Red Pumpkin Curry with Coconut Roti | ගමේ අපි දීපු ලොකුම ලොකු රොටී දන්සල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Today, we cooked Pumpkin Curry with Roti in "Bada's Kitchen Gamin Gamata" Episode Number 02, located in Kekirawa, Anuradhapura.
    Pumpkin, a vegetable that thrives in Sri Lanka's dry zone, was our main ingredient. We harvested two large pumpkins, cut them into small pieces, and seasoned them with Sri Lankan spices to create an authentic spicy pumpkin curry. Alongside, we prepared wheat flour roti and a spicy onion sambol (lunumiris). The meal, consisting of pumpkin curry and spicy onion sambol served with roti, was enjoyed by the villagers, making for a delightful lunch. Many gathered to enjoy the meal and appreciated it greatly.
    We hope you find it enjoyable as well. If you liked this episode, please leave a comment, share, and subscribe. We look forward to seeing you again. Thank you for watching.
    Banana flowe recipe cooking in my village-- • කෙහෙල් මලක් උයන විදිය ...
    Ash Pumpkin Curry with Spicy Dry Fish Fry Recipe | Wax Gourd Milk Curry Cooking in the Village-- • Ash Pumpkin Curry with...
    Spicy Chickpea Stir Fry Recipe Cooking in village-- • Spicy Chickpea Stir Fr...
    Roast Paan Kottu - • Roast Paan Kottu - 150...
    Jadi Fish with Mango Curry + Banana Sautée Recipe-- • Jadi Fish with Mango C...
    #villagefood#pumpkin#cooking#srilanka#rotti#nature#pumpkinrecipes

ความคิดเห็น • 295

  • @prasannalanka5796
    @prasannalanka5796 6 หลายเดือนก่อน +33

    මේ නාලිකවේ හදන කෑම වලට වඩා මම ගොඩාක් අගය කරන දෙයක් තියෙනවා ඒ තමයි හෑමෝමත් එක්ක සුහදව බෙදාගෙන මේ වගේ කාලෙක අනුන්ටත් පුලුවන් විදියට සංග්‍රහ කරන එක .ගොඩාක් වටිනවා .ඉදිරියට යන්න .ජයෙන් ජයම වේවා .👍👍👍👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඒ වචන වලට.ඔබ අපිට ලොකු ශක්තියක්

    • @ruchiradulaneranga7007
      @ruchiradulaneranga7007 6 หลายเดือนก่อน

      Salli hamaba karannane me serams

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 6 หลายเดือนก่อน +18

    Kama හදල කෙනෙක්ගෙ බඩ පුරවන එක ලොකු පිනක් niduk nirogi සුවය ලැබේවා මාමේ ජේසු පිහිටයි ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 6 หลายเดือนก่อน +16

    අද විඩියෝ එක නම් ෂා නියමයි කියලා මම හදවතින්ම කියනවා වට්ටක්කයි ලුණු මිරිස් රොටියි කැපිලා යනවා ෂා නියමයි බඩා මාමා පිටි අනන්න දක්ෂයි පට්ට පොරක් නෙ බඩා මාමා ට යෝධ බල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂😀😀😃😃😃😁😁🤩🤩🤩😗😗😗😘😘😘😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි මාමේ දිගටම කරගෙන යන්න.බඩගින්නක් නිවනවා කියන්නේ.ලොකු පිනක් .එකමුතු ගම්මානයක්.❤💖❤️💖💐

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @bhavanidevi3370
    @bhavanidevi3370 6 หลายเดือนก่อน +10

    Bada you are doing a fantastic job.The meals cooked by you always seem so mouthwatering.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you so much❤️

  • @user-qv7xo1vn2j
    @user-qv7xo1vn2j 6 หลายเดือนก่อน +4

    ඒක මරූ.. වට්ටක්ක පොල් අබරලා දාල හදනව ඉස්සර අපෙ කිරිඅම්ම ඉන්න කාලේ කොච්චි එහෙම දාල පට්ටම රසයි රොටී මැරුවහැකි

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 6 หลายเดือนก่อน +7

    My favorite pol roti❤❤❤l

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 6 หลายเดือนก่อน +4

    Adath niyamai kaama tika.mamata deergausha wewaaaa

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @podihaminie4861
    @podihaminie4861 6 หลายเดือนก่อน +5

    අනුරාධපුරයේ කිවාම දුවගෙන එන්න හිතුනා පිටරට ඉදලා රස කැමක්.හැමොටම බුදු සර්ණයි ..සමගියෙන් ඉන්න හැමදාම

