Chandrika and Vijaya's daughter Yashodhara Kumaratunga's unseen beloved family in London
ฝัง
- เผยแพร่เมื่อ 30 ม.ค. 2022
- අපි කලින් දැකලා තිබුනේ නෑනේ...
චන්ද්‍රිකා හා විජයගේ එකම දියණිය යශෝධරා කුමාරතුංග සුදු ජාතික වෛද්‍යවරෙක් සමගින් විවාහා වෙලා පුංචි පවුල සමගින් ගෙවන අපුරු ජීවිතය මෙන්න | Chandrika and Vijaya's daughter Yashodhara Kumaratunga's unseen beloved family in London
chandrika kumaratunga,
chandrika kumaratunga daughter wedding,
chandrika kumaratunga dance,
chandrika kumaratunga song
ලොව වටා අපූරු තොරතුරු දැනගැනීමට අපේ චැනලය සමග රැදෙන්න
#Siwdesa#Siwdesanews#Srilanka
අනේ ඇත්තෙන්ම හරිම සතුටුයි.අසහාය කලාකරු විජයකුමාරතුංග මහත්මයා හිටියනම් .ඒ සතුට තවත් වැඩියි.
ජනතාවට බරක් වෙමින් රැකියාවක්වත් නොකර සැප විදින සමහර පාලකයන්ගෙ දරුවන්ට ඔබතුමියගෙ දරුවො හොද ආදර්ශයක්.රටට බරක් නැති නයක් නැති දරුවො දෙන්නෙක්
රටට බරක් නැහැ දැන් රටෙන් මංකොල්ල කාපු මිල කල නොහැකි දේවල් නිසා තමා උන්ගේ පැටවි පිටරට යවලා සැප දුන්නේ සිරිමාවෝ අගමැති වෙලා රට කරපු හැටි ඔබ අතීතයේ කාගෙන් හරි අහලා දැන ගන්නල..
මෙයාල කාපු තරම් කියයිද
දන්න තරමින් ඉස්සර ඉදන් මේ පවුල් පොහොසත් රදල මිනිස්සු. රටට තමන්ගේ ඉඩම් දුන්න මිසක් රටේ දේවල් කොල්ල කන්න හේතුවක් මේ පවුල් වලට තිබ්බේ නැහැ. දේශපාලනය ගැන මම කතා කරන්න දන්නේ නැහැ. හැබැයි දේශපාලනය කරපු පමණින් රට මංකොල්ල කෑවා කියලා කියන එක හරි නැහැ නේද
@@dewhives9741ඒක ඇත්ත.. පුරුද්දට බනින එකක් තියෙන්නෙ සමහරු..
VEJAYA KUMARATUNGA MAHATA GA
.DARUWANTA. HAREYANNA. ONA..PODEKALA..LANKAWA..TEYAGANNA. WAT..ARAKSAWAK..TEBUNA..NAHA
ඔබ තුමිය ගත් හොඳම තීරණයක් තමයි දරුවන් දෙදෙනා දේශපාලනයට නොගෙන ඒම. ඔවුන් නිදහසේ ජීවත්වෙනවා දරුවන් සමඟ.
අපේ රටේ හිටපු, අපට නැනිකරපු උතුම් නායක විජය කුමාරතුංග මහතාගේ දරැපවුල ❤ඔවුන්ට නිරෝගි සුව ලැබේවා🙏
හරිම සුන්දරයි.හැමදාම ඔබතුමිය දරු මුණුපුරන්, මිණිපිරියන් සමග සතුටින් ජීවත්වන්න .ඔබතුමිය ඇතුළු සිය පවුලට දීර්ඝායුෂ ලැබේවා.
