නලින්ද බබා රවී ශානි ඉල්ලා අස්වෙයිද ?
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මම දන්නෙ නෑ අපි කතාකරේ නෑ නලින්ද බබා
Website : lokewatesudant...
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#SudanthakaVlog #LokewateSudanthaka
අපි මේ පිරිස ඉතාමත් ආදරයෙන් බලයට පත්කලේ බඩපිරෙන්න කන්නවත් රස්සාවක් ගන්නවත්. වෙන මොන දේකටවත් නොව හොරු අපරාධකරුවන් හැමෝටම දඩුවම් දීමට සොරකම් කල මුදල් අපේ රටට ආපසු ගේන්නයි. අධිකරණය දඩුවමට සාධක තිබියදී ඊටපෙර නීතිපති විසින් මුදවාහරිනවානම් මේ රටේ නීතිය යුක්තිය කෝ මුදාහල තිදෙනාට එරෙහි ප්‍රභලසාක්ශි අධිකරණය සතුව තිබියදී.මේ නීතිපතිගේ ක්‍රියාකලාපය ඉතාමත් අයහපත්.
Yes sathika ATHTHA❤❤❤
th-cam.com/video/YBnt51VJ-2U/w-d-xo.htmlsi=4JqkRLv3iaFbkS-L
Absolutely!
සතුටුයි .... ඔබතුමා හරි පාරේ යනවා ... හොඳ දේ හොදටත් වැරදි දේ වැරදියටත් දැකිම සතුටක් .... ❤❤
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට❤
මේ රජය බලයට ගෙන ඒමට දර දිය ඇද්ද අපට ඇතිවන සාධාරණ වේදනාව පිළිබඳව ඔබතුමා කරන ප්‍රකාශය සාධාරණයි. 🎉🎉🎉
නලින්ද ජයතිස්ස ට දෙන්න ඔීන උත්තරේ ඔබතුමා හරියටම දුන්නා....ස්තුතියි
Sudantha This L Board government needs a training.
Yanne koheda malle pol wage Nalinda hesirune lajjai
නලින්ද ජාතිස්ස මොඩයෙක් වගෙ බබා පාට් දානව නිතිපති තක්කඩියා සාටකයොන්ට ඕන විදිහට අල්ලෙ නටවනව😂😂
Ayyo deviyani lankawata mokada wenne. Kalakanni neethepathi. 🙈🙈👍🙏
Ela
දැන් තියෙන්නෙ පුක පොලවෙගහගෙන මැරෙන්නයි.
Katha karanne malimawa kada watunahama.
th-cam.com/video/YBnt51VJ-2U/w-d-xo.htmlsi=4JqkRLv3iaFbkS-L
ඇත්ත..2/3 ක බලයක් තියෙන ආණ්ඩුවේ හැසිරීම ගැන පුදුමයි...
අපේ බලාපොරොත්තු..
රටේ බලාපොරොත්තු...
හීනයක් වෙයිද...😢😢
මේ ආණ්ඩුවෙන් පරන මැරයො බලය උදුරගත්තොත්... අපිට මොනවා වෙයිද....😢😢😢😢
මුලු රටම එක්ව, ජනතා උද්ගෝෂනයකින් නීතිපතිව පන්නමු
Api enawa
රටේ මිනිස්සු පාරට බැහැලා එලවන්න දෙයක් නෑ මේව හදන්න තමයි අලුත් ආණ්ඩුව ගෙනාවේ රටේ මිනිස්සු හැමදේම කරන්න නම් ආණ්ඩුවක් ඕන් නැහැන මිනිස්සුන්ටම කරගන්න පුළුවන්නේ මෙහෙම ගියොත් නීතිමතිව නෙමෙයි ආණ්ඩුව තමයි එළවන්න වෙන්නේ
හෙට උද්ඝෝෂණයක් තියෙනවා, සටහන් Radio බලන්න.
කයියනායක ඉන්නෙ ලබ්බකටද
@@waunasrinath4290ඔව් ඒක ඇත්ත. මෙච්චර බලයක් තියාගෙන මොන වා කරනවද මංදා.
ඔබ තුමාගේ කතාව සමිපුර්න ඇ්ත්ත පුලුවන් හැමකෙනෙකුටම ඔබ තුමා මෙගැන කියන්න මමත් මෙ ආණ්ඩුවට බොහොම ආදරෙය
ඔබ තුමා හරි නලින් අධිකරන අැමති බබා දැන්නමි කලකිරිල ඉන්නෙ😊
හපොයි ඔව් ඔක්කොම එකයි.
😂😂😂 අදිකරන ඇමති යනු පතෝල කරලකි..ඔහු මේ තනතුරට කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවේ ..අතීතයේ සිටම අපි සේරම යාලුවෝ මල්ලි..😂😂.
@@nuwanperera8140 hariyata hari..oba kiyama de..othana witharak newe...godak thanwala e subject ekata sudusu aya newe dala tyenne...serama agadayata yawi...pahugiya andu kaleth oka kara danuth ehemai...
Ane harsanaya gedara yawanna kiyanne kawada sitada.patholyo thama naki sani yai Raviyai dennath.