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 6 หลายเดือนก่อน +8

    නියමයි තාත්තා ඔයා දන්නවා ඔනම කැමක් හදන්න නෙද ඔයාට ජෙුසු පිහිටයි❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි🙏

  • @ishaniwijesinghe8577
    @ishaniwijesinghe8577 6 หลายเดือนก่อน +7

    මමත් කන්න ආසම කැමක් තමා පොල් රොටියී.වට්ටක්කා යි.
    එවගෙම රසයි පොල් රොටි වලට වම්බටු තෙල් දාලා මිටි කිරි දාලා ගත්තම කන්න පුලුවන් සුපිරියටම.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      නියම රෙසිපිය❤️

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 6 หลายเดือนก่อน +5

    අම්මෝ ආසම කෑමක් .කටට කෙලත් ඉනුවා 😋❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබතුමාට මේ වගෙ වීඩියෝ බලන්න අපිත් පිං කරන්න ඕනෙ හරිම ආසාවෙන් බලනවා කියන්න තියෙන්නෙ එකමුතු කම අගයන්න ඕනේ.හරිම.වැදගත්.තෙරුවන්.සරණයි හැමෝටම

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි🙏❤️❤️

  • @ukkumenika7307
    @ukkumenika7307 6 หลายเดือนก่อน +4

    Oyage hinava nam marama sundarai ova dakkama apita badagini venava appa 😋😋😋😋😋😋

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @user-rw7bz6xe6d
    @user-rw7bz6xe6d 6 หลายเดือนก่อน +5

    Ape gamata Awat thanks.oyatlat budu saranai.Apuhu enna.Api balan innwa

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ඔව් ලගදිම ආයේ හමුවෙමු❤️

    • @ramanivithana5935
      @ramanivithana5935 6 หลายเดือนก่อน +1

      Me koi palathada දකුණු palathada

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h 6 หลายเดือนก่อน +8

    💙 නිල්පාට ගව්ම ඇදපු අක්කා ලස්සනයි කියන්න 🤗🥰💐 එයා ශෝයි

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🙏

  • @RHPathiranage
    @RHPathiranage 6 หลายเดือนก่อน +4

    niyamai maamaa

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @gayanabesinha3051
    @gayanabesinha3051 6 หลายเดือนก่อน +4

    Budusaranai hemotama,ididriyatath karagena yanna shakithiya lebewa…❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🙏

  • @jlokumanage
    @jlokumanage 6 หลายเดือนก่อน +5

    Making me hungry send me some over to England 😋☺️.

  • @sayu252
    @sayu252 6 หลายเดือนก่อน +5

    Video ekata kiyala masagaththa act ne inna hemogema mokada apeth gam wala uyanna set unama oma kiyawa thama ithim ........marama asa hithenwa .❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @kasunmadusha7116
    @kasunmadusha7116 6 หลายเดือนก่อน +5

    Supiri ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d 6 หลายเดือนก่อน +6

    වට්ටක්කා කරිය චිකන් කරියක් වගේ.ම්...රස පාටයි...❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      මෙහෙම හදලා බලන්න මාර රසයි❤️

  • @Paru114
    @Paru114 6 หลายเดือนก่อน +5

    Yummy 😋 Yummy 😋 Yummy 😋 😍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 😋

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 6 หลายเดือนก่อน +5

    Great ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      👍🤗👍🤗

  • @tharindumalithbandara3881
    @tharindumalithbandara3881 6 หลายเดือนก่อน +5

    Hodai.antyla tika nisa wade lassanai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @sciencegate6250
    @sciencegate6250 6 หลายเดือนก่อน +4

    බලන්න ආසම වැඩසටහනක් 😍😍😍😍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @danuprasad6451
    @danuprasad6451 6 หลายเดือนก่อน +5

    Niyamai Uncle 👊👊👊❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @fshs1949
    @fshs1949 6 หลายเดือนก่อน +5

    Feed the hungers. You will be rewarded.❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Love that!❤️

  • @user-xq8yj8hy2f
    @user-xq8yj8hy2f 6 หลายเดือนก่อน +4

    Lassana vedak ❤🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @jeryboy4255
    @jeryboy4255 6 หลายเดือนก่อน +4

    yumm yumm yumm cooking lodi

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 6 หลายเดือนก่อน +5

    නියමයි මාමෙ 👍❤️

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @gayansadhikari9988
    @gayansadhikari9988 6 หลายเดือนก่อน +4

