පප්පා ගමද? නෑ නෑ මේ වෙන ගමක්! |Huge Chicken Soup Recipe|ලොකුම ලොකු චිකන් සුප් හදපු විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @kumarioman3084
    @kumarioman3084 10 หลายเดือนก่อน +13

    ඹ්යල හැමෝම රස.ගුන කෑම කනවා බොනවා නේද මෙකාලෙ මෙවගෙ දෙයක් කරනවා කියන්නෙ කියල වැඩ හරි වටිනවා බිලි ජොගිදාන අයට.ආදර්සයක්😊❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @erandadilshan5448
    @erandadilshan5448 9 หลายเดือนก่อน +5

    මම නගරබද ප්‍රදශයක ජීවත් වෙන කෙනෙක්. ඒත් මන් ගොඩක් ආසයි ගමට. පිරිසිදු වාතය,සිසිලස,කොළ පාට පිරිණු පරිසරය, ගංගා ඇළ දොළ, ඒවායේ පහස ලබන්න හැමෝටම පින නෑ. මාමට මේ වගේ වැඩ කරගෙන යන්න ඉදිරියටත් ශක්තිය ලැබේවා ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිව දිරිමත් නරනවා තවත් මේ වගේ වැඩ කරන්න

  • @nskaru
    @nskaru 8 หลายเดือนก่อน +4

    සතුටින් ඉන්න ගමක්..♥️

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 10 หลายเดือนก่อน +9

    අනේ වීරේ තාත්තටම හරියන හොද දුවෙකුත් හමුවෙලා. හරිම පැහැදිලිව කියනවා. සුබ පතනවා ආදරණිය තාත්තටත් දුවටත්.

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @chathurangathilakapala4280
    @chathurangathilakapala4280 9 หลายเดือนก่อน +7

    අනේ වෙන වොයිස් දාන්න එපා සාමාන්‍යයෙන් කතා බහ වෙන දේවල් තිබ්බානම් ලස්සනයි ස්වාභාවිකයි❤

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +2

      මේ පරන ඒව.අලුත් ඒව බලන්න

  • @Dinu472
    @Dinu472 11 หลายเดือนก่อน +10

    මේ ඔයා නම් හරිම වාසනාවන්ත යි මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න👍

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @vinode.YoutubeChannel
    @vinode.YoutubeChannel ปีที่แล้ว +21

    අනිවා දවසක මෙ channel එක ලංකාවේ හොද තැනකට එනවා.. ❤..

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඒ වචන වලට❤️

  • @starmoonturquoise4654
    @starmoonturquoise4654 10 หลายเดือนก่อน +4

    Ammo me mamage hamakamakma dakiddi badaginna palenna danenawa.budusaranai

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +2

      Thank you 🙏

  • @RHPathiranage
    @RHPathiranage 11 หลายเดือนก่อน +29

    නියමයි අංකල්.ඇත්තටම මෙහෙම මිනිස්සු තමා රටකට ඕන🎉

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thanks 😊

  • @nethmiyashoda6353
    @nethmiyashoda6353 10 หลายเดือนก่อน +7

    දැන් බඩාස් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා❤ 🤤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏🥰🥰🥰🥰

  • @nilankapriyadarshani5170
    @nilankapriyadarshani5170 10 หลายเดือนก่อน +3

    Niyamai thatthe

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @deepthievindya1323
    @deepthievindya1323 10 หลายเดือนก่อน +4

    Mama ge duwage voice eka lassanai

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 11 หลายเดือนก่อน +16

    ඊර්ෂ්‍යාව කුහක නැති සමගිය රජයන ගමක්❤ අපූරු ගමක්❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි 💕අපේ අනික් වීඩියෝ බැලුවේ නැත්නම් චැනල් එකට ඇවිත් බලන්න

  • @virajkasun5220
    @virajkasun5220 10 หลายเดือนก่อน +3

    Super nango oyatai tathatai gamae hamotamai budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 11 หลายเดือนก่อน +5

    Man දැක්ක ලස්සනම cooking chanal eka.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි❤️🥰🥰🥰🥰

  • @jlokumanage
    @jlokumanage 8 หลายเดือนก่อน +2

    Making me hungry send me some over to England 😋☺️

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      😋😋😋

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 10 หลายเดือนก่อน +4

    Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @Batman-pc9rr
    @Batman-pc9rr 11 หลายเดือนก่อน +3

    තව රසවත් වීඩියෝ දාන්න.❤❤❤ සුබ පතනවා

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      අලුත් වීඩියෝ ටිකත් බලන්න අපේ චැනල් එකට ඇවිත්