හරියටම හරි
සහෝ මමත් ඉතාලි ඉන්නේ..පුළුවං හැම වෙලාවෙම මම ඔයාගේ විඩියෝ බලනවා...පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබිලා තියෙද්දීත් ජනාධිපතිතුමා කෙලින් තිරණ ගන්නෙ නැ මගේ හැඟිම
👍🇱🇰🇮🇹
Atha kathwa
ඔව්
නලින්ද ගේ මාධ්‍ය සාකච්චාව මමත් බැලුවා. ඇත්තටම නීතිපතිගේ ක්‍රියාව හෙලාදකින්නවත් කොන්දක් තිබුනේ නෑ.
නීතිපති විවේචනය කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ.😢
ව්‍යවස්ථාව වෙනස් කිරීම තමයි කල යුතු වන්නේ.
ඒ සිඳහා අප්‍රේල් ඡන්දය ද අවසන් වීම විය යුතුව ඇත.😮
රජයේ මාද්‍ය ප්‍රකාශකට ප්‍රසිද්දියේ හෙලා දකින්න බැහැ හැබැයි ඔහු කිව්වා නීතිපති ගැන අද්‍යානය කරමින් යනවා කියලා මම හිතන්නේ රජයේ තීරණ හැම දෙයක්ම මාධ්‍යට හෙළි කරන්නේ නැහැ නේද
8:45
ආන්ඩුවේ නීතීපති ???
නිකන්ම සෙවලයෙක් වගේ කතාවයි, හැසිරීමයි! මුන් බලේ ගන්න ඉස්සල්ලා කොහොමද බෙරිහන් දීම? මෙහෙම කීවට පරණ ජඩයො ඕනම නෑ!
Thank You Sir ❤🙏
සුදන්තක ඔබගේ වේදනාව සාධාරණයි,මේවාට දඬුවම් ලැබෙන තුරු කිසිම විශ්වාසයක් මටත් නම් නෑ, මම පිට රටක ජීවත් වෙන්නෙ මොනවා උනත් අපට කමක් නෑ,ඒත් අපේ රටේ ජනතාවට අනාගතයක් නැති වෙනවා ඒගැන කනගාටුයි.බලමු ??????
නලින්ද ජයතිස්ස ඔයා ගොන් ආතල් දෙන්න එපා වෙන්න එපා ඔයා ඩොක්ට උනත් ඔයාට ගොඩක් ඉස්සරහින් අපි ඉන්නවා
සතුටුයි.
අපි මේ රටට ඇත්තටම ආදරේ මිනිස්සු . පක්ෂ බදා ගෙන නැහැ . මේ යන විදිය දැක්ක ම නම් කල කිරෙනවා. අපි හිතුවා රටට, මිනිස්සු න්ට සාධාරණයක් කරයි කියල .. ඒත්
@@shaniweerasinghe9546 අනිවාර්යයෙන් .
සෑහෙන්න කලකිරීමක් ඇතිවෙනව.කට්ටකාගෙන මහජන ආණ්ඩුවක් පත් කරේ මොන එහෙකටද .රජයේ අවසානය අතලගයි මෙහෙම ගියොත්.🥲
අනුර මිලාන් ආපු වෙලාවේ මහින්දගේ ගෙවල් ගැනත් කතා කලා පසුගිය ආණ්ඩු කාලේ සිදුවූ ආන්දොළාත්මක මිනීමැරුම් වංචා දුෂණ සියල්ලට වහාම නීතිය ක්‍රියාත්මක කර දඩුවම් දෙනවා දෙනවා දෙනවාමයි කියලා කිව්වා නමුත් දැන් තේරෙනවා ඒවා පුස්සක් විතරයි කියලා. මෙයාලාට තුනෙන් දෙකේ බලයේ තිබිලත් හැකියාවක් නැතිකම තමයි පෙන්වන්නේ,සහයෝගය දීපු කෙනෙක් වශයෙන් පසුතැවිල්ලෙන් ඉන්නේ,!!
අනුර රනිල්ගේ පබයෙක් විතරයි සහෝ ඒක වැඩි කල් නොගොස් ඔයාලට තේරුම් යාවී 🤣
💯
මේ යන විදියට ආණ්ඩුවේ ආයුෂ කෙටි
ඔව්. අර හොර නඩයට ඉඩ හැදෙනවා.
Aniws
Yes
අපි දහ දුක් විදල ආන්ඩුව බලයට ගෙනාවෙ අපේ බලාපොරොත්තු ඉශ්ට වෙන් නැද්ද නීතිපති එලවන්න පාරට බහිමුද තවත් බලා නොඉ
මේ රජය අපි මොනතරම් ඉහලින් පිලිගෙන ඉහලින්ම පත්කරපු ආයතනයක්ද මේ විදිහට කඩා වැටෙනව බලා ඉන්න හරිම අමාරුයි. දැන් හිතෙනව විරුද්ධ පාක්ෂිකයන් කියන විදිහට තව මාස දෙකකින් කඩා වැටෙයි කියන එක ගැන අපටත් පක්ෂිකයින් විදිහට දැන් සැකයක් පවතිනව. එහෙම උනොත් රටේ බහුතරයක් දෙනාට යන එනමං නැතිවෙනව සිකුරැයි. එ් අනුව ලැජ්ජාව මොන තරම්ද? 😢😢😢😢.
මෙයාලා අස්වුනොත් රටට දෙයියන්ගේම පිහිට තමයි . මෙතරම් බලයක් තිබ්ලත් තාම ඔඅ පාටම දුසිතයන් පිනුම් ගහනවා . අනුර ජනපතිට මෙහි බරපතලකම නොවැටහෙද ?