    Adareyi mame, dakinakota mara sathutak awa, game kattiya ge sinawa, kathawa, ❤❤adareyi game hemotama, theruwan saranayi mama, nenda & game set ekata, (choti babala set eka maru,) 🎉🎉🎉🎉🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @champikakumari5973
    @champikakumari5973 6 หลายเดือนก่อน +10

    රොටි කන්න තිබ්බානම් කියලා හිතුනො.😊♥️

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      👍👍👍

  • @sunalikanchana4201
    @sunalikanchana4201 6 หลายเดือนก่อน +5

    බඩා මාමේ ඒ වට්ටක්කානම් හරිම රසයි වගේ ...

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් රසයි❤️

  • @user-uf2ot7xp5b
    @user-uf2ot7xp5b 6 หลายเดือนก่อน +5

    Hari asai avilla kama tikak kanna😋

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 6 หลายเดือนก่อน +8

    බඩා මාමා❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 6 หลายเดือนก่อน +4

    Looks great 😋 😋😋👏👏👏very innocent people, I wish if I could be there 🤩

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Always welcome

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 3 หลายเดือนก่อน

      Mask දාගත්‍තා නම් වැඩේ තවත් වටිනවා ....නියමයි ...👍

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b 6 หลายเดือนก่อน +5

    Teruwan saranai pinwath oyalata ❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sheni6004
    @sheni6004 6 หลายเดือนก่อน +5

    සුපිරි

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 6 หลายเดือนก่อน +5

    very good 👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 👍

  • @ardithyalandage2637
    @ardithyalandage2637 6 หลายเดือนก่อน +19

    Please feed the innocent stray dogs too! They feel hungry like us but cannot ask. Please feed them

    • @Danushkasuranji
      @Danushkasuranji 6 หลายเดือนก่อน +5

      ඔව් මාත් ඒ කතාවට එකඟයි.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +3

      Will do

    • @padminihamalatha5217
      @padminihamalatha5217 5 หลายเดือนก่อน

      @@Danushkasuranji .

  • @salitharansara
    @salitharansara 6 หลายเดือนก่อน +4

    Good job well done 👍🏻 ❤ 🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🤗

  • @user-vd8fk3vv3d
    @user-vd8fk3vv3d 6 หลายเดือนก่อน +5

    Mamaata.budu.saranayi ayusa.boho

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      බුදුසරනයි

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤️💐

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 6 หลายเดือนก่อน +10

    නිල් පාට ගවුමක් ඇදගෙන ඉන්න අක්කා
    නියමට වැඩේ කරනවා

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

    • @asankasandun1383
      @asankasandun1383 2 หลายเดือนก่อน

      මමත් බලාගේන හිට්යේ එක තමයි ..😂😂😂

  • @anulabathi6088
    @anulabathi6088 6 หลายเดือนก่อน +6

    Ane shok lankawe koheda me hemotama budu saranai ❤🙏🏾

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      Matara❤️❤️❤️

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 6 หลายเดือนก่อน +6

    සුපිරියි තමයි අපිට නැ නේ රොටීයක් කන්න මාර ආසයි ආයේ කවදද මාමේ අලුත් විඩියෝ එකක් දන්නේ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +3

      ගම කොහෙද පුතා?අපි ගමින් ගමට වැඩසටහනකින් හමුවෙමු

    • @ChathuraKelum-lr3ed
      @ChathuraKelum-lr3ed 6 หลายเดือนก่อน +2

      ත්‍රිකුණාමලය මාමේ

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia 6 หลายเดือนก่อน +6

    මාමේ, සරලවම කිවුවොත් Wow wow wow... 😍😋❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

  • @thisarawelhena3442
    @thisarawelhena3442 6 หลายเดือนก่อน +4

    ඉතා හොඳ ආදර්ශමත් වැඩක්. සහභාගී වූ සැමට ස්තුතිය. පොල් රොටි වලට baking powder පොඩ්ඩක් දැම්ම නම් හොඳට soft එකට පිපිලා එනවා.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @indumadura3286
    @indumadura3286 6 หลายเดือนก่อน +3

    එලකිරි 👍🤝

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🙏

  • @hemajayantha1659
    @hemajayantha1659 6 หลายเดือนก่อน +12

    ගමේම මනුස්සයෝ එකතු කරන් කනවිට කොයිතරම් සතුටුයිද

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි🙏

  • @adikarisampath6370
    @adikarisampath6370 6 หลายเดือนก่อน +5

    Oya wage manussayek labanna game aya pin karala

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 6 หลายเดือนก่อน +5

    Supiri...

