියා. ඊඊයා

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 11 ชั่วโมงที่ผ่านมา

    Translate ඇප් එකක් තියෙනව,ඒක දාගන්න,ඒක දාගත්තට පස්සෙ,ඉන්ග්‍රීසි අකුරෙන් ඔයාට ඇහෙන හින්දි වචනය ටයිප් කලාම,සින්හලෙන් තේරුම එනව, තව මගෙ ගාව සින්හල හින්දි පොතක් තියෙනව ඒක ඔයාට එවන්නත් පුලුවන්,

  • @rio_zia
    @rio_zia วันที่ผ่านมา +2

    දිල්ලියෙ වාහන පදිනවා කියන්නෙ සෑහෙන්න අමාරු වැඩක් වගෙ 😮😮

  • @Social_Bladelk
    @Social_Bladelk วันที่ผ่านมา +1

    නියමයි.❤🎉මේ දව්ස් වල ඉන්නෙ කොහෙද

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      උත්තර් කන්ද් තාම

  • @Chinthaka1997
    @Chinthaka1997 6 ชั่วโมงที่ผ่านมา

    Red raitht ariya kaiyanne koheda pennako

  • @brolk4825
    @brolk4825 12 ชั่วโมงที่ผ่านมา

    ශාරුක්ගේ ගෙවල් පැත්තට යන්නැද්ද

  • @lakshithavlogs
    @lakshithavlogs 11 ชั่วโมงที่ผ่านมา

    නියමයි පරිස්සමින් 💖💖

  • @kalumhemantha7892
    @kalumhemantha7892 20 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ අයනම් අපිව දිල්ලියටනම් එක්ක යන්න එපා..ඔලුව විකාරවෙනවා..හෝන් ගහන උන්ගෙ......හුගක් ආදරෙයි.

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา +1

    ඔහොම යන් 😼❤️‍🔥❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @SepalaNew
    @SepalaNew วันที่ผ่านมา +1

    අපිත් අද බයික් එකෙන් ගියාවගේ දැනුනෙ හරිම මහන්සි .😅

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      😁❤️

  • @koshalasampath
    @koshalasampath 19 ชั่วโมงที่ผ่านมา

    Bus and sri lanka bus?

  • @chamarataranga8778
    @chamarataranga8778 20 ชั่วโมงที่ผ่านมา

    මචං BOC card එකෙන් සල්ලි ගන්න පුළුවන් limit එකක් තියනවද ?

  • @godwinsiyasingha5105
    @godwinsiyasingha5105 วันที่ผ่านมา

    Superi vedak den vahane loku tovar ekak yamu ne asaven balan innava

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @dhanikafernando5212
    @dhanikafernando5212 วันที่ผ่านมา +1

    60k අබියස❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      බොහොම ස්තූතියි 🤗❤️

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 วันที่ผ่านมา +1

    💚🌍🇮🇳

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา

    සුපිරී ❤️❤️❤️

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @Dope.Hiru9
    @Dope.Hiru9 วันที่ผ่านมา +1

    වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ බොසා 😼🌏👆

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 22 ชั่วโมงที่ผ่านมา

    😍😍😍

  • @ChameeraChameera-qw8kc
    @ChameeraChameera-qw8kc วันที่ผ่านมา

    Oya inne up welada

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      ඔය වීඩියෝ එකේ දිල්ලි

  • @Line1YT
    @Line1YT วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ සුරා කොහෙද කෑම එතන 2:20

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම හොඳයි

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา +1

    ❤️‍🔥❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 วันที่ผ่านมา

    👍

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @Rishini-m8w
    @Rishini-m8w วันที่ผ่านมา

    ❤😊

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 21 ชั่วโมงที่ผ่านมา

    කැමරාව හරවලා පෙන්නපු වහම මම දැක්කේ කැප්ටන් හැඩොක් ටිං ටිං එකේ

  • @AnomaAnoma-o4y
    @AnomaAnoma-o4y วันที่ผ่านมา

    💚💚💚

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    රත්තරන් ඔහේ රත්තරන් ලාබයි,මමත් ගෙනාව,නීතියට අනුකූලව,

  • @TennisonFonseka-k2s
    @TennisonFonseka-k2s ชั่วโมงที่ผ่านมา

    පාරේ හරක් යනවද ඔය තරම් වාහන වල හෝන් ගහන්නේ ලන්කාවට දෙවෙනි නෑ වගේ

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @sajithsmp9781
    @sajithsmp9781 วันที่ผ่านมา +2

    මගදිගේ ගිහින් කෑම ගැන පාරදෙපැත්තෙ විස්තර හොදයි...ඔයා යනමග නැගෙන්හිර ආසියාව පැත්තට වැටෙන්නෙ කවදාද?

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      තව කල් තියෙනවෝ

  • @DownQuak
    @DownQuak 9 ชั่วโมงที่ผ่านมา

    අර තම්නේල් එකේ ඔලුවෙන් හිටන් ඉන්නේ ඇයි යකෝ 😅😅😅අයියෙ

  • @ajithkumara1438
    @ajithkumara1438 วันที่ผ่านมา

    පිස්සුවක් බං මේක......

  • @nirosha5388
    @nirosha5388 วันที่ผ่านมา

    Lassnai parissamin

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub วันที่ผ่านมา

    වාහන අමතර kotas .gennana kenege e card messenger danna ko ...සුරංග ...

