කොන්ද පණ තියෙන මිනිසුන් හදන ආත්ම විශ්වාසය... | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 8 หลายเดือนก่อน +2

    අද 2024 මාර්තු මස 04.වර්තමානයේ සිටින් මෙවන් උපදේශකයන් සහ මෙතුමා සන්දනය කලහොත් සැහෙන වෙනසක තියෙනව..ඉතාම ගැබුරු සරල අර්තවත් අපිටගැලපෙන ආකාරයට සාර්ථකවම ඉදිරිපත් කරනව...

  • @sudarmaperera3009
    @sudarmaperera3009 8 หลายเดือนก่อน +1

    චන්දන සර් ඔබට නිවන අවබෝධ වේවා

  • @champamuthumala7558
    @champamuthumala7558 5 ปีที่แล้ว +12

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 8 หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 5 หลายเดือนก่อน

    ඔබතුමන්ට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ....!

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 หลายเดือนก่อน

    Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @kanchanagamage616
    @kanchanagamage616 5 ปีที่แล้ว +4

    සර් මම කාංචනා .සර්‍ට මාව මතක නැතුව ඇති ඒත් සර්‍ නම් ඉන්නේ මගේ හිතේ ඉහල ම තැනක.2011-2013 කාල තුල සර්ගේ හැම දේශනයකට සහබාගි වෙලා අද වෙනකොට ජීවිතේ දිනුමක් කියන්න පුලුවන් කියන තැනකට ආපු කෙනෙක් .
    ජිවිතේ ට සර්ගේ වචන වලින් දුන්න හයිය තේරුම් ගියේ ජිවිතේ එක් හැප්පේදි.
    පරදින දවසක් ගානේ තනියම නැගිටින්න හයිය දුන්නේ සර්‍ එදා අපේ හිතට දුන්න හයිය .අවු7ක8කට පස්සේ සර්‍ එදා දකින්න පුරුදු කරපු ලොකු හිනයක් හැබැවෙලා ඒකයි මේ විදියට හරි ස්තුතිය කරන්න ඕන කියලා හිතුවේ ඒ වගේ ම නාලිකා මිස් ගොඩාක් ආදරේන් මතක් කරන්නවා.
    තවත් මනුස්සයෝ දසදහස් ගනනකට ජිවිතේ දිනන්න ශක්තියක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට බුදුසරණයි.

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 2 ปีที่แล้ว +1

    වසරදෙකකට පසුව උනත් ඔබ තුමාගේ vidio එක නැරඹීමට ලැබීම මට වාසනාවකි....මමඔබ තුමාගේ අදහස් වලට ගරැ කරමි...

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 9 หลายเดือนก่อน

    Thank you සර් තෙරුවන් සරණයි

  • @patriciaabey9825
    @patriciaabey9825 5 หลายเดือนก่อน

    Mage adraniya guru peyanan budusaranie estutie peyanani mama puduma jayak gatha obatuma duna danumin❤❤❤great 🙏

  • @rasikaabeyweera3876
    @rasikaabeyweera3876 5 ปีที่แล้ว +8

    He is my favourite human and hero. I learnt lot of things. Love u so much.

  • @jagathacademy1819
    @jagathacademy1819 ปีที่แล้ว +1

    Very useful speech

  • @padmasreesamaranayake8968
    @padmasreesamaranayake8968 2 ปีที่แล้ว

    Ediripathwu karunu bohodurata ihalata negayannata pihita wiya hakiy. Ee anuwa ada samajaye ayata behewin watinawa. Dhanawaadi Laukhika lokayehi aragalaya sathuta saha asthuta athara pawathima thamai lokaya. Thama mawaganna lokaya thmatama wenaskala hakkaki. Buduhamuduruwo minisage mema swabhawayata wadale, Lokaya thiyenne mema bambayak pamanawu shreeraya thulai yanna. Minissu sithen hadaganna kalapa walin iwathwunudata sada sathuta lebenabawa nishchitha bawa Dharmaye sandahan wei. Bhawyen bhawayata gamankireema kiyanneth kalapa wenaskireema weni deyak. Esewethath presentation eka ape minissunta prayojanawath, habai sammakammantha amathaka karanne nathuwa.

  • @kusumamarasekara4512
    @kusumamarasekara4512 หลายเดือนก่อน

    අදටත් එතුමා ජීවමානයි.....

  • @englishwiththilina7851
    @englishwiththilina7851 5 หลายเดือนก่อน

    Excellent sir..🎉

  • @veronicachan53
    @veronicachan53 3 ปีที่แล้ว

    Sir,I am a matured person but still I sit on the first row even in the church.bz I want to listen very well.

  • @sadeep2107
    @sadeep2107 8 หลายเดือนก่อน

    sir nathi aduwa me ratata sampurna karanna baha.sir.inna thanaka sathutin inna sir.niwansuwaya labewa

  • @lahirumadhusanka7935
    @lahirumadhusanka7935 4 ปีที่แล้ว

    සුපිරි අවබෝධය සර්

  • @sujaniherath9795
    @sujaniherath9795 5 ปีที่แล้ว

    You are great sir thank you very much.& thanks Mr, Sampath.