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @wkacademy2133
    @wkacademy2133 6 หลายเดือนก่อน +4

    AYEITHING SUPIRIMA KEMAK THAMA. NIYAMAI.

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @manojbuddhika3275
    @manojbuddhika3275 6 หลายเดือนก่อน +5

    රොටි වඩවන සුදු අක්කට මේ ...❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      අම්මෝ🥰

  • @user-fe6if1bi8q
    @user-fe6if1bi8q 6 หลายเดือนก่อน +9

    යමී යමී.........

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sadunithakshila9512
    @sadunithakshila9512 6 หลายเดือนก่อน +5

    පොල් රොටි යි වට්ටක්කා යි මාරු 😢❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      මාර රහයි❤️

  • @nimalfrancs8392
    @nimalfrancs8392 6 หลายเดือนก่อน +4

    👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 6 หลายเดือนก่อน +5

    බුදුසරණයි 🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      බුදුසරනයි❤️

  • @perera666gmali.
    @perera666gmali. 6 หลายเดือนก่อน +4

    🎉🎉❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 6 หลายเดือนก่อน +7

    වට්ටක්කා එක්ක පොල් රොටී එහෙම රසද 😯

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      මාර රහයි.හදලා බලන්න.හැබැයි මේ පාටට සැරට වට්ටක්කා කරිය හදන්න ඕන.දිය රහට නම් කන්න බෑ

  • @nature2941
    @nature2941 6 หลายเดือนก่อน +8

    අනේ...ඉන්න බැරියෝ...අපේ ගමටත් එන්නෝ...😢😢😢😢

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගම කොහෙද පුතාලගේ???

  • @tharidupathum1958
    @tharidupathum1958 6 หลายเดือนก่อน +4

    Supiri❤️👌

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @KiveinGunasekera
    @KiveinGunasekera 6 หลายเดือนก่อน +4

    👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @imalka128
    @imalka128 6 หลายเดือนก่อน +4

    ❤ 🤤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @lakmantube613
    @lakmantube613 6 หลายเดือนก่อน +4

    ආදරෙයි මාමා ❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-vd8fk3vv3d
    @user-vd8fk3vv3d 6 หลายเดือนก่อน +5

    Boho.pin.lebewa

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ස්තුතියි❤️

  • @lakshandanushka6548
    @lakshandanushka6548 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🙏

  • @dhananjaya999
    @dhananjaya999 6 หลายเดือนก่อน +5

    👍👍👍👍👍👍👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @LpMayoshini-pi2pr
    @LpMayoshini-pi2pr 6 หลายเดือนก่อน +4

    😊

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @srilankanbirdparadise7282
    @srilankanbirdparadise7282 6 หลายเดือนก่อน +5

    😍😋😋😋😋🤩🤩

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

  • @Naveef-k2n
    @Naveef-k2n 5 หลายเดือนก่อน +1

    My Favourite Roti.❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @tharangakumari7670
    @tharangakumari7670 6 หลายเดือนก่อน +3

    supirie ❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @nishan62747
    @nishan62747 6 หลายเดือนก่อน +5

    8:57 8:57

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @K-MAKGameZone
    @K-MAKGameZone 6 หลายเดือนก่อน +4

    😋😋😋

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @chandraramoutar3240
    @chandraramoutar3240 6 หลายเดือนก่อน +5

    🙏👍

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @user-tp6lq7xw4v
    @user-tp6lq7xw4v 6 หลายเดือนก่อน +3

    ❤🎉

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-xo1yv5cn2s
    @user-xo1yv5cn2s 6 หลายเดือนก่อน +6

    එ මාමා හරි සොක් ...මෙ ගම කොහෙද තියෙන්නේ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 5 หลายเดือนก่อน +4

    Patte ekamuthukamak koheda me game dakinekotath hary sathutui❤❤❤

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      බඩාස් කිචන් ගමින් ගමට කැකිරාව

