Highest Peak of Knuckles | Gombaniya | Solo Camping Night | නකල්ස් දැවැන්තයා මුදුනට තනිවම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @ramendrawithanage3930
    @ramendrawithanage3930 12 วันที่ผ่านมา

    👍ඔයා නම් සුපිරී කෙල්ලෙක්, ඇත්තටම මාර හිතේ හයියක් තියෙන්නේ.. God bless you. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @kellatravel
      @kellatravel  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍

  • @RMK-j1o
    @RMK-j1o 4 หลายเดือนก่อน +3

    මරු ලස්සන ගමනක්. මාස තුනකට විතර කලින් මමත් ගියා. බට කැලේ යන එක තමයි ටිකක් අමාරු හිතන් නැති විදිහට ලිස්සනවා වේළිච්ච බට කොළ නිසා..❤ පරිස්සමෙන් සුභ දවසක්

    • @kellatravel
      @kellatravel  4 หลายเดือนก่อน +2

      ඔව් ලිස්සනවා හරි අවදානෙන් ගියේ නැත්නම් 😑😑 ගොඩක් ස්තූතියි 😇💚❤️

  • @harshanadesilva3122
    @harshanadesilva3122 9 หลายเดือนก่อน +1

    ඔබ විදි සුන්දරත්වය අපගේ දෑස් අභිමුවට ගෙනාවට ස්තූතියි..
    ඔබේ සියලු පැතුම් ඉටුවේවා..
    ඔබේ ආරක්ෂාව ගැනත් අවධානය යොමුකරන්න..
    ජයවේවා..
    කියන්න අමතක වුනා.. ඔබ නම් ඇත්තම යක්ක කෙල්ලෙක්... නෑ නෑ යක්ක මවක්....

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ... බොහොම ස්තූතියි 💗💚🌿🌻

  • @sasikanamal5245
    @sasikanamal5245 หลายเดือนก่อน

    පරිස්සමෙන්
    බුදුසරණයි දෙවිපිහිටයි 🙏

    • @kellatravel
      @kellatravel  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😍

  • @udeshanuruddhike1316
    @udeshanuruddhike1316 25 วันที่ผ่านมา

    සුපිරියි

    • @kellatravel
      @kellatravel  25 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍

  • @surangaaruna539
    @surangaaruna539 9 หลายเดือนก่อน

    Niyamai godak watinawa

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💗🌻💚🌿

  • @SiyaDeen
    @SiyaDeen 23 วันที่ผ่านมา

    Niyamai❤❤❤

    • @kellatravel
      @kellatravel  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ලස්සනයි .මටත් ආසයි දිනෙක ඔයා th එක්ක aevidinnta❤❤

    • @kellatravel
      @kellatravel  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️💚

  • @JanakaAmila-h2u
    @JanakaAmila-h2u 4 หลายเดือนก่อน +1

    Niyama gamanak .parissamin yanna

    • @kellatravel
      @kellatravel  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😇❤️💚

  • @ශශිනි
    @ශශිනි 6 หลายเดือนก่อน +4

    ඔයාගේ හස්බන් හොද කෙනෙක් අනිවාර්යයෙන්ම නැත්නම් මේ වගේ නිදහසක්❤❤මරු

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @SunilJayasinha.
    @SunilJayasinha. 6 หลายเดือนก่อน

    godak lassanai...eth parissamin.