වැඩිය දකින්න නොලැබුනාට, කමක් නෑ එයාල හොදින් සතුටින් ඉන්න බව පේනවනෙ ඒ ඇති අම්මටත් ඒ සතුට ඇති තෙරුවන්සරනයි සියලුදෙවි රැකවරනයි සියලු දෙනාට ❤
කාලකන්ණි දේශපාලනයෙන් මිදුනවිට ජීවිතය කොතරම් සුන්දරද
සිය පවුලටම දළදා සමිඳු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අහිංසක විජේට දරුමුනුපුරන් බලන්න බැරිව ගියේ අපේ රටේ තිබුනු ජඩ දේශපාලනය නිසා
උගේ ඇති අහිංසකකමක් නෑ. වයඹ "ප්‍රා" කල්ලියේ නායකයා.
ඌ වල් වනචරයෙක් , බොල 🤭
විජයගෙ හිනාවෙන ඇස්දෙක තියෙනවා දරුවො දෙන්නටම
❤
ඔව් ඒක ඇත්ත. හරිම ආදරනීය කරුනාවන්ත පෙනුමක දරුවො දෙන්නටම තියනව.
විජය සීයත් හිට්යනම් අංග සම්පුර්ණයි ආඩම්බරයි මැඩම්
මොකා මොනව කීවත් ඔයා දරුවන් එක්ක දැන් සතුටින් ...,
හැමදේටම ගරහන කාලකණ්නින්ට ඇස් වලට කටු අනිනව වාෙග් ඇති. ඒත් ඔයාට ගෞරවය කරන ආදරය කරන අයට මේ දසුන් රසඳුනක්
හ්ම් එයා රටට ගොඩක් දියුණු කරපු නායිකාවක්නේ නේද
@@nishanthivijebandara3435 එච්චරටම නෑ ... අනුර කුමාර තරමට නෑ.
@@nishanthivijebandara3435 අනුර කුමාර තරම් නෑ නේ.😂
ඔබතුමිය ගැන කියන්න මා ළඟ වචන මදි...ඔබතුමිය ජනාධිපති ධුරය දරන අවස්ථාවේ මා ඔබ හමුවට ආවා..
ආදරණිය මැතිනියනි ඔබතුමිය අප සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගත්තා.
ලෝකයටම ලංකාවටම..බරක් නැතුව ඉතා ඉහලටම අධ්‍යාපනය ලබා දී නිසි තැනට පත් කළ ඔබට මාගේ ආචාර්ය පුදකරමි.
සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ! 🙏🌹❤
හ්ම් වෙලාව වෙනස් කරලා ඉතිහාසය සිලබස් එකෙන් අයින් කරලා දුටුගැමුණු එළාර යුද්දය ඉතිහාස පොතෙන් අයින් කරපු එක නේද
රටට බරක් නැති ජනාධිපති දරුවෝ
ඔව් ළමයි දෙන්ගෙන්නම් බරක් නෑ ඒත් අම්මා රටට මොනවද කලේ
@@nishanthivijebandara3435සමහර දේවල් දකිද්දී ඇස් වල කටු අනිනවා වගේ.Money can't buy decency. It comes from the genes...you can see it with these family pictures.
What a nice family ,educated professionals ,away from dirty politics ,decent and respectable children and grand children . Guide them to read and practice eight nobel paths described in Buddhist philosophy so that when they grow up their lives will be more peaceful and happy .May the Triple Gem Bless you ,children and grand children .
Your children are so blessed. May God bless you all with all the happiness and joy for many sacrifices you made for this country.
හරිම ලස්සනයි..
සම් බුදු සරණයි..🙏🌹💕
The precious gifts Vijaya left for the Sri Lankans to be proud of ♥♥♥♥Thank god Chandrika thought wisely and saved the children and the grandchildren ♥♥♥♥♥♥♥♥You all are blessed and so happy for these beautiful families that make the great, popular Vijay's legacy continue for generations to come!!😘🤩😍🥰so inspiring and happy for you all 😘🥰😍🤩Love them all 🥰😍🤩😘
Beautiful picture. Family is alwsys a blessing . Madam chndrika b u have choosen the right way. God bless
God bless you and your family so nice to see u all
Beautiful family 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤😘😘😘😘🙏🙏🙏
Obatumiyata budu saranai ❤️❤️❤️
Live a good and peaceful life. May God bless you all
Nice family ...