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc ปีที่แล้ว

    Thank you sir 🙏🙏

  • @wasanakumari802
    @wasanakumari802 5 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 3 ปีที่แล้ว

    Thankyou sir! This exactly what has been stolen from us

  • @tharushidissanayaka90
    @tharushidissanayaka90 ปีที่แล้ว +1

    👍

  • @nilanthapradeep2747
    @nilanthapradeep2747 5 ปีที่แล้ว +1

    Thanks sir.i olso fallow you're comments.🙏

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว

    Thank you sir great advices ...💚💚💚

  • @glwaj4259
    @glwaj4259 5 ปีที่แล้ว +1

    physically vagema Mind ekendha practice venna ona, self confidence athi veemata. Mind Practice venna puluwan Meditation and pre imagination valin.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 7 หลายเดือนก่อน

    Thankyou

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 5 ปีที่แล้ว

    Thanksto ITN. Lot of thanks to Chandana sir. I'm like your mother. I had lot of difficulties due to my father's siknes amputated his leg couldn't work, there were no facilities like to day. Thanks to my courageous mother with 7 children. I couldn't continue my studies, got a job help my family. Married a boy with a good job from Village who helped me to continue my studies. I left the to work with tourists, sill I work. But I help people a lot & still like follow your valuble steps. I didn't work @ home before marriage, nw happy to say I can do lot of things as a woman. When I work with tourists some startet throwing mud. But we worked with a back bone nw they are silent. Thank you again for your valuble presentations.

  • @සුජීවතමරි
    @සුජීවතමරි 4 ปีที่แล้ว

    සතුටුයි.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 ปีที่แล้ว +1

    Kiyanna. Deyak ne. . Sahathika aththa. . Api pavule 12. K. Loku ayyala thaththala. .akkala okkoma. Ammala . Ethana thamai. Ekaekage sarthakathvaya. . Mata pavule 8 veniya hatiyata. Baala 4 denata mama loku amma. 12 denatama eka eka vidiye athdakeem . Evva vachanen visthara karanna be .

  • @wdayananda35
    @wdayananda35 ปีที่แล้ว +4

    ඔබ තුමට තව වසර කිපයක් වත් ජිවත් විමෙ අයිතිය දෙවය විසින් ලබා දුන්නානම් නිසරු කෙත්‍ යාය තුල සරුසාර බිජ් වපුරන්න තිබුන

  • @angelitaperera4145
    @angelitaperera4145 5 ปีที่แล้ว +4

    We are so soo proud to see you and listen to your valuable advice for our lives! 🙏🙏🙏May God Bless all your efforts as you do a great service to the world!👍👍👍

  • @dinasour314
    @dinasour314 ปีที่แล้ว +1

  • @sudeerasanjeewa5269
    @sudeerasanjeewa5269 5 ปีที่แล้ว

    great job sir lankawata awahma hamba wemu bs.

  • @TJ-kb8nk
    @TJ-kb8nk 3 ปีที่แล้ว

    Thank You Sir ♥️

  • @odaniodei3210
    @odaniodei3210 5 ปีที่แล้ว

    Thaks සර්

  • @thejavikramasinghe9905
    @thejavikramasinghe9905 4 ปีที่แล้ว

    Sir danne nathi dayak danagaththa ithamath watina dayak sirta mage gawrawaniya adaraya saha dergayasa labawa

  • @niroshadilrukshi966
    @niroshadilrukshi966 5 ปีที่แล้ว

    Budusaranai sir

  • @rinukam7797
    @rinukam7797 4 ปีที่แล้ว

    So very good 💖💖💖❤💖💖💖💚💙❤

  • @nuwankumara5567
    @nuwankumara5567 2 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥

  • @indumaheshi9212
    @indumaheshi9212 4 ปีที่แล้ว

    Thank u sir...

  • @shobadharshani6879
    @shobadharshani6879 3 หลายเดือนก่อน

    👍👍👍

  • @anjaleews
    @anjaleews 5 ปีที่แล้ว

    Great Words..

  • @MrGayangsm
    @MrGayangsm 4 ปีที่แล้ว

    Thanks

  • @nelumudurawana8924
    @nelumudurawana8924 ปีที่แล้ว

    💐💐💐

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว

    Thanks sr

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 ปีที่แล้ว

    🙏🙏🌷🌷❤️❤️

  • @AjithKumara-pp2qd
    @AjithKumara-pp2qd 5 หลายเดือนก่อน

    Me tharam watina minissunta aidewiyo gdk kal jiwath wenna denne naththe .

  • @chandimarajapaksha2496
    @chandimarajapaksha2496 4 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකෙත් ආත්ම විශ්වාසය ගැන කරුණු ගොඩක් තියනවා th-cam.com/video/2_cq-KvDkrc/w-d-xo.html

  • @ajithkrishantha9785
    @ajithkrishantha9785 3 ปีที่แล้ว

    good

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว

    Good

  • @pudumalokaya5831
    @pudumalokaya5831 3 ปีที่แล้ว

    you are the best sir.....sir obathumage sammanthrana pilibada thurathuru labaganeemata mage durakathana ankaya athulath karaganna 0719686841

  • @glwaj4259
    @glwaj4259 5 ปีที่แล้ว

    Merits kiyanneth ekatamaya.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 5 ปีที่แล้ว

    sirt teruwan sarani 👍👍👍👍

  • @gayansandakalum5085
    @gayansandakalum5085 5 ปีที่แล้ว +1

    🙏

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 5 ปีที่แล้ว

    👌

  • @princesanka9692
    @princesanka9692 3 ปีที่แล้ว

    ❤️🙏🙏🙏❤️

  • @difanidifani8692
    @difanidifani8692 4 ปีที่แล้ว

    Hela jathika abhimanee........de aya thula ne ne.......

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 ปีที่แล้ว

    🙏🙏🙏

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 11 หลายเดือนก่อน

    🙏

  • @shobadharshani6879
    @shobadharshani6879 หลายเดือนก่อน

    🙏🙏🙏🙏