ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දොස්තරය ගේ ඔලුව ටිකක් ලොකුයි.අති පඩත්තලයා..කයිවාරුව..විතරයි..
ජෙපිබයියෝ හොදට හොයාගන්න පුලුවන් ඔබේ වචනයෙන්,
ඇත්ත ඇති සැටියෙන් මේ දේවල් සමාජගතකිරීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි සිසිර මහත්මාට..
පැරණි සිංහළ කියමනක් තියෙනවා වදුරන්ට දැලි පිහි දෙන්න එපා කියල
ඇතිවීම වගේ නැති වීමත් හරි ඉක්මන් 😢😢😢😢😮😮😮
තීන්ත බාල්දියට වැටුණු නරියා රජ කරගත්තා වගේ වැඩක් තමයි 69 ලක්ෂයේ උන්දලාට සිද්ද වුනේ. දැන් ඔක්කෝටම පරිප්පු කන්න සිද්ද වෙලා😂😂😂
💯👍
🎉🎉🎉
පක්ෂයකට පුලුවන්ද ලිඛිත චන්ද පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව රවටද්දී එයට විරුද්ධව නීතියේ පිහිට පැතිය නොහැකිද?
මේ පර බල්ලෝ රටම ගිලින්න හදන්නේ
-------JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ... JVP-Cardinal-LTTE diaspora ආන්ඩුවට "අනාගමික" කියන්නේ බුද්දාගම නෑති කරන එක
දීපු උන්ටත් හොඳම වැඩේ
You are right.
මහත්තයෝ ඔබතුමාට අපි හිතනවා ආචාර කරනවා. හැමදාමත්මේමේ කරන මුන්ගේ තක්කඩි වැඩ ටික ඔබතුමා එළියට පෙන්නලත් දෙන්නම ඕනේ. ඔබතුමාට කොන්දක් තියෙනවා අනිත් උන්ට වඩා අපි ඒ ගැන ආඩම්බර වෙනවා. බයනැතුව කෙලින් හිටගන්ඩ ජනතාව වෙනුවෙන් ඒක තමයි මාධ්‍යවේදියෙකුගේ තිබිය යුතු නියම ගුණාංගය
පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නලු .. එයාලා පැරදිලා හිටපු අවුරුදු ගාන මතකවත් නෑ.🤣🤣
Un gedarata wela hitiyada ratama kala ginitibba matakada
ඒකාධිපති පාලනයක් සදහා යන්න යි මෙ සුදානම
ඇත්ත. මේ තත්වයට විරුද්ධව කටයුතු කලයුතුයි
වෙන පක්ශ වලට නැගිටීමට ඉඩ නොදීමේ භයානක ක්‍රියාවන් සූක්ශමව මාලිමාව විසින් දියත් කරමින් ඉන්නවා.
දේවාල වල සම්ප්රදායක් තියෙනවා.ජාතියක්..කුලයක්..නැති උන්ට ඒකෙ වටිනකමක් තේරෙන්නේ නෑ. විෂමතාවයක් නැති තැන පැවැත්මක් නෑ.
මද්‍යස්තව හොදින් සිතා බලන්න,බලය ලබාගත් පසු දේශපාලනය නොකළ එකම පුද්ගලයා රනිල් පමණයි. 🇱🇰
සත්‍ය යි.❤
@pradeepaatapattu1317 💚
රනිල් අනුර දෙන්නම පාලනය වන්නෙ එකම විදේශීය හස්තයකින් බව තේරුම් ගන්න බැරිද
ඔබ හරියටම හරි.
@R.A.Somarathna-i7y 💚
නලින්ද ඔලුව ඉදිමුණු, හීනමානයෙන් පෙළෙන අයෙක්
තනි පක්ශ පාලනයක් සදහා ගමන් කරනව....
ජය "මංගල" වනා "කැරොල්" තමයි ඕනා
පාරෙ කොස් විකුණන අය වෙලදාම් කරන අය අයින් කලාට කමක් නෑ මොකද එයාලා ඉල්ලපු රට
පව් ඒ මිනිස්සු රැවටුනා
පාරේ තියාන විකුණනන එක හොඳයිඑය ආරක්ෂා පරිදි දූවිලි නොවදිනවිදියට අතපත නොනගා තියේ නම්සෞඛ්යයට හිතකරය.වම් අත වැසිකිලිගිහින් කීදෙනාද සබන් දා සෝදා ගන්නෙ.නියපොතු අස්සට අපිරිසිදුදෑ නොයා තිබෙවිද? මාතලේ බෙකරියක බක්කරෙට නඩුවැටුනානිය අස්සේ අශූචි තිබි.