So beautiful how nice God Bless your family God will protect you all
දෙන්නගෙම හිනාව තාත්තා වගේමයි 😢❤
Nice family.
Harima cham lassana jeevetha ratatama adarshayak budusaranai siyalu deanatama❤💛💚💙💜🤎🖤🖤
👍 So proud of your children.
සිය පවුලටම දීර්ගායුශ ලැබේවා , ආයුබෝවේවා.
Senasemen innawa jesupihitaiy siyalu denatama
Nice ..familylucky...babies
Lassana Paula Suwa path wewa from Melbourn
🎉හරිම සතුටුයි 💜💚♥️
Good bles you famele very nice .🙏💥🌺🌷
♥️♥️♥️♥️
Congratulations
God bles your famele very nice.
Theruwan saranai desapalanatata awe nathi nisa sathutin innawa
❤❤
❤️❤️❤️❤️❤️
විජයගේ ඉටු නොවුන සිහිනය සහ චන්ද්‍රිකාගේ ඉටුවුන සිහිනය...😢😢😢😢
❤️🌹🌹❤️
👍👍👍💕💕💕❤️
Budu saranai hama dama saluting inna
🙏🙏🙏...
🙏
රටට බරක් නැති වාසනාවන්ත දරැවෝ ලෝකෙට තිලිණ කලාට ඔබදෙපලට ගොඩාාාාාාක් පිං
♥️🙏♥️
Vijege asdeka wagemai aruwange as chadrika mathiniyanam kawadawath lassanai siyalu denatama budu saranai vijaya ada hitiyanam mona tharam sathutu weida a aparadaya karapu unta sapa wewa
Good luck
❤️
ලස්සනයි
💙💙💙💙🙏🙏🙏🙏🌻🌻🌻🌻
Suba pathanawa
❤❤❤❤❤🎉
Madam desapalanayata gehin bandaranayaka thaththava vatina depala vejeva mathayava ahimivecha eka thAma keragathe good blessed you
❤❤❤❤❤❤❤
❤❤❤
අදවිජය හිටියනම්
ඌ ඔක්කොම පාදඩකම් කරලා තියෙයි.
🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumiya athulu pawle semata budusaranai
❤️🎉
Ada dawase wijaya mahathma , hitiyanam, Ratata mewan wipathak wen naha. Sundara minisa Apita ahima una. Ape rate desapalanaya rata kaawa. Winasa kala. Chandrika mahathmiya, nuwanakkara wedak kale, Ada daruwo sathuten innawa, Ape Rate desapalanaya Ashuuchi godak, gada Gahanawa, mada wagurak, God bless all 🙏
Simple
❤❤❤❤❤❤️🙏🙏🙏🙏
Beautiful kids so adorable. 😘🤩😍🥰♥♥♥♥One day these kids from UK will find out sincerely what is wrong with our country and where it went wrong and will teach us a lesson how as the Europeans one time showed us some ways of doing things. Until then, change the paties, find new parties anticipating they will do better than both the other parties or because there is no resolution and have to vote. Best is not to vote to anyone but chanel all the brains all over the globe to get together and find a solution to our country as most of them are born in Sri Lanka and have studied in our country. Changing parties and trusting new ones is a temporary solution and once when people come to power in a country like ours, most of them forget their roots and the humble beginnings. They all work to help themselves, their families, friends and relatives thinking and not trusting the general public who needs the most attention and support. Who was responsible for the recent floods in Sri Lanka and how many died because of the manipulation of the politics. It was a good reason for some generous politicians to make use of the situation to canvas some votes for themselves. When will this so called selfish politicians stop their ulterior motives and do some service to Mother Lanka. Thank you.