අනුර කියන්නේ රනිල්ගේ පබයෙක්. ඒක ඉස්සරහට ඔයාලට හොදට තේරුම් යාවී. අනුරට නටන්න වෙලා තියෙන්නේ රනිල්ගේ පදයට.
මේ ආණ්ඩුව මේ අපරාධකරුවන්ට දඩුවම් දෙන්න ක්‍රියා නොකලොත් ආයේ මේ රටේ කොච්චර අපරාධ උනත් ඒවාට කොහොම නම් වෙයිද ,, අහෝ අනුර අහෝ මාලිමා ආණ්ඩුව ,,
@@srimalranepuraමේ යන විදිහට එහෙමත් හිතෙනවා.
ඔබ හරි සුදත් මහත්තයා
ඔබ හරි සුදත් මහත්තයා
මාලිමාව ආණ්ඩුව හරිම නෝන්ජල් 🫣🫣🫣🤔🤔🤔🤔
අපිටත් එහෙම හිතෙනවා
නෝන්ජල් නේන්නන්
සොල්ල වේලෙ ඉල්ලෙ.
කියල වැඩක් නෑ.
💯
ඒක නං ඇත්ත තමා අප්පා.....😪
මමත් මේපාර මාලිමාවට දීපු එකෙක් දැන්නම් හිතෙනවා මේ ආණ්ඩුවත් කයිය විතරයි වැඩ නෑ කියලා ,යකෝ මෙච්චර බලයක් දීලත් මුන්ට එක වැඩක්වත් හරියට කරගන්න බැරි උනානේ සුදන්තක අයියා ඔයා කියන දේවල් ගොඩක් විශ්වාස කරලතමයි අපි මේ ආණ්ඩුවට චන්දේ දුන්නේ ඇත්තටම දැන්නම් පුදුම කලකිරීමක් තියෙන්නේ ,අපි ඔයාගේ වීඩියෝ වලින් දකින සුන්දර යරෝපය අපිට හීනයක්ම විතරක් වෙයි ඇයි අපේ රටට ආදරේ කරන පාලකයෝ බිහි වෙන්නේ නැත්තේ බලය ලැබුණාම කියපු හැමදේම අමතක වෙනවා , ඇත්තටම අපි ගන්න පඩිය දවස් දෙක තුනක්වත් කාල බීල ජීවත්වෙන්න බෑ ඒත් කමක් නෑ මුන් රට හදයි කියල බලාගෙන ඉන්නවා ඒත් ඒක එහෙම නෑ අපි රැවටෙනවා විතරයි හැමදාම...
ඇත්ත ඔබෙ කතාව ලංකාවෙ මිනිස්සු හරි පවි හරි පාලකයෙක් එන්නේම නැද්ද අනුරව ගැන විස්වාසය දිය වෙනවා
KALAKIRENDA EPA SAHODARAYA, APITA ANURAWA WISFASAI,
ANURA DANUWATHWA NAM MEA DAIWAL SIDU NOWENA BAWA SURE.
ඇත්ත කතාව
@@RitaDesilva-f6c😂
ආයිත් මිනිසුන් රැවටුනා
නලින්ද කියනවා ආණ්ඩුව බලාගෙන ඉන්නවලු මේ නිලධාරීන් වෙනස්වෙයි කියලා. ඒ කියන්නෙ මෝල් ගහේ දළු එනකම් ඉන්නවා. මෙහෙම යනකොට ඊට කලින් ආණ්ඩුවෙ එවුන්ගේ ඔළු වලින් අං එන්නත් පුළුවන් 😂
😂😂😂😂 Mu doctor Newe Conductor 😢😢😢😮😢😢
Kalakanni
කලින් ආණ්ඩුවෙ උන් ගෙ නෙමෙයි ඡන්දය දීපු උන්ගෙ ඔලුවලින් අං එන්නෙ 😀😀😀😀
@@RuchikaWeerarathna wasantha samarasingha nalin hewage samantha vidyarathna anura kaiyanaayaka kohpmada baila gahuwe katin kaiwaaru puken achchaaru min okkoma yaaluwo malli apiwa anduwa
පොලිස් ඇමැතිත් එහෙම තමයි සුනිල් වටවලලා අද පාංකඩ වගෙයි රාජපක්ෂලා ගේ පොලිසිය මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි,,
මමත් ඔයාගෙ අදහසට 100% ක් එකගයි. මෙන්න සාක්ෂි.
1980 ගණන් වල මමත් JVP . ඒ කාලෙ මම ජේෂ්ඨ සහෝදරයෙක් ගෙන් ඇහුව, කවුද සහෝ දෙශ පේමි ජනතා ව්යාපාරය කියන්නෙ කියල, ඒ අපිම ද කියල.
එයා කිවෙ, සහෝ බලා ඉන්නකො මොකද වෙන්නෙ කියල. මම ත් හිතුව, මෙයා දන්නව අැති, මම වගෙ නවකයෙකුට නොකිවට කියල...
අන්තිමෙි දි , උ මැරෙනකම් උ දන්නෙත් නැ. හුගක් අය නොදැනම නිස්කාරනේ මැරුම් කැව. මට්ටු නැතිව මෙි සැරෙත් නලින්ද ලගෙ කලුතර රැස්වීම් වලට ගියා. නොදෝමකින්, මෙි සැරෙත් පාරට බහින්න බැරි වෙන අපි.