Eyala eka mitata illapu rata.
ඒ.කටිටිය.තමයි.ජනතාව ගොනාට.ඇන්දුවා.නියමෙටJVP..කාරයෝ.දැන් නැ
මේ අයගේ පෞද්ගලික ජීවිත ද පිලිවලක් නැත. එබැවින් කොයිදේත් එසේමය..
මුන්ට ඕනේ රට හදන්න නෙමෙයි උන්ගෙ පක්ෂය හදාගෙන දේශපාලනය කරන්න
Anura go home 😢😢😢
මුලු රටම ජෙපි දායක සභාව ක් කරමු 😂😂😂!!!!!
මේවා කොච්චර මිනිසුන්ට කිව්වත් මේව තේරෙන්නෙ නෑ,රටම ඉවරයි,
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ... JVP-Cardinal-LTTE diaspora ආන්ඩුවට "අනාගමික" කියන්නේ බුද්දාගම නෑති කරන එක ...
ඔබ තුමාගේ පැහැදිලි kerema ageay...🎉🎉❤
They are beggers. 😮😮😮
👍👍
පන්සලට දේවාලෙට දේසපාලනය එපා.
පන්සල්වල පිංකැටවල සල්ලි අරන් කොහොමද පල්ලි, කෝවිල්වලට බෙදන්නෙ? අකිල විරාජ් එහෙම කළා නම් ඒක වැරදියි. පල්ලියෙ මීසමට අයිති ප්‍රදේශයේ කතෝලිකයන් වත්තෙ පොල් ගස්වලින් වත්තෙ ප්‍රමාණය අනුව ගහක් හෝ කීපයක් පල්ලියට වෙන් කරල එහි පළදාව පල්ලියට දෙනව. ඒ මුදල් වතිකානුවට යවනව. ඒ ආදායම එහි කටයුතුවලට යොදනව. මේ අපේ රටේ ආදායම වෙනත් රටක රජයක නඩත්තුවකට යෙදවීමක්. අපේ රට එහෙම කප්පන් ගෙවන්න මේ රට වතිකානුවෙ යටත් විජිකයක් ද ?
Great channel.
දායක සබාවෙ බලයත් ගන්න කල්පනාව ඈ
Eka mitata gihilla denna.😂
👍👍👍👍
ජෙප්පන්ගේ වැඩ නෑ සේරම මායම් දැන් රටම හානවා ඒකියන්නේ සේරම හරක් ඉක්මනින්ම මෙවුන්පන්නා දැමිය යුතුයි
මාලිමාව ආපු එක හොදම දේ මේ වකව්වනුවෙඔකුන්ගෙන් වෙච්ච පාඩුව් මුන්ගෙ බොරුව හීනමානය ලොකෙටම පේන්න ලැබුනෙ ඒක නිසා ❤
ඉස්සරහට එන හැම ඡන්දයක්මත් මුන් දිනනවා. ගොන්නුන්ව වෙනස් කරන්න බෑ
දැන් එච්චර හම්බවෙන්නේ නෑ
නලින්ද ය ඇත්තටම පශූ වෛද්‍ය ද
❤❤❤❤❤❤
මේගොල්ලො ආවට වඩා ඉක්මණින් යයි වගේ. මමත් පළවෙනි වතාවට දීලා බැලුවා. ආයෙ නම් කවදාවත් ම දෙන්නේ නෑ.දොස්තරලාට කොහොමත් දේශපාලන හැකියාව නෑ. තවම හොඳ යි කියලා හිතෙන්නේ අනුර විතරයි කියලා.