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      Magadige එකට msg එකක් දාන්න

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา +1

    ඉන්දියන් ලස්සන කියනදේ අහන කෙල්ලෙක් සෙට් කරගත්තනම්,හින්දිත් ඉගෙන ගන්න ලේසියි,

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 20 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවේ මාර්ග නීති කොහොමටවත් නැද්ද

  • @poison975
    @poison975 วันที่ผ่านมา

    Mahendra Thar ලංකාවට එන් නැතිවෙයි නේ ...🥹

    • @IshanSachira
      @IshanSachira วันที่ผ่านมา

      Tax eka wedunama koti ganak wena nisa lankawe market karanna beri wei. E nisa ena ekak ne

  • @lahiruseeker6593
    @lahiruseeker6593 วันที่ผ่านมา

    රෙඩ් ලයිට් පැත්තේ ගිහින් විඩියෝ එකක් දාන්න බැරිද😊

  • @gamingdinnabussid2927
    @gamingdinnabussid2927 วันที่ผ่านมา

    First comment❤

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      ❤️🤗

  • @kavishkadananjaya7508
    @kavishkadananjaya7508 วันที่ผ่านมา +1

    Parts ලාහද ලන්කාවට වඩා ?

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +2

      පට්ටම් අඩුයි

  • @Line1YT
    @Line1YT วันที่ผ่านมา

    39:47 අංජබජල් විලම්බීත යක්කුනෙ..හෝන් එක උඩමයි...උංගෙ අම්මට හුගාක් ආදරෙයි😂😂😂😂😂😂 කන්දෙකට ෂැප

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      😁😁

  • @indikadinesh5695
    @indikadinesh5695 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪

  • @travelsrilanka9899
    @travelsrilanka9899 วันที่ผ่านมา

    14:35 කපුටු කාක් හෝන් එක ගහනවා

    • @baymax1639
      @baymax1639 วันที่ผ่านมา

      ඔව්😂

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    ඇහෙනව,අවුලක් නෑ

  • @AnushaDamayanthi-s9c
    @AnushaDamayanthi-s9c 19 ชั่วโมงที่ผ่านมา

    අපෙ මල්ලි.කෙනෙක් දිලියට.එන්වා.ස්පෙයාපාටර්ස්.ගෙන්න.ඔහෙ බඩු.ලාබයිලු

  • @gayanindika9363
    @gayanindika9363 วันที่ผ่านมา

    ❤💯💯💯💯💯💯💯💯💯💯💯😘

  • @sujithravindra4442
    @sujithravindra4442 วันที่ผ่านมา

    හෝන් දෙකක් ගත්තේ නැද්ද

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      😁😁

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    හෙල්මට් එක දුන්නද ?

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      Yes

  • @Upul-bc7pr
    @Upul-bc7pr วันที่ผ่านมา +1

    දිල්ලියට ගිහින් ඉන්දියාව මෙහෙමයි කියන එකත් වැරදියි...ඒ වගේම වෙන පුාන්තෙකට ගිහින් ඉන්දියාව මෙහෙමයි කියන එකත් වැරදී.නේද.

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      බහුතරයක් හොඳයි නේ

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    හෝන් ගහන්නෙ නැති නිසා,නියමයි නේද ? කනක් ඇහිල යන්න පුලුවන්,😂😂😂😂

  • @sanjayapradeep3123
    @sanjayapradeep3123 วันที่ผ่านมา

    නම්කි නම්මි කිය කිය ගෑනු දිහා බලංඩ ගත්ත නේද ආයෙ අර කෙල්ලව ගෙදර ඵවපු ගමන් හරි නෑ නේද බං

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි ගෑනු දැක්කම අහක බලාගෙනද යන්න ඕනේ 🤔 ... ඔයිට වඩා දේවල් මට නැතිවෙලා තියනව.

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 วันที่ผ่านมา

    මග දිගට තියෙන කඩවලින් කන්ට එපා බං. බඩ left වෙයි

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    මෙහෙත් තියෙනව UP ඌව පලාතේ,

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา +1

      😁😁

  • @tekaladeepika8511
    @tekaladeepika8511 วันที่ผ่านมา

    Mamath subscribed kala me den👍👍

  • @IshanSachira
    @IshanSachira วันที่ผ่านมา +1

    P dial walata Amsai wage boza 😂😂😂

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      අම්ම්බෝ 🤣🤣🤣🤣

  • @dp-xs1nr
    @dp-xs1nr วันที่ผ่านมา

    මම1

  • @Wasathfernando
    @Wasathfernando วันที่ผ่านมา

    Ohoma anunge helmet ⛑️ danna epa

  • @ruchirasampath4084
    @ruchirasampath4084 วันที่ผ่านมา

    වීඩියෝ එකක් නැතුව හිටියේ

  • @Fywitsprlt
    @Fywitsprlt วันที่ผ่านมา

    කන්නෙම පරාට

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 วันที่ผ่านมา

    මම චීනෙ හිටිය දවසකට එක පාරක්වත් හෝන් හඩක් ඇහෙන්නෙ නෑ

    • @Fywitsprlt
      @Fywitsprlt วันที่ผ่านมา

      ඉන්දීයාව මොඩ හැත්තක් ඉන්න රටක් ලංකාවෙත් දෙමලුයි තම්බි ඉන්න
      පැති ඔය වගේ

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f วันที่ผ่านมา

    channel eka sub karanna kattiya

    • @Magadige
      @Magadige  23 ชั่วโมงที่ผ่านมา

      🤗❤️

  • @nimaNp6179
    @nimaNp6179 22 ชั่วโมงที่ผ่านมา

    ❤🎉🎉

  • @kulasiriyapa
    @kulasiriyapa วันที่ผ่านมา

    ❤😊