"මේ ජීවිතය මට එපා වෙලා | සුව නින්දකට කාලය ඇවිත්" | චන්න හ|ඬා වැටෙයි| Channa Perera Daughter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • sri lankan news,sinhala news,Gossip Lanka,entertainment,madhavee anthony,madhavee anthony new boyfriend,Hot News,channa perera family,gossip,channa perera,gayathri dias and channa perera,channa perera movies,channa perera teledrama,channa perera and gayathri dias,channa perera and gayathri dias' daughters,channa perera daughters,gayathri dias daughters,channa perera fb,channa perera new,channa perera film,channa perera wife,melisha perera,sinhala gossip

ความคิดเห็น • 190

  • @roshanaponsu2176
    @roshanaponsu2176 3 หลายเดือนก่อน +23

    මේ youtube channel එක බොරු ගොතලා මොනා හරි දානවා. Gayathri මොනාහරි fb දාපු ගමන් මේ Channel eken ඒකට කතාවක් හදනවා. ලැජ්ජයි 😠😠😠

  • @priyankaherath4624
    @priyankaherath4624 2 หลายเดือนก่อน +10

    පිරිම් හිතන්නේ ගෑනු දුර්වලයි කියලද.දුක් දරාගෙන හිනාවෙන ගෑනියක් අම්මෙක් වුනාම කොච්චර හයියයිද.දරු දෙන්නෙක් එක්ක තනිවුනාම ආයේ වට්ටන්න බෑ.එයා අඩන්නෑ ගයාත්‍රි ඔයාට තව තවත් හයිය ලැබේවා❤❤❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน +46

    ඔයා එහෙම කලොත් අර දරු දෙදෙනාට ත්වත් කලු පැල්ලමක්.. ඉවසන්න.ලස්සන් පවුලක් විනාශ වෙනව දකින්න කවුරුත් ආස නැහැ . ඔයාට රාණි මුකරජිගෙ පෙනුම ලස්සනක් තියාගෙන ඇයි ජීවිත ය ගැන කලකිරෙන්නෙ. ආදර්ශය ය ගන්න මාලනී වාගෙ ජිවිත .අපි මේ මනුෂ්‍ය ආත්මය ට එන්න කොච්චර පිං කරල තියෙනවද .ඒ පින රැකගෙන ගෙනා ආයුශ සතුටින් නිම කර ගන්න.නැත්නම් ආරාමයකට යන්න.

  • @Nishadm-il2ro
    @Nishadm-il2ro หลายเดือนก่อน +1

    My friend Gayathri. Don't worry be happy. God bless you❤😊

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ඔයාට කිසිම් දුකක් කරදරයක් නොවේවා අපි එනකොට ගෙනාපූ දෙයක් නෑ ඒවාගේම යනකොට අරයන දෙයක් ද නෑ හොදට පින්දහම් කරන්න තෙරුවන් සරනයි ❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 2 หลายเดือนก่อน +5

    Amma nethi una welave photos , duvala langa netuvanm inne paluvak thani kamak ethi. Duka dara,ganna shaktiya lebewa !! Ikmanin sathuta langa wewa ! ❤❤❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 2 หลายเดือนก่อน +5

    Oya lassana jeewethayak gatha karanna. Channa akka. Thama daruwo podiy jeewath wenna lassanata. Oyata sathutin enna kalaya awith. Budusaranai. Deve pihietai. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🤩👍💐💫🙏🙏

  • @Samanali25
    @Samanali25 หลายเดือนก่อน

    Hamawelema thamanta jeevithe multhana denna. Jeevitheta ena kauruwath dala giyata duka hithena ekkak ne. ❤👍

  • @NandaAlahakoon
    @NandaAlahakoon 10 วันที่ผ่านมา

    ආරන්‍යකට ගොස් පැවිදි වී මේ ලද මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නිවන් දොරටුවට යාමට මග එලි කරගන්න🎉🎉🎉🎉🎉

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +3

    Mamath oya wage daruwo 2k enna oya wage amma kenek...thani kiyala hithanna apa..puluwan tharam budu bana ahanna...athana thamai sanaseema thiyenne...theruwan saranai parissamin enna ❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 หลายเดือนก่อน +13

