මනූෂ ගැන බලාගන්නත් අනුරට බැරිනම්...? Manusha Nanayakkaara | Anura Kumara Dissanayake | Sisira C.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.
    #ranilwickremesinghe #anurakumaradissanayake #sajithpremadasa #mahindarajapaksa #srilanka #motivation #politics #sisiracwithanage #namalsk

ความคิดเห็น • 60

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m หลายเดือนก่อน +18

    දින සීයට පච දාහක් විතර කිව්වා 😂!
    ඒ මදිද 😂😂??

  • @HeeHenry
    @HeeHenry หลายเดือนก่อน +22

    අනුර මෙහෙම ගියොත් රටට සුනේ සුන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gunendradesilva5600
    @gunendradesilva5600 หลายเดือนก่อน +14

    ඔබගේ අදහස සමග එකගයි,
    ආකල්ප වෙනස් විය යුතුයි, එය ගෙදරින් සහ පාසැල් තුලින් ආරම්භ විය යුතුයි, ඒත් මේ ආණ්ඩුවේ අයට මේක කරන්න අපහසුයි, මොකද මොවුන් සමාජයේ කොටසක් සමඟ පැහැදිලි ඉරිසියාවකින් සහ වෛරයකින් හිටපු පිරිසක්.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 หลายเดือนก่อน +10

    දින සීයට පච දාහයි.😂😂

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 หลายเดือนก่อน +7

    අපේ උන්ට මුල අමතකයි මහතිතයෝ. උං වෛරය ඇතිකලා මිස වෙන කරපු කිසිදෙයකි නැහැ.

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 หลายเดือนก่อน +7

    උන් ගැන ඇහෙන කොටත් හිතට එන්නේ පුදුම තරහක් .

  • @vasanthiaddarage
    @vasanthiaddarage หลายเดือนก่อน +10

    Ela ela bro ❤❤❤❤❤❤❤❤ niyamayi

  • @sakunagraphics4882
    @sakunagraphics4882 หลายเดือนก่อน +21

    ඔච්චර තදටම අමතන්න එපා කයිවාරු ජෙප්පන්ට කෙදිරි ගැවෙනවා😂😂😂

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 หลายเดือนก่อน +1

      අපිට කෙඳිරි ගෑ වෙන්නේ නෑ මේ තට්ටයා කෙඳිරි ගානවා. මනුෂ ගැන කියපල්ලකෝ අන්න ප්‍රංසෙන් එලව්වලු.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 หลายเดือนก่อน +1

      ජනාදිපති අර මුදලින් කාපු උන් ගැන කියපල්ලා කෝ. ඒවා ඌ. උඹලට හරි මිහිරියි. මූ ට කියන්න දේවල් නැතුව අනුරගේ කුණු හොයනවා.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน +2

      කෙබරකොටා ගැනත් 😂😂😂

    • @The_masked_vigilante
      @The_masked_vigilante หลายเดือนก่อน +2

      @@rathnawaleehettiarachchi2052 jeppo daladamaligawatath bomba gahuwa neda? parlimenthuwatath gahuwa neda?

    • @shammisilva223
      @shammisilva223 หลายเดือนก่อน

      ඊට කලින් හොයන්ඩ කියපිය රෝහන විජේවීරගේ පවුල නඩත්තු කරේ පකෙන්ද කියලා​@@rathnawaleehettiarachchi2052

  •  หลายเดือนก่อน +10

    YOu are spot on !

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +14

    කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් 😢😢😢😮😮😮😮😮😮😮

  • @nathannathan5569
    @nathannathan5569 หลายเดือนก่อน +10

    සිසි ටිවි

  • @achiniabeygunawardene
    @achiniabeygunawardene หลายเดือนก่อน +6

    So true. Have to change the way people think n change their attitudes!!

  • @wish864-n1b
    @wish864-n1b หลายเดือนก่อน +8

    දැන් දේවාලෙ මාලිගා වේ පින්කැටේ ආධාර උස්සන්න ට්‍රයි වගේ පේන්නේ 🐂🐒😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +9

    අනුරයා දන්න කොස් කොටන්න ගං කබරයො 😂😅 කොස් මැටිස් දුප්......😅

    • @Appuhamillage
      @Appuhamillage หลายเดือนก่อน

      Pala pala kari. Ponnaya 🤮🤮🤮🤮🤮🤮

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +4

    අන්න නිලමේ 🎉❤නමට ගැලපෙන තනතුර තනතුරට ගැලපෙන පුද්ගලයා 🎉නිලමෙ තුමනි ඔබට මේ පිනම ඇති 🎉❤

  • @VinugaHansana
    @VinugaHansana หลายเดือนก่อน +8

    දින සීයක් ඇතුළත ආණ්ඩු කුමන්ත්‍රණ පෝස්ටර් දැක්කේ නැත.

  • @kamaludugampola4931
    @kamaludugampola4931 หลายเดือนก่อน +1

    කොස් මැටිවෙන්න කලින් බාගන්න ඕන

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 หลายเดือนก่อน +1

    මචන් චමුදිත උලුප්පා පෙන්නුවේ කපුවො හොරකං කරනව කියලා රජයට අයිති දේපළ

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน +2

    Anura, monawa da dannay? Only he knows One short knockout 😀😀 sometimes I feel sorry for him.
    🙈🙈🙈🙈🤷‍♀️🙉 sorry for 🇱🇰 🙏🙏🙏🙏🙏thank you for a wonderful talks 😀

  • @MarzookMarzook-el9fl
    @MarzookMarzook-el9fl หลายเดือนก่อน

    👌👌👌🥰🥰🥰❤️❤️❤️

  • @r.gwasantharathnadara1925
    @r.gwasantharathnadara1925 หลายเดือนก่อน

    ඔයා ඉන්නෙ තමා රනිල්ගේ පැත්තේ පරණ දේසපාලකයෝ අයින් කරපු එකම රටේ ජයකග්‍රහණයක්

  • @gaminigamagedara125
    @gaminigamagedara125 หลายเดือนก่อน +3

    Exactly, if Anura can't catch hold of a sprat like Manush, what the hell he can do with whales like .......Only boasting and lying, no action

  • @vinithadesilva9960
    @vinithadesilva9960 หลายเดือนก่อน +1

    🙋

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d หลายเดือนก่อน +1

    Mcc..mcc..mcc..on the way.. wake up boys & girls..