සම්පුර්න ඇත්ත, ඔයටික අපේ හිතටත් ආවා , අනික ටකරන් සහ සිද්දාලෙපට කිසිම නීතියක් ඉටුවී නෑනේද, ඔක්කොම පුස්සක්වගේ නේද
මාලිමාවටත් රටේ දැවෙන ප්‍රශ්න සහ මහජනතාවගේ දැවෙන ප්‍රශ්න තේරුම් ගන්න බෑ... ඒක දැන් හොඳටම පැහැදිලියි... අපි බලාපොරොත්තු උනා එයාලයි මෙයාලයි අතරේ ලොකු වෙනසක්... කියන්න කණගාටුයි කිසිම වෙනසක් නෑ... ඒ බෝට්ටුවේම තමයි 🤔🤔🤔
මාලිමාව හැරෙන කොට කෝච්චිය
ගිහින් ඉවරයි.🫣🫣🫣🫣🫣🫣😭
😮🫣🫣🫣🫣🫣🫣🤔🤔🤔🤔
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි සහෝදරයා❤❤❤❤
ඔවිඔවි නලින්ද මොකුත් දන්නේ නැ බබා😂
චන්දෙ දුන්නට මොකද දැන් අපි ගොඩක් කලකිරීමෙන් ඉන්නේ 😭
පාස්කුව එළියට දැම්මත් ඔය ටිකමයි දෙය්යනේ
එකම අපරාධකරුවෙකුට දඩුවමක් දෙන්නේ වත්මන් ආණ්ඩුව අසමත් වෙලා ඉවරයි ,රාජපක්ෂලා ආරක්ෂා කිරීමක් පමණයි කෙරෙන්නේ
කකුල් දෙක කැඩෙනකන් ඇවිදලා කට රිදෙන කන් කතා කරලා මිනිසුන්ගේ මතවාද වෙනස් කරලා අපි ගෙනාපු ආණ්ඩුව මේ වගේ හැසිරෙයි කියලා අපි හිතුවේ නෑ
ඒ සැකකරුවනුත් නිදහස්, ඊ ලඟ ශුභ ආරංචිය නීතිපති එලියට දානකං ඉවසිල්ලක් නැතෝ.
සංතෝෂෙ බෑ........
මමත් දශක 4ක් ,ජවිපෙ ආංඩුවක් බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙසුනා...අපිට ජීවත් වීමෙී වාසනාව ලැබුනත් ..දසදහස් ගනනක් ජීවිත බිලිදුන්නා....ජ.වි.පෙ. පාක්ෂිකයන් අංශු මාත්‍රයක පුද්ගලික වාසියක් නොපතා ජ.විපෙ.දේශපාලනය කරත් ඒ අය බලාපොරොත්තු උනා...මිනීමරුවන් ට නීත්‍යානුකූලව දඬුවම් දෙන්න...ඒකට අවශ්‍ය බලය ඔීනවටත් වැඩියෙන් ජනතාව මෙී ආංඩුවට ලබා දුන්න ..නමුත් මෙී ආංඩුවට කොන්ද පන නෑ...නිවට ආංඩුවක් ......අධිකරණ ඇමතිත් මෙලෝ රහක් නැති පුද්ගලයෙක්....බව කිව යුතුයි .....මෙහෙම ගියොත් අපිත් මෙී දේශපාලනයෙන් අයින් වෙනවා ඇරෙන්න වෙනදෙයක් නෑ.......
මමත් එහෙමයි සහෝදරයා පුදුම කලකිරීමකින් ඉන්නේ
හරියට හරි. අපිත් නොසෑහෙන්න කලකිරිලා ඉන්නේ.
අදිකරන අමති පතෝලයා පාර්ලිමේන්තුවේ කුනුබක්කි සුද්දකරන්න මාරුවක් දෙන්න. We love clean parliament.
ජෙප්පො මිණීමරපුව ගැනත් හොයන්න
සිරිසේන කරා වගේ රජපක්ශලාගෙන් බලය ගිලිහෙනකොට බලය ලබාගෙන ආරක්ෂා කොට නැවත රාජපක්ෂලාට බාරදීමේ කොන්ත්‍රාත් එක මේ කරන්නේ. මේවා තමයි සුපිරි ඩීල්😮
හරියට හරි.
බොහෝවිට එයම එකම හේතුව වෙන්න පුළුවන්.අනික මේ අවුරුදු පහ ඉවර වී රජය බලයෙන් ඉවත් උවත් කිසිම රාජපක්ෂ පවුලේ අයකු කිසිම චෝදනාවකට හිරේ යයි කියල හිතන්න බෑ එසේ වුවහොත් එය කණකැස්බෑව විය සිදුරින් අහස බැලුව වගේ වේවි කියල හිතෙනව.
උඹලානම් ඔක්කොම පිස්සෝ!😁
අනේ මංදා.
ඔයාට මෙහෙම හිතෙන්නෙ නැද්ද. මේක විධායකය සහ 2/3 ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් සහ අසීමිත ජන්තා බලයක්. එහෙම තියෙද්දි නිතිපති කියන රාජ්‍ය නිලධාරීය මෙච්චර බලයක් සහිතව හිතුමනාපෙ හැසිරෙයි කියලා හිතන්න පුලුවන්ද. මට නම් සාධාරණ සැකයක් තියෙනවා නීතිපතට උඩින් මේ රජයෙ ප්‍රබලයෙක් ඉන්නව කියලා ඩීල් යන
Me pakayala okkoma yaaluwo malli.nalin hewage samantha vidyarathna.kohomada kaiwaaru gahuwwe.kaiyanayakala
ඔය සේරම අපරාධ විතරක් සියලුම දෙනා ඔබතුමා ද ඇතුළුව කතා කලත් 88,89භීෂන සමයේ සිදුකල අපරාධ ගැන ඇයි කතා නොකරන්නේ ඔය අපරාධ ගැන සිය දහස් වරක් කතා කලත් මේ ආණ්ඩුව ගේන්න ජීවිත පරිත්‍යාග කල ඔබලාගේ සහෝදර,සහෝදරියන් ගැනත් කතා කල යුතුයි නේද?