    ගයත්‍රි අම්ම නැති වුන වෙලාවෙ අඬපු දේවල් පෙන්නල බොරැ දාන්න එපා පව් සිද්ද වෙනවානෙ

    • @Sayama-mc4if
      @Sayama-mc4if  2 หลายเดือนก่อน

      💕

    • @nalikahemamali8665
      @nalikahemamali8665 2 หลายเดือนก่อน

      ඔව්, අනේ මාර මිනුස්සු

  • @sandhayaneelamani
    @sandhayaneelamani 2 หลายเดือนก่อน +1

    Don't worry,be calm full okay

  • @HarshaDushyantha
    @HarshaDushyantha 3 หลายเดือนก่อน +6

    suwa nidda thama okata behethanam habai oya hari

  • @A.A.Vithanage
    @A.A.Vithanage 2 หลายเดือนก่อน +2

    Jivithe.....hama dema thange haiyen karanna gihama oya vage apiva hembath venava...kauru nathath oyata.....oya venuven kurusiye thama jivithe puja karapu jesus ....oyage hama vehesakma...dara ganna ....jivamanava innava..oyage hama dema jesus ta bara dila...oyage hitha nidahas kara ganna.....jesus oyata godak adarei....apith oyata adarei....aththatama....oya hoda amma kenek..jivithe....varadi thirana ganna hithanna eapa kavada vathma...oyage hithata deva samadanaya.....labeva..a..jesus loves you....ok..

  • @anulangkumari8998
    @anulangkumari8998 หลายเดือนก่อน

    ලස්සන hod🫠ගති තියෙන්නේ චන්නවා අත අරයේ ඔයා ගේ පවකට දැන් තේරුම් ගත්තද ජිවිතේ කියන්නේ සෙල්ලමක් නෙමේ කියලා

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน +13

    පිස්සුහැදිලද හැටිද මුදල්හම්බ කරගන්න පච හෙඩ්ලයිදාන්න
    එපා ඔයවැනිපච කෙලලා ආයේ මේ තමුන්ගේ විඩියො බලන්නැ නොට් ඉන්ටුස්ටඩ් කියාකපාදානවා අදටපච
    කෙලල හම්බකර ගත්තු මුදල් වලින්
    කනවා ආයෙ මෙචැනල්එක බලන්නැ 😊

    • @Sayama-mc4if
      @Sayama-mc4if  3 หลายเดือนก่อน

      💕

    • @Sayama-mc4if
      @Sayama-mc4if  3 หลายเดือนก่อน

      💕

    • @Sayama-mc4if
      @Sayama-mc4if  3 หลายเดือนก่อน

      💕

    • @roshanaponsu2176
      @roshanaponsu2176 3 หลายเดือนก่อน

      ඇත්ත මේ youtube channel එකට මාත් එහෙම කරන්න ඕන. බොරු ගොතලා මොනා හරි දානවා. Gayathri මොනාහරි fb දාපු ගමන් මේ Channel eken ඒකට කතාවක් හදනවා

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 2 หลายเดือนก่อน +1

    Siyalu prashna visandewaa!!!!

  • @Ramya-pc7il
    @Ramya-pc7il 2 หลายเดือนก่อน +1

    K sujeewath kiwe ohomane thaniyama innawa kiyala oya kiyana kawruth thaniyama na dupath apitath salun gane nogiyath adare oni sathutin inna Echcharai

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 หลายเดือนก่อน +1

    ඒ එයා ලියපු නිසඳැසක්....😂😂😂

  • @Bandararathnayaka-x9i
    @Bandararathnayaka-x9i 2 หลายเดือนก่อน +1

    කියවන්නේ වෙන මොනාද බයිලා...

  • @delekadias6373
    @delekadias6373 2 หลายเดือนก่อน +1

    ගූ ටියුබ් හුම්තියො views ගන්න කරන කැම්රි වැඩක්😂

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 หลายเดือนก่อน +8

    තොපට .පිස්සු අනුන්ගේ මගුල් හොයක්නෙ නැතිව තමුනිගේ වැඩක් බලාගන්න

  • @RishmiSM
    @RishmiSM 2 หลายเดือนก่อน +2

    කොහෙද බං මේකේ චන්න හඩාවැටෙන්නෙ😂 පුදුම ගොසිප් මෙව්වා 😅

  • @Sugandi-fe9bg
    @Sugandi-fe9bg 2 หลายเดือนก่อน

    මන් හිතන්නෙ එයාගෙ tik tok එකක්😂😂😂

  • @HeyMadhavi
    @HeyMadhavi 2 หลายเดือนก่อน +2

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 2 หลายเดือนก่อน

    කොහෙද බං හිරිවැටුනේ.ඔයවගේ සිද්ධ් ඕනතරම් තියෙනව පිස්සු කෙලින් නැතිව ගිහින් වැඩක් බලාගනින් වද නොදී.