  • @SaraSiraj-zd1sq
    @SaraSiraj-zd1sq 10 หลายเดือนก่อน +3

    Wachanaye parisamapththa arthayenma maara natural❤❤❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @devendrathiyagarajah1530
    @devendrathiyagarajah1530 9 หลายเดือนก่อน +2

    Hi guys great job👍🏾🙏🏾

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      Thanks so much

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +17

    තාත්තාට මේ වගේ දුවෙක් ඉන්නවා කියලා දන්නේ අදනේ..😊😊

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඒ අගය කිරීමට❤️

    • @medawelastudio3008
      @medawelastudio3008 11 หลายเดือนก่อน +1

      හට්ටිය නෙවෙයි මුට්ටිය උනානම් හරි..😋

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      thank you@@medawelastudio3008

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 11 หลายเดือนก่อน +13

    ලස්සන ගමක ලස්සන මිනිස්සුගේ ලස්සන වැඩක් ...❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @hansanirandima8287
    @hansanirandima8287 10 หลายเดือนก่อน +3

    Okkoma maru habai mulin yana knor add eka ain karanna.kamath ekka waha denna oni nane

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 11 หลายเดือนก่อน +2

    හරිම ආදර්ශයක් හරිම ආඩම්බරයි මේ වගෙ එක මුතුකම තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @g.theepanviews5398
    @g.theepanviews5398 8 หลายเดือนก่อน +2

    Super thatha (jaffna)

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 10 หลายเดือนก่อน +4

    මන් ආසම චැනල් එකක් ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @drusha6194
    @drusha6194 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @manojrajapaksha1341
    @manojrajapaksha1341 8 หลายเดือนก่อน +2

    Pare dunna dansala nama niyamai 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @ruviniudeshikaudawela4706
    @ruviniudeshikaudawela4706 7 หลายเดือนก่อน +2

    Game aya harima ekamuthui b.s

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht ปีที่แล้ว +5

    මාමා ඔයාට ජේසු පිහිටයි 🙏🙏

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ඡේසු පිහිටයි❤️

  • @ranilkumara2343
    @ranilkumara2343 9 หลายเดือนก่อน +3

    පොත්තවෙල 😊

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      🤗🤗🤗

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ දේවල් වලින් ඒ ගමේ ඉන්න තාත්තාලා හම්බ lata මානසික සුවයක් ලැබෙනවා ඒක හරිම තෘප්තිමත් ඒ පින ඔයාලට අද දෙනවා ඉතිං තාත්ත හරිම සිරියාවන්තයි ඉතින් ඔයාලට කොච්චර ආදරේද ඇති කියලා මට දැනෙනවා ගමේ මිනිස්සු එක්ක ඉන්න එකමුතුකම තාත්ති හැමදාමතහිතෙන්නේ හැමදාමත් වගේ සුබ පතනවා සියලු දෙවි රැකවරණයි තාත්තේ ඇත්තටම තාත්තා ජීවිතේ හරිම ලස්සනට ගෙනියනවා ඉතිං ඒක හරි ඉතින් අම්මට සියලු දෙනාටම තෙරුවන් සරණයි තාත්තලත් හරි සතුටින් තමයි උදව් කරන්නේ දෙමව්පියෝ ඉතින් මට හරි ආසයි මම පුදුම ආසාවෙන් වීඩියෝ බලන්න දැන් ඒක භාවනාවක් වගේ

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @YoshanSenadheera
    @YoshanSenadheera 11 หลายเดือนก่อน +2

    Mamatat nangitat jayen jaya

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @WelipitiyePannasara
    @WelipitiyePannasara ปีที่แล้ว +5

    අනර්ගයි...සුභ පැතුම්....

  • @nbramanayaka9638
    @nbramanayaka9638 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි .. හැමෝම එකමුතුයි නේද .. සතුට කියන්නේ මේක

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @anumadhu4620
    @anumadhu4620 11 หลายเดือนก่อน +35

    මෙහෙම වෙනම voice දානවට වඩා තාත්තලාගේ සුපිරි කයියක් එහෙම වැඩ කරනකොට කරන විහිළුවක් එහෙම දැම්මනම් සුපිරි... එතකොට ස්වාභාවිකයිනේ... 😍 තව පුළුවන් ඔතන වැඩ කරන කාගෙහරි සුන්දර අතීත කතාවක් කියන ගමන් හිනාවෙවී වැඩ කරන්න

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +5

      අපේ අලුත් වීඩියෝ බලන්න.ඒවගේ voice over නෑ.ඔයාගේ අදහසටත් ගොඩාක් ස්තුතියි❤️

    • @manglikakarunathilake5205
      @manglikakarunathilake5205 11 หลายเดือนก่อน +3