නලින්ද බබා ගෙ හිතේ අපිත් බබාලා කියලා.😢😢😢
කවදත් ව්ස්වාසයෙන් බලන්නේ මේ චනල් එක තමයි
ශ්‍රී ලංකාවේ අසරණ මහජනතාව
අන්ත අනාථ වෙනවා.🫣🫣😭🤔🤔
දැන් රටේ 2/3 බලය දීල තියෙන්නේ කොහෙද හිටපු නීතිපති ට වගේ....😮😮😢😢😢😢😢😢😢
නීතිපති ඇතැම් විටක අපරාධ කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා....
අනුර මේ සියලු වරද වල් වලට වග කියන්න ඕනෙ...😮😮😮
ඇත්ත බ්‍රෝ අපේ රටේ හරක්ට ඔය ටික තේරෙන්න නැති එක තමයි කරුමේ නීතිපතිට බැනලා වැඩක් නෑ කොහොමත් රාජපක්ෂලාගේ අතකොළු රටේ ආණ්ඩුවේ රටේ ජනාධිපතිගේ කොන්ද පණ තියෙන්න ඕන ඌ කරන දේවල් නවත්තන්න
ඊළඟ මැතිවරණයේදී, හොඳ උත්තරයක් ලැබෙයි........
නීති පත්ව නම් අනිවාර්්‍යයෙන්ම ගෙදර යැවිය යුතුයි.එපමණක් නොවෙයි ඊට පහළින් ඉන්න ජේෂ්ඨ නිලධාරීන් ගැනත් සොයා බැලිය යුතුයි .1977න් පස්සේ නීති පති දෙපාර්තමේන්තුව අන්ත දූෂිත බව සාමාන්‍ය ජනතාව දන්නවා.හිටපු සියලුම ජනාධිපතිලාට හොඳට පන්දම් අල්ලලා තමන්ගේ උසස් වීම් ලබා ගත්තා හිටපු නීති පතිත් එ වගේ පුද්ගලයෙක් ඒකයි රනිල් මිනිහගේ සේවා කාලය දීර්ග කරලා අග විනිසුරු කරන්ඩ කුමන්ත්‍රණයක් තිබුන බව සමාජ මාධ්‍යයේ සටහන් වී තිබුනා.ඔය නීති පතියා නම් වහාම එළවා දැමිය යුතුයි මොහු ප්‍රති විප්ලව කාරයෙක් එ නිසා සුපරික්ෂා කාරී වෙන්ඩ.ඔය නීති පති දැනට මාසයකට එකහමාරකට පෙර අධිකරණයෙන් මිනී මරුවන් ලෙස නම් කරලා නඩු පවරන ලෙස නියෝග කර තිබියදී එය උවමනාවෙන්ම ගණන් නොගෙන ඔවුන් මිනීමරුවන්ට විරුද්ධව කරුණු නැති නිසා උන් මිනිමරුවන් නෙවෙයි කියපු නීති පතිම තමයි දැනුත් ඉන්නෙ.ඔය මිනිහා ගැන විශ්වාස කරන්ඩම බැහැ.
මේ ආණ්ඩුවෙත් කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය වැඩියි වගේ.
මේ ඔක්කොම යාළුවො මල්ලි...
මීට: යතාර්ථය.
මට පක්ශයක් නැහැ. රටට හොදක් වෙයි කියලා අනුරලට මේපාර චන්දේ දුන්නා. දැන් බැලුවම මුන් ඔක්කොමල යාලුවෝ..
නාමල්ල කෑ ගහන්නේ එයාලට නීති අදාළ නෑ කියල හොදින්ම තේරෙන නිසා... වහාම මේ නීතිපති පන්න නොදැමුවොත් ආණ්ඩුවට අබ සරනයි...
ඇත්තටම අපිට වැරදුනා,මේ අය කරන්නේ අවු.5 ,බලයේ
ඉන්න විතරයි ,නැවතත් මේ
අය ජීවිතේට බලයට එන්නෙ
නැහැ .මුලු ලන්කාවම රැවටුනා මුන්ගේ බොරු වලට .
මුන් කියන්නෙ නීතියට ඇගිලි ගහන්නේ නැහැ කියලා ඒක
නෙමේ ඇත්ත මුන්ට දැනුම නැති බව කියන්නේ නැහැ
අනේ පව්,කවුද බලයට එන්නෙ කියන්නකො.
Windithyange peththen neethipathige yojanawata wirudhdhawa apeel karanna puluwan neda.