❤❤❤❤❤❤❤❤❤❤
ANE GODAK SATUTUI YASODARA EMA DAKINNA LARBEMA 2NA TAMA TIYENNE TATHTAGE AS 2KA. .GODAK LASSANA PAWLAK API SUBA PATANVA. LASSANA DARUVOTH INNAVA YASODARA TA.. YASODARA WE WISH YOU ALL THE BEST & MAY GODBLESS YOU AND YOUR FAMILY. 👪 🙏.
No money can buy respect and dignity
💝💝💝💝💝💝💝
💞💞💞💞💞💞🌷
🎉❤❤❤❤❤❤🎉
Janatawage mudali yepenne neti daruvo dedenata bs❤, metumiyage daru denna Hoda vedahath utum Gati guna tiyana daruvo 🙏🙏🙏🙏🙏samma sambudhu saranai Hoda piyekuge utum gathi guna tiyana daru petai denna paulema daru wants niduk nirogi suwaya lebewa 💞💓💞💓💞🙏🙏🙏🙏🙏
ලස්සනයි.....සිරිමාවෝ මැතිණියත් ඉන්නවා....
Samadama satutin inna 💐❤️
මේ දරුවෝ දෙන්නම තාත්තා වගේමයි ..
දුව තාත්තා වගෙමයි බුදුසරනයි ❤️
Apa.jaduphi.humiyata.dawirakawarnai..daruwo.tika.balagana
Sahitin.enna.ap.oyata.adari.godak.mama.jeewa.🙏🙏🙏🙏😍🥰♥️❤️
🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
දරුවන්ට දේශපාලනයෙන් සූරා කන්න රට සූරා කන්න නොදී ඔබ තුමිය ගෙන ඇති තීරණය කෙතරම් නම් විශිෂ්ඨද.එම සතුට වාසනාව ඔබ තුමියට නිරන්තරව ලැබෙනු ඇත.
Like this
💕💕💕🌹🌹🌹🙏💕💕💕🙏💕
♥️♥️👍
නියමයි😅😅😅
හරිම සතුටුයි තාත්ත වගේ හිනාව
I love you madam
Sansare karagena ana pin.kagenwsth banum ahane nathuwa innath Pina thiyenne ona.theruwan saranai
Weadeageath daruwesn❤❤❤❤
puduma lassanaye maydam chandreka lassanata ennawa daykama puduma satutuye vejaya sirgay lassana daruwangay daywal daykala satutuwaye heteyanam nayda? hetata dukak daynynawa apay ratata rajayk heteyanamc
Lodge 💔👁
Mahajana pakshaye
Dambadeniya hitapu
Pradana sanvidayaka
S.B. waidyarathna mahathage
duva.
Mata mathakai obathumiya
saha VIjaya mahaththaya.
Horu nisa ape ratata
vela thiyena de gana kanagatui.
Obage daruvam yahapathva
Venath rataka kalgevima
sathutak.
🎉🎉❤❤❤❤❤❤❤❤❤💎💎🙏
Chandrika ada pan 3,50 dipu nisa thamayi kala kana api bage kawe mage badaginna niwapu oba thumiyata pin
Yako.....obalta....thrnthe.....Munge ...pawul....paradaskarin...Akka..thami....gamahwuwa.....oyala...Balapala....Vijaya..iinkala ...Akai...Mhaaki....sirimawo
අපි එයාලට සුබ පතනවා ඒත් එයාලගෙ ආච්චි අම්මලා සීයලා පාලනය කල රටේ දරුවො කනගාටු යි ඒකට වග කියන්න ඕන මේ රටේ මිනිස්සු ත්
Ane harima සතුටුයි dasha පාලනය කරන්න එපා
ලමයි පොඩ් කාලෙම ගියා එ ලමයි ටත් කාලකණ්ණි බොරු කිවා දන් එගොල්ලන්ගෙ පාඩුවෙ ජිවත් වෙනවා
K k....s...a 😍😐
ලසසන පෞලක් අපි අඩර්‍යි ඔබතුමිය්ට සහ පෞලටම
💯💯💯♥️♥️♥️♥️🙏🙏🙏🙏💑💑💑😇😇