  • @DilithaOnara-tn1sl
    @DilithaOnara-tn1sl 10 วันที่ผ่านมา

    Dadawathe yana balliyanta ohoma wenawa

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 หลายเดือนก่อน

    ඔය කියවන කෙනාගෙ ඇග හිරිවැටිලද කොහෙද වෙව්ලන්නේ

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน

    ane manika,oya witharak newi ada ohoma inne.ammek mahapolawa wage.hamadema daraganna puluwanwwenna orne.
    nithara bana ahanna.meditation karanna.theruwane anantha guna balayen oyata yahapathakma wewa!!!
    donilata gindarak denna hithannawath epa.atalo dahamen kampa wenna epa.oyage sitha suwapath wewa!!!

  • @BettyClark-r3h
    @BettyClark-r3h 7 วันที่ผ่านมา

    Johnson Steven Gonzalez Michael Gonzalez Robert

  • @JakirHossene
    @JakirHossene หลายเดือนก่อน

    Perez Deborah Garcia Christopher Lewis Scott

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 3 หลายเดือนก่อน +8

    ගයත්‍රි දරුවො පොඩි කාලෙ තනියෙන් දුක් වින්ද ගෙවල් හැදුවා. රූපලාවණ්‍ය උගන්වන වැඩ ලමයි ඔක්කෙ ගහගෙන තනියෙන් කලා. පන්ති අරගෙන දුවනවා. දනිස්සට වෙනකන් දිග කොන්ඩෙ තනි කරලට ගොතලා ඇග වැහෙන ශල්වාර් ඇදලා. දුක් වින්දා. අර චන්නයා බාල් නැටුවා.
    පාසු කාලේදී ඇයත් වෙනස් වෙන්න ඇති මූගෙ කෙරුවාවට.
    අද ඇය ඒ තමන් ගෙවපු අවංක ජීවිතය ත් මූ නිසා වෙනස් වීමත් නිසා තනිවුන වර්තමානය ගැන දුක් වෙනවා ඇති.

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน

    එක එක චැනල් ඇරගෙන දාන්න දෙයක් නැතුව විකාර කියවනවා

  • @reenusugathra5792
    @reenusugathra5792 2 หลายเดือนก่อน

    දරැවෝ හදන්න ජාතක කරනකොට හිතන්න. තිබුනා. ගැනි⁣⁣ගෙද දරැවන්ගෙද යන කදුලක්ගානේ උබට හෙනගනවා

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 10 วันที่ผ่านมา

    Anichchan dukkan.

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 2 หลายเดือนก่อน +1

    Me wage wesioi wesigeputala ganai mokatada damanne mewa janatawata wadaknaha. Janatawa dannawa nalu niliyan kiyanne ganikawo kiyala

  • @PriyanthaRA
    @PriyanthaRA 2 หลายเดือนก่อน +3

    ගණිකාවෝ සේරම මකබෑ විලා ගියාට කමක් නැ

  • @reenusugathra5792
    @reenusugathra5792 2 หลายเดือนก่อน

    ගැණු පස්සෙ යන තිරිසන්නු එයාගේ යනකදුලක් ගානේ උෟට හෙනගනවා මයි.

  • @maashaz7839
    @maashaz7839 3 หลายเดือนก่อน +2

    Me Gani ge katahadata epa venawa

  • @janaSam-g6m
    @janaSam-g6m 2 หลายเดือนก่อน

    පිස්සු වැඩ නන් කර ගන්න එපා

  • @AnojaRuklanthi
    @AnojaRuklanthi 2 หลายเดือนก่อน

    Me video eka gayathrige mother funeral eka welawe dakka corona kale oya born.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 หลายเดือนก่อน +5

    🤔🤔🤔🤔🤔🤔

  • @NipuhNipun
    @NipuhNipun 2 หลายเดือนก่อน

    Man asama dedebek

  • @mallikahalpage2349
    @mallikahalpage2349 2 หลายเดือนก่อน

    අනුන්ගෙ කුනු හොයන් නැතිව හිටපන්..😳

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SureshDeSilva-t2p
    @SureshDeSilva-t2p 15 วันที่ผ่านมา