ඔබතුමා ගෙ කතාව හරි යටමහරි
මුං හොරෙක් ඇල්ලුවොත් අටපට්ටමට කියන්ටෝනැ හොදේ😂😂😂😅
අද නලින්ද බබා වෙන්න හැදුවට රට අන්දන්න බැහැ ...අහපු ඒවයින් ලිස්සල ගියේ් අදා වගේ....ලැජ්ජයි ..ලැජ්ජයි ..😮😮😮😮😊😊😊
මෙච්චර බලයක් තියාගෙන අර සීයට දෙකයි පනහෙ රාජපක්ෂ ල ගැනමනෙ කියවන්නෙ අප්පේ..😂
මේ අවස්ථාවේ නම් නීතිපතිට බුරලක් දිය යුතුම නැහැ මොකද අධිකරණ සභාපතිත් බොහොම අමාරුවෙන් එලවාගත්තේ මහජනතාව එකතුවී මොහු එළවන්නේ නැත්නම් රජයට කරගන්න බැරි බවක් පේන්නේ
Nalinda මැතිතුමා ඔබලාට අපි චන්දේ දුන්නා ඔබලාගේ තීරණ මේ wage ගන්න neme සාධාරණයක් බලාපොරොත්තු ඇතුව තවත් මේ wage weda වුණොත් අපිත් oyalawa අමතක කරලා danawa jesus පිහිටයි
මේ ජනදිපතිට දුන්න බලය ගැන අපි දුක් වෙනව කොන්ද පන නැතිව තීරන නොගන්න තමා මෙහෙම කියන්නේ
මේරජයේත් බබා හුකුං කරන කීප දෙනෙක් ඉන්නවා අපි බලමු ඉදිරියේදී කරන නමුත් එක්කම අපි කියනවා වෙලාවකට හිතෙනවා බලය දුන්නා වැඩිද කියල බලමු ඉදිරියේදී තව ජන්දයක් තියන වනේ
මෙතරම් බලයක් ජනතාව දුන්නෙ මෙහෙම කරන්නද මුන්ට බැරි බව තමයී මේ පෙන්නුම් කරන්නේ.
ලාල් කාන්ත වගේ පොරක් ඉන්න ඕන .මමනම් ආසම චරිතේ බබා හුකුන් නෑ කාට උනත් කියන්න ඕන දේ කෙලින් කියනවා❤
නලීන් හේවගේයි බිමල් රත්නායකයිත් එහෙමයි ❤💪
Totally agree
අනිවාර්යෙන්ම
😂 කෙලින් චරිතෙ? මෝල්ද ඕයි 😂සති දෙකකින් දෙන්නම් කියපු මිල ඩඩ්ලි සද්දෙ දාපු ගමන් හදිසියෙන් දුන්නා 😂
මිනිස්සු පුදුම කලකිරීමෙන් ඉන්නෙ ,කිසිම දෙයක් ගැන බලාපොරුත්තුවක් තියන්න බැහැ වගේ 😢
බලේ තිබෙන කොට මොලේ නැතිවීමත් මොලේ ඇති විට බලෙ නැතිවීමත් ස්වාභාවික න්‍යායක් වී ඇත.
ටිරාන් අවතාරය හොඳින්ම වැඩකරනවා..එච්චරයි අපිට තේරෙන්නෙ..මේවගේ බයාදු රජයක් ..දුකයි අපිට
ජනාධිපති තුමා ඔබ අප සැමගේ සහෝදරයා කියා සිතමින් ඔහුගේ සහ ජනතාව ගේ ආණ්ඩුවට අයහපතක් විය හැකි යයි සිතමින් මෙසේ නොසංසුන් වීම සහ කම්පාවීම අපි කාගේත් උවමනා ව වූවන් රාජ්‍යයක් පාලනය කිරීමේදී ඉතාමත්ම දූර දර්ශීව තීරණ ගතයුතු බව සිතේ .
ජනාධිපති තුමාට හිට්ලර් කෙනෙකු ලෙස වැඩකල නොහැක . මේ නීතිපති රජයෙන් පත්කල කෙනෙක් නොවේ . ඔහුව ඉවත් කරන්නත් නීත්‍යානුකූලව ක්‍රියාකල කල යුතුයි .
අපි නම් තවමත් මේ ජනාධිපති තුමා ඇතුළු NPP ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා .
නලින්ද ඇමැති තුමා කිව්වේ දන්නේ නැහැ කියලා නොවේ . ඒ පිළිබඳව ඔවුන් අධ්‍යයනය කරන බවයි .
වෙන විකල්පයක් නැති නිසා අපි තව ටිකක් ඉවසීමෙන් බලාගෙන හිදිමු . ✌🌎
නීතිපති ,මහ බැංකු අධිපති මේ ඔක්කොම පරණ මූණු.අලුත් මූණු දාන්න අලුත් ආණ්ඩුව දේශපාලන වෙනසක් කලාටහිටපු නිලධාරින් මහජනතාවට වෙනස් කරන්න බැහැ.
අපේ බලාපොරොත්තු දිනෙන් දින සුන් වෙනවා. මෙසේ උනොත් ශානි සහ රවි ගෙ අදහස් අපට කියන්න..