      හොද අයිඩියා එකක්

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      aluth video balannako@@manglikakarunathilake5205

  • @delanthikarunarathna8420
    @delanthikarunarathna8420 11 หลายเดือนก่อน +2

    Mewa dakinakota harima aasai

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම බලන්න

  • @SugathWijerathne
    @SugathWijerathne 8 หลายเดือนก่อน +6

    ඒකට අපේ පැත්තේ එවුන්.උන් දන්නේ නැත්තේ උන්ගේ ගෙවල්වල ඒවා විතරයි.පෙත්සම් විමානේ.

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 4 หลายเดือนก่อน

    මාමා හිත හොඳ චරිතයක්..අපිත් එනවා දවසක❤❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️❤️❤️

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 11 หลายเดือนก่อน +2

    Niyamai niyamai

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @sathsaramalith
    @sathsaramalith ปีที่แล้ว +6

    හරිම ලස්සන ගමක් ආසය් ඉන්න . ... මේ ගමෙ. ...

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ඇත්තටම ගමක ජීවත් වෙන එක වාසනාවක්🥰

  • @monikamonika2761
    @monikamonika2761 11 หลายเดือนก่อน +4

    Thaniyama viyadama daragana mehema deyak karana oba gana sathutuyi adambarayi me tharam ekamuthu gamak hitha gannath baha matath enna hithenawa oyala ekka dawasaka ekathuwela me sathuta vidaganna oba samata budu saranayi

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ඉදිරි දවසක අවස්තාව දෙන්නම් අනිවාර්යෙන්ම❤️

    • @monikamonika2761
      @monikamonika2761 11 หลายเดือนก่อน +2

      @@badaskitchen and man kuwait inne lankawata awahama ennam lankawe hitiyanam oyala kiyanakam innaha hoyana enne man

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +3

      niyamai@@monikamonika2761

  • @manojadikari6869
    @manojadikari6869 11 หลายเดือนก่อน +3

    Superb. Keep it up the good work.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you, I will

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 ปีที่แล้ว +3

    Budusarani oba samatama 👍

  • @shihanshan4113
    @shihanshan4113 11 หลายเดือนก่อน +2

    Koheda me gama patta gamak

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      මාතර❤️ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @monikamonika2761
    @monikamonika2761 11 หลายเดือนก่อน +4

    Lankawe hitiyanam danatama oyalage game atthatama me tharam lassana hith thiyana oyala koyi gameda

  • @DheshanTharindu-f7t
    @DheshanTharindu-f7t 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ මේ ගම කොහෙද

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +2

      මාතර❤️

  • @amilapathum1263
    @amilapathum1263 11 หลายเดือนก่อน +4

    Supirii budusarenaiii

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @lochanadeneth1811
    @lochanadeneth1811 11 หลายเดือนก่อน +2

    ජය වේවා👍👍❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @Hasinthalakmali-y8r
    @Hasinthalakmali-y8r ปีที่แล้ว +5

    Nice work Thaththe❤

  • @saviduakarsha3495
    @saviduakarsha3495 ปีที่แล้ว +4

    Niyamai mame.math asama sup bonna.bs.👍😀

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      පුතා කොහෙද ඉන්නේ.ලග පාත නම් ආයේ අපි කෑම ඉව්වම පංගුවක් දෙන්නම්😀

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 11 หลายเดือนก่อน +5

    Ane Thaththa oya balanna enna apata Asai .gama koheda

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ඉදිරියේදි අපේ හොදම නරබනිනන්ට කෑම වේලක් දෙන්නම්කෝ🤫

  • @sandsacademy23
    @sandsacademy23 ปีที่แล้ว +6

    අක්කිගෙ voice එක ලස්සනයි ...❤

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      Thank you 🥰🥰🥰🥰

  • @ChinthakaRukshan-h3q
    @ChinthakaRukshan-h3q 10 หลายเดือนก่อน +2

    Aneeee harima sathutuyi mehema dewal dakiddith.me Gama koheda.apitath Enna asayi

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.(ඔබෙන් කිසිදු මුදලක් අය නොවේ)

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 9 หลายเดือนก่อน +3

    සුප් එකේ ගුනාත්මක භාවය අඩුයි ඔය හදල තියෙන විදිහට හැබැයි රස ඇති

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ඊලග පාර තව රසට හදන්න උත්සාහ ගන්නවා