    Yako thoge aega hiri wetunada oi thope chenal aeke boru danna aepa Yako aekata boge aega hiri wetunada

  • @VinodaniGeetha
    @VinodaniGeetha 2 หลายเดือนก่อน

    තොගෙ කිම්බ කසනවා, එකෛ හොඩ චන්න මනුස්සයෙක් නෙති කර ගට්ටෙ

  • @comcwil7520
    @comcwil7520 2 หลายเดือนก่อน

    Anee pala Boru nokiya okunda Minissu nethnam pudumayak Miniha Apa kiyala gihin Den DIKA ETI U BADINAWAYA

  • @Bhashinikaushalya
    @Bhashinikaushalya 2 หลายเดือนก่อน

    කුණු චැනල්...මේවා පේන්නේ නැති
    වෙන්න හදන්න බැරිද අප්පිරියයි😂😂😂

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 2 หลายเดือนก่อน

    මෙකි.බොරැගොතාලාකියන.හැටි..කාට.පැලිලායි.බොරැවට.ජැරා.ජතිය

  • @chachandy4706
    @chachandy4706 2 หลายเดือนก่อน

    Budusarani ♥️ obata

  • @dahamdeshan61
    @dahamdeshan61 2 หลายเดือนก่อน

    සැපක් දෙන්නද 😊

  • @raviravindra889
    @raviravindra889 3 หลายเดือนก่อน

    E manussaya sathutin single wela innawa balan inna untai rudawa

  • @sudumenika6177
    @sudumenika6177 2 หลายเดือนก่อน

    තොට පිස්සුද මිනිස්සු ගැන බොරු දාන්නේ

  • @Nishadm-il2ro
    @Nishadm-il2ro หลายเดือนก่อน

    Me kellata pissu.

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 10 วันที่ผ่านมา

    Sex.cannot live long.

  • @ruwankumara8063
    @ruwankumara8063 2 หลายเดือนก่อน

    Monwada yako me reddawal mage data kawa nodakin mama you tub eke bluwe water motor eka fix kranne kohomada keyala

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 หลายเดือนก่อน

    Go to your daughters

  • @sabeetha5875
    @sabeetha5875 2 หลายเดือนก่อน

    Me Ki mokakda me kiyanne me gayathri Amma natiuna wele adpu video eka.yako ubata ganiyak neda me vidiyata choosana karala Salli hoyanne untanam vidawanna wenawa ube pule unoth ekka

  • @GanakaSilva
    @GanakaSilva 2 หลายเดือนก่อน

    Mokada unna mama oyga kalawata adrayakarnwa

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 2 หลายเดือนก่อน

    මුන්ට පිස්සු

  • @PopSevenpop
    @PopSevenpop 2 หลายเดือนก่อน

    මුංට නිවුස් නැත්නම් කාගෙ හරි ගෙදර කට රිංගනව😅

  • @seetharanjani7745
    @seetharanjani7745 2 หลายเดือนก่อน

    Boru කියන්න epe belliye.

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 2 หลายเดือนก่อน

    Ubala wesila kiyala ratama dannawa

  • @ShyamaliSanjeewani-y4i
    @ShyamaliSanjeewani-y4i 2 หลายเดือนก่อน

    Me boru kiyanna epa yako

  • @rohinidesilva5466
    @rohinidesilva5466 7 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @chanakaperera9261
    @chanakaperera9261 2 หลายเดือนก่อน

    Mona baduwakda me😂

  • @nilukabalasuriya6704
    @nilukabalasuriya6704 2 หลายเดือนก่อน

    Me genita pissu mewa boru 😮

  • @pushpakanthi8609
    @pushpakanthi8609 2 หลายเดือนก่อน

    Munta pissu hoda paul jeevitha awulkaran

  • @kumarilekha7187
    @kumarilekha7187 3 หลายเดือนก่อน +1

    Pissu

  • @SusanthaSusantha-dk5jk
    @SusanthaSusantha-dk5jk 3 หลายเดือนก่อน +1

  • @deepikasilva8253
    @deepikasilva8253 2 หลายเดือนก่อน

    Pissu

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 3 หลายเดือนก่อน

    Pissu