  • @SunendraKadadara
    @SunendraKadadara หลายเดือนก่อน

    ඔව්ව්..සීගිරි සිතුවම් වලින්..පුරාවිද්‍යාත්මක ව එම තොරතුරු..නිගමනය කළ හැකියි තමයි...තව එකක්..යුරේකා කියා නිරුවතින් දිව්වෙ...මහා විද්වතෙක්...( ඒක ලෝක සොයා ගැනීමක් ) .අවබෝධයෙන්..කියවීම වටියි....

  • @KasunKasun-r3z
    @KasunKasun-r3z หลายเดือนก่อน

    මම උබගෙ ගමේ..උබගෙ ගෑනි වටේ යනවා 5000ට😂😂😂😂😂😂 පොඩ්ඩක් හොයලාබලපන්

  • @alawagedagoa
    @alawagedagoa หลายเดือนก่อน +3

    Jeppo ithin hemadaama balan inne, pita rata inna un, lankawa goda daanna dollar million daana kan, rata goda ganna, plane walin ewilla chande daana kan, ugandawen Hora gattha salli ewana kam, den latest…Mehen penala Pranseta giya unta, ehe inna lankawe un lawa thadi baanakan 😂😂😂😂😂😂…..JVP govt ekata oni nam Red Notice daala, alla ganna puluwan kiyala hithanna tharam wath, aba etayak tharam wath molayak ne……..Malima wahallunge moda choon 😂😂😂😂

  • @Kusum-j7l
    @Kusum-j7l หลายเดือนก่อน +2

    Parlimenthuwe inna npp eke aya janathawata peanna wath mulinma hadilila pennua nam hondai neada

  • @malaniperera1914
    @malaniperera1914 หลายเดือนก่อน +1

    Aii machchara modaaa minissu lankawea innea

  • @crishanvimu7049
    @crishanvimu7049 หลายเดือนก่อน

    Kaiwaru vitharai kaiyanayakage.. ranilge mailak tharam wath watin neti minihek

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka หลายเดือนก่อน

    Rata vinasai

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b หลายเดือนก่อน

    මේ අනෙක් මිනිහා පච හලනවා....

  • @RasikaKariyawasam-f4s
    @RasikaKariyawasam-f4s หลายเดือนก่อน

    Jada miniho.oyakunu hoya hoya avidina welawe rata hadanna udavu wenawa.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc หลายเดือนก่อน +1

      Rate hadanne maath kamathiy !-+mama ranil te thamai chande dunne !-anuraraya yanneth ranil "ge adi paare!-😅😅😅

  • @rajithabenaragama80
    @rajithabenaragama80 หลายเดือนก่อน +1

    You are indirectly promoting the NPP man, your political culture is over now.

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 หลายเดือนก่อน +3

    අන්න මනුෂ ප්‍රංසෙන් එලෙව්වා ලු. ලංකාවේ කට්ටිය එකතු වෙලා හූ කිව්වලු. හොඳ වැඩේ. තට්ටයෝ උඹේ යාලුවෙක් නේද unp එකේ ලෝක හොරෙක් මනුෂ කියන්නේ. ඇයි බං වෙනම video එකක් කරපන්. 😄😄😄😄😄😄😄

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 หลายเดือนก่อน +6

      වෙනම කරන්න දෙයක් නැහැ sisira කිව්වේ අය අල්ලා ගත්තෙ නැත්තේ කියලා?අනුර ට කියපන් අල්ලා ගන්න කියලා!ඒ ගමන් ඔයාලගෙ අර හොර උපාධි කාරයන් අල්ලා ගන්න සහ wasantha සමරසිංහ අර building එකක් හොරෙන්ම ලියා ගත්තා කියලා උසාවි ගිහින් තිබෙනවා නේ!ඒක ඉක්මනින් කරගන්න!😂😂😂

    • @SunendraKadadara
      @SunendraKadadara หลายเดือนก่อน

      ඇයි හරීන් ගැන...

  • @SkRj-z1z
    @SkRj-z1z หลายเดือนก่อน +1

    අතීතේ ගියා,මේ 🫏බූරැවට රටේ කරණ දේ නොතේරේ,👑විධායකේ රට හදනකල් එලෙසමයි.ආයේ ආණ්ඩුවක් අවු,20,නෑ.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 หลายเดือนก่อน +1

      අනුර කරන්නේ රනිල් මැතිතුමා කරපු දේ ඉස්සර හට ගෙනි යන එක!එකත් හරියට බැහැ!දැන් වෙන වෙන සිල්ලර දේවල් කර කර ඉන්නවා එච්චරයි!අඩු ගානේ අර ස.තො.ස හාල් ටෙන්ඩර් එක cancelled
      වුණේ කොහොමද කියලා වත් hewwada?😢😂😢

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 หลายเดือนก่อน

      Ranil wage rajaye depola nam vikke naha.

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 หลายเดือนก่อน

      රනිල් ගෙන ගිය වැඩපිලිවෙල කරගෙන යන්න බයියො මොකටද?