  • @SaraSiraj-zd1sq
    @SaraSiraj-zd1sq 10 หลายเดือนก่อน +3

    Mamage voice 1kenma kaloth thawath natural❤❤❤😅

  • @DisanayakeDisanayake-ow2qx
    @DisanayakeDisanayake-ow2qx 5 หลายเดือนก่อน

    නියම වැඩක්

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @NimashaSandanuwani
    @NimashaSandanuwani 11 หลายเดือนก่อน +2

    Lassana minissu , harima lassana gamak❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ එකත් බලමු💕

  • @isuruanuruddha175
    @isuruanuruddha175 11 หลายเดือนก่อน +2

    Super maame ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 11 หลายเดือนก่อน +2

    අනේ හරිම හොද වැඩක් කොහෙද මේ ගම

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      මාතර

  • @niroshadilhani4552
    @niroshadilhani4552 6 หลายเดือนก่อน

    Hodai hodai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @jinnie958
    @jinnie958 ปีที่แล้ว +4

    Me channel ek nm Maru. Good luck 🥰

  • @Dilshanpick
    @Dilshanpick 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.

  • @nadishnadisha1326
    @nadishnadisha1326 11 หลายเดือนก่อน +4

    නියමයි මාමා ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @virajkasun5220
    @virajkasun5220 10 หลายเดือนก่อน +3

    Matath tikak Danna barida

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      පුළුවන්.බඩා කිචන් ගමින් ගමට එනවා

  • @samanthiedirisinghe3946
    @samanthiedirisinghe3946 10 หลายเดือนก่อน +4

    Supiri ❤

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      Thank you 😊 ඉඩක් ලැබුනම අලුත් වීඩියෝ ටික බලන්න

  • @hasithasampath2426
    @hasithasampath2426 10 หลายเดือนก่อน +3

    Voice thama anuwe

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      අලුත් වීඩියෝ බලන්න.ඒවගේ voice නෑ

  • @MyNature725
    @MyNature725 11 หลายเดือนก่อน +2

    මමත් එනවා කෑම වල රස බලන්න ඔයාලගේ ගමට 😊😊

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      කොහෙද ගම ඔයාගේ?

    • @MyNature725
      @MyNature725 11 หลายเดือนก่อน +1

      මාතර තමයි

  • @nihalpremaratna8450
    @nihalpremaratna8450 11 หลายเดือนก่อน +1

    ලස්සන ගමක්❤ .

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊 අලුත් වීඩියෝ ටිකත් බලමු

  • @erandifernando444
    @erandifernando444 11 หลายเดือนก่อน +2

    sok mame.💯👌👌

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @madharamadushani7936
    @madharamadushani7936 9 หลายเดือนก่อน +3

    💖💖👍

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sakishba0327
    @sakishba0327 11 หลายเดือนก่อน +5

    🎉 matara kohed ??

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +3

      විස්තර ඉදිරි වීඩියෝවකින් ගේන්නම්

  • @GAMING-WITH-THILAN
    @GAMING-WITH-THILAN 10 หลายเดือนก่อน +5

    අක්කෙ මන් හැමදාම විඩියෝ බලනවා ඊලග විඩියෝ එකකින් බිත්තර රෝල්ස් හදන්නකො

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +3

      හරි.අපි අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීම ඉශ්ට කරන්නම්

    • @GAMING-WITH-THILAN
      @GAMING-WITH-THILAN 10 หลายเดือนก่อน +2

      තැන්කිව් අක්කෙ ❤️ අපි බලන් ඉන්නවා

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 6 หลายเดือนก่อน +1

    බඩාස් වීඩියෝ දඩාස් ගාල ඇබ්බැහි වෙනසුලුයිි ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️

  • @AyeshaAyesha-hr1yr
    @AyeshaAyesha-hr1yr 10 หลายเดือนก่อน +3

    මාමේ මොකද්ද ගම

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      මාතර❤️

  • @ajithmanthilaka4199
    @ajithmanthilaka4199 9 หลายเดือนก่อน +2

    හරිනම් පෙන ඉවත් කල යුතුයි,.