නලින්දලා ඔටුනු පලදගෙන ඉන්නේ..උද්දච්චකමෙන් අඩුපාඩුවක් නෑ...එපා වෙනවා මුං කලින් කලට දෙන ආතල් සහෝදරයා
මේ ආණ්ඩුවේ අයට දැන් අමු කැවිල ද තියෙන්නේ ,අපරාධකරුවන් නිදැල්ලේ තියල මොනාද ඔය නලින්ද ජයතිස්සලා රටට කියන්නේ අනුර කුමාරලා ඉවර වෙන්න තමයි මේ යන්නේ අපට තමයි කම්පාවක් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව එකම ගැඨළුවක් හෝ එකම ප්‍රශ්නයක් විසදලා නැහැ ,පීචං ,,,
බබාලා ඔක්කොම එකයි. අප්පිරියයි අප්පා
නලින්ද මහක්මයා මාලිමාවෙි මාධ්‍ය ප්‍රකාෂ හැටියට තොත්ත බබෙක් වෙගයි ඉට වඩා හොදට රැපවාහිනි පාසැල් ඩිබෙටි වැඩසටහන් වලට එන පාසැල් දරැදැරියන් වෙෙයිද්‍ය නලින්ට වඩා ලස්සනට නිර්බිතව එඩිතරව උත්තර දෙන්න පුළුවනිනමි ඔයාලා කොහොමද මාධ්‍ය ඉස්සරහට අැවිත් කොන්ද පනනැති උත්තර දෙන්නෙ ..මෙයන විදිහට ...නිතිපති වැඩිකල් යන්න ඉස්සර මාලිමාවත් ගෙදර අැරලයි පස්ස බලන්නෙ..බෙිබිලා ටික කිරි බොතලේ බිබි ඉන්න....
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය බැබලේවා අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
චන්දෙට බැහැලා වැඩ කරපු උගත් බුද්ධිමත් පිරිසක සංවාදයක් ඇහුනා .ඔවුන් කතා කරන විදියට එක තැනකින් එහාට විස්තර (Information) යන්නෙත් නැහැ ලු , එන්නෙත් නැහැ ලු. ඒක බලාපොරොත්තු නොවුණු තත්වයක් ලු.
I am agree with you ❤❤❤ 🧭✝️🏆❤️👍🙏👏🙈🙈😱
මොකක්ද ඒකට හේතුව ?
හරි අපි බලමු පලාත් පාලන මැතිවරණ යෙදි අපි බලාගන්නම් කරන්නෙ මොකක්ද කියල .
නීතිපති
Poliskomisama...
ජනාධිපති ..මුං සේරම තමන්ගේ බලය අවභාවිත කරමින් ජනතාව ට ochchan කරමින් ඉන්නවා 😢😢
නලින්ද මාලිමාවට ඡන්දය දීපු අපේ ගෞරවය රැකපල්ලා.
ඔය නලින්දයාව අයින් කරලා දාන්න ඕනා ඒයකා දන්නෙ නැත්නම් ඔතන තියන්න එපා 😢😢😢
සුදා ගේ දොස්තර හොඳ හිත අවංක නැ නේද ? අනුර ව්ශ්වාසයි අනිත් එවුන් ජනාධිපතිවත් කනවා .
මම දන්න විදියට නම් නීතිපති දෙපා. සහ ජනාධිපති කාර්යාලය ගොඩක් සමීපව වැඩ කරනව. ජනාධිපතිතුමා දැනුවත් කරල මේව කරනව ඇත්තේ .
හිරේ දාන්න බැරිනම් ඔය මැරිච්ච මිනිස්සුන්ට අපහාස නොකර පාඩුවේ හිටපල්ලා.....මුන්ට පුච්චපු තෙල් වලින් බටු බැදං කෑවනම් මීට හොඳයි.
අපේ හීන බොදයි සහෝදරය ආන්ඩුව තව මාස 3 යි බදුල්ලෙ ඌරැ චාමරය පාර්ලිමේන්තුවෙ කිව්ව වාගේ ඉතාලියේ ඉදල ටිකට් එකට ලක්ශ 3 දීල ජන්දය දාන්න ගියේ 🇱🇰🇮🇹
මුන් ඔක්කොම යාලුවෝ ද ?
ඒක තමයි. 😮
නීතිපතිවරයා ස්වාධීන තනතුරක් එයට දේශපාලකයන්ට ඇගිලි ගහන්න බැහැ .
නීතිපති එලවන්න පාරට බහිමුද අන්ඩුව අපේ බලාපොරොත්තු ඉශ්ට කරන්න ඔය මිනිමරු හොර නඩයට දදුවම් දීමත් අපේ ජනමතය තුල තියනාඅ නලින්ද සහෝදරයා ඔබලාට ඒවා අමතක කරන්න බැහැ
😂 පාරට බහින්නද පම්ගයො තොපි මුන්ව ගෙනාවෙ 😂
අය්යෙ බලන්න ට්‍රම්ප් ගත්ත තීරන ටික මේ වෙනකන් වෙන රටවල් එක්ක ගේම ඉල්ලන්නෙ. ඇයි අපේ අයට බැරි රටේ ප්‍රරශ්න ටික විසදන්න නීතිය ශක්තිමත් කරල. ඇයි මේ පොලීස්සිය අදිකරනය ශක්තිමත් කරන්න බැරි.
සුදන්ත අයියා මාලිමාවේ කාලය දැන් ඉවර වීගෙන යන්නේ, මේ නීතිපති හින්දා, මිනිස්සු කල කිරීමෙන් ඉන්නේ, ඔන්න බලන්න, පුංච් චන්දයෙන් මාලිමාවේ බලයට මොකොද වෙන්නේ කියලා, මෙවයෙන් විපක්ෂයේ චන්ද වැඩිවීමක් වෙන්නේ, මිනිස්සු දැන් අනුරට කියන්නේ, කොන්ද පන නැති ජනපති කියලා, එක ඇත්ත මොකොද රට වෙනුවන් හරි තීරණ ගන්න බැරිනම් එයාගේ කොන්ද පන නැ, මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න 2,3ක් දුන්නේ ඒක නිසයි, මිනිස්සු දැන් පෙරට වඩා සක්තිමත්, ඉවසීම වැඩි දුර නැ, කෙලින් තීරණ ගන්න, නැතිනම් බෑ කියලා ගෙදර යන්න
මේවායේ ප්‍රතිඵල ලඟ එන ඡන්දයෙන් බලාගන්න පුලුවන් ,අපි නම් අයෙ කිසිම පක්ෂයකට ඡන්දය දෙන්නෙ නෑ , දෙන්න සුදුසු කෙනෙක් නෑ .