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน +6

    අනේ ආස හිතුනා.අපිත් ලඟ පාත හිටියා නම් 😢😢😢

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      වෙලාවක set වෙමු🤗

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k 6 หลายเดือนก่อน +4

    Maamage noonagen daruwangen mewata viruddathwayak nadda

  • @user-ej7kf1fg9h
    @user-ej7kf1fg9h 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @W.A.S.L
    @W.A.S.L 6 หลายเดือนก่อน +6

    glouse demmanam ath deekata piti anaddi wada hodai

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

    • @d.g.senani1480
      @d.g.senani1480 6 หลายเดือนก่อน +2

      Koheda me oyala vidiyo aka karanei harima lasesanai❤

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y 6 หลายเดือนก่อน +8

    ගොඩක් කාලෙකින් නේ

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +2

      ඔව්.ටිකක් පරක්කු වුනා වීඩියෝ එකක් ගේන්න

  • @lakmalijayawardana4498
    @lakmalijayawardana4498 5 หลายเดือนก่อน +2

    මාත් ආසයි තාත්තා උයන කෑම කන්න. බුදු සරණයි ❤️

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @SajithRanasinghe-wz1gq
    @SajithRanasinghe-wz1gq 6 หลายเดือนก่อน +4

    Apitathe kama hadanadawasaka kiyanawada❤❤

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +4

    😂😂බඩා මාම අර නිල් පාට ගවූම ඇදල ඉන්නේ අක්කි,,මාරම
    ලස්සනයි, 😂, කවූද ඒ 😂😂කෝ අනේ නංගි බබා 😂🤣🤣,,අපොයි ඔහොම රොටී 😂😂,,බඩා මාමත් මොනවා හරි දෙයක් හොයාගන්නවා 😂😂 වට්ටක්කා,රොටි,මට තේරෙන්නේ නෑ ඒ කෑම කොහොමද කියලා 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 ඇයි අනේ චූටි රොටි දෙක ගානේ දෙන්නේ,,😂😂😂 මටනම් මදි😂😂
    😂😂😂😂😂🇵🇱🇵🇱
    හරි එහෙනම් ජයවේවා කිවූවා අපේ බඩා මාම,, ජේසු පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐
    🇵🇱,,,,,,,, I'm from,,, 😂

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි🙏

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน +1

      @@badaskitchen 🌹🌹🌹, you're welcome ,🤗🤗🤗🤗

  • @nawaasadhalitv3464
    @nawaasadhalitv3464 6 หลายเดือนก่อน +5

    💞💞💞💞💞💞💞💞💞

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @K-MAKGameZone
    @K-MAKGameZone 6 หลายเดือนก่อน +4

    😊😊😊

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 6 หลายเดือนก่อน +5

    ❤❤🧡🧡💚💚

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @SitharaHarshani-uv5fo
    @SitharaHarshani-uv5fo 6 หลายเดือนก่อน +3

    API endda Hoya gne Gama koda ane BADA gienie dnnam ithin

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි🙏

  • @sunethrasune927
    @sunethrasune927 6 หลายเดือนก่อน +3

    Ammooio ape katata kela unnwooooo

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน

      Thank you 🙏

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @SajithDananjaya-bq8gx
    @SajithDananjaya-bq8gx หลายเดือนก่อน

    තාත්තා ට බුදු සරණයි සියළු දේවි පිහිටයි ❤️❤️❤️❤️❤️☸☸☸️☸️

  • @IndunilShanaka
    @IndunilShanaka 4 หลายเดือนก่อน +1

    Nil pata gauma edan inna oba thumi niysmai good wark madam.parissamen .

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @lakshanmadusanka8855
    @lakshanmadusanka8855 6 หลายเดือนก่อน +5

    Me gama koheda

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      බඩා කිචන් අපි අනුරාධපුර කැකිරාව කල ගමින් ගම වැඩසටහන

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 5 หลายเดือนก่อน +3

    SUPIRI MAME ❤❤❤❤

    • @badaskitchen
      @badaskitchen  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @jazjxhxh4081
    @jazjxhxh4081 6 หลายเดือนก่อน +5

    สวัสค่ะทําอาหารน่าอร่อยค่ะคุณมีจิตใจดีได้กินทั้งเด็กและคนแก่คนชรา❤❤😅❤

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      Thank you so much 😊

  • @user-tp3vr9cn4e
    @user-tp3vr9cn4e 4 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි ❤

    • @badaskitchen
      @badaskitchen  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤️

  • @Danushkasuranji
    @Danushkasuranji 6 หลายเดือนก่อน +3

    නියමයි. සතියකට එකක් වත් වඩියෝ දාන්න

    • @badaskitchen
      @badaskitchen  6 หลายเดือนก่อน +1

      ලොකු උත්සාහයක් ගන්නවා