Ape game awurudda / අපේ ගමේ අවුරුද්ද
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- අංක 52 මොදර පටුවත ග්‍රාම සේවා වසමට ආදාලව පිහිටවනු ලැබු " ඉඳුවර " යෞවන සාමාජය විසින් 2012 වසරේදි ගම්වාසින්ගේ ආශිර්වාදය සහිතව ග්‍රාමනිලදාරි තුමියගේ මගපෙන්විම යටතේ ඉදිරිපත් කරනලද "අපේ ගමේ අවුරුද්ද " යන නමින් ප්‍රදේශවාසින්ගේ රසවින්දනය සදහා ඉදිරිපත්කල අවුරුදු වැඩසටහන ඉපැරනි ගම්මානයක අවුරුදු සිරිය යලි ඔබට සිහිගන්නනු ඇත. මේ සදහා රංගනයෙන්, ගායනයෙන්, වාදනයෙන්, කථනයෙන්, කැමරාකරණයෙන් මෙනම දින ගනනාවක් පුරා දිවා රත්‍රි නොබලා වෙහෙසෙමින් පසුතල නිර්මාණය වෙනුවෙන් සිය ශ්‍රමය කාලය වැය කල සියලුම දෙනා ස්තූති පුර්වකව මතක් කර සිටිමු.
WOW