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @lakjayavithanage119
    @lakjayavithanage119 11 หลายเดือนก่อน +2

    මාතර කොහේද.මම් අකුරැස්සේ .👍👍👍

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි ❤️ලගදිම කියන්නම්

  • @anurathnayake1251
    @anurathnayake1251 11 หลายเดือนก่อน +2

    අම්මෝ කටට කෙලත් ඉනුවෝ 😆😆😆🤭❤️

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝත් බලන්න

  • @rasangikaharshani7884
    @rasangikaharshani7884 ปีที่แล้ว +22

    අනේ මේ Chanel එකේ හොද වීඩියෝ දාලත් කට්ටිය ඇයි බලන් නැත්තේ.වැඩේ නවත්වන්න එපා අන්කල්.අපරාදේ.කවදහරි හිට්වෙයි😀

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +3

      thank you🙂😍

    • @sathsaramalith
      @sathsaramalith ปีที่แล้ว +4

      සිරාවටම බ්ම් ...ඇය් දන්න නෑ

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 11 หลายเดือนก่อน +2

    තිප්පිලි ගාලක්ම තියනව දර පලපු තැන❤

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      ඔව්❤️

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน +7

    හැම ගමගටම මේ වහේ මාමා කෙනෙක් හිටියා නම් හොදයි

    • @badaskitchen
      @badaskitchen  10 หลายเดือนก่อน +1

      🤗🤗🤗

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +4

    Niyamai Uncle 👊👊👊❤❤❤

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +2

      Thank you පුතා.👍අපේ අනික් වීඩියොත් බලන්න.අනිවාර්යෙන් subscribe කරන්න😀

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 7 หลายเดือนก่อน +1

    රසයට ගුණයට මීට වඩා උපමා තව කොයින්ද කියා සිතුනා....❤🎉❤🎉❤🎉❤🎉❤🎉

    • @badaskitchen
      @badaskitchen  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි

  • @ChandhiKuma
    @ChandhiKuma ปีที่แล้ว +7

    අපිව එක්ක ගන්නකො පොල් කටු සුද්ද කරන්න වත් 😂
    බුදුසරණයි ❤

    • @badaskitchen
      @badaskitchen  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @rathnayakek5138
    @rathnayakek5138 8 หลายเดือนก่อน +2

    ❤❤

    • @badaskitchen
      @badaskitchen  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි❤️

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 11 หลายเดือนก่อน +2

    මේ ලස්සන ගම කොහෙද

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +3

      මාතර💕

  • @bhagyamadhushani7291
    @bhagyamadhushani7291 11 หลายเดือนก่อน +1

    Ape game ohoma ekamuthune minissu ekakta ekk irisiyai

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ ගමේ නම් තවමත් අපි හරි එකමුතුයි.ඒ ගැම්ම තවම තියනවා කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවනි.අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

  • @sharminifernando480
    @sharminifernando480 11 หลายเดือนก่อน +1

    Dawasaka enawa oyalage gamata monawada denne apita

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @SujeewaHarischan
    @SujeewaHarischan 11 หลายเดือนก่อน +2

    මමත් එනවා ඔයාලගේ ගමට❤🥺

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +2

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.

  • @msmmsm8243
    @msmmsm8243 11 หลายเดือนก่อน +1

    Thatha ge bodya waha gaththoth hondai. Hari appiriyai balanna. Lunu wenuwata kihillen daadiya halenawa athi. Aaaaak.

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @saminthamihirani4210
    @saminthamihirani4210 2 หลายเดือนก่อน +1

    මටත් ආසයි එ ගමට පදිංචියට කොච්චර ශොක් ද ගමක්ද

    • @badaskitchen
      @badaskitchen  2 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️

  • @jayanthikumari4901
    @jayanthikumari4901 11 หลายเดือนก่อน +1

    Duwe that's kiyahn kamisyk adina kiyala

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @noushadkaippanveetil3573
    @noushadkaippanveetil3573 9 หลายเดือนก่อน +3

    🔥👌👍🙏

    • @badaskitchen
      @badaskitchen  9 หลายเดือนก่อน +1

      😃😃❤️😃😃❤️❤️

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 3 หลายเดือนก่อน

    Pl help this uncle he will do more recipes ❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  14 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @madawamediahome
    @madawamediahome 11 หลายเดือนก่อน +3

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @Eshan_Nishadith_v2
    @Eshan_Nishadith_v2 4 หลายเดือนก่อน

    Me hadapu pramanaya kidenekta wage athida dasslak denna adasahask tiyanawa mata sup

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน +1

      300 කට එහා පුළුවනි සාමාන්‍ය කප් එකට දැම්මොත්

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 11 หลายเดือนก่อน +3

    අනේ දන්සලක් වගේ shok

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      Thank you 😊

  • @kumarisitha5161
    @kumarisitha5161 6 หลายเดือนก่อน +1

    මේ පලාත කොහෙද

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      දකුන

  • @charuthakalana
    @charuthakalana ปีที่แล้ว +4

    Me koheda .oyala

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 11 หลายเดือนก่อน +1

    Thata enne koheda kiyannako koheda oya gama

    • @badaskitchen
      @badaskitchen  11 หลายเดือนก่อน +1

      badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.