අහෝ !අපිට නායකත්වයක් නැද්ද ,
@UpasenaMPA මෙහිදී ජනාධිපති තුමා ගේ වැරැද්දක් නොවේ ,බලපාන්නේ සංකීර්ණ නීතිමය ගැටලුයි ,කලබල නොවන්න , නොබෝ දිනකින් ඉතා සුබවාදීව මෙම ප්‍රශ්න ගැලළු නිරාකරණය වනු ඇත .ඔබට සුබ රාත්‍රි යක් ශාන්ත සුවදායි සුන්දර නින්දක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@@gamagesusiripala2176 අනේ, ඒ වදන් ටිකත් සැනසීමක්.
@@gamagesusiripala2176 අනුර බබාද බන් 😂ඌ වැරදි. උට පුලුවන් නීතිපති අයින් කරන්න😂
නලින්දට උතුර දකුණ මාරුවුනා ලැජ්ජයි
ආණ්ඩුව ගැන එතරම් විශ්වාසයක් තියන්න බෑ. අපි ඒකයි 225ම එපා කියලා අරගල කලේ. දැන් පේනවා නේද මෙයාලට ලබැදියාවන් අතහරින්න බෑ.
මහජනතාව ගෙ ඇස් වලට වැලි ගහන හාල් වැටලීම් , ඉවරයක් නැති චෝදනා වැල් බයිලා වලින් අවධානය ඉවත් කරමු. ඊට වඩා ඇති දැවන ප්‍රශ්න වන මේ මිනීමැරුම් දෙස අපි පූර්ණ අවධානය යොමු කරමු.
හර්ෂණ නානත්කාර ඊට වැඩිය බබා
ජනතාව මාලිමා ආණ්ඩුව බලයට පත්කලේ ඔය සියලුම පරීක්ෂණ හරියාකාරව කරමින් ඒවාට විසඳුම් ජනතාවට ලබාදෙයි යන අදහසින්.
ඔහොමද ජනතාවට සලකන්නේ?
ඔන්න ඔහොමයි සිදුවුනේ දැන් අපටත් සනීපයි.
You are 💯 % correct! We are disappointed!! We have wasted our vote!!!
ඔබ වැනි කෙනෙක් රඡයේ ඉන්න තිබුනේ.සර් ඔබට දිර්ගායු වේවා හැම කෙනාටම එකම හැන්ද?
බොරු වට ආයුෂ නැ
කව කව දේවල් ඉස්සරාට වෙයි
සානිල කරන්නෙ ගේම් එකක්
පාස්කුවට වෙන්නෙත් ඔක තමයි
දූෂිත නීති නිලධාරින් එකමුතු වෙලා රට ට සාධාරණ යක් කරයි ඕක්කොම යාලුවො
ජනාධිපති විසින් මෙම මුදාහැඑිම සාදාරනද නරද්ද යන්න බැලිම සදහෙ විනිසුරැවන් 5 දෙනෙක් ( ද්‍රවිඩ ජාතික 3 ) ඇතලත්වන පරදි ජනාංදිපති කොමිසමක් පත්කරල සති දෙකක් ඇතුලත විබාග කරලනිතිපති වැඑදිනම් නෙරපා හැඑිය යුතුයි
අපි මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට දෑන්නම් තේරෙන්නේ මෙයාලට හිතාගන්න බැරි කුමක් හෝ අද බාල තත්වයක් තියෙනවා. මිනිස්සුන්ගේ ඇගේ ලේ පුච්චනවා.මෙයාලා අතර කිසීම coordination එකක් නැත්ද?
අපිට තියෙන ලොකුම ගැටළුවත් මේකමයි
මුන් ගැන මට නමි විශ්වාසය ක් නැහැ. දැන්
You are correct. Thank you for your explanation.
මේ ගැන ජනපති ජනතාවට ප්‍රකාශයක් කලයුතුයි
සුදන්තක නීතිපති 2/3 බලයක් තිබෙන ආණ්ඩුවකට පහසුවෙන් ඉවත් කල හැකියි.
ඒත් අනුර කරයි කියල දැන් නම් විශ්වාසයක්ද නැහැ. අනුර ඡනාධිපතිතුමා උනත් රාඡපක්ෂ රට පාලනය කරන එකට ඔහුද කැමති බව අපට හිතෙනවා
මේවා අසන අනුරට සහය දුන් මිනිසුන් කලකිරෙනවා. කිසිම සහයක් නොලැබි යයි.
මේ නීතිපතිය අයින් කර ගන්න බෑ තව කාටවත් නීතිය ක්‍රියාත්මක නෑ අනේ මංදා
නිතිපති ඉල්ලා අස්විය යුතුයි. නොඑසේ නම් අපි ඔහුව එළවමු. අනිවාර්‍යෙන්ම අපිට මේ වගේ ගොබ්බයෙක් ඕන නෑ