දැනටමත් සමහර මරණාධාර සමිති වල බලය අල්ලලා අවුරුදු ගණන් බොක්කෙන් වැඩ කරපු වයසක අයව හලළා ඉවරයි
Dr Nalinda patta gothayek😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤Machan බොරු කියන්ඩ Aitiyak අපට tiyana😊needa vittachch😂
Maka thanikama akadipathi Rajayak , palanayak ata geni yana Balanay? Mun wagey higanno? Hama Deyma Nathi karanawa 🙉🙉🙉thank you sir 🙏
රනිල් ගෙනාව මාධ්‍ය මර්ධන පනතට විරුද්ධව කිසිම ප්‍රකාශයක්වත් කළේ නෑ.
👌❤️🥰
අපිනම් ඔය කතා කරන එව්වො ගැන හොද හොද දේවල් දන්නව.කිව්වොත් ඔය වසන්තය ගේන මාලිමාවෙ පාට හේදෙනව.අපේම සමහර හිතවතුන්ගෙ හිත රිදෙන නිසා මුකුත් කියන්නෙ නැහැ
❤❤❤❤❤❤❤🎉🎉
Harima daayakayo
❤❤❤
❤❤❤❤🎉
Me..anduwa..pannamu
මොනව උනත් එක හොරෙක්ව අල්ලපන්කො පක්ෂයේ.හොරු නැති එකම පක්ෂය මාලිමාව.සිවුරක් දාගෙන පන්සලට ගියා නම් හරි.😂😂😂😂
Jeppos heads are swollen with new found power!
❤❤❤❤❤❤❤❤oba samgai samadama
ඌ දොස්තරලු අම්මගෙ රෙද්ද,ඔකා බලු දොස්තරටවත් සුදුසු නැහැ.
😮💯💯💯
👌👌👌👌
Nalinda weda mahaththeya padeniya weda mahathage kawda?
කහකඩ ආරච්චිලාගේ නලින්ඩ ජයතිස්ස
88 /89 සම්පකාර ගිනිතියල රාජ්ජ්‍යදේපල විනාසකරලතමයි බලේගන්න හැදුව්‍ර්,,,
උන් අදත් කරන්නෙ මාධ්‍ය මර්දනය තමයි.
J v p minimruwoganath rata 89 ganiyakuta ratama awediwenna
අන්න සමන් දේවාලෙත් දේස පාලනේගු.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
He is a narcissist
උබත් මේ රටේ ජීවත් වෙන රට මෙක හොඳ සැලසුමක් කලයුතුයි මෙරට උබලවගේ කවට්ටය නිසා අපායක් වෙල තියෙන්නේ දන් උබගෙ බඩගින්න වැඩි ඇති ගුබ්බෑයම අහිමි වෙනකොට
හරින් තරැන සේවා සබාවෙන් මහජන මුදල් වලට ගහල තියෙන ගැහිල්ල ගැන කියනවද
😂😂😂❤
Daayakasabawa balayadanta ape balaninnawa purawaladanta waran
රනිල් එක්ක තමයි අනුර හේත්තු වෙලා කරන කොට ඔයාල නිහඩව හිටියා නේද?
Paththa giyath aththa kiyanawa. Ekai honda
පල්ලියේ වැඩිපුර ආදායම් තියෙන්නේ. එකට අතතියන්නේ නැ.එක අයිතිය තියෙන්නේ රෝමයේ වතිකානුවට.
Ude .oluwa. gonekge. Oluwa. Thiyala
Obataweradila s j b ranjithmaddumabandarakiwe j v p un awenakiyala unhangunakiyala hodata ahanna dr
th-cam.com/video/UR2a1trKSkE/w-d-xo.htmlsi=X_IMMQtKvTNaxEQN
Dostara mahathtayo umbata vadiya loku dostarala hospital vala innawa kaleta vela idala mu maru koyawanawa
HIRU ARENNA ANEKUT KASTIYA PATTA GEMAK DUNNE APE EKEK ENAWA KIYALA MACH EKAK KALA ENISA MARU
Api nam okunta chande dunne na
J v p ungahalamaelawenna pachayo wedabari
Kala neethiya neethi Gatha karala wage . Jathiye kalajanni balawegaya
Sisi රෑට මාලිමාව හීනෙන් දැකල බයවෙලා කෑගහනවා කියල ආරංචියි!
Mungonnu. Gonralgonduruwek
ube Ranil thamayi yako rata bankoloth kale , kamriya, thos siyath ekka mun sansarge yeduna mathaka nadda pukayo
Jeppoth ekka muta puduma pukey amaruwak thiyenney
චන්ද්‍රිකා තමන් ට විරුද්ධව කිසිම කෙනෙකුට කතා කරන්න නොදුන් කෙනෙක් . අවංකවම චන්ද්‍රිකා ගැන විවේචනය කල යුතුයි
ඇයට විරුද්ධව ඕනෑතරම් අය කතා කළා. බොරු ප්‍රශ්න ඇති නොකර විශ්‍රාම ගත් නායකයන්ට පඩුවේ ඉන්න ඉඩ ලබා දිය යුතුයි
@thisunijayawardane4065 විවේචන ඉවසන්න . අහංකාර අසාධාරණ ගතිගුණ ගැනයි අපි කතා කරන්නෙ .
AKURASSE KAMITU RASVIMEDI HADUNTAT MADDIYA KAMARAW EYAGE KATAWATA BADAWAK NISA KAMMARAKARUWAN IWAT KALA MADIYA TAW NPP REDI HODANNA MARU
මොකාද මේ තට්ටයා
සිවුරක් විතරයි අඩුඒක දුන්නොත් ඉවරයි.පව්කාරයෙක්.😂
උබත් මේ රටේ ජීවත් වෙන රට මෙක හොඳ සැලසුමක් කලයුතුයි මෙරට උබලවගේ කවට්ටය නිසා අපායක්
Muth idimila, bimal kiyana pkyth nalale thiyn inne, parayo.
අනේ මහත්තයො තමුසෙලගෙ සිගිති ආතල් අහන්න වහල්ලු කීපදෙනෙක් ඉතුරැවෙලා හිටියටරටේ මිනිස්සු අද වේගෙන් රජයේ වැඩපිලිවෙලත් එක්ක එකතුවෙලා ඉන්නෙ ලගදිම ඔහෙලගෙ ගොම්පාට් බලාඉද්දිම කඩාවැටෙන හැටි බලන්නසුදානම් වෙනින වැඩපිලිවෙලත් එක්ක
හා.....
ඔව් ඉතිං 68ලක්ෂය කියන්නෙම වහල්ළුනේ ඉතිං
තයිය පමයි
Kawda me motaya
Oya😂
💚💚💚💚💚💚💕💕💕💕💕💕💚💚💚💚💚💕💕💕💕💕💚💚💚💚💕💕💕💚👊💚💕👍
❤❤
70,71
දොස්තරය ගේ ඔලුව ටිකක් ලොකුයි.අති පඩත්තලයා..කයිවාරුව..විතරයි..
ජෙපිබයියෝ හොදට හොයාගන්න පුලුවන් ඔබේ වචනයෙන්,
ඇත්ත ඇති සැටියෙන් මේ දේවල් සමාජගතකිරීම වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි සිසිර මහත්මාට..
පැරණි සිංහළ කියමනක් තියෙනවා වදුරන්ට දැලි පිහි දෙන්න එපා කියල
ඇතිවීම වගේ නැති වීමත් හරි ඉක්මන් 😢😢😢😢😮😮😮
තීන්ත බාල්දියට වැටුණු නරියා රජ කරගත්තා වගේ වැඩක් තමයි 69 ලක්ෂයේ උන්දලාට සිද්ද වුනේ. දැන් ඔක්කෝටම පරිප්පු කන්න සිද්ද වෙලා😂😂😂
💯👍
🎉🎉🎉
පක්ෂයකට පුලුවන්ද ලිඛිත චන්ද පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව රවටද්දී එයට විරුද්ධව නීතියේ පිහිට පැතිය නොහැකිද?
මේ පර බල්ලෝ රටම ගිලින්න හදන්නේ
-------JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුවට "අනාගමික" කියන්නේ බුද්දාගම නෑති කරන එක
දීපු උන්ටත් හොඳම වැඩේ
You are right.
මහත්තයෝ ඔබතුමාට අපි හිතනවා ආචාර කරනවා. හැමදාමත්මේමේ කරන මුන්ගේ තක්කඩි වැඩ ටික ඔබතුමා එළියට පෙන්නලත් දෙන්නම ඕනේ. ඔබතුමාට කොන්දක් තියෙනවා අනිත් උන්ට වඩා අපි ඒ ගැන ආඩම්බර වෙනවා. බයනැතුව කෙලින් හිටගන්ඩ ජනතාව වෙනුවෙන් ඒක තමයි මාධ්‍යවේදියෙකුගේ තිබිය යුතු නියම ගුණාංගය
පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නලු .. එයාලා පැරදිලා හිටපු අවුරුදු ගාන මතකවත් නෑ.🤣🤣
Un gedarata wela hitiyada ratama kala ginitibba matakada
ඒකාධිපති පාලනයක් සදහා යන්න යි මෙ සුදානම
ඇත්ත. මේ තත්වයට විරුද්ධව කටයුතු කලයුතුයි
වෙන පක්ශ වලට නැගිටීමට ඉඩ නොදීමේ භයානක ක්‍රියාවන් සූක්ශමව මාලිමාව විසින් දියත් කරමින් ඉන්නවා.
දේවාල වල සම්ප්රදායක් තියෙනවා.ජාතියක්..කුලයක්..නැති උන්ට ඒකෙ වටිනකමක් තේරෙන්නේ නෑ.
විෂමතාවයක් නැති තැන පැවැත්මක් නෑ.
මද්‍යස්තව හොදින් සිතා බලන්න,
බලය ලබාගත් පසු දේශපාලනය නොකළ එකම පුද්ගලයා රනිල් පමණයි. 🇱🇰
සත්‍ය යි.❤
@pradeepaatapattu1317
💚
රනිල් අනුර දෙන්නම පාලනය වන්නෙ එකම විදේශීය හස්තයකින් බව තේරුම් ගන්න බැරිද
ඔබ හරියටම හරි.
@R.A.Somarathna-i7y
💚
නලින්ද ඔලුව ඉදිමුණු, හීනමානයෙන් පෙළෙන අයෙක්
තනි පක්ශ පාලනයක් සදහා ගමන් කරනව....
ජය "මංගල" වනා "කැරොල්" තමයි ඕනා
පාරෙ කොස් විකුණන අය වෙලදාම් කරන අය අයින් කලාට කමක් නෑ මොකද එයාලා ඉල්ලපු රට
පව් ඒ මිනිස්සු රැවටුනා
පාරේ තියාන විකුණනන එක හොඳයි
එය ආරක්ෂා පරිදි දූවිලි නොවදින
විදියට අතපත නොනගා තියේ නම්
සෞඛ්‍යයට හිතකරය.වම් අත වැසිකිලි
ගිහින් කීදෙනාද සබන් දා සෝදා ගන්නෙ.නියපොතු අස්සට අපිරිසිදු
දෑ නොයා තිබෙවිද? මාතලේ බෙකරියක බක්කරෙට නඩුවැටුනා
නිය අස්සේ අශූචි තිබි.
Eyala eka mitata illapu rata.
ඒ.කටිටිය.තමයි.ජනතාව
ගොනාට.ඇන්දුවා.නියමෙට
JVP..කාරයෝ.දැන් නැ
මේ අයගේ පෞද්ගලික ජීවිත ද පිලිවලක් නැත. එබැවින් කොයිදේත් එසේමය..
මුන්ට ඕනේ රට හදන්න නෙමෙයි උන්ගෙ පක්ෂය හදාගෙන දේශපාලනය කරන්න
Anura go home 😢😢😢
මුලු රටම ජෙපි දායක සභාව ක් කරමු 😂😂😂!!!!!
මේවා කොච්චර මිනිසුන්ට කිව්වත් මේව තේරෙන්නෙ නෑ,රටම ඉවරයි,
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුවට "අනාගමික" කියන්නේ බුද්දාගම නෑති කරන එක ...
ඔබ තුමාගේ පැහැදිලි kerema ageay...🎉🎉❤
They are beggers. 😮😮😮
👍👍
පන්සලට දේවාලෙට දේසපාලනය එපා.
පන්සල්වල පිංකැටවල සල්ලි අරන් කොහොමද පල්ලි, කෝවිල්වලට බෙදන්නෙ? අකිල විරාජ් එහෙම කළා නම් ඒක වැරදියි. පල්ලියෙ මීසමට අයිති ප්‍රදේශයේ කතෝලිකයන් වත්තෙ පොල් ගස්වලින් වත්තෙ ප්‍රමාණය අනුව ගහක් හෝ කීපයක් පල්ලියට වෙන් කරල එහි පළදාව පල්ලියට දෙනව. ඒ මුදල් වතිකානුවට යවනව. ඒ ආදායම එහි කටයුතුවලට යොදනව. මේ අපේ රටේ ආදායම වෙනත් රටක රජයක නඩත්තුවකට යෙදවීමක්. අපේ රට එහෙම කප්පන් ගෙවන්න මේ රට වතිකානුවෙ යටත් විජිකයක් ද ?
Great channel.
දායක සබාවෙ බලයත් ගන්න කල්පනාව ඈ
Eka mitata gihilla denna.😂
👍👍👍👍
ජෙප්පන්ගේ වැඩ නෑ සේරම මායම් දැන් රටම හානවා ඒකියන්නේ සේරම හරක් ඉක්මනින්ම මෙවුන්පන්නා දැමිය යුතුයි
👍👍
මාලිමාව ආපු එක හොදම දේ මේ වකව්වනුවෙ
ඔකුන්ගෙන් වෙච්ච පාඩුව් මුන්ගෙ බොරුව හීනමානය ලොකෙටම පේන්න ලැබුනෙ ඒක නිසා ❤
ඉස්සරහට එන හැම ඡන්දයක්මත් මුන් දිනනවා. ගොන්නුන්ව වෙනස් කරන්න බෑ
දැන් එච්චර හම්බවෙන්නේ නෑ
නලින්ද ය ඇත්තටම පශූ වෛද්‍ය ද
❤❤❤❤❤❤
මේගොල්ලො ආවට වඩා ඉක්මණින් යයි වගේ. මමත් පළවෙනි වතාවට දීලා බැලුවා. ආයෙ නම් කවදාවත් ම දෙන්නේ නෑ.දොස්තරලාට කොහොමත් දේශපාලන හැකියාව නෑ. තවම හොඳ යි කියලා හිතෙන්නේ අනුර විතරයි කියලා.
දැනටමත් සමහර මරණාධාර සමිති වල බලය අල්ලලා අවුරුදු ගණන් බොක්කෙන් වැඩ කරපු වයසක අයව හලළා ඉවරයි
Dr Nalinda patta gothayek😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤Machan බොරු කියන්ඩ Aitiyak අපට tiyana😊needa vittachch😂
Maka thanikama akadipathi Rajayak , palanayak ata geni yana
Balanay? Mun wagey higanno? Hama Deyma Nathi karanawa 🙉🙉🙉thank you sir 🙏
රනිල් ගෙනාව මාධ්‍ය මර්ධන පනතට විරුද්ධව කිසිම ප්‍රකාශයක්වත් කළේ නෑ.
👌❤️🥰
අපිනම් ඔය කතා කරන එව්වො ගැන හොද හොද දේවල් දන්නව.කිව්වොත් ඔය වසන්තය ගේන මාලිමාවෙ පාට හේදෙනව.අපේම සමහර හිතවතුන්ගෙ හිත රිදෙන නිසා මුකුත් කියන්නෙ නැහැ
❤❤❤❤❤❤❤🎉🎉
Harima daayakayo
❤❤❤
❤❤❤❤🎉
Me..anduwa..pannamu
මොනව උනත් එක හොරෙක්ව අල්ලපන්කො පක්ෂයේ.හොරු නැති එකම පක්ෂය මාලිමාව.සිවුරක් දාගෙන පන්සලට ගියා නම් හරි.😂😂😂😂
Jeppos heads are swollen with new found power!
❤❤❤❤❤❤❤❤oba samgai samadama
ඌ දොස්තරලු අම්මගෙ රෙද්ද,ඔකා බලු දොස්තරටවත් සුදුසු නැහැ.
🎉🎉🎉
😮💯💯💯
👌👌👌👌
Nalinda weda mahaththeya padeniya weda mahathage kawda?
කහකඩ ආරච්චිලාගේ නලින්ඩ ජයතිස්ස
88 /89 සම්පකාර ගිනිතියල රාජ්ජ්‍යදේපල විනාසකරලතමයි බලේගන්න හැදුව්‍ර්,,,
උන් අදත් කරන්නෙ මාධ්‍ය මර්දනය තමයි.
J v p minimruwoganath rata 89 ganiyakuta ratama awediwenna
අන්න සමන් දේවාලෙත් දේස පාලනේගු.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
He is a narcissist
උබත් මේ රටේ ජීවත් වෙන රට මෙක හොඳ සැලසුමක් කලයුතුයි මෙරට උබලවගේ කවට්ටය නිසා අපායක් වෙල තියෙන්නේ දන් උබගෙ බඩගින්න වැඩි ඇති ගුබ්බෑයම අහිමි වෙනකොට
හරින් තරැන සේවා සබාවෙන් මහජන මුදල් වලට ගහල තියෙන ගැහිල්ල ගැන කියනවද
😂😂😂❤
Daayakasabawa balayadanta ape balaninnawa purawaladanta waran
රනිල් එක්ක තමයි අනුර හේත්තු වෙලා කරන කොට ඔයාල නිහඩව හිටියා නේද?
Paththa giyath aththa kiyanawa. Ekai honda
පල්ලියේ වැඩිපුර ආදායම් තියෙන්නේ. එකට අතතියන්නේ නැ.එක අයිතිය තියෙන්නේ රෝමයේ වතිකානුවට.
Ude .oluwa. gonekge. Oluwa. Thiyala
Obataweradila s j b ranjithmaddumabandarakiwe j v p un awenakiyala unhangunakiyala hodata ahanna dr
th-cam.com/video/UR2a1trKSkE/w-d-xo.htmlsi=X_IMMQtKvTNaxEQN
Dostara mahathtayo umbata vadiya loku dostarala hospital vala innawa kaleta vela idala mu maru koyawanawa
HIRU ARENNA ANEKUT KASTIYA PATTA GEMAK DUNNE APE EKEK ENAWA KIYALA MACH EKAK KALA ENISA MARU
Api nam okunta chande dunne na
J v p ungahalamaelawenna pachayo wedabari
Kala neethiya neethi Gatha karala wage . Jathiye kalajanni balawegaya
Sisi රෑට මාලිමාව හීනෙන් දැකල බයවෙලා කෑගහනවා කියල ආරංචියි!
Mungonnu. Gonralgonduruwek
ube Ranil thamayi yako rata bankoloth kale , kamriya, thos siyath ekka mun sansarge yeduna mathaka nadda pukayo
Jeppoth ekka muta puduma pukey amaruwak thiyenney
චන්ද්‍රිකා තමන් ට විරුද්ධව කිසිම කෙනෙකුට කතා කරන්න නොදුන් කෙනෙක් . අවංකවම චන්ද්‍රිකා ගැන විවේචනය කල යුතුයි
ඇයට විරුද්ධව ඕනෑතරම් අය කතා කළා. බොරු ප්‍රශ්න ඇති නොකර විශ්‍රාම ගත් නායකයන්ට පඩුවේ ඉන්න ඉඩ ලබා දිය යුතුයි
@thisunijayawardane4065 විවේචන ඉවසන්න . අහංකාර අසාධාරණ ගතිගුණ ගැනයි අපි කතා කරන්නෙ .
AKURASSE KAMITU RASVIMEDI HADUNTAT MADDIYA KAMARAW EYAGE KATAWATA BADAWAK NISA KAMMARAKARUWAN IWAT KALA MADIYA TAW NPP REDI HODANNA MARU
මොකාද මේ තට්ටයා
සිවුරක් විතරයි අඩු
ඒක දුන්නොත් ඉවරයි.පව්කාරයෙක්.😂
උබත් මේ රටේ ජීවත් වෙන රට මෙක හොඳ සැලසුමක් කලයුතුයි මෙරට උබලවගේ කවට්ටය නිසා අපායක්
Muth idimila, bimal kiyana pkyth nalale thiyn inne, parayo.
අනේ මහත්තයො තමුසෙලගෙ සිගිති ආතල් අහන්න වහල්ලු කීපදෙනෙක් ඉතුරැවෙලා හිටියටරටේ මිනිස්සු අද
වේගෙන් රජයේ වැඩපිලිවෙලත් එක්ක එකතුවෙලා ඉන්නෙ ලගදිම ඔහෙලගෙ ගොම්පාට් බලාඉද්දිම කඩාවැටෙන හැටි බලන්නසුදානම් වෙනින
වැඩපිලිවෙලත් එක්ක