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @KasunTharanga-u2x
    @KasunTharanga-u2x 6 หลายเดือนก่อน

    Niyamai........💪💪💪

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @RashiniRanushmikaRashini
    @RashiniRanushmikaRashini 20 วันที่ผ่านมา

    මටත් ආසයි යන්න .😊.ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආසයි .....විස්තර කරනවා නියමෙට...... 😊😊😊

    • @kellatravel
      @kellatravel  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍

  • @BedeAnjelo
    @BedeAnjelo 6 หลายเดือนก่อน

    දිරිමත් දියණිය සුබපැතුම්

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @mohanlahiru1423
    @mohanlahiru1423 6 หลายเดือนก่อน

    parissmata akka ❤oyath lassnaiy konddeth lassnaiy bs ,😊

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @udeshikamadhumali3150
    @udeshikamadhumali3150 26 วันที่ผ่านมา

    සජීවනී ලස්සන වැඩක් good luck ❤

    • @kellatravel
      @kellatravel  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍💚

  • @ශශිනි
    @ශශිනි 6 หลายเดือนก่อน

    වැස්සේ ඇදට වෙලා බලන්නේ❤

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      නියමයි එහෙනම් 😇💚 ගොඩක් ස්තූතියි 💚💚

  • @rantv7873
    @rantv7873 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @kellatravel
      @kellatravel  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰❤️🌿💚

  • @fernandosarath4694
    @fernandosarath4694 9 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤ From Itali

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      Thank you so much 💚💗🌿

  • @surangaaruna539
    @surangaaruna539 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤good vidio ekak wei nidahas welawe balannam

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🌻💚

  • @kasunnimsara2675
    @kasunnimsara2675 4 หลายเดือนก่อน

    keep it up ❤

    • @kellatravel
      @kellatravel  4 หลายเดือนก่อน

      Thank you so much ❤️😇💚

  • @TharuSewwa-gp6gg
    @TharuSewwa-gp6gg 7 หลายเดือนก่อน

    Ane shook ❤❤

    • @kellatravel
      @kellatravel  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️😍💚🥰

  • @sameeramadusanka1209
    @sameeramadusanka1209 6 หลายเดือนก่อน +1

    මමත් ගියා වමෙන් ගිහින් ගල යටින් දකුණු පැත්තෙන් පාර හදාගන, සුපිරි තැන් තියෙන්නේ
    ඇලක් තියනවා සුපිරි. අවසාන ටික බට කැලේ. (ගොම්බානියාගල යකුන්ගේ හෙල❤❤❤)

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +1

      නියමයිනේ 💚💚

  • @nuwaa8460
    @nuwaa8460 8 หลายเดือนก่อน

    Apith giya maru 😍😍😍

    • @kellatravel
      @kellatravel  8 หลายเดือนก่อน

      Mmmmm 💚🥰 thank you 😍💚🥰🌿💗

  • @HarithaSenanayeke-v9p
    @HarithaSenanayeke-v9p 19 วันที่ผ่านมา

    මගෙ පනගෙ ලස්සන...🥰🥰🥰.i love you my prinses😊❤.ඔය පුංචි ඇස් දෙක මගෙ කරගන්න තිබ්බනම්🥺.කොහොමත් ඔයා මගෙ තමා🥰🥰🥰.දෙන්නෑ වෙන කාටවත්❤😍.මගෙ උම්මා කැටේ😊.මන් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරං🥰.

    • @kellatravel
      @kellatravel  19 วันที่ผ่านมา

      🫢🫢🫢

  • @vijithapriyani6663
    @vijithapriyani6663 6 หลายเดือนก่อน +6

    මං අවුරුදු 28ක කොල්ලෙක්..ඔයා නිසා හිතට මාර හයියක් එනව solo traveling කරන්න ...its inspiring ❤❤❤ බුදු සරණයි අක්කේ

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

    • @SanathSanath-d7m
      @SanathSanath-d7m 22 วันที่ผ่านมา +1

      Oya karanne ape ratata loku seewayak budu saranai nangi

  • @priyankapk9851
    @priyankapk9851 4 ชั่วโมงที่ผ่านมา

    ❤පරසමෙන් යන්න මමත් බලන ඉන්නේ

  • @jehanfd
    @jehanfd 6 หลายเดือนก่อน

    Gammac sis

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @dilandanushka2732
    @dilandanushka2732 17 วันที่ผ่านมา

    🤔🤔🤔👍👍👍👌👌

    • @kellatravel
      @kellatravel  16 วันที่ผ่านมา

      💚💚💚

  • @kuruppuarachchi
    @kuruppuarachchi 6 หลายเดือนก่อน

    Fav ❤

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      Thank you 💚💚

  • @SakunthalaNadeekumari
    @SakunthalaNadeekumari 5 วันที่ผ่านมา

    Mamath ennada😊

  • @gallerysanjaya
    @gallerysanjaya 9 หลายเดือนก่อน +1

    Oh my God I can’t believe it. I’m so proud of you. ❤❤❤❤❤❤❤❤ 🇺🇸🇱🇰 thank you so much I love your video amazing

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      Thank you so much 💚💗🌻🌿

  • @int370
    @int370 6 หลายเดือนก่อน +2

    මෙ මගෙ wife.ආඩම්බරයකි ❤

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +2

      අනේ මන් දන්නෙත් නෑනේ 😁😁😁

  • @dilandanushka2732
    @dilandanushka2732 17 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @kellatravel
      @kellatravel  16 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @bandulakumarasiri4951
    @bandulakumarasiri4951 7 วันที่ผ่านมา

    ❤😂

  • @asankasanka234
    @asankasanka234 6 หลายเดือนก่อน

    👍👍👍

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      💚💚❤️

  • @AnomaRathnayaka-wj2vy
    @AnomaRathnayaka-wj2vy 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      🌻💗💚🌿

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 6 หลายเดือนก่อน

    Vedio 1ක් කරන්න පුලුවන් ද camping equipment ගැන.තව මට දැනගන්න ඕනී ඔයා මේ යන තැන් ගැන කලින් study කරනවද? Camping equipment ඔයා ගත්තේ කොහෙන්ද? ඒවාගේ මිල ගනන් කොහොමද?

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +1

      Camping equipment ගන්න ඕන තරම් තියෙනවා . මිල ගනන් නම් equipment එක අනුව වෙනස්.
      යන්න කලින් අනිවාර්යයෙන් study කරන්න ඕන.
      ඒ ප්‍රදේශය ගැන දැනීමක් කලින් තියෙන්න ඕන කොහොමත්

  • @rukmandfernando9128
    @rukmandfernando9128 3 หลายเดือนก่อน

    My first time here. I really love your video because presentation and your explanations were excellent. You look very simple and humble and you explain things in a similar manner. The other solo travellers always try to impose their wishes and feelings on us but you are different. I think you should be wearing some clothes that could be helpful towards your hiking. Greetings from Australia. 😍

    • @kellatravel
      @kellatravel  3 หลายเดือนก่อน

      Thank you sooo much 💚😇😍❤️

  • @RasikaChamil-jb9bq
    @RasikaChamil-jb9bq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  หลายเดือนก่อน

      Thank you 🥰

  • @msjayakody3232
    @msjayakody3232 6 หลายเดือนก่อน

    ඉතාමත් සවිස්තරාත්මකව දිව්‍යලෝකෙ බලන්න සැලැස්සුවට ඔයාට පිංසිද්ධ වෙනව.

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @travelwithdanu1634
    @travelwithdanu1634 3 หลายเดือนก่อน

    Lankwe oya thanwalata yana awasara gana onada?

    • @kellatravel
      @kellatravel  3 หลายเดือนก่อน

      සමහර තැන් වලට අවසර ගන්න ඕන 😇😇

  • @NihalAjith-p1z
    @NihalAjith-p1z 4 หลายเดือนก่อน

    Nangi apith asai awidinna mama inna k.s.A wala lankawata awama mamai nonai oyath ekka enna apiwath ekka yanawada oya kamati da?

    • @kellatravel
      @kellatravel  3 หลายเดือนก่อน

      😇😇😇

  • @NiluPriyadarshani-jc4gw
    @NiluPriyadarshani-jc4gw 6 หลายเดือนก่อน

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ❤️💚💚

  • @Europ.Travaling.Romania
    @Europ.Travaling.Romania หลายเดือนก่อน

    mn lankawata apuwama lankawe ten wala camping karanna yanna hitan inna oyata puluwanda maga penna

    • @kellatravel
      @kellatravel  หลายเดือนก่อน

      😇😇😇

  • @PrasannaDissanayake-m8e
    @PrasannaDissanayake-m8e 3 หลายเดือนก่อน

    🌷

    • @kellatravel
      @kellatravel  3 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @ලක්ෂාන්බාලසූරිය
    @ලක්ෂාන්බාලසූරිය 5 หลายเดือนก่อน

    Mamat yanna asai mawat ekka yanna barida

    • @kellatravel
      @kellatravel  5 หลายเดือนก่อน

      💚❤️😇

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 5 หลายเดือนก่อน

    ලස්සනයි භය නැද්ද ?

    • @kellatravel
      @kellatravel  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 9 หลายเดือนก่อน

    Aiyooo thaniyama yanda epoooo ohe koti inaw mama anu nawayan marane....adakiman me kiyana.meemurat ehami

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🌻🌿💚💗🥰

  • @sanathbandara7054
    @sanathbandara7054 6 หลายเดือนก่อน

    yanda chance eka nathath giya vage thama meva balanakota, aththatama yanda asai oya vage, hitha hoda Kella. thava thavath travel karanda vasanava labeva oybata 🤗👍💪

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 💚💚

  • @DenethSashika
    @DenethSashika 6 หลายเดือนก่อน

    Oyage konde black karanna ethakota lassanai natural ekak thiyenawa

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      💚💚

    • @ශශිනි
      @ශශිනි 6 หลายเดือนก่อน

      ඒක එයාගේ කැමැත්ත

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      @@ශශිනි 😍😍

  • @JeewanLiyanage-u7f
    @JeewanLiyanage-u7f 6 หลายเดือนก่อน

    ❤️😁❤️😁❤️😁❤️😁

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ❤️💚

  • @ellawalakumara5094
    @ellawalakumara5094 5 หลายเดือนก่อน

    Mamath kemati set wenna

    • @kellatravel
      @kellatravel  5 หลายเดือนก่อน

      😇💚

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 9 หลายเดือนก่อน

    තනියම යන්නෙපා 😬💚

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน +2

      ආයේ නම් යන්නෙ නෑ එහෙ 😁💚💗🌿
      ආයේ වෙන කොහේහරි 😶

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 9 หลายเดือนก่อน

      @@kellatravel ඒත් තනියම යන්නෙප

  • @sunildhaya1277
    @sunildhaya1277 9 หลายเดือนก่อน

    බය නැත්ද තනියම යන්න

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      නෑ... 💚🤩💗🌿

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 12 วันที่ผ่านมา

    මාත් එන්නමිකො

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 6 หลายเดือนก่อน +5

    ඇය වැඩසටහන ලස්සනට කරනවා....
    නමුත් බලන දරුවෝ බුද්දිමත්ව ගතයුතු හිතකර දේ පමණක් ගන්න ...
    ඔයාලා ඇයව අනුකරණය කරමින් තනියම යන්න හදන්න එපා.....
    ඇය වටා ඇයගේ ආරක්ෂාවට ඉන්න පිරිස ඔබට මේ video එකෙන් පෙන්වන්නේ නැහැ ....
    බුදු දහම අනුව ..
    බුද්දියට ඉඩදෙන්න ...

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน +5

      මම මේ ගමන තනියම ගියෙ 😇
      කවුරුත් අනුකරණය නොකල යුතුයි නිසි දැනුමක් හැකියාවක් තමන් ගැන විශ්වාසයක් නැතුව.
      නැත්නම් කරදරේ වැටෙන්න පුළුවන්

    • @nalinkaluarachchi1102
      @nalinkaluarachchi1102 6 หลายเดือนก่อน

  • @විශ්වමානය
    @විශ්වමානය 6 หลายเดือนก่อน

    මම ලොකුවට travel කරලා නෑ,solo travel එකක් නම් කරලම නෑ,ආසයි යන්න...ඔයා තනියමනෙ යන්නෙ කස්ටිය එක්ක යනවනම් අනිවාර්යයෙන්ම කියන්න මම ත් එනවා....

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      පොඩි ගමනක් යන්න මුලින්ම 💚😇

  • @chandananandasiri-e9d
    @chandananandasiri-e9d 8 หลายเดือนก่อน

    Dakkama asai යන්නත්

    • @kellatravel
      @kellatravel  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚😍🌿💗

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 8 หลายเดือนก่อน

    Parissamen

    • @kellatravel
      @kellatravel  8 หลายเดือนก่อน

      හරී 💚 ගොඩක් ස්තූතියි 🌿😍💗💚

  • @gayanishagara8170
    @gayanishagara8170 7 หลายเดือนก่อน

    නකල්ස් කොහෙද තියෙන්නේ අක්කේ 👌

    • @kellatravel
      @kellatravel  7 หลายเดือนก่อน +1

      ගොම්බානිය නම් හුලුගග නගරය කිට්ටුව

  • @bandulakumarasiri4951
    @bandulakumarasiri4951 7 วันที่ผ่านมา

    7

  • @Pasindu_Travel.Junkie
    @Pasindu_Travel.Junkie 9 หลายเดือนก่อน

    ♥️🔥

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน

      Thank you 💚💗🌿

  • @gunarthnagune8687
    @gunarthnagune8687 6 หลายเดือนก่อน

    පරිස්සමින් යන්න..... කැලේ ගස් කපන හොරු එහෙම ඉන්න පුළුවන් තව පිරිමි කෙනෙක් එක්ක ගියානම් තමා හොඳ

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💚💚

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- 9 หลายเดือนก่อน +1

    කෝ පුතා අද නැද්ද ? ඔයා බය නැතිවෙන්න පුළුවන් ඒ උනාට ආරක්ෂාව ගැන වගකීම් සගතවන්න 🙂💙

    • @kellatravel
      @kellatravel  9 หลายเดือนก่อน +1

      පුතාට ටිකක් සනීප මදි.. ඒනිසා එක්ක ගියේ නෑ.
      බොහොම ස්තූතියි..අනිවාර්යයෙන් ආරක්ෂාව ගැන හිතනවා 💚💗🌿🤩🌻

  • @RajkumarGanesh-wx7yt
    @RajkumarGanesh-wx7yt 12 วันที่ผ่านมา

    Hi

  • @DineshAthula-n5n
    @DineshAthula-n5n หลายเดือนก่อน

    Hiii

    • @kellatravel
      @kellatravel  หลายเดือนก่อน

      Hi 😇😍

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 10 วันที่ผ่านมา

    𝗟𝗔𝗦𝗦𝗔𝗡𝗔𝗜

    • @kellatravel
      @kellatravel  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍

  • @r.mitstimetohike
    @r.mitstimetohike 6 หลายเดือนก่อน

    Hallo welcome මම r.m. දරැනු විදිහට tavale කරපු කෙනෙක් මෙතියනනමින් මව අදුනගන්න මගේ යලුවා ලංකාවේ නැ

    • @kellatravel
      @kellatravel  6 หลายเดือนก่อน

      😇💚

    • @r.mitstimetohike
      @r.mitstimetohike 6 หลายเดือนก่อน

      ​@@kellatravel කොහොමද

  • @PradeepPriyankara-pd4tq
    @PradeepPriyankara-pd4tq 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  13 วันที่ผ่านมา

      Thank you ❤️😇

  • @gayanishagara8170
    @gayanishagara8170 7 หลายเดือนก่อน

    ❤❤❤

    • @kellatravel
      @kellatravel  7 หลายเดือนก่อน +1

      ❤️🥰